අනුර හදන්න යන නව පාර... "අපි මාස 6න් යන්න...පවු"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @chamakasandeepa4492
    @chamakasandeepa4492 หลายเดือนก่อน +19

    Akd. Aniwa enawa🎉🎉

    • @MithunKzz
      @MithunKzz หลายเดือนก่อน

      ඔවුන් මාස හයෙන් යන්නේ නෑ. මිනිස්සුන්ට ලොකු වන්දියක් ගෙවන්න වෙයි ඕකුන් යවන්න.

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg หลายเดือนก่อน +14

    ලාමක ටිං ටිං සජී පුතා 😂😂😂

  • @AkilaNayanajith-do9ke
    @AkilaNayanajith-do9ke หลายเดือนก่อน +8

    ඇත්ත කතාව

  • @Sd1321
    @Sd1321 หลายเดือนก่อน +10

    තව දින 9කින් ජනපති අනුර. රටේ පැතුම ❤

    • @MithunKzz
      @MithunKzz หลายเดือนก่อน +3

      ඔවුන් මාස හයෙන් යන්නේ නෑ. මිනිස්සුන්ට ලොකු වන්දියක් ගෙවන්න වෙයි ඕකුන් යවන්න.

    • @Sd1321
      @Sd1321 หลายเดือนก่อน +1

      @@MithunKzz කවුද ඔයාට මාස 6න් යනවා කිව්වේ? අවුරැදු 5කට බලය ගන්නෙ මාස 6න් යන්න නෙවේනේ. රනිල්ගැනද ඔයා කියන්නෙ?

    • @MithunKzz
      @MithunKzz หลายเดือนก่อน

      @@Sd1321 ඒක තමයි යකෝ උඹලා වෙලවන්ඩ සෑහෙන්න ජීවිත වලින් වන්දි ගෙවන්න වෙයි කිව්වේ. මිනිස්සන්ට යුද්ධ කරන්න බැහැ උඹලා ඒලවන්න

    • @thejandewmika2952
      @thejandewmika2952 หลายเดือนก่อน

      @@Sd1321 එහෙනම් ඇයි ගොටභය මහත්තයව එලෙව්වේ එයත් ප්‍රජාතන්ත්‍රවාදිව නේද ආවේ

    • @Sd1321
      @Sd1321 หลายเดือนก่อน

      @@thejandewmika2952 ඔයා ලංකාවෙද ඉන්නේ? ගොට එලෙව්වේ ඇයි කියලා මගෙන් අහන්නෙ? 😂

  • @hapurohitha7700
    @hapurohitha7700 หลายเดือนก่อน +13

    මාලිමාවට 🙏🙏🙏❤️❤️❤️

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u หลายเดือนก่อน +3

    ජයවෙවා ❤❤

  • @AvishkaMaduranga-h7k
    @AvishkaMaduranga-h7k หลายเดือนก่อน +13

    AKD❤

  • @Rasanthikalakmalijayalat-vk2yl
    @Rasanthikalakmalijayalat-vk2yl หลายเดือนก่อน +5

    Niyamai buddimatun asathwa dahama oni na deshpalan wedikawa niyamai ❤️AKD

  • @chootyparrotsl4386
    @chootyparrotsl4386 หลายเดือนก่อน +10

  • @AmilaNiroshan-b3j
    @AmilaNiroshan-b3j หลายเดือนก่อน +2

    Npp Jaya wewa ❤❤❤❤❤❤

  • @EDUCATION-no6jb
    @EDUCATION-no6jb หลายเดือนก่อน +9

    බලන්න එතුමගෙ නිහතමානීකම😊

  • @miprasadindika5349
    @miprasadindika5349 หลายเดือนก่อน +6

    AKD 💘💘💘💘💘💘

  • @rusithrathnayake5921
    @rusithrathnayake5921 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා ❤🧭❌

