😂😂😂 Loku viyadamak neve geniye ubala kive mukuth ganne ne kiyala.ubala vage boru karayo tikak. Apiva keva thopi apita rate behela yanna be. Ubala padi aran aramudalata demmath padiya api Badu vidihata gevanna one. E nisa karu akarala kiyanne.padi mukuth ganna be thopi. Oka garu rassavak. Ubala me game rassa netiva agu pilgane legala legal den me rassawak karannada ave padi aran.
බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප ... වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ . It is fair for members' salaries to be transferred to their respective parties, as they represent and contest elections on behalf of the party. also people voted for the party
@@annoymousesl5686 බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප ... වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ . It is fair for members' salaries to be transferred to their respective parties, as they represent and contest elections on behalf of the party. also people voted for the party
බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප ... වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ . It is fair for members' salaries to be transferred to their respective parties, as they represent and contest elections on behalf of the party. also people voted for the party
පාලකයන්ගෙ කාළකන්නිකමට ස්වභාවධර්මයත් කෝපවෙලා
හ්ම්ම් හිටපු රනිලයගෙ නේහ් 😂
සුනාමි සිහි කරගන්න ,
කෝ අප්පා එක මිටට රට අනුරට කියපු උන් වැස්සට හේදිලාද?
Gall face biriyani wisha wela toilet walalu
..
උන් අනුරගෙ වාසනාවට ආපු ඉතිහාසෙ ලොකුම ගන්වතුරට හේදුන😂😂😂
@@dammilanka8788 පැරදුනා නම් පාඩුවේ ඉදහල්ලා මරු කියවන්නැතුව
මස් කන්නෑ ඒවුනාට හොදි කනවා😅
මස්නෙවේ හොදිදෙ තියන කෑලි කනව
මට නම් පේන්නේ වෙජිටේරින් කිය කිය මස් කනවා වගේ 😂
අනිවාර්යෙන් එහෙම කරන උන්.අපේ රටේ.ඕන තරම්.
@@JLenoraකෑලි කෑවොත් පව් .හොදි විතරක් කෑවොත්.පින්.
ලංකාවේ මෙතෙක් බිහිවූ ආණ්ඩු වගේ නෙවෙයි මේක තනිකරම පිස්සංකොටුවක් 😂
ATTA😂
@@mohamedjiffryzainulabdeen5634 කුල්ල කූජීත වෙන්ඩ පැරදුන දුක න්‍රෙ මේ පිට කරන්නේ
තව ආතල් ඉදිරියේදී බලාපොත්තු වන්න 😂
මමත් රස්සාව කරල වැටුප් ගන්නෙ නැති කෙනෙක්. මගේ පඩිය යන්නෙ මගෙ වෙනම බැංකු ගිණුමකට 😁😂🤣
Math ehema thamai😂
ඇඩ් එක මරු😂😂 කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම්
ලිදෙං වතුර ගන්නෙ නෑ, ටැංකියට ගහල ටැප් එකෙං බොන්නේ,😂😂😂
😂😂😂😂😂😂
😂😂😂😂
😂😂😂😂😂😂😂ඒක මරු
😂😂😂😂
😂😂😂
යකා කීවටත් වඩා කලුද මන්දා 🤥
හා හරි අක්කේ එල 🤣🤣🤣🤣
ගහල බැන්දත් එකයි බැදල ගැහුවත් එකමයි
අඩෝ ඔය මොන ගැහිල්ල ගැනද කියන්නේ😂
දැන් අර පරණ මන්ත්‍රීවරුන්ගේ වැටුප් දීමනා අහෝසි කරනවා කියපු ඒවා එහෙම කෝ දන්නේ නෑ😂
76 වසරක සියලු දෙනාටම වඩා මලිමාවන්ට බොරු කියන්න සහ කරන්න වෙනවා.
කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම් මරු ඇඩ්😂
සිරා කතාව ඒක.. 😅😅
😂😂😂
Loku viyadamak neve geniye ubala kive mukuth ganne ne kiyala.ubala vage boru karayo tikak.
Apiva keva thopi apita rate behela yanna be.
Ubala padi aran aramudalata demmath padiya api Badu vidihata gevanna one.
E nisa karu akarala kiyanne.padi mukuth ganna be thopi.
Oka garu rassavak.
Ubala me game rassa netiva agu pilgane legala legal den me rassawak karannada ave padi aran.
,,😂😂😂😂😂😂
@@MnM_Creation ගොන් කතා කියන්න එපා බන් පඩියක් නැතුව කොහොමද ජීවත් වෙන්නේ වැටුප වෙනයි ප්‍රෙභූ වරප්‍රසාද කියන එක වෙනයි මේ comment වල මාරගන්න අපිට ඇති රෙද්දක් නෑනෙ කලින් එවුන් සැප වින්දට ඒව මෙයාල කරන්නැති එකට සතුටු වෙයන් npp එක ආවට වැඩියෙන්ම සතුටු වෙන්නොනෙ අපි වගේ මද්‍යම පාන්තිකයෝ
@@MnM_Creationඔව්!!! කතාව හරි” මේ උදවිය කිව්වෙ ගරු සේවයක් කර දුප්පතා රජ කරවනවා මිස පාර්ලිමේන්තු රජ කරවන්න නෙවෙයි එන්නෙ! කියා’
කොහොමත්” දැන් කට්ටිය කටවල් කාගෙන අවසන්!!!”
