පෝන් එකෙන් බණ ඇහුවට කවදාවත් මේ උගුලට අහුවෙන්න නම් එපා | Ven Koralayagama Saranathissa Thero 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2024
  • පෝන් එකෙන් බණ ඇහුවට කවදාවත් මේ උගුලට අහුවෙන්න නම් එපා | Ven Koralayagama Saranathissa Thero 2024 | Bana deshana
    #DamPiyasa #bana #KoralayagamaSaranathissaTheroBana #dharmadeshana

ความคิดเห็น • 282

  • @SanjeewaSandakelum-ii6co
    @SanjeewaSandakelum-ii6co 10 วันที่ผ่านมา

    සාදු සාදු තෙරැවන්සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌷🌺🌺🌷🌺🌺🌷🌺🌺

  • @kww2102
    @kww2102 5 หลายเดือนก่อน +23

    නමෝ බුද්ධාය.මම මව් බිමේ සිටියානම් හැමපොහොයකටම ගමේ සියලු දෙනාම ඵකතු කරගෙන දනසල් දුන්නා.ඒත්දැන් මම කුවේට් රටේ.ඔබවහන්සේගේත්,වැලිමඩ සද්දාසීල හාමුදුරැවන්ගේත්,බණ,කවි බණසහවිරිදු බණ විරිදුබණ,උදෑසන මෝර පිරත,සහසියලුමපිරිත් ඇසීමෙන්,මට කියා ගන්න නොහැකි ශක්තියක් පිහිටක්රැකවරනයක්,මගේ සැනසීම බුදුබණම පමණයි. ඔබ වහන්සේටසම සත්යධර්මය දේසනා කිරීමට නිදුක් නීරෝගීමත් දීර්ඝායුස ලැබේවා.!!!

    • @neethagunawardhana2199
      @neethagunawardhana2199 4 หลายเดือนก่อน

      😊

    • @PDayawathi
      @PDayawathi 4 หลายเดือนก่อน

      ඔබවහන්සේ ටසම්මාසම් බුදු සරණයි

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 2 หลายเดือนก่อน +1

      නමෝ බුද්ධාය ! 🙏
      🙏🙏 සාදු !!!🙏🙏

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ManohariBandarahe-gw4wc
    @ManohariBandarahe-gw4wc 4 หลายเดือนก่อน +9

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ලබෙන මයාලද්දං
    බුද්ධ පුත්තං නමාමහං

  • @malaniranaweera3542
    @malaniranaweera3542 12 วันที่ผ่านมา

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ චතුරාර්ය සත්‍යය එම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sbsvsj9331
    @sbsvsj9331 5 หลายเดือนก่อน +4

    Namobuddaya SAmma Sam budu piyann wahnseta mage namaskaraya wewA dewanuwa Dara maya denana karana oba wahnseta mage namas karawewA wewa damadesana apada me dukvidina sasaren etarA wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @upuljayarathna6245
    @upuljayarathna6245 5 หลายเดือนก่อน +17

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස! ඔබවහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිය සුවසේ සාක්ෂාත් වේවා !!!තෙරුවන් සරණයි !

  • @KusmKumari-lw7ek
    @KusmKumari-lw7ek 5 หลายเดือนก่อน +3

    mage thathagatha samma sam budurajanan wahansege budda puthrayan wahanseta mage namas karaya wewa Sadu Sadu Sadu mata me uthum darmaya srawanaya karapu pinen sasare thawa thawath me uthum darmaya Asanna wasanawa lebewa sasara bawa gamane uthum nirwanaya lebewa

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 5 หลายเดือนก่อน +14

    🎉🎉🎉 සාදු! සාදු! සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අසන්න සැලසු අයට ගොඩක් පින්

  • @srilankanvlogs3757
    @srilankanvlogs3757 หลายเดือนก่อน

    සාදු සාදු 🙏💚 සාදු

  • @dilipprasanna8130
    @dilipprasanna8130 5 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු උතුම් පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා මාගේ නමස්කාරය වෙවා 🌺🌺🌺🙏🙏🙏

  • @RohanaRanathunga-ur8lg
    @RohanaRanathunga-ur8lg 5 หลายเดือนก่อน +10

    කෝරලයාගම හිමියන්ගේ බන ගොඩක් වටිනව

  • @sssddd4854
    @sssddd4854 5 หลายเดือนก่อน +6

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏻🙏🏼🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයෙදීම චතුරාර්යසත්ය අවබෝධවේවා 🙏🏼🙏🏻🙏🏼

