ඡන්දෙට වැඩකළ කාන්තාවකට ගුටි ප්‍රහාරයක් | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 305

  • @tinula
    @tinula 13 ชั่วโมงที่ผ่านมา +29

    ජෙප්පෝ බලයට පත්වූ විගසම මේකට විධිමත් පරීක්ෂණයක් වහාම කරලා ඇත්ත ප්‍රසිද්ධ කර මේ රැගුමට නිවරැදි දඩුවම් දිය යුතුයි මේ වගේ පර වැඩක් රාජිතත් කලා ගෝඨට විරුද්ධව අපිත් ඒ වර ගෝටට විරුද්ධව සිටි නමුත් ඒ වැනි සහ මේ වැනි පර ජරා වැඩ ඉතාම පිලිකුල්.

  • @PradeepPerera-i6r
    @PradeepPerera-i6r 9 ชั่วโมงที่ผ่านมา +30

    😄 අපිරැවටෙයි ඕවාට.අසමගි බලවේගයට.නිවන්සුවම ලැබේවා .

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 14 ชั่วโมงที่ผ่านมา +24

    නොනිල බිය වැද්දීම, බලහත් කරයෙන් චායාරූප ගතකිරිම චන්දෙට පෙර ඇත.
    කනගාටුයි,
    අපේ චන්දය සිහියෙන් පාවිච්චි කරනවා!

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 9 ชั่วโมงที่ผ่านมา +20

    මෙන්න මඩ ..... අපි රැවටෙන්නෙ නෑ බන් ඕවට....... උබලා තමා පරාජයෙන් වියරු වැටිලා ඉන්නෙ

  • @GAYANbro8310
    @GAYANbro8310 14 ชั่วโมงที่ผ่านมา +54

    ඔන්න පටන් ගන්නවා

    • @senalinawarathna6347
      @senalinawarathna6347 7 ชั่วโมงที่ผ่านมา +3

      මේක බොරුවක්...මන් මේ ගමේ ඉන්නෙ කෙනෙක්....පෞද්ගලික කාරණා වක් මත ඇති උනු ගැටුමක් jvp ek karaa kyl boru kynw...

    • @ljjayarathna-wy6xu
      @ljjayarathna-wy6xu 4 ชั่วโมงที่ผ่านมา

      @@senalinawarathna6347 අනේ පලයන් බං යන්න බොරු නොකියා

  • @Lakeylove
    @Lakeylove 14 ชั่วโมงที่ผ่านมา +15

    ඒක ඇත්ත.මුන්ට ඕනි මාලිමාවට කියල මුන්ට ගස්සව ගන්න.ඒකය යොදා ගන්නෙ පහළම ඉන්න සජබෙ ගොන්නු.ඔය කවුරු කවුරුත් 18 පස්සෙ තමන්ගෙ පාඩුවේ ගෙදරට වෙලා හිටිය නම් ඉවරනෙ.මාලිමාවට එන මඩ ඕව නෙවේ.ඔයිට වඩා හොඳ හොද දේවල් එන්න නියමිතයි.😂

  • @user-MR.D12
    @user-MR.D12 14 ชั่วโมงที่ผ่านมา +37

    අම්මො මරැ script එක.
    😂
    ඊයේ රෑ
    මිනිස්සුන්ව අන්දන්න කලින් මිට වඩා හොදට හිතන්න...මොන දේ කරත් මාලිමාවට ජන්දෙ දෙන එක නවත්වන්න බෑ ❤ඔයාලට 😂
    පොලිසියට කියන්න තිබුනානෙ. ..ඇයි ගහපු අයව පෙන්වන්නෙ නැත්තෙ😅

    • @Lakeylove
      @Lakeylove 14 ชั่วโมงที่ผ่านมา +4

      වතුර ගේනන ගිහින් ලිස්සල වැටිලද කොහෙද?

    • @user-MR.D12
      @user-MR.D12 12 ชั่วโมงที่ผ่านมา +1

      @@Lakeylove එකනෙ😅.

    • @senalinawarathna6347
      @senalinawarathna6347 7 ชั่วโมงที่ผ่านมา +6

      මම වලව්වේගම ඉගනගන්න ලමයෙක් මේ ගෑනු කෙනා බොරු කියන්නේ...රැවටෙන්න එපා මේවට

    • @user-MR.D12
      @user-MR.D12 7 ชั่วโมงที่ผ่านมา

      @@senalinawarathna6347 ♥️🔥

    • @priyadarshanihettiarachchi2682
      @priyadarshanihettiarachchi2682 7 ชั่วโมงที่ผ่านมา +3

      මරු රංගනයක්😂😂

  • @wattakkapoosa
    @wattakkapoosa 12 ชั่วโมงที่ผ่านมา +23

    අල්ලා නඩු දාන්න තියෙන්නෙ එහෙනම් 😂

  • @buddhikachamal9398
    @buddhikachamal9398 12 ชั่วโมงที่ผ่านมา +25

    නඩුවක් දාපං ගොන් ගැනියේ😂😂

    • @user-pq7wr5wy7p
      @user-pq7wr5wy7p 7 ชั่วโมงที่ผ่านมา +2

      ලොකු අමාරුවක් පේන්න නෑ

  • @senalinawarathna6347
    @senalinawarathna6347 7 ชั่วโมงที่ผ่านมา +35

    මම වලව්වේගම මේ ගෑණු කෙනාගේ ගෙවල් ලග ඉන්නේ කෙනෙක් මේ ගෑණු කෙනා බොරුවක් කියන්නේ පෞද්ගලික කාරණාවක් මත උනු ගැටුමක් දේශපාලනික අලලා මේ විදිහට බොරු කියන එක ගෑණු සංහතියටම විලි ලැජ්ජාවක්...

