HOW TO GROW YOUR HAIR EYEBROWS FAST WITH CASTOR OIL IN SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 468

  • @dilshadilsha1749
    @dilshadilsha1749 3 ปีที่แล้ว +105

    මට හිතුනා caster oli තමයි කියලා notification එක දැක්ක ගමන් හරියටම හරි , caster oli ඇත්තටම හොදයි මගෙ ඇහි බැමි කලුයි ගොඩක් තියෙනවා ඒත් ඇස් පිහාටු ටිකයි මන් කොටන් බටන් එකකින් ඇස් පිහාටු වල ගැවා දැන් ලස්සනයි ඇස් පිහාටු දික් වෙලා, ඔයාලයො ට්‍රයි කරලා බලන්න යාලුවනේ,

    • @chathumadush6581
      @chathumadush6581 3 ปีที่แล้ว +3

      කොයිතරම් කාලයක් ගාන්න ඕනද dr

    • @dilshadilsha1749
      @dilshadilsha1749 3 ปีที่แล้ว +5

      @@chathumadush6581 මන් මාස තුනක් විතර ගෑවා රෑ නිදා ගන්න කලින් dr

    • @chathumadush6581
      @chathumadush6581 3 ปีที่แล้ว +1

      @@dilshadilsha1749 👍👍👍👍

    • @shanuperera95
      @shanuperera95 3 ปีที่แล้ว

      Eye lasheswla apply krddi mix krd dr mnhri

    • @dilshadilsha1749
      @dilshadilsha1749 3 ปีที่แล้ว +2

      නෑ මන් නම් මික්ස් කලේ නෑ ඔරිජනල් caster oil use කලේ brush eken උඩු අතට පීරලා ඇප්ලයි කලා

  • @tharushavishal
    @tharushavishal  3 ปีที่แล้ว +7

    Thank you all 🥰❤️❤️❤️❤️❤️

    • @tharinduekanayake5881
      @tharinduekanayake5881 3 ปีที่แล้ว +1

      මේක බියර්ඩ් ඔයිල් එකට කවලම් කරලා ගෑවට කමක් නැද්ද

  • @tharumanaw8466
    @tharumanaw8466 3 ปีที่แล้ว +17

    තාමත් විසදගන්න බැරි උන skin problems & hair problems තීන අය reply එකක් දාන්න, මං ඒවා විසදලා දෙන්න සුදානම්.😊

    • @shawansuranjaya78
      @shawansuranjaya78 3 ปีที่แล้ว +2

      curly hair ekak tinne mata 😑 eka maintain karanna widihk kiynnko.mn konde wawana gaman inne.eth ithin konde sprin wage 😑 eka adu krnna widihk nadda

    • @prayeristhebestweapontowin2172
      @prayeristhebestweapontowin2172 3 ปีที่แล้ว +2

      Tharu ayye man tharu . Matath curl hair ekak thiyenne . Wawaganna widyak nehene . Wewenawada kiyala balaganna widyakyth nehe curl nisa .. treatment tikakui shampoo conditioner dannawanam kiyannakooo

    • @e.a.s.s666
      @e.a.s.s666 3 ปีที่แล้ว +1

      hoda bodylotion ekk kiyannako ,skin eka yellow karganna..🌸

    • @sandusandu8785
      @sandusandu8785 3 ปีที่แล้ว

      @@e.a.s.s666 ma oil ekata konde sudu wenawa kiyanne eththakda

    • @tharumanaw8466
      @tharumanaw8466 3 ปีที่แล้ว

      @@shawansuranjaya78 දැන් ඔයාට ඕනේ hair එකේ curly ගතිය නැති කරගන්න විදිහ දැන ගන්නද ?
      කොන්ඩේ වාවාගන්න හැටි දැනගන්නද?

