Api Ayya Ekka Digatama Innawa Ayye. Oya Apiwa Widyawath Ekka Love Ekak Athi Kala. Eka Marama Wadak. Scl Yana Kale Greek Una Widyawa Oya Apita Close Kala. Ayyata Jaya. ❤️❤️❤️
This is one amazing Srilankan TH-cam channel. Every child should watch these videos. Great for the adults too. Let’s encourage him by subscribing to his YT channel. Well done
ලක්ශෙට කිට්ටුයි. බොහෝම ස්තුතී මට මෙච්චර කලක් support එක දුන්නු ඒ සුපිරි වීඩියෝ-කතා set එකට. මේකත් share කරලා වෙන අයත් වීඩියෝ-කතා ගැන දැනුවත් කරන්න.
TH-cam - th-cam.com/users/videokatha
වැඩක් ඇති හැමෝටම දීලා තියෙන්නේ 😍❤
Galle
Ela aiye
Harinan meeta kalin lakshe enna one😑😒
Api Ayya Ekka Digatama Innawa Ayye. Oya Apiwa Widyawath Ekka Love Ekak Athi Kala. Eka Marama Wadak. Scl Yana Kale Greek Una Widyawa Oya Apita Close Kala. Ayyata Jaya. ❤️❤️❤️
මම 5 වසරෙ ඉන්දන් ඔයාගෙ viedo බලනවා.මම දැන් 11 වසරෙ ඉන්නෙ
මේකට සබ් කරලා නෑ කියන්නේ හෙන ගහන අපරාදයක්... 😎 පිස්සුවෙන් වගේ බලන චැනල් එක 😍
වීඩියෝ කතා මං යූටියුබි එකේ දැකපු සුපිරිම චැනල් එකක්. නවතම විද්‍යාත්මක සංකල්ප, තාක්ෂනය සහ තවත් විවිධ මාතෘකා ඔස්සේ අප දැනුවත් කිරිමට ගන්නා අනගි උත්සහයක්. විශේෂයෙන්ම කාලය, කාලතරණය, ගුරැත්වය, විශ්වය, සක්වල ජීවීන් වගේ මාතෘකා සමිබන්ධ වීඩියෝ සුපිරි. "විශ්වයේ සැබෑ සත්‍යය අප දකිනවද" වගේ මාතෘකා තවමත් අප රටට ආගන්තුක නවතම විද්‍යාත්මක සංකල්ප. මේවා ඉතාමත් ආසාවෙන් නරඹනවා. මෙවන් දැනුම ලබාගත හැකි අවස්තා සීමිත අප රටෙි ඇත්තටම සුපිරි වැඩක්. තව තවත් මෙවැනි වීඩියෝ ගෙන ඒමට ශක්තිය, ධෛර්ය පතනවා.
M.T. Chandimal
From Hikkaduwa
ගම්පහ
ලක්ෂය කිට්ටුයි.
අපේ රටේ මිනිස්සු පට්ට අසයි මිත්‍යාවට..
රස කරකර කියන බොරු අහල ඔලුගෙඩි කුරුවල් වෙලා තියෙන්නේ..
මේවගේ චැනල් එකක් ලක්ෂයක් ගන්නවා කියන්නේ මාරම ගේමක්.
සම්පත් අය්යේ ඔයාගේ වැඩේ සුපිරි. සුබ පතනවා.
ලෝකය ගැන හොයන්න කලින් හොද ව්‍යවසායකයෝ හොයන්න වැඩක් කරපන්. එක එකාට කඩේ යන් නැතුව.
@@ubsampath9651 හොඳ අදහසක්.. එකඟයි! අපි හොයමූ
That's true my man. Am fighting with my parents always.
Sirawatama bn!😐
මම කඩවත.. රුවන්.. බොහොම ආශාවෙන් ඔබගේ වීඩියෝ එක බැලුවා ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් අපූරුවට පෙළ ගස්වා තිබෙනවා.. ජයවේවා ඔබට 🙏🙏🙏🙏 දිගටම රැඳී සිටිමි ඔබ සමග..👍👍👍👍.
