දැස් දෙක පියාගෙන මෙම හඩපටයට සවන් දෙන්න.අද දවසේ ජීවිතයට ප්‍රාතිහාර්යක් සිදුවෙනවා ස්ථීරයි.Mircale Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 1.1K

  • @MethsaraniWeerasekara-cu5ug
    @MethsaraniWeerasekara-cu5ug 10 หลายเดือนก่อน +20

    මම මේ භාවනාව කරේ හරියටම එක දවසයි කොච්චර ඉගෙන ගත්තත් මට job එකකට යන්න බැරුව හිටියේ ඒත් මේ භාවනාව අහලා ඊට පහුවෙනිදාම මට job interview එකකට කතා කරා ඇත්තටම මට සතුටුයි අනේකවාරයක් විශ්වයට වගේම ඔබතුමාටත් ස්තූතියි

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 10 หลายเดือนก่อน +215

    අනන්තවූ ව්ශ්වයේ ආශිර්වාදය අපි හැමෝටම ලැබේවා !මම ලක්ශ 16ක ණයක් අරන් තිබුන .පොලිය ගෙවා ගන්ඩ බැරුව හිටියේ.ඊයේ මගෙ පුතා මට පොලිය ගෙවාගන්න සල්ලි එවල තිබුන .මේ විශ්වය ට ස්තුති වේවා !මගේ පුතාට තියන කරදර දුරු වෙලා ,මුදලක් උපයා ගන්න හැකි වේවා කියලා මගේ අදරණීය විශ්වය පවුලේ සැමගෙන් ආශිර්වාද ඉල්ලනවා.ඔබ සැමට සුබ දවසක් !තෙරුවන් සරණයි !🙏🙏🙏

    • @PadmaButhpitiya-u7k
      @PadmaButhpitiya-u7k 10 หลายเดือนก่อน +5

      පුතා ට සුබම සුබ දවසක් වේවා

    • @ShaniSubashini-k7y
      @ShaniSubashini-k7y 10 หลายเดือนก่อน +7

      ඔයාට ගොඩක් පින් පුතෙ , විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ,,,

    • @lakshmipriyangiperera9724
      @lakshmipriyangiperera9724 10 หลายเดือนก่อน +4

      විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏ඔබටත් ගොඩක් ස්තුති 🙏❤🙏මගෙ මහත්තයාගෙ ව්‍යාපාරය දියුණු කරලා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏 අපිට නව ආදායම් මාර්ග සදා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏

    • @SachiniRajakaruna
      @SachiniRajakaruna 10 หลายเดือนก่อน

      Hithata sanacimak danenawa,godak pin,wishwayata bohoma sthuthi

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 10 หลายเดือนก่อน +3

      ඔබටත් ඔබේ දරුවාටත් මා කරනා පින් අත් වේවා එපින් වල සත්‍යානුභාවයෙන් මේ අනන්තවත් ඌ විශ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබී ඔබේ සිතට සතුට සැනසුම ඉක්මනින්ම ලැබේවා තෙරුවන් සරනයි බුද්ධ ධම්ම සංග තෙරුවනේ විශ්වාසෙන් ඉන්න ඔබට ජය නියතයි 👌🙏🙏🙏

