Yesuni Obe Krunawa (Official) | යේසුනී ඔබෙ කරුණාව | Sinhala Christian Song [4K]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2021
  • #chathurarajapaksha #sinhalachristiansong #aogchurchunawatuna
    "අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා." - (එපීස 1:2 )
    "මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය." - (ගීතාවලිය 103:11)
    ▬▬▬▬▬▬▬▬▬▬
    Credits:
    Lyrics, Melody and Vocals
    Chandrika Malkanthi
    Videography & Music director
    Chathura Rajapaksha
    Special Thanks
    Pastor Rashika
    Damitha Gunathilaka
    ▬▬▬▬▬▬▬▬▬▬
    Follow AOG Unawatuna:
    FACEBOOK: / aog-church-unawatuna-1...
    ▬▬▬▬▬▬▬▬▬▬
    Lyrics:
    යේසුනී ඔබෙ කරුණාවයි
    නිම්නොවෙනා දයා පෙමයි....//
    ශාපයේ විනාශයේ තිබු ජීවිතයෙන් මා ගැලවුයේ
    ශාපයේ විනාශයේ තිබු ජීවිතයෙන් මා ගැලවුයේ
    මගෙ දෑස මගේ මනස මගේ සිතුවිලි
    ඔබගේම කරුණා දයා සෙනෙහසින්
    මගේ දෑස මගේ මනස මගේ සිතුවිලි
    ඔබගේම කරුණා දයා සෙනෙහසින්
    සෝදලා මා දෝවලා හිමසේ සුදූ කලා
    සෝදලා මා දෝවලා හිමසේ සුදූ කලා
    මරනයේ සෙවනැල්ල මා පසු කලා හුස්මට වඩා දෙවිදු මට ලං වුනා
    මරනයේ සෙවනැල්ල මා පසු කලා හුස්මට වඩා දෙවිදු මට ලං වුනා
    සුර දූතයන් මා වට කරන් මගෙ දිවිය සුවපත් කලා
    සුර දූතයන් මා වට කරන් මගෙ දිවිය සුවපත් කලා
    යේසුනී ඔබෙ කරුණාවයි නිම්නොවෙනා දයා පෙමයි
    යේසුනී ඔබෙ කරුණාවයි නිම්නොවෙනා දයා පෙමයි
    ශාපයේ විනාශයේ තිබු ජීවිතෙන් මා ගැලවුයේ
    ශාපයේ විනාශයේ තිබු ජීවිතෙන් මා ගැලවුයේ
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    For 24X7 Prayers Call Us 091 22 50 455
  • เพลง

ความคิดเห็น • 165

  • @Pastortyrone
    @Pastortyrone 3 ปีที่แล้ว +57

    ඉතාමත් අලංකාර ගීතිකාක් සිස්ට. මේ ගීතාව තුලින් ගොඩාක් අය දෙවියන් වහන්සේගේ පාමුලට ලංවිය යුතුයු කියා මම යාච්ඤා කරනවා! 💙😊

  • @rishanfernando589
    @rishanfernando589 7 วันที่ผ่านมา +1

    පාපයෙන් විනාශයෙන් අප ගැලවූ සමිඳාණන් වහන්සේ හට මහිමය වේවා! ආමෙන්!❤

  • @ayanaayana1162
    @ayanaayana1162 ปีที่แล้ว +2

    මරනේ සෙවනැල්ල මා පසු කලා හුස්මට වඩා දෙවිදු මට ලන් උනා ❤️

  • @rumeshdissanayake854
    @rumeshdissanayake854 10 หลายเดือนก่อน +1

    ඉතාමත් අලන්කාරයි දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 ปีที่แล้ว +6

    සහොදරි ඹබට දුරගමනක්යන්නතියනවා ජෙසු සමග නිතරම මෙවගෙ ගිතිකා කියන්න අපිහරිම ආසාවෙන් අහනවා නැවත නැවත අහුවත් අහන්න පිපාස හිතෙනවා ඔබට දෙවියන්වහනසේ බොහොසෙන් ආශිූර්වාදකරනවා ජෙසුපිහිටයි ඔබට