  • @DinushaHashan
    @DinushaHashan 4 หลายเดือนก่อน +4

    රවුල වැවෙන්න කොච්චර කල් ගාන්න ඕනද මල්ලි...🙃අනික කොයි වෙලාවට වගේද use krnn one malli

  • @nilminiperera2580
    @nilminiperera2580 3 ปีที่แล้ว +14

    තැන්ක්ස් මේ දැනුවත් කිරීමට. අනේ ප්ලීස් ඔය පසු පස සංගීතේ හරි වැඩියි මල්ලි. ඔයාට ජයවේවා

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 ปีที่แล้ว +8

    සුපිරි කොල්ලක් 😄සුපිරි විදිඕ යිදිරියටම යන්න ජයවේවා බුදුසරණයි

  • @dilhanidilrukshi8821
    @dilhanidilrukshi8821 3 ปีที่แล้ว +3

    අනේ ඉතින් මේ කොල්ලගෙ හිනාව මරු හරිම හුරතල් ඇත්තටම පුතේ මමත් පාවිච්චි කරනවා ඔය තෙල

  • @d.wasanasewwandi4185
    @d.wasanasewwandi4185 3 ปีที่แล้ว +1

    Oww me oil eka gdk hodai..mage konde samnyen wawennethi kondayk..eth me oil eka mn gewa konde weuna ikmnta mage..kisima oil ek gala oluwa massage krnna hoda ne ethkota thmai konde yanne..oil ganna kalin hodta oluwa piranna eka hoda massage ek ita passe me oil eka gala balnna..hoda result thiyenwa aniwarenma..

  • @nishushani3336
    @nishushani3336 3 ปีที่แล้ว +14

    අප්පට සිරි.....අනේ ඔයාගේ හුරතලේ🤗🤗

  • @Ima2325
    @Ima2325 3 ปีที่แล้ว +5

    Eyebrows වලටයි eyelashes වලටයි නම් හොදයි කියලා දන්නවා.මම සති 3/4ක් පාවිච්චි කරලත් තියෙනවා ඇත්තටම ඒවා නම් හොදට වැවෙනවා.ඒත් කොන්ඩෙට නම් තමා use කරලා නෑ..කවුරු හරි කොණ්ඩෙට මේ එඩරු තෙල් use කරපු කෙනෙක් ඉන්නවද ?

    • @shamikanagahawatta6328
      @shamikanagahawatta6328 3 ปีที่แล้ว +2

      ඔව් මං පාවිච්චි කලා. හොදට වැවෙනවා. හැබැයි අමු තෙල් දාන්න එපා. එඩරු තෙල් පිරිසිදු පොල්තෙල් එක සමානව අරගෙන පොඩ්ඩක් රත් කරන්න. බුබුළු දානකන් රත් කරන්න එපා. ඕනෙනම් විටමින් ඊ එකක් දාගන්න. හැබැයි ඊ එක දාන්නෙ තෙල් ටික ටිකක් නිවුනම පස්සෙ. තව නානකොට තෙල් පොඩ්ඩක් වත් ඔලුවෙ නැති වෙනකන් හෝදන්න ඕනෙ. තෙල් ඔලුවෙ තියෙන්න සෝදන්න එපා. සතියට දෙපාරක් විතර දැම්මනම් ඇති

    • @fungirl6094
      @fungirl6094 3 ปีที่แล้ว +1

      Imalsha diluni oya eye brows wala caster oil witarada use kala kiynwda

    • @Ima2325
      @Ima2325 3 ปีที่แล้ว

      @@shamikanagahawatta6328 අක්කී ඔයා තෙල් බෝතලේම රත් කරලද ගත්තේ ? නැත්නම් දවස ගානේ ගාන්කොට පොඩ්ඩ පොඩ්ඩ රත් කරලද ගෑවේ..මම eyebrows ,eyelashes වලටනම් එහෙමම තෙල් එකට cotton button එකක් දාලා අරන් ගෑවේ...💕

    • @Ima2325
      @Ima2325 3 ปีที่แล้ว

      @@fungirl6094 ඔව් මම ඒවා විතරයි ගෑවේ..cotton button එකක් දාලා ඒකේ පුලුන් කෑල්ලට තෙල් ඉනුවාම සාමාන්‍ය විදියට eyebrows ,eyelashes වලට ගෑවා...

