වනජීවිය අම්බුළුවාවේ තම ඉඩම් ඉල්ලයි | Ambuluwawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 130

  • @kapilalokusooriya
    @kapilalokusooriya 7 ชั่วโมงที่ผ่านมา +134

    අප්පලා පුතාලා එකතුවෙලා තමන්ගේ පරම්පරාවට අයිති දෙපළක් ලෙස භුක්ති විදපු කාලය අවසන් කරමු ...

  • @nadeekawasala3764
    @nadeekawasala3764 7 ชั่วโมงที่ผ่านมา +127

    ගැහැනියක් වෙලත් ඔබගේ නිර්භීත කමට උපහාර ❤❤❤

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 7 ชั่วโมงที่ผ่านมา +129

    මෙවැනි නිර්භීත රාජ්‍ය නිලධාරීන් ගැන ආඩම්බරයි .ප්‍රාදේශීය ලේකම්තුමියනි ඔබට අපේ උපහාරය .👍👍👍

  • @cdilhani9147
    @cdilhani9147 7 ชั่วโมงที่ผ่านมา +102

    ගම්පල අනුරාධ ජයරත්න තමන්ගේ බුදලය ලෙස මේතාක් මෙය භුකිති වින්දා

    • @gfw2095
      @gfw2095 5 ชั่วโมงที่ผ่านมา +6

      මේ පාරත් ජන්දේ ඉල්ලන්නෙ අයිතිය තහවුරු කරගන්න තමයි ,මෙයාලට කව්ද ජන්දෙ දෙන්නෙ

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 5 ชั่วโมงที่ผ่านมา

      Ai hamoma ekatu wela wirudda nowenne

  • @priyanifrancis4122
    @priyanifrancis4122 7 ชั่วโมงที่ผ่านมา +86

    අඩම්බරයි කොන්ද කෙලින් රාජ්‍ය නිලදාරිනියකි👍👍❤️❤️

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 6 ชั่วโมงที่ผ่านมา +39

    ප්‍රාදේශිය ලේකම් වරිය ඉතා වගකිමෙන් ක්‍රියා කර ඇත. ඒතුමියට ජය වේවා.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 8 ชั่วโมงที่ผ่านมา +69

    සංවර්ධනය විය යුතුයි,ඒ හාල්පාරු කාලකණ්ණි දේසපාලුවන්ට කොමිස් කුට්ටි යන විදියට නෙමෙයි ,මේ ගැන පුලුල් විමර්ශනයක් කර හානි නොවන ආකාරයට වෙනවා නම් හොඳයි ,

    • @dheensamee6544
      @dheensamee6544 7 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 4 ชั่วโมงที่ผ่านมา +14

    ඔන්න ඔහොම කොන්ද කෙලින් තියාගෙන ඉන්න නිලධාරීන් ට අපේ ප්‍රණාමය ❤️ ❤️
    දේශපාලන මැදිහත්වීම් නැති හින්දා ගොඩක් ම ලේසි රාජ්‍ය නිලධාරීන් ට වැඩ කරන්න ❤
    අනිවාර්යයෙන්ම මේ පාර පාර්ලිමේන්තු ව 3 න් 2 ක්‌ දෙන්න ඕන මාලිමාව ට ❤️ ❤️

  • @suraj6703
    @suraj6703 7 ชั่วโมงที่ผ่านมา +62

    නීතිය අවනීතිය වූ වසර 76ක රාජ්‍ය පාලනය
    😢

  • @user-Dhanu.
    @user-Dhanu. 7 ชั่วโมงที่ผ่านมา +31

    දැන් හොදයි නෙ. රටේ සම්පත් විනාශ කරපු ඔක්කොටොම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. රිෂාඩ් බදියුදීන් ට ත් පරණ නඩුව ආයෙත් ගෙන්න ඕනි

    • @prabasaman354
      @prabasaman354 5 ชั่วโมงที่ผ่านมา +1

      අනිිවාර්යෙන්ම

  • @rangaprasanga8452
    @rangaprasanga8452 7 ชั่วโมงที่ผ่านมา +35

    උන්ගෙ වාසියට පරිසරය විනාශ කරන උන්ට උන්ගෙ කිසිම ඉදිකිරීමක් ඉද කරන්ඩ ඉඩ දෙන්ඩ එපා.