  • @nadeesharanawaka6214
    @nadeesharanawaka6214 10 หลายเดือนก่อน +202

    මම government nurse කෙනෙක් මම වැඩ කරන්නෙ ලංකාවේ ප්‍රධානම රෝහලේ ICU එක්ක. මගේ ඇස් ඉස්සරහ ජීවිතයත් මරණයත් එක්ක පොර බදින රෝගීන් තමයි ඉන්නෙ. ඒ අය මගේ ඇස් ඉස්සරහ ඕනි තරම් මිය ගිහින් තියෙනවා. මං මේ කියන්න යන දේ මටම පුදුම දෙයක්. සමහරු හිනා වෙයි මේක ඇහුවම.මං ආදරනීය විශ්වය channel එකේ වීඩියෝ බලනවා අහනවා.හැමදාම උදේම බලන්න වෙන්නෙ නෑ මොකද අපි කරන ඩියුටි එක්ක. ඒ නිසා ඔෆ් වෙලා හොස්ටල් එකට ආවම මං එදා දවසේ එක බලනවා.මම විශ්ව ආකර්ෂණ නීතිය ගැන හොයන්න පටන් ගත්තේ මගේ ජීවිතේ ගොඩාක් කඩාගෙන වැටිලා තියෙන වෙලාවක. ඒක මගෙ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා.මං තෙරුම් ගත්ත එකම දේ තමයි විශ්වය අපෙන් දෙයක් අයින් කරන්නෙ ඒ දේ අපිට අනවශ්‍ය නිසා. මේ channel එකේ අයියාත් නිතරම ඒ කතාව කියනවා මං අහලා තියෙනවා.එහෙම ඉවත් කරපු දෙවල් ආයෙම අපි ලගට ආකර්ෂණය කර ගන්න එක අපි නොකර ඉන්න ඕනි. අපි ගිය ආත්ම වල ණය මේ ආත්මෙ ගෙවන විදිය වෙන්න ඕනි අපිය ලං කරලා ඒ දෙවල් ඈත් කරන එක.
    මම දිනපතා දකින්නෙ පෙර ආත්ම වල කරපු පව් නිසා මේ ආත්මේ icu ඇදන් උඩ විදවන රෝගින් සහ එයාලට වඩා විදවන එයාලගේ පවුල්වල අය.
    මං මේ ආදරනීය විශ්වය වැනල් එකේ අයියාගේ විඩියෝ එකක කිනවා ජයෝ මුනින්දස්ස ගාථාවෙ තියෙන බලය ගැන. ඇත්තටම ඔව්. ඒක ඇත්තක්. මම හැමදාම ඩියුටි යන්නෙ හොස්ටල් එකෙ තියෙන බුදු පහනට වැදලා. ජයොමුනිදස්ස ගාථාව තුන් සැරයක් කියලා. මේ ලෝකේ සියලුම අසනීප රෝගීන්ට නීරෝගී සුවයම ලැබෙවා කියල ප්‍රාර්ථනා කරලා. ඒ වගේ වගේම ඩියුටි ගිහින් මම රෝගියා භාර ගන්නෙත් හිතින් ඒ ගාථාව කියන ගමන්.මම මෙහෙම කරන්න පටන් ගත්ත දවසේ ඉදන් මම ඩියුටි ඉන්ම වෙලාවට කොච්චර අමාරු ලෙඩෙක් වුණත් death වෙලා නෑ. මං බලන රෝගියෙක් මගේ shift එකේ අමාරු වෙලා නෑ. ඇත්තටම icu staff එක උනත් හරිම friendly ඉන්නවා. මම ඩියුටි යන්නෙ හරිම සතුටින්. මොකද අම්මා තාත්තා පවුලේ අයගෙන් ඈත් වෙලා තනියෙම මෙ වගෙ රස්සාවක් කරන කොට මානසික සුවය ගොඩක් වටිනවා.මොකද උදේ හවස දකින්නෙත් සතුටු දේවල් නොවෙන නිසා.
    ඉතින් මං දැන් ඉන්නෙ හැම මොහොතේම කෙනෙකුට යහපත් වෙන්න කියලම ප්‍රාර්ථනා කරන ගමන්. පුළුවන් හැම වෙලවෙම ජයොමුනිදස්ස ගථාව හිතින් මෙනෙහි කරනවා.රොගියා හෝදන වෙලාවට බෙහෙත් දෙන මේ හැම වෙලාවෙම මේ ගාථාව මෙනෙහි කරනවා.
    ආදරණීය විශ්වය වැනල් එක කරන අයියට ගොඩක් පිං මිනිසුන්ට යහපතක් කරනවට හිත් වලට මානසික සුවය ලබා දෙනවට.මං දන්නවා මේ ලෝකේ බහුතරයක් පිටින් හිනා වෙලා ඉදියට හිත් ඇතුලේ සැහෙන්න ලොකු ප්‍රශ්න විදවීම් තියෙනවා.මං මේ වෙලාවේ හැමෝගෙමන්ම පොඩි දෙයක් ඉල්ලනවා. කිසිම වෙලාවක කාගෙවත් හිතක් රිද්දන්නෙපා. කෙනෙක් මානසිකව ලෙඩ වුනොත් සුවපත් කරන්න ඒකට බෙහෙත් නෑ. ඒක සංසාරයේ ගෙවලා ඉවර කරන්න බැරි පවක් වෙයි.
    මේ වැනල් එක කරන අයියාව මං දැකලවත් නෑ. සමහර විට මේ ආදරනීය විශ්වය group එකේ ඉන්න ඔයාලා මං හමුවෙලත් ඇති . මේ වැනල් එකේ අයියටත් ඔයාලා හැමෝටමත් මේ ආදරණීය විශ්ව මාතාවගේ අනන්ත වූ ආශිර්වාද ලැබේවා. සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා. හැමෝටම කායික මානසික නීරෝගී සුවයම උදා වේවා.
    මට ලැබුනු නොලැබුනු හැම දේකටම
    මාගේ ආදරණීය විශ්ව මාතාවට ලක්ෂ වාරයක් ස්තුතියි.🙏🏽❤️

    • @samadhiManimekala8
      @samadhiManimekala8 10 หลายเดือนก่อน +4

      Loke hamoma oya widiyata hitanna kenek wenna kiyala mn partana karanawa.edata me loke lassanaya Wei godak.thank you oyata

    • @geethikasooriyanaka
      @geethikasooriyanaka 10 หลายเดือนก่อน +8

      අාදරනීය සත්පුරුෂ ලස්සන පිරිසිදු හදවතක් ජීවිතයේ කවමදාවත්ඔබේ සිතට දුකක් කරදරයක් සිදු නොවේවා.සතුට හැමදාම රැදේවා.ඔබවැනි උතුම් අය තවතවත් හමුවේවා.නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ.

    • @farzanaminnathul7017
      @farzanaminnathul7017 10 หลายเดือนก่อน

      Theruwan saranai mamath mulu jeewithema epa wela inna awasthawaka meka baluwe wishwa akarshanaya hariyatama hari.
      .

    • @arathnayakearathnayake6378
      @arathnayakearathnayake6378 10 หลายเดือนก่อน

      adaraniya mis iba mata mage wayase hatiyata darueek wenna puluwan mata awrudu 51 k mata loku puthek saha duwek innawa ...as dekata kandulu awa mis ge comment eka kiyawaddy..me wishwaye ashirwadaya obata aniwaryn labenawamai hitha thawa thawath suwapath wewa..oba karana sewayam athi obata jevithe dinanna oba dinala iwarai mis...theruwan saranai❤

    • @shobhaweerakoon2842
      @shobhaweerakoon2842 10 หลายเดือนก่อน +2

      ඔබගේ සියලුම යහපත් සිතුවිලි සහ බලාපොරොත්තු වගේම ඔබ ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ද වේවා. තෙරුවන් සරණයි ඔබට ❤🙏

  • @deepadammika9446
    @deepadammika9446 10 หลายเดือนก่อน +35

    නමෝ බුද්ධාය සුභ උදෑසනක් වේවා මේ අනන්තවූ විශ්වයේ ආශිර්වාද ශක්තියේ බලයෙන් අද දවසේ මගේ ජීවිතේ ප්‍රාතිහාර්යයක් සිදු වෙනවා සිදු වෙනවාතමයි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤💖✨🌎🌟🌞

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 10 หลายเดือนก่อน +11

    මම විස්ව මාතාව කෙරෙහි එකම ව්ස්වාසයෙන් ඉන්නේ මම දන්නවා මගේ පුතාගේ රුමේනියානු රටට යන්න ඉඩ ලබා දෙනවා කියලා ඉක්මනින් එය ඉස්ට කරලා දෙන්න විස්ව මාතාවගේ පිහිටෙන් විස්ව මාතාවට ස්තූතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා ❤❤

  • @kaushalyadharmadasa8192
    @kaushalyadharmadasa8192 10 หลายเดือนก่อน +25

    ඔව් අද මට ප්‍රාතිහාර්‍යයක් සිදු වෙනවා....මගේ අනාගතයට මාර්ගයක් ලැබෙනවා..මං හිර වෙලා හිටපු හැම.දේකින්ම මං නිදහස් වෙනවා...ඒ හැමදේටම විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ...ගොඩාක් ස්තූතියි ..