    • @fungirl6094
      @fungirl6094 3 ปีที่แล้ว

      @@Ima2325 hari tanx

  • @dewmikaveesha9356
    @dewmikaveesha9356 3 ปีที่แล้ว +5

    Thank you aiyaa ❤️❤️❤️🌷🌷🌷

  • @SanojaRuwankumari-h1v
    @SanojaRuwankumari-h1v 22 วันที่ผ่านมา

    thanks aiya 🤗

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +10

    තෑන්ක්යූ මල්ලි අද ඉදන් ගාලා බලන්න ම්.තව ලස්සන වීඩියෝ දාන්න ඔයාට සම්මා සම්බුදු සරණයි .❤️

  • @ranjithrawimal3520
    @ranjithrawimal3520 ปีที่แล้ว +2

    මේ තෙල් එක පොල් තෙල් වලට දාලා ගාන්න බැරිද?🙄🙄🙄

  • @DewmiDinusha
    @DewmiDinusha 7 หลายเดือนก่อน

    Thank you so much aiyah ❤ man edaru thel gawa oya kiwa widiyata mage konde dan galawila yanne naha.
    Konde wawilath ekka ❤🥰

    • @tharushavishal
      @tharushavishal  7 หลายเดือนก่อน

      Awww thank you ☺️

  • @layanaldeepal6129
    @layanaldeepal6129 3 ปีที่แล้ว +2

    Thankyou malliyo.. Mage konde godak yanawa. Meka use karanawa aniwaryen. 👍👍

  • @manojakarunanayake5678
    @manojakarunanayake5678 3 ปีที่แล้ว +1

    Malliyo Eveline double white cream 1 hodaida.idiryatama yanna shaktiya labewa .bs

  • @susanthilanka5077
    @susanthilanka5077 3 ปีที่แล้ว

    Uba nam maru kollo. Math video eka dakka gaman baluwa. Mata nam wadakata newei. Eth e kathawa aththa ban. Sira ubata adarei machan. Mokada math me dewal study karana kenek. Tnx bro jaya wewa...

  • @Eshuboy-i3p
    @Eshuboy-i3p 3 ปีที่แล้ว +9

    We are also waiting for you to get a lakh subs😌💙

  • @SenuHirushika-kh1lg
    @SenuHirushika-kh1lg ปีที่แล้ว +1

    Edaru thel vitharkma gavoth Auld konde ehema kadenvd Edaru thel pol thel hari vena oil ekak hari ekka mix karala gnn oned kiyannko

  • @Pra_geeth
    @Pra_geeth 3 ปีที่แล้ว +3

    First one 💥

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 3 ปีที่แล้ว +42

    විඩියෝ එක අතරේ යන මියුසික් එක නැති කරන්න පුලුවන් නම් හිදයි ඔයා කියන කිසිම දෙයක් ඇහෙන්නෙ නැහැ

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 2 ปีที่แล้ว +2

    Jameika black castro oil හොඳයි ද ?

  • @miohla
    @miohla 3 ปีที่แล้ว +3

    Aiyya where can we buy saffron from?🥺🙏🏻

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 8 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක්. Thank you. 🎉🎉🎉

  • @slk.9840
    @slk.9840 3 ปีที่แล้ว +5

    Good job. I can try it now👍👍👍❤️

  • @hettiarachchinishanthi5046
    @hettiarachchinishanthi5046 2 ปีที่แล้ว +2

    Oya lassani aiye💕 thanks me wge videos genwt apita

  • @rumalikashamini6512
    @rumalikashamini6512 3 ปีที่แล้ว +1

    Castrol oil hair 1kta apply karanavanam hot karanna onada kohomada reply me

  • @madushan4168
    @madushan4168 ปีที่แล้ว +1

    Good job brother

  • @madushan4168
    @madushan4168 ปีที่แล้ว +1

    Thank you very much brother

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 3 ปีที่แล้ว +3

    Supiri risalt eka 👍😱 puluwannam ishori walata behethak kiyannam 😳

    • @damayanthiwijerathne2645
      @damayanthiwijerathne2645 3 ปีที่แล้ว

      Hissori walata sobawika sathkarayak kiyannam.dehi gata amu ulu hal ekka thambala niwenna thiyala e wathuren oluwa hodin sodanna.kondetath hodai