නියමයි සම්පත් අයියෙ. ලක්ෂෙට කොඩිය දාන්න ඉක්මනින් ම පුලුවන්. අවුරුදු 8 ටම දුන්න දැනුම මෙච්චරයි කියල අගයක් දෙන්න බෑ.අවුරුදු 8 ම දැනෙන්න කියල වෙනසක් උනේ වීඩියෝ ඉන්ට්‍රො එක විතරයි. අනිත් දේවල් තාමත් ඒ විදිහමයි. ඔයාගෙ පෙනුම, වීඩියෝ ගුණාත්මක බව, සරල විදියට කරන පැහැදිලි කිරීම හරියට කතන්දරයක් කියලා දෙනව වගේ, ඒ හැමදේම අවුරුදු 8 ටම කිසිම අඩුවක් නෑ..පට්ට. මේ වැඩේ දිගටම ඕනෙ. මල් සින්දු,ඕපාදූප,එක එක කුණු ගොඩවල් ට්‍රෙන්ඩින් යන අපේ රටේ ඔයා ගහන්නේ පට්ට ගේමක්. මලින්ද අයිය එක්ක කොලැබ් එකකුත් ගේන්න ආයෙත්. ජය❤️
මම රත්නපුර
මම 2014 ඉදන් බලනවා.මෙ.චැනල් එක....එ කාලෙ.වැඩි නෝට් නෑ යූ ටුයුබ් චැනල් හැබැයි මෙ චැනල් එක හොදට මතකයි.....අදරෙයි අයියා...ඔච්චර කාලයක් දුන්න දැනුමට.❤️❤️💪💪
හෙට al විභාගෙත් තියාගෙන වීඩියෝ එක බැලුවෙ 😂. නොටිෆිකේශන් එක දැක්කම නොබල ඉන්න බැරිවුනා 👍❤️...
මාත් ඒලෙ තමා ✋😐
@@ransika_4158 මොකෝ තත්වෙ 😂✋ මමනම් හොම්බෙං ගියේ හොම්බෙං 💔.
@@tharushasanjana6815 ටෟඩු කොල්ලා,
😂🔫 ඒගැන කතා නොකරිමු
ආයියා ඔයාගෙ වීඩියෝස් බලන්න පටන් ගත්තෙ දවස් 3කට උඩදි.. එක දිගට මේ play list එකෙ තියෙන වීඩියොස් බැලුව.. ගොඩක් ආස හිතෙනවා බලන්න.. ඔයා තර්ක කරන විදියට එහෙම මාර ආසයි මන්.! දිගටම කරගෙන යන්න මේ වැඩෙ.. ගොඩක් දැනුම හොයා ගත්තා.! මට ලඟම city එක ගම්පොල
මෙ චැනල් එක ලක්ශෙ ගහනවට මාර ආසයි.. ජෝක්වගෙ මිනිස්සු අතරට ගෙනියන්න අමාරුයි. මොලයක් ටිකක් තින උන් විතරයි මෙවට සෙට් වෙන්නෙ💓
Ehema tmy loke hati .minissu echchara kamathi na deyak igen ganna. Un hoyanne thavakalika sathuta vitary.me vage videos balanna pin karala thiyenna ona.
විශ්වය හරිම අපූරුයි, අද වීඩියෝ එක නම් සුපිරී... විශ්වය ගොඩක් දේ දැනන් ඒව අපෙන් සගවනව
පට්ට ආසායි අයියාට ලක්ෂයක් සෙට් වෙනවට 😍😍😍
ඔයාගේ වීඩියෝ සේරම බලලා ඉවර කරන්න හදන්නේ ,ලගදි සෙට් උනේ පිස්සුවෙන් වගේ හරිම ආසාවෙන් බලනවා .ඔබතුමාට බොහොම ස්තුති 🙏
විශ්වය ගැන හෝයනවා කියන්නේ පිස්සුම හැදේන දේයක්..❤🌟
From : Kandy
ඒකම නේද බුදුන්ගෙ දේශනාවෙ තියෙන්නෙ. මේ හේතු නිසා නෙමෙයිද විනය නීති දැම්මෙ අනුගාමිකයන්ට. සියල්ලම අනිත්‍යයි නිවන ටාගට් කරගන්න කියල. මේව හොයන්න හොයන්න පිස්සො වෙලා නතර වෙන්නෙ
@@MsWPrasad Aniw...nikamata hithuwoth api kawadahari wishwaye kelawarak hoya gatta kiyala........