😂... මාලිමාවේ එවුන් එන ආතල් පොරවල් ... අපි නිකංද කිව්වේ මුන් හිවල් සංස්කෘතියේ එවුන් කියලා ... රැවවුනා නේද ? අපේ ගව සම්පත.. 😂
බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ .
ඔයාල නාමල්ගේ/රනිලේ කතා විතරක් ඇහුවට අපිට කරන්න දෙයක් නෑ
@Saa-G-Ecoh අපිට උඹලට කියන්න තියෙන්නේ... නිදන් ගලට උනදේ මගේ රටට නොවේවායි කියලා ! 😂
@@Saa-G-Ecohවාහන ගන්නෑ මන්ත්‍රී නිල නිවාස ගන්නෑ මන්ත්‍රී නිවාස දෙන්නෙත් නෑ ආරක්ෂයෝ දෙන්නෙත් ගන්නෙත් නෑ කියලත් කීවා අපේ හමුදුරුවනේ 😓
@@dananjayadasanayaka1235 මාදිවෙල මන්ත්‍රී නිල නිවාස අවශ්ය නම් ගන්නවා කියල අනුරම කිව්වා.... අපේ හමුදුරුවනේ ...
ජන්නදිපති නිල නිවාස නම් ගන්නේ නෑ කිව්වා රට වටේ තියෙන..
පොරොන්ද් වුන්නැත්තන් ඒක නායකයගෙන් අහ ගන්න වේදිකාවල මොනාද කිව්වෙ කියලා.😂
😂
දැන්භැම එකකටම අපි එහෙම කිව්වෙ නෑ😂😂😂
Okata thamai kiyanne Gaslightning kiyala.mulin kyapudee kiwwe naa kiyala minissunge nanasa awul kireema.mee thiyariya meyala hondata use karanawa.api uda balaagena imu ratak hatiyata.
පච නම් ඉතින් ඇඩෙන්න😢 දුන්නා😂😂😂
මුන් එන්ඩ කලින් ගහපු බයිලා මුන්ට දැන් මතක නෑ 😂
Kiyala wedak ne.
Enn kalin npp ayage kthwk nikmta ahuwd kiypnko. Ahuwa ayata nm mthkai "watup ganne na" kiyla kiuwe na. වරප්‍රසාද ayin krnwa kiyla thmai kiuwe.
@@viduminigamage6414අනෙ පලයං හුත්ටො යන්න බොරි නොකියා 😂😂😂
පක්ෂ අරමුදලට දාල ඒකෙන් ගන්නව. හරිම සරලයි. 😂😂
😂
😂😂😂@@KdsShanthy-bj6oq
සරලයි සනිපයි
ආසයි බයයි😂😂😂
මස් කන්නෙ නෑ. හැබැයි හොදි කනවා. හරි අපි ඒකටත් රැවටෙන්නම් හොඳෙයි....
පඩි ගන්නේ නැහැ කියන්න බැහැ. පොදු අරමුදලට හරි ගන්නවා නේ..
එහෙම කිව්වෙ නෑනෙ. පොදු අරමුදලට හරි පඩිය ගිනි තියන එක හරි ඒ මිනිස්සුන්ට අයිති පඩියනෙ.. කාටවත් ඇති අමාරුව මොකක්ද
අපිටනම් අමාරුවක් නෑ උන් මිනිස්සුන්ගෙ ඔලුවලට යවපු රූපෙයි උන් කරන වැඩයි දෙකක්, ඒක කිව්වම අවුල් වගේ නම් උඹ රියල් බයියෙක් @@sudeshryan8707
@@sudeshryan8707ehenam padiya gannawa kiyapan gawayo😂
@@tharindu6242 පක්ශ අරමුදලට දානව කියන්නෙ ඒකමනෙ ගවයො 😅😅
@@sudeshryan8707රාජපක්ස වහලෙක් ජෙප්පෙක් උනාම.😂😂😂
එහෙන්ම් මොකක්ද බන් අර උබලා කිව්ව පුනරුදේ 😂😂
මුං කලින් කියපුව දැන් පොඩ්ඩ පොඩ්ඩ නෑ කියනව.
පොඩ්ඩ ,පොඩ්ඩ නෑ කියනවා නෙවෙයි එහෙම කිව්වේ නෑ කියලාම කියනවා.