  • @tharushidilsara7946
    @tharushidilsara7946 2 ปีที่แล้ว +1

    Andrea hair oil eka hodaida

  • @selvanchandran5025
    @selvanchandran5025 3 ปีที่แล้ว +1

    Malli oya awankawama hodata kiyala denawa. Jesu pihitai ❤

  • @shawansuranjaya78
    @shawansuranjaya78 3 ปีที่แล้ว +4

    Puluwnnm kollonta use karanna puluwan hoda product gana video ekak karandooo 👀

    • @tharumanaw8466
      @tharumanaw8466 3 ปีที่แล้ว

      Monawad bro oyata dana ganna one

    • @pathumshanaka8147
      @pathumshanaka8147 2 ปีที่แล้ว

      @@tharumanaw8466 honda face kreem ekak kiyannko

    • @tharumanaw8466
      @tharumanaw8466 2 ปีที่แล้ว

      @@pathumshanaka8147 oily skin d?

    • @HOGWArts-v9l
      @HOGWArts-v9l 8 วันที่ผ่านมา

      @@tharumanaw8466 ayye sudu wenna hoda cream ekak kiyannako bleach nathi mata wayasa 16

  • @shashikalasewandi6586
    @shashikalasewandi6586 3 ปีที่แล้ว +3

    Thanks malli ❤️❤️❤️❤️

  • @ThejakaMihiranga2008
    @ThejakaMihiranga2008 2 ปีที่แล้ว +2

    Thank you❤️

  • @bhagyaherath5057
    @bhagyaherath5057 3 ปีที่แล้ว +2

    Aiyyata Ikmanin subscribers la laksaya labenna kiyala man wish karanava🤗☺

  • @dinukinavodya.
    @dinukinavodya. 11 หลายเดือนก่อน

    ❤❤

  • @anuradharathnayake6351
    @anuradharathnayake6351 3 ปีที่แล้ว +2

    මල්ලි andrea hair growth essence එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @gmpadmaperuma3798
    @gmpadmaperuma3798 2 ปีที่แล้ว +1

    Rawulata ganakota pimples daida?

  • @Wilmax-f1p
    @Wilmax-f1p 4 หลายเดือนก่อน

    රැවුල වැවෙන්න ඔයිල් එකක් නැද්ද අයියේ 🙇

  • @tashikadilshani8090
    @tashikadilshani8090 3 ปีที่แล้ว +1

    Sooo cute

  • @doctorshan3260
    @doctorshan3260 3 ปีที่แล้ว +2

    Thank u brother

  • @koushikakoushika6274
    @koushikakoushika6274 3 ปีที่แล้ว +2

    Correct 🙃🙃💁

  • @nilanila6846
    @nilanila6846 3 ปีที่แล้ว

    අනෙ චුට් මහත්තයා මම ඔඉල් එකක් හැදුවා කලුදුරු උලුසහල් පොල් ඔඉල් මෙවා ගාලා පැයකින් සොදනවා මගේ කොන්ඩෙ ඔක්කොම ගැලවෙනවා බත් ඇටයාක් වගෙ මුලින්ම ගැලවෙනවා විසදුමක් දෙන්න tanks 🙏🙏🙏🙏🤝🤝🤝🤝

  • @KawshalyaTharangani-wq1eh
    @KawshalyaTharangani-wq1eh ปีที่แล้ว

    Maru aiye.edaru thel best math use karanawa

  • @pushpalathakumari3109
    @pushpalathakumari3109 2 ปีที่แล้ว

    Oba thuma kondaya witharada hada karanne leedis muhuna hada ganwanne nathida karanawana godak hodayi Apita

