108. ලොව්තුරු අරණ | ශනිදා සදහම් බුද්ධි මණ්ඩපය | UK 05. එක්සත් රාජධානිය Woodford Green | 08-06-2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 36

  • @mahindasiriwardena7404
    @mahindasiriwardena7404 5 หลายเดือนก่อน +13

    දහමට නමස්කාර කරමි, නමස්කාර වේවා! තෙරුවන්ට නමස්කාර කරමි, නමස්කාර වේවා! සුසිලවංශ හිමියන්ට නමස්කාර කරමි, නමස්කාර වේවා! සැමට තෙරුවන් සරණයි! නිවනම නාථයි! නිවනම වෙත්වා!

  • @samarajeewamangala8300
    @samarajeewamangala8300 5 หลายเดือนก่อน +4

    තමා තුලින් ධර්මය දකිමින් යා යුතු මග හරියාකාරව පෙන්වා දෙන ඔබ වහන්සට මාගේ උත්තම නමස්කාරය වේවා !!!--

  • @swarnadahanayaka6773
    @swarnadahanayaka6773 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!

  • @dmsdasanayaka8513
    @dmsdasanayaka8513 5 หลายเดือนก่อน +5

    පින්වත් අපේ හාමුදුරැවනේ බුදු රජාණන් වහන්සේ වැඩසිටි කාලයේදී දෙව්දත් තෙරගේ අනුගාමිකයන් ඒ උතුම් ධර්මය කෙලෙසා දැමීමට කොපමණ වීරිය දැරැවාද,පාපී මාර බලවේග ඔබ වහන්සේට අභියෝග කරණු නියතයි,නොසැලී පවිත්‍ර ධර්මය දේසනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි,

  • @nishanividanapathirana9208
    @nishanividanapathirana9208 5 หลายเดือนก่อน +13

    මෙතරම් හදවතට දැනෙන ලෙස ධර්මය කියා දී අනුකම්පාවෙන් අපව සුමගට ගැනීමට දරන වෙහෙසට හදපිරි නමස්කාරය පුදකරමි .බුද්ධ පුත්‍රයාණෙනි

  • @nandaniwijesekara5393
    @nandaniwijesekara5393 4 หลายเดือนก่อน +2

    Apage gawrawaneeya swameen wahanseta mage namaskaraya wewa.🙏🙏🙏. Theruwan saranai swameen wahansa.🙏

  • @LakmaliDharmawardena
    @LakmaliDharmawardena 5 หลายเดือนก่อน +10

    ඔබවහන්සේට මාගේ උත්ත්ම නමස්කාරය වේවා

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 5 หลายเดือนก่อน +10

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @NandasiriLankapurage-gf9en
    @NandasiriLankapurage-gf9en 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 1:00:18

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara6873 5 หลายเดือนก่อน +6

    අපගේ ගෞරවණිය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා!!! නිදුක් වේවා නීරෝගි වේවා සුඛීසුවපත් භාවයට පත්වේවා, උතුම් නිර්වාන නිවන් සුව පුර්නකර ගැනීමට පවතින සියලු බාදා දුරු වේවා!!! 🙏🏽🙏🏽🙏🏽

  • @susithkelaniyage
    @susithkelaniyage 5 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු

  • @Umeda...840
    @Umeda...840 5 หลายเดือนก่อน +8

    උතුම් නිවන පූර්ණය වෙත්වා ...