  • @NadeeshaRukshani-br9gu
    @NadeeshaRukshani-br9gu หลายเดือนก่อน +6

    Akd

  • @nomorebro8446
    @nomorebro8446 หลายเดือนก่อน +3

    Npp❤❤❤

  • @Ashini-if9wh
    @Ashini-if9wh หลายเดือนก่อน +5

    Lal කාන්ත නියමඉ මලිමාවට ජය ගොතයන්ට රනිල් නොහොත් පොනිල්

  • @songhub7560
    @songhub7560 หลายเดือนก่อน +1

    Mage mama anura

  • @ranukamperera2500
    @ranukamperera2500 หลายเดือนก่อน +10

    කවුරුවත් යන් නෑ.😂 යවනවා

    • @sapporodiaries
      @sapporodiaries หลายเดือนก่อน +2

      Heena thamai ithin paw bn uba 😂

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 หลายเดือนก่อน +1

      Pav ubatanam kohomatath hodata kalisame gihin bava penava.Munta dan daraganna behe pav horungen yapena makko

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน

      @@anushkasirinivas7599 අපි විතරක් නෙවෙයි උඹලා කොහොමත් නෑ බෑ දියව් දියඑ කිය කිය ඉන්න උන්නි.උඹලාටත් එක්කම තමයි කෙළවෙන්නෙ අන්‍රයියා ආවම😁

    • @Sd1321
      @Sd1321 หลายเดือนก่อน +1

      සොරැ දැනටමත් සෑහෙනට කලබල වී ඇත. ටිකට් බුක් කරනවා. එක සෙල්ලමයි

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 หลายเดือนก่อน +1

      @@Sd1321 yes 80 MPS rata yanna lastilu september 20th

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 หลายเดือนก่อน +2

    පිස්සුද බම් තොපිට මේ අන්දරේ කයිවාරු පිලිගන්න

  • @nisansalasomawardhane4909
    @nisansalasomawardhane4909 หลายเดือนก่อน +5

    මාස 6න් යවයි රට වල පල්ලට..බයිලා කතාකරනවා..අවුරුදු 2ට කලින් ඉදිරිපත් වෙලා..මාස 6න් ගොඩදාන්න තිබුනනේ ..එදා කොහෙද හිටියේ ..හැන්ගුනා නේද..ලොවක් පිලිගත් එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ පමනයි ...ජයවේවා

    • @umayalankanath
      @umayalankanath หลายเดือนก่อน +7

      මං පොඩි ප්‍රශ්නයක්‌ අහන්නම්, අවුරුදු හතලිස් ගානක් පාර්ලිමේන්තුවේ හිටියා, කිහිපවතාවක් රටේ අගමැති වෙලා හිටියා, ඒත් අවුරුද්දෙන් අවුරුද්ද රටේ ණය බර වැඩි වුණා. එයාලා ඒ කාලේ කරපු කියපු දේවල් නිසා තමා ඔය පෝලිම් පවා හැදුනේ. අන්තිමට IMF ණය නිසා පෝලිම් ටික නැති කළා. ( එයා පෝලිමේ නැති කලේ පෞද්ගලික ධනය භාවිතා කරලා නෙවෙයි, ඔයාට මට ගෙවන්න තියෙන වක්‍ර බදු වේවා riju බදු හෝ වේවා වැඩි කරලා. ඒ මගින් ණයක් අරගෙන. ) මේ අවුරුදු හතලිස් ගානම ඇති එයාට රට දියුණු කරන්න. ඒත් රටක් දියුණු කලේ නෑ. එහෙම කෙනෙක් තවත් විශ්වාස කරන්න තරම් තියෙන පදනම මොකද්ද ඔබතුමාට හෝ ඔබතුමියට? අවුරුදු ගානක ප්‍රතාපවත් යැයි කියූ පක්ශයක් සුන්නත්දූලි කළා. එතනින් එහාට පැහැදිලිකිරීමක් ඕනි නෑ කියලා මං විශ්වාස කරනවා. හැම දෙයක් දිහාම විමසිල්ලෙන් කල්පනා කරන්න.👍

    • @Sd1321
      @Sd1321 หลายเดือนก่อน +3

      අවුරැදු දෙකකට කලිනුත් ඉදිරිපත් උනා. මයිනගේසොරැඑක පොකුරට කතිරේ ගැසුවේ බටලන්දේ මහබංකු සොරාටනේ. අනුර එදා ආවානම් රට හොද තැනක මේ වෙද්දිම. පොනිලසොරදෙටුවා ගද්දි ණය බිලියන 80 දැන් 100යි. ලොවක් පිලිගත්තා පල්සොරෙක් කියලානම්

