"මම ආදරය කරපු මනුස්සයා එයාගේ සතුට හොයාගත්තා, මේ දෙන්නගේ Proposal එක දකිද්දී මගේ ඇස් දෙකට කඳුළු ආවා."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 160

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 7 หลายเดือนก่อน +45

    මොන ප්‍රශ්න තිබිබන් කවිගෙ එ කතාව නම් ලොකොටම ආදර්ශයක් ඇත්තටම ආදරේ කලානම් වෛර කරන්න පලිගන්නෙ නැ..අනින් කෙනා සතුටින් ඉන්නව දකින්න පුලුවන් වෙන්න ඔනි..එ අතින් කවි ⁣මාර perfect

  • @sriyani846
    @sriyani846 7 หลายเดือนก่อน +79

    පූජිට respect කරන්න ඕනේ අනිත් මිනිස්සු වගේ රණ්ඩු සරුවල් නොවී හැම දේම තේරුම් අරන් කවීව හොඳම යාලුවෙක් වගේ ආශ්‍රය කරන එකට ගයියත් lucky පූජිත් lucky කවී දනිදුත් lucky ඔයාලා හැමෝටම සුබ පැතුම් ♥️

  • @amasha6892
    @amasha6892 7 หลายเดือนก่อน +69

    ඇත්තටම ඒ වගේ තේරුම්ගැනීමක් ආදරේයි කවී අක්කේ ජිවිතේ ගැන හරි ලස්සන විදිහට දකිනවා බනින මිනිස්සු බනිනවා ඒක වෙනස් කරන්න අපිට බැහැ ඒ මනුස්සයෙක්ගේ සතුටක් බලන්න බැහැ කුහක මිනිස්සුන්ගේ හැටි එයාලාගේ මානසික මට්ටම් ඒ මොනවා උනත් මං ජිවිතේ දැකපු ජිවිතේ ලස්සන විදිහට දකින නිහතමානී චරිතයක් කවී අක්කේ ඔයා හැමදාමත් සතුටින් සැනසීමෙන් ඉන්න එයයි එකම ප්‍රාර්ථනාව ඔවු ඔයාට ජීවිතේ ලැබෙන්න ඕනේ හොදම බැදීම මුනගැහිලා ඒ දනිදු අයියා ඒ බැදීම මට නම් මගේ විදිහට තවත් යුගයක් වෙනවා සත්‍යයයි ❤❤

  • @krishaniperera5496
    @krishaniperera5496 7 หลายเดือนก่อน +14

    පූජි කියන්නෙනම් එදා ඉඳන් අද වෙනතුරු තමන්ගෙ චරිතෙ හරි විදියට තියන් ඉන්න ලමයෙක් කවදාවත් එයාව කාවින්ද්‍යා එක්ක compare කරන්නවත් බෑ.... ඒ තරම් තමන්ගෙ චරිතෙ පරිස්සම් කරන් ආපු ගමනක් ආදරෙයි පූජි හැමදාම ගයාන් එක්ක සතුටින් ආදරෙන් ඉන්න 🫶🏻 😊

  • @බයිලොජික්දාරබයියා
    @බයිලොජික්දාරබයියා 7 หลายเดือนก่อน +147

    මේවගෙ වැදගත් හරවත් දේවල් අපිට ඉදිරිපත් කරනවට හිරු එකේ කාර්‍ය මන්ඩලය හැදි ගෑව්ලාම යන්න ඕනෙ...😊😊😊😊😊😊😊🙏

  • @Hashee00
    @Hashee00 7 หลายเดือนก่อน +42

    මේ වගෙ අද්‍යාපනික කරුනු අපිට වටහා දෙනවට හිරු නාලීකාවට බොහොම ස්තූතියි 😂😂

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 7 หลายเดือนก่อน +32

    මාර දේවල් මුන් මේ ප්‍රමෝට් කරන්නේ. . .අන්තිමට අන්දර්ස්ටෑන්ඩින්ග් කියලා තව මොනවා කරයිද දන්නේ නෑ . . .