  • @udenikonara5946
    @udenikonara5946 3 ปีที่แล้ว

    Niyamaii malliya okkotama wada oyage hinawa

  • @gmpadmaperuma3798
    @gmpadmaperuma3798 2 ปีที่แล้ว +1

    රැවුල වවාගනා පුලුවන්ද අයියේ

  • @gamingchathu6021
    @gamingchathu6021 2 ปีที่แล้ว +1

    එඩරැ තෙල් රත් නොකර නිකන් ගැවොත් එ තෙලව්තරක් වැවෙන්නෙ නැද්ද අයියේ

  • @everythingyoulike3165
    @everythingyoulike3165 3 ปีที่แล้ว +3

    I'am first

  • @shortcreations1513
    @shortcreations1513 3 ปีที่แล้ว +1

    Aiye dark spot walata karanna puluwan deyak kiyannakoo.. plzzzzz

  • @sulokshanramendran
    @sulokshanramendran 3 ปีที่แล้ว

    Aiya beard ekatath use karanna puluwanda

  • @kanchnahettiarachchi6726
    @kanchnahettiarachchi6726 3 ปีที่แล้ว +5

    මම යුස් කරන්නේත් caster oil එක ඇත්තටම හරිම හොදයි මගේ දැන් කොන්ඩේ යන්නේත් නැ

    • @nethmiwasana4305
      @nethmiwasana4305 3 ปีที่แล้ว

      Oya caster oil withakda ganne ehema nethinam pol thel walata kalawam karanawada. Caster oil gana widiya kiyannako mageth konde yanawa.

    • @hashenlakeesha1952
      @hashenlakeesha1952 2 ปีที่แล้ว

      konde yana eka nawathinawada

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 ปีที่แล้ว

    Caster oil walt konde sudu wenwd

  • @mangalikakumari1255
    @mangalikakumari1255 3 ปีที่แล้ว +20

    මියුසික් එක මල කරදරයක් .මෙලොව දෙයක් අහෙන්නෑ.

  • @sugathlal6028
    @sugathlal6028 3 ปีที่แล้ว +7

    හැමදාම බිංදු දෙක තුනක් ගෑවට අවුලක් නැද්ද මල්ලි 🤔

  • @bhashinihettiarachchi3258
    @bhashinihettiarachchi3258 3 ปีที่แล้ว

    Ane sweety malli athta tamai ne..math try karnawa ada idan..

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ ปีที่แล้ว +1

    ❤️

  • @sanduniwickramage1632
    @sanduniwickramage1632 3 ปีที่แล้ว +2

    👍👍 godak watinaw thank you very much 🤗🤗🤗🤗🤗🤗🤗

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 ปีที่แล้ว +1

    Morizon lacto cream eka gana video ekak krannko

  • @bagyagamage6746
    @bagyagamage6746 5 หลายเดือนก่อน

    thanks❤️‍🔥watina vidio ekak 😊

  • @ashanakalanka6539
    @ashanakalanka6539 2 ปีที่แล้ว +1

    එරඩු තෙල් එඩරු තෙල් කියන්නේ එකක්ද

  • @trrdfh1500
    @trrdfh1500 3 ปีที่แล้ว +3

    Oyage hama vidiyo ekakma godak wadagat 👍👍👍👍👍👍

  • @thalagalakumari2280
    @thalagalakumari2280 3 ปีที่แล้ว +5

    Peel off mask gana video ekak karanna

  • @NilushaPerise
    @NilushaPerise 6 หลายเดือนก่อน

    Godak tanks මල්ලි ඔයාට ❤❤pin jesu පිහිටයි

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 3 ปีที่แล้ว +6

    ලස්සනයි මෙවැනිම videos දෙන්න අපිට. ආ අර මියුසික් අතරට දාන්න එපා ඔයාගෙ හඩ පැහැදිලි ව ඇහෙනවා අඩුයි දන්නෙ නැහැ මට එහෙම වුනා නියමායී👌

  • @bimsarathulakshana7116
    @bimsarathulakshana7116 3 ปีที่แล้ว +3

    ane ayiye dawasak live ennako please.

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว +3

    Thank you very machines පුතා

  • @piumimadushika6421
    @piumimadushika6421 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 3 ปีที่แล้ว +4

    ලස්සනයි oya . .... ❤️❤️❤️❤️ vedeo ekat patta.. thnz malliya

  • @kanchanalakmali7208
    @kanchanalakmali7208 3 ปีที่แล้ว

    aiye mekata vitamin E capsules aply karal hair ekata aply kalata kamak nadda? please reply

  • @merinjayathilaka1782
    @merinjayathilaka1782 3 ปีที่แล้ว +1

    Thanks

  • @rasangamayu6954
    @rasangamayu6954 3 ปีที่แล้ว +1

    Castor oil walata konde sudu wenawa nattam idenwa kiyala kiyanne attakda

  • @shanukapradeep647
    @shanukapradeep647 2 ปีที่แล้ว

    කොල්ලා නම් ලස්සනයි..ඒත් ඉතිං ටිකක් කෙල්ලෙක් වගේ ඔච්චර ලස්සන ගැන හිතනවද?😁අනික ඒ හිනාව