  • @user-so2tl7ct4e
    @user-so2tl7ct4e 9 หลายเดือนก่อน +1

    දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා ඔබගේ මේ ගීතිකාව අසල මා තවත් ජේසුට ලන්වුණා ස්තුතියි සහෝදරිය ඔබ‍ට

  • @aprilpatio3573
    @aprilpatio3573 3 ปีที่แล้ว +4

    සිස්ටර්..මේ.ගිතිකාව .කොච්චර ඇහුවත්..නිම කරන්න බෑ..හිතකියන්නෙම ..ඒ ගීතිකාවආසන්නම යි..මගේ සිත පෙළඹෙන්නේ...මම කුවේට් වල ඉන්නේ.....දෙවියන් වහන්සේගේ.ආශිර්වාදය.ප්‍රඥාව...සිස්ටර්ට .ලැබේවා..ජේසු පිහිටයි.

    • @cmmal7675
      @cmmal7675 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ... මේ ගීතිකා මම ලියන්නේ මට පමණක් සීමා වෙන්න නෙවෙයි. මුළු ලෝකයම පුරාවට විසිරිලා ඉන්න මනුස්සයන්ගේ හදවත් මේ ගීතිකා වේ වචන අහන වාරයක් වාරයක් ගානේ ශ්පර්ශ වෙන්න ඕනේ.. 😭😭😭. දෙවියන් වහන්සේගෙන් අදින්නේ එපමනයි... ඔයාටත් මේ ගීතිකා ආශිර්වාදයක් වේවා. ආමෙන් ආමෙන් 🙏🙏

  • @nilanthisubasinha854
    @nilanthisubasinha854 2 ปีที่แล้ว +3

    Obata isthuthi piyaneni mage jivithe asirwada kalata

  • @gimhanikanchana9274
    @gimhanikanchana9274 7 หลายเดือนก่อน +2

    කවුරු නැතත් මගේ දෙවියන් වහන්සේ මට ඉන්නවා ආමෙන් 🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏

  • @malanimalani9547
    @malanimalani9547 หลายเดือนก่อน +1

    ❤amen.deweuan.wahan.wahaseta.pasansa.wewa.amen❤

  • @geethfernando572
    @geethfernando572 2 ปีที่แล้ว +4

    පළමුව දෙවිඳුන්ට ස්තූතිය දෙන අතර දෙවනුව මෙම ගීතිකාව ලියූ දෑතට ආශිර්වාද කරමි.

  • @Gayanphotos89
    @Gayanphotos89 2 ปีที่แล้ว +4

    දෙවියන් වහන්සෙට ප්‍රශංසාවෙවා අක්කෙ ඔයාට උන්වහන්සේ අශීවාද කරන සෙක්වා.................

  • @dggunathilaka5810
    @dggunathilaka5810 3 ปีที่แล้ว +6

    දෙවිදුන්ට ස්තුතියි වෙවා !
    ⁣ස්තුතියි වන්ත වෙනවා මෙ ගීතිකාව වෙනුවෙන් කැප වු සැමදෙනෙකුටම ඒ සැම දෙනාටම දෙවිදුන් අසිර්වාද කරනවා නිරන්තයෙන්
    මුහුණ වැස්ම ඉවත්කරමු
    පාස්ට රසික ඇතුලු පව්ලේ සියලුදෙනා
    පාස්ට නිමෙෂ්
    මාගෙ දෙමව්පියන්
    චතුර මල්ලී
    කල්යානි අම්මා
    ජනකී නංගි
    නිමාෂා නංගි
    ස්තුතියි
    මේ ගීතිකාව ඇසිමෙන් බොහො මනුෂ්‍යයන් ජේසු ගැන දැනගැනිම අප සියලුම දෙනාගෙ එක අදිශඨානයයි!
    ජේසු පිහිටයි!

  • @shehanakannangarage9075
    @shehanakannangarage9075 ปีที่แล้ว +2

    Jesuni obe karuvai nim novena dayapemai
    Shapaye vinashaye thibu jivithen ma galauye//
    Mage dasa mage manasa mage sithuvili
    Obegema daya senehasin sodala ma dovala hima se ma sudu kara//.
    Maranaye sevanalla ma pasu kala
    Husmata wada devidu mata lan una//
    Sura duthayan ma watakaran mage diviya suwa path kara. //
    Jesuni obe karunavai…..
    No words to explain. God bless you richly dearest sister.

