Mehema issra nn ODI series ghuwe boho vita 5 match series 🤔 Ethkota ground 2, 3ka ghuwa Eg : - Dambulle 2i , Pallekele 2i , Anthima 1ka R premadase ae wge. Dn ODI Cricket eke match 3kta wda loku series ghn na , Ape thiyennema ground 3k withra ne ethkota ithin match eken match 1kta wena venues wla ghn na , wiyadamath wadi ne.
අපි අන්තිමට Asia වලින් පිටත Sena වල ODI match 1k දිනල තියෙන්නෙ 2016 di , ODI series 1k දිනල තියෙන්නෙ 2014 di. අන්තිමට Sena වල T20i series 1k දිනල තියෙන්නෙ 2017 di. 🤔 මේව වෙනස් කරන්ඩ පුලුවන් නන් හොදයි. නැත්නන් ඉතින් හැමදාම එකම තැන තමයි.
@@nipun555 habi south Africa and new Zealand walata sapekshawa api tikak Australia wala hodai godak ewa paradila thiyenneth hodata gahala Australia tharan south Africa and new Zealand strong nathi unath
@rumaeditz4776 ehm wedk nene bn hemadama hitha hdn inn wenne kmk ne gemak deelane peradune kiyl. mon gemak dunnath paradaine match. dinannai oni pak ban unt plwnnm ai apit beri . ehm beinm ape ewun hemadama ekm thena. nz series ekath peradunot mun wedk ne diyunuwak ne .
@@watson1212wc gatt team ek newene yko nz tour ekt ynne ek terun gnin dn inn ewunt semiwath ynn plwnd harihaman bowler kenek hamba una gmn batting line up ekm iwri ape ettatm improve welad blnn plwn me series eken tm
ub kiyn ek hri eth ape unt ethkot kawadd exp enne ? 22 idn ekdigt ghn aapu ewunt den exp thiyenw hem ekaama wage 30 plus match ghl tiyenne . aus nz ground wlth un match ghl tiyenne thamath exp netnm itin kawad lebennad exp. un waasiya gattata ground wl api denagann one ghnn anik ewunt plwnnm ai apit beri ehm beinm itin kisi improvement ekak nene. pak ewunut honndt perform krnw unge aluth un away series wl exp koind unt. ape ewunt ek hond bowler kenek hambuna gmn batting lineup ekm iwri
@rumaeditz4776 Ethkota conditions wltth lokuwata adjust wenda ba , ape nn series 1k gaththoth match 3ma ghnne 1kama venue eke ne , meke match eken match 1kta wens wenwa.
සුබ පතමු අපෙ කොල්ලන්ට මෙ තරගාවලිය හොදින් ඉවර කරන්න අලුත් අවුරුද්ද ජයග්‍රහිව අරබන්න 😊😊❤
Thank you vidu❤
පරදිනකොට නම් දුකයි.ඒ වගේම හිතට තරහකුක් දැනෙනවා ඒ වෙලාවට.ඒත් ඒවා අළුත් match එකක් පටන් ගත්තහම අමතක කරලා අපේ කොල්ලන්ට සහා අපේ රටට ජය ප්‍රාර්ථනා කරන්නෙ හදවතින්මයි.කුහක සෙට් එකක් ඉන්නවා හැමදාම රටට කෙලවෙනකල් බලාගෙන.ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ විදූ.හැමදාම වගෙ අපි අපේ රටට කොල්ලන්ට ජය ප්‍රාර්ථනා කරමු.
❤
🇱🇰🇱🇰🇱🇰
මල්ලී මෙහෙ මේ දවස්වල ලංකාව වගේ රස්නෙයි.......early summer නිසා තවමත් bouncy & fast වෙන්න පුලුවන් ටිකක්. Look forward to cheering our team....🎉️🎉️
❤ from Hamilton. NZ.
රට පෙන්න පෙන්න ගහන්න හදන්නෙ.... කෝම හරි කොල්ලො ටික ගේමක් දෙයි ❤🎉🎉❤
Gd evening vidu & everyone !
ජයග්‍රාහී දවසක් !
මැච් දිනත් පැරදුනත් cricket වලට ඇත්තටම ආදරේ අය කවදාවත් ඒක අතහැරියේ නෑ ❤️
රීච් වැඩි කර ගන්න දගලන උන් තමා බොරුවට කයිවාරු ගහන්නේ 😂
සිරාවටම
වටේ යවලා අරිනවා ඇරිල්ලක්,
හොම්බවල් සමතලා කරලා නතර කරන්නෙ.