    • @RohiniHerath-o2c
      @RohiniHerath-o2c 2 หลายเดือนก่อน

      😊😂❤❤❤❤❤❤😂😂

  • @YkHettige-bg2vk
    @YkHettige-bg2vk 10 หลายเดือนก่อน +21

    මම පුතා ගේ මෙි වැඩසටහන බලන්න පටක් අරගෙන තවම මාසයක් පමනි වෙන්නෙ .මගේ දරැවන් මම දාලා ගිහින් අවුරැද 7ක් පමන වෙනවා මමහැම දිනකම මගේ දරැවන් මට ලන්වෙන්න කියලා විශ්වමාතාවගෙන් ඉල්ලනවා දැන් හදිසියෙන් මම බලන්න එනවා. මට හරිම සතුටුයි.මමතව .තව.ඊල්ලන්නෙ මම ඵයාල ලගට ගන්න කියලා ඵ් දේ ඊටු කර දෙන බවට මට විශ්වාසයි ආදරනිය විශ්වමාතාවට ස්තුතියි මෙි ආදරනිය විශ්වමාතාගේ පිහිට පුතාට නොඅධූවම ලැබෙවාතව තවත් මෙය කරගෙන යාමට ශක්තිය ලැබෙවා

    • @ThakshilaUpamali
      @ThakshilaUpamali 7 หลายเดือนก่อน

      Mewidiya wadasstahanak karala apejeewitawalata satuta laba dun obata sthoothe.

    • @ThakshilaUpamali
      @ThakshilaUpamali 7 หลายเดือนก่อน

      Obatasthooti.

    • @BangaliBangali-ts1jg
      @BangaliBangali-ts1jg 6 หลายเดือนก่อน

      Mage. Balaporoettu. Kiepayakma. Saretaka. Jana. Oyatatt. Godak. Pin. Malli. Dala da. Samidu. Phietai ❤❤❤❤

  • @RanaweeraRamya
    @RanaweeraRamya 19 ชั่วโมงที่ผ่านมา

    විශ්ව මාතාව ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @dil-ns1vo
    @dil-ns1vo 10 หลายเดือนก่อน +6

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මාගේ බලාපොරොත්තුව ඉටු කර දීම වෙනුවෙන් ❤️

  • @nadeehewamanna9043
    @nadeehewamanna9043 10 หลายเดือนก่อน +13

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏💕💕💕

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 10 หลายเดือนก่อน +17

    මට විශ්ව මාතාවගේ අසිර්වාදයෙන් මගේ ලක්ෂ 3 ණය ඉතා ඉක්මනින් ගෙවීමට මට හැකි වේවා

  • @KwtKwt-r2v
    @KwtKwt-r2v 23 วันที่ผ่านมา

    මට මේය ලැබෙන්න සැලස්සු
    විස්වාමතාවටත් ඔබ තුමයත්
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺

  • @renukafernando6799
    @renukafernando6799 10 หลายเดือนก่อน +10

    මම උදේ පාන්දරම නැගිටලා එළියට ගිහින් ඉර පායනවා බලාගෙන හිරු දෙවියන් ට වැඳලා ප්‍රර්ථනා කරනවා. ඒ ප්‍රර්ථනා ගොඩක් වෙලාවට ඉෂ්ට වෙලා තියෙනවා. ජයෝ මුනින්දස්ස ගාථාවත් ඉර දිහා බලාගෙන කියනවා. ඒ වගේම මගේ හිතේ තියෙන යම් කිසි ගැටළුවක් මම විශ්වයට කියනවා. මේ දේවල් මම දැන ගත්තේ මේ ආදරණීය විශ්වය අහන්න ගත්තට පස්සේ. තමඊ
    මේ ගැන කියලා දෙන මේ පුතාට ඇත්තටම විශ්වයේ ආශීර්වාදය ලැබේවා.
    හිතට ගොඩක් සහනයක් ලැබෙනවා.
    මේ දැන් අහපු video එකත් හරිම සැනසීමක් දෙන video එකක්.
    පුතාට බුදුසරණයි.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤

    • @nilusharajapaksha5572
      @nilusharajapaksha5572 9 หลายเดือนก่อน

      ඉර පායන දෙස බලාගෙන මෝර පිරිත කියන්න.

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 หลายเดือนก่อน

    Tawath අලුත් dawasak දුන්නට ආදරණීය විශ්ව mathawata ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා me jeevithe ගමනේදී mata සහ මගේ පවුලේ Siyalu denatama දුන්නු සියළුම දෙයට ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා Apa siyalu දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් midethwa 🎉❤🎉❤

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ 10 หลายเดือนก่อน +11

    සුභ උදැසනක් වේවා ❤❤ අනන්ත වූ විශ්වයේ සුභ වාදී ශක්තිය මට මෙන්ම යහපත් ප්‍රාර්ථනා ඇති ලෝකවාසී සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉකාන්තයෙන් ඉෂ්ට කරාදුන්නට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤. මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ද අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.. සියළුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙවා, දුකින් මිදෙත්වා,, මම මෙන්ම සියළුම දෙනා දිනෙන් දින දියුණුව ට පත්වේවා 🙏🙏🙏

  • @MangalikaRajapaksha-c2m
    @MangalikaRajapaksha-c2m 10 หลายเดือนก่อน +11

    අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මං පොඩි බිස්නස් එකක් පටන් ගත්තා ඊයේ මම එක අයිටම් එකක් විකුණුනේ නැති නිසා විශ්ව මාතාවට ස්තුතිකරමින් ඉල්ලා සිටියා ඇත්තටම පැයක් ගියේ නෑ බිස්නස් එකක් උනා පුතේ මට හරිම සතුටුයි විශ්ව මාතාව මට බලනවා. අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @GayaniWeerakkody
    @GayaniWeerakkody 10 หลายเดือนก่อน +12