@@RamyaLanka ගොඩක් ඒවා කියම නෑතම්යි . වෙයන්ගොඩ නිදාන කතාව වගෙ තමයි
මේවා අහන අපි අපිටම ගහගන්න ඕනී...😂😂
දැන් ලස්සනට හරවනවා.කිවේ නෑලු. පොදු account එකකට දාල ගත්තත් වෙන වෙනම ගත්තත් සල්ලි ගන්නවනේ. ඕවට තාම රැවටෙන අයත් ඇති
බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ . උබලා ඉතින් රනිල් ගේ බණ අහපු එවුන්නේ
මේ ගොන් එළදෙන මොනවද කියන්නේ
මාලිමාවට ජන්දෙ දීපු අපිට දැන් අතේ රීලා කටේ දාගන්න හිතිලා තියෙන්නේ. 🤣
පොදු ගිණුමකට දාගෙන ඒ ගිණුමෙන් පොළියත් එක්කනෙ ගන්නේ ඉතින්..
පල පොන්නයා යන්න. තො මාලිමාවට දුන්නනම් මේකෙ ඇත්ත දන්නෙ නැද්දැ
Ne ahema akak ne.a prashne nemeine thiyenne kudu gena emathiyo.rata yawanawa kiyala salli aragena.commis aram kappam aran awa unata kamak ne meka thamai lokuma prshne.oya kiyawana katawal tikak wehei dennek thundhenek kuduwe lagina kota.
@@machanmachan2876 මට හිතෙන්නෙ නැ ඔයා මාලිමාවට දුන්න කෙනෙක් කියලා මොකද ඔය ගැන හිතලා දුන්නාන්ම් මාලීමාවට දුන්නේ නැත්ත්ම් අනිත් එවුන්ටනේ දෙන්ඩ ඔනේ උන් මොකද කරන්නේ පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද ??? පට්ට බොරු කියන්ඩ එපා අපි මාලීමවට දුන්නේ මේ මුහුදු මංකොල්ල කාරයෝ වගේ සෙට් එකෙන් රට බේරග්න්ඩ නැත්ත්ම් මුන්ට පඩි ගන්ඩ එපා කියන්ඩ නෙවෙයි
උබ දුන්නේ සජියටනේ බන්
@@machanmachan2876 malimawata d dunne?? uba kalin dapu comments penawa bn profile ek touch karama😂😂
පුලුවන්නම් මන්ත්‍රී විශ්‍රාම වැටුප අයින් කරන්ඩකෝ. අවුරුදු 5 ක් පාර්ලිමේන්තු එනවා. සදහටම පඩි ගන්නවා
Hari ayn karnnm
ඇයි අර කොටා කිව්වේ අයින් කරනවා කියලා බලමුකෝ කරයිද කියලා ,අයින් කරත් මගෙ පළවෙනි චන්දයත් මේක අවසන් චන්දයත් මේක අය මුන්ට දෙන්නේ නැ හේතුව කියන්නේ නැ හේතුව කිව්වොත් අපි ජාතිවාදය අවුස්සනවා කියනවනෙ
Loku.tok.dan.naha.okkoma.othanata.yanna.witharyi.wipakasa.kiwa.naha.oyla.loku.tOK.dunna
Oya Dunne Ranilta hari Sajiyata hari
@hemantharathnayake4815 ඉතින් ඒක වැඩක් නෑනේ අවුරුදු 5 විශ්‍රාම වැටුප අයින් කරන්ඩ. ඇයි ඔයා කැමතිද අවුරුදු 5 න් විශ්‍රාම වැටුප දෙනවට
ගලේ රීපු බළල්ලු වගේ කියපු බොරු මුන්ට දැන් වහගන්න විඳිහක් නැතිවයි ඉන්නෙ
මාලිමාවෙ වචන කැටයම් දාන බොනිකර තරු එදා එකක් අද එකක්
මේ කතා වලටරැල්ලට චන්දය දීලා දැන් වැලපිලා වැඩක් නෑ...ඕකට තමයි ඕනම කෙනෙකුට විමර්ෂනසීලි බුද්ධිය තියෙන්න ඕන කියන්නේ.
ඉතින් ගොනො කලිනුුත්කර ල තියෙන්නෙ මේ විදියට නේ.
