Ira Handa Payana Lokaya | ඉර හඳ පායන ලෝකය | Episode - 01 | 2021-12-19 | Rupavahini Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #Rupavahini#IraHandaPayanaLokaya#Teledrama
    Ira Handa Payana Lokaya | ඉර හඳ පායන ලෝකය | Episode - 01 | 2021-12-19 | Rupavahini Teledrama
    Watch More : bit.ly/3ejZQRB
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 100

  • @chalilthamevan8600
    @chalilthamevan8600 2 ปีที่แล้ว +15

    අද කාලේ දකින්නට නොලැබෙන අති සුන්දර ටෙලිනාට්‍ය ක් හදවතින්ම ඉස්තූතියි මේ වගේ සුන්දර නිර්මාණයක් නිෂ්පාදනය කළාට 🙏🙏🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +51

    මම හරි ආසයි මේ වාගේ ගැමි කතා වලට

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว +1

      මමත් හරිම ආසයි

    • @dasithmaanusari4943
      @dasithmaanusari4943 2 ปีที่แล้ว +2

      mamath.e sarala gami kma thama thibbanm lankawa sahenna issarahin inne 🥲

    • @samithalokubaranage5923
      @samithalokubaranage5923 2 ปีที่แล้ว +1

      Mama balanneth nea wage awa vitharamae

    • @pschanel5342
      @pschanel5342 2 ปีที่แล้ว +1

      Meke sangeethe asenith innawa

    • @usaanju446
      @usaanju446 2 ปีที่แล้ว +1

      mama asai අනු

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +9

    හරිම සුන්දර ගැමි කතාවක් . මමත් ගොඩාක් ආසයි මේ වගේ කතා වලට. අපේ වැලලී යන අංගම්පොර සටන් කලාවට ජීවයක් ලැබේවා ! ස්තුතියි ...දායක වූ සැමට.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +7

    කලින් කලට බුද්ධ ශාසනයටත්, සිංහල ජාතියටත් එන එදිරිවාදිකම් මැඩලීමට අපේ රත්තරන් පොළවෙන්ම යුග පුරුෂයන් බිහි වෙනවා. නැවතත් එවැනිම යුග පුරුෂයන්ගේ අත්‍යවශ්‍යයම මොහොතක් රටට උදා වී ඇත. රටට, ජාතියට , රටේ ජනතාවට සැබෑ ලෙසම ආදරය කරන , බුද්ධ ශාසනය සුරක්ෂා කොට පෝෂණය කළ හැකි,රට ගොඩ නැගිය හැකි දේශප්‍රේමී නායකයෙක් අපේ රටට ඉක්මනින්ම බිහි වේවා !

  • @nilmini8011
    @nilmini8011 2 ปีที่แล้ว +13

    ලස්සන ගැමි කථාව ස්තුතියි

  • @chaiyamalli5821
    @chaiyamalli5821 2 ปีที่แล้ว +19

    නාට්‍යය වලින් රටට දෙන්න උත්සාහ කරන දේ තේරුම් ගන්න පුළුවන් රටවැසියොත් හිටියනම් කොයිතරම් අපූරු රටක් ගොඩනැගේවිද.

  • @supunsahabandusts3186
    @supunsahabandusts3186 2 ปีที่แล้ว +13

    සෝමවීර සේනානායක ඔහු අප අතර නැතත් ඔහු රචනා කල මෙවැනි උත්කෘශ්ට නිර්මාණය තවම දක්නට ලැබීම සතුටකි. දූ දරුවෝ . පළිගු මැණිකේ , යශෝරාවය . ඉරහද පායන ලෝකේ . නෑදෑයෝ වටිනා ණිර්මාන ගොන්නෙන් කිහිපයකි

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +7

    මම ආසම මේවගේ කතා වලට ලස්සනයි ගමිවල කතානෙ සියලු දෙනාට බූදූසරණයිදෙ විපිහිටයි සවුදිය ධම්මිකා මානෙල් ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❣❣❣❣❣❣❣❣❣❣❣

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +12

    අංගම්පොර සටන් කලාව දැක්කම, ඉස්සර ගිය "දඩුබස්නාමානය" කතාව මතක් උනා ...
    ඒක වගේම ලස්සන නාට්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..!