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @warunideepashikha5538
    @warunideepashikha5538 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි ...
    නමෝ බුද්ධාය !!🙏🙏🙏

  • @danushkajayawardene840
    @danushkajayawardene840 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ඉක්මන් බවයකම නිවන් අවබෝදයට මේ පින් හේතුවේවා සාදූ සාදු සාදු

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 5 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු උතුම් නිර්වානය අවබෝධය වෙවා ඔභ වහන්සේ ට පින් අනුමොද්න් වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @ranakana4197
    @ranakana4197 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා

  • @AshaniHarshamali-hz9fk
    @AshaniHarshamali-hz9fk 5 หลายเดือนก่อน +2

    සාදුසාදුසාදුබුුදුපුුතුටනිවන්ස්‍රව🎉🎉🎉

  • @anomadesilva6712
    @anomadesilva6712 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @NalindaSamankumara-dp7fq
    @NalindaSamankumara-dp7fq 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සාධු සාධු සාධු !!!

  • @PadminiBalasuriya-tw6nl
    @PadminiBalasuriya-tw6nl หลายเดือนก่อน

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා

  • @hbui5988
    @hbui5988 5 หลายเดือนก่อน +4

    Awasarai man bana ahnne pon ekan mama in rata budusaranai sadu sadu sadu

  • @shiromianuruddika3518
    @shiromianuruddika3518 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 5 หลายเดือนก่อน +2

    Svamin vahansa tharuvan saranai mama davasata bana 2k ho 3k phon akan asannath vada karana gaman masata 2vathavak uposathaya samadan wenavaa maa saudi rataa edan api wena monavaa karannada apita dhrma shlalaa saudiya naha api asarana wrla vagai budu hamuduruvsnaa 😂😂😂oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu samma

  • @DammikaDayarathna-zy5qv
    @DammikaDayarathna-zy5qv 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මාගේ කල්‍යාණ මීත්‍ර් පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙවා ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගි වෙත්ව සුවපත් වෙවා ච්රජ්වන්‍ය ලබත්ව මගෙ ත් ආයුගෙන මටත් වඩාකල් ජිවත් වෙත්ව සුවසෙම දර්මය අවබෝධ කරගන්නට සියලු දෙව් දුන්ගෙ උපකාර ලබත්ව සාදු සාදු සාදු

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 หลายเดือนก่อน +3

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu

  • @chandra2838
    @chandra2838 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu meama darma deasanawa deasana kearana pinwath oba whansheatah!!!darmaya searawanaya kereana oba apea siyalu deanatamath uthum newana pinesama uthum pragga paramethawakma weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @user-xn6om2eh6h
    @user-xn6om2eh6h 5 หลายเดือนก่อน +3

    Oba wahanseta namaskara wewa sadu saaadu saaaaadu

  • @mallikaherath7022
    @mallikaherath7022 5 หลายเดือนก่อน +5

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Appramana Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +1

    🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏🌹🌹🌹🌹👏👏👏 නමෝ බුද්ධ ය 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹👏👏👏👏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏👏👏👌👏👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🙏 අපේ පින්වත් 👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹w🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

    • @siriyawathekg
      @siriyawathekg 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🌼🌻🌺🌹🍀

  • @WihariNisansala-xz1yc
    @WihariNisansala-xz1yc 5 หลายเดือนก่อน +6

    සාදූ ....සාදූ ....සාදූ .......🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
    ඒ අමා නිවබ් සුව බොහෝ දුර නොවේවා ......

  • @user-yi6jt6xc7z
    @user-yi6jt6xc7z 5 หลายเดือนก่อน +1

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපට බණ අහන්න සැලස්සපු සැමට තෙරැවන් සරණයි🙏🙏🙏

  • @wijithapathirana9713
    @wijithapathirana9713 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදී

  • @prabashrathnayake773
    @prabashrathnayake773 5 หลายเดือนก่อน +2

    Great Damm Desana. May this result to Noble Nibbana of all, those who contributed for this.

  • @user-xn4gz3kh6m
    @user-xn4gz3kh6m 5 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 5 หลายเดือนก่อน +63

    🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්ස . මම රට ඉදගෙන දවසට එක සැරයක් බන අහනව ඒ අහන්නෙ පෝන් එකෙන් . රට වල ඉන්න අයට වෙන විදියක් නැහැ බණ අහන්න 🙏🙏🙏.