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 6 ชั่วโมงที่ผ่านมา +1

      බොරු කියන්න එපා මේ ගැහැණු කෙනා බොරුවක් කියනවා නම් පක්ශේ නමත් එක්කමනේ කියන්නේ කොහොමත් ඔය ජෙප්පෝ තමන් පැරදෙනවා කියලා හිතන පැතිවල ඔය වගේ නොහොබිනා වැඩ කරන්න දෙපාර්ක් හිතන්නැහැ එයාලගේ කෲර ගති ඉස්මතු වෙනවාමයි

    • @thusharauduwake2219
      @thusharauduwake2219 6 ชั่วโมงที่ผ่านมา

      Ammo

    • @senalinawarathna6347
      @senalinawarathna6347 6 ชั่วโมงที่ผ่านมา

      ​@@latinsatharasinghe975 ගමේ ගමේ ගෑණු ගැන අපි දන්නේ නැද්ද....ජෙප්පෝ නෙමෙයි අපි මන් අවුරුදු 27 ගෑණු ලමයෙක් ...අපි ජෙප්පෝ නෙමෙයි සජබ උන්ට රිදිලා වගේ බොරු පිලිගන්න මෝඩ හැත්ත

    • @senalinawarathna6347
      @senalinawarathna6347 6 ชั่วโมงที่ผ่านมา +4

      ​@@latinsatharasinghe975ඔයාගේ ගම කොහෙද....🤭🤭 අපි මේ ගමේ ඉන්න අය කියන්නේ....

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 6 ชั่วโมงที่ผ่านมา +2

      @@Vindyachaathurya එහෙනම් නීති මගින් ක්‍රියා කරන්න පුළුවන්නේ බොරු කියන්නේ කියලා ඔයාලා ඒක බොරු කිව්වට ඒ ගැහුවා කියපු මනුස්සයා තවම මොකුත් කියලා නැහැනේ

  • @neonb11
    @neonb11 10 ชั่วโมงที่ผ่านมา +37

    නඩු දාපියකෝ සාක්ෂි තියෙනවා නම් 😂. මීහරක් නම් ඇන්දෙයි ඕවට 😂.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 9 ชั่วโมงที่ผ่านมา +5

      @@neonb11 ඔිවට අපි රැවටෙයිද ! 🤣🤣🤣 මාලිමාවට ජයවේවා

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs 9 ชั่วโมงที่ผ่านมา

      පවි අනේ අසංකගේ ගෙදර කටාටියම ගහල😂😂මොනව වුනත් නරක වැඩ හොදේ

    • @GimVigg
      @GimVigg 8 ชั่วโมงที่ผ่านมา

      ​@la😂dakkada boru kiyala 😅kshmiabedeera45

  • @ShiranRathnakumara
    @ShiranRathnakumara 7 ชั่วโมงที่ผ่านมา +7

    ඕක පුද්ගලික ප්‍රස්නයක් ඔය පවුල් දෙක ගොඩක් කාලෙක ඉඳලා විරසකය මෙවැනි දේවල් වලින් දේශපාලන වාසි ගන්න හදන සජබෙ දේශපාලනිකයා ගැන හරිම හිරිකිත ය

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 13 ชั่วโมงที่ผ่านมา +43

    අපි රැවටුණා. ඒ නිසා මේකේ රඟපාන අය සතුටු වෙන්න. 😂😢😅

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 10 ชั่วโมงที่ผ่านมา

      Jeppo ඉස්සර ඉඳලම මෙහෙමයි .ඔවුන් ඉතා දරුණුයි. ගෙවල් කඩන හොරු සහ civil ජනතාව බිය waddima, ඝාතනය කිරීම වැනි බොහෝ අපරාධ කර කුණුහරුප කියා අනුන්ට අපහාස කිරීම ඔවුන්ගේ ක්‍රමය

    • @GimVigg
      @GimVigg 8 ชั่วโมงที่ผ่านมา +1

      😅ahinwath dakalada oya kiyanne. Okata thama kade yanawa kiyanne😅

  • @Lemans-br0
    @Lemans-br0 12 ชั่วโมงที่ผ่านมา +52

    මේව කරන්නේ සජබෙම උන් තමයි මාලිමාවට මඩ ගහන්න මේවට අවු වෙන්න එපා

    • @senalinawarathna6347
      @senalinawarathna6347 7 ชั่วโมงที่ผ่านมา +7

      ඔව් මම වලව්වේගම මේ ගෑණු කෙනාගේ ගෙවල් ලග ඉන්නේ බොරු කියන්නේ මේ ගෑණු කෙනා...සජබේ එවුන්ට පරාජය දරාගන්න බැරිව බොරු මතවාද ප්‍රචාරය කරනවා

  • @nilushaabesingha-xm7ed
    @nilushaabesingha-xm7ed 6 ชั่วโมงที่ผ่านมา +9

    පඩංගුවෙි යනවට ගහලා දැන් බොරැ කියනවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන්ම නිතිය ඉස්ට වෙිවා 😢😢

  • @SajeewaniWimalarathne
    @SajeewaniWimalarathne 9 ชั่วโมงที่ผ่านมา +5

    ඉස්පිරිතාලෙට යන්න ඕනැද බෙටඩීන් තියලා ප්ලාස්ටර් එකක් ගහන්න.