  • @TharuuuGeethika
    @TharuuuGeethika 5 หลายเดือนก่อน +2

    Ada බලන්න ගත්තේ ❤

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +2

    මගේ සුභ පැතුම් මුලම ලස්සනයි මම කුවෙටිවල ඉන්නේ හැමොම බලමු අද ඉදලා 2021 12 19 ලබන්නාවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා බුදු සරණයි

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 2 ปีที่แล้ว +7

    ආදර්ශමත් නාට්‍යයක් 💐❤️

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 2 ปีที่แล้ว +4

    රිතු ආකර්ෂා ලස්සන චරිතය එයාගෙ කොටස් ලස්සනට කරනවා එයා ඉන්න හැම කතාවක්ම ගොඩක් ලස්සනයි රීතු ඹයාට බුදුසරණයි 🌹🌹❤️❤️ ආදරේයි හැමදාමත්

    • @RithuAkarsha
      @RithuAkarsha 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @adikari1897
      @adikari1897 2 ปีที่แล้ว +1

      අනේ ඔව් මමත් හරිම කැමතියි ❤️❤️❤️❤️❤️🌹

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගැමි කතා මම අාසයි නැවතත් අපේ එ් කලයට ස්තුතියි

  • @menikebamunuge2
    @menikebamunuge2 2 ปีที่แล้ว +5

    මේ..වගේ ..gemi.drama එකක් බලන්න ආසාවෙන් හිටියේ ...ලස්සණයි ..

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว

      මේ දවස්වල ගැමි කතා බොහොමයක් විකාශනය වෙනවා. බලන්න ...

    • @SleepyFencing-jf7vb
      @SleepyFencing-jf7vb 6 หลายเดือนก่อน

      ​@@ravidudias1360 balapu katha tikak kiyannko.

  • @amilawhemantha
    @amilawhemantha 2 ปีที่แล้ว +1

    කාලෙකින් අතිතයට ගියා වගේ හැගිමක් ආවා අකාල සන්ධ්‍යා,දඩුබස්නාමානය මතක් උනා තෙරුවන් සරනයි හැමොටම

  • @surangapradeep2841
    @surangapradeep2841 2 ปีที่แล้ว +1

    ශ්‍රීලංකාවේ සුපිරිම ටෙලි නාට්‍ය නළු
    🌺 පාලිත සිල්වා මහතා 🌺 බුදු සරණයි ඔබතුමාට

  • @samalidey1141
    @samalidey1141 2 ปีที่แล้ว +2

    Siyalu danata budusaranai

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +1

    හදවතට දැනෙන ලස්සනම ගැමි කථාවක්,

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +2

    ලස්සනයි ..
    ඉදිරියට ආදර්ශවත් කතාවක් වෙයි..

  • @pitarataapi
    @pitarataapi 2 ปีที่แล้ว +2

    ලස්සනයි හැමෝටම බුදු සරණයි.. පිටරට අපි ❤💙💚

  • @pushpakumara8944
    @pushpakumara8944 2 ปีที่แล้ว +3

    මමත් ගොඩක් ආසයි මෙිවගෙ ගැමි කතා වලට.පුදුම තරමි ලස්සනයි

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 2 ปีที่แล้ว +8

    අයි ටී එන් එකේම මේ වෙලාවට යන නාට්‍ය හොඳයි..මේකෙ නලු නිලියො රංගනය අවුල්..රිතූ.හර්ෂ..මෙලෝ වැඩක් නෑ

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว

    Era hada payanna semada budu saranai adarsamat kathawakediriyata sarthakathwaya gini peththatama yai nada

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව

  • @adikari1897
    @adikari1897 2 ปีที่แล้ว +1

    Niyamai 🔥🌹💕

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +5

    මෙි තරමි සුන්දර දේෂයක් නේද දවසින් දවස ව්නාස කරන්නේ

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සන කතාවක්

  • @ruwankumara3218
    @ruwankumara3218 2 ปีที่แล้ว +2

    Music aul..naluniliyo set eka hari ne...itn eke මාණික්කාවත හොඳයි

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว +1

    Woow niyamai kathawa...👍👍

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +1

    මෙන්න රඟපෑම බලන්න ලස්සනයි දැන් ඉන්න උන්ට නාට්‍යය ලියන්ඩ රචනා කරන්ඩ මෙලෝ දෙයක් තේරෙන්නෑ ඒ ඇයට දන්නෙ මංකොල්ල කන මිනීමරණ දූෂණ කරන නිරූපණය කරන්න විතරයි

  • @tannakoonbandare1548
    @tannakoonbandare1548 2 ปีที่แล้ว +1

    නියම නාට්‍යය

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷 හරිම ලස්සනයි

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว

    Ape rate lassana balagannat puluvan
    Lassanai

  • @ekiriyesamitha8873
    @ekiriyesamitha8873 2 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ගෙ චරිත රංගනය මදි..........