Winter එකනම් සීතලේ ගල් කරලා ගනියි
ehettA sammer
Witer koheda oi me kale nz wala. Full summer eka 😂😂
උබලා රටෙන් පන්නලා දාන්න ඕනෙ බන් උබ ලන්කාවෙද
Match win predictable 🏏
T20
1T20-lost
2T20-lost
3T20-win(තෙත් කිරීම)
ODI
1-lost
2-lost
3-lost
Maybe-2nd odi win(25% probability )
13:40
Indika thotwatte 2.0
Pl pinnaya 😂
අපි කවදද මෙහෙම Match එකෙන් Match එකට ground එක change කරල series එකක් ගහන්නේ..🥺💔
එහෙනම් crowd එකත් වැඩි වේවි මැච් වලට මොකද මිනිස්සු දන්නවනේ එක මැච් එකක් තියන නිසා එක miss වුනොත් බලන්න එකක් නැහැ කියලා.. අනිත් එක මුලු series එකම එකම තැන ගහද්දී මිනිස්සුන්ට හැමදාම එන්න සල්ලි තියද..
අපේ හෝම් වල වාසිය අපි ගන්න ඕනෙ නමුත් ඒක ගන්න ව්දිහයි වැදගත් දැන් match 5 ගහනවා නම් පලවෙනි 3 දින්නොත් ඉතුරු 2 බැටින් පිච් එකක් දාලා බලන්න පුලුවන් මම 100 /100 එකග නැ සනත්ගෙ කතාවට 😒 ඩොමෙස්ට්ක් එක හදන්න ඕනෙ මුලින්ම 😒
ආයුබෝවන් පැහැදිලි කිරීම අගය කරනවා ❤
දසුන් ශානක ටීම් එකට ඇතුලත් නොවුන එක පිළිබද විස්තරයක් දෙන්න
ඇයි ලංකාවෙ ගහද්දි සීරීස් එකම , එකම ground එකෙ ගහන් නැතුව ග්‍රව්න්ඩ් 2 , 3 ක ගහන්නෙ නැත්තෙ😵💫
Eknm aththa🗿
Ipg කියන brodcatin සමාගමට පහසු නිසා
Mehema issra nn ODI series ghuwe boho vita 5 match series 🤔 Ethkota ground 2, 3ka ghuwa
Eg : - Dambulle 2i , Pallekele 2i , Anthima 1ka R premadase ae wge.
Dn ODI Cricket eke match 3kta wda loku series ghn na , Ape thiyennema ground 3k withra ne ethkota ithin match eken match 1kta wena venues wla ghn na , wiyadamath wadi ne.
@@Cryptosana168 Hodama kubure gahanne wena ewa set na bn
@@nipun555 england ekka 7 kuth ghuw
අපි අන්තිමට Asia වලින් පිටත Sena වල ODI match 1k දිනල තියෙන්නෙ 2016 di , ODI series 1k දිනල තියෙන්නෙ 2014 di.
අන්තිමට Sena වල T20i series 1k දිනල තියෙන්නෙ 2017 di. 🤔
මේව වෙනස් කරන්ඩ පුලුවන් නන් හොදයි. නැත්නන් ඉතින් හැමදාම එකම තැන තමයි.
Habai t20 match nm dinala thiyanawa 2021 Australia ekka dinna ne
@rumaeditz4776 Ae 1ka match 1k ne , 5 match series 1kka 1 weni 4ma paradila anthima 1ka dinna 2022 di , aaye 2023 NZ gihinuth 1ka match 1k dinna , Windies wldi 2021 1ka match 1k dinala thiynwa.
2017n psse match 20 gaank ghla dinala thiyenne 3i.
@@nipun555 habi south Africa and new Zealand walata sapekshawa api tikak Australia wala hodai godak ewa paradila thiyenneth hodata gahala
Australia tharan south Africa and new Zealand strong nathi unath
@rumaeditz4776 ehm wedk nene bn hemadama hitha hdn inn wenne kmk ne gemak deelane peradune kiyl. mon gemak dunnath paradaine match. dinannai oni pak ban unt plwnnm ai apit beri . ehm beinm ape ewun hemadama ekm thena. nz series ekath peradunot mun wedk ne diyunuwak ne .
