තමන් හිතනපතන ආකාරයට දේවල් ලබාගන්නේ කෙසේද welimada saddaseela theru.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 33

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏

  • @asddffggggghhh
    @asddffggggghhh 4 หลายเดือนก่อน +11

    දන්න කෙනෙක් ඉන්නවා නම් අපේ හාමුදුරුවන්ගේ දුරකථන අංකයක් හොයලා දෙන්නකෝ අනේ ගොඩක් පින් .ඔබ වහන්සේ දෙන අවවාද අනුශාසනා අපේ තරුණ ජීවිත වලට ලොකු පිහිටක්

    • @asddffggggghhh
      @asddffggggghhh 4 หลายเดือนก่อน +4

      එහෙම නැත්තම්.අපේ හාමුදුරුවන් වහන්සේ ඉන්න තැනක ලිපිනයක් හරි හොයලා දෙන්නකො.මට ලොකු ප්‍රශ්නයක් තියෙනවාද ඒ ප්‍රශ්නෙ නිස මන් මානසිකව වැටෙනවා මන් දන්නවා මට සෙනසීම ලැබෙන්නෙ මගේ බුදු පියානම් වහන්සේගේ බුදු බලයෙන් විතරයි අනේ මට පිහිට් වෙන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

    • @ThiliniDodangoda
      @ThiliniDodangoda 4 หลายเดือนก่อน +2

      Me ine walimada saddasila hswamin wahanse.wada ine polgahawela mahamewna asapuwe.

  • @WniroskaNirosia
    @WniroskaNirosia 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු 🌻🌻🪷🪷🌸🌸🌼🌼 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා මාගේ කකුල සුවපත් වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🌻🌻🪷🪷🌼🌼

  • @SriyaniChandrika-rf4mm
    @SriyaniChandrika-rf4mm 4 หลายเดือนก่อน

    ඇත්තටම ස්වාමීන් වහන්ස ,
    ඔබ වහන්සේගේ බණ අහන්න පටන් අරන් මාස දෙකක් විතර ඇති .පුදුම විදිහට හිත හදාගන්න පුළුවන් වෙනවා.මුහුණ පැහැපත් වෙනවා .නිතරම දන් දෙන්න හිතෙනවා .
    ඔබ වහන්සේ ට මෙවැනි දහම් ප්‍රචාරයන් සඳහා තව තවත් ශක්තිය ,වාසනාව,දීර්ගායුෂ ලැබේවා .සාධූ .සාධූ .සාධූ .

  • @erandithennakoon1896
    @erandithennakoon1896 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @raveenrandula4107
    @raveenrandula4107 4 หลายเดือนก่อน +2

    Theruwan saranai හාමුදුරුවනේ
    ඔබ වහන්සේ ට පිං

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ........වැදගත් දහමි කරැණු කියලා දෙන ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා සාදු සාදු සාදු .......

  • @RajaRaja-w4o
    @RajaRaja-w4o 4 หลายเดือนก่อน

    Sadu sadu budu sarani siyalu sathwayanta budu saran 🧘🧘🧘🧘🧘

  • @APDILHANI
    @APDILHANI 2 หลายเดือนก่อน

    පිං වත් ස්වාමින් වහන්සේටත් විඩියෝව සකසපු සියලු දෙනාට මෙි පිං සසර ගමනට හේතු වෙිව.🙏🙏🙏..සාදු සාදු සාදු .

  • @RossKaka-t3w
    @RossKaka-t3w 4 หลายเดือนก่อน +1

    ❤❤ඔබ වහන්සේට පින් සිදු වේව❤❤

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @srilalthilakarathna4815
    @srilalthilakarathna4815 4 หลายเดือนก่อน

    Theruwansaranayi ape hamuduruwane.Apita watina daham karunu kiyala dena oba wahanseta godak pin

  • @RasikaWejesinha
    @RasikaWejesinha 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ... 🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌸🙏🙏🌸🌸 oba wanseta mage namas karaya weva watina darma desanavak

  • @pathirageperera9990
    @pathirageperera9990 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @SaduniNisansala-g5q
    @SaduniNisansala-g5q 4 หลายเดือนก่อน

    සාදු

  • @MalarMalar-q9j
    @MalarMalar-q9j 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲

  • @DMDayawathi-q8h
    @DMDayawathi-q8h 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahansege dahrma desana same eakak me harryma watinAwa ape suwamin wahansa site samadigatha wenawa wage denenawa suwamin wahansa sadu sadu sadu oba wahansetath loku suwamin wahanstath niduk Nirogee deergausa labewa labewa labewa me dahrma desanawal asana pina mata de niwan awaboda ya pinisama hethu wasana wewa sadu sadu sadu lakwasi lokawasi siyaluma denatama dahrma awabodaya lebewa sadu sadu sadu

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @dharmasena2550
    @dharmasena2550 4 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @Nagienageetharu
    @Nagienageetharu 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @UshaRajapaksha
    @UshaRajapaksha 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏

  • @PangngnaVimukthi
    @PangngnaVimukthi 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @pramindichamathka6503
    @pramindichamathka6503 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiranishirani6102
    @shiranishirani6102 4 หลายเดือนก่อน

    TAruvan. Saranai. Hamudurubanai

  • @MilanShashika
    @MilanShashika 4 หลายเดือนก่อน

    Matath ape hamuduruwanta katha karanna ona .mage putha abadithawa inne.mata puthage sasara gamana wenas karanna ona.ape hamuduruwanta katha karala me dewal hari vidihata karana akaraya ahaganna ona.pinsidda wenawa hoyala dunnoth.b.s

  • @IsuruDissanayake-c5g
    @IsuruDissanayake-c5g 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RossKaka-t3w
    @RossKaka-t3w 4 หลายเดือนก่อน

    🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sagarasameera2619
    @sagarasameera2619 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sljokermax8764
    @sljokermax8764 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @FaiyarikaShamini
    @FaiyarikaShamini 2 หลายเดือนก่อน

    🙏🙏🙏