  • @nehathennakon1144
    @nehathennakon1144 7 หลายเดือนก่อน +20

    හැමෝටම මෙතන කවීගේ හිත හොඳ විතරයි දැකලා තියෙන්නෙ පූජිට ඊට වඩා හිත හොඳක් දරාගැනීමක් තේරුම්ගැනීමක් තියෙනවා කියලා කවුරුත් දැකලා නෑ.මොකද කවී පරණ ආදරේ කරපු පෙම්වතා ගයාන් දිහා බලන් ඉන්න පුලුවන් මොකද එයාට දැන් අලුත් මහත්තයෙක් ඉන්නවා හැබැයි තමන්ගෙ දැන් ඉන්න හස්බන්ඩ් පරණ පෙම්වතිය එක්ක ගනුදෙනු කරන හැටි ආදරණීයව බලන් ඉන්න පූජනීට respect කරන්න ඕනේ ඒක මාරම මාර තේරුම්ගැනීමක් , දරා ගැනීමක්, විශ්වාසයක් , පූජනීගේ හැසිරීමෙන් හිනාවෙන් ගන්න දේවල් ගොඩයි 🥺 හැමදාමත් ඔය විශ්වාසය තේරුම්ගැනීම ආදරය තියා ගන්න Respect Poojani♥️♥️

  • @kushi784
    @kushi784 7 หลายเดือนก่อน +68

    මේ යන විදිහට පූජනි ,දනිදු එකතු වෙලා,ගයාන් ,කවී එකතු වෙයිද දන්නෑ

  • @kG-vj7tl
    @kG-vj7tl 7 หลายเดือนก่อน +70

    මාර ප්‍රශ්න තමා. මට නම් හිතෙන්නේ ගයාන් හා කවී අතර අධ්‍යාත්මිකව බැඳුනු ආදරයක් තිබී නැහැ. යාලුකමකට වඩා ටිකක් දුර දිග ගිය සබඳකමක්. එහෙම ඇතුලතින් තද බැඳීමක් තිබුනනම් තරහ නොවුනත් මේ තරම් කිට්ටුවෙන් ඇසුරු කරන්න අමාරුයි. කවීලා ගැනනම් කියන්න තාම බැහැ. නමුත් ගයාන් පූජනී අතර ඒ වගේ අධ්‍යාත්මික බැඳීමක් තියෙන බව පේනවා. කවී හොඳ ලමයෙක්. සතුටෙන් ඉන්න ලැබේවා කියා පතනවා.

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +1

      මෙතන උනේ ඒ දෙන්න ආදරේ නැතිකම නෙවෙයි . සමිතා චිරන්ත එක්ක විවහවීම ගයාන්ගේ පවුලේ අය එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ . කවී කොච්චර හොද උනත් කොයි දෙමාපියන් ද කැමති වෙන්නේ එහෙම අම්මෙක් හින්දා ඒ වගේ පවුලකට වැදගත් විදිහට උන්නු පවුලක් තමන්ගේ පුතා දෙන්න. කවී වගේ අය වෙන රටවල් ඒවා කියාගෙන සංස්කෘතිය ට බනින්නෙ එයාලගේ නාඩගම් සාධාරණයි කියන්න. හැබැයි ගුනවර්ධන පවුල එහෙම නැහැ . ඒ හින්දා තමයි ගයාන්ට කවී අත හරින්න උනේ. සමිතා හින්දා තමයි එහෙම උනේ.
      මම උනත් පෞද්ගලිකව මගේ පුතා උනත් කොච්චර සල්ලි තිබුනත් ජනප්‍රිය උනත් එහෙම අම්මා කෙනෙක් ඉන්න පවුලකට මගේ දරුවෙක් බදිනවට විරුද්ධයි.
      එහෙම නම් ඉතින් මේ ස්ංස්කෘතිය වැරදි කියලා දගලන කවීට පුළුවන් අර අප්‍රිකාවේ ගෝත්‍රික වගේ උනත් ජීවත් වෙන්න .හැබැයි ඒකට ඉතින් අදාළ සංස්කෘතිය තුල පිලිගැනිමක් තිබුනා ට එහෙම නොවෙන තැන එවැනි ඒවාට එන විරෝධය ටත් මුහුන දෙන්න වෙනවා. අරාබි සංස්කෘතිය තුල උනා නම් කොමන්ට් නෙවෙයි කරන්නේ ගල් ගහන්නේ 🤣 .