    • @ledimo1963
      @ledimo1963 5 หลายเดือนก่อน +8

      Mama lankave inne.maath ahanne phone eken.mokada hari nidahase ahanna one nisa.anika mama ahanne me hamuduruvo desana karana bana hari saralava desana karanava.anika yati aramunu nethi nirmala darmaya desana karanava.🙏🙏🙏🙏

    • @TharuuuGeethika
      @TharuuuGeethika 5 หลายเดือนก่อน +7

      Mamath.. horen bana අහනවා .me gollo budda agamata කැමැති nea..

    • @geethanganianomaanomi5389
      @geethanganianomaanomi5389 5 หลายเดือนก่อน +3

      Sadu.sadu.sadu

    • @udayaranigayanthika7908
      @udayaranigayanthika7908 5 หลายเดือนก่อน +3

      Math rata inne.. phone eken thamai bana ahanne...

    • @damayanthikumari6621
      @damayanthikumari6621 5 หลายเดือนก่อน +3

      අපිට ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්න තියෙන්නේ හොරෙන් ස්වාමීන් වහන්ස අහු වුණොත් ඉතිං ඉවරයි බුදු රුප වලට මේ මිනිසු ජන්මාන්තර වයිරයි ස්වාමීන් වහන්ස

  • @chandaniudagearachchi5545
    @chandaniudagearachchi5545 5 หลายเดือนก่อน +3

    Theruwan saranai swameen wahansa .🙏🙏🙏

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e 4 หลายเดือนก่อน +1

    Budu saranai ape suwamin wahanseta niduk nirogi wewa!!!

  • @jandrajandra5712
    @jandrajandra5712 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය
    පිංවත් ස්වාමීන් වහන්සේට
    මාගේ නමස්කාරය වෙිවා
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @deepadammika9446
    @deepadammika9446 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයිපින්වත් ස්වාමීන් වහන්සේ ට වහ වහා නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏☸️☸️☸️

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 5 หลายเดือนก่อน +3

    පින්වත් kalyana mithra ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🌸🙏🌸🙏🌸

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h 5 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @ranjaniran5849
    @ranjaniran5849 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේ පින් කෙතක් එවන් දර්ම අසන අපිත් නිවන් මගට යොමු කරන පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා❤

  • @padminikyriakou6359
    @padminikyriakou6359 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ❤❤

  • @kamalnandinirangalla9136
    @kamalnandinirangalla9136 5 หลายเดือนก่อน +6

    🙏🌷🙏🌷🙏🌷

  • @ydududyd3000
    @ydududyd3000 5 หลายเดือนก่อน +4

    සාදු🙏සාදු🙏සාදු🙏 උතුම් තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 4 หลายเดือนก่อน

    Niweradiva daham desana oba wahanseta Nivana dura nowewa. Maha sanga rathnaye apoorwa adarshayaki.

  • @user-gh6lo8yt7y
    @user-gh6lo8yt7y 5 หลายเดือนก่อน +2

    Budusaranay ape pinvath hamuduruvane.

  • @renukajayalat
    @renukajayalat 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වේවා අපේ ස්වාමීන්වන්ස ඔබවන්සේට දීර්ඝායු සන්පත් ලැබේවා බුදු සරණයි

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu....

  • @Methruhappylife
    @Methruhappylife 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය

  • @malshaherath4438
    @malshaherath4438 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @YashSilva..
    @YashSilva.. 5 หลายเดือนก่อน +4

    🙏🙏

  • @lahirudasun5520
    @lahirudasun5520 5 หลายเดือนก่อน +6

    සාධු සාධු සාධු
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lata77Lata77-uw1il
    @Lata77Lata77-uw1il 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏 🙏 🙏

  • @KanthiWijethunga-ou1rr
    @KanthiWijethunga-ou1rr 5 หลายเดือนก่อน +6

    නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්ස🌺🌺🌺🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 5 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @diuldeniya1260
      @diuldeniya1260 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @rkthamara5036
    @rkthamara5036 5 หลายเดือนก่อน +5

    නමෝබුද්ධාය 🏵️🏵️🏵️🏵️
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 หลายเดือนก่อน +5

    Sadu sadu sadu budusarani seylu danatma

  • @user-ve5pe9lo1c
    @user-ve5pe9lo1c 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 👃👃👃

  • @user-ti8tp1od4j
    @user-ti8tp1od4j 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @aishajaan-td6zk
    @aishajaan-td6zk 4 หลายเดือนก่อน +2

    🙏🏾🙏🏾🙏🏾sadu sadu sadu

  • @user-zk2fh5st4z
    @user-zk2fh5st4z 5 หลายเดือนก่อน +4

    Uthum chathuray sathya dhrmayta mage namskaray wewa sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva

  • @malnimalni3284
    @malnimalni3284 5 หลายเดือนก่อน +2

    Sadu..sadu..saduu.!