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 ปีที่แล้ว +6

    ආමෙන් දෙවියන්වහන්සෙටම ස්තුතිවෙිවා ගෙීරව වෙිවා මහීමය වෙිවා ආමෙන් ආමෙන්

  • @nishaniahinsaa3527
    @nishaniahinsaa3527 2 ปีที่แล้ว +3

    Deviduni obata mahimaya veevaa!...

  • @harshaperera98
    @harshaperera98 2 ปีที่แล้ว +3

    ගොඩක් ශක්තිමත් උන ගීතිකාව. සියලු ගෞරවය දෙවිදුන්ට වේවා.....

  • @seekersofcreatoryouthteam1027
    @seekersofcreatoryouthteam1027 3 ปีที่แล้ว +5

    දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා

  • @chandanakulathunga5024
    @chandanakulathunga5024 3 ปีที่แล้ว +5

    ආමේන්...සියලුම ස්තුතිය දෙව්දුන්හට පමණක්ම වෙිිවා ජෙසු පිහිටයි.

  • @aprilpatio3573
    @aprilpatio3573 3 ปีที่แล้ว +3

    හාලෙලුයා .අමේන්

  • @chandrikaranjani693
    @chandrikaranjani693 3 ปีที่แล้ว +5

    සැම ගෙෘරවයත්.
    මහිමයත්.
    ප්‍රසංශාවත්.
    ස්තුතියත්.
    ජිවමාන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේටම
    අයිති වෙිවා.🙏❤🙏❤🙏❤
    ජේසු පිහිටයි.

  • @indukulathunga3890
    @indukulathunga3890 8 หลายเดือนก่อน

    මුළු හදවතින්ම දෙවියන් වහන්සේට ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻 ගොඩාක් ලස්සනයි ගීතිකාව . මුළු ආත්මයෙන්ම දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anomasandamali4807
    @anomasandamali4807 2 หลายเดือนก่อน +2

    Amenn amen thank you Jesus 🙌🙌🙌🙌🙏🙏🙏🙏❤️❤️❤️

  • @anuranandalal1525
    @anuranandalal1525 2 ปีที่แล้ว +3

    දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏🙏

  • @tharushinimesha6088
    @tharushinimesha6088 7 หลายเดือนก่อน +2

    මරණයේ සෙවනැල්ල මා පසුකලා...
    හුස්මට වඩා දෙවිදු මට ලං උනා...
    🥺✝️🙏❤️

  • @subanidamayanthi2348
    @subanidamayanthi2348 2 ปีที่แล้ว +3

    Amen

  • @sesansesan2700
    @sesansesan2700 2 ปีที่แล้ว +2

    Amen amen

  • @tharushinimesha6088
    @tharushinimesha6088 7 หลายเดือนก่อน +2

    ආමේන්.....

  • @nilanthisubasinha854
    @nilanthisubasinha854 2 ปีที่แล้ว +3

    Jesuni obai mata jiwaya dunne

  • @maryandersson320
    @maryandersson320 2 ปีที่แล้ว +2

    Stutiy sisster svaminvahaseta Prasansa weva. ,

  • @sarojapushpa7534
    @sarojapushpa7534 2 ปีที่แล้ว +2

    Amen 🙏🙏🙏🙏🌷❤🌷🙏🙏🙏🙏

  • @dammikapriyanthi8768
    @dammikapriyanthi8768 2 ปีที่แล้ว +2

    Amen deviyan wahanseta presansa wewa hallelujah amen ❤❤❤❤❤❤🙏🙏

  • @VinodhanJ-tq8ej
    @VinodhanJ-tq8ej 8 วันที่ผ่านมา +1

    Amen amen amen hallelujah praise the lord

  • @kawshalyavihangi5057
    @kawshalyavihangi5057 2 ปีที่แล้ว +3

    සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ අති උතුම් බලවත් anarga නාමයෙන් යෙහෙළිය ඔයාට suba paarthanaa කරනවා jesus පිහිටයි 👍