ඔයා කියන විදිහට රට කාපු කමබා හොරුන්ට දුන්න්නම විමර්ශනය බුද්ධිමත් කියලාද 😂😂😂😂
2019 නොවැම්බර් මතක් උනාද😅,1977 මතක් උනාද😅 1982 කළගෙඩි ලාම්පු 😅
ලොවෙත් නැති විදියට බොරැ කියලා බලයට ආව නිසා දැන් සුලූ රටටම කිරි උතුරනවා වගේ ඇල දොල වල් ඉතිරෙනවා නිහත මාන සහෝදර ජනාධිපති තුමාගේ වාසනාවට නිදහනුත් දැන් පොලවෙන් මතු වෙනවා වාසනාව
Yasawathi aunty kalin hitiya un ratama hora kala bankoloth karala ratatama kiri uthurawala giye neda haraki
@@AsangiJayaweerahora hora kiyanawa thama eka pensalak gatha horek wa alluwe ne😂😂😂
@@Laktalkමේ රට බන්කොල්ත් කරේ කව්ද එහෙම වුනේ ඇයි කියලා නිකන් හිතුන්නම් පැනමා පැන්ඩෝරා පේප්‍රස් වලින් හෙලිවුන එව ගැන තෙරෙනවන්ම් හොරාකාලම තමයි නේ අනික මුන් හොරා කාලා තියෙන්නෙ අල්ලන්ඩ පුලුවන් විදිහට නෙවෙයි නේ රට දියුණු කරන්ඩ මොලේ නැතිවුනාට හොරා කාල තියනේ හොදට ගේම ගහලා ඒක මේ ඉක්මනට අල්ලන්ඩ බෑ ඒකට නිවරදි පරීක්ෂණ ඔනේ එවා අවශ්‍ය තැන් වලට බාරදීලා තියන්නේ බලාගෙන ඉන්ඩ පොලීමේ එයි ලස්ස්නට ජනතාව චන්දේ දුන්නේ නේ වැඩේ කරන්ඩම තමයි
Ane pako. sunami?korona aweth a wage thama.thopi naahen aduwe karadhara aawa .a nisa sahana dhenna bari una kiyala.dhan paandha ethakota.nariya.hama athatama thoge dhiwa namenawa ne?
වැටුප් වරප්‍රසාද ලබාගන්නේ නැතිව සේවය කරනවා කීවෙ.
මුන්, එහෙමයි කීවෙ
prove it?? :) බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ .
🤔🫣
@@Saa-G-Ecoh
අනුර කුමාර, සමන්ත වෛද්‍යරත්න, Tin Tin සිල්වා මැතිවරණ ප්‍රචාරක වේදිකාවෙ කීවෙ.
සාංගික දේපල කීවෙ
@@Saa-G-Ecohජනාදිපති කාලේ කෝමා වෙලා හිටපු එකෙක් 🥹
@@dananjayadasanayaka1235 වරප්‍රසාද වලට දුන්න ගිනි අවි වලින් මිනී මරාගෙන එකෙක් හිරේත් ගියා නේද ඔය බලන TV CHANNEL එකක .
උබල උපන්දා ඉදලා කොමා වෙලා මේ දැන් තමයි නැගිටලා තියෙන්නේ..
කට පරිස්සම් කර ගත්තොත් අපි පරිස්සම්..😂😂..
NPP බලයට ආව එක ජනතාව ඒගොල්ලොන්ට දුන්න වරමක්....අවුරුදු 5න් ඔය කිව්ව දේවල් කලේ නැත්තන් ඉතිං මෛයින්ද මාත්තයාටයි, පොනිල් මාත්තයාටයි, පුතානෝටයි වෙච්ච වැඩේම තමා වෙන්නෙ.....😊
Topila vage gon harak nisa tamai me rata naththta nati karanne.
Tavatg topil mahindata banine. Yako mahinda karapu deval valin 4n 1k vath me gobba anduvata karanna ba
@chaminsampath5355 Namal grmu neda
මහින්ද මහත්තයට මොකද වුණේ buruwo එතුමා karapuwa තමා me rate තියෙන්නේ
හොරා කලා රට බංකොලොත් කරපු එකද වහලුනෙ මය්නා කලෙ
@@AnnurangapereraMohottiNamal gemu ne
😂😂😂😂,කියනකොට එහෙම i😂😂😂,කරණකොට මෙහෙම 😂😂I,Api tamai. 3% na 60% ගාණක් කරේ 😂😂😂, weda නොකළොත් ආයෙත් 3 ට tamai යන්න වෙන්නේ 😂
රනිල් සජිත් රාජපක්ෂගේ ගෙ ගොට්ටක් මේ
Gotttak
බොරුව ඇත්තෙන් නැසෙන දිනය අත ලග✌️
Namal gemu ne
@@ManjulaDisanayaka-f6t😂
අවුරුදු 20 ක් ඔය කෙදිරිය උබලට කරන්න වෙනව 🤣🤣
Kalin idanma ochchara hewillen inna thibuna neda 😂😂😂
😂පඩි ගන් නෑ කිව්වෙ නෑ
"කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම් "
වැටුප් ගන්නෙ නැහැ කියන්නෙ බොරුනෙ අරගෙන ඔවුන්ගෙ අරමුදලකට බැර කරනවලු. පොදු අරමුදලකට බැර කරනව කරනව කියන්නෙ රජයෙන් වැටුප ගන්නෙ නැහෑ කියන එක නෙවෙයි
.
දැන් ද තෙරෙන්නේ
කියන දේ තේරෙන්නෙම නෑ නේද.පක්ෂ අරමුදලට වැටුප දාලා සම්පූර්ණ වැටුප මංත්‍රී වරු ගන්නෑ හරකො.
වැටුප් ගන්නේ නැති කතාවක් කිව්වද ???? කියපු තැන්ක් පෙන්න්ඩකෝ
Podu Aramudala Aragana Anura tilvin Athuru dahan unama Munge pensions ekath unge Aramudale.
Mun tikata hullabaloo merenna wenne.
