Meal prep|දවස් දෙකකට මම හදපු කෑම🥗|කාලය ඉතුරු කරන කලින්ම හදලා තියාගත්ත දවල් කෑම🥘living in🇦🇪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 31

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 3 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් ලස්සනයි.. අද තමයි ඔයාගේ වීඩියෝ එකක් බලන්නේ.. හරිම වටිනවා ❤❤❤ බුදු සරණයි.. ❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz 3 หลายเดือนก่อน +1

    මාත්‍ හරියට ආසයි මගේ පලදාව නෙලන වෙලාවට😊
    Lassanai video eka❤❤

  • @sandunavo
    @sandunavo 3 หลายเดือนก่อน +1

    Wow❤ ගොඩාක් වටින video එකක් අක්කා ❤

  • @lifewithmenu
    @lifewithmenu 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කියෝ අදත්....ආදරෙයි ඉතිම් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤ තෙරුවන් සරණයි 🌼❤️🙏🌹☺️

    • @videashislifestyle5754
      @videashislifestyle5754  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ලස්සන නංගා🥰😘

  • @NuwanthikaThilini-k9w
    @NuwanthikaThilini-k9w 3 หลายเดือนก่อน +1

    harima lassanai ada thamai ekathuune

  • @lifewithhavi5745
    @lifewithhavi5745 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අක්කේ.. කෑම හදනවා බලන් ඉන්නත් ආසයි.. පිළිවෙළයි ❤❤❤ ඔන්න ඉතින් මාත් channel එකට එකතු උනා..ආදරෙයි keep it up..❤❤

    • @videashislifestyle5754
      @videashislifestyle5754  2 หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තූතියි නංගා..ආදරෙයි❤️❤️

  • @dilulife4456
    @dilulife4456 3 หลายเดือนก่อน +1

    හරි ම ලස්සන යි සතුටු යි තමන් වවල පලදාව ගද්දි 😍😍😍
    ගොටුකොළ සම්බෝල 😋😋 රස කැම වේලක් ❤❤❤

    • @videashislifestyle5754
      @videashislifestyle5754  3 หลายเดือนก่อน

      ඒකනේ තැන්කියූ නංගා..මේ ලස්සන කමෙන්ට් එකට❤️🥰

  • @nelumgunathilaka9492
    @nelumgunathilaka9492 3 หลายเดือนก่อน

    අනේ ශෝක් නංගි යෝ❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 3 หลายเดือนก่อน +1

    අපි ම වවලා ඒවා කඩලා උයද්දි
    හරිම ආසයි නේද🩵 විදේශී අක්කි🩵

    • @videashislifestyle5754
      @videashislifestyle5754  3 หลายเดือนก่อน

      ඒකනේ ඉශූ නංගා.ගොඩාක් ස්තූතියි
      මේ ලස්සන කමෙන්ට් එකට❤️😘

  • @samithandmaduwithmikenlife
    @samithandmaduwithmikenlife 3 หลายเดือนก่อน

    ලස්සනයි.. මම එකතු උනා ඔයත් එක්ක❤❤❤.. මාත එක්කත් එකතු වෙන්න කැමති නම්❤❤

  • @rashovlogs2386
    @rashovlogs2386 3 หลายเดือนก่อน +1

    අදත් ලස්සන වීඩියෝ එකක් අරන් අපිව බලන්න ආවද අක්කි මැනික❤😊🤗🥰🌼🙂💗😘💖😍
    ඇස්වහක් කටවහක් නැහැ අක්කිගෙ නිවිති වගාව හරිම ලස්සනයි අක්කි😘❤️💕😊😘😍🤗
    මීල් ප්‍රෙප් කරන එකෙන් ගොඩාක් වැදගත්කම් තියෙනවා නේද අක්කි ටිකක් කාර්‍යබහුල කෙනෙක්ට ❤😊🤗🙂💖
    මන් නන් හරිම ආසයි අක්කි ඉන්ඩෝ ප්ලාන්ට්ස් දිහා බලන් ගත කරන්න, ඒක මාරම මාර විදියට මගෙ මයින්ඩ් රිලැක්ස් කරනවා අක්කි❤️😍💖😘💗😚🤗😙😗
    ඔව් අක්කි අපේ කෑම වේලට ෆ්‍රෙශ් එලවලු වැඩිපුර එකතු කර ගන්න එකේ අපේ ශරීරයට මාරම මාර හොදයි අක්කියො❤🤗🥰❤🤗😍🥰💖😘💗😘❤️💕
    හා ඒනම් බලමුකො අක්කිගෙ රසම රසම රසම රසම රස කෑම ගොඩ හදන විදිය, අක්කි කෑම ජාති ටික කියාගෙන කියාගෙන යද්දි නන් කටට කෙලත් උනනවා අක්කියො❤🤗🥰💖❤🤗🥰😘😋😋💗
    අම්මෝ ඉස්සො මන් මාරම ආස කෑමක් අක්කි😘🤗💗😋😋😋😋
    හීනියට කැපුවම ඕනිම එලවලුවක් රස වැඩි තමා අක්කි❤❤❤❤😘😘😘🤗🤗🤗😋😋😋🥰🥰🥰😍😍😍💗💗💗
    පරිප්පු නන් අපිට නැතිවම බැරි කෑමක් නේද අක්කි😘❤️😊❤🤗🥰😘😋😋💗
    අක්කිගෙ වැඩ හරිම පිලිවෙලයි, පිරිසිදුයි අක්කි❤❤😊😊🥰🥰🤗🤗💗💗
    ඔක්කොම කලමනා ලෑස්ති කරන් එක සැරේ හදාගන්න එක නන් අපේ කාලය කලමනාකරනයට මාරම වටිනවා නේද අක්කියො❤🤗🥰❤😊🤗🙂💖
    කෑම හදන එක කලාවක් කර ගන්න කෙනෙක්ට කවදාවත් ඒක එපා වෙන්නැහැ නේද අක්කි😋😋💖💖🤗🤗😘😘💗💗🙂🙂😗😗🥰🥰😍😍
    වෙනදා වගේම අක්කි මැනික හරිම ලස්සනයි අක්කි😘❤️💕😊😘😍🤗
    අම්මෝ අක්කි හදපු කෑම වල රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රස පාට අක්කියො❤🤗🥰💖😋😋😋😋❤❤❤❤😋😋😋😋🥰🥰🥰🥰
    ඉක්මනින් අපිව බලන්න ආයෙත් එන්ඩෝ අක්කියො❤🤗🥰❤🥰😍🌝❤
    බුදු සරණයි අක්කි😘❤️💕
    පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න මගෙ ලස්සන අක්කි😘❤️😗😗😗💕😘😘😘🌹🌹🌹😊😘🌼🌼🌼😍💗💗💗🤗

    • @videashislifestyle5754
      @videashislifestyle5754  3 หลายเดือนก่อน +1

      හැමදාමත් වගේ ලස්සන නංගාගේ මේ ලස්සන දිගම දිග කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි පැටියෝ .මම මේ ලස්සන කමෙන්ට් එක කියවන්නේ ගොඩාක් ආසාවෙන් .ඉතිං ගොඩාක් ස්තූතියි ලස්සන නංගා..ආදරෙයි..බුදුසරණයි ඔයාට.😘❤️🥰🫶🌸

    • @rashovlogs2386
      @rashovlogs2386 3 หลายเดือนก่อน

      @@videashislifestyle5754 🌼🌼🌼🌼😘😘😘🥰🥰🥰🌹🌹🌹🌹🤗🤗🤗🙂🙂💖💖💖

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SuGayan2121
    @SuGayan2121 3 หลายเดือนก่อน +1

    ශා මරු🥰🥰🥰🥰අනේ ඔන්න මාත් එකතු උනා මගෙත් චැනල් එකෙන්

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි...❤️❤️❤️ ඉස්සෝ දකිද්දීත් ආසයි.. ඒත් මට ඉස්සෝ allergy..🙄 එහෙමයි කියලා නොකාම ඉන්න බෑනේ කන්නම ආස හිතුනොත් චුට්ටක් කාලා piriton එකක් බොනවා ඉතින්..☺️

    • @videashislifestyle5754
      @videashislifestyle5754  3 หลายเดือนก่อน

      අනෙ අනේ හොර ගෙඩියා මම වගේමයි🤭😘ගොඩාක් පැටියෝ මේ ලස්සන කමෙන්ට් එකට..❤️😘

  • @meenaxisanga
    @meenaxisanga 3 หลายเดือนก่อน

    Very nice tasty

    • @videashislifestyle5754
      @videashislifestyle5754  3 หลายเดือนก่อน

      Thank you so much for this nice comment.❤️❤️

  • @essenceofceylon6248
    @essenceofceylon6248 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Sandunisdiary
    @Sandunisdiary 3 หลายเดือนก่อน

    ❤❤❤