  • @chandramaliwijewickrama540
    @chandramaliwijewickrama540 2 ปีที่แล้ว +3

    ලස්සනයි දුව ❤❤

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 ปีที่แล้ว +3

    දෙවිදුනි ස්තුති වෙිවා

    • @dissanayakamenike6269
      @dissanayakamenike6269 3 ปีที่แล้ว +1

      🙌🙌🙌🙏🙏🙏👏👏👏👏🙌🙌🇱🇰

  • @r.champika4777
    @r.champika4777 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ගීතිකාව ...හදවතට හොඳින් දැනෙනවා ..ජේසු පිහිටයි සහෝදරී ඔයාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා ..Good bless you ..🙏🙏🙏❤️❤️❤️

  • @meditateonbiblewords2360
    @meditateonbiblewords2360 2 ปีที่แล้ว +3

    Thank's lord.............hallelujah

  • @chamilsumeda3596
    @chamilsumeda3596 3 ปีที่แล้ว +5

    මරණයේ සෙවනැල්ල මා පසු කලා හුස්මට වඩා දෙවිඳු මට ළං වුණා.!සියලු මහිමය දෙවිදුන්ට වේ.thanks sis🙏

  • @sunethrakumari7442
    @sunethrakumari7442 3 ปีที่แล้ว +3

    ලස්සන ගීතිකාවක් සිස්ට
    ජේසු‌ පිහිටයි

  • @shalikaranmali3380
    @shalikaranmali3380 2 ปีที่แล้ว +3

    Amen jasu Daviyan wahanseta frasansawewa amen 🙏❤️❤️🙏

  • @chamaarik9496
    @chamaarik9496 2 ปีที่แล้ว +1

    අමේන් හාලේලුයා ...

  • @justyou__
    @justyou__ 3 ปีที่แล้ว +8

    යේසුනී ඔබෙ කරුණාවයි
    නිම් නොවෙනා දයා පෙමයි❤️

    • @donwijesuriya2078
      @donwijesuriya2078 2 ปีที่แล้ว

      ආමෙන් ආමෙන් ආලේලුයියා 🙏🙏❤️❤️❣️❣️

  • @sigithisenaji4501
    @sigithisenaji4501 3 ปีที่แล้ว +3

    Deviyanta prshansa wewa.oyata akka දෙවියන්ගේ ආශිර්වාද oyata hamdam labenna one

  • @subanidamayanthi2348
    @subanidamayanthi2348 3 ปีที่แล้ว +3

    අහන්න අහන්න අාසයි

  • @kumarsiva3914
    @kumarsiva3914 10 หลายเดือนก่อน +1

    Amen Amen Amen Jesus

  • @RaniRani-rw8fm
    @RaniRani-rw8fm 2 ปีที่แล้ว +2

    Thank You Jesuni

  • @broramesh4136
    @broramesh4136 3 ปีที่แล้ว +3

    God bleesd

  • @chamilakrishanthi7525
    @chamilakrishanthi7525 ปีที่แล้ว +2

    මේ ගීතිතිකාව අහනකොට දෙවියන් වහන්සේගේ ආදරය නැවත සිහිවෙනවා 😢. එ් සමඟ හටගන්න හැගීම වචන වලින් විස්තර කරන්න බෑ 😭😔. ලස්සන ගීතිකාවක්. ♥️🙏

  • @terrancekapuge3284
    @terrancekapuge3284 ปีที่แล้ว +2

    ඉතාමත් ආශිර්වාදමත් ගීතිකාවක් .සියලු මහිමය දෙවිදුන් හට වේවා .