  • @nirmaladevi4023
    @nirmaladevi4023 7 หลายเดือนก่อน +49

    කවිගේ අම්මා ගෙවන්නෙත් ඒ වගේම සමාදානයෙන් නිසා ඒ ගති පැවැතුම් පරම්පරාවෙන් පරම්පරාවට යනවා.😊

    • @yashodyawithanage1412
      @yashodyawithanage1412 7 หลายเดือนก่อน +5

      Ow ekige ammath maara adarshamath wadagath dew samageta
      Denne

  • @nadeekahashini4231
    @nadeekahashini4231 7 หลายเดือนก่อน +10

    තමන් ආදරේ කල කෙනෙක්ට සතුටින් ඉන්නවා දකින්න ආස වෙන්න ලොකු හයියක් තියෙන්න ඕනී

    • @VimalaRanjani
      @VimalaRanjani 7 หลายเดือนก่อน

      තමන් මූලින්ම ආදරය කල කෙනත් ඒකතේරැමි ගන්න බැරිනම් මමනම් ඵයාටවයිර කරනවා

  • @A.D.C477
    @A.D.C477 7 หลายเดือนก่อน +2

    මම හැමදාම වගේ අද කියන්නෙත්, ලංකාවේ සතුටින්ම ඉන්න පවුල සමිත, අතුලා එයාලාගේ මුළු ෆැමිලි එකම..කියන උන් ඕන දෙයක් කියපල්ලා කියලා නැව ගිලුනත් බෑං චූං කියලා එයාලාගේ ජීවිත පට්ට ආතල් එකේ, ෆන් එකේ ගෙනියනවා 😊❤..ඒවා බල බල ලේ කෝප කරගෙන, සාප කර කර, කතා හදන අයගේ පවුල් විදෝනවා 😢 ඒක තමයි තිත්ත උනත් ඇත්ත 😂😂

  • @gsgamage7197
    @gsgamage7197 7 หลายเดือนก่อน +5

    උන් දෙන්නට දෙන්නා තාමත් ආදරෙයි බන්. ඒ වගේ අනිත් උන් දෙන්නා ඉතින් හිනාවෙලා ඉන්න එකම ලොකු දෙයක් ❤❤❤

  • @D.D.W-w7r
    @D.D.W-w7r 7 หลายเดือนก่อน +5

    පූජනී පව්.. එයා ලස්සනයි අහිංසක පාටයි.. ❤ ගය්යටත් වඩා හොද අහිංසක කොල්ලෙක් එයාට ලැබුන නම් කියලා හිතෙනවා 😊

  • @shanthidisanayake8765
    @shanthidisanayake8765 7 หลายเดือนก่อน +184

    කොච්චර බරපතල ප්‍රශ්නද මේව...හරි වැදගත්😅

    • @indrawelegedara4953
      @indrawelegedara4953 7 หลายเดือนก่อน +2

      😂😂😂

    • @mwasana6081
      @mwasana6081 7 หลายเดือนก่อน +6

      නොබල ඉදපන්කො ඉතිම් 😂

    • @YashodhaEdirimanna
      @YashodhaEdirimanna 7 หลายเดือนก่อน +1

      නොබල ඉන්න බෑනෙ...පේනවනෙ

    • @damithweerasekera7967
      @damithweerasekera7967 7 หลายเดือนก่อน

      අම්මෝ හා 😂😂😂

    • @shanthidisanayake8765
      @shanthidisanayake8765 7 หลายเดือนก่อน

      @@mwasana6081 හා

  • @niroshini15
    @niroshini15 7 หลายเดือนก่อน +27

    තරහ වෙන්න නම් කොහොමත් ඕනේ නැහැ. ඒත් මේ වගේ ලගින්ම යාලුවෝ වගේ ඉන්නේ කොහොමද?