  • @chaiyamalli5821
    @chaiyamalli5821 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 ปีที่แล้ว

    ලස්සන ගැමි කතාවක්

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 2 ปีที่แล้ว

    Pati kaduwa kiyana aka denagena hitiye nea kalin..harima lassana kathawak wei...

  • @thanujalakmaliwarnakulasur1796
    @thanujalakmaliwarnakulasur1796 2 ปีที่แล้ว

    Me katha baladdi .essara balapu Dadubassnamaya mathak wenava .harima lassanai ITN aeke katha tika okkama 👍🏼👍🏼

  • @apehada.2978
    @apehada.2978 2 ปีที่แล้ว

    මරු

  • @antonbulner5448
    @antonbulner5448 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .....
    සුබ පැතුම් .....

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 2 ปีที่แล้ว +1

    දක්ෂ රංගන ශිල්පීන්ගේ එකතුව දැකලා බලන්න පටන් ගත්තා. පළමුවෙනි කොටසවත් ඉවරකරන්න කලින් එපාවුනා. අධ්‍යක්ෂවරයා ඒතරම් දක්ෂයි🥵

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว

    Parana. Kala. Lassana. Katawak.budusaranai😭🇰🇼🙏🙏😏❤️

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 2 ปีที่แล้ว

    Lassanai ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @SHSuddi
    @SHSuddi 2 ปีที่แล้ว

    මරු ඉදල 👍

  • @nimanthasupun2796
    @nimanthasupun2796 2 ปีที่แล้ว

    😘

  • @serandib907
    @serandib907 2 ปีที่แล้ว

    ලස්සන කතාවක්

  • @kuku5583
    @kuku5583 2 ปีที่แล้ว

    Lassanai

  • @nisarathnayka6957
    @nisarathnayka6957 2 ปีที่แล้ว +2

    සාසනෙට ගිය කල ...කියලා කියද්දිද් දුකයි .....

  • @gaminipriyantha8858
    @gaminipriyantha8858 2 ปีที่แล้ว

    lassana gami kathawak harima ageyi

  • @harshasamaraweera3026
    @harshasamaraweera3026 2 ปีที่แล้ว

    😍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว

    ❤💐🙏💐❤

  • @Samanalee00Ann
    @Samanalee00Ann 2 ปีที่แล้ว +3

    අපෙන් පස්සේ උපසම්පදා හාමුදුරැවරැ හෙවිල්ල කලු නික හොයනවා වගේ වෙලා . ඝනින්නාන්සෙලා නම් ඉදියි. සාසනේට ගිය කල . ඇත්ත තමා . දැන් ඉන්නේ පවුල් නඩත්තු කරන උපසම්පදා වෙච්ච ඝනින්නාන්සෙලා තමා . ගමේ පන්සලේ හාමුදුරැවන්ටත් ගමේ ගැනියක්ට නම ඇදිලා පද හැදිලා එක්කෝ , එක්කෝ ලමයි ඉන්නවා . එහෙම නැති නියම උන්නාන්සෙලත් ඉන්නවා . වැඩිහරිය දැන් අපිට සැප අත්හරින්න කියලා බෙන්ස් වලින් යන හාමුදුරැවරැ තමා ඉන්නේ . 😬

  • @koraleappuhami2163
    @koraleappuhami2163 2 ปีที่แล้ว +4

    සුබපැතුම් හොඳ අද්‍යක්ශ කෙනෙක්

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 2 ปีที่แล้ว

    Mama gami kata hoya hoya balana kenak Ape mau bumiye Agaya hodata danenawa lassanai wage balamukooo b.s

