Mahinda Amaraweera used his salary for public works but his electricity and water bill is multiple times his salary and his bungalow is 10-15 times his salary, what about other benefits like petrol 300,000, phone, office staff etc. they all played a game to deceive the public
හැමෝම දෙපැත්තට වැනෙද්දි හරියටම හයෙන් පහක් ගන්නවායි කීව පලවෙනි ජෝතිර්වේදියා.ඔබ තුමාට තෙරුවන් සරනයි
ජනාධිපතිවරනයට කලින් ඉදන්ම සමහර ජෝතිෂ්ය වේදීන් කෙලින් අනාවැකි කියන්න බයේ ඉන්න කාලෙත් සමහරු දෙපැත්ත බේරගන්න අනාවැකි කියද්දී හරියටම තක්කෙටම කෙලින්ම නිවැරැදි අනාවැකි කිව්වේ මෙතුමා තමයි❤❤❤❤❤❤❤
Oba hari .. methuma nisakawama keewa...
Sarathchandra thumath
kiwwa..aurudu 2kata kalin
Mn eewath baluwa..
ඔබතුමා කිවූ දේවල් බොහොමයක්ම සාර්ථකය් ❤️
ඔබ තුමා කුහක නැතිවම sathya prakasha කර...ඔබට ජාතිය pranamaya ...🙏🙏🙏♥️...ඔබට pin ...මම හැමදාම ...obage sasiru chanal බලනවා ...🙏
ඔබතුමා කියපු අනාවැකිය හරියටම හරි ඔබට බොහොම ස්තුතියි
ඔබතුමා හරියටම කිව්වා
Great service. ❤❤
ස්තුතියි ඔබතුමාට හරිම පැහැදිලි. කථවක් කලා
තේරුවන්සරණයි
ඔබතුමා ස්තුති හරියටම කිවිවට🙏
මෙතුමා විතරයි හරියටම කිව්වේ ❤❤❤
කියපු දේවල් හරියටම හරි
ස්තුතිය ඔබතුමාට❤
Oba tama hariyatama 2/3 wada vadi balayak npp gannawa kiwwa mama e vidio ekath baluwa harima satutui
Hariyatama anavaki kiuvve methuma vithari thank you
විශ්වාසය තියාගෙන හිටියේ ඔබතුමා කියපු අනාවැකිය ගැන ඒක හරියටම හරි
Thitta atta ,,, baya nowee ,,,kelinma 5/6 balayak labena bawa kiwe. oba thuma vtarai.......digasiri oba thumata.....
මන්ත්‍රී දීමනාහාඔවුන්ටපහසුකම්ලබාදෙන්නජනාධිපතිතුමනිඑයනිවැරදික්‍රමයයි
හරි යටම අනාවැකි කිව්ව බය නැතිව අගය කල යුතුමයි
කේවල ක්‍රමයට ගත්තොත් 5/6 කට වඩා බලයක් ලැබිලා තියෙනවා..
JR දින්නෙත් ආසන 144යි.. NPP 152යි..
@SkySportupdates18 මම කියන්නෙ ලක්කාවෙ මැතිවරන ආසන 160න් 152k දින්නා NPP..
159
@@AsokaPrincy-j8k උබලනෙ ලංකාවෙ චන්ද දායකයො.. යකෝ මැතිවරන ආසන 160ක් තියෙයි ලංකාවෙ.. NPP පැරදුනේ මුතූර්,කල්කුඩා,පදිරිප්පු,පොතුවිල්,මන්නාරම,මුලතිව්,චාවකච්චේරි,කිලිනොච්චි,කයිට්ස් කියන මැතිවරන ආසන 8 විතරයි.. ඉතුරු 152ම දින්නා..
ඔබ හරි❤
Obethumage anawaki hari mame hamdama balnwa❤🙏🙏🤲🤲❤
ඔබතුමා චන්දෙට ප්‍රතම ප්‍රකාශකළ වැඩ සටහන මා බැලුවා ඔබෙ අනාවැකිය හරි ඔබතුමාගෙ නොම්බරය සදහන් කරන්න
සඳු ගැන 2නි වැඩ සටහන එනකම් බලන් ඉන්නවා ස්තුතියි ඔබතුමාට
සමාවෙන්න එය කරනවා
@pulasthikarunarathna6113 ඔබතුමාට ස්තුතියි කේන්ද්‍රය බලා ගන්න එන්නේ කොහොමද ස්තුතියි
අනිත් අය වැනෙද්දි ඔබතුමා සහ k.u.d සරත්චන්ද්‍ර මහත්තයා තමයි කෙලින්ම කීවෙ,මාලිමාව 2/3 බලය ගන්නව කියල,තෙරුවන් සරණයි ඔබතුමාලට🙏❤
Matuma kiwwa daya hari.
ආසියාවේ හරියටම අනාවැකි කියන.මහත්යා මෙ.2022.වර්සයෙ.මෙ.මහත්යා කිව්වා අනුර 3/2.එහා.ගිය බලයක් පාර්ලිමේන්තුවට ලබා
ගන්නවා.කිව්වා
චන්ද්‍රසිරි මහත්මයා හා මෙතුමා කීවා.මෙතුමා 5/6 බලයක් එනවකීවා ආසන මට්ටමින් හරි.... තනි පක්ෂයක් .
Methuma vitharai asanna wasayen hari kiwwe
ඔබ තුමා කිවා වගෙ මාලිමාව විශිෂ්ට බලයක් ලැබුවා
හරියටම කිව්ව කෙනා .
සිරිමගෙ කාලෙ විදපු දුකක්.එයාලාගේ පවුල හොදට කාලා බීලා ජොලියෙ හිටියා මිනිස්සු අන්ත පීඩාවෙන්.
මෙතුමයි තවකෙනෙකුයි විතරයි කිව්වේ 6/5 වගේ බලයක් ගන්නවා කියලා
Oya laganaya wuchchika ? Gonussa Dashta karala paninawa? Kaseye wethath a ayaya hariyata kaloth
Hadai. Rawata la gaththa?
මෙතුමා හරියටම කීව එකම කෙනා.මම කලින් වීඩියෝ බැලුව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
152 ක් නෙමේ
159 ක්
Obathuma hariyatama keewa...jayenjayama wewa ape ratatath , Obathumatath...
මෙතුමා කියනදෙවල් සැළකිල්ලට ගතයුතු වනවා සංස්කෘතික ජාතියක් වශයෙන්..පාලකයන් වැඩකල යුතුයි.
Paraliya kase wathath Rata apita nathi waida
Kiyapu dewal hariayatama Hari
දැන්වත් කේන්ද්‍ර බලන්න වැඩිපුර කට්ටිය එනවාද? එහෙම නම් හොදයි . කොහොම හරි මාසික ආදායම වැඩිකර ගන්න , චන්දරේ වගේ.
මාත්මයා KCJ කරුනාරත්න මාත්මයා වගෙ අනාවකි කියන්න චන්දට සතියක් තියලා රල්ල බලලා නොකියා 2027 මෙ අන්ඩුවට මොකද වෙන්න කියන්න
Hateyatama anawake kewva oba thuma.
Mahinda Amaraweera used his salary for public works but his electricity and water bill is multiple times his salary and his bungalow is 10-15 times his salary, what about other benefits like petrol 300,000, phone, office staff etc. they all played a game to deceive the public
Minimarala.minimarala.balegaththa.kawadawathh.waradikarala.dinuwata.ewasapawenadawasata.monabalethibunath.madi.hanumagarata.dan..thwatikakalekin.balannpuluwan.demalu.karande.argal.kale.kotingen.salliarn.ewatch.ape.racting.thamadennawenne
මෙතුමා කැට තියල කිව්ව 5/6 ක බලයක් npp එක ගන්නවා කියලා. දැන් බයිල කියන්න එපා. මට වැරදුනා, සමාවෙන්න කියන්න.
Samanupathika krameta 6 n 5 meka thama