    • @yashodyawithanage1412
      @yashodyawithanage1412 7 หลายเดือนก่อน +1

      Eka kavi gen jaana walin awith thiyenne athula ara deweni
      Ganith ekka eh ganige gedra innwa eh ganige aluth minihath iddi ithin oka mokakda😂

  • @vineethasumanasiri
    @vineethasumanasiri 7 หลายเดือนก่อน +1

    එදා වැඩසටහන හරිම ආසාවෙන් බැලුවේ පූජනී ගයාන් නිසාමයි ඇත්තටම එදා තේරුනේ පූජි කියන්නේ පුදුමාකාර චරිතයක් ඇගේ ඒ ඉවසීමට තේරුම් ගැනීමට ගොඩක් ගරු කරන්න ඕනේ හැමදාමත් මේ ආදරේ මේ විදියටම පවතී මං ආසම කරන ආදරනීයම දෙන්නෙක් තමයි ඔය දෙන්නා කියන්නේ හදවතින්ම සුබ පතනවා ආදරෙයි☺️❤❤

  • @mandela349
    @mandela349 7 หลายเดือนก่อน +6

    ඒක හරි නොර්මදා, මහරගම රෙදි කඩේට ගියානම් නිදහසේ බැනගන්න තිබුණා

  • @pradeepsanjaya805
    @pradeepsanjaya805 7 หลายเดือนก่อน +24

    නිලියෝ කියන්නේ කියන්න දේයක් නැ ඉතින් පවු අපේ ලාංකික කාලාව

  • @raviravindra889
    @raviravindra889 7 หลายเดือนก่อน +23

    Gayya looking very smart❤

  • @SanduniThathsarani-zv7db
    @SanduniThathsarani-zv7db 7 หลายเดือนก่อน +6

    මල විකාර පේන්න ඔහොම හිටියට කොහොම ඉන්නවද දන්නෑ ගෙවල් වල😅

  • @kushi784
    @kushi784 7 หลายเดือนก่อน +35

    අම්මෝ මුන්ගේ පොර ටෝක්😂

    • @Rose-xo8mx
      @Rose-xo8mx 7 หลายเดือนก่อน +1

      Socrates wage neda hrima darshanikai

  • @samudupro
    @samudupro 7 หลายเดือนก่อน +1

    මරු හැබැයි...ජීවිතේ ලොකුම ප්‍රශ්නෙ විසදුන නිසා මන් සතුටින්😊

  • @dhanushkaherath9287
    @dhanushkaherath9287 7 หลายเดือนก่อน +12

    Mona jeewitha da ane me 🤣🤣

  • @livelanka6739
    @livelanka6739 7 หลายเดือนก่อน +8

    සමිතගෙ අතුලගෙ දුවනෙ

  • @ashanilmini4239
    @ashanilmini4239 7 หลายเดือนก่อน +1

    ලස්සනයි හැමදාම සතුටින්ඉන්න

  • @SenadheeraMaddy
    @SenadheeraMaddy 7 หลายเดือนก่อน +1

    ත්‍රීසම් වැරදිත් නෑ. අවබොධය 😢😢😢❤

  • @ravilalvijewantha73
    @ravilalvijewantha73 7 หลายเดือนก่อน

    ඔයාල ගන්න උත්සාහය මම අගය කරනවා මේ සමාජය හිතනවිදිහ ඔයාලට වෙනස් කරන්න පුලුවන්, මම ප්‍රා‍ර්තනා කරනවා කවීට කවදාහරි මේ වගේම වැඩසටහනකට ඇවිත් කියන්න පුලුවන් වෙන්න කියලා... ( මගේ පොඩි පුතාගෙ තාත්ත ලොකු පුතා කියලා..)

  • @dilekasadamali1208
    @dilekasadamali1208 7 หลายเดือนก่อน +1

    කාවින්ගට ඖල් ගිහින් .. එයා කලින් ලැජ්ජ උනානේ 😂😂😂

  • @chathubhagya1808
    @chathubhagya1808 7 หลายเดือนก่อน +1

    කවින්ද්‍යාටනම් ඕවා හුරුයිනේ ඒ කාලේ ඉඳන් අම්මලා තාත්තලාගේ දේවල් හින්දා ඒ අතින් පූජි මාර Deason girl කෙනෙක් අදටත් කිසිම කැත කතාවක් අහල නැති සරල විදියට ඉන්න වැදගත් විදියට ජීවත් වෙන ... ගයාන්ට අවසානයේ ගැලපෙනම සහ හරියනම කෙනා ලැබුනු එකට හදවතින්ම සතුටුයි

  • @artistgossip8645
    @artistgossip8645 7 หลายเดือนก่อน +10

    මොනවා උනත් පූජානි හරි වැදගත්

  • @MadushaniRathbayaka
    @MadushaniRathbayaka 5 หลายเดือนก่อน

    Kavi ආදරෙයි ❤

  • @amilasilva4858
    @amilasilva4858 7 หลายเดือนก่อน +1

    ඔහොම ඔනාවට කියනවනවා කියන්නෙම ඕකුන් ඉන්නේ පට්ට මලෙන් කලින් එකා එක්ක😂

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 7 หลายเดือนก่อน +31

    අම්මගේ දූව නේ...

  • @yashodyawithanage1412
    @yashodyawithanage1412 7 หลายเดือนก่อน +2

    Mun denna ayeth set weida dnne naha meh gani maawa therum gtta kiylA😂😂

  • @yusufshahid4537
    @yusufshahid4537 7 หลายเดือนก่อน +6

    Ane palayanban yanna, kalakanni,,,, thopila thamai akin aka rooms yanne

  • @pabaluthilakarathna681
    @pabaluthilakarathna681 7 หลายเดือนก่อน +10

    Ekanam sahathika aeththa kathawak kavi..

  • @yashodyawithanage1412
    @yashodyawithanage1412 7 หลายเดือนก่อน +2

    Ow ubala comments blnna epa ubla ta ithin kohoamth kamathi
    Minissuth naha neh hitiyath inne ubala wage harak thmai

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 7 หลายเดือนก่อน

    Kavi,harima lovely ❤❤❤

  • @thilinidilrukshi-pj9uk
    @thilinidilrukshi-pj9uk 7 หลายเดือนก่อน +6

    Samithage duwane katha karala wadak naha

  • @damithweerasekera7967
    @damithweerasekera7967 7 หลายเดือนก่อน

    සමාජයේ දැවෙන ප්‍රශ්න 😁😁😁

  • @DulyaMethpahaniT.A.D
    @DulyaMethpahaniT.A.D 7 หลายเดือนก่อน +8

    Media වල කරන අතිගරු රගපෑම් කියලා තේරෙන්නේ මට විතර ද😅

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 7 หลายเดือนก่อน +9

    පූජනී පරිස්සමින් කෙල්ලේ...

  • @NilushaSakaka
    @NilushaSakaka หลายเดือนก่อน

    කවීට ගැලපෙන කෙනා ඒයා තෝර ගත්තා ගායාන්ට ඔන කෙනා ගයාන් තෝර ගත්තා ඒකායී ආවංක ආදරය ඔය හතර දෙනාට දේවී පීහීටයු

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 7 หลายเดือนก่อน

    ගැලපෙන්නේ නැත්නම් දෙන්නම කතා වෙලා වෙන් වෙන ඒක හොදයි. නමුත් අපේ රටේ 99% කරන්නේ එක්කෙනෙක් ආදරේ කරන අනිත් කෙනාව රවට්ටනවා. බොරු කියනවා. එතකොට ඇති වෙන්නේ තරහක් එක්ක වෙන්වීමක්

  • @kingpasindu9431
    @kingpasindu9431 7 หลายเดือนก่อน

    අම්ම වගේම ආදර්ශ දරුවො ගන්නව කියන එකට තවත් උදාහරන ඕන නෑ😊

  • @lililili3253
    @lililili3253 7 หลายเดือนก่อน

    Me lokaye samadanaya thami uthum danaya hodin idala api kawruth divi seriya nima karamu.❤❤❤❤❤❤

  • @methmisandanima90
    @methmisandanima90 7 หลายเดือนก่อน

    Gayan oyata galapenama kena dewiyo dila thiyenawa. A mala parissamata raka ganna.adarei dennatama.❤️❤️

  • @DilhaniKumara
    @DilhaniKumara 7 หลายเดือนก่อน +15

    Oyanm marai kavi😢❤

  • @anoshaperera4367
    @anoshaperera4367 7 หลายเดือนก่อน +5

    Respect you all, this is what you called education, still some Srilankans are very narrow minded ⚘️🇱🇰⚘️

  • @thilakabh4565
    @thilakabh4565 7 หลายเดือนก่อน

    Me හතරදෙනාම, හරිම ආදරණියයි, බුද්ධිමත්,
    ඒ ගුණ ධර්ම හැමෝම ළග නෑ ඒ අතින්
    Me හතර දෙනා ගොඩක් වෙනස්, උතුම් ගුණධර්ම පිරි හදවත්.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 7 หลายเดือนก่อน

    Aththtama aththa

  • @onikisayara751
    @onikisayara751 7 หลายเดือนก่อน

    Ane kawi dannam dewal😂😂😂 Amma wagemai. Hiru pau API hiruta adarei mun genna epa wedagath lankawata gelapen,mokada kawi hari adamnaren ratawal gen kiyanna gon kellek lankawenam ey widihata idapan meka lankawa mathaka thiya ganiw, oyalage Paula Aya wage unoth hodata thiyei

  • @SenadheeraMaddy
    @SenadheeraMaddy 7 หลายเดือนก่อน +1

    අම්මෝ මේවනෙ ප්‍රස්නෙ..😂😂😂😂

  • @SaumyaNethmini-k1o
    @SaumyaNethmini-k1o 7 หลายเดือนก่อน +2

    Kavi akki eyage thathi wagema nihathamani charithayak❤respect

  • @SadeeRathnayake-fh5lz
    @SadeeRathnayake-fh5lz 7 หลายเดือนก่อน

    අනේ ඉතිම් ලොකෙට ඔවා කියලා හරි 😅

  • @sithupini5593
    @sithupini5593 7 หลายเดือนก่อน +2

    මුන් මොන,අන්ඩර්ස්ටෑන්ඩ් උනත් අරූගෙ ගෑනි ඕක,අල්ලගන්නෙ ගෙදර ගිහින්.😂

  • @Media99-x9n
    @Media99-x9n 7 หลายเดือนก่อน

    දැන් කවුද පූජි කවුද දනියා? මොනවද අප්පා මේ නම්

  • @SadamaliSadamali-he4wc
    @SadamaliSadamali-he4wc 7 หลายเดือนก่อน +13

    😂😂😂😂පිස්සු අනේ මෙිලො රහක් නැ ජවිත මෙියාලගෙ

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 7 หลายเดือนก่อน

    රටෙිි දැවෙන ප්‍රශ්න මං කල්පනා කරනවා මට බධා කරන්න එපා 🙈🙈🙈🤔

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 7 หลายเดือนก่อน

    පූජා නි පරෙස්සම් න් මුන්දෙන්නා ආපහු හොරෙන් ලව් කරනවද මන්දා🥺🥺🥺

    • @ashvithakurera5274
      @ashvithakurera5274 7 หลายเดือนก่อน

      Gayan Dan nam pooji ta maarama adarei

  • @kmanil8689
    @kmanil8689 7 หลายเดือนก่อน +11

    හැභ එකකටම බොරුවට western country ඇද ගන්න එපා උන් එකට එක් වෙන්නෙ ලමයිගේ problem එකකදි විතරයි. එහෙම නැතිව ඔය පවුලෙ වගේ විකාර නැහැ selena,justin and helly, genifer lopez genifer garner and ben. Kanye west, Kim Kardashian and julia fox. එයාලා තම තමන්ගේ privacy තියාගෙන ජීවත් වෙන්නේ.

    • @yashodyawithanage1412
      @yashodyawithanage1412 7 หลายเดือนก่อน +1

      Mun hithan inne mun ehema krna mun suddiyo kiyla neh.

    • @maddadius1689
      @maddadius1689 7 หลายเดือนก่อน +2

      ඒ කතාව ඇත්ත machan

  • @dayanikanthi1026
    @dayanikanthi1026 7 หลายเดือนก่อน

    අනේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය.......

  • @sue4742
    @sue4742 7 หลายเดือนก่อน +1

    දූපත් වල වුන්ට මේවා තෙරෙන් නෑ. උන්ට ඕනෙ මරා ගන්න 😂😂😂😂😂

  • @Pramoth33
    @Pramoth33 7 หลายเดือนก่อน

    මේවා ඉතින් හරියන්නෙ නලු නිලියන්ටම තමා ඒකයි සීන් එක 😂😂😂

  • @ashvithakurera5274
    @ashvithakurera5274 7 หลายเดือนก่อน

    Kavita vitharada ethakota respect? Poojani? Eya Mona tharam sundara hinawakin me dewal baara gannwada balanna❤

  • @DM-Love1
    @DM-Love1 7 หลายเดือนก่อน

    අම්ම තාත්ත අයාලෙ ගියාම ළමයින්ට ඔහොම වෙන එක අහන්න දෙයක් නෙවෙයි 😂

  • @indrarani9373
    @indrarani9373 7 หลายเดือนก่อน +2

    Kavi this one for you 👍❤

  • @yashodyawithanage1412
    @yashodyawithanage1412 7 หลายเดือนก่อน +2

    Mekige amma hena adarshamath deyk neh kre

  • @nisansalachathu2523
    @nisansalachathu2523 7 หลายเดือนก่อน

    Kavi ge hitha hoda❤

  • @luneartz5250
    @luneartz5250 7 หลายเดือนก่อน +5

    Kaavinga paththakata wela nisolmane ohe balana innawa.. ara gollange kacha kathe..

  • @SudharmaWeerakoon
    @SudharmaWeerakoon 7 หลายเดือนก่อน +3

    Wena pasna naaa katha krnna
    😅

  • @GoldenSinhalaTracks
    @GoldenSinhalaTracks 7 หลายเดือนก่อน

    Gayan උබ පට්ට ලකී බං 😇

  • @vindynadeesha6084
    @vindynadeesha6084 7 หลายเดือนก่อน

    අමෝ ඒක 🙂💔

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 7 หลายเดือนก่อน

    මට තේරෙන්නෙ නෑ මේ මොනව කියනවද කියල.

    • @Roxchatzdabest
      @Roxchatzdabest 7 หลายเดือนก่อน

      About Understanding 😂

  • @deesharashini1670
    @deesharashini1670 7 หลายเดือนก่อน +23

    Munge mulu pawulama eka gei kanawane😂😂😂😂

    • @ozemdavid
      @ozemdavid 7 หลายเดือนก่อน +1

      ambo ambo 😂

  • @nipunipieris1699
    @nipunipieris1699 7 หลายเดือนก่อน

    Adare kiyane eyage sathuta gana hithana eka thama

  • @ParamiDgamage-c2n
    @ParamiDgamage-c2n 7 หลายเดือนก่อน +3

    Vikaaaraaaaaaiiiiiiiiii

  • @thiliniamarasinghe639
    @thiliniamarasinghe639 7 หลายเดือนก่อน

    Narmadata track panlda bn gula gadada😮

  • @Suneth.malinga1
    @Suneth.malinga1 7 หลายเดือนก่อน +6

    Onama kellekta ona dee denna bari nam wadak na 😂😂😂 onama danna wanneee

  • @lillyd3016
    @lillyd3016 7 หลายเดือนก่อน

    කාවිංග කල්පනා කර කර ඉන්නවා

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 5 หลายเดือนก่อน

    madu madawata thama pahara gahana nilmi ta mewa balala hadenna kiyanna nawa parapura ela kiri