  • @nandanidisa1031
    @nandanidisa1031 6 ชั่วโมงที่ผ่านมา +22

    අද අපෙ අනුර ජනාධිපති උන නිසයි දැන් හැම දෙයක්ම හරියටම ක්‍රියාත්මක වෙන්නෙ, මාලිමාවට ජන්දය දුන්න සියලුම දෙනාට සිතුකියි. පිං

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 5 ชั่วโมงที่ผ่านมา

      Malimawata chande kotiyak ayith ekatu karamu

  • @akarshananthmina4535
    @akarshananthmina4535 6 ชั่วโมงที่ผ่านมา +17

    අපේ රටේ හදවත් කඳුකරයයි එක රැකගත්තේ නැත්නම් අනික් සැම ප්‍රදෙශයකටම බලපානවා

  • @Dilshan764
    @Dilshan764 6 ชั่วโมงที่ผ่านมา +14

    කේබල් කාර් ගැහුවට කමක් නෑ. එවුවා හදන්න ඕනි . හැබයි මේ විදිහට පරිසරය විනාශ කරන එක නම් අනුම්ත කරන්න බැ😢

  • @gajalanka95
    @gajalanka95 7 ชั่วโมงที่ผ่านมา +18

    රටේ නීතිය අවනීතිය කරගත් තාත්තලා පුතාලා මුණුබුරු පත්කරගමු මාලිමාවට ජයවේවා ❤❤❤

  • @youcanmusic5491
    @youcanmusic5491 6 ชั่วโมงที่ผ่านมา +17

    නිවහල් රාජ්‍ය සේවයක් ලස්සන රටක් 🧭❤️

  • @shndrhal7402
    @shndrhal7402 7 ชั่วโมงที่ผ่านมา +20

    අපේ ලස්සන රට රැකගෙන තමයි දියුණු වෙන්න ඕනේ

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 5 ชั่วโมงที่ผ่านมา +10

    "ස්තුතියි සිරස"

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 6 ชั่วโมงที่ผ่านมา +7

    සතා සිව්පාවා, වණාන්තර, ස්වභාවික සුන්දරත්වය වෙනුවෙන් ක්‍රියා කරන සියලු දෙනාට කෘතග්න වෙමි.

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 6 ชั่วโมงที่ผ่านมา +22

    අනුරාධ මුලු නුවරම ඉල්ලන්නේ මේ හින්දා වෙන්ටැ.ඕකට එක ජන්දයක් දෙන්න එපා

    • @chulauduhawara2678
      @chulauduhawara2678 4 ชั่วโมงที่ผ่านมา +2

      පසුගිය කාලේ තාත්තලා පුතාලා බලය පාවිච්චි කරලා හොඳ වැඩ කළේ නැ

  • @DR-pv3lq
    @DR-pv3lq 7 ชั่วโมงที่ผ่านมา +12

    සංවර්ධනය, සන්චාරක් කර්මාන්තය වගේ වචන දාලා මිනිස්සු කොටසක් රවට්ටගෙන මේවගේ දේශපාපුවෝ හදන්නේ රජයේ ඉඩම් අත්පත් කරගෙන උන්ගේ පරම්පරාවට මුලු ජීවිත කාලෙම වැජබෙන්න ආදායම් මාර්ගයක් හදාගන්නයි. තුට්ටු දෙකට හෝ සත පහක් වියදම් නොකර රජයේ ඉඩම් අරගෙන ඒවායෙ ලොකු ලොකු ව්‍යාපෘති දාගෙන කෝටි ගනන් උපයන කොච්චර ව්‍යාපාර තියනවද ලන්කාවේ. ඔය නිකන් අල්ලගන්න ඉඩමේ කරන ආයොජනත් බොහෝවිට අයතා මුදල් වලින් කරන ඒවා තමයි. උන් සාමාන්‍ය මිනිස්සුට තග දාගෙන ඉන්නෙත් හොරකමෙන්ම වගේම මිනිස්සුන්ට පරිසරයට පීඩා කරලා හම්බ කරන නිසයි. ඒවගේ දේවල් හොයලා බලලා රජයට වුනු පාඩුව උන්ගේන් අයකර ගන්න ඕනේ.

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 7 ชั่วโมงที่ผ่านมา +11

    දෙශපාලන මැදිහත්වීම .......ප්‍රාදේශීය ලෙකම් තුමියටත් නෙකුත් නිලධාරීන් උපරිම සහයොගයක් දෙන්න .......පච් නන්ද

  • @IshanAththanayake
    @IshanAththanayake 6 ชั่วโมงที่ผ่านมา +15

    දි. මු. තමයි අම්බුලුවාව අයිතිකරු ඒ කාලේ

  • @Thimiragkd
    @Thimiragkd 7 ชั่วโมงที่ผ่านมา +25

    ඕක කරන එකව ප්‍රසිද්ධ කරන්න බැරි එයි.

