දකින්නට අමාරු "කස්සප" ඇතා හමුවූ හැටි ( Tracking the elusive tusker)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Tracking the elusive tusker named Kassapa in the villages of Bundala
    This is our latest adventure where we’ve discovered the hidden beauty of Bundala National Park and its surroundings. We also showcase the rural life near the forest. We are always contributing to preserving this valuable wildlife heritage. Please help us raise awareness about the importance of these animals for everyone. Thank you.
    #elephants #wildlife #animals #wildlifedocumentary #wildsrilanka #srilankaelephant #srilanka #bestvideo2024 #travel
    දකින්නට අමාරු "කස්සප" ඇතා හමුවූ හැටි.
    බූන්දල වන උද්‍යානය සහ ඒ අවට රහසේ සැරිසරණ තවත් ලස්සන අතෙන් සොයා ගිය අපගේ නවතම චාරිකාව මෙයයි. එම වනාන්තර අසල ඇති ග්‍රාමීය ජනජීවිතය පිළිබඳ වත් අපි පෙන්වා සිටිනවා. මේ වටිනා ඇත්පරපුර රැකගැනීමට අප හැමවිටම දායකත්වයක්‌ දක්වනවා. ඔබත් මේ සතුන්ගේ වටිනාකම සැමටම පෙන්වා දෙන්න. ස්තුතියි 🙏🏻
    ジャングルの村で非常に珍しい象を探しています。 #ぞう
    #elephants #wildlife #animals #wildlifedocumentary #wildsrilanka #srilankaelephant
    Protect wildlife, Saving endangered animals, elephant in musth,
    #elephantattack #srilankanwildlife #wildlifeprotection #nature #wildsrilanka #srilankatravel #adventure #tusker #trending #viralvideo #animals #wildelephants #wildanimals elephants crossing road, wildlife photography, elephant family, nature conservation, , herd behavior, wildlife watching, eco-tourism, animal migration, majestic elephants. elephants , elephant watching wildlife wild elephants Sri Lanka jungle adventure trending viral animal elephant herd natgeo wildlife photography elephant attack Indian wildlife Asian wildlife #wildlifephotography #naturedocumentary #animalkingdom #planetearth #explorenature
    You can SUBSCRIBE to see more videos like this www.youtube.com/ @WildTrailsandTalesbySara
    related video
    දීඝාභය ඇතා සොයා මහවිලච්චියේ දැවැන්ත මෙහෙයුමක් (Quest of the elusive tusker, Deegabhaya) • දීඝාභය ඇතා සොයා මහවිලච...
    My Facebook page / saranga.d.dealwis www.facebook.c...

ความคิดเห็น • 61

  • @asokakularathne5653
    @asokakularathne5653 วันที่ผ่านมา +1

    හරිම දුර්ලභ දසුන් පෙළක්...ඔයාලා නිසා අපි හැමෝම සතුටින් බලනවා..ඔයාලා හැමෝටම ස්තුති ❤❤❤❤❤

    • @WildTrailsandTalesbySara
      @WildTrailsandTalesbySara  วันที่ผ่านมา

      බොහොම ස්තුතියි අදහස් වලට 🙏🏻❤️

  • @filishiyailankoon705
    @filishiyailankoon705 5 วันที่ผ่านมา +7

    අපේ ඉදිරි පරපුර සඳහා මේ සතුන් ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙලක් අව ශ්‍යයි මේ දුර්ලභ දසුන් ගෙනාවට ස්තුතියි

    • @WildTrailsandTalesbySara
      @WildTrailsandTalesbySara  5 วันที่ผ่านมา +2

      දහස්වලට බොහොම ස්තුතියි ❤🙏🏻

  • @WildTrailsandTalesbySara
    @WildTrailsandTalesbySara  5 วันที่ผ่านมา +7

    අන්තිම වෙනකම් බලල ඔබේ අදහස් කියන්න

  • @WildTrailsandTalesbySara
    @WildTrailsandTalesbySara  5 วันที่ผ่านมา +3

    හැමෝගේම දහස්වලට බොහොම ස්තුතියි ❤🙏🏻

  • @WildTrailsandTalesbySara
    @WildTrailsandTalesbySara  3 วันที่ผ่านมา

    Thank you so much everybody 🙏🏻

  • @yalodhara
    @yalodhara 5 วันที่ผ่านมา +3

    Nice video maccho. Keep the good work going. ❤❤

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 5 วันที่ผ่านมา +4

    ඇත්තටම සුපිරි

    • @WildTrailsandTalesbySara
      @WildTrailsandTalesbySara  5 วันที่ผ่านมา

      @@nadeeshanlahiru7870 බොහොම ස්තුතියි ❤️

  • @DDdhalaldjdskalalllllks
    @DDdhalaldjdskalalllllks 5 วันที่ผ่านมา +3

    ඇත්තටම මේ මාම කියන දේ හරි රක්ෂිත ඇතුලෙ අවසරයක් ඇතුව ගොවින්ට වගා කරන්න (සුලු බෝග ) දුන්නනම් වගව අවසානයෙ ඉතිරි වෙන දේවල් අලින්ට කන්න පුලුවන් අපේ පැතිවලත් ගොවියන්ගෙ අදහස ඕකම තමා අපි ගල්ගමුවෙ අලින්ගෙන්නම් කිසිම අඩුවක් නෑ

    • @WildTrailsandTalesbySara
      @WildTrailsandTalesbySara  5 วันที่ผ่านมา

      @@DDdhalaldjdskalalllllks ඔයාගේ අදහස් වලට බොහොම ස්තුතියි ❤️

  • @priyadarshaniranasinghe3309
    @priyadarshaniranasinghe3309 5 วันที่ผ่านมา +1

    Amazing video ❤

  • @ujjainiganguli4043
    @ujjainiganguli4043 5 วันที่ผ่านมา +1

    Soo Beautiful ❤

  • @priyadarshaniranasinghe3309
    @priyadarshaniranasinghe3309 2 วันที่ผ่านมา +1

    ❤❤😃👍🏻

  • @hfv2751
    @hfv2751 5 วันที่ผ่านมา +2

    Ane a asarana kassapawa raka ganna mokak ho wada piliwelak karanna pathum aiyye
    Oyalata godak pin video akakin hari me watina ape rate sampath dakinna salasuwata🙏
    Kassapa wasthuwe ❤
    Thunuruwane asirwadaya siyalu deviyange rakawaranayana labewa oyata manika 🙏❤️❤️❤️❤️❤️🇦🇪

    • @WildTrailsandTalesbySara
      @WildTrailsandTalesbySara  5 วันที่ผ่านมา

      දහස්වලට බොහොම ස්තුතියි ❤🙏🏻

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @wasundaramadubhani
    @wasundaramadubhani 5 วันที่ผ่านมา +2

    ජේසු පිහිටයින් දීර්ඝායුෂ ලැබේවා♥️✝️🙏🇮🇱♥️♥️♥️

  • @roshanindika2462
    @roshanindika2462 2 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍

  • @SanjeewaJayasinghe-d7d
    @SanjeewaJayasinghe-d7d 5 วันที่ผ่านมา +1

    Video eka niyaaamai..e unata me thana gana kiwwa namm hodai..

    • @WildTrailsandTalesbySara
      @WildTrailsandTalesbySara  5 วันที่ผ่านมา +1

      @@SanjeewaJayasinghe-d7d බොහොම ස්තුතියි අදහස් වලට. ඇතුන් ගෙ ආරක්ෂවට ඉන්න තැන දාන්න එපා කියලා සමහරුන්ගේ මතයක් තියනවා. නමුත් අලි ඇත්තු ඒක ප්‍රදේශයක දින කිහිපයකට වඩා රැඳෙන්නෙන නැහැ. මම කොහොමත් වීඩියෝ දාන්නේ උන් එතනින් ගිහින් ටික කාලයකට පස්සේ.

    • @SanjeewaJayasinghe-d7d
      @SanjeewaJayasinghe-d7d 5 วันที่ผ่านมา +1

      Attha Eke kathawe attack thiyenawa..thaman vitharak ass walin dakinna kamathi,anith minissu dakala e sundaratwya widinata akamathi ayath innawa..