  • @NaushaPriyadarshani-wk4gy
    @NaushaPriyadarshani-wk4gy 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @shanthapriya4780
    @shanthapriya4780 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanika6681
    @shanika6681 7 หลายเดือนก่อน +2

    Kaviii❤️❤️❤️❤️

  • @onikisayara751
    @onikisayara751 7 หลายเดือนก่อน

    Balannako ane meyalage gon athal edenawa😂 thamusela oyionada oya koyawanne. Meka lankawa pitaratawalwal walata gin Karagannawa owa. Sadacharayak nethi gon pisso. Wedakata ethi deyak kathakarapalla. His wachana kata nokara. Budu dahamata anuwa hediyalla waradinne nehe kawadawath

  • @DiliniMadumali-sc7yd
    @DiliniMadumali-sc7yd 7 หลายเดือนก่อน +5

  • @Suneth.malinga1
    @Suneth.malinga1 7 หลายเดือนก่อน +10

    Sapa wahana padinna hamotama ba malli 😂😂😂😂

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 7 หลายเดือนก่อน

    kavingaya sadda na 😂

  • @adithyaasmitha
    @adithyaasmitha 7 หลายเดือนก่อน

    හිරු එක කොමත් කරන්නේ අනුන්ගේ කුණු අවුස්සන එකනේ

  • @Sujitha1979-gn1zd
    @Sujitha1979-gn1zd 7 หลายเดือนก่อน +2

    WikRa deawal

  • @kaviliyanage3390
    @kaviliyanage3390 7 หลายเดือนก่อน +1

    Kavingata wadunada danne na doon gala. 🙄

  • @walasmullewimalagnana4584
    @walasmullewimalagnana4584 7 หลายเดือนก่อน +4

    😂😂😂😂😂

  • @manojvlog5856
    @manojvlog5856 7 หลายเดือนก่อน +1

    Parana watte nangI etha kota🤐

  • @anurapradeep5446
    @anurapradeep5446 7 หลายเดือนก่อน +31

    ගයියා ලකී😂 දෙකටම ගැහුවා..😂😂

    • @nirashinirashi3625
      @nirashinirashi3625 7 หลายเดือนก่อน +9

      ඔයා බලන් හිටියද ඉතින්😡

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 7 หลายเดือนก่อน

      👍❤️​@@nirashinirashi3625

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 7 หลายเดือนก่อน +12

      Oyala wage aya thamai samaje kanne.. Manasika pisso😡

    • @maashaa6231
      @maashaa6231 7 หลายเดือนก่อน +17

      තොපි වගේ උන් තමයි ගහන්න බලාගෙන love කරන්නෙ. හැමෝම උඹ වගේ කියල හිතුවද පොල් බූරුවො?

    • @vimuthulithsarapublicaccou5267
      @vimuthulithsarapublicaccou5267 7 หลายเดือนก่อน

      ​@@maashaa6231පල මොඩ hut##@.. සල්ලි වලට තමයි කෙල්ලො ඉන්නේ.. උන්ට ගහලා මදි. 😂😂😂 මෝඩ පකා තෝයි තොගේ කෙල්ලයි එක්ක ලුණුයි බතුයි කාගෙන හිගන්න වගේ love කරගෙන ඉඳපන්.. 😂😂😅

  • @champikakarunathilaka3454
    @champikakarunathilaka3454 7 หลายเดือนก่อน +3

    Mewage hemoma innawanam lankawa kochchara lassanaida

    • @yashodyawithanage1412
      @yashodyawithanage1412 7 หลายเดือนก่อน +1

      Ow ube minihai minihage kalin yalu wela hitapu ganitai hoda yaluwo wage inna deepalla ethkota lassana wei thawath

  • @indunilbandara9971
    @indunilbandara9971 7 หลายเดือนก่อน

    අම්මෝ මාරම ආදර්ශයක් නෙහ් 🤮🤮🤮🤮🤮

  • @ruwandisilvaa9739
    @ruwandisilvaa9739 7 หลายเดือนก่อน +2

    💯👍👍👍

  • @AARONSWIMS4356
    @AARONSWIMS4356 7 หลายเดือนก่อน

    Unless talks