    • @ramikarandiv2006
      @ramikarandiv2006 7 ชั่วโมงที่ผ่านมา +1

      sira

    • @udayadesilvadesilva4242
      @udayadesilvadesilva4242 2 ชั่วโมงที่ผ่านมา

      අනුරාද ජයරත්න තක්කඩ්යා ගම්පොළ මන්ත්‍රී

  • @NKarunasinghe
    @NKarunasinghe 4 ชั่วโมงที่ผ่านมา +3

    මේ ගැහැනියට ඇති ශක්තිය, හොරැ එක්ක ලැගපු අනිත් ආයතන වල උන්ට නෑ

  • @liyassiddeek4963
    @liyassiddeek4963 6 ชั่วโมงที่ผ่านมา +4

    God job

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 ชั่วโมงที่ผ่านมา

    අනූරල තෝරගත්ත ජනතාව වට❤ පටිට ආදරෙයි

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 5 ชั่วโมงที่ผ่านมา +1

    Pradeshiya Le kam Tumiya Great. Excellent Budusaranai 🙏🇱🇰

  • @Athula12165
    @Athula12165 7 ชั่วโมงที่ผ่านมา +13

    දැන් පිටකොඳු ශක්තිමත් රාජ්ජ නිලධාරීන්ට හෝ.. හෝ.. පරිසරය සුරක්ෂිත කරමින්.. Cable car වියපෘතියත් කරන්න ඕනා ඒවා අද ලෝකයේ සංචාරක වියාපාරය සඳහා ලොකු පිටුවළහක් වෙනවා හැම දේම විසිකරන්න එපා.. Cable car වියපෘතිය කරන්න ඕනා වැරදි කරලනම් ඒවාට දඩ ගහාන්න ඕනේ

    • @හෙලබිමකඅසිරිය123
      @හෙලබිමකඅසිරිය123 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 ඕවා දකිනකොට ආයෝජකයෝ පොරකකා එයි ලංකාවට ආයෝජනය කරන්න. අධිකරණ නියෝගෙකුත් තියනවා ඔය ව්‍යාපෘතිය ට භාදා කරන්න එපා කියලා. 2007 පවරපුවා තාම මැනගෙන නෑ, ඒකට ආයෝජකයො පලිද..?

  • @malindachamika
    @malindachamika 6 ชั่วโมงที่ผ่านมา +5

    මෙයට සාධාරණත්වය ඉටු විය යුතුයි මුදලට යට නොවී.

  • @shamanthachami3270
    @shamanthachami3270 7 ชั่วโมงที่ผ่านมา +10

    වනාන්තර පරිසර පදධති විනාෂකරණ අයට මරණ දඬුවම
    දියයුතුයු

    • @udanigunarathne6693
      @udanigunarathne6693 3 ชั่วโมงที่ผ่านมา

      Aniwaryen… mokad Wananthara vinasakaranawa kiannema me lokema anagathaya vinasa karanawa kiana eka, e nisa wanantara vinasakarana ewn me loke tawaduratath tiagnn one naa…

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada ชั่วโมงที่ผ่านมา

    නියමයි ❤❤❤

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 7 ชั่วโมงที่ผ่านมา +8

    නීතිය අකුරට ...👍

  • @TIKTOKANDSONG
    @TIKTOKANDSONG 5 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි ජය වේවා .

  • @smilingmind1963
    @smilingmind1963 6 ชั่วโมงที่ผ่านมา +4

    අපේ රට හදන්න අපි හැමෝම එකතු වෙමු❤️

  • @MalithNimsara-zk9lr
    @MalithNimsara-zk9lr 6 ชั่วโมงที่ผ่านมา +9

    පරිසරය ආරක්ශා කර ගන්නා තරමට ..අපේ දරුවනුත් සුරක්ශිත වෙනව ..මේව දන්නෙ අතලොස්සයි.....