  • @RmppRathnayaka-j2t
    @RmppRathnayaka-j2t 10 ชั่วโมงที่ผ่านมา +5

    හොරුන්ගේ නාට්‍ය හා රංගකලා පටන් ගත්තා 😂😂😂😂😂😂😂😂😂 මිනිස්සු දැන් ඕවට අහුවෙන්නේ නෑ තවත් උබලගේ එවුන් මාලිමාවට හැරෙන එක විතරයි වෙන්නේ 😂😂😂😂😂🖕🖕🖕🖕

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana 9 ชั่วโมงที่ผ่านมา +6

    හිටපන් අපිත් ඔය පැත්තේ තමයි. තොපි බොරු දැම්මට අපි මාලිමාවෙ.බොරු දාන්නෙපා වේසි.අපිත් ඔය පැත්තේ තම්‍යි.මිනිහගෙන් ගුටි කාලද හොර මිනිහගෙන් ගුටි කාලද

  • @Trve862
    @Trve862 9 ชั่วโมงที่ผ่านมา +14

    දිනන්නට කලින් මෙහෙම නම් dinnoth මරු 😢

  • @SpecialMovements2023
    @SpecialMovements2023 10 ชั่วโมงที่ผ่านมา +13

    ඕවා මඩ😊

  • @MBM.02
    @MBM.02 11 ชั่วโมงที่ผ่านมา +15

    සජබෙ ම වැඩ

    • @senalinawarathna6347
      @senalinawarathna6347 7 ชั่วโมงที่ผ่านมา +5

      ඔව් මම මේ ගෑනුගේ ගෙවල් ලග ඉනේ බොරු කියන්නේ ...පොව්ද්ගලික ගැටුමක් නිසා ඇති ප්‍රශ්නෙකට...jvp ek allaa boru kynw...lajjai me wge geenu සජබේ හැත්ත.....බොරු කියන්නේ

    • @MBM.02
      @MBM.02 7 ชั่วโมงที่ผ่านมา +2

      @@senalinawarathna6347 ow bn .ඕකුන්ට ඕනි මඩ ගහන්න තිරිසන්නු

    • @Vindyachaathurya
      @Vindyachaathurya 5 ชั่วโมงที่ผ่านมา +1

      Dan anith ewun boruwata kalabala karala ewa jvp Kara kiyl kiyai
      ... Owwa sigithi athala😂

  • @y1234-d6u
    @y1234-d6u 10 ชั่วโมงที่ผ่านมา +20

    අපි රැවටුනා😂😂

  • @priyangikalakmali3045
    @priyangikalakmali3045 7 ชั่วโมงที่ผ่านมา +6

    ලස්සන පිටපතක්.ඇන්ටිගෙ ඇක්ටින් සුපර්.හැබැයි දෙබස් කිව්ව පොඩ්ඩක් තාත්වික මදි.

  • @arunakumari6028
    @arunakumari6028 12 ชั่วโมงที่ผ่านมา +7

    රාජිත ගෙ වැඩ නැවත කරලයට

  • @deshankumara6057
    @deshankumara6057 15 ชั่วโมงที่ผ่านมา +15

    😅😅😅😅😅😅😂😂😂😂අපි රැවටුනෝ

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 9 ชั่วโมงที่ผ่านมา

      @@deshankumara6057 ඔවි අපි රැවටුනෝ 🤣🤣🤣🤣

    • @idkuwait4249
      @idkuwait4249 5 ชั่วโมงที่ผ่านมา

      @@deshankumara6057 😃😃😃😃👍

  • @user-tx7re7ep3h
    @user-tx7re7ep3h 9 ชั่วโมงที่ผ่านมา +3

    පෞද්ගලික ආරාවුලක් දේශපාලනික කරනවා වාසි ගන්න.

  • @conservativelanka
    @conservativelanka 12 ชั่วโมงที่ผ่านมา +14

    මුන්ට බලෙ ආවොත් කොහොමද?

  • @sampathpushpakumara958
    @sampathpushpakumara958 6 ชั่วโมงที่ผ่านมา +4

    අපි නාට්‍ය බලල තියෙනව. මේව බොරු හොදේ. ඔන්න හෙට සජබ කාර්යාල ගිනි තියලා මාලිමාව තිබ්බ කියල කියයි. මාලිමාව දිනවල ඉවරයි බන්.❤❤❤

  • @mihidumnethsara7061
    @mihidumnethsara7061 7 ชั่วโมงที่ผ่านมา +3

    ගොටා ජන්දය දිත් මිනිස්සු න්ව කිඹුලන් ට දැමීම කන්න ඕවට මිනිස්සූ අහූවෙන්නෑ දැන්

  • @deepikanishanthi5597
    @deepikanishanthi5597 10 ชั่วโมงที่ผ่านมา +4

    කොහොමත් තව තව නට්‍ය එයි මේ ඉතිරි දවස් දෙකේ 😂😂😂

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 7 ชั่วโมงที่ผ่านมา +8

    බීලා ඇවිත් මිනිහා ගැහුවත් ඒකත් මාලිමාවට....