Ethakota ethanin ehata mokadda thiyenne?😌😂 pissu hadenw
මම ඉංග්‍රීසි වීඩියෝ බලලා අවුරුදු කීපයකට පස්සේ සිංහලෙන් විශ්වය ගැන වීඩියෝ බලන්න ගත්තේ. බොහොම සතුටුයි, ග්‍රැෆික් නැති උනත් කරුණු බොහොමයක් තියෙනවා. සුභපැතුම්..!
කාලෙක ඉදන් මම අයියාගේ වීඩියෝ බලන්නේ අයියා ඒලියන්ස්ලා ගැන කරපු වීඩියෝ ටික තමා මම ආසාවෙන්ම බැලුවේ. නියමයි. ඉක්මනට ලක්ශෙට කොඩිය දාමු.
දිවුලපිටිය ....නියමයි අයියේ.
අපේ Brain එකේ Logical thinking & Imagination දියුණු කරගන්න නං Universe එක ගැන ගිතනවට වඩා දෙයක් නෑ...
Thankyou " Video Katha " අපිට ඒ පාර පෙන්නනවට...❤️
නියම video එකක්.සුපිරි
From : Ganemulla
මම කැලණියෙන්...
ඉක්මණටම ලක්ශය ගමු.....❤❤🔥
කියන්න දේවල් නම් ගොඩයි...කොටන්න බැහැ 😂
Thank You Sampath Ayye, මේ කරන සේවයට❤
ඔය කියන විදියට අඟහරුට යානයක් යවන්න කාලය කොච්චරක් යනවද ? ???
Colombo...
මේ video එක පට්ටම interesting...niyamai👌👌👌
"Golden Ratio" & "3,6,9" ගැන විඩියෝ එකක් කරන්න අයියා ! ♥️
: මොණරාගල
මම අනිවාර්යයෙන් බලන Channel එකක්. භෞතික විද්‍යාව, තාරකා භෞතිකය වගේම කොස්මොලොජි ගැන වටිනා කරුණු දැනගන්න පුළුවන් Channel එකක්. Wish you all the best.
Yup. Universe is so weird.
From Kegalle
මම ගම්පහ මම 2022 a/l මාත් පොඩි කාලෙ ඉදන් ආසම දෙයක් තමයි මේ විෂය මම ඉගෙන ගන්නෙ තාරකා විද්යාඤවරයෙක් වෙන්න, සර් ඔයාගෙ වීඩියෝස් ඇත්තටම ගොඩක් හොදයි, මගේ විදියටම හිතල ඔයා කියන විදියටත් හිතුවාම ඔලුව පටලැවෙනව සුපිරියටම, අපි සමහර විට කවද හරි අනාගතයෙදි හම්බෙයි...
ගොඩක්ම කැමති චැනල් එකක් බොහොම ස්තූතියි අපි වෙනුවෙන් කාලය මිඩන්ගු කරනවට💕💕
සේරම වීඩියෝ වගේ බලලා තියෙ ......විශ්වය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා ....ස්තුතියි
නියම වීඩියෝ එකක්... 👍☝️🌷
මම කුරුණෑගල 😌
🙋
Mat kurunagala tamai halo
මරු, ඔයා කතාවේ අවසානයට ගිහින්, අන්තිමට මුලටම ආවා, අපිට අවසානයට යන්න බෑ, අපහු මුලටම, දැන් ඉන්න තැනටම තල්ලු කරනවා, මොකද ඒ කතාව තියෙන්නේ දැන් ✌✌👍
13:33 Much Appreciated Your Work ...
