ජනතාවගේ අපේක්ෂාවන් වැඩියි.. ඒවා කළමනාකරණය කරගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 21

  • @thimirajayakody8799
    @thimirajayakody8799 วันที่ผ่านมา +19

    ආපු ගමන් රට සුරපුරයක් වෙන්නේ නැති බව දන්නවා..නමුත් ආරම්භය ගන්න වෙන්නේ මේ වතාවේ අනුර දිනවල❤❤ මොකද මේ අනුර විතරයි දූෂිතයෝ ලං කරගත්තේ නැත්තේ බල තණ්හාවට..සජිත් හැම එකාවම වට කරගත්තා බල තන්හාවට...තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනී.❤🧭❤️

  • @str_2384
    @str_2384 19 ชั่วโมงที่ผ่านมา +8

    ඇත්ත. මිනිස්සු ඉහ මුදුනින් මොහුව පත් කලත්, අපි දැන් ඉන්න තැන අනුව අපිට ගොඩ එන්න කට්ටක් කන්න වෙන බව අමතක කරන්න පුලුවන්.එහෙම බෑ ඇත්තටම පාලකයා අවංක කැපවීමෙන් වැඩ කරනව වගේම මිනිස්සුත් ඒකට සහය දෙන්න තමන්ගේ මානසික මට්ටම ලෑස්ති කරගෙන ඉන්න අවශ්‍යයි.මොහු කොච්චර හොඳ,කැපවීමෙන් වැඩ කලත් පත් කරපු ගමන් මේ රට සුරපුරයක් වෙන්නැති බව හැම කෙනාම මතක තියාගන්න ඕන.හැමෝටම කිසියම් විදිහක කට්ටක් කන්න වෙනව❤

  • @ravinduprabash2071
    @ravinduprabash2071 วันที่ผ่านมา +5

    හොද ප්‍රශ්නයක් අහපු❤

  • @apiekata
    @apiekata 5 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාම විශිෂ්ට ලෙස පිලිතුරු දෙන නායකයෙක්.

  • @asithawijewardana5567
    @asithawijewardana5567 20 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jaya❤❤❤❤❤❤❤

  • @editjoke
    @editjoke วันที่ผ่านมา

  • @lannyjr1042
    @lannyjr1042 13 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍🤞

  • @JmHeshan
    @JmHeshan 23 ชั่วโมงที่ผ่านมา

    Okkoma horu mallii

  • @allmylife8
    @allmylife8 วันที่ผ่านมา

    243 views mekath ,live veiws count wenne na

    • @slytshortsboy3674
      @slytshortsboy3674 20 ชั่วโมงที่ผ่านมา

      This is a video clip

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 18 ชั่วโมงที่ผ่านมา

    අනුරට රටක් කරන්න පුළුවන් ද තනියම අනුර බලයට ආවොත් අනුරගෙ සෙට් එක එක්ක රටක් කරන්න ගත්තොත් ලංකාවම Sunday fun තමයි 😅

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 10 ชั่วโมงที่ผ่านมา

      සජිත් ආවොත් ගෝටා 2.0 වගේ තමයි

    • @Jehan696
      @Jehan696 8 ชั่วโมงที่ผ่านมา

      සජිත් එන්න කලින් ම fundays තමා 😂😂😂

  • @tippercomments
    @tippercomments วันที่ผ่านมา +2

    කයිය නායක 🤡💀 හොදයි පොඩි උන්ට කතා කියලා දිදී ඉන්ඩ 😂😂😂

    • @editjoke
      @editjoke วันที่ผ่านมา +6

      උඹේ දෙමව්පියන් වැරැද්ද කියන්නත් බෑ එ් කාලෙ condom තිබ්බෙත් නෑනෙ. අපි අනුකම්පා කරන්නම්

    • @slcharliegaming
      @slcharliegaming วันที่ผ่านมา

      @@editjoke 😂😂

    • @slytshortsboy3674
      @slytshortsboy3674 20 ชั่วโมงที่ผ่านมา

      ඒකට ගැලපෙන්නේ රනිල් සීය දැක්කනෙ ළගදි තිබ්බ තරුණ සමුලුව 😂

    • @ChamindaSenarathna-s9x
      @ChamindaSenarathna-s9x 19 ชั่วโมงที่ผ่านมา

      Baiyek

    • @Diss3367
      @Diss3367 16 ชั่วโมงที่ผ่านมา

      බයියේක් 😂🎉