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว

    Ok

  • @hasithgamage7886
    @hasithgamage7886 2 ปีที่แล้ว

    සැප දුක සමබර වේ මේ ජීවන කතරේ 😑😕 පාලිත✌❤

  • @dimuthuireshalakmalihettig6916
    @dimuthuireshalakmalihettig6916 2 ปีที่แล้ว

    Supiriyak wage

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +1

    ලස්සන කතාව යිස්තුයි

  • @priyadashene6779
    @priyadashene6779 2 ปีที่แล้ว

    Lassanaiii katawa

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +2

    රිතු.ඉන්නවා ලස්සනයි කතාව කුවෙට්

  • @sungsung289
    @sungsung289 2 ปีที่แล้ว

    Lassana katava

  • @user-py9qv7bf9v
    @user-py9qv7bf9v 2 ปีที่แล้ว +1

    ලස්සනයි වගෙ❤️❤️❤️

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 2 ปีที่แล้ว

    ❤️❤️💥

  • @thapni5761
    @thapni5761 2 ปีที่แล้ว

    Hoda kathawak

  • @kapilaliyanage5247
    @kapilaliyanage5247 2 ปีที่แล้ว +1

    ලෙඩාව අර ගෙනාව පාරෙ නැතුව කැලෑ පාරකින් ගෙනිච්චනම් හරි, රජකාලෙ ඔයවගේ සුද්ද වෙච්ච පාරවල් තියෙන්න විදියක් නැහැනෙ.

  • @puspakumarapuspakumara3890
    @puspakumarapuspakumara3890 2 ปีที่แล้ว

    Maga natara karannam apa me wage wadagath teledrma

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 2 ปีที่แล้ว

    ane ara paruwata nagina thana shoot karala thiyenne koheda.marama lassanai

  • @amiltharinda8806
    @amiltharinda8806 2 ปีที่แล้ว +1

    දකිනකොටම මතක් වුනේ දඩුබස්නාමානය කතාව ...

  • @miniduepasinghe
    @miniduepasinghe 2 ปีที่แล้ว +1

    දයාරත්න රටගෙදර රිතූ ආකර්ශ වගේ අදක්ෂ චොර නිළියක් චරිතෙකට ගත්ත කිව්වම හරි පුදුමයි

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +1

      එයා රඟපාල තියෙන නාට්‍ය බලන්නකෝ,එයා ඒ චරිතෙට සාදාරනයක් කරනවා,කෙනෙක්ට අදක්ෂ චොර කියන්න ඔයා හැමදේම ප්‍රගුන කරපු කෙනෙක්ද😂😂😂😂😂

    • @miniduepasinghe
      @miniduepasinghe 2 ปีที่แล้ว

      @@Jagathkandy බලන්න තරම් වටින නාට්‍යයක රඟපාල තියනවද?

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 2 ปีที่แล้ว

    Paradesakkarayonge yatathe hitiyanam Ada ape ratata mehema kalak yanne naha

  • @ranikumarasinhe8452
    @ranikumarasinhe8452 2 ปีที่แล้ว

    111

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว

    💜💜💜💜👍🏽👍🏽👍🏽👍🏽🤔🤔🤔👏🏼👏🏼

  • @anomakirsahnthi1682
    @anomakirsahnthi1682 2 ปีที่แล้ว

    Me kaly thamai sasaneta hodama kaly yanne nanasara මැදගොඩ abaya kulapati ya රතනසාර kelam sudantha kotuwe gugoda kelaniye wesala saddaya oyawage වටිනා kiyana ganaralala tikak innawa

  • @indikalal9807
    @indikalal9807 2 ปีที่แล้ว

    Me ran teli wewa neda

  • @ratnayakepremachandra6203
    @ratnayakepremachandra6203 2 ปีที่แล้ว

    Lajjai oya Mona jaathiye satan kakawakda.hariyata karanna barinam?

  • @nilaniperera8128
    @nilaniperera8128 2 ปีที่แล้ว

    ko ithuru kotas

  • @chandanagamanayake4370
    @chandanagamanayake4370 2 ปีที่แล้ว +2

    itn.eke.jathikarupawahiniye.thamai.hodama.telidramayanne

  • @samarakoonpathiranage6232
    @samarakoonpathiranage6232 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว

    ලස්සනයි. කතාව

  • @mali3081
    @mali3081 2 ปีที่แล้ว

    ලස්සනයි