Gon gas
අලුතෙන් ආව මන්ත්‍රී ට ජන්ද වැටුනෙ ඔවුන් ගෙ හපන්කමකට නෙවෙයි. පොදුවේ මාලිමාව ට දුන් චන්ද.ස්මහර පලාත් වල අපේක්ෂකයන් කවුද කියල දන්නෙ ත් නෑ. සමහරුන්ගෙ නම් අහල තිබුන විතරයි.මාලිමාව සලකා වැටුන චන්ද තමා වැඩි.
පාර්ලිමෙින්තුවෙ පිගන්කැවෙි කවුද
පොදු අරමුදලෙන් අපිටත් දෙන්නකො අපි පඩියක් වෙනම ඔන නෑ 😂😂😂
😂😂😂😂😂😅
අපිවත් පොදු අරමුදලට ගන්න,මේ ටිකේ වැස්සකට වැලේ වැල් නැහැ,වැඩ තියෙන මාසෙකට කීයක් හරි දෙන්නම්.දැනට පොදූ අරමුදලෙන් අපිට දෙන්න.
පඩි අරමුදලට දැම්මත් එකයි
පඩි ගත්තත් ඒකයි .
භාණ්ඩාගාරය ට දානව වගේ කියන්නේ
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි
මගේ රටට දළදා හිමි සරණයි!....
අපි කීවේනැ හොදම කතාව
බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ .
උබලා ඉතින් රනිල් ගේ බණ අහපු එවුන්නේ 😄
Namal gemu ne
රනිල්ල මහින්දල පුපෙත් අරින කොට හීන් කෙදිරියක් වත් නොතිබිච්ච උබලද මේව කියන්නෙ 🤣🤣
@@sudeshryan8707 ඒ මුන්ගේ හාමුලා නේ එතකොට නැට්ට කේ ගහගෙන ඉන්නේ
ඇඩ් එක 😂😂
සල්ලි තියෙන මිනිස්සු තමයි පාර්ලිමේන්තු යන්න ඕන. වරප්‍රසාද ගන්නෙ නැහැ කියල ගිවිසුමක් අත්සන් කරගන්න ඕන ඡන්දයට කලින්.
දැන් එහෙම ප්‍රභූ පලන්තියක් නෑ. තියන එවුන් බලන්නේ තවත් හම්බකරන්න.
😂😂😂😂😂😂 අඩ මුලු රට බහි රව යට 😂😂😂😂😂
කට උල් කරල.බොරැ කියනවාමුන්ට.ජීවත් වෙන්න.තමා රක්ෂාවකට ආවෙ
කමක් නෑ ඔයාලත් වැටුප් ගන්න. හැබැයි මේ රටේ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න පොඩි හරි සහනයක් දෙන්න. දැවැන්ත විදුලි බිල්, බඩු මිල අඩු කරන්න. රාජ්‍ය සේවකයන්ටයි, තමන්ගෙ වෘත්තිය සමිති සාමාජිකයන්ටයි විතරක් පඩි වැඩි කරගෙන නිකං ඉන්න නැතුව. 😣😞💔
කටු සුප්පු කරපු උන්ට රෙවිල ඉන්නෙ.පඩි ටික එකතු කරල තොපිට දෙන්නද.
අපි එහෙම කිවුවේ නෑ අනෙබන් 😂😂😂😂😂😂😂
පැන්ෂන් එකයි, ප්‍රවාහන දීමනා, නිවාස දීමනා අයින් කරන්නෙ.
@DuneeshaRanaweera දැන් කියන්නෙ නිල නිවාසත් ගන්නවා කියලා 😀😀😀
අයියො දිව දෙකේ නරි. දැන් කොහොමද
අම්මප අැට නැති දිවට💪💪💪💪
මුන්ට කෝමා
මාලිමාවෙ උන් එහෙම කිව්වෙ නැ උන් ඇහුවෙ ඕනේද? විතරයි මිනිසුන්ව ඇන්දුව . මෙයලගෙ දේශපාලන භාවිතාව ඕකයි. එපා හොද නැ වගේ අගවල ඕනේද? ඕනේද? ඇහනව
මෙහමයි, බඳගාරෙන් එළියට ගියානම් ඒක සලකන්නේ රටේ වියේදම කියලායි. ඒක ඔබලා. පක්ෂේ, අර මුදෙලට දෙන්නද නැත්තම් ඔතෙලා නෝනගේ රෙද්ද අස්සට දෙන්නද? රටේ ජනතාවට වැඩක් නෑ. ඕක රාජ්‍යයට අහිමි උනත්, ඒක වියේදමක් විතරයි!
ඒක ඇත්ත.මන්ත්‍රී විශ්‍රාම වැටුප කපනව කියල කිවුවේ..👍
බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප ... වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ .
It is fair for members' salaries to be transferred to their respective parties, as they represent and contest elections on behalf of the party. also people voted for the party
ඉතින් බං බොලා ගේ වැටුප මහජනතාවතාව ගෙන් අරන් බොලාගේ පෞද්ගලික පක්ෂ අරමුදලට නේ යන්නේ.....