From Piliyandala
Puthe obage video lagadi baluwe hothei Oba kaw the kiyanna
සුපිරි. මම මුලින්ම ඔයාගේ චැනල් එක බලන්න ගත්තේ 2017 මුල වගේ කැම්පස් එකේ ලැබ් එකේදී. ඊට පස්සේ ඔයාගේ සේරම වීඩියෝස් හොය හොය බලනවා. තවමත් විවේක වෙලාවට බලනවා.සුපිරි ටොපික් එකක්.දිගටම කරගෙන යන්න. මම බියගම
❤️❤️❤️❤️
මේ වීඩීයෝ එකනම් සුපිරිම සුපිරි.ඔයාගේ වීඩියෝ බලන්න addict වෙලා.
හැම විඩියෝ එකම බලනව , සුපිරි වැඩක්
❤❤ මම සූරියවැව(හම්බන්තොට)
පට්ට විඩියෝ එක. අවුරුදු 8 පුරාවට මම හැම විඩියෝ එකක්ම වගේ බලනවා. මේක බැලුවාම comment එකක් නොදි බැරි උනා. වෙනස්ම කෝණයකින් අපට හිතන්න පුරුදු කරන්න ඔබ ගන්නා උත්සාහය ඉතා අනර්ඝය. එයට හිස නමා ආචාර කරන විද්‍යාවට කෑදර මම ගල්කිස්සෙ නී.
විශ්වය හරිම සංකීර්ණයි. කිසි දෙයක් ගැන හරියටම කියන්න බෑ. ඇත්ත කියලා දකින්නේ බොරුවක් වෙන්ඩ පුළුවන්.
I'm From Hatton
පොඩි කාලෙ ඉදන් මේවට තිබ්බ කුතුහලය දවසින් දවස වැඩි වුනා අයියගෙ විඩියෝ සෙට් එක බලද්දි ! you tube වල මගෙ ආසම channel එක, දිගටම කරගෙන යන්න අයියෙ. ජයවේවා!!
අපි බොහො විට හිතන්නේ හැම දෙයක්ම එකම විදිහට සිදු වෙනවා කියලා මටනම් හිතෙන්නේ පෘතුවියේ ක්‍රියාකාරිත්වය චක්‍රයක් නම් විශ්වයේ ක්‍රියාකාරිත්වය එසේම විය යුතු බවයි විශ්වය අවුරුදු ගනනාවක් ඈත් වෙනවා වගේම තව අවුරුදු බිළියන ගානයක් යන කොට හැකිලෙන්නත් පුළුවන් නේද.....
ඔව්... ඒකගැන මතයක් තියෙනව ඉදිරිපත්වුනු 👍👍👏
එහෙම මතයක් තිබ්බට ඒක වෙන්න දැන් තියෙන physics බොරු වෙන්න ඕනේ එන්ට්‍රොපිය(අහඹුතාව/විසිර යාමට ඇති කැමත්ත) විශ්වයේ හැම වෙලේම +(වැඩි වන ) දෙයක් නිසා( ඔය ගැන සම්පත් අයියා video එකකුත් දාල තිබ්බා මතක විදිහට) එහෙම වෙන්න බෑ
@@SahasrasMagicalJourney නවතින්න පුලුවන්නේ ගුරුත්වාකර්ෂණ බලය ප්‍රබල උනාම
@@tharushasanjana6815 the big bounce theory
@@user-jt6ej7vh2p මේක කොපිකරල දාන්නෙ. මේකද ඒ
සම්පත් අයියෙ, විශ්වය ගැන කව්රුහරි කව්රුහරි මේ වගේ මතයක් ගෙනල්ල තියෙද. විශ්වය කියන්නෙ කාලයකදී ප්රසාරනය වෙන තවත් කාලයකදී හැකිලෙන දෙයක් සහ ඒක නොනවතින ක්‍රියාවලියක්... වගේ එකක්. හැබැයි ඒකෙන් විශ්වයේ සම්බවය ගැන කියෙවෙන්නෙ නැතිලු. තව ඒක සාපේක්ශතාවාදයටත් ගොඩක් එකගයිලු. මට මතක නෑනෙ කව්ද ඒක ගෙනවෙ කියල 😒. පුලුවන් නම් හොයල බලන්නකො. 👍
ඇත්තටම සුපිරි වැඩක්, අපේ support eka හැමදාමත් තියනවා..😁👍👍👌
From Homagama
තව වීඩියෝ ඕනා..ගොඩාක්ක්ක්ක් 💕💕💕💕💕💕
Oya ge videos supiri lankawe godak kattiyata therenne na eka. eyala balanne knowladge ekata wada athal videos vitharai. Meka thamai mama danata dakapu supirima channel eka.
From Kurunegala
දෙයක ආර්ම්භයක් අවසානයක් තියනවා කියලා හිතන්න ගියොත් නේද ඔය විදියට හිතන්න වෙන්නේ,,එතකොට නේද අනන්තය ගැන කතිකාවතක් හැදෙන්නේ...අපි ඉන්නේ ආර්ම්භයක්,අවසානයක් නැති එකක්(මොහොතක් ),තුල වෙන්න බැරිද ,එකම එක මොහොතක අපි ඉන්නේ...සියල්ල එකට තියන සාර්වත්‍ර එකම එක මොහොතක්.
😅 wadiya hitanta epa owa
😅 wadiya hitanta epa owa
ඔයගෙ අදහසට එකගයි...
2017 අගෝස්තු AL කරල ඉවර වෙලා ඉද්දි තමා විඩියො කතා සෙට් වුනේ.එදා ඉදන් බලනව.සුපිරි දැනුමක් ගත්තෙ.හිතන විදියත් වෙනස් වුනා.
ජය !
මම මිතුන් කුරුණෑගලින් 😁
This is one amazing Srilankan TH-cam channel. Every child should watch these videos. Great for the adults too. Let’s encourage him by subscribing to his YT channel. Well done
😍😍ගොඩාක් හොද විඩ්යෝ එකක් ඉවර වෙනකන් බැලුවා තේරුනෙත් නැ එකෙන්ම සුපිරි අනිවා ඔය වගෙම විඩ්යෝ ටිකක් ඔනි 👍👍👍👍👍👍👍
13.36 අනිවාර්යයෙන්ම අය්යෙ ඔයයි MY hub දිල්ශාන් අයියයි ගප්පියයි තමා කැමතිම චරිත තුන ඉස්සර ඉදංම❤️
නියමයි 👍 ගප්පියා එ් මගේ වීරයා 😘
ලගම city එක වැඩක් නෑ. අනිවාරෙන් ඉවරවෙනකන් හැම වීඩියෝ එකම බලනවා 🖤🖤
අයියෙ. අපි දැන් කියනවා විශ්වයට වයස අවුරුදු බිලියන 13 දශම ගානක් කියල. එත් එක්කම අනිත් පැත්තෙන් කියනව මේ විශ්වය දුවන්න්නේ එකම time clock එකක් නෙමෙයි කියල. එතකොට මොකකට සපෙක්ෂව ද විශ්වයේ වයස කියන්නේ මේ. අපි මේ විශ්වයේ වයස් කියන්නේ ප්රුතුවියට් අදාලව නම් , විශ්වයේ වයස එකේ තියන අනිත් වස්තුන්ට අදාළ නැ නේද? සමහර විට විශ්වයේ වයස සමහර තැන වලට අදාලව තත්පර ගානක් වෙන්න පුළුවන්.
Assumption 1
එත් එක්කම මට හිතෙනවා මෙහෙම දෙයක්. ගුරුත්වය වැඩි තැන වල කාලය හෙමින් යනවා කියල නෙ කියන්නේ. සමහර විට black hole ඇතුලේ කාලය ගමන් කරන්නේ නැතුව නැවතිලා ඇත්තේ. ඉතින් විශ්වය පටන් ගද්දි තිබ්බ දත්ත ඒ විදිහටම් black hole වල තියනව ඇති.