  • @dinukashehan2491
    @dinukashehan2491 3 ปีที่แล้ว +5

    Good job
    සියලු මහිමය දෙවියන්වහන්සේට අත් වේවා 😊☺️

  • @subanidamayanthi2348
    @subanidamayanthi2348 3 ปีที่แล้ว +5

    දෙවිදුට මහිමය වේවා. සහෝදරි ඔයාටත් අාශිර්වාදයක්ම වේවා

  • @roshanpadmakumara5333
    @roshanpadmakumara5333 3 ปีที่แล้ว +2

    Amen.....;

  • @malkanthimalkanthi6899
    @malkanthimalkanthi6899 3 ปีที่แล้ว +4

    යේසුනි ඔබගේ කරුණාව නිසා අද මා ජීවත් වෙමි ස්තූති ස්වාම්නි ❤️❤️👐👐

  • @silavadi2274
    @silavadi2274 2 ปีที่แล้ว +2

    Amen jasu daviyan wahanseta frasassa wewa Gaurawa wewa tuti wewa namaskara wewa mahimaya wewa amen 🙏🏻❤️🙏🏻

  • @nilanthisubasinha854
    @nilanthisubasinha854 2 ปีที่แล้ว +3

    Obai ma miduwe piyaneni siyalu mahimaya obatai jesuni

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 2 ปีที่แล้ว +2

    Praise the lord

  • @sigithisenaji4501
    @sigithisenaji4501 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @educationpoddo249
    @educationpoddo249 ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි sister

  • @dilekamadushan9128
    @dilekamadushan9128 2 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේට මහිමය වේවා...ආමේන්!....

  • @nadeeshachathurangi2
    @nadeeshachathurangi2 3 ปีที่แล้ว +8

    Godaaak lassanai ....දෙවියන් වහන්සේ ta මහිමය wevaaaa!!!!

  • @kanthimasakorala710
    @kanthimasakorala710 3 ปีที่แล้ว +3

    Lassani...deviyan wahanseta mahimay wewa...

    • @salimal-hashmi6398
      @salimal-hashmi6398 3 ปีที่แล้ว +1

      Lassani my sis... me gethikawa nisa boho aya deviyan wahanse thulata avi e tharamma hadawathta katha karana gethikawak....

  • @jesonsteinwall5783
    @jesonsteinwall5783 ปีที่แล้ว +1

    Amen amen දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා තව තවත් දෙවියන්වහන්සේගේ අශිර්වාදය ඔබට ලැබේවා සහෝදරිය🙏🙏🕊️🕊️❤❤🌹🌹

  • @sivakumarkumar280
    @sivakumarkumar280 ปีที่แล้ว +1

    Godak lassanai akka thava githika kiyanna deviyanvahanse obata ashirvada karai......amen..

  • @nilurashika7120
    @nilurashika7120 3 ปีที่แล้ว +8

    All glory be to God

  • @anushkafonseka647
    @anushkafonseka647 ปีที่แล้ว +1

    අනර්ඝ ගීතිකාවක්....ගයන වයන හැමෝවම දෙවිදුනි ආශිර්වාද කල මැනව....

  • @wasana9286
    @wasana9286 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ඇත්තටම දෙවියන් වහන්සේ ට ස්තුතියි වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා නමස්කාරය වේවා

  • @kanchanathali3473
    @kanchanathali3473 ปีที่แล้ว +1

    Thank god for your everything

  • @subanidamayanthi2348
    @subanidamayanthi2348 2 ปีที่แล้ว +4

    ඔයාලයි පවුල නිසා දෙවියන්ට ස්තුති වේවා,හැමදාම අපි අාදරෙයි🙏🙏🙏🙏🙌🙌💝💝💝💝💝💖💖💖💖💖💖

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +3

    ජේසුනේ ඔබ අපගේ. ශක්තියයි රැකවරනයයි සැමදා. .

  • @melishashelomi3806
    @melishashelomi3806 2 ปีที่แล้ว +3

    Oyat God bless you sistar

  • @kanchanathali3473
    @kanchanathali3473 ปีที่แล้ว +2

    Very beautiful sister. Thank god

  • @elohimministries-godisgood8634
    @elohimministries-godisgood8634 3 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා
    හැම මහිමයක්ම දෙවි පියාණන් වහන්සේටම වේවා
    ජෙසු පිහිටයි සිස්ටර්

  • @mariaperera4466
    @mariaperera4466 2 ปีที่แล้ว +2

    Amen hallelujah thanks jesus. God bless you sister

  • @canadian28
    @canadian28 8 หลายเดือนก่อน +1

    Amen 🙏

  • @tharangasandamali7865
    @tharangasandamali7865 ปีที่แล้ว +1

    හදවතට ගොඩාක් දැනෙනවා..ස්තුති ජෙසුනේ

  • @roshanchandima4341
    @roshanchandima4341 6 วันที่ผ่านมา +1

    Harima alankarai. GOD BLESS YOU SISTER

  • @nalanipevendram9099
    @nalanipevendram9099 2 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽

  • @nishanthahemakumara9347
    @nishanthahemakumara9347 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි...
    ගොඩාක් හදවත් වලට කතා කරන වා... ජේසු පිහිටයි...

  • @madararathnayaka5336
    @madararathnayaka5336 2 ปีที่แล้ว +2

    🙏🙏

  • @madushaniwathsala4740
    @madushaniwathsala4740 8 หลายเดือนก่อน

    Dewiyan wahanse ashirwada karanna oni oyata,,,sahodari!!! Puduma lassanak me gitikawa,,,❤❤❤❤🎉🎉

  • @kavindafernando150
    @kavindafernando150 9 หลายเดือนก่อน +2

    යක්ෂයන් දුරු වෙන ආලේපයක් මේ ගීතිකා වල තියෙන්නේ.

  • @jonathanvirajithjv1473
    @jonathanvirajithjv1473 2 ปีที่แล้ว +2

    ❤️🙏❤️

  • @menumenu-sl8xr
    @menumenu-sl8xr 3 หลายเดือนก่อน

    ආමෙන් ජේසු පිහිටයි

  • @maheshapubuduni5038
    @maheshapubuduni5038 3 ปีที่แล้ว +3

    Amen.දෙවියන් වහන්⁣සේට ස්තුති වේවා 🙏

  • @ruwinirathnayaka9968
    @ruwinirathnayaka9968 2 ปีที่แล้ว +2

    දෙවිදුන්ට ප්‍රශංසා වේවා .........

  • @DRJ1981
    @DRJ1981 2 ปีที่แล้ว +3

    දෙවිදුන් දුන් අනගි දීමනාව,,, ලස්සනයි ගීතිකාව ,,ජේසු පිහිටයි sister ,,, 👍👏🙏

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +3

    ආමේන්. ..ස්තුති වේවා...සමිදුනේ ඔබට මහිමය වේවා. ..

  • @aymims9465
    @aymims9465 2 ปีที่แล้ว +1

    Amen halaluiya yesu.pehitai.pastor good day with blessings

  • @chamindaniroshan4861
    @chamindaniroshan4861 9 หลายเดือนก่อน +1

    Hoda watina gitikawak

  • @ajithakulasingam5672
    @ajithakulasingam5672 3 ปีที่แล้ว +6

    We are enjoy this song
    👍😁

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන ගීතිකා වක් පුදුම විදියට හිතට දැනෙනවා .....ඉස්තුති වේවා පියානනි 🙏✝️

  • @andikadissa7796
    @andikadissa7796 2 ปีที่แล้ว +2

    🙏🙏ජේසු පිහිටයි ලස්සනයි

  • @simplemaths3983
    @simplemaths3983 ปีที่แล้ว +1

    Harima lassanai sister...thanks god...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢

  • @dinukashehan2491
    @dinukashehan2491 3 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සන ගීතිකාවක්

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +2

    ලස්සනයි 🙏🙏 ආමේන්

  • @malinthaperera4261
    @malinthaperera4261 3 ปีที่แล้ว +5

    praise God 🙏🙏🙏🙏🙏. lassanai

  • @chandimathushari9085
    @chandimathushari9085 2 ปีที่แล้ว +2

    Halleluija Amen ❤❤❤❤❤🙏

  • @VinodhanJ-tq8ej
    @VinodhanJ-tq8ej 3 หลายเดือนก่อน

    Praise the lord amen amen hallelujah

  • @gayansandaruwan8605
    @gayansandaruwan8605 2 ปีที่แล้ว +2

    Maranaye sewanalla ma pasu Kala husmata wada devindu Mata Lan una ❤️❤️❤️