  • @NalinSomarathna-fs4cq
    @NalinSomarathna-fs4cq 14 ชั่วโมงที่ผ่านมา +7

    අනේ ඉතින් අල්ලගන්න

  • @w.bandara6128
    @w.bandara6128 6 ชั่วโมงที่ผ่านมา +3

    අපි කලින් ම කිව්වා මේ නාට්‍ය එයි කියා මේ තුට්ටු දෙකේ දේශපාලන ය සජියා කරන්නේ කමක් නෑ ඔයාට කීයක් හරි ලැබේවි

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4cr 8 ชั่วโมงที่ผ่านมา +3

    බොරුවක් කරනවනම් නම්, නම් කියන්න බෑනෙ.ඕකුන්ගෙ හැටි ඔහොම්මයි.

  • @PriyankaDon884
    @PriyankaDon884 11 ชั่วโมงที่ผ่านมา +13

    අම්මෝ ජෙප්පෝ කියන්නේ මදුරුවෙක්වත් මරලා නැතී කොල කෑල්ලක් පුච්චලා නැතී හරිම කාරුනික උගත් බුද්ධිමත් එවුන් තමන්ගේම වර්ගයාව සමූලඝාතනය කරලා රටේ පොදු ජනතා දේපල ගිනී රට විනාශ කලේ මේ අපී බන් ජෙප්පෝ පව්😂😂😂😂

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 10 ชั่วโมงที่ผ่านมา +4

      අනුර අහින්සක මිනිසුන් ට හිරිහැර කරන කෙනෙක් නෙවෙයි බන් උබලා චන්ද මාරු කරන්න හැදුවට අපි රැවටෙයි

    • @talkwithpramod101
      @talkwithpramod101 10 ชั่วโมงที่ผ่านมา

      @@lakshmiabedeera45 jvp kiyannee m මිනීමරැවන්

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 10 ชั่วโมงที่ผ่านมา

      ​@lakshmiabedeera45
      ඔබලා දැනටමත් රැවටී ඇත. 87 අපිද එසේමය. පසුව මූන්ගේ හැටි දැන ගත්තා

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 9 ชั่วโมงที่ผ่านมา +4

      @@talkwithpramod101 පේමදාස මිනිමරුවෝ නෙවෙයිද රනිල් බටලන්ද මිනි මරුවෝ නෙවෙයිද ?

    • @gunasiripathirana6740
      @gunasiripathirana6740 9 ชั่วโมงที่ผ่านมา

      පාරවල් වල ටයර්දාල පිච්චුවෙ මතකද ?​@@talkwithpramod101

  • @DilakKumara
    @DilakKumara 7 ชั่วโมงที่ผ่านมา +8

    මොනවා උනත් අපි මාලිමාවට 👍👍👍💯

  • @PrasannauKumara
    @PrasannauKumara 5 ชั่วโมงที่ผ่านมา +3

    හා හා අපි මාලිමාවටම තමයි...අපි කලින්ම දන්නව ඔය නාටිටි රගපානව කියල..එහෙම මාලිමාවෙන් කරල තියනවනමි නිතිය ක්‍රියාත්මක කරන්න....😂😂😂

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc 12 ชั่วโมงที่ผ่านมา +4

    Jeppo vada පටන් අරගෙන පරාණ සෙල්ලම. ඔහොම තමයි 88,89 පටන් ගත්තෙ. ප්‍රේමදාස varadi නෑ බං

    • @chathurangasampath5107
      @chathurangasampath5107 10 ชั่วโมงที่ผ่านมา +2

      Amma buruwekta hemanimen upan maha buddimathek menna 😂😂😂

    • @senalinawarathna6347
      @senalinawarathna6347 7 ชั่วโมงที่ผ่านมา +2

      නැ නැ වැඩ පටන් අරන් නෙමෙයි මේක බොරුවක් මන් මේ ගමේ ඉන්නේ මේ බොරු කියන්නේ පෞද්ගලික karanwak math unu deyk jvp ek kara kyl boru kynw

  • @Handun-karaoke
    @Handun-karaoke 7 ชั่วโมงที่ผ่านมา +2

    මිනිහා ගහලා npp එකට චොදනා..සජියා පගා කරයා උපතින්ම බෝතල්. බයිට් සැන්ඩි බත් පාර්සල් කිරි අම්මා වරුන්ව රවට්ටල දාන දෙනවා කියලා .හාල් තහඩු.. ටොයලට් පෝච්චි මල් පොච්චි .දැන් ගුටිකනවටත් සල්ලි..
    පුතානෝ මරු බන් මරු....
    හොරු රැලක් වටකරගත් පුතානෝ...මේ සාපය රටෙන් තුරන් වෙන්නේ මාලීමාවේ ජයග්‍රහණය එක්කම හොරු රැල්වල පරාජයයි.

  • @sureshweerarathna7510
    @sureshweerarathna7510 6 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ ඔන්න පටන් ගෙන මුන්ට අනි වරෙන් නිතිය කරන්න ඕන බොරු රග පනවට

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 11 ชั่วโมงที่ผ่านมา +4

    එහෙම කෙරුවානම් වැරදි නමුත් මම හිතන්නෙ වෙන පලි ගැනිමක් ද?