    • @slytshortsboy3674
      @slytshortsboy3674 หลายเดือนก่อน +2

      රනිල් කරපු දෙයක් නෑ එයා කරේ ණය ඇරං නොගෙවපු එක රනිල් කරන්නෙ සුරංගනා කතා කිය කිය ආතල් දෙන එක

    • @STATE-
      @STATE- หลายเดือนก่อน +3

      රනිල් එන්න දුන්නේ නැහැ 😂
      බල ප්‍රේතයා රනිල් සිය
      හොරු රැල තව රකින්න එපා සහෝදරයා .
      දේශපාලනය ට ආගම දහම නාස්ති කරන දේශපාලනය දෙන් බෑ සහෝදරයා .
      AKD BREND ජය වේවා ❤

    • @STATE-
      @STATE- หลายเดือนก่อน +3

      ​@@umayalankanath❤❤❤❤ජය වේවා සහෝ

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 หลายเดือนก่อน

    See by hook or by nook....they are going to stay....people will see how forceful they are...

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 หลายเดือนก่อน +3

    AKD

  • @thejandewmika2952
    @thejandewmika2952 หลายเดือนก่อน +6

    ඔය කිව්වේ මාස 6න් යන්නේ නැ කියලනම් නෙවේ... මතකද සංගීත් කිව්වා මෙයාලා වැරදි කලොත් අපි මෙයලවත් එලවනවා කියල... අරගල කරලා එලවපු එකම නායකයා ගොටභය මහත්තය විතරයි.. මෙයාලව එලවන්න නම් හම්බෙන්නේ නැ අරගල කරලා.... අනික මිනිස්සු හොරකම් කරා කියල රටවල් වැටෙන්නේ නැ කියල විජිත හේරත් කිව්වා නේද... මොන මගුලක්ද මේ , මේ රටේ එවුවන්ට මේක තේරෙන්නේ නැත්තේ ඇයි ....

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 หลายเดือนก่อน +1

      @thejandewmika2952
      කොහෙද විජිත කිව්වහොරකම් කරාට රටවල් වැටෙන්නෙ නෑ කියලා
      උඹ දැනගත්ත විදියක් තුයේනමෙවහන් මටත් බලන්න

    • @Sd1321
      @Sd1321 หลายเดือนก่อน +1

      ඕකට කියන්නේ සරලවම ඔයා සොරැන්ට සෑහෙනට වහල්වෙලා ඉන්නෙ. බල්ලාගේ අවසානේ පෙනෙද්දි ඇගේ ඉල්ලිලා ඉන්න මැක්කෝ කලබල වෙනවා තමා. තව දවස් ගානක් ඉවසන්න.

    • @thejandewmika2952
      @thejandewmika2952 หลายเดือนก่อน

      @@Sd1321 දෙයක් කිව්වම තේරෙන්නේ නැද්ද ..... කවුද හොරා කියන්නකෝ ඉස්සෙල්ලම මම වහල් වෙලා ඉන්න 😂

    • @thejandewmika2952
      @thejandewmika2952 หลายเดือนก่อน

      @@thenukarathnayake1133 කොහෙද කියල මට මතක නැ... කොහොමත් එක කවුරුත් කියන්න ඕනි නැ... හරි දැන් ඔයා කියන්නේ මිනුස්සු හොරකම් ක්‍රම රටවල් වැටෙනවා කියලද... අන්න එහෙම උනේ කවද්ද කියන්නකෝ ඉස්සෙල්ලම... මහබැංකු වාර්තා වල වංචා දුෂණ හොරකම් වලට කොහොමත් යම් මුදල් ප්‍රමාණයක් අයින් කරනව හැම රටකම එක මේ දශම එකක් විතර... එකෙන් රටක් වැටෙනවා කියනවා කියන්නේ ඔයාගේ තරම හිතාගන්න ... මනුස්සයෝ රටක් වැටෙන්නේ රටේ අදායමට වැඩ වියදම ඉහල ගියාම.. එදා රටේ ආර්ථික අර්බුධය ඇවිල්ල ගැස් පෝලිම් තෙල් පෝලිම් අවේ නැත්තම් තාමත් ඔයාල මහින්ද මහත්තයට හොරා කියනවද .... එදා මොකක්ද උනේ කියල හොයල බලන්න මම ඔයකියපු දේ තමා උනේ ... රටේ වියදම ඉහල ගියා... රට වහල තිබ්බ නිසා අදායම නැතිඋනා .. රටේ ඩොලර්ස් නැති උනාම රටේ ණය ගෙවාගන්න බැරි වෙනවා.. රට හිරවෙනවා... බංකොලොත් වෙනවා.. ඒක මේ මිනිහෙක් හොරකම් කරා කියල වෙන දෙයක් නෙවේ.. ඒක කවුරුත් කියන්න ඕනි නැහැ. තමන් දැනගන්න ඕනි .. හොරකම් ක්‍රම වැටෙයි පවුලක් නම්.. මේක රටක් මනුස්සයෝ රටක්..