    මම පුදුම විදියට ආදරෙයි ගනේශා දෙවියන්ට. මම නිතරම වන්දනා කරන්නෙ ගන්දෙවියන්ට. මට නිතරම මතක් වෙන්නෙ දුකක් දානුනම මන් කියන්නෙ උන් වහන්සෙට.සතුටක් දනුනත් මන් කතා කරන්නෙ උන් වහන්සේ ට. එත් මන් අද තමා දන්නෙ උන් වහන්සේ තමා මගේ ඉශ්ට දේවතාවන් කියලා. මෙක මට දනගන්න සලසපු මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ..🙏🙏🙏🙏 කියලා දුන්නු ඔබතුමා ටත් ගොඩක් පින් 🙏🙏🙏

    • @RusiruGimhana-xs4mc
      @RusiruGimhana-xs4mc 2 หลายเดือนก่อน

      ඇත්තෙන්ම බොහොම ස්තූතියි!

  • @KusumaSoma
    @KusumaSoma 4 หลายเดือนก่อน +1

    අනන්ථ ඌ විස්වයේ සුබවාදී සක්තියම මාගේ ජීවෙතයටත් මාගේ පෞලේ සෙමෝගේම ජීවෙත වලටත් නේ ගෙද්ස්‍ර බාබා සාඉත් සහ මැඩම් මැයිටත් තුන්ලෝකවාසී සියලූම සත්වයන්‍ටත් උතුම් ඌ විස්වයේ සුබවාදී සක්තියම ආකර්සනය වේවා.. එමගින් සියලූම සත්වයන්ගේම ජීවිත සුකිත මුදිත කරදීලාඅපේ ජීවෙත යහ්පත්ම අයුරින් උඩු යටිකුරු කරමින් අපේ ජීවෙත අති සාර්ථක කරදුන් මාගේ ආදරනීය විස්ව මාතාවට හදවතින්ම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.

  • @ThushariJayathilake
    @ThushariJayathilake 10 หลายเดือนก่อน +13

    නමෝ බුද්ධාය ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය

  • @KumariKwt-o4j
    @KumariKwt-o4j 4 หลายเดือนก่อน +2

    අදරනිය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මගේ පවුලේ අයටත් මටත් තිබෙන කරදර බාධක දුරු වේවා දිනෙන් දින දියුණු වේවා සියලු දෙනාටම යහපතක් වේවා තේරුවන් සරනයි සියලු දෙනාටම 🙏🙏🙏

  • @dilinidinithika9185
    @dilinidinithika9185 9 หลายเดือนก่อน +15

    ඇත්තටම මං මේ විඩියෝ එක අහන්න අරන් දවස් 6ක් වෙනවා. කිසිම ප්‍රර්තනාවක් ඉල්ලුවේ නැතුව අහන්න ගත්තේ. මේ විඩියෝ එක අහලා ජයෝමුනින්දස්ස ගාථාව 7 පාරක් අහලා තමයි ඇදෙන් බහින්නේ. හිතාගන්න බැ හැමදාම මොනවා හරි සුබ දෙයක් වෙනවා. නැති වෙච්ච හැමදේම එකින් එකට ලැබෙනවා වගේ හිතෙනවා. පාට පාට සමනල්ලු , 11:11 වගෙ නිතරම දකිනවා. හිතාගන්න බැ මේකෙන් ලැබෙන දේවල් ඇත්තටම මේක හොද දෙයක් පුරුදු කරගත්තම. තමන්ගේ හිතටත් ලොකු සතුටක්. තමන් අවංකනම් තමන් වැරදි නැත්නම් කවදාවත්මේ දේ වරදින්න විදියක් නැ. තැන්ක්‍යු අයියේ. මොකද මනුස්සයෙක්ට බලාපොරොත්තුවක් හිතේ හයිය කියන දේ ඇති කරනවා කියන්නේ ලොකු පිනක් 🙏

  • @kanchanaperera878
    @kanchanaperera878 หลายเดือนก่อน

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ❤️❤️❤️❤️❤️❤️ ඔබතුමාටත් අනේක වාරයක් ස්තුති වේවා ❤️

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 10 หลายเดือนก่อน +4

    මගේත් දරුවාගෙත් සැමියාගේත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සපල වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ

  • @lakshikachathurani-s6r
    @lakshikachathurani-s6r 13 วันที่ผ่านมา

    විශ්වයේ අශිර්වාදය සියලුම දෙනාහට නිරතුරුවම ලැබේවා සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉශ්ට සිද්ධ වේවා මේ වාගේ යහපත් සිතුවිලි වලින් අපේ ජිවිත අලුත් කරන ඔබතුමන්ලාටාත් විශ්වයේ සියලු අශිර්වාදය ලැබේවා !!!🙏🙏🙏🙏🙏❤❤❤🌷🌷🌷🌷🧚🧚🧚🧚🧚🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 10 หลายเดือนก่อน +6

    නමෝ බූද්ධාය🙏🙏🙏 ආදරනීය විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් විශ්වයේ පවතින සිලූම ශක්තීන් බලයෙන් මටත් මගේ දූ දරූවන්ටත් සියලූම දනන්හටත් සෙත් වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මෑණියනි🙏🙏🙏❤️🌹

  • @KusumaSoma
    @KusumaSoma 4 หลายเดือนก่อน +2

    හදවතිම ස්තුතියි ආදරනීය විස්ව නාලිකාවේ ආදරනීය මල්ලීට. ඔබ මා වෙනුවෙන් කරලූ ඒ සුන්දර පාර්ථනාව අනිවාර්‍යෙන්ම යිස්ට සිද්ධ වෙලා මාගේ ජීවිතය යහපත් මාවතේ සුන්දර ගමනක් යන්නට ඉඩ සලසා දුන්න මාගේ ආදරනීය විසා මාතාවට හදවතින්ම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.