    • @senalinawarathna6347
      @senalinawarathna6347 7 ชั่วโมงที่ผ่านมา

      මේක බොරුවක් මන් මේ ගමේ ඉගනගන්න කෙනෙක්...මේ ගෑණු කෙන බොරුවක් කියන්නේ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 10 ชั่วโมงที่ผ่านมา +2

    ඔන්න අනුරකුමාර දිසානායක මහතාට මඩ ගහන්න අරන් ඔිවට රැවටෙයි මිනිස්සු

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 15 ชั่วโมงที่ผ่านมา +11

    😂😂😂😂මේකත් ලස්සනට පිටපතක් 😂😂😂

  • @KelaniThissa
    @KelaniThissa 7 ชั่วโมงที่ผ่านมา +2

    මේක නියම ගේම් එකක් ...ප්ලෑන් කරලා තියෙන්නේ නියමෙට...

  • @sdulanjan
    @sdulanjan 15 ชั่วโมงที่ผ่านมา +13

    ආ හරි හරි අපි රැවටුනා.පොලිසියට අල්ලා දියං..ගැනුන්ට ගහ ගහ යන්න තරම් මාලිමාවට පිස්සු නෑ

    • @shyamaleedesilva4094
      @shyamaleedesilva4094 15 ชั่วโมงที่ผ่านมา +1

      Atakota ubagai ammage pukai arapu ekawath gana kiyannada

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 10 ชั่วโมงที่ผ่านมา +2

    හොද වැඩේ පක්ෂ වලට වහල් කම් කරන්න යන ගෑනුන්ට 🤣

  • @neonb11
    @neonb11 10 ชั่วโมงที่ผ่านมา +9

    අපි ඉන්නෙත් ඔය ගෙවල් ලග තමා. අපිට ආරංචි විදිහට අනුව සජබෙන් 20000 දීලා ඔය ගෑනු කෙනාට 😂. මේක සම්පූර්ණ රගපෑමක් රැවටෙන්න එපා 😂. Jvp එක පිට දාන්න ඔය මන්ත්‍රී කාරයා ගහලා තියෙන්නේ ගේම් එක 😂.

  • @sewwandarathnayaka798
    @sewwandarathnayaka798 6 ชั่วโมงที่ผ่านมา +3

    සාදු

  • @plncriccom
    @plncriccom 13 ชั่วโมงที่ผ่านมา +19

    අපි මාලිමාවට

    • @AshokaPriyantha-me3sr
      @AshokaPriyantha-me3sr 12 ชั่วโมงที่ผ่านมา +1

      🐄

    • @user-oe8nk5cl2z
      @user-oe8nk5cl2z 11 ชั่วโมงที่ผ่านมา +2

      බමිබුව තමයි මාලිමාවට 4

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz 10 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂🍞🍞🍞🍞🍞🐵🐵🐵

  • @tinula
    @tinula 13 ชั่วโมงที่ผ่านมา +1

    දිණුම පෙනි පෙනී තිබියදී ජෙප්පෝ මේ වගේ දේවල් කරන්න හේතුවක් නැහැ මේ පැත්තේ ඉන්නේ කොහොමත් රගපෑමට දක්ෂ අය අර රජට ඇදපු එකා කැනඩා යන්න නටපු නාඩගම තමකයිනේ. ජෙන්පෝ පරදිනවා කියලා මොහොතකට හිතමු ඒත් ඒකේ ඉන්නේ ගොඩක් අය අනික් පක්ෂ වල ඉන්න අයට වඩා බුද්ධිමත් අය ඒ්ක හින්දා මේ වගේ දෙවල් පක්ෂය මගින් කරා කියන්න බැහැ සමහර විට ගමේ තිබෙන හෝ පවුල් අතර තිබෙන මොකක් හරි අටමගල් දෙයක් වෙන්න පුලුවන් මේක.

  • @thiwankabandara9009
    @thiwankabandara9009 10 ชั่วโมงที่ผ่านมา +3

    අය්යෝ නියම රගපෑම😂

  • @niroshafernando3238
    @niroshafernando3238 9 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු 76 රැවටුනේ ඔහොම තමා JVP මැරුවා කියලා UMP මැරයො මැරකම් කරලා රඟපානවා

  • @AshokaPriyantha-me3sr
    @AshokaPriyantha-me3sr 12 ชั่วโมงที่ผ่านมา +8

    බුදු සරණයි ❤❤ අමිමා❤ සජිත් ප්‍රේමදාස ❤ ජනාධිපති ජය වේවා

  • @Naturescenario507
    @Naturescenario507 14 ชั่วโมงที่ผ่านมา +5

    ආ ආ ආ😂

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 10 ชั่วโมงที่ผ่านมา +7

    මේවා රගපෑම්ලු.යකො මිනිස්සුත් ඉන්නව ඒක කරපු.මෙච්චර හරක් ඉන්නවද මේ රටෙ මං අහන්නෙ..පොහොට්ටුවට චන්දෙ දුන්න හොද අය හැරුනම පහත්ම සෙට් එක අද ජෙප්පො වෙලා.පරන ජෙප්පො කොහොමත් කාලකන්නි.අපි ඔනි තරම් උන් ගැන දන්නවා

    • @chathurangasampath5107
      @chathurangasampath5107 10 ชั่วโมงที่ผ่านมา

      A haaa.weradi thorathurak😂😂😂

    • @user-MR.D12
      @user-MR.D12 8 ชั่วโมงที่ผ่านมา

      @@ChandanaSamarasinghe-eu9yomechcharakal mewage script walin ne chande gatte ithin😅 minissu rawatuna...dan ethi