  • @AselaPerera-kj6km
    @AselaPerera-kj6km 6 ชั่วโมงที่ผ่านมา +3

    Haree shoke...mehemaii wade wenneonne❤❤

  • @ravindraoss7063
    @ravindraoss7063 2 ชั่วโมงที่ผ่านมา

    Great Madam 💯👍❤️🙏

  • @Userapabc
    @Userapabc 7 ชั่วโมงที่ผ่านมา +17

    කව්ද මේක කරපු එකා නම් ප්‍රසිද්ධ කරන්න බයද

    • @cdilhani9147
      @cdilhani9147 7 ชั่วโมงที่ผ่านมา +12

      අනුරාධ ජයරත්න

    • @cdilhani9147
      @cdilhani9147 7 ชั่วโมงที่ผ่านมา +13

      මහින්දානන්දගේ මස්සිනා වන අනුරාධ ජයරත්න තමයි මේ සියලුම දේවල් කලේ.

  • @dineshsamarasekara5642
    @dineshsamarasekara5642 3 ชั่วโมงที่ผ่านมา +1

    නිර්භීත ප්‍රාදේශීය තුමියනි ඔබතුමියට ජය වේවා

  • @panadurepiyadassi
    @panadurepiyadassi 8 ชั่วโมงที่ผ่านมา +6

    Good good

  • @PrasangaBandara-g9s
    @PrasangaBandara-g9s 5 ชั่วโมงที่ผ่านมา +2

    නිධන් හාරන්නයි, තමුන්ට කැමති විදියට විනාශ කරන්නයි නෙවයි රටේ ස්වභාවික සම්පත් තියෙන්නේ

  • @kg94837
    @kg94837 7 ชั่วโมงที่ผ่านมา +4

    රට සංවර්ධනය වෙන්න ඕනේ. මේ දේවල් ඇති වෙන්න ඕනේ. නමුත් රටට කිසිම හානියක් නොවෙන විදියට. මේ පරිසරයට හානි වුනොත් ඒකෙන් දුක් විඳින්න වෙන්නේ රටේ ජනතාවට. අපි ඉන්න රටවල මිනිස්සු විරුද්ධ වෙනවා එක ගහක් නිකරුනේ කපන්න ගියොත්. රජයේ නිලධාරීන් මේ විදියට රටට ආදරෙන් වැඩ කලොත් අපිට මේ රට ගොඩ ගන්න පුළුවන්. මේ ඉඩම් ලබා දී ඇති ඒවාවල මෙතෙක් නොයෙක් අක්‍රමිතතා සිදු වෙලා තියෙනවා. මේ නිලධාරිනිය නම් මරු. ගේමමයි ඉල්ලන්නේ. ආංඩුවට හොඳට ගැලපෙනවා. වන ජීවී, පුරා විද්‍යා මේ සියලු දේ රටට ඇත්තටම ආදරය කරන මිනිස්සු අතට යායුතුයි. නායකත්වය හොඳ වෙනකොට සියල්ල වෙනස් වෙනවා.

  • @indikamax1942
    @indikamax1942 4 ชั่วโมงที่ผ่านมา +2

    දිමු ජයරත්නලා තමයි ඕක කෑවේ පවූලේ ඒවා වගේ

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 ชั่วโมงที่ผ่านมา +11

    පරණ දේශපාලුවො පිටුපස ඉන්නවාද 😂😂😂😂😂😂😂😂

    • @Srimukhaya
      @Srimukhaya 7 ชั่วโมงที่ผ่านมา +2

      ඔව්

    • @anormalperson-o4e
      @anormalperson-o4e 7 ชั่วโมงที่ผ่านมา +1

      wena kauda

    • @chulauduhawara2678
      @chulauduhawara2678 4 ชั่วโมงที่ผ่านมา +1

      අනුරාධ තමයි

  • @lalindasriperera8324
    @lalindasriperera8324 7 ชั่วโมงที่ผ่านมา +1

    Together strong 💪

  • @noroshahewage8505
    @noroshahewage8505 6 ชั่วโมงที่ผ่านมา

    👍

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 39 นาทีที่ผ่านมา

    අනුරාධ ජයරත්න කාලකණ්ණි දේසපාලුවන්ට රටේ සම්පත් විනාශ කරපු ඔක්කොටොම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි.