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu !!!

  • @SarathWijewardana-fp6fc
    @SarathWijewardana-fp6fc 3 หลายเดือนก่อน

    බන දේසනාකරන උතුමන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @user-lx1dm3bt7y
    @user-lx1dm3bt7y 5 หลายเดือนก่อน +2

    Sudu sudu sudu namobudday sithuthithi sithuthithi sithuthithi

  • @user-oq9pj1sy5e
    @user-oq9pj1sy5e 5 หลายเดือนก่อน +3

    අපෙ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරණයි දීර්ඝායු වේවා
    🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 4 หลายเดือนก่อน

    බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 28 วันที่ผ่านมา

    සාදූ.සාදූ ..සාදූ ...🙏🙏🙏

  • @user-dg8fy2wt3s
    @user-dg8fy2wt3s 5 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @sriyaniwimala797
    @sriyaniwimala797 5 หลายเดือนก่อน +4

    Sadu sadu sadu pinwath swamin wahansete apege namaskareye weawasadu sadu sadu sadu

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 4 หลายเดือนก่อน

    🙏🙏🙏අපෙ.ස්වාමින්වහන්සෙට.නිදුක්.නිරොගි.බාවය.ලැබෙවා

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 5 หลายเดือนก่อน +5

    Sadu Sadu Sadu!!!

  • @Ayesha_edirisooriye
    @Ayesha_edirisooriye 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @lalanilalani4429
    @lalanilalani4429 5 หลายเดือนก่อน +2

    සදු සදු සදු

  • @rosebowala8547
    @rosebowala8547 5 หลายเดือนก่อน +5

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 5 หลายเดือนก่อน +1

    💐💐💐💐🙏🙏🙏

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මේ බුද්ධ කල්පේම නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @hemaswarnalatha2301
    @hemaswarnalatha2301 5 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏!! පිටරට ජීවත් වන මා පෝන් එකෙන් ධර්ම දේශානාවලට සවන් දෙන්නෙ..තෙරුවන්සරනයි අප පින්වත් වහන්සේට..

  • @malithamadusanka5965
    @malithamadusanka5965 5 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා ස්වාමීනි...!!! උතුම් වූ නිර්වානය ලැබීමට මේ පින් හේතු වාසනා වේවා ...!!!

  • @hiroshaperera6481
    @hiroshaperera6481 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🙏🏵️🙏

  • @user-cz5tt5np9s
    @user-cz5tt5np9s 5 หลายเดือนก่อน +2

    ස්වාමින්..වහස..මම....රට..ඉදගෙන..දවසට..දෙපාරක්..බන..අහනවා..පොන්නෙකෙන්..තමයි..

  • @user-ps1ut1uo5u
    @user-ps1ut1uo5u 5 หลายเดือนก่อน +7

    සාදූ🙏සාදූ🙏සාදූ 🙏🙏🙏🙏

  • @user-of7me9ud4o
    @user-of7me9ud4o 5 หลายเดือนก่อน +3

    ගරු ස්වාමීන් වහන්සේට ගොඩක් පින්

  • @swarnalatha5016
    @swarnalatha5016 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🌷🌷🌷

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 5 หลายเดือนก่อน +3

    පින් වත් ස්වාමින් වහන්සේ දීර්ගායු ෂ ලැබේවා මගේ නමස්කාර ය වේ වා 🙏🙏🙏

  • @user-rf6mb6vz4q
    @user-rf6mb6vz4q 5 หลายเดือนก่อน +3

    බුදු සරණනයි පින්වත් හාමුදුරුවනේ ❤❤❤❤❤

  • @user-cz9yd3wr6g
    @user-cz9yd3wr6g 5 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාරකරම් මාගේ නමස්කාරය වේවා

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 4 หลายเดือนก่อน

    සාදු සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 2 หลายเดือนก่อน

    Namaskara...wewa ...ape ...swaminwahaseta

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 4 หลายเดือนก่อน

    සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu

  • @asankaprabath9306
    @asankaprabath9306 4 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @chamarasaumya7947
    @chamarasaumya7947 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා