Recondition Kella || EPISODE 28 || රීකන්ඩිශන් කෙල්ල || 17th November 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 103

  • @NavodyaFrenendo
    @NavodyaFrenendo 2 ชั่วโมงที่ผ่านมา +97

    අම්මා අසනිප වෙලා ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්තනා කරන්නඕ 😢

    • @krishi7992z
      @krishi7992z 2 ชั่วโมงที่ผ่านมา +4

      බුදුසරනින් අම්මව සනීපවෙනවා අනිවාර්යයෙන්ම 🙏🙏

    • @Shashika274
      @Shashika274 ชั่วโมงที่ผ่านมา +2

      Oyage ammata budusaranin ikmanta sanipa wenna

    • @yehanihasarangika1099
      @yehanihasarangika1099 ชั่วโมงที่ผ่านมา +1

      Suwapatma wewa

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc ชั่วโมงที่ผ่านมา

      සුවපත් වේවා..!

    • @Ahins-p5h
      @Ahins-p5h ชั่วโมงที่ผ่านมา

      ඉක්මනට සුවය ලැබේවා බුදුසරණයි

  • @Kokkeei
    @Kokkeei 48 นาทีที่ผ่านมา +5

    19:35 🙂💓අපි කවදාවත් මිනිස්සු ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න හොද නැ මෙ කතාව මරැ මාර විදියට දැනෙනවා දවසක හොද තැනකට එන්න ඕන කතාවක්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ชั่วโมงที่ผ่านมา +42

    යුරේනි චරිතය හොදටම කරනවා, වෙන කෙනෙක් ගත්ත නම් , සමහර ඇක්ටින් ගලප්පගන්න බැරි වෙයි ,

    • @sujeewagamage4839
      @sujeewagamage4839 2 ชั่วโมงที่ผ่านมา +1

      හෙලු යුරේනි උඩතියන් දගලන්න එපා

    • @harshaniwickramasinghe6156
      @harshaniwickramasinghe6156 ชั่วโมงที่ผ่านมา +1

      Over😂

  • @NimsNimsM
    @NimsNimsM 2 ชั่วโมงที่ผ่านมา +30

    ගමේ දි ගිය කතාව නම් හරි ම ලස්සනයි.....

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 ชั่วโมงที่ผ่านมา +12

    කුසල්ගෙ චරිතෙ මන් ආසයි ❤❤

  • @itsb2619
    @itsb2619 2 ชั่วโมงที่ผ่านมา +18

    චාන්දනී මහය්හ්මියගෙ ඇක්ටිංනම් සුපිරියි❤❤ තාත්වික යි❤❤

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi ชั่วโมงที่ผ่านมา +13

    උදය හදන්නෙ මේ දෙන්නව වෙන් කරවන්න හීං නූලෙන් දිය යටින් ගින්දර ගෙනිහින් 😒

  • @SherlockHolmes-im9wp
    @SherlockHolmes-im9wp 2 ชั่วโมงที่ผ่านมา +36

    ප්‍රායෝගික නැති සමාජවාදය සහ සමාජවාදීන්😢

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 2 ชั่วโมงที่ผ่านมา +43

    උදය මාර එකෙක්නෙ 😂 ඌ කුසල් ඉන්න තැන දිනූට බනිනව දිනූ ඉන්න තැන කුසල්ට බනිනව. ඌම අරුන් දෙන්න අතරෙ ප්‍රශ්න ඇතිකරල උන් දෙන්න ආපහු සතුටින් ඉද්දි ඔන්න ඔහොම හිනාවෙලා ඉන්නලු 😂 පුදුම එකෙක් තමයි ඌ

    • @VishakaMallawaarachchi
      @VishakaMallawaarachchi 2 ชั่วโมงที่ผ่านมา

      මාත් ඒක කල්පනාකලා

    • @NimashaWeerakoon-h6e
      @NimashaWeerakoon-h6e 2 ชั่วโมงที่ผ่านมา

      U mokekda.manda udaya.kiyanne

    • @ishanikumuduni7310
      @ishanikumuduni7310 ชั่วโมงที่ผ่านมา

      ​@@NimashaWeerakoon-h6e ගුරුවරයෙක් ඇත්තටම එයා ..❤ අපේ ඉස්කෝලෙ ඉදියේ...සර්

  • @mmmmm-i9b
    @mmmmm-i9b 2 ชั่วโมงที่ผ่านมา +13

    Maru ane යුරේනි කුසල්..❤❤kusalge ammath maru

  • @malimali4037
    @malimali4037 19 นาทีที่ผ่านมา +1

    කාලෙකට සරුයි කාලෙකට බොල් ඇට විතරයි

  • @piyumiweerathunga8583
    @piyumiweerathunga8583 41 นาทีที่ผ่านมา +1

    දිනුගේ චරිතේ හරි shok අනේ මම හරිම ආසයි ❤

  • @shriyanijohnson1290
    @shriyanijohnson1290 ชั่วโมงที่ผ่านมา +5

    Yureni's acting is superb. I started watching bcos of her acting

  • @neeshanishani4741
    @neeshanishani4741 2 ชั่วโมงที่ผ่านมา +7

    උදයගෙ දෙබස්නම් අන්තිමයි

  • @1Thakshila
    @1Thakshila 35 นาทีที่ผ่านมา +1

    අනේ මේ සිංහල බත් ටික කන්න මෙච්චර යුද්ධය ක් මොකටද ,,,😢😢😢

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 2 ชั่วโมงที่ผ่านมา +11

    කොහෙ බැලුවා ත් ට්ක් ටොක් කැලී😂😂😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ชั่วโมงที่ผ่านมา +19