Assumption 2
දැන් හිතන් ඉන්න විදිහට, විශ්වය පටන් ගද්දි එක ලාශයක් කැටි වෙලා තිබ්බ දේවල් ඈතට විසි වෙලා ගිය කියන එක හරි කියල හිතමුකෝ. ඒ කියන්නේ, හරි නම් හැම අංශුවක් ම අතර දුර එන්න එන්න වැඩි වෙන්න ඕන. එත් ගුරුත්වය කියල දෙයක් නිසා සමහර අංශු එකට ලං වෙන්න පටන් ගත්තා . සමහර විට මෙහ ගුරුත්වය කියන්නේ කාලය ආප්ටිපස්සට අදින මොකක් හරි දෙයක් වෙන්න බැයිද . ඒ කියන්නේ විශ්වය පටන් ගත්දී උන දේ ට විරුද්ද දේ. (කාලය ඉස්සරහට් ගලද්දී අංශු අතර දුර ඈත් උනා . කාලය අපිටිපස්සට යනවා කියන්නේ අංශු අතර දුර අඩුවෙලා ඒවා ලං වෙනවා.)
අයිය කලින් video එකක් කලා නේද සමහර විට කාලය ගලන්නේ අපිටිපස්සට වෙන්න ඇති, එත් අපේ Consciousness එක තේරුම ගන්නේ කාලය ඉස්සරහට ගලනවා කියල. මන් මෙහ කිව්වා සංසිද්දිය එකට ගැලපෙන්නේ නැද්ද?
මේවා මහා විකාර අදහස් මගේ
Meh video eka balan iddi oya tikama thama Mage mind eketh thibbe
සම්පත් අය්යෙ මුල් ප්‍රශ්නෙට නං උත්තරයක් ඕනෙමයි🤔
oyata therenawada wiswaya kiyanawidiyata pasaranayawe lawinasa wenawalu athakota komada bik band akak athiune oyadannawanam kiyanna
logic tika nam niyamai. mulaidanma video baluwa. 100k ta lagai. niyamai.
මහා පිපුරුමට කලින් මොකක්ද තියෙන්න ඇත්තෙ ?
මේ විශ්ව ප්රසාරණයේ ඉවරයක් නැද්ද ?
ඇයි ජීවය බිහිවෙලා තියෙන්නෙ ?
🤐
Podi kle idan me wenkm.thibuna lokuma.prasnya
නිකන් සීනි කැටයක් වගෙ තියෙන්න ඇති දැන් ඒඒ සිනි කැටේ වතුරේ දියාවෙලා කියලා හිතුවොත්
වීඩියෝනම් පට්ට...බලන්න බලන්න ආස හිතෙනව...නිකන්ම මනෝපාරක් වදිනව..මම ඩුබායි වලින්...ජයවේවා...
අයියෙ මම මාතර.. පොඩි ඉල්ලීමක් තියනව කරන්න.. පුලුවන් නම් මං මේ කියන දේ සම්බන්දව වීඩීයෝ එකක් කරන්න.. ජෝතිශ්‍ය තුලින් කියවෙන දේ ඇත්තක්ද.. ඇත්තටම ඒ ගැන තර්ක කරල බලද්දි.. දැන් ඔන්න අද අලුත උපන් දරුවෙකුගෙ කේන්දර සටහනක් හදනව නම් ඒකට පාදක කරගන්නෙ ඒ දරුව ඉපදුණු වෙලාව, දිනය සහ උපන් ස්ථානය මේ තුනම බලල කේනදර සටහන හැදුව කියමුකො.. ඒත් ඒක සාර්ථකද? මොකද දැන් ඒදා ඒ දරුව ඉපදුන වෙලාවෙ අහසෙ තියන තරු රටාවක් අනුව නේද ඒ ලමයගෙ කේන්දරේ හදන්නෙ... එතකොට ඒ තරු වල ආලෝකය පෘථිවියට එන්න ගොඩක් කල් ගතවෙනව නම්.. අලුත උපන් දරුවෙකුට දැන් හදන කේන්දරය මීට අවුරුදු බිලියන ගානකට කලින් වලංගුවෙන කේන්දරයක් නේද? එතකොට අද මේ දරුවට හදන කේන්දරය වලංගු වෙන්න බෑනෙ.. මොකද මේ වෙද්දි ඒ තරු රටා ඒ තැන් වල තියනවද කියලවත් කවුරුවත් දන්නෙ නෑනෙ.. එතකොට ඒ කේන්දරයක් නිසා ඒ දරුවගෙ ජීවිතේ තියන එයා ආස කරන සමහරක් බොහොමයක් අවස්ථා ඒ දරුවට අහිමි වෙනව නේද මේ වලංගු නැති කේන්දරයක් නිසා.. මෙන්න මේ සම්බන්දව විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් කොයි වගේද කියල පුලුවන් නම් වීඩියෝ එකක් කරල දාන්නකො.. ඒක බොහෝමයක් දෙනාගෙ තියන වැරදි අවබෝද නැති කරගන්න සහ දැනුමට යමක් එකතු කරගන්න ලොකු පිටුවහලක් වේවි...❤️😊
අහ්... තව ලංකාව වගේ ගොඩක් අය මිත්‍යා දේවල් පස්සෙ දුවන රටකට විද්‍යාත්මක පැත්තෙන් මිනිස්සුන්ට ඇත්ත පහදල දීල.. හැමදාම සංවර්දනය වෙමින් පවතින රටක මිනිස්සුන්ගෙ දැනුම පුලුවන් උපරිමයෙන් උඩට ගන්න අයිය ගහන ගේම සුපිරිම සුපිරියි.. අනික මේ වගේ චැනල් එකක් 100K sub ගන්නව කියන එකත් එක අතකින් ලංකාව අධ්‍යාපනික හා විද්‍යාත්මක පැත්තෙන් ලබපු ලොකු ජයග්‍රහණයක්..❤
අයියට ජය..❤️😊
Beliatta.
Supiri aiye.aayemath mee wage video karanna.aiyata godak pin.😮
Matara 😎
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට ... Nugegoda
ඉක්මනට ලක්ෂේ කප් එක ගන්න සුභ පැතුම්
මම ගම්පහ
ගොඩක් වටින video එකක්. Thank You brother. *From Panadura*
2nd Comment ❤️
Mama nam mara thirathuru tikak dana gaththa me vedio eken thx oyata Sampath ayye
❤️🖤❤️🖤
සුපිරියක් අයියේ...! අවුරුදු ගානක ඉදන් වීඩියෝ බලන්නේ
අම්පාරෙන්❤️❤️
අයියේ අපිට ඇයි reply කරන්නේ නැත්තේ. අවුලක් නෑ. We love videokatha
සමහරවිට වෙලාවක් නැතුව ඇති බන්....
ස්තූතියි සම්පත් අයියේ අපිට දැනුවත් කරනවට. බුදුසරණයි .
ඉතිං අයියේ ඒ ඔක්කොම අපෙං ඇදෙන්නෙ කොහොමද අපි ඉන්නේ විශ්වයේ මැදද ? එතකොට මන්දාකිනි එකින් එකට ආකර්ශනය වෙන සිද්දාන්තය මොකක්ද ඇන්ඩ්‍රොමීඩා මංදාකිනියත් අපේ මන්දාකිනිය පැත්තට ආකර්ශනය වෙනව නේද?
විශ්වයට අගක් මැදක් නෑ හැම දෙයක්ම හැම දේකින්ම ඈත් වෙනව dark energy එක නිසා. හැබැයි Andromeda වගේ අපිට ලගින් තියන මන්දාකිණි ගත්තම dark energy එකට වඩා ගුරුත්වය ප්‍රභලයි. ඒකයි Andromeda එකයි Milkeyway එකයි හැප්පෙන්න යන්නෙ අනාගතේදි.
@@chinthakaruwan4786 thank you💪💪💪❤️
Superi matha oyage video balanawa vishwaya gana katha karana video walata mama harima asayi.
මේක තමයි බලපු සුපිරිම එක..ස්තූතියි .
Oyage videos patangaththda indanma balanawa ...good luck aiya..
