normalliy podi teachers lata e kiyanne school teachers la wenuwen chanux ayye me link eke thiyena dewal highly priced ewane e nisa wena method ekk balamu neda>>>>>>
Thank you very much for your help with regarding setting up online classes. This will be very helpful to all the teachers who try to do their best to teach and destribute their knowledge with students. As they are trying so hard to do their best even they face tons of problems, i feel that this will definietly give them a little bit of comfort in these pandemic days. Tha ks again Chanux! You really do a great job.💯👌 Keep it up!🤟💫
Phone Stand, Mic , Light ඔක්කෝම ලින්ක්ස් ඔන්න මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා. ඔයාගේ ගුරුවරුන්ට, යාලුවන්ට බලන්න මේ වීඩියෝ එක අනිවා share කරමු.
normalliy podi teachers lata e kiyanne school teachers la wenuwen chanux ayye me link eke thiyena dewal highly priced ewane e nisa wena method ekk balamu neda>>>>>>
යුතුකම ඉටුකලෙමි.share,like & comment කර ඇත.
hart ekak onee
ඒකනං ගොඩක් වටිනවා අයියේ ❤✅
මේව මේ දවස් වල ගෙන්නුවොත් ගෙන්නවද
,ඔයත් ගුරුවරයෙක් තමා ලංකාවටම උගන්වන ස්තූතියි පුතා
දැන් හැමදාම දවස පටන් ගන්නෙ Chanux අයියගේ Video එකකින්.....🐧
Good Morning Guys....💠
ගොඩක් වැදගත් වුණා චනුක්ස් අයියෙ 😍😍 මං මගේ ගුරුවරුන්ට මේ video එක share කලා.
Chanux මාමේ මම ඔයාගේ ඔක්කම videos බලනවා😃😃😃😁😘😘👍👍👍
School group වලටත් share කරා☺😚😉
Mama ammoh ek
Pc එකෙන් online ක්ලාස් යන කට්ටිය ලයික් එකක් දාගෙන යන්න
Ape patthet ennako.....pin 🙏🙏🙏
@NN BRO onna mm subscribe kra. Ape patteth enna
Tnx
Like us on Education Page
facebook.com/ITRevisionHub
උදේ පාන්දරම මේ වගේ Fresh ප්‍රබෝධමත් වීඩියෝ එකක් බැලුවම දවසම හොදයි.Geek Channel වල රජ්ජුරුවෝ Chanux තමයි.🤩🤩🤩
මොකක්ද geek කියන්නේ🤔🤔🤔🤔🤔🤔🤔
කවුරැ වෙනුවෙන් video කරත් අපි අනිවා බලනව , 👍 නියමයි
මේක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි. ඒත් ගොඩක් අය මේ වගේ සාමාන්‍ය දේවලුත් හරියට දන්නේ නෑ.
ඒ අයට වටිනවා.
ඔන්ලයින් වෙලා දැන් මගේ දවසම කියන සෙට් එක😉❤️❤️❤️
මේ දවස්වල ගොඩක් වටිනවා....❤️
Chanux bro නම් නියමයී.......... 👍
හරි sub කරා.... 👍👍
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි මල්ලි ❤️ තෙරුවන් සරණින් ජයම වේවා ❤️
මෙකනම් මාරම වටිනවා ..superb 🔥🔥🔥
බොහොමත්ම ස්තුතියි දරුවො. මාත් online මේ දවස්වල උගන්වන්නෙ. ගොඩක් ප්‍රයෝජනවත්. තෙරුවන් සරණයි
Godak වටින video ekk . Really appreciate your effort sir.♥️✌️
අපි Online Class නොකළාට අපි ගත්ත අත්දැකීම් කොහොමද Online class කරන්නේ, මෙයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද, Online class එක අතරතුරේදී ලැබෙන අභියෝග සහ ඒවාට අපි සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව මෙම Video එකෙන් අපිට කියලා දුන්නා Chanux Bro. Thank you Aiya!
Congrats of being in the trending list. Specially a tech channel.
අදනම් දාපු ගමන් ආවා 👍♥
🔥🔥🔥🔥🔥🔥උදෙන්ම.....තේ එකක් බිස්කට් එකක් 😃😃😃
Mawath subscribe karannako
මේක Share කරපු මන් වගේ උන් ගැම්මෙන් Like එකක් දාමු...🤘🤘🤘
Good job, brother ❤❤❤
chanux hamadama denne watina vedios...
ela................................. hena wadhagath ekk!!!!!
ඔයාගේ වීඩියෝ හැමදා බලනවා අයියේ 😘
හරිම වටිනවා දක්ෂ ඒත් තාක්ෂණය නොදන්නා ඇත්තන්ට
චනුක්ස් අයිය Heart එකක් ඕනෙ හැමදාම බලන මට දුන්නෙ නැත්තන් සෙට් නැ ඔය....😣😣
වැදගත් දෙයක් චනු අයිය ❤️
Me inne aththama Ishara aiyyada
ළමයින්ටත් ඔය වගේ ඉගෙනගන්න පොඩි වීඩීයෝ එකක් කරන්නකෝ. ඔය නිකන් කොච්චරක් ඇස් මට්ටමට තියාගන්න ඔනිද වගේ කරුණු දාලා
chanux ayiye බලන්න ඔයා කලින් දාපු ගිටාර් ගහන එව ඒත් ඔයා දැන් ලොකු සල්ලි කරයෙක් සුබගමන් අයියෙ මාත් දවසක ඔයා වගෙ වෙන්න කැමති ඔයා හිතන්නැති මන් ලොකු එක්කෙනෙක් කියල ඒ උනට මට තාම වයස 12 මාත් කවද හරි ඔය වගෙ වෙනවමයි අයියෙ සුබ ගමන් අයියෙ ඔහොම කරගෙන යන්න you toub චැනල් එක බායි අයියෙ
සරල වටින වීඩියෝ එකක්...❤️
First Comment eka magen wenna one me paara nam 🔥😎
Mawath subscribe karannako
Chanux broට ආදරේ අය කෝ
ලොකු දෙයක් අයියේ පිං🥺❤️❤️❤️
Aiye oya hamadama damme apita watina deyak wtrak Mai Jaya vewa❤️
Daala 1minute commet ekak magen 😇😇
💜Chanux bro💜 oya කියන තාලෙට මම තව පොඩ්ඩෙන් අමතක වෙලා ආයෙත් පාරක් Subscribe botton eka click කරනවා. 😍😍👍
04:00 මගේ මේකක් තිබුන ෆෝන් එක පිටින්ම උඩින් කඩාගෙන බිමට වැටුණා මේක ගන්න එපා !
Chanux අයියේ youtube live එකක් එන්නකෝ 🙂
palayan bn yanna
@@Chaviya ඇයි 🙂
Ara pitipasse thiyenne dream desk eka neda?🤩
ගුරුවරැන්ට facebook එකේ online class වලට advertisements දාන විදිහ ගැන video එකක් දාන්න. Please
Ow
ගොඩක් වටින වීඩියෝ එකක් චනුක්ස් අයියා 😍
අපිත් ආවා😁😁😁❤️👍
chanux තමයි vadda
ගොඩක් දෙනා comment කරන්නේ like බලාගෙන කියන අය කෝ බලන්න
👇😉
Ane mode watsapp ak hodyd kiynnko phone walat mokwth aulk wenn ndd
@@dilshanviraj82 කිසි අවුලක් නෑ. මමත් පාවිච්චි කරන්නේ GBwhatsapp
Online clz යන අය කෝ .😁😁🖐️
මම
මමත් දවසක ඔය අයියා ඉන්න තැනට එනවා අයියේ 😁
Supiri chanux aiye...👍❤️❤️❤️
අදත් video එක බල බලා තේ එකකුය් බිස්කටුය් කෑවා..😄❤️
Harte ekak dunnata oyage harte eka nathiwennane ♥️
Thank you very much for your help with regarding setting up online classes. This will be very helpful to all the teachers who try to do their best to teach and destribute their knowledge with students. As they are trying so hard to do their best even they face tons of problems, i feel that this will definietly give them a little bit of comfort in these pandemic days.
Tha ks again Chanux!
You really do a great job.💯👌
Keep it up!🤟💫
ඔන්න මගෙන් 4 වෙනි කමෙන්ට් එක
ගුරුවරුන්ට හා දෙමාපියන් ට මේ video එක share නොකරපු කට්ටිය මේ කොනට ...
නියමයි 👍 chanux අයියේ
හැමදාම උදේම ♥
Thanks chanux අයියේ...❤❤❤❤
මන් වගෙ online class තිත්ත වෙච්ච අය ඉන්නවද 😂😂😂😂
*ගොඩක් දේවල් දැන ගත්තා.ස්තූතියි*
Dheergaayu wewaa puthe......
තේ එකක් බිස්කට් එකක් අරන් ලැහැත්ති වෙන්න...🙄🤣
Technologyno chanux bro withari ❤️❤️
ගොඩක් සාර්ථකයි
Chanux නියම වීඩියෝ එකක් superb
සේරම හොඳයි හැබැයි චනුක්ස් අයියා දාපු ලින්ක් වලින් ගිහිල්ලා අලි එකෙන් බඩු ගන්න බෑ මොකද ඒ වලට සෑහෙන shipping වදිනවා. ඕනනම් ගිහිල්ලා බලන්න
අද විඩියෝ එකත් පට්ට කියන කට්ටිය මේ කොනට 👍👍👇👇
Mawath subscribe karannako
Supiri wadak chnux aiye❤
❤️ super chanux
My I lover You Tube chanel
Super qualitey Proudction
Super 👌
Patta ❤️
superb chanux ayye....
Supperb bro 🔥
Sorry පළවෙනි comment eka මගෙන්
Chanux oya godak hodata Chanel eka karanawa.puluwannam game play kirimen apage braine ekata wena balapama gana vedeo ekak geenna.....
Niyami අය්යේ 98 වෙනි like eka
Superb chanux aiyye
Thank you Chanux අයියේ !
Chanux bro ta ❤ un ko
chanux Bro තරම් පින් කරපු කෙනෙක් මෙ ලොවෙ නැත 😜
අතල්
chanux ayya maa vedio akata like 50k valata vadiyang like gannava
Maru Chanux Bro.
Thank you very much. A very helpful video. 👍
iskole group ekt damma❤
A valuable remember for teachers...
Useful video, Thanks Chanux!
Patta ela suppa
සුපිරි..🙏
online class යන අය කෝ
මෙතනට
👇
Thank you chanux bro🔥💜️
0:44 මේ කතාව තමයි අපිටත් ටීච කීවේ අපි online උගන්නන්න කියද්දි.😑
Gm aiye....adanam notifictoon apu gaman baluwa....guruwqrunta niyama wideo ekak wagema matat marama watinawa aiye....tnx oyata hamadama
Thank you Ayiye
බුදු සරණයි.
පරිස්සමෙන් ඉන්න අයියේ
මට තියෙන ප්‍රශ්නෙ, ෆෝන් එක පාවිච්චි කරල පැයක් වගේ ක්ලාස් එක කරගෙන යනකොට ෆෝන් එක ඕවර් හීට් වෙනවා, ඒ error මැසේජ් එකත් එක්ක කැම් එක stop වෙනවා. ෆෝන් එක galaxy M21 . ඉතාම මෑතක ගත්තෙ, ෆෝන් එකේ දෝශයක් එන්න තරම් කාලයක් නෑ.
Oya nam niyamai.thanks bro
chanux 2019 ye genamu smook test eka vage video thava one.evage video godak vatinawa.
Me video eka niyamai ayye. Thank you!
Udema ekak Dala Horagediya🙈😁❤️
Aiya Your great informer and Thank u for inform us
Maru 👏👏👏👏
Chanux bro mona subject ekada cam eka on karala igannuwe 🤔🤔
Chanux bro... මේ දවස් වල zoom meeting වලින් q net ආයතනය ට සම්බන්ධ global lifestyle lanka කියන company එක network marketing වලට මිනිස්සු එකතු කරගන්න program කරනවා... ගොඩක් අය කියනවා මේවාට අහු වෙන්න එපා, මේ pyramid business කියලා..... තව සමහර අය කියනවා එයාලට මෙක හරි ගියා ඒගොල්ලො
ලක්ෂ ගණන් මුදල් හම්බ කරනව කියල... මේ ගැන video එකක් ඕනෙ.. මොකද මෙක ලංකාවේම මිනිස්සුන්ට ලොකුම ලොකු ප්‍රශ්නයක්