    එහෙම් පිටින් මලවිකාරයක් බං, 😂😂😂😂, කවදාවත් හදන්න පුලුවන් ගෑනියෙක් නෙවෙයි , 👍👍👍👍👍

  • @Lifeofnushi
    @Lifeofnushi 40 นาทีที่ผ่านมา +1

    යුරේනි කියන්නෙ කතාවට පන පොවන චරිතයක්..

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj ชั่วโมงที่ผ่านมา +2

    කලන චාන්දනී kaushalya විතරයි බලන්න
    පුලුවන් දේකට තියෙන්නෙ.
    දිනූගෙන් පෙන්නන්නෙ යුරේනි, පියුමි හංසමාලි , වගේ චරිතම තමයි

  • @chathukaushalya1046
    @chathukaushalya1046 2 ชั่วโมงที่ผ่านมา +6

    උදයා තමයි හොදටම කරන්නෙ

  • @ShiromiSiriwardane
    @ShiromiSiriwardane ชั่วโมงที่ผ่านมา +2

    මං ආසම කුසල්ගේ අම්මට.

  • @DualanjaliKoralege
    @DualanjaliKoralege ชั่วโมงที่ผ่านมา +2

    Ada thamai kathawa sampurnenma balala iwara une marama lassanai mul tika nam❤❤

  • @itsb2619
    @itsb2619 2 ชั่วโมงที่ผ่านมา +2

    මාත් ඉතිං ලංකාව ට ආවම තමා අතින් කන්නෙ❤❤

  • @beautystudio495
    @beautystudio495 3 นาทีที่ผ่านมา

    😍❤

  • @anuanuu1816
    @anuanuu1816 8 นาทีที่ผ่านมา

    මං වගෙ ඔහොම නැටුවානම් ආයෙ නටන්න වෙන්නෙ නෑ ආත්මෙකට..😂😂

  • @krishperera5050
    @krishperera5050 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔච්චර ඉක්මනට කොහොමද අප්පේ ඔහොම ඉංග්‍රීසි කථා කරන්න ඉගෙන ගත්තේ? 🤔

    • @jeevanie1
      @jeevanie1 55 นาทีที่ผ่านมา

      එයාගෙ උනන්දුව ආසාව

  • @Saduni-q5q
    @Saduni-q5q 2 ชั่วโมงที่ผ่านมา +4

    අම්මෝ 😂❤️

  • @AmaKarunarathna
    @AmaKarunarathna ชั่วโมงที่ผ่านมา +1

    Maru ❤

  • @KumarPanadura-zd6cf
    @KumarPanadura-zd6cf 27 นาทีที่ผ่านมา +1

    දීනූගේ චරීතය මෙච්චර ගොන් පාට් මොකද ? නැත්තම් යුරේනීගේ රඟපෑමේ අසාර්ථකත්වයද ?? සමහර තැන්වලදී දෙබස් අප්‍රියයි ටැලන්ට් එකක් තියන ඉහලට යන්න වෙර දරණ චරිතයක් මෙච්චර ගොබ්බ විදිහකට හසුරවන එක අන්තිමයි ගමෙන් ඇවිත් නොදන්නා කම එකක් නමුත් ඒක ඔිවර් ඇක්ටින් මට්ටමට ගියාම බලන්න එපා වෙනවා

    • @Fois_x
      @Fois_x 14 นาทีที่ผ่านมา +1

      මේ නාට්‍ය ආසාවෙන් බලන්නේ යුරෙනිගේ චරිතේ නිසා..රිකන්ඩිෂන් කියන නම තෙරැම් අරන් බලන්න..සාම්ප්‍රදායික නොවි

  • @SajithRupasingha
    @SajithRupasingha 27 นาทีที่ผ่านมา

    Mt udayata gahanna hithenawa

  • @sinhala_rachana
    @sinhala_rachana 2 ชั่วโมงที่ผ่านมา +4

    udaya wge olu shodanaya karana minissunm onima neh.smhr rsswl karana thnwlth innwa oya wge 2.50 dial.

