201 : මුළාවෙන් සොයා යන ලෞකික සුවය | Rev : Pitiyegedara Vijithananda thero |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #මුළාවෙන් සොයා යන ලෞකික සුවය #පූජ්‍ය පිටියේගෙදර විජිතනන්ද හිමි # illusion # #Rev : Pitiyegedara Vijithananda thero # දිගු සසර ගනමක අවිද්‍යාව මත ගමන් කරන සත්වයා තම අත්දැකීම් වශයෙන් ලබන සියලු සළායතන අත්දැකීම් නුවණින් තොරව ඇසුරු කිරීම් වශයෙන් නිරතුරු රාග ද්වේශ මෝහයන්ට හසුව පීඩා විඳින නමුත් , කිසිඳු විටෙක නුවණින් යුතුව වංචනික සිත පිළිබඳ දැනුවත් බවක් නැත. යෝනිසෝ මනසිකාරය යොදවමින් තම සිත දෙස බලන්නට අවැසි සොඳුරු දහම් පණිවිඩයක් මේ දේශනාව තුළින් ශ්‍රාවක ඔබට ලැබේ.#real way to enlightenment #

ความคิดเห็น • 10

  • @MalaniWijelatha-ct3ni
    @MalaniWijelatha-ct3ni 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස . ඉතා වටිනා සුන්දර දේශනාවක් . ඔබවහන්සේට බොහොම පින්. 🙏🙏🙏🌻🌻🌻

  • @WpIndrani-d3f
    @WpIndrani-d3f 2 หลายเดือนก่อน +1

    Mama hamadama nindata yanne oba wahansege Dharma Deshanawa aseemen pasuwai
    pin pin 🙏🙏🙏

  • @RuvanKumara-kk5nw
    @RuvanKumara-kk5nw 24 วันที่ผ่านมา +1

    Theruwan saranai swamin wahansa 🙏🙏🙏

  • @anandaraj2670
    @anandaraj2670 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි

  • @chamara5908
    @chamara5908 2 หลายเดือนก่อน +1

    Watina darma deshnwk🙏🙏🙏 theruwnshrni hamuduruwne 🙏