    • @senalinawarathna6347
      @senalinawarathna6347 6 ชั่วโมงที่ผ่านมา +3

      හෝව් හෝව්...අපි මේ ගමේ මිනිස්සු වලව්වේගම ඒ ගෑනිගෙම ගෙවල් ලග...පෞද්ගලික karaanwak matha unu getumk mun jvp eke un kara kynwa බොරු කියන්නේ කොන්ද පන නැති ගෑණු පිරිමි ඉන්නේ සජබේ...ඊයා අප්පිරියයි

    • @user-MR.D12
      @user-MR.D12 5 ชั่วโมงที่ผ่านมา

      @@senalinawarathna6347 💯 ඇත්ත

  • @අහිමි_උන_ව්ප්ලව_වාදියා
    @අහිමි_උන_ව්ප්ලව_වාදියා 8 ชั่วโมงที่ผ่านมา +1

    මීට වඩා දෙවල් කරනව මේ දවස් දෙක ඇතුලත හිතපං. මේක පොඩ්ඩක්
    දිනන්න අවස්තාව අතෙ තියං තමන්ගෙ චන්දෙ නැතිවෙන විදියට පක්ශෙට හානි වෙන විදියට උන්ට උම්මනා උනත් එහම කරන්නැ. ඒක නොතෙරෙන්න හරක් නෙමෙයිනෙ මිනිස්සු.
    හෙට වෙද්දි මිනි මරා ගනියි ගහයි ජඩ වැඩ ඔක්කම කරයි මේ කිසි දෙයක් jvp , npp නෙමෙයි රනිල් එක්කො සජිත් .
    ඉයෙ දෑක්කනෙ ගම්පහ ලයිව් එකත් ජැම් කරා unp සෙවලයො. බස් වක්ට ගහල තිබ්බ සජබෙන්. සුදාගෙ චැනල් දෙකක් හැක් කරල අරන් තිබ්බ රනිල්ගෙ වැඩක් කිල එක දැන් ඔප්පු විගෙන එන්නෙ. ඉස්සරහට චන්ද වෙනසක් කරම්න සයිබර් හැකර් කන්ඩායමක් ගෙන්නන කතාවක් cid එකට ගිහින් තිබුනා.
    ඕව සජබෙ වැඩ නෙමෙයි . දිනන්න කට ලග තියන් උන් මෙමෙහෙම ගොං වැඩ කරන්නැහැ..
    මේ දවස් කිපයේ මාද්‍ය වල යන කිසිම දෙයක් විස් වාස කරන්න යන්න එපා. මාද්‍යත් පක්ශ වල්ට සෆොට්.
    ප්‍රශ්නයක් වෙයි කියල බය නම් jvp , npp කියක කියන්න එපා වෙන එකක් කියන්න. කතිරෙ අනුරට දෙන්න එච්චරයි 😅
    ❤❤ NPP,JVP ,AKD 🧭⏳
    තව දවස් 2කයි 🫂

  • @niroshafernando3238
    @niroshafernando3238 9 ชั่วโมงที่ผ่านมา +1

    😆අවුරුදු 76 රැවටුනේ ඔහොම තමා JVP මැරුවා කියලා UMP මැරයො මැරකම් කරලා රඟපානවා 😅

  • @akramhakeem
    @akramhakeem 14 ชั่วโมงที่ผ่านมา +5

    ඉතින් පොලිසියට ගිහින් නඩු දාන්න පුලුවන් නේ 😁
    අපි මාලිමාවට ❤

    • @wattakkapoosa
      @wattakkapoosa 12 ชั่วโมงที่ผ่านมา +2

      😂

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p 7 ชั่วโมงที่ผ่านมา +1

    මිනිහා ගහලා තියෙන්නේ මේවා නාට්‍යය

  • @talkwithpramod101
    @talkwithpramod101 11 ชั่วโมงที่ผ่านมา +13

    මාලිමාවට හෙන ගහපියා 😢

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 10 ชั่วโมงที่ผ่านมา +6

      බොරැ වලට රැවටෙයි අපි තව ටික දවසකින් බලන්න පුලුවන් කාට හෙන ගහයිද කියලා

    • @niroshafernando3238
      @niroshafernando3238 9 ชั่วโมงที่ผ่านมา +6

      😆😆😆අවුරුදු 76 රැවටුනේ ඔහොම තමා JVP මැරුවා කියලා UMP මැරයො මැරකම් කරලා රඟපානවා

    • @ShiranRathnakumara
      @ShiranRathnakumara 7 ชั่วโมงที่ผ่านมา +3

      මාලිමාව ට හෙන ගහන්න ඉස්සෙල්ලා මේ රට කාපු එවුන්ට හෙන ගහන්න ඕනෙ 😂

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 6 ชั่วโมงที่ผ่านมา

      @@ShiranRathnakumara අපේ රටෙි සමාජ දැනුමක් නැති හරි වැරැද්ද තේරුම් ගන්න බැරි සම හරක් තාමත් ටිකක් මෙි ලංකාවෙි ඉන්නවා සහෝ ඒකයි දුක මෙි සැරේ මාලිමාව පරදන්න බැ අලුත් පරපුර මෙි රට දේශපාලකයින් තේරුමි අරන් ඉන්නෙ

  • @shashikamadusanka1229
    @shashikamadusanka1229 15 ชั่วโมงที่ผ่านมา +5

    😂😂😂 onna patan gaththa

  • @hemanthakumarapriyadarsh-fu8sl
    @hemanthakumarapriyadarsh-fu8sl 6 ชั่วโมงที่ผ่านมา +4