@@nipun555 2023 1kanam apita series ekm dinanna tibba antim match ekath api pradune antima bolen
දුෂ්මන්තට තාම ආබාධද
T20 series එකේ නම් දසුන් හිටියනම් හොඳයි මැදපෙල වමත් 3ක් ඉන්න එක Fergason,Millen,Henry වගේ වේග පන්දුයවන්නො එක්ක අමාරු වෙනව
Vidu nokiya kiyanne apita supiri kamak set wenawa kiyala neh ? 😅
Nz bat karanakota bathing vikat akakuth ape aya bat karanakota bowling wikat akak wena siddiyak thama wenne.
අපේ කොල්ලන්ට ක්‍රීඩාවෙන් පිට තවත් අත්දැකීමක් තියනවා විදූ. ඒ තමයි නව වසර මුලින්ම දකින්නේ සමරන්නේ New Zealand ඒ අත්දැකීමත් එක්ක ජයග්‍රාහී වසරක ආරම්භයක් ලබා ගෙන එන්න කියලා අපේ කොල්ලන්ට හදවතින්ම සුභ පතනවා. ආදරෙයි SL Cricket ❤💪❤💪❤💪
@@yohansameera6104
🙏
මේක තමයි Real test 1ka , Home ground වල Doctored pitches හදල matches දිනල , Away conditions වල perform කරන්නෙ කොහොමද බලමුකො. 😅
ODI Cricket එකේ ඇත්තටම අපි improve වෙලාද කියල බලන්ඩ පුළුවන් මේ ODI series 1ka play කරන විදිහෙන් 🤔
😂😂 doctarated pitches tamai hama ratakm hadnne uba rallt bln ekekd? 😂 unuth hadanne doctorated pitches tamai😂 home series kiynne ekane 😂 api WC 2k dinl tiynw 😂unta ekakwath nane 😂😂 lankawe inneth tanikm dan lontha fan base ekak football balan un wage😂😂 mole puke
@@watson1212wc gatt team ek newene yko nz tour ekt ynne ek terun gnin dn inn ewunt semiwath ynn plwnd harihaman bowler kenek hamba una gmn batting line up ekm iwri ape ettatm improve welad blnn plwn me series eken tm
@watson1212 Uba Doctored pitches kiynne mokkda kiyla hriytma therum arn waren issella 😂
Dn Lankawa withri ooka krnne White ball Cricket eke. Issara Bangladesh kra , ehema krla wdk na kiyla therum arn un dn issrhta gihin thiyenne.
Eken unge Cricket eka hadila thiynwa dn , T20i ranking 4 inna West Indieslata ghuwa ranking 9 idn, Api kawadda anthimata Asia walin pita series 1k dinne?? 😂
දින්නත් නැතත් කමක් නෑ පැරදුනාම බැනින්න ඒත් කමක් නෑ හැබැයි ඒකෙන් ස්වයන් වින්දනයක් ගන්න එපා ,මොකද අපේ අයට ඒ පිච් වල experience නෑ ඔය ක්‍රිකට් ඔස්තාර්ලා කුබුරු පිච් කියන ඒවගෙ උන් කොර උනා මොකද අපි අපේ රටෙ පිච්වල වාසිය ගත්ත වගෙ නවසීලන්තයෙ අය( ගව පට්ටියක් )අනිවාරෙන්ම ඒ පිච්වල වාසිය ගනි.මැච් පරදිනව පරදිනව ගාන අයට මැච් බලන්න බැයිනම් නොබල ඉන්න අපිනම් මීට වඩා නෝන්ඩි උන කාලෙ ඉදන් මැච් බලනව මේව පැරදුනත් නැතත් ගානක් නෑ හොද මැච් එකක් බලන්න පුලුවන්නම් තමන්ගෙ රට සෙල්ලම් කරන මැච් බල බල ඒකම හෑල්ලු කරන උන් නිකන් පොඩ්ඩක් බලන්න එහා ගෙදර අන්කල්ගෙයි උබෙයි මූන එක වගේද කියල
ub kiyn ek hri eth ape unt ethkot kawadd exp enne ? 22 idn ekdigt ghn aapu ewunt den exp thiyenw hem ekaama wage 30 plus match ghl tiyenne . aus nz ground wlth un match ghl tiyenne thamath exp netnm itin kawad lebennad exp. un waasiya gattata ground wl api denagann one ghnn anik ewunt plwnnm ai apit beri ehm beinm itin kisi improvement ekak nene. pak ewunut honndt perform krnw unge aluth un away series wl exp koind unt. ape ewunt ek hond bowler kenek hambuna gmn batting lineup ekm iwri
විදූ ❤
Tauranga වල පොඩි spin freidly ගතියක් තියේ නේ?