  • @KgdcGdx
    @KgdcGdx 5 วันที่ผ่านมา +2

    🐘❤

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi 5 วันที่ผ่านมา +5

    දකින්නට.අමාරු කස්සප ඇතා ගැන තොරතුරු අපට ගෙන ආ.
    ඕබට ස්තුතියි අලින් ගේ ජිවිත රැකගැනිමට ඔබ පැවසු ලෙස ඉක්මනින් වැඩපිලිවෙලක් ගෙන්නට වෙනවා එත්! කවදා විසදුමක් ලැබෙයිද? ගමින් ගමට කන්ඩායම් සැදි ආරක්සා වක් තමන් විසින්ම හදාගත්තානම් හොදයි නේද .

    • @WildTrailsandTalesbySara
      @WildTrailsandTalesbySara  5 วันที่ผ่านมา

      වටිනා අදහස්වලට බොහොම ස්තුතියි ❤🙏🏻

    • @NirupaKrishanthi
      @NirupaKrishanthi 5 วันที่ผ่านมา +1

      @WildTrailsandTalesbySara 🙏යහපතක්මවේවා

    • @WildTrailsandTalesbySara
      @WildTrailsandTalesbySara  5 วันที่ผ่านมา

      @NirupaKrishanthi ❤️🙏🏻

  • @hfv2751
    @hfv2751 5 วันที่ผ่านมา +1

    Dan ethin raa una ali newei bali thama balanna wenne😍

  • @nilangaranatungavideograph2277
    @nilangaranatungavideograph2277 5 วันที่ผ่านมา +1

  • @KumaraKuma-kq8ww
    @KumaraKuma-kq8ww 4 วันที่ผ่านมา +1

    නියමට ගියා සූට් එක 😅

  • @archietde
    @archietde 5 วันที่ผ่านมา +2

    හේන් කරා කියමුකො දැන් ඉන්න මිනිස්සු ඒ තරම් මානුශීය නෑ.අලි එනවා කියලා කරන්ට් අදිනවා වෙඩි තියනවා එහෙම එකේ මන් හිතන් නෑ හේන් කරන්න දුන්නම අලි ගම් වදින එක නවති කියලා.අලි කෑම හොයන් නන් ගම් වදින්නේ මන් හිතනවා කෑලෑ වල ඉක්මනට වැවෙන තණකොළ ජාති බීජ විසුරුවා හැරීම,වගේ දේවල් හොදයි කියලා

    • @WildTrailsandTalesbySara
      @WildTrailsandTalesbySara  4 วันที่ผ่านมา

      ඔබේ අදහස් වලට බොහොම ස්තුතියි 🙏🏻

  • @SanjeewaTevelvideo
    @SanjeewaTevelvideo 5 วันที่ผ่านมา +1

    ජයවේවා yaluwane ape pAththeth enna sab ekak dala punchi udauwak karala yanna apenuth uparima සහයෝගය

    • @WildTrailsandTalesbySara
      @WildTrailsandTalesbySara  5 วันที่ผ่านมา

      @sanjeewavideo296 බොහොම ස්තුතියි ❤️

  • @charakalahiru2705
    @charakalahiru2705 5 วันที่ผ่านมา

    කස්සපයා දකින්නට එච්චරටම අමාරැ නැහැ ,ඕකා සී අයි ඩී එක ඉස්සර පදිංචි වෙලා ඉන්නෙ 😂😂

  • @kasuntharanga-to2km
    @kasuntharanga-to2km 5 วันที่ผ่านมา

    Atha keyala wanadawal pananna

  • @GamunuSuranga
    @GamunuSuranga 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤😂😮😅😊🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 5 วันที่ผ่านมา +1

    🇨🇦🇱🇰🐘❤️😊😍😇🥰💯🔥👌👍🐘🙏

  • @WildTrailsandTalesbySara
    @WildTrailsandTalesbySara  3 วันที่ผ่านมา

    don't miss this video th-cam.com/video/a48_8cUJC9U/w-d-xo.htmlsi=zetFsG2SBJZ4_9WN

  • @apcmp1048
    @apcmp1048 3 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @priyadarshaniranasinghe3309
    @priyadarshaniranasinghe3309 4 วันที่ผ่านมา +1

    ❤❤❤