    රෙවිලා ඉන්නේ සමගි ජනබලේ එඋන්ට😂😂😂

  • @wpchrishan9582
    @wpchrishan9582 12 ชั่วโมงที่ผ่านมา +4

    ඔන්න...පට්ට බොරුවක් ...😂😂😂

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz 10 ชั่วโมงที่ผ่านมา

      උබ දැක්කද පකො 😅😅😅

    • @wpchrishan9582
      @wpchrishan9582 9 ชั่วโมงที่ผ่านมา

      @@paranagama-bn2cz ow huththo 😂😂😛

  • @lasangachameera2514
    @lasangachameera2514 14 ชั่วโมงที่ผ่านมา +4

    බලපන් මේ වහලූ කියන බොරු ...මුංට ඇත්තටම ගහන ඔනේ මේ බොරු කියනවට...වහල්ලූ...😡😡😡😡😡😡

  • @SriyaniMenaka-v3j
    @SriyaniMenaka-v3j 10 ชั่วโมงที่ผ่านมา +2

    Boruwen minissu rawatyanna EPA. Pakseta pracharayak dennada ohoma karanne?

  • @SalindaWWimalarathna
    @SalindaWWimalarathna 6 ชั่วโมงที่ผ่านมา +1

    බොරුව දානකොට නෝන්ඩි නොවි කරන්න මාලිමාවට ජය

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 13 ชั่วโมงที่ผ่านมา +4

    ඔන්න මාලිමාවට බය වෙලා, මෝඩ ආතල් දෙනවා සජිත් 😂😂😂😂 කලින් වගේ උන්ම ගහගෙන ජෙ.වි.පි එක පිටින් දාන්න හදාන්නෙ. 88.89 උනෙත් ඕකමයි

  • @SajeewaniWimalarathne
    @SajeewaniWimalarathne 9 ชั่วโมงที่ผ่านมา +1

    පිටපත තව තාත්වික බව මදි😂

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 3 ชั่วโมงที่ผ่านมา

    අපි කලින්ම කඩල තම්බගෙන වාඩි වෙලා හිටියෙ ඔඉව බලන්න බං . 😂😂😂

  • @MaxySit
    @MaxySit 9 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මන් රැවටුණා නෙ ඒකට නම් 😢

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 9 ชั่วโมงที่ผ่านมา +1

    😂 හරි හරි...එකට කමක් නෑ..රැවටෙන්න ටිකක් අමාරුයි

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 13 ชั่วโมงที่ผ่านมา +4

    ඔය ගොන් ගෑනිට කීයක් දුන්නද සජිත් 😂😂😂😂 තුවාල තියන එකියක් විතරද ගමේ හිටියෙ. මරු රගපෑම් තාත්විකයි 😂😂😂 ගොං ගෑනි

  • @hirushansadakelum4073
    @hirushansadakelum4073 9 ชั่วโมงที่ผ่านมา +1

    අනේ hu නිකං බොරුවට රඟපාන්න එපා යකෝ කොහොම හම්බ කරන සල්ලි වලින් කාල බඩ යනවා..😂

  • @thusira55kumara7
    @thusira55kumara7 12 ชั่วโมงที่ผ่านมา +3

    තිරිසන්නු බලය නැතුව මෙගෙමනම් බලය තිබ්බනම් කොහොමද

  • @idkuwait4249
    @idkuwait4249 6 ชั่วโมงที่ผ่านมา +1

    Api hariyat satutui oanna 😂😂😂malimawata Jaya.wawa 🇱🇰🧭✖️❤️🌹

  • @DushanKaluarachchi
    @DushanKaluarachchi 15 ชั่วโมงที่ผ่านมา +4

    මළිමව දිනන එක නවත්තන්න බැ බන්

  • @darshanasampath7855
    @darshanasampath7855 9 ชั่วโมงที่ผ่านมา

    රටේ නිතියක් කියලා දෙයක් තියෙන්නෙ එකට තමයි උ මොන පක්ශයක් වුනත් අදාලා නැ නිතිය ක්‍රියාත්මක කරන්න ඇත්ත එලිවෙවි..

  • @nilushaabesingha-xm7ed
    @nilushaabesingha-xm7ed 6 ชั่วโมงที่ผ่านมา +1

    ගෙදර මිනිහා ගහලා තියෙන්නෙ 😂

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ชั่วโมงที่ผ่านมา

    මේ කමිට් දැක්කම කල කිරෙනව මිනිස්සු පිරිහිල තියන තරන් ගෑනිවෙකුට කතාකරන්නවත් දන්නෙ නැහැ තිරිසන්නු වාගෙ හැසිරෙන්නෙ

  • @kdroshan3302
    @kdroshan3302 7 ชั่วโมงที่ผ่านมา

    ගහපියව් JVP එකට ප්‍රජා අයිතිය දීපු එවුන්ට .

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 9 ชั่วโมงที่ผ่านมา

    නාට්‍ය රගන්න පටන් අරන් මිනිස්සු අනේ ඕවට අහුවෙන්නෙ නැ දැන්. මාලිමාව කිසි කෙනෙකුට හිරිහැර කරන්නෙ නැහැ .

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida 6 ชั่วโมงที่ผ่านมา +1

    ආ...හරි හරි.....අපි පිලිගන්නම් 🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮

  • @amilaprasad7090
    @amilaprasad7090 6 ชั่วโมงที่ผ่านมา +1

    ජ.වි.පෙට ගහන්න ඔය මඩ මදි....😂

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc 12 ชั่วโมงที่ผ่านมา +5

    මේ ගෑනු කෙනාට සිදු වී ඇති අසාධාරණය විහිළු vata අරගත්ත jeppo comments දාලා තියෙන හැටි බලන්න. ඒ සිනාසෙන සියලු දෙනාටම, උන්ගේ දරුවන් ට සාප veva.

    • @user-MR.D12
      @user-MR.D12 10 ชั่วโมงที่ผ่านมา +4

      @@Krishan-tc6gc ඔයා දැක්කද මෙයාට ගහපු අයව😮‍💨

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 9 ชั่วโมงที่ผ่านมา

      @@Krishan-tc6gc මෙිවා විහිලු නේන්නමි

    • @KaveeshaKapitiarachchi
      @KaveeshaKapitiarachchi 9 ชั่วโมงที่ผ่านมา

      @@user-MR.D12 boruwata thuwalayk pennan walalenw me wge niliyontai sapa wennoni.... ublge script okkom charter wela iwrai dn

    • @user-MR.D12
      @user-MR.D12 8 ชั่วโมงที่ผ่านมา

      @@KaveeshaKapitiarachchi atta..රටට අවුරැදු76 දේශපාලුවො කරපු විනාශය පෙන්නෙ නෑ ..

    • @user-MR.D12
      @user-MR.D12 8 ชั่วโมงที่ผ่านมา

      @@Krishan-tc6gc මේවගේ script වලින් මිනිස්සු අවූස්සන්නයි...බය කරන්නයි...හදන්නෙ...💯ඔය වගේ දේවල් වලින් අපිව මොඩයෝ කරන්න බෑ දැන්...අපිට රැවටිලාම තිත්ත වෙලා තියෙන්නෙ

  • @princewarman7763
    @princewarman7763 10 ชั่วโมงที่ผ่านมา +2

    මොඩ ජාතියක් 😂😂

  • @FathimaAsma-ew5qm
    @FathimaAsma-ew5qm 11 ชั่วโมงที่ผ่านมา +2

    බොරු Drama රගන්න එපා...අපි රැවටෙන්නෑ ඕවට...
    අපේ අනුර කුමාරයා තමයි දිනන්නේ❤❤

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 7 ชั่วโมงที่ผ่านมา

    අයියා වෙන පක්ෂේක වෙන්නත් පුළුවන් නේ ....මල්ලි අසංක නූවෙන්නැති ඒත් අසංක ගහලා නැහැනේ .

  • @SajeewaniWimalarathne
    @SajeewaniWimalarathne 9 ชั่วโมงที่ผ่านมา

    පුතාණෝගෙ මිනීමරු තාත්තා 88,89කාලෙ ඔහොම නෙමේ නොමරා මරලා දසවද දීලා හංදි ගානෙ ටයර් උඩ පණපිටින් උගත් දරුවො ටික මරලා දැම්මෙ.

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 10 ชั่วโมงที่ผ่านมา

    සුදු වෑන් එකේ driverslaa රාජිත ගිය සැරේ ඉදිරිපත් කරා වගේ තමයි

  • @samanathapattu6965
    @samanathapattu6965 9 ชั่วโมงที่ผ่านมา

    ඩෑන් ඇහැට බෙටඩීන් දාගත්ත එකේ මෙතුමියගෙ දනිසට දාපු එක හොදයි .

  • @christyalwis826
    @christyalwis826 8 ชั่วโมงที่ผ่านมา +1

    Thamange ayatama gahala jvp ekata bara karanawa. Pasku praharath oya wage neda😢😢😢😢

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4cr 8 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට දෙන්න හිටියෙ දෙන්නෙම නෑ.

    • @sureshweerarathna7510
      @sureshweerarathna7510 6 ชั่วโมงที่ผ่านมา +1

      එපා උබ සජිත්ට දීපන් 😂😂

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 10 ชั่วโมงที่ผ่านมา +2

    Hema gahapan keri wesige katata

  • @dineshkumara5579
    @dineshkumara5579 5 ชั่วโมงที่ผ่านมา

    අපි මාලිමාව ට මරැ නාටක කියක් දුන්නා ද අනේ හුකේ නන්නානේ මාලිමාව දිනනවා එක තමයි මේ මඩ ඔවා කරා කියලා වැඩක් නැ

  • @indikafernando3912
    @indikafernando3912 5 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවෙ එකෙක්ට ගහලා තිබුනනං එහෙම ඉවරයි.වෙන පක්ෂයක එකෙක්ට ගැහුවොත් බොරු.මාලිමාවෙ හරක්.

  • @SajeewaniWimalarathne
    @SajeewaniWimalarathne 9 ชั่วโมงที่ผ่านมา +1

    මො වගේ නාට්‍ය ජවනිකා තව ඉදිරියට😂

  • @user-km8gw6lq4c
    @user-km8gw6lq4c 13 ชั่วโมงที่ผ่านมา +2

    Patta.weshi.atthatama.bella.kapala.danna.ona

  • @kanthiperera537
    @kanthiperera537 6 ชั่วโมงที่ผ่านมา +1

    කොහෙද.පරද.තොපිට.පිස්සුද

  • @chamithmirisage7316
    @chamithmirisage7316 6 ชั่วโมงที่ผ่านมา +1

    අයියෝ 😂😂😂😂 මෝඩ මාකටින් 😂😂