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว +3

    Miuisik eka nisa kisi deyak ahenne ne malli. Godak wedafath vidiyo eka

  • @chamilkaswickramanayaka7373
    @chamilkaswickramanayaka7373 3 ปีที่แล้ว +2

    කුරුලෑ වලට හොද cream එකක් කියන්නකො..men එකක්

    • @wishmakalifa7060
      @wishmakalifa7060 3 ปีที่แล้ว +2

      ගෝල්ඩන් ටච් නයුහබ්‍ර්ස් අරන් ගාපන් මමත් ගෑවා තිබුන තැනක්වත් නෑ විශ්වාසෙන් කියන්නේ අරන් ගාපන්කෝ

    • @chamilkaswickramanayaka7373
      @chamilkaswickramanayaka7373 3 ปีที่แล้ว

      @@wishmakalifa7060 කොහොමද මචං ගෙන්නුවෙ..ඔන්ලයින්ද...

    • @chamilkaswickramanayaka7373
      @chamilkaswickramanayaka7373 3 ปีที่แล้ว

      @@wishmakalifa7060 එක ක්‍රීම් එකක් නේද ඔය.

    • @wishmakalifa7060
      @wishmakalifa7060 3 ปีที่แล้ว +1

      @@chamilkaswickramanayaka7373 ඔව් බන් කඩෙන් ගිහින් ඉල්ලපන් 1400යි ගාන මාත් ඕය ගෝල්ඩන් ටච් එක ගෑවේ වයස අවුරුදු 19වගේ ගෙඩි තිබුන තැනක්වත් නෑ අරන් මාස 02ක් ගාපන් බන් ගෙඩි නැතිවෙනවා ගොඩක් උන්ගේ ගෙඩි අඩුවෙනවා තෙල් සහිත සමට ගොඩක් හොදයි

    • @chamilkaswickramanayaka7373
      @chamilkaswickramanayaka7373 3 ปีที่แล้ว

      @@wishmakalifa7060 ela..thnkzz bn 💙

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 3 ปีที่แล้ว +3

    කෙල්ලෙක් වගේනේ ❤️❤️❤️❤️

  • @TK-iq3by
    @TK-iq3by ปีที่แล้ว +2

    සුපිරි

  • @Eshuboy-i3p
    @Eshuboy-i3p 3 ปีที่แล้ว +5

    😌💙

  • @chathumadush6581
    @chathumadush6581 3 ปีที่แล้ว

    මල්ලි මේක කොයිතරම් කාලයක් පාවිච්චි කරන්න ඔනද

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +1

    Thank you

  • @maneeshagarusinghe9749
    @maneeshagarusinghe9749 3 ปีที่แล้ว

    Last month Giveaway results??

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp 3 ปีที่แล้ว +1

    Caster oil ratkaralada ganna ona oluwa

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali9125 3 ปีที่แล้ว

    Malli bele beauty eken onama beauty product ekak genwaganna puluwanda ?

    • @tharushavishal
      @tharushavishal  3 ปีที่แล้ว

      ekanam hariyatama danne na ahala balanna one

  • @kumarihassan7885
    @kumarihassan7885 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මල්ලි මට දැනගන්න පුළුවන් එ⁣⁣ඬරැ තෙල් කොන්ඩ ගාපුවම කොන්ඩ සුදුවනවාද මල්ලි එකට පිලිතුරක් දෙන්න

    • @tharushavishal
      @tharushavishal  3 ปีที่แล้ว

      na de

    • @නිසන්සලාඋදයන්ගනි
      @නිසන්සලාඋදයන්ගනි 3 ปีที่แล้ว

      @@tharushavishal තනිකැ ගැවොත් සුදු වෙනවා තව තෙල් වර්ගයක් කවලම් කරලා ගාන්න

    • @නිසන්සලාඋදයන්ගනි
      @නිසන්සලාඋදයන්ගනි 3 ปีที่แล้ว

      තව තෙල් වර්ගයක් කවලම් කරලා ගන්න පැය දෙක තුනකට වඩා ඕලුවේ තියා ගන්න එපා

    • @slk.9840
      @slk.9840 3 ปีที่แล้ว

      Matath danaganna one aka. Sudu weida

    • @e.a.s.s666
      @e.a.s.s666 3 ปีที่แล้ว

      Mn edaru thel witharak use kala
      konde sudu une nm na..
      hodata konde wawuna..❤