  • @chandrikalamahewage5128
    @chandrikalamahewage5128 5 หลายเดือนก่อน +3

    ගරැ සුසිලවංශ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @sanjayaratnajeewa
    @sanjayaratnajeewa 5 หลายเดือนก่อน +5

    උතුමි නිවන උදෙසාම ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා!🪷🪷🪷

  • @YasithMadhusanka
    @YasithMadhusanka 5 หลายเดือนก่อน +4

    මාර පරාජයට ශක්තිය ලබෙවා දෙවියො ඔබ වහන්සෙව රකඉවා

  • @MallikaJayasingha-eo2vt
    @MallikaJayasingha-eo2vt 5 หลายเดือนก่อน +4

    නිවන උදෙසාම ධර්මය දේශනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්ස ,ලෝක සත්ත්වයා දුකින් මිදවීම පිණිස ඔබවහන්සේ ගන්නා උත්සාහය අනන්තයි අපරිමිතයි .එම මග ඔස්සේ පා තබන අපි ඔබ වහන්සේට ණය ගැතියි ,ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයකදීම උතුම් වූ නිවනින් නිවී සැනසෙන්න මේ කරන කුසල ධර්මයන් හේතු වාසනාම වේවා වේවා! සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @kavindabandaranayake217
    @kavindabandaranayake217 5 หลายเดือนก่อน +5

    සම්බුදු සසුන චිරාත් කාලයක් බැබළේවා!!! 🌻🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 5 หลายเดือนก่อน +3

    නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා .

  • @malanid4318
    @malanid4318 5 หลายเดือนก่อน +5

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @anomasilva8278
    @anomasilva8278 5 หลายเดือนก่อน +3

    Gaurawaneeya Susila Puththa Swamin Wahanseta Mage Namaskaraya Wewa! Mara Balawega Parajaya Wee Uthum Sri SathDharmaya Desana kereemata Unwahanseta Dahiriya saha shakthiya Lebewa! Methek Ma Yam Kusalayak Sampurna Kara athi nam Ema Kusal Oba Wahansege Niwana Purnaya weemata upa Nishraya Wewa!

  • @amianu27
    @amianu27 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 5 หลายเดือนก่อน +4

    අති ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්ස,තම තම නැණ නුවණ ට වැටහෙන තරමට , අමාවක සිට පුර පසලොස්වක් දා දක්වා යම් සේ පුර්ණය වන්නේද එසේම මේ දහම් අසන පින්වතුන් ගේ ප්‍රඥා ඉන්දුීය වැඩෙනු නොඅනුමානය .. පින්වත් ස්වාමින් වහන්ස, නොයෙකුත් මාර බලවේගයන්ගෙන් රැස්වෙන අඳුරැ වළා ඉවතට තල්ලුකර දමන අපූරැව නම් ආශ්චර්‍යමත් මයි..ඒයෝධ ශක්තිය ගැබ්වී ඇත්තේ ඔබ වහන්සේ තල පවතින ඒ අසිරිමත් දහම් අවබෝධ ය මතය. ඒබව අපට මනාව පැහැදිලි වේ. පින්වත් ස්වාමින් වහන්ස , ඒ උත්කෘෂ්ට සත්කාරය කරනු ලබන ඔබ වහන්සේ මේ මොහොතේ දීම අරහත්බව පුර්ණය වෙිවා ...සාධු 🙏 සාධු 🙏 සාධු ..🙏🌺🌺🌺

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!
    🪷🙏🪷🙏🪷🙏🪷

  • @chamindakumara275
    @chamindakumara275 5 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏

  • @padmamalayasawardena2904
    @padmamalayasawardena2904 5 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu !!!!namaskara wewa ape pinwath swaminwahanseta🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamilaamarasinghe6847
    @chamilaamarasinghe6847 5 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼
    🌸🌸🌸

  • @deepthikurera5093
    @deepthikurera5093 4 หลายเดือนก่อน

    Pinwath apage swamin wahansa..oba wahanseta mage naskaraya wewa!!!

  • @lakshmimendis
    @lakshmimendis 5 หลายเดือนก่อน +4

    🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏

  • @ShadeeGalappaththi
    @ShadeeGalappaththi 5 หลายเดือนก่อน +3

    🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @praneethbandaralk
    @praneethbandaralk 5 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 5 หลายเดือนก่อน +7

    Suwapath wethwa

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 5 หลายเดือนก่อน +6

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @birindanews
    @birindanews 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kamanijayasinghe9916
    @kamanijayasinghe9916 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @MilroyAmugoda
    @MilroyAmugoda 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