  • @MayuraDilshan-b8z
    @MayuraDilshan-b8z หลายเดือนก่อน

    Rata anurata api kanatthata yamu 😂😂😂

  • @salun_
    @salun_ หลายเดือนก่อน +5

    Apahu rawatenna epa, ekektawath deshpalana wahalek wenna epa, rata banakaloth krpu un elewwa wage inna one

  • @Rasanthikalakmalijayalat-vk2yl
    @Rasanthikalakmalijayalat-vk2yl หลายเดือนก่อน

    Ranil dunna magulaka na badu wadi kara badu wala gann wadi kara hora kawa

  • @chamiltushara
    @chamiltushara หลายเดือนก่อน

    😀😀😀😀😀😀😀😀

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව หลายเดือนก่อน

    චන්ද ප්‍රචාරක කටයුතු තව පැය 164 යි.නියත ජනපති නාමල් දවස් 9 න්...You have no other choice .නාමල් ජනපති නොවු නොත් 21 න් පස් සේ ලංකාව බංගලි,මුකුත් නෑ ලංකාවට 😂😂😂..ඊට පස් සේ මම රජතුමා එනවා..ඔයා සති 3 ක් හොඳට කට්ට කන්න.😂😂😛😛❤❤👆👆

  • @nampath3502
    @nampath3502 หลายเดือนก่อน +4

    Not suitable to govern Sri Lanka by this party

  • @arunasri8561
    @arunasri8561 หลายเดือนก่อน +5

    😂.. ගු කාන්ත.. 😂

  • @SaveSL-i6q
    @SaveSL-i6q หลายเดือนก่อน

    අපේ මව්බිම ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් ගොඩගත හැකි එකම සහ සිට්න නායකයා සජිත්...සජිත්...සජිත් මයි. රට වැටී ඇති මේ ආගාධයෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ සජිත්ට බාර නොදෙන්නේ නම් අපේ රටේද ජනතාවගේද අවාසනාව වන්නේමය. බුද්ධිමත්ව සිතා බැලූවිට සජිත්ට කිසිදාක රට පාලනය කිරීමට අප වරමක් දී නැත​. සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව රනිල් සහ සහචරයන්ද​, අනෙකුත් බලවේගද ක්‍රියාකර ඇත​. ඒ නිසාමයි අප පවසන්නේ මෙවර වත් බුද්ධිමත්ව සිතා ඔහුට රට බාරදිය යුතුය කියා.
    ජන නායකයාණෙනි! ඔබට නියත ජය ලැබෙනු ඇත​..........

    • @editjoke
      @editjoke หลายเดือนก่อน +2

      චූ කරල නිදාගනින් ගොන් වහල්ලො😂

    • @STATE-
      @STATE- หลายเดือนก่อน

      ​@@editjokeඅපිට පවුල් පාලනය හොඳ ද හිතන්න එපා .
      පවුල් සැලසුම් ක්‍රම නියමයිනේ...
      තාත්තා ගෙන් පුතාට අයියාගෙන් මල්ලිට එයාලා ගෙ පාළනය හොඳ නේ
      අපි ශ්‍රී ලාංකිකයෝ නෙමෙයි ද හිතන්න
      අපේ දුප්පත් ජනතාව ගෙ පුතෙක් හිටියා නම් තේරෙනවා අපේ
      AKD BREND ❤