  • @Teehi_Reha
    @Teehi_Reha 4 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමීට පුලුවන් නම් ගම්පොළ ටව්න් එකේ පිරිසිදු කම ගැනත් හොයලා බලන්න හරිම අපිරිසිදුයි ටව්න් එක.🙏තව අම්බුලුවාවට පහල කොටසෙ මැයි මාර ගස් ටිකක් තව හිටවන්න කාලෙකින් ඒවගෙ රතු පාට මල් පිපුනාම උඩට පේන දර්ශනය තව ලස්සන වෙයි ඒවා එච්චර සල්ලි යන වැඩ නෙවෙයිනෙ.ගම්පොල ලොකු බෝ ගහ ගාවින් ගලන ඇල කුණු වලින් පිරිලා විසදුමක් හොයාගන්න

  • @SurperbPoliticalQuotes-ud4so
    @SurperbPoliticalQuotes-ud4so 4 ชั่วโมงที่ผ่านมา

    Ambuluwawa and Peradeniya Botanical garden had a administrative control process in the past years.

  • @milanifernando229
    @milanifernando229 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🙏🙏🙏

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර දිසානායක සහෝදර ය ජනාධිපතිවරයා අගමැතිනිය ඇමති ඔබලා තෝරගත්ත ජනතාව වට. සාධාරණ ය ඉස්ට කරන්න

  • @malithmalith3307
    @malithmalith3307 7 ชั่วโมงที่ผ่านมา

    Medam meka nawathwanna oba thumiyage ape sampath api rekagamu dewi pihitai oba thumiyata

  • @chulauduhawara2678
    @chulauduhawara2678 4 ชั่วโมงที่ผ่านมา

    මෙවැනි රාජ්‍ය නිලධාරීන් රැක ගත යුතුයි.

  • @dilanfernando6105
    @dilanfernando6105 7 ชั่วโมงที่ผ่านมา

    GAMPOLA AG 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 ชั่วโมงที่ผ่านมา

    ඔය වනාන්තර නැත්තන් අපිට මැරෙන්න වෙන්නේ ඕව.ආරක්ෂා කරන්න සහෝදර ජනාධිපතිවරයාට බලය දෙන්න ඇතිවෙන්න

  • @madurangamaligaspe5014
    @madurangamaligaspe5014 4 ชั่วโมงที่ผ่านมา

    අපේ හාමුදුරුවෝ,,..,..

  • @thakshisenani3075
    @thakshisenani3075 7 ชั่วโมงที่ผ่านมา

    Deshapaluwatta kade yanne nathiwa kondda kelin thiyan wada kala me niladarinitata...mage pranamaya ❤❤❤❤❤

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 7 ชั่วโมงที่ผ่านมา +1

    Get this back to government

  • @rupikawewage9347
    @rupikawewage9347 3 ชั่วโมงที่ผ่านมา

    YES. FOREST MUST BE SECURED

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 5 ชั่วโมงที่ผ่านมา

    UDA එකේ ඉන්නෙ බබාලා..... කඩේ වහලා ඉදලා දැන් ආණ්ඩු මාරු වෙනකොට නින්දෙන් නැගිටලා ඇග බේරගන්න ලියුම් කොල ගහලා.....

  • @priyabro6881
    @priyabro6881 6 ชั่วโมงที่ผ่านมา

    horu elawanna jande maliwata denna denwath rata gena hithanna 🎉❤

  • @udarakumarasinghe4755
    @udarakumarasinghe4755 54 นาทีที่ผ่านมา +1

    පට්ට වීසිට ඔතැනම පෝලිමක් දාල පුකේ අරියනම් හරි..
    කොහොමහරි හොටෙල් එක ගහමු.. ජයෙන් ජය

  • @APC179
    @APC179 7 ชั่วโมงที่ผ่านมา +4

    Siyaluma sanwardana wiyayuththe nithiyata yatathwa...nisi pramithinta anukulawa we.....cabal car project aeka ratata awssayi....

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 ชั่วโมงที่ผ่านมา

    ගස් කොලන් සත්‍යා සිවිපාව ට අයිති ඉඩම්

  • @roshannadeera9928
    @roshannadeera9928 6 ชั่วโมงที่ผ่านมา +1

    උබලත් තවම ප්‍රබල දේශපාලකයෙක් කියලා කිය කිය ඉන්නෙ නැතුව කෙලින්ම නම කියපන්කො රෙද්ද 🤮

  • @LAKMINIGUNAWARDHANA-g5f
    @LAKMINIGUNAWARDHANA-g5f ชั่วโมงที่ผ่านมา

    AKD

  • @Roshan-f5o
    @Roshan-f5o 7 ชั่วโมงที่ผ่านมา +1

    Oka දේශපාලන ballekge wadak.වහාම nawaththanna one.අහිංසක මිනිහෙක් gahak kapuwath hire.