1996 සිට මම මැච් බලනවා ක්‍රීකට් යනු මගේ ආගමක් වගේ.ඒ තරම් ක්‍රිකට් වලට ආදරෙයි.කවදාවත් පරදිනවා දැක දැකත් අයපත් වචන කතා කරන්නැ.යට කමෙන්ට් වල තියනවා කැට තියල කියනවාලු 6.0 කින් පරදිනවා කියල.ඔව් දිනන එක හෝ පරදින එක වෙයි.ඒත් මම පරදිනවා දැනගනත් කවදාවත් අයහපත් කමෙන්ට් එකක් දාල නැ මට ඒක ආඩම්බරයක් .
Beach volleyball වගේ beachcricket ය හැහුව නම් හරි!
ලංකාව 5ක් දිනනවෝ🥰🥰🥰🥰
😂
@slkomla3413 😅සිනාව මැච් එකෙන් පස්සෙ බලමු 😅 .නවසීලන්තය ඔවුන්ගේ හොදම ක්‍රීඩකයන් අපිටදාලා තියෙන්නෙ ඇයි.ඔවුන්ට විශ්වාසයක් නෑ ඔවුන් ගැන ඔවුන් බයවෙලා ඉන්නෙ.ඒ බයම ඇති දිනන්න.ලංකාව මේක දිනනවා.හැමෝම ක්‍රීඩාපිටියට එද්දි ලාමකයි.ඒත් ටිකකලක් ගියවිට ඔවුන් ශක්තිමත්.ලංකාවෙ අපේ ටීම් එකත් ඒකගේ.මම ලංකාවෙ කොල්ලෙක්.මම සපොට් කරන්නෙ ලංකාවෙ අපේ ටීම් එකට.කවුරු කොහොම කිවුවත් ලංකාව දිනනවා.
බලමු😂
Me series dekama ape un dinanawa....aniwa...
6 ma ගහනවා
අපේ අයට සුපිරි රිටර්න් එකක් දෙන්න යන්නෙ
video sporty lk yt channel eke live stream nadda me para
අපේ ගාල්ලේ විතරක් ගැහුවට වෙන රටවල් එහෙම නැ 😂
නවසීලන්තය වටේම යන්නේ නෑ හැබැයි. South Island එකටම තියෙන්නේ එකම එක මැච් එකයි.. ඒක තියෙන්නේත් South Island එකේ උඩම හරියේ. ඒක බලන්න යනවා 500km දුර ඉඳන්.. අනිත් ඔක්කොම වගේ North Island එකේ වටේම මිස නවසීලන්තය වටේම නෙමෙයි
Ekata ape test nam galle witharai hambantota amathakam wela
කැටතියලා කියන්න පුළුවන් විදූ grounds ගැන ඇනලයිස් කරපු තරම් ලංකාවේ ටීම් එක ඇනලයිස් කරලා නෑ කියලා 😌
කොහොමත් බලාපොරොත්තු වෙන්න වෙන්නේ ලකුණු තියෙන වේගපන්දු යවන්නන්ට හිතකර විකට් තමයි☝️
වටේ ගෙනිහින් ගහන්න යන්නේ 😂
එහෙම කියන්න බැහැ තණතීරු ගැන ඕස්ට්‍රේලියාව පසුගිය ලෝක කුසලානය දිනූවේ ඉන්දියාවේ තණතීරු ගැන හොදට හොයලා බලලා තමයි
ඔන්න අපෙ කටිිටියගෙ කොලටිය බලා ගන්න
හොදම තරගාවලිය
Apita karanna puluwa oluwen gema ghanna ona
Tough seiries😢
KUBURA ARAN YANNA PLUWAN DA....NZ WALATA
මැච් එක අපිට ෆෝන් එකෙන් බලන්න ලැබුනොත් ගොඩ. ඒ චාන්ස් එක ලැබෙයිද අපිට?
