Kokila & Nimali Wedding Moments

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Kokila & Nimali Wedding Day..

ความคิดเห็น • 361

  • @devavlogs6030
    @devavlogs6030 3 ปีที่แล้ว +127

    උබනම් වාසනාවන්තයි නංගී ...මන මාලං සුපිරි කොල්ලෙක් උබල දෙන්නටම සුබ අනාගතයක්

  • @nimeshaweerasooriya4220
    @nimeshaweerasooriya4220 3 ปีที่แล้ว +445

    එයත් බැදලා.අපි තාම සිරිරජසිරි බලනවා🤓

  • @sithmikawya4577
    @sithmikawya4577 3 ปีที่แล้ว +136

    ඕහ් ශිට් මනමාලන් 🤣ඔයා බැදල අපි තාම සිරි රජ සිරි බලනවා 😥
    Congratulations

  • @udaniayodya8867
    @udaniayodya8867 3 ปีที่แล้ว +185

    මොකෑ පුතේ උබේ කටේ ඇයි මාමේ හකුරු කැටේ කිව්ව කිරි ඉබ්බා නේද යකෝ මේ??ඕහ් ශිට් මනමාලං.අපි තාම සිරි රජසිරි බලනවා.😂😂😂

  • @vlogsbysandu3318
    @vlogsbysandu3318 3 ปีที่แล้ว +160

    දක්ශ කලාකරුවකු දුටිමි ❤️😍😍😍 සුබ මංගලම් මනමාලන්..........

  • @BhagyaWijewardane
    @BhagyaWijewardane 3 ปีที่แล้ว +143

    නාට්‍ය බලන්නේ නැති මාව නාට්‍යකට ඇබ්බැහි කරපු දක්ශ කලාකරැවෙක්. ❤️ සුභ පැතුම් ආදරණීය couple එකට. ❤️❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +33

    අනේ හරිම ලස්සනට කියනවා..ඔහොම්මම මල් සිංදු නැතුව ලස්සන සිංදුවකුත් release කරන්න ලංකාවෙම එක රැයින් hit වෙයි ..

  • @MonikaMonika-fi5ht
    @MonikaMonika-fi5ht 3 ปีที่แล้ว +93

    මනමාලන් ඔයාට ගොඩාක් ආදරෙයි සුබ මංගලම් ඔයාටත් නංගියේ බුදු සරනයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් .........

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +65

    After නාඩගම්කාරයෝ.
    👇

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 ปีที่แล้ว +22

    ඉතාමත් විශිෂ්ට කලාකරුවෙක් ඔබ හරිම නිහතමානී ,චාම්,පුතෙක් කාගේ හෝ..ඔයාලාට ශුබ අනාගතයක් වේවා !

  • @iranganimangalika7176
    @iranganimangalika7176 3 ปีที่แล้ว +108

    මනමලන් ගේ ගායනය ව්සිස්ටය්

  • @thilinabhagya9173
    @thilinabhagya9173 3 ปีที่แล้ว +17

    අඩේ චිත්‍රාලුත් සමහරක් තැන්වල තටමනවා...මනමාලං නියමෙටම කියනවනේ.හරියට මනමාලංගේ එකක් චිත්‍රාල් කියනවා වගේ😍😍

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 ปีที่แล้ว +29

    දෙවියන් විසින් එක්කල දේ වෙන්කල නොහැක... ආදරෙන් ඉන්න

  • @rashmivilochana
    @rashmivilochana 3 ปีที่แล้ว +6

    අනේ ඔයාලා දෙන්නා මාරම matching. So cute. ලස්සනයි දෙන්නම❤️❤️❤️

  • @sharmilasewwandi8487
    @sharmilasewwandi8487 3 ปีที่แล้ว +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්, අපි ආදරෙයි♥️

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කෝකිලා. All the best both of you සතුටින් ඉන්න. මං ආසම මනමලන් චරිතෙට
    හරිම cute හුරතල්.
    නාඩගම් කාරයෝ බලන්නේ එ නිසයි. 🙏👍🌹

  • @sanjunilukaniluka6282
    @sanjunilukaniluka6282 3 ปีที่แล้ว +87

    ඕ..ශිට්.. මනමාලන් ඔයා උළු කෑල්ලට බූට් එක තිබ්බා නේද congratulations

  • @thrndynn9101
    @thrndynn9101 3 ปีที่แล้ว +104

    වාව්...කිරිඉබ්බන්දෙණියෙ මහරජතුමාට අඬන්න වගේම ලස්සනට සිංදු කියන්නත් පුලුවන්නෙ😍😍😍.චිත්‍රාල් වගේම කියනව .

    • @user-zn5rk7by7t
      @user-zn5rk7by7t 3 ปีที่แล้ว +1

      මන් මුලින් හිතුවෙ ඔරිජිනල් ඓන්දුව දාලා මාලං ඇඩ් කරනව කියල. ඒ තරමට ලස්සනට කියනව

    • @rathnayaklilawathi8109
      @rathnayaklilawathi8109 3 ปีที่แล้ว

      Ane manda lassana kellak hetiyema nedda o shet

  • @ravennamadumadvi784
    @ravennamadumadvi784 3 ปีที่แล้ว +6

    මන් අසම කෙනෙක් කොකිල ඔබට සුබපැතුම් පොඩි කාලේ ඉදලම මන් ඔයාට හරි කැමති god luck kokila❤😘 happy wedding life❤

  • @venishaprabodi7781
    @venishaprabodi7781 3 ปีที่แล้ว +33

    සිරිමල්,මනමාලන්,භක්ති
    🤗🤗🤗❤️❤️❤️❤️
    Congratulations

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +1

      කිරි ඉබ්බා

  • @dilhanirathnayaka5480
    @dilhanirathnayaka5480 3 ปีที่แล้ว +11

    Harima lassanata sinduwa kiyanwaaa... Talents godaaaaaai... Good luck manamalan....

  • @kaveesha3213
    @kaveesha3213 3 ปีที่แล้ว +3

    ඒ සිංදුව එයාමද කියන්නේ 😲😲 පට්ට ඈ 😍❤️

  • @nisansalahasanthi8416
    @nisansalahasanthi8416 3 ปีที่แล้ว +3

    කටහඬ පට්ටම ලස්සනයි 🤩

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +12

    මල්ලි ඔයාලා දෙන්නට අපෙන් උනුසුම් සුභ පැතුම් ,ආදරෙයි මනමාලන් ගොඩාක් ඔයාලා දෙන්නටම ,බුදු සරණයි !

  • @shortcooking5482
    @shortcooking5482 3 ปีที่แล้ว +13

    Multi talented artist
    God blesa you ...
    😘😘😘

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +60

    හිමන්තරා 👉 බිග් බොස්
    දිග් විජය 👉 පෝරස්
    Happy wedded life both of you 🖤🖤

    • @wilsonkolla
      @wilsonkolla 3 ปีที่แล้ว +2

      ඔබත් මමත් ඇයත් - අයාන්
      හමුවෙමු ආයේ සංසාරේ - අර්ජුන්

    • @sandeepazura4378
      @sandeepazura4378 2 ปีที่แล้ว +1

      බාබු...

  • @damithlakshan8240
    @damithlakshan8240 3 ปีที่แล้ว +19

    මන මාලං අය්යේ... දෙන්නටම සුබ පැතුම්.. ❤️👌💪

  • @user-yb2tp9ld8k
    @user-yb2tp9ld8k 3 ปีที่แล้ว +5

    Multi talented artist ...💓💕
    Happy wedded life both of you

  • @kalukumi2651
    @kalukumi2651 3 ปีที่แล้ว +17

    අද වගේම හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. සුබ
    පැතුම් !!

  • @kamalajewa
    @kamalajewa 3 ปีที่แล้ว +23

    gods blessings to both of you.beautiful voice.Talented Actor.wish you all the best🌹🌹🌹🌹

  • @dj2795
    @dj2795 3 ปีที่แล้ว +17

    ඕහ් ශිට්... ඒ වොයිස් එකහ්.

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว +18

    කෝකිල , අපි ඔයාට හැමදාමත් ආදරෙයි සුබ අනාගතයක් ඔබට

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +16

    WOW Congratulations.හරිම ලස්සනයි මනමාලන්.සුබ පතනවා අනාගතයම සුබ වේවා 🙏🙏🙏❤❤❤

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 2 ปีที่แล้ว +2

    One of the most beautiful and meaningful wedding videos I’ve seen. Congratulations and all the very best to the gorgeous couple! ❤️

  • @kanthirenuka2661
    @kanthirenuka2661 ปีที่แล้ว

    Happy wedding both of you very beautiful .congratulations .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +7

    ලස්සනයි මනමාලන්.සුභ අනාගතයක් උදාවේවා ඔබ දෙපලටම❤

  • @anomayapa3490
    @anomayapa3490 3 ปีที่แล้ว +1

    Very nice singing Kokila. Your voice so nice

  • @siriabeygoonaratne668
    @siriabeygoonaratne668 3 ปีที่แล้ว +10

    Kokila your voice Is perfect .....

  • @judeperera316
    @judeperera316 3 ปีที่แล้ว

    අපි තාම සිරි රජ සිරි බලනවා මනමාලන් 😂😂😂 God bless both of you.....and super singing ❤

  • @cycloneboom1110
    @cycloneboom1110 3 ปีที่แล้ว +5

    Great voice!!! What a gorgeous wife he secured!! Best wishes dude

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว +17

    Happy & lovely wedding both of you God bless you.

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 3 ปีที่แล้ว +4

    ශා දෙන්නම ලස්සනයි...ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ දෙන්නාට...❤️❤️❤️

  • @anokaanoka9850
    @anokaanoka9850 2 ปีที่แล้ว +1

    සින්දුවත් ලස්සනට කියනවා ඔය දෙන්නත් ගොඩාක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️

  • @manayarathnayake9889
    @manayarathnayake9889 3 ปีที่แล้ว +7

    ❤❤Ur are the best actor❤ lv u මනමාලන්,බිග් බොස් & පුරූ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @weheragamadmkc1410
    @weheragamadmkc1410 3 ปีที่แล้ว +3

    India valat danush iddi apita ape danush kokila aiya innva...good luck aiyah..all the very best🥰🤗

  • @kaushiprabashwari5490
    @kaushiprabashwari5490 3 ปีที่แล้ว +1

    සුපරි පරි ඉතිරෙන සුභ පැතුම්.ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි.

  • @dhchannel6145
    @dhchannel6145 2 ปีที่แล้ว +2

    ආදරෙයි අයියා අක්කී ,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි ඔයාලා දෙන්නටම

  • @ayulstricks2016
    @ayulstricks2016 3 ปีที่แล้ว

    Ur voice is really very nice Kokila malli...i wish u happy wedding life dear Nangi and Malli..... May ur all good wishes come true very soon... 💖💖💖

  • @isuriabeywikcrama2546
    @isuriabeywikcrama2546 3 ปีที่แล้ว +5

    සුභ පැතුම් කෝලිල අයියා නිමාලි අක්කා 🙊😘❤️🌼

  • @nipunimadhushika2151
    @nipunimadhushika2151 3 ปีที่แล้ว +17

    සිරිමල් happy wedding life ❤️❤️❤️❤️

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 3 ปีที่แล้ว +2

    සුබ මංගලම් .හැමදාමත් සතුටින් ඉන්න බුදු සරනයි ....congratulations 💖💖💖

  • @jayanikavindya8060
    @jayanikavindya8060 3 ปีที่แล้ว +2

    මනමාලං ඔයානම්ම්ම්ම්ම් නියමයි කියන්නෙ අම්මෝ නියමයි 👍👍👍👍👍👍👍👍👍👍👍😝😝😝

  • @differentsee9314
    @differentsee9314 3 ปีที่แล้ว +10

    ඉශි අම්මගේ ආදී.. 😍😍😍😍😍😍😍❤😘

  • @ruwanthilakarathna2096
    @ruwanthilakarathna2096 3 ปีที่แล้ว +4

    Naadagamkaarayo nisa me paththata apu aya ko.😊😊😊😊👍

  • @sheharakariyawasam223
    @sheharakariyawasam223 3 ปีที่แล้ว +6

    Voice eka wawwwwwwwwwwww😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @takshalabandara4705
    @takshalabandara4705 3 ปีที่แล้ว +8

    පට්ට මනමාලන් ගමේ කොල්ලෙක්

  • @madushikasewwandi8009
    @madushikasewwandi8009 3 ปีที่แล้ว +1

    Congratulations maalan ayyoo..Be Happy Kolloo😁💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini9169 3 ปีที่แล้ว +5

    Congratulations both of u!

  • @krishadissanayake3343
    @krishadissanayake3343 3 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මාලන් ... ආදරෙයි ඔයාලට.බුදු සරණයි

  • @gayanidissanayake1407
    @gayanidissanayake1407 3 ปีที่แล้ว +1

    Harima sathutui malli suba pathum oba depalata hamadama hodin sathutin inna harima lassana voice eka

  • @rishaeyyy
    @rishaeyyy 3 ปีที่แล้ว +11

    Happy Wedded Life Pawan Ayya & Akka💕

  • @shehaniudeshika4270
    @shehaniudeshika4270 3 ปีที่แล้ว +1

    Ammooo e voice ekahh❤

  • @LifeOnRailsChannel
    @LifeOnRailsChannel 3 ปีที่แล้ว +76

    ජානු ඔයා වැළලෙන්න ජානු.....මනමාලං කසාද බැඳලා...🤣🤣🤣😁😁😁😁😁😁

    • @Shortandsweet57
      @Shortandsweet57 3 ปีที่แล้ว

      th-cam.com/channels/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 ปีที่แล้ว +5

    Manamaln congratulations ❤️❤️

  • @kalyanimallawaarachchi9703
    @kalyanimallawaarachchi9703 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සුබ අනාගතයක් වේවා

  • @kamalakkkamala3853
    @kamalakkkamala3853 3 ปีที่แล้ว +1

    Godak.lassanai..wasanawan

  • @purelove490
    @purelove490 3 ปีที่แล้ว +1

    වොයිස් එකනම් පට්ට

  • @theacestop7805
    @theacestop7805 3 ปีที่แล้ว

    LASSANA COUPLE EKAK,JEEWITHE PRASHNA EI EWA WISADAGENA AWASANAYA DAKWAMA EKATAMA INNA ...ALL THE VERY BEST GUYS.....

  • @ssrupasinghe7344
    @ssrupasinghe7344 3 ปีที่แล้ว +2

    Wow amazing voice kokila pawan multitalented

  • @gangakumudini5733
    @gangakumudini5733 2 ปีที่แล้ว

    sha lassanai song eka❤❤❤❤

  • @phwijesinghe1521
    @phwijesinghe1521 3 ปีที่แล้ว +2

    Congratulations both of you guys , happy wedded life

  • @windy5483
    @windy5483 3 ปีที่แล้ว +3

    adeh..🤗... ape Manamalan manamalayek weloo (oh shit) 😍🤭👌👌👌👌👌👌👌👌👌
    Lassanai ane dennama

  • @soysasepalika5931
    @soysasepalika5931 3 ปีที่แล้ว +2

    Wish you all the best කෝකිල මල්ලි love you lots 😘😘

  • @nilathudew587
    @nilathudew587 3 ปีที่แล้ว

    බුදුසරණයි පුතා. ජයෙන් ජයම වේවා!

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +11

    සුබ මංගලම් මචෝ...❤️

  • @ashikaayub9764
    @ashikaayub9764 3 ปีที่แล้ว +1

    Ane a voice.oya nam supiri👌👌🇱🇰💪

  • @shantharuberu8093
    @shantharuberu8093 3 ปีที่แล้ว

    Oh wow..kiynna dewal hithganna ba..ane hari sathutui😍😍😍🤴

  • @nuwanikaushalya7111
    @nuwanikaushalya7111 2 ปีที่แล้ว

    Harima nihathamani kalakaruwek..kiyanna wachana ne..adarei aiye

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว +11

    my favourite actor

  • @wasanamadu2932
    @wasanamadu2932 2 ปีที่แล้ว

    Godak lassanai dennama.adarei manamalan.

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 3 ปีที่แล้ว +2

    Oya va adarayen bala ganna girl kenek bava penava,,samayen,sathutin inna,jesu pihitai,Devi pihitai!!!🌷🌷😚😚

  • @epleblomst91
    @epleblomst91 3 ปีที่แล้ว +2

    ලස්සණයි සිංදුව සතුටින් ඉන්න සැමදා🌹🌹🌹🌹🌹💞💞💞💞💐💐💐💐

  • @sansalakawindi4639
    @sansalakawindi4639 3 ปีที่แล้ว +1

    Wow ....e voice eka ahapu welawe idn mn pissek

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 ปีที่แล้ว +6

    ජයමංගලම් සුබමංගලම් මනමාලන් ❤️❤️👈 🙏🙏

  • @kaushi2039
    @kaushi2039 3 ปีที่แล้ว +4

    Congratulations aiya & akki 🌸❤️

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +3

    Manamali hina weddi hari lassanai 👍☺️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

    Hoda Welawata Manamalan kalin kasada bende.Nethnam ithin me inna hemotama wedding eka kiyanna epei affa🙂.suba pethum Dennatama hodee💐😍😍💐

  • @chinthakakavikara2751
    @chinthakakavikara2751 3 ปีที่แล้ว +1

    ආසම නලුවෙක්..සුබ මංගලම්..❤️❤️

  • @sharrondaniel8212
    @sharrondaniel8212 3 ปีที่แล้ว +3

    Kokila you do your part well in Nadagamkarayo ! All the best to the both of you ! God bless ! Oh and you can sing too! Nice!!

  • @