බොලා හිතාගෙන ඉන්නේ අපි ගණිතය දන්නෙ නැහැ කියලාද ?
දුන්න අයට හොඳම වැඩෙි අපි දැනගෙන හිටියා මුන් බොරැව කරන්නෙ කියල
බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ .
ඔයාල නාමල්ගේ/රනිලේ කතා විතරක් ඇහුවට 🤣🤣 කරන්න දෙයක් නෑ
@@Saa-G-Ecohuba puka nodi idapan😂
Kata wahagena hitapalla. Depu unga dan puka ridennawa.
අනේ ඔයා පව්...
ජ්න්දේ දුන්න අයට නම් කිසි අවුලක් නෑ වැටුපක් ගත්තා කියලා.... උඹලා වගේ පොනිල් සීයාගේ හරි නාකි මයිනාගේ හරි බත් බැලයොන්ට තමා අමාරුව තියෙන්නේ....
කලින් කලට විපත් , සිදුවෙනවා, ඒවා කවුරු හිටියත් සොබාදහම් නියත, සුනාමි යෙන් බැට කැ රටක මිනිස්සු ඉන්නේ, දේශපාලන ඇරියස් කවර් කරල වැඩක් නැ, ලෝකේ ස්වභාවය තේරුම් අර අරන් ඊට අනුගත වෙන්න බැරි මිනිස්සු වඳ වෙලා යනවා,
කිසිදෙයක් රටින් ගෛන්නැ කිවු අපි මුලින් හාල් ටිකකුයි බිත්තර චුටිටකුයි අරන් අාව සහො අනිත් එවත් බලමු ...නියමයි
හාල කිම්බ අස්සෙ ගහන් ඉන්න බයි සිලින්ඩර් පොහොට්ටුවේ නේ. හාල් වැවෙනකම් පිටරටින් ගේන වෙනව වේසිගෙ පුතෝ එතකන් තොපි වගෙ පුන්නකු කන උන්ට වගෙ නෙමෙ බත් කන මිනිස්සුන්ට හාල් එඵැයි.
කිසි දෙයක් ගෙන්නේ නැතිව ඉන්නවා කියලා කොහෙද කිව්වෙ බං හාල් ගෙන්න්නනේ නෑ කිව්ව තමයි එහෙම කරන්ඩ තිබ්බ ආපු ගමන් මාසෙන් හාල හැදෙන්නේ නෑනේ ????? ඒක උබේ මොලේට තෙරෙනවද ????? එතකොට ගිය ආන්ඩුවේ උන් මේක හරියට කරලා නෑනේ දැන් හිගයක් තියෙනවන්ම් උබ කියන්නේ මිනිස්සුන්ට කියන්ඩද බත් කන්ඩ එපා කියලා
Ekath indiyawenmaine😂😂😂😂.munta issara indiyawa parama hathurone
@@SLCARTOONSLCARTOONS කොහෙද බං කිසි දෙයක් පිටරටන් ගේන්නේ නෑ කිව්වේ තෙල් ගෙන්නෙ කොහෙන්ද බං ????? කුල්ල කූජීත වෙන්ඩ පැරදුන එකේ දුක නේ මේ🤣🤣🤣🤣🤣
@SLCARTOONSLCARTOONS "කිසිදෙයක් රටින් ගෛන්නැ කිවුවලු" ඔන්න ඔහොමයි 1% අවශේශ උන් බොරු කියන්නේ.. 😆😆😆
ඊට පස්සේ කියනව ජෙප්පෝ කිව්වා අරකයි මේකයි.. උබල නේ යකෝ බොරු කියන්නේ
පචායෝ 😂😂😂😂😂 බයිලා චක්‍රවර්ති 😂😂😂😂
හොදවැඩේ කට්ටියකට. වැටුප ගත්තට කමක් නෑ.මුන් දැන් නිල නිවාසෙ ඉදන් ගන්නවා😂
දක්කද ඔප්පු කරන්න පුලුවන් ද?
එන්න අපි සාඅක්කි දාල.වීඩියෝ එකක් කරමු
😂නිල නිවාස අයින් කරනවා කිව්වේ මන්ත්‍රී ධූර අහිමිවෙලත් ලැගගෙන ඉන්නේ එවුන්ගේ බං
Namal gemu.ape elanga Diyasen kumaraya
Will see how they steal from the beginning...all are like beggars...Human nature is this...we fail to understand. ..😢😢
NPP අරමුදලට බැර කරලා එකෙන් ගන්නවා 😅😅😅😅😅😅
Kelin allanna one kana,waten allanawa wage ne
@@annoymousesl5686 බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප ... වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ .
It is fair for members' salaries to be transferred to their respective parties, as they represent and contest elections on behalf of the party. also people voted for the party
Yakoo kattiya okkoma demmmama ethanin ena poliya wedi ewath bedila yanawa yakoo 😊😊 ekai podu අරමුදලේ thiyena wasiya.