  • @palithajayatissa5321
    @palithajayatissa5321 ชั่วโมงที่ผ่านมา

    Bad signal to prospective foreign investors 😮😮😮to

  • @user-bc6kz3nk9d
    @user-bc6kz3nk9d 5 ชั่วโมงที่ผ่านมา

    දැන් මාලි මා වට බනින උනුත් ඉන්න වද කියලා හොයන්න.

  • @chandanawasantha9786
    @chandanawasantha9786 7 ชั่วโมงที่ผ่านมา

    Kauda oka karana eka uge nama gama danna barida cable car project eka karana ekage nama danna barida

  • @AselaPerera-kj6km
    @AselaPerera-kj6km 6 ชั่วโมงที่ผ่านมา +1

    Cable car...ewaa thamii spita aduuu😂😂

    • @charithdilshan7791
      @charithdilshan7791 6 ชั่วโมงที่ผ่านมา

      Apita nam ewa tamai oni 😂

  • @MenakaRathnayakaRathnayaka-t4g
    @MenakaRathnayakaRathnayaka-t4g 7 ชั่วโมงที่ผ่านมา

    Mewa jayarathnage budalewage thibune

  • @god8014
    @god8014 6 ชั่วโมงที่ผ่านมา

    Npp👑👑👑❤️👈

  • @darshanaratnayake6186
    @darshanaratnayake6186 5 ชั่วโมงที่ผ่านมา

    Grandstanding by officials will kill all development projects. The fuel for grandstanding is now supplied in unlimited quantities

  • @andyprem
    @andyprem ชั่วโมงที่ผ่านมา

    ane bang. rate monawak what karranda be. all the government divisions are not sure what they are doing

  • @SL_Tharii
    @SL_Tharii 6 ชั่วโมงที่ผ่านมา

    sirasa tv live denne natte ai

  • @alskperera6404
    @alskperera6404 7 ชั่วโมงที่ผ่านมา

    Nidan horu.

  • @udanigunarathne6693
    @udanigunarathne6693 3 ชั่วโมงที่ผ่านมา

    Adala procedure ekata nokarana kisima sanwardanayak epa… ape rate neethi ona taram tienawa, ewa hariat kriyathmaka karann…

  • @mandivpathirana5470
    @mandivpathirana5470 6 ชั่วโมงที่ผ่านมา

    Aparade watina parisara paddathiya😢😢😢 jara yakku 😖😖

  • @youtv6362
    @youtv6362 5 ชั่วโมงที่ผ่านมา

    දැන් ඔක්කොම බබ්බු😂😂😂

  • @BajajRE-BajajRE
    @BajajRE-BajajRE 6 ชั่วโมงที่ผ่านมา

    කාගෙන්ද ඉල්ලන්නෙ

  • @LathaNawarathna
    @LathaNawarathna 7 ชั่วโมงที่ผ่านมา

    Paresaraya.venaasakala.ayagen.paaduwa.ayakara.ganna.

  • @RBY-d2v
    @RBY-d2v 6 ชั่วโมงที่ผ่านมา

    Ranil Rajapaksha do not like develop our country

  • @dejavu1754
    @dejavu1754 7 ชั่วโมงที่ผ่านมา

    Gampola janathawani obalage sampath Kollake Anuradha Jayarathne mewara gedara yawimata anagi awasthawak labi atha mewani duushithayanta uruma hiragedara misa raja gedara nowe?

  • @I.dE.A
    @I.dE.A 5 ชั่วโมงที่ผ่านมา

    Cable car ekk giyapu ekk wath nathi eki othane parshne ugath kamta wada nugath kama withri penne

  • @alaricshiran9189
    @alaricshiran9189 2 ชั่วโมงที่ผ่านมา

    Konda pana nathi un, ara gani ta konda thiyanava thopita vada... kala kani , gedara yamau baya nam

  • @3brothers293
    @3brothers293 2 ชั่วโมงที่ผ่านมา

    me geni mechchara deyak wenakan idala den tv walin awama raganawa....

  • @sachinthalakshitha-o9r
    @sachinthalakshitha-o9r 6 ชั่วโมงที่ผ่านมา +1

    Yako me kale kapala me wage project ekkk karana eka kochchra hodada

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 6 ชั่วโมงที่ผ่านมา

    👍

  • @kimtaeglxy1559
    @kimtaeglxy1559 7 ชั่วโมงที่ผ่านมา +2

    👍🏻