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් මේ කතාව අප්පිරියයි

  • @KumariChithra-u2k
    @KumariChithra-u2k ชั่วโมงที่ผ่านมา

    Yureni , kusal knight rider film eke action supiri

  • @ndwstark9918
    @ndwstark9918 30 นาทีที่ผ่านมา

    Ara wage papa mithrayo godak kollanta innawa. Anika ara waha seen eka nam katha wade. Achchara mahansiwela uyala 😢

  • @rukmadenisha
    @rukmadenisha 50 นาทีที่ผ่านมา

    උදයට කෙල්ලෙක් නැ jealous උදය තමයි දවසකටවත් මිනිහා

  • @RoshanAruna-ik5mf
    @RoshanAruna-ik5mf 2 ชั่วโมงที่ผ่านมา

    ගමේ කොටස් නැද්ද ආයේ😢

  • @induwejethunga5704
    @induwejethunga5704 ชั่วโมงที่ผ่านมา +1

    ඒයි මේ ගැනුන්ට බනින්න එපා

  • @Sanizdu
    @Sanizdu ชั่วโมงที่ผ่านมา +3

    වහ😂

  • @Nishshankadilsha
    @Nishshankadilsha 2 ชั่วโมงที่ผ่านมา +7

    ඇයි බන් මෙව් දේශපාලනය ගෙනත් 😂 මොන් පටු දේශපාලනය ක්ද අනික, හෙන ගොන් ,

  • @nayanakumari7476
    @nayanakumari7476 39 นาทีที่ผ่านมา

    යලුවට ජෙලස් නේද මහ ජර මිනිහෙක් ඌට රෙද්ද ඉස්සුව නම් ඔක්කොම හරි ඇති

  • @nishaminichathurika4188
    @nishaminichathurika4188 2 ชั่วโมงที่ผ่านมา +2

    කලන චාන්දනී කෞශල්‍යා ඉන්න නිසා කතාව තාත්වික වගේ පේනව.නැතුව කාස්ට් එක වෙනස් උනා නම් මේක හරිම ප්‍රායෝගික නැති කතාවක් දැන් නම්.මුල් ටික මරු.දැන් සෙට් නෑ මට නම්😢

  • @Island_girlireland
    @Island_girlireland 17 นาทีที่ผ่านมา

    E gameh rahata matath kunna asai 😭

  • @Jenitapilishiya
    @Jenitapilishiya ชั่วโมงที่ผ่านมา

    kalenage yaluwata inne cinto katawe naluwada

  • @HasiniKawindaya
    @HasiniKawindaya 3 ชั่วโมงที่ผ่านมา +1

    Hi

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 2 ชั่วโมงที่ผ่านมา +4

    දිනූ ගෙ ඇඟ පුරාම කපටි කම ...

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ชั่วโมงที่ผ่านมา

    Babata tiyanna irisiyawa😅

  • @tharuhansanee-m9t
    @tharuhansanee-m9t 4 ชั่วโมงที่ผ่านมา

  • @achinilakshika-ru5zg
    @achinilakshika-ru5zg 2 ชั่วโมงที่ผ่านมา

    Kusalge amma hri hodai

  • @muj369
    @muj369 24 นาทีที่ผ่านมา

    Pissu honthuwak wage hesirenne.
    Thamange tharama igana gaththa dawasata , dinuta thamange watinakama wedi diyunu karaganna puluwan wei

  • @yohaniyapa5820
    @yohaniyapa5820 2 ชั่วโมงที่ผ่านมา

    රෙද්දෙ කතා

  • @hansiaththanayaka
    @hansiaththanayaka 2 ชั่วโมงที่ผ่านมา

    Kusalge deshapalana katha nisa epa wenwa

  • @melanikaushalya8985
    @melanikaushalya8985 3 ชั่วโมงที่ผ่านมา

    😮

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 2 ชั่วโมงที่ผ่านมา

    MAWAK WUNATA PAHATH AHANKARA GATHI

  • @sayumigimansa3802
    @sayumigimansa3802 2 ชั่วโมงที่ผ่านมา

    Yureni nm mala kolamak

  • @amakasundi1673
    @amakasundi1673 ชั่วโมงที่ผ่านมา

    Boaring

  • @ZaZaOfficial001
    @ZaZaOfficial001 2 ชั่วโมงที่ผ่านมา

    gon nattaya

  • @sachinimaduwanthi-vw9gk
    @sachinimaduwanthi-vw9gk 2 ชั่วโมงที่ผ่านมา

    Tiktok eka chater k epa tiktok ekat hodawidiyata use k aya innawa. Tiktok karanne nattichchiyo kiyana ekanam waradi

  • @IsharaDarshanijayawardana
    @IsharaDarshanijayawardana 3 ชั่วโมงที่ผ่านมา +1

  • @peshalapela8136
    @peshalapela8136 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamodhiHansika-op5sh
    @ChamodhiHansika-op5sh 2 ชั่วโมงที่ผ่านมา +1

  • @KumaraEdirisinha-z2j
    @KumaraEdirisinha-z2j 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @PriyankaPriya-yn5dq
    @PriyankaPriya-yn5dq 59 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 2 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