  • @ericfernandz4490
    @ericfernandz4490 3 ปีที่แล้ว +3

    Nose exercises gana video ekak karanna

  • @twerkd9210
    @twerkd9210 3 ปีที่แล้ว +5

    😍😍😍😍

  • @nadeekalowe6498
    @nadeekalowe6498 3 ปีที่แล้ว +4

    ලස්සන මල්ලි .grazie mille ❤️❤️❤️❤️

  • @isankamaduwanthi1675
    @isankamaduwanthi1675 2 ปีที่แล้ว

    Adaru oil walata Konde idenawalu

  • @danubandara806
    @danubandara806 3 ปีที่แล้ว

    Rewla wewenna gaala kohomada sadanne.koi welawatada ganne

  • @sriyaniwijesekara3506
    @sriyaniwijesekara3506 3 ปีที่แล้ว +4

    Video එක හොඳයි.ඒත් music 1නිසා කිව්ව දේවල් ඇහුනෙ නැහැ

  • @doladola4890
    @doladola4890 3 ปีที่แล้ว

    Thanks.malliyo......godak.hodI.kiyala.den.awa.lassani......theruwan.saranai..

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 ปีที่แล้ว +3

    යිෂ් හොරි වලටත් බෙහෙතක් කියලා දාන්න 😄😄👍

  • @chamaranuwan9470
    @chamaranuwan9470 3 ปีที่แล้ว +2

    💓💓

  • @yohanmichelle3074
    @yohanmichelle3074 2 ปีที่แล้ว

    මේ එඬෙරු තෙල් කොන්ඩෙට ගාන්නේ නාන්න කලින් ද?

  • @ranidu5940
    @ranidu5940 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @e.a.s.s666
    @e.a.s.s666 3 ปีที่แล้ว +1

    oilve oil ekka castor oil mix karala gawata kamak nadda..
    kiyannakoo.

    • @tharumanaw8466
      @tharumanaw8466 3 ปีที่แล้ว

      Olive oil walata konde thaba wenna balanawa

    • @e.a.s.s666
      @e.a.s.s666 3 ปีที่แล้ว +1

      @@tharumanaw8466 hari aiye
      thanks 🌸💗

    • @tharumanaw8466
      @tharumanaw8466 3 ปีที่แล้ว

      @@e.a.s.s666 welcome sis

  • @thakshinuwan8644
    @thakshinuwan8644 3 ปีที่แล้ว +4

    Adath video eka maru ❤️❤️❤️

  • @shehanperera1118
    @shehanperera1118 3 ปีที่แล้ว +1

    Aiye fair and lowly facewash ekai fair and lowly cream ekai hodida use kranna

    • @tharushavishal
      @tharushavishal  3 ปีที่แล้ว +2

      apoo don’t use dr epaaa

    • @shehanperera1118
      @shehanperera1118 3 ปีที่แล้ว +2

      @@tharushavishal hm thank you අයියෙ ඒත් dan ගොඩාක් kal idan use karanava එතකොට මොකද කරන්නේ eka paarama navaththuvata kamak badda

    • @shaniwathsala3864
      @shaniwathsala3864 3 ปีที่แล้ว +2

      Thank you so much dr

    • @tharumanaw8466
      @tharumanaw8466 3 ปีที่แล้ว +1

      Math kiwwa neda bro try karanna epa kiyala 🤔🤦‍♂️

    • @shehanperera1118
      @shehanperera1118 3 ปีที่แล้ว

      @@tharumanaw8466 ow kiwwa thamai eeth man thavath thundenekugen ahawwa eyala kiwwa අවුලක් na kiyala mokatath danaganna eka hodai ne ekai ahawwe , eka nemei oyata පුළුවන් මට උදව්වක් කරන්න