@@sldream6194 poliya?? E mokakda e aramudalata dala poliya denne??
Meyalata poliyak denna e kiyanne meyala itawda return ekak dena ehekata invest karanna one ne
ඔතනට මොකා ආවත් එකයි...... ඔක්කොම හොර වැඩ කරන්න පුරුදු වෙනවා.......
මස් කන්නේ නෑ මාළු කනවා 😂
බාර් පර්මිට්, වාහන පර්මිට්, විශ්‍රාම වැටුප ... වගේ වරප්‍රසාද කපනවා කියලා කිව්වේ .
It is fair for members' salaries to be transferred to their respective parties, as they represent and contest elections on behalf of the party. also people voted for the party
Me balla ekama comment eka liya liya meke walalenawa. thoo nodakin wahala 😅😅😅😅
@@Ilovemycountry-i6l😂😂😂😂😂
@@Ilovemycountry-i6lඔව් කියන්ඩ එපැයි ඇත්ත කියපු දේ නේ බොරු කියන එවාට නේ
බාර් පර්මිට් මන්ත්‍රී වරප්‍රසාදයක් නෙමෙයි. වාහන පර්මිට් වෙනුවට රජයේවාහන බෙදල දීල තියෙන්නේ. නම වෙනස් කරල හැමදේම කලින් විදිහටම. මරු
@@accountsutube5343 බාර් පර්මිට් මන්ත්‍රී වරප්‍රසාදයක් නෙමෙයි. ammo ammo.. okay
😂😂ඉස්සර කියපු කතාවක් තියනවා එක බොරුවක් කීවම ඒක වහන්න තව බොරු සීයක් කියන්න ඕන කියලා
තේරෙයි ..හැබැයි කල්යයි.....
ජන්ද කටු ගලා ඉන්න එකෙක් ගෙ මොන උපදෙස් ද කට වහාගෙන හිටු
@@Dprasanna1430 මූ ඡන්දය පාවිච්චි කරලා නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙක්ට ලැබෙන බලවත් ම සහ වටිනා ම දෙයක් තමා ඡන්දය කියන දේ. ඒකවත් පාවිච්චි නොකර එකෙක්ගෙන් රටට ඇති ප්‍රයෝජනයක් ඇත්තටම නෑ. එහෙම එවුන් නැති ඡන්දය පාවිච්චි කරන සමාජයක් අපි ඉස්සරහට ගොඩනඟාගත යුතුයි.
0:15 කෙල උනොත් කෙලවෙන්නෙ මේකෙන් තමයි
මාලිමාවේ අරමුදල පට්ට ගානක් ඇති. මොනම දේකටවත් දෙනවා අපි දැකල නෑ
කරද්දි මෙහෙමයි කියද්දි එහෙමයි.😂😂😂
දැන්ම මොකුත් කියන්න බෑ . බලමු පඩිය අරන් රට හදයිද කියල ඉස්සරහට 👌
බොනිකර තරුව😂🤌 ඩොකාල ජොබ් එකත් දාල අඩු පඩියට රට හදන්න ඇවිත් කියල හිතන්න ඉන්න මාලුමාමල ටික පව්😂💔
පඩි ගන්නවනේ මොකක්ද පොදු අරමුදල ඉතිං අපිට මොකෝ පඩි ගන්නවා 😢නිකං හුරතල් බොරු 😢ඕවට අහුවෙන 69 ලස්සේ නෙවෙයි අපි අක්කේ 😮
බොරැවේ උපත
පොදු අරමුදලනෙමේ පක්ෂ අරමුදල ඒක පෟද්ගලික අරමුදලක්.
අපි ට නම් කිව්වේ වැටුප් ගන්නේ නෑ. වාහන ගන්නේ නෑ කියලා. අපි ඉතින් චන්දය දුන්නා. ස්වේච්චා සේවයට කරන ගරු කිරීමක් ලෙස
අම්බෝ අම්මෝ උඹල මොනවත් කියල නෑ අන්තිමට බලද්දි🤣🐃
අයියො මෙයා සුරංගනා කතා කියනවා පච් කෙලින්නෙ කියල්ලා හොදට තෙරෙනවා madamඅපි rawatuna
ඔයගොල්ලෝ ජීවත් වෙන එක අපි කලබල ජ්නතාව කලබල වෙන්නේ නා කලබල වෙන්නේ මතිවරනයේදී පොරොන්දු දීල ගන්නෙ නා කියල දන් ගන්න එකගන
රටට තව බරක් මේ අලුත් සෙට් එකටත් විශ්‍රාම වැටුප් දෙන්න එපෑ හරි අපි හම්බ කරල දෙන්නම් හිගන්නන්ට
එක මිටට කට උල් කර කර බොරු කිඋවේ😂
බබා හුකුම් 😄😄
මුං ලගදීම බොරුවෙන් ම විනාශ වෙනවා
මුන් එපා කියයි වරප්‍රසාද
කමක්නැහැ අමාරැවෙන් හරි අවුරැදු 5ක් අරන්යයිද මේකියනඒවා එක්ක වේදිකාවල කිව්වේ නැහැලු හරි අමුතුයි මෙයාලා😅😅😅
සුපිරි බුලට් ටිකක් බැහැලා ඉන්නෙ දැන්
මුං කටින්ද කතා කරනේ
අහගත්ත නේද 😂
මෙිකට අපි ගමෙි භාෂාවෙන් කියනවා නමි කොලේ වහල යටින් ගෙමි ගහනවා කියන්නේ ඔකට තමයි. 😂😂😂
මාලිමා බොරුවලට අසු නොවූ ලාංකිකයෙකු ලෙස සතුටු වෙමි...මුන් ආපු දවසෙ ඉදන් කියුවෙ බොරු
Mamat
Math
මමත්
අවුරුදු හැත්ත ගණනක්ම මේ රටට මාරුවෙන් මාරුවට බොරු කිව්ව උන් ට පමණක් නොවේ බොරු කරපු, රටේ දේපළ සහ ධනය හොරකම් කරපු, කොමිස්/පගා ගහපු, රට බංකොලොත් කරලා අපේ දරුවන්ගේ අනාගතය ට පවා කෙලවපු උන්ට අහු නොවුණ කෙනෙක් හැටියට මම ඉතාම සතුටු වෙමි සහ ආඩම්බර වෙමි.
❤❤❤❤MAMATH
හරියට හරි❤
ඔක්කොටම කලින් මුන් කියපු මතක් කරලා දෙන්න ඔනී 😂😂
අපි චන්දේ දුන්නේ අපරාදේ කියලා හිතෙනවා දැන් මුන් ඇට නැති දිව නැවෙන නැවෙන විදියට කියවනවා මුන්ට චන්දේ දුන්නා අපිට මඩු වැලිගයෙන් ගහන්න ඕනි
කාටද දුන්නේ😂😂😂
katada dunne ... ranil tada ?
@Saa--Ecoh පොනිලගෙ ඇටේ සූප්පු කරපු උන්ට තාම අමාරුව හොඳ වෙලා නෑ බං..පව් මුං..පිස්සුවෙන් වගේ කියවනවා..
පල යන්න සජිත් කුක්කා
මුන් විතරයි මේ වැලලෙන්නේ පඩියක් ගැන කිය කිය. මුන්ගේ මහ එවුන් මේ රට කාපු සාදේ හමාර කරපු එකත් ඇති අපිට. මුන් සුලුතරයක් මැරෙන්න හැදුවට මුලු රටක්ම ඉන්නේ අලුත් ආණ්ඩුව එක්ක. ආණ්ඩුව ගත්ත දවසේ ඉදන් රට වැටෙනකම් බලන් ඉන්න කාලකන්නි ටිකක් කෑ ගැහුවට මේ ආණ්ඩුව වැටෙන්නෙන්ත් නෑ වට්ටන්න දෙන්නෙත් නෑ.. උන්ගේ මහ එවුන් බල පෙරේත කමට පක්ෂ අමතක කරලා හතුරෝ මිතුරෝ එකට සෙට් වෙනවා. මුන්ට තමා බැරි උනේ රටේ පාලනය වෙනස් කරලා ජරා දේසපාලුවොන්ට පාඩමක් උගන්වන්න රටේ පැත්ත ගන්න. උබලා දිහා බලා ගෙන උන් පුකෙනුත් හිනා වෙනවා ඇති 😂😂😂😂🤭🤭🤭🙆♂️🙆♂️🙆♂️🙆♂️
මේ විල්ලී කට ඇරියොත් පචයක්මයි...😂😂😂😂😂😂😂
මාර වැඩක්නෙ පොදු අරමුදලකට දානවා කියන්නේ ගත්ත කියන එකනෙ ...😂😂😂
එයාලා ජනතාව වෙනුවෙන් ඒවා වියදම් කරන්නේ. උදාහරණයක් විදිහට නේත්‍රා පරිගණක පාසල් නඩත්තුව, දැන් මේ වෙනකොට තියන ගං වතුර තත්ත්වයේදී ත් අපහසුවට පත් වෙලා ඉන්න අය වෙනුවෙන් වැය කරනවා. පානීය ජල ව්‍යාපෘති කිහිපයක් නඩත්තු කරනවා. ඔය වගෙ දේවල් වලට ඒ මුදල් භාවිතා කරන්නෙ
@DuneeshaRanaweera ඒකට ගත්තෙ නැහැ කියන්න බැහැ ...අරගෙන හොද වැඩක් කරනවා කියන්න පුළුවන් ගත්තෙ නැහැ කියන්නේ ආපහු මහා භාණ්ඩාගාරයට යවන එක..
එතකොට හදුනනෙත්තිට වගේ් 159 ම නිකන් දෙන්නේ කවුද@@DuneeshaRanaweera
@@VijithaSamankumara Jayashantha ayya 😆😆😆😆
@hemanthachandana6733 what is the issue with that ? . people voted for the party..
කයිවාරු ජෙප්පෝ 😂😂😂😂