    • @sameeraja4917
      @sameeraja4917 หลายเดือนก่อน

      ගීතා කුමාරසිංහ ආවානේ එයාගෙ හදයි. 😂😂😂

    • @Sd1321
      @Sd1321 หลายเดือนก่อน

      @@SaveSL-i6q Best joker නම් ඡජිත්. හොදයි අන්දරේ පට්ටමටනම් 😂

    • @SaveSL-i6q
      @SaveSL-i6q หลายเดือนก่อน

      @@Sd1321 මෙන්න අනුර සහෝදරයාගේ වෙනස​.....
      1. භීෂණය ඇති කිරීම... අනුර ඔව්
      2. දේශපාලන විරුද්ධ කරුවන් ඝාතනය කිරීම... අනුර ඔව්
      3. රාජ්‍ය දේපල විනාශ කිරීම.... අනුර ඔව්
      4. ආගම පිළිනොගැනීම​.... අනුර ඔව්
      5. බුද්ධ පුත්‍රයින් වන ස්වාමීන් වහන්සේලාට වැඳ නමස්කාර නොකොට අතට අත දී පිළිගැනීම - අනුර ඔව්
      6. වෛරී අදහස් වැපිරීම​.... අනුර ඔව්
      7. දේශපාලණ බලමණ්ඩලයේ අරමුදල් නැති බැරි අය වෙනුවෙන් යෙදවීම​... අනුර නැත​
      8. පුද්ගල චරිත නාමිකව ගෙන මඩ ගැසීම​... අනුර ඔව්
      9. වෛරය තුලින් මිනිස්සු ඇවිස්සීම​... අනුර ඔව්
      10. ආණ්ඩු විරෝධී කැරලි ගැසීම​.... අනුර ඔව්
      11. ආණ්ඩු විරෝධි ක්‍රියා චලට නායකත්වය දීම​..... අනුර ඔව්
      12. ජනතාව විඳින දුක් කම්කටොළු වලට පිළිතුරු නොදීම​... අනුර ඔව්
      13. ආර්ථිකය ගොඩනගන ආකාරය සහ සැලසුම් ගැන අවබෝධයක් නොමැති කම​.... අනුර ඔව්
      14. මඩ ගැසීම මූලික කරගත් වාචාලත්වය තුලින් ගැලරිය පිනවීම​... අනුර ඔව්
      15. තම බලමණ්ඩලය තුල ගන්නා රහස් තීන්දු තීරණ වලට මූලිකත්වය දෙමින් බොරු ප්‍රතිපත්ති ඉදිරිපත් කර ජනතාව ඇන්ඳවීම.... අනුර ඔව්
      16. රටේ වගකීම් බාර ගැනීමට පළපුරුදු කණ්ඩායමක් නොසිටීම​... අනුර ඔව්
      17. පවුල් සංස්ථාව පිළිනොගැනීම​.... අනුර ඔව්
      18. තම දේශපාලණ රැළි වලට සහභාගී වන පිරිස පෙන්වීමට Video පට නොව සකස්කරන ලද ඡායාරූප යොදා කෘතිම රැල්ලක් මවා පෑම​.... අනුර ඔව්
      19. Smart Phone කල්ලියක් සාදා ව්‍යාජ ගිණුම් මගින් කෘතිම ලෙස Comments දැමීම තුලින් ව්‍යාජ රැල්ලක් බිහිකිරීම​.... අනුර ඔව්
      20. අනුන්ගේ මුදල් වලින් යැපීම​.... අනුර ඔව්
      21. රටේ දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දියත් කරන ලද වැඩසටහන්, වැඩවර්ජන සහ අරගල මගින් කඩාකප්පල් කිරීම​.... අනුර ඔව්
      22. තම දේශපාලණ පසුබිම සහ දර්ශණය තුල ඒකාධිපතියකු වීම.... අනුර ඔව්
      මේ නිසයි අපි කියන්නෙ... සජිත් දිනවමු කියා..........
      නියත ජනපති සජිත් මයි... සියලු ලක් වැසියන්ට ජය වේවා!!........

  • @dilankarandunu1238
    @dilankarandunu1238 หลายเดือนก่อน +2

    🧭 🧭 🧭 ❤❤❤

  • @SasithUdayanga
    @SasithUdayanga หลายเดือนก่อน +1

    💟

  • @dineshachathurani7168
    @dineshachathurani7168 หลายเดือนก่อน +5

    AKD❤❤

  • @chamathransidu1793
    @chamathransidu1793 หลายเดือนก่อน +2

    Akd

  • @5Ty-q7t
    @5Ty-q7t หลายเดือนก่อน +3