dialog viu eken plwn hebei gaanak kepenw netnm fb dunnot tm moken hri
WATHUREGAMA UNCLE COMMENTRY WALATA ARAN GIHIN NADDA? EKANAM MAHA APARADAYAK BANDULA SAMAN WATHUREGAMA KIYANNE APIWA HINASSAWANNA HARI INNA EKAMA DIAL EKA
Srilanka cricket 🏏 🏏 🏏 watteeeyannaaa assaiiiu
❤
Slip board eke catch hati mavila penawa😂😂😂
😊
Ghpn kollone❤
😮😮😮😮😮
Lonthoyo gahapallaa nethnam wedak ne
Mount Manganui
Not Mount Mangana
Kanwa okkoma😂😂
තො ලන්කාවෙද බන් 😂
විදූ හෙට Daly Does එකෙන් දෙනවද
බටහිර ඉංදීය කොදෙව්වන් බංගලියන්ට
T 20 තරගාවලිය 03-0 පරාද වීමත්
දකුණු අප්‍රිකානුවෝ පකිස්තානයට ODI තරගාවලිය 03-0 පරාද වීමත් කතා කරනවද. ක්ලාසන් අවසනාවන්තයි.
කිරි ගොවිපළවල් 6ක් දෙයි ඉතින්. 😂
අපේ උන්ට ජය වේවා ❤
❤️🫂
7:06 lankawe lontha fan base 1 hatine 😂 suddonta puca deela purudune 😂😂 football fanbase 1 wage tama toxic hattak inne dan 😂
okkom kanva ape un
අමිමපා හොද කැමක් ලැබෙයි වගේ අපෙ උන් වේගපන්දු යවන්නෝ ඉදිරියෙ පටිට ලොස් 😢
6-0 කනවා ලොවෙත් අනිවාර්යයෙන් සමහර විට එක 20ntyak ගහයි අපේ වගේ කුබුරක් හදලා කුබුරේ සෙල්ලම් කරන්නෙ නෑ මැච් ඔක්කොම අපේ උන් වගේ 😂 මොනා නැතත් කොන්දක් ඇතුව ශම්මි සිල්වගෙන් ප්‍රස්න ඇහුවා විදූ 💪🤘 අනිත් උන් වගෙ කොන්ද නවාගෙන ප්‍රස්න ඇහුවෙ නෑ 🤘
අපේ පිච් කුබුරුනම් ඒ පිච් මොනවද dairy parm ද.ඕනම රටක් ඒ රටේ තනතිලි වල වාසිය උපරිමයෙන් ගන්නව.නවසීලන්තය අපේ රට තුල තරග පරාජය උනා.
Supirima kema thama 😂😂6 kanawa 😂😂
apeth antim 1 witrak kuburak wage tibbe anith hama ekekm wi, nz apu ewage 160, 180 ghuw 😂😂😂
poddak BBL blpnko pakeer 150, 160 ghn ewata kuburu gann kalin😂😂 BBL eke ipl wage road pitchne. hama ekem 160, 150 wage yanne😅 74 allout una patan gttu gaman😂
Pala yanna
Keri watayak ne yawanne 😂
Eka nm mahansi karalama epa karawanna dapu plan ekak wage😂😂😂
@rumaeditz4776 Ethkota conditions wltth lokuwata adjust wenda ba , ape nn series 1k gaththoth match 3ma ghnne 1kama venue eke ne , meke match eken match 1kta wens wenwa.
ගහල ගහල වටේ යවයි වගේ😂🥲🥲🥲🥲😢😓
පුදුම වටයක්නෙ යවන්නෙ
❤❤❤❤❤ 0 6😂😂😂
මොකේද බන් පෙන්නන්නේ
එකක් දිනන්න බැ ගෙමක් දෙයි දිනන් බැ
අපි ඔය එකක්වත් බලන්න යන්නේ නෑ.හයම කනවා
Pduwe bln idhnko walalenne ntuv😂
Avadaned oni ?? 😂
@ ow avadane denna puluwanda
උඹලා වගේ හාල්පාරුවො නම්
නොයන එකමයි හොද
@@shashikaramanayaka8883 ලොන්තයෝ ගහන ක්‍රිකට් බලන්න යන්නේ නැ
Nz wins 6-0 or 5-1
Edge and gone
Lonthayo will lost all matches 😂
චන්දිමාල් ගත්තේ අපරාදෙ
පැතුමා හෙම ගියාද බන්
Lonthayo gahana mech 😂😂😂😂
Mech neme htto match🥴🤮
රෙදි නැතිවෙන්න කනවා මේ පාර😂
hemadama emane bn itin amuthu deyk e
❤️
❤❤