බෞද්ධ දර්ශනය හා විශ්වය අතර සම්බන්ධය හා වෙනස දැක්වෙන vedio එකක් කරන්න ♥️♥️♥️
Come on aiya......thawa poddai 100k walata.....🥳
මොරටුව,
හැමදාම මේ වගේ වැදගත් දෙවල් අපිට කියලා දෙනවට බොහොම පින් මම TH-cam බලන්න පටන් ගත්තේ 2017 ඒ අයියගෙ time travel video serious එක නිසා මෙ වෙද්දී මම අයියගෙ හැම විඩීයෝ එකක්ම බලලා තියෙනවා. ලක්ෂයට සුභ පැතුම්
මම බලංගොඩ.දිගටම කරමු අයියේ.සුපිරි...
ආසම මාතෘකාවක්..ස්තුතියි...
mata danui me chanell eka hambune .supirima supiri ayye.digata oyath ekka innawa. good luck!!!!!!!!!!!
හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා...♥️♥️♥️
නියම වීඩියෝ එකක්
-from Mirigama
supiri aiye.kalekin pattama video ekk. aiya kiypu dewa gna hituwama dunnu ideas gna hituwama aththatama wishwaya apen hangana godak dewal tiyenwa kiyla hodta terenwa.
නියමයි අයියා හිතන්න දේවල් ගොඩක් තියෙනවා විඩියෝ එකේ 👏❤️ Kurunegala
Rathnapura - Very informative
Oyage video fatta aiye me vishwaya gena denuwath karanawata api nodanna dewal kochchara thiyanawada me loke 😱😱❤️. from batapola
Superb
Great Explanation Aiiyeh !! .......From Nugegoda
bro මේ කාලය පුරාවටම ඔයාගේ වීඩියෝ බලල ගොඩාක් දේවල් ඉගෙන ගත්ත, තවත් ඔයාට මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා. i'm from Sevanagala
සුපිරි අයියේ දිගටම කරගෙන යන්න. ඔයාගෙයි මලින්ද අයියාගෙයි දෙන්නාගෙම වීඩියෝ බලනවා හරිම ආසාවෙන්.
from Galle
2022 mewa balana mama........mechchara kal meka channel eka kohenwath link une natte ai kiyala mata hithaganna ba.............niyamai aiye............
ලක්ෂයට දැන් බොහොම කිට්ටුයි. ගොඩක් කල් ගියා උනත් මේ සබ් ලක්ශය කියන්නේ ලංකාවේ ඉන්න හොද/වැදගත් බුද්ධිමත්තු සෙට් එකක් කියල කියන්න පුළුවන්.
ජය . All the best සම්පත් අයියා.
මම පානදුරෙන් .
අපේ විශ්වය අනන්තයි විශ්වය අපි හිතනවට වඩා පැරණි ......එක ගනිය නොහැකි...දැකිය නොහැකි.....විශ්වය කොටස් 4ක් තියනවා ........සන්වරත විශ්වය , විවාරත විශ්වය ,සන්වරස්ථයි විශ්වය,විවරස්ථයි විශ්වය........එක දැන් ඉන්නේ අපි විවරත කොටසේ.......ඔබ හොදින් පැහැදිලි කරනවාට ස්තුති.....
හැබැයි සනාථ නොකල දැනුම
godak pahadiliva explain karanava. Thank You aiya
Superb brother. Very attractive. I'm very interesting to know more about universe.. Thank you. From Kelaniya.
ඔයා කරන මේ වැඩේ නම් සුපිරියි .දිගටම මේ වැඩේ කරන් යන්න.(මම හොරණින්)
අයියේ ස්ථාවර තත්ත්ව වාදය ගැන වීඩියෝ එකක් දාන්න ප්ලීස්
From: Ragama
Supiri video ekak. Godak dewal dena gaththa
සුපිරිම සුපිරි
Very educational. Many thanks.
Niro, Vancouver. Canada
Niyamai Aiye...superb....
From gampaha
අවිස්සාවේල්ල . පට්ට අයියෙ .මේ තමා මගේ ආසම subject එක. ජයවේවා.
ANURADHAPURA ❤️
Interesting aiya...👍❤️
Supper ayye...awrudu 2k thisse balanwa....mn aluthgama
ෂා සම්පත් නියමයි.ගොඩාක් කැමතියි ඔබගේ වීඩියෝ එකට
තවත් පට්ට හිතන්න දෙයක්... බොහෝම ස්තූතියි.....