  • @renukabandara1996
    @renukabandara1996 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණය් 🙏🙏🙏 සියලු දෙනාටම සුබ උදැසනක් සුබ දවසක් වේවා !!!මා ඇතුළු සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු අරමුණු අබිමතාර්තයන් ඉශ්ටවන වාසනාවන්ත දවසක් වේවා !!! ආදරනිය විශ්ව මාතාවටත් මගෙ ඉශ්ට දෙවියන්ටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ඔබටත් පුතේ අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ❤❤❤

  • @KamalKamal-xx7wi
    @KamalKamal-xx7wi หลายเดือนก่อน

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තූතිය ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤❤❤

  • @imalikularathna5152
    @imalikularathna5152 10 หลายเดือนก่อน +4

    සියලු ම දෙනාගේ යහපත් වූ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @DrGCLim
    @DrGCLim 3 หลายเดือนก่อน +1

    අනන්ත වූ විශ්ව ශක්තියේ බලයෙන් සියලුම දෙනාගේ ජීවිත සාර්ථක වේවා
    ඒ වෙනුවෙන් මේ ⁣සියලුම දේවල් ලබාදෙන ඔබටත් ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි ❤❤❤❤

  • @Nishanka_tharangani
    @Nishanka_tharangani 9 หลายเดือนก่อน +7

    මේ හඩපටය මා හට ඇසීමට ඉඩ සලසාදුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි.❤️🙏ආදරණීය මල්ලිටත් මුලු හදවතින්ම ස්තූතියි.❤️🙏 ඔබට නිරතුරුවම යහපතක්ම වේවා🙏 බුදු සරණයි🙏❤️

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 หลายเดือนก่อน

    Adaraniya wishwaya අදත් අලුත් dawasak දුන්නට ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා me දිවි ග mata mage දරුවන්ට siyalu de දුන්නු Adaraniya විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa ❤🎉❤🎉

  • @Baty-x3w
    @Baty-x3w 10 หลายเดือนก่อน +12

    නමෝ බුද්ධාය සුභ උදෑසනක් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි

  • @SrilankaTeam58
    @SrilankaTeam58 หลายเดือนก่อน

    අනන්ත ඌ ව්ශ්ව යේ ආශිර්වාද යේ බලයෙන් සියලූම සිහින ඉෂ්ඨ සිද්ධ වේවා!! .ආදරනීය ව්ශ්ව මාතාව අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @renukajayathilake6654
    @renukajayathilake6654 10 หลายเดือนก่อน +11

    නමෝ බුද්ධාය සියලුම සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා හැමෝටම විශ්ව මාතාවගේ ආකර්ෂනය ලැබෙිවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @sudarshanisaki7643
      @sudarshanisaki7643 10 หลายเดือนก่อน

      🙏 ස්තුතියි විෂව මෑණියනි

  • @nrd4083
    @nrd4083 2 หลายเดือนก่อน

    මෙය ඇසීමට ඉඩ සලසා දුන් විශ්වය ට ස්තුතියි 🙏 මාගේ පැතුම් ඉෂ්ට වේවා එසේම ඔබ සියලු දෙනාගේ ම පැතුම් ඉෂ්ට වේවා ........ඔබටත් අනන්ත වූ විශ්වය ටත් අනේක වාරයක් ස්තුතියි 🙏 🎉🎉🎉❤❤❤

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 9 หลายเดือนก่อน +3

    මගේ ජීවිතේ ප්‍රාතිහාර්යයක් වුණා මම මේ Video එක ඇහුවට පස්සේ. ඇත්තටම මම මගේ විදේශ සම්මුඛ පරීක්ෂණය නොහිතපු විදිහට සමත් වුණා. ඇත්තටම මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි ❤❤
    ඒ වගේම මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි මගේ හීන සෑබෑ කරලා දුන්නට ❤❤❤

  • @SonaliRanjana-ni6ku
    @SonaliRanjana-ni6ku 10 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 10 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය ..හැමෝටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙිවා ❤❤

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 23 วันที่ผ่านมา

    Adaraniya විශ්ව මාතාව mage ජීවිතයේ මට සහ mage පවුලේ Siyalu denatama ලබා දුන්නු siyaluma දෙයට ආදරණීය උතුම් විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා Apa siyalu දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa 🎉❤❤❤

  • @hiruniudeshikamaduwanthi1839
    @hiruniudeshikamaduwanthi1839 10 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය !!!සියලු දෙනාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහි දවසක් වේවා 🙏

  • @indrarath
    @indrarath 6 วันที่ผ่านมา

    විශ්වමාතාවට අනේකවරයක් ස්‍තුතී ස්තුතියි ස්තුතියි ...

  • @NipuniNipunimaneesha
    @NipuniNipunimaneesha 10 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය 🙏🌼
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    සියලු සත්වයෝ නීරෝගි වෙත්වා
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා
    සියලු දෙනාගෙ යහපත් ප්‍රාර්ථනා ඉශ්ට වේවා ....
    Thank you mother universe
    Thank you mother universe
    Thank you mother univese
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @HemamaliBagya
    @HemamaliBagya 10 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් පින් මේ වගෙ vedio එකක් දැම්මට මම අනිවාර්යයෙන්ම මේක දින 21 අහනවා ඔයාගෙ කලින් ඒවා අහලා මම ගොඩාක් ප්‍රශ්න විසඳා ගත්තා .ඔයාට බුදු සරණයි පුතා ඔයාගෙ ආදරණීය කටහඬ උදෑසන අහන්න ලැබීමත් වාසනාවක් පිනක් ඔයාටත් සියලුම දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @DammlkaSasith
    @DammlkaSasith 10 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය ආදරණීය විශ්ව මාතාවනි ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. විශ්ව මාතාවනි ඔබ වහන්සේගේ පිහිටෙන් අපව අදම මේ ණයෙන්, මේ සියලු දුකින් නිදහස් කර දෙන්න උතුම් වූ විශ්ව මාතාවනි........!!!!!!!!

  • @KNKMotors
    @KNKMotors 4 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @samanthisenarath360
    @samanthisenarath360 10 หลายเดือนก่อน +3

    ඔබට ස්තූතියි! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! අනන්ත වූ බුද්ධ ශක්තියෙන්, විශ්ව ශක්තියේ ශුභවාදී ශක්ති කදම්භයෙන් විශ්වමාතාවගේ ආශීර්වාදයෙන් මා හට කිසිදු නිදන්ගත රෝගාබාධයක් , දරුණු රෝගාබාධ්‍යක්, බෝ නොවන රෝගාබාධයක් ඇති නොවේවා! අද දින මගේ ජීවිතයට ශුභවාදී ප්‍රාතිහාර්යයයක් සිදු වේවා! මා ඇතුලු ලොව සියලු සත්වයන් නිදුක් නිරෝගී වේවා! සියලු දෙනාටම යහපතක්ම වේවා!

  • @seelaganegoda9077
    @seelaganegoda9077 10 หลายเดือนก่อน +1

    මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..ලෝකවාසී සියලුදෙනාටම යහපතක්ම වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා..සුවපත් වේවා..

  • @ireshamadushani887
    @ireshamadushani887 10 หลายเดือนก่อน +3

    අනන්ත වු තුරුනුවන්ගෙ ආශිර්වාදයෙන්ම.ව්ශ්ව මාතාවගේ ආශිර්වාදයෙන්ම සැමටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokapathmini8064
    @asokapathmini8064 5 หลายเดือนก่อน

    ආයුබෝවන් 🙏🙏🙏 🌞🌞🌷🌷සුභ උදෑසනක් විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි විෂය මාතාවට ස්තූතියි අනේක වරයක් මගේ බලාපොරොත්තු ස්සට වේවා කියා මා මුළු හදවතින්ම පාර්ථනා කරනවා ඔබ සැම සියළු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවේවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි මගේ බුදුරජාණන් වහාන්සෙට මා නමස්කාර කරනමි සාදූ 🙏සාදු 🙏සාදු🙏 සාදූ

  • @IndikaRajaguru-fs2mn
    @IndikaRajaguru-fs2mn 6 หลายเดือนก่อน +3

    මන් බලපොරොත්තු වන ආදරය මා හට හිමි වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න කෝ 🥺❤
    ස්තුතියි විශ්ව මෑණියනි 🌼

  • @p.r.pathinayake4866
    @p.r.pathinayake4866 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤ පුතා ඔබටත් ස්තූතියි ❤❤

  • @BacktoBackMusic-dq1lx
    @BacktoBackMusic-dq1lx 10 หลายเดือนก่อน +5

    මගේ ජීවිතේ ප්‍රාතිහාරයක් අද සිද්ද වුනා.ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 8 หลายเดือนก่อน +1

    පුතා ඔයාට මේ වගේ වැඩසටහන් කරනවටගොඩක් පින්.❤🙏විශ්ව ශක්තිය ආශිර්වාදය පුතාටත් ලැබේවා!!!❤❤❤

  • @NilanthaBalasuriya-ry3pe
    @NilanthaBalasuriya-ry3pe 10 หลายเดือนก่อน +3

    නමෝ බුද්දාය 🙏🙏🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා🙏🙏🙏🙏🙏

  • @SadeeshAnjana-j2q
    @SadeeshAnjana-j2q 4 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාව අනේක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි ..
    🙏🙏🙏🌹🌹🌹

  • @gamngsaveey690
    @gamngsaveey690 10 หลายเดือนก่อน +5

    නමෝ බෞද්ධයා විශ්ව මතාවගේ පිහිට ලැබේවා මට අද පුතිහාරයක් වේනවා මම විදේශ ගත විමට ඉන්නේ මට එකට විශ්ව මතාවගේ පිහිට ලැබේවා මම ජයගන්නවා මම දිනනවා මේ උතුම් ඛුද්ධ ධමීම සංඝ තිවිද ශක්තිය පිහටේන් සියලු සත්වයෝ මේ ලෝව සිටින මනුස්සයා ද නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා දුකේන් මිදේත්වා නිවන් ලඛත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @trickshijagoda9961
    @trickshijagoda9961 10 หลายเดือนก่อน +2

    සුබම සුබ උදැසනක් වෙිවා !!ඇත්තමයි ඒ වචන ටික නමි පුදුම ශක්තියක් හිතට ගෙනාව හැමදාමත් විශ්වාස කරනව මල්ලි ඔයා කියන දේවල් ,අනිවාර්යයෙන් ම ආශ්චර්යක් වෙනව ,දැනටමත් ගොඩාක් ලොකු වෙනසක් වෙනව කියල දැනෙනව ඔයාට ගොඩක් පිං සතුට සැනසිම ලබාදුන්නාට ආදරණිය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤️❤️❤️🦋🦋🦋

  • @rasanjaliJayawardhana-zn5of
    @rasanjaliJayawardhana-zn5of 10 หลายเดือนก่อน +2

    අයියා මට තියන ලොකුම බලාපොරොත්තු මගෙ ආදරෙ පුංචි ප්‍රශ්න ටිකක් එත් මගෙ කිසිම වැරැද්දක් නැ එයා කතා කරන්නැ මම විශ්ව මතාව විශ්වාස කරනවා ඉක්මනින් මගෙ ලක්ෂික අයියාට මගෙ ආදරේ තෙරුම් ගිහින් මාව ඔනි කියන සිතුවිල්ල ඇතිවෙලා මට ඉක්මනින් කතා කරලා මාව විවහා කරගෙන සතුටින් ඉන්න ලැබෙනවාමයි 🙏🙏
    ඔයාලට පුලුවන්නම් මගෙ මේ ප්‍රාර්ථනා ඉක්මනින් ඉශ්ට වෙන්න කියලා පුංචි විශ් එකක කරන්න්න හැමෝටම පිං ඔයලාගෙ ත් ප්‍රාර්ථනා ඉක්මනින් ඉශ්ට වෙන්න ඔනි 🙏

  • @KuKuwait-vw4he
    @KuKuwait-vw4he 6 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @PanawalageRamani
    @PanawalageRamani 20 ชั่วโมงที่ผ่านมา

    ඔබටත්මේ අනන්ත වූ විශ්වයේආශිර්වාද ලැබේවා.

  • @kanthidissanayake2685
    @kanthidissanayake2685 9 หลายเดือนก่อน +2

    මාගේ ආදරණීය ගෞරවනීය විශ්ව මාතාවට සොබා දහමට හදවතින්ම බොහෝම ස්තුතියි ස්තූතියි ස්තූතියි, මාගේ ජීවිතයේ තිබෙන දූක් කරදර කම්කටොලු දුරින්ම දුරු කර දෙනවාට බොහෝම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි, ඔබතුමාට බොහෝම ස්තුතියි ස්තූතියි

  • @WilaniMohotti-eh2bg
    @WilaniMohotti-eh2bg 8 หลายเดือนก่อน +2

    මෙවැනි වටිනා video එකකට සවන් දීමට මා යොමු කළ විශ්ව මාතාවට බොහොම ස්තුතිවන්ත වේවා. මේ හඩ පටය අපි වෙනුවෙන් නිකුත් කළ ඔබඔබතුමන්හට ත් බොහොමයක් ස්තුතිවන්ත වෙවා

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 หลายเดือนก่อน

    Adaraniya wishwaya mata තවත් ලස්සන අලුත් dawasak දුන්නට ආදරණීය විශ්ව mathawata ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා 🎉🎉🎉Apa siyalu දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා 🎉❤ siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa 🎉❤❤❤❤❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 10 หลายเดือนก่อน +2

    ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි මගෙ හිතෙ තිබෙින පුාර්ඵනාව අද දවසේම ඉටුකරදෙන්න විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඉටුදෙවියන්ට ස්තුතියි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි අරිගතෝ අරිගතෝ .

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 หลายเดือนก่อน

    Suba udesanak වේවා Adaraniya විශ්ව මාතාව mage ජීවිතයේ මට ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය උතුම් විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා 🎉❤❤🎉ස්තුති wewa Apa siyal දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa 🎉❤

  • @asokapathmini8064
    @asokapathmini8064 5 หลายเดือนก่อน

    ආයුබෝවන් සුබ උදෑසනක සුබ දවසක් වේවා සිතුම් පැතුම් ඉටුවෙන ජයග්‍රාහි පින්වත දිනයක් වේවා ඔබ සැමට ❤❤ඔව,මට විශ්වාසයි මගේ සියලුම බලාපොරොත්තු ස්සට කර දුනූ විශේෂ මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 මට ගොඩක් විශ්වාසයි වශ්ව මගේ බලාපොරොත්තු ස්සට වේවා කියා මා මුළු හදවතින්ම පාර්ථනා කරනවා ඔබ සැමට තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐

  • @nela-n5d
    @nela-n5d 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri 6 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය පින්වත් මැතිදුන්ට ! ❤️🙏
    ස්තුතියි ආදරනීය විශ්ව මාතාවට 🙏❤️
    ස්තුතියි මාගේ ඉශ්ඨ දේවතාවන්ට 🙏❤️

  • @ChalaniSilva-v6l
    @ChalaniSilva-v6l 10 หลายเดือนก่อน +2

    අද දවස සාර්ථක දවසක් බවටත් පත් කළ විශ්ව මාතාවට අනේක වරයක් ස්තූති ස්තූතියි ❤මගේ නය මුදල ගෙවා අවසන් කරන්න විශ්වයේ ආශිර්වාදය ලැබෙවා ස්තුතියි ස්තුතියි ස්තූතියි 🙏🙏🙏බුදු සරනයි

  • @kanchanaperera878
    @kanchanaperera878 3 หลายเดือนก่อน +1

    මගේ ජීවිතය සතුටින්ම තැබුවාට අනන්ත විශ්වයට ස්තූතිය වේවා 🙏

  • @NraniRani-e1x
    @NraniRani-e1x 10 หลายเดือนก่อน +2

    Mana ගොඩක් prashna mada jiwat wena අම්මා kenek mage daruwo normal angavikala එ daruwo wenuwen mage ahinsaka balaporottu ista karadenna vishwa balaya saktiya samakenatama wage matat daruwantat ලබා denna vishwa matawani mahatmayanani oba tumata dhirgausa ලැබේවා බුදු සරණයි දෙවි පිහිට ලැබේවා සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️🙏🙏

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 10 หลายเดือนก่อน +1

    ඔයාටත් එසේම වේවා,මල්ලි ස්තුතියි ඔයා කරන මේ සත් ක්‍රියාවට,හැම දේම මට ඉශ්ට වුණා.දැන් මම මේ ලෝක සත්වයා වෙනුවෙන් පෙනී ඉන්නවා.ඔයාගෙ අවසානය කරාම මේ භවයෙම යන්න මම ආශිර්වාද කරනවා❤ 🙏

  • @WadiyagodagedaranandawathiWije
    @WadiyagodagedaranandawathiWije หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වමත්වට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏1❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි

  • @rathnawicky66
    @rathnawicky66 4 หลายเดือนก่อน +1

    මේ හැමදේම කියලා දෙන ඔබට මේ විශ්වයේ බලමහිමෙන් නිදුක් නිරෝගීව සැමදා සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤

  • @InokaMalkanthi-k1f
    @InokaMalkanthi-k1f 2 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sK2406-3G
    @sK2406-3G 6 หลายเดือนก่อน +1

    මේ හඩපටය ඇසීමට සැලැස්වූ ආදරණීය ව්ශ්වයට ස්තුතියි 💐❤ ඔබතුමාට ව්ශ්ව ආශිර්වාද ය නිරතුරුව ලැබේවා ......ආදරණීය ව්ශ්වයේ ආශිර්වාදයෙන් මගේ සියලු මුදල් කරදර අපහසුතා දුරුවේවා..ණය වලින් නිදහස් වීමටත් නිවස ඉදිකරගැනීමට උදව් උපකාර ලැබේවා ...🙏🙏🙏🙏සියලු දෙනාටම යහපතක් ම වේවා ❤💐

  • @Naturevis2222
    @Naturevis2222 6 หลายเดือนก่อน +1

    හිතට ශක්තියක් ඕනෙමයි කියලා හිතුන වෙලාවක අහම්බෙන් වගේ ඔබතුමාගේ මේ වීඩියෝ එක දැක්කා. මේ අනන්ත විශ්වයේ ආශිර්වාදය ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ලැබේවා..❤️

  • @LovelyGeyser-gb6ke
    @LovelyGeyser-gb6ke 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි...බොහෝම පින් ......ඔබට ,
    මේ කරන සමාජ සත්කාරයට අනේකවාරයක් ස්තූතියි...මිනිස් සිත් සතන් සුවපත් කිරීමට ගන්නා මේ උත්සාහයට...විශාල පිනකි..දැවෙන තැවෙන සිත් සුවපත් කිරීම..ස්තූතියි!,දහස්වාරයක්...❤🙏

  • @asokapathmini8064
    @asokapathmini8064 4 หลายเดือนก่อน

    ආයුබෝවන් 🙏🙏🙏 🌞🌞🌷🌷සුභ උදෑසනක් මාගේ අදරණිය විශ්වයට ස්තුතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක මට සතුට ඔබ සැමට තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 පුතේ ඔයාට උතුම් දළදා සමිදුගේ පිහිටයි ❤❤

  • @abinash-o1k
    @abinash-o1k 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏 🙏 ❤🙏 ❤❤

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 หลายเดือนก่อน

    Adaraniya wishwaye oba mage jeevithe mata ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා 🎉❤siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa

  • @asankasujewani6573
    @asankasujewani6573 10 หลายเดือนก่อน

    නමෝ නමෝ බුද්ධාය,ව්ශ්ව මාතාවට නමස්කාරය වේවා ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඒ වගේම මල්ලි උබටත් ව්ශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ,සියලුම දෙනාට ව්ශ්ව මාතාවට ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage 10 หลายเดือนก่อน +1

    මම වටා සැබෑම මනුස්සකම පිරි ආදරණිය මිනිස්සු ගොඩක් සිටිම ගැන ස්තුතියි.❤😊 ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා❤ විශ්වයටම ස්තුතියි 🙏🏻💕

  • @damaynthichithra5980
    @damaynthichithra5980 6 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මේය ශුවනය කරන්න ලැබුනාට ඔයාට විශ්ව යේ බලය තව තවත් ලැබේවා ඔයා ඇතුළු මම අපි ❤හැම දෙනාගේම බලාපොරොත්තු ඉටුවි සුචරිතවත්ව ජිවිතය ගතකරන්න විශ්ව යේ අති මහත් ආශිර්වාදය ලැබේවා ඔයාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 10 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏 සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏

  • @PrasanthiInoka
    @PrasanthiInoka 4 หลายเดือนก่อน +1

    විශ්වයේ අනන්ත ශක්තිය
    විශ්වයේ අනන්ත ප්‍රඥාව
    විශ්වයේ අනන්ත බලය
    වීශ්වයේ අනන්ත සුවය
    විශ්වයේ අනන්ත ජය
    මට ලබා දුන් ආදරණිය විශ්වාමතාවට
    ස්තුතිවේවා 🌹
    ස්තුතිවේවා 🌹
    ස්තුතිවේවා 🌹q

  • @RamyaAmarasingha-yu2lj
    @RamyaAmarasingha-yu2lj 10 หลายเดือนก่อน +1

    Ada mage ජීවිතයේ pratoharayak siduwenawamai.විශ්ව mathawata aneka warayak ස්තුති ❤❤❤❤

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 6 หลายเดือนก่อน

    ආදරණීය විශ්වයට ස්තූතිය ස්තූතිය ස්තූතිය ඔබතුමාටත් ස්තූතිය ස්තුතිය ස්තුතිය

  • @Sagarika742
    @Sagarika742 7 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤

  • @NailaN-xt8yl
    @NailaN-xt8yl 2 หลายเดือนก่อน

    මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq 9 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 20 วันที่ผ่านมา

    Siyalu denatama suba udesank wewa🎉🎉🎉❤❤ Adaraniya විශ්ව මාතාව mage ජීවිතයේ මට ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය උතුම් විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා Apa siyalu දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා 🎉❤❤ siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa සුවසේ ජීවත් වෙත්වා 🎉❤

  • @priyankapriyanka4844
    @priyankapriyanka4844 10 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය බුදු ගුණ ශක්තීයයී ඒ ශක්තීයානුභාව බල මහිමයෙන් සියලු යහාපත් පාර්ථනාම ඉෂ්ඨ සිද්ධ වේවා වීශ්වමතාවගේ ආශීර්වාදය ලෝක වාසී සීයලු දෙනාටම ලැබේවා ❤❤❤නමෝ බුද්ධාය ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @adocreation3857
    @adocreation3857 10 หลายเดือนก่อน

    ස්තූතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සුවපත් වේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා දිව්‍ය සම්පත් ලැබේවා සාමය සමගිය සතුට ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා ස්තූතියි ගොඩාක් පිං යහපතක් ම වේවා

  • @Chandra-w4u
    @Chandra-w4u 5 หลายเดือนก่อน

    නමො බුද්ධාය මෙය ඇසිමට ඉඩ සැලසු ඔබ තුමාටත් මෙ විස්ව මාතාවටත් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වෙවා සුවපත් වෙවා

  • @fathmalattah8284
    @fathmalattah8284 5 หลายเดือนก่อน

    ස්තුතියි විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තූතියි💜 ස්තුතියි ස්තූතියි💜 ස්තුතියි

  • @nihalgamini8667
    @nihalgamini8667 10 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි ඔබට

  • @chamindasenarathna159
    @chamindasenarathna159 9 หลายเดือนก่อน

    ආයුබොවන්
    ආදරණීය විශ්වයට ස්තූති
    සාර්ථක ව අද දවසේ වැඩ කටයුතු ටික පිරිසිදු ව පිළිවෙළට ,ලස්සනට කරගැනීමට ශක්තිය දුන් විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා ......
    මම නමස්කාර කරමි .....
    උතුම් විශ්ව ශක්තිය ට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තුති

  • @samanthaindika1
    @samanthaindika1 9 หลายเดือนก่อน

    මාගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️✨️ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ❤ මේ ලෝක සත්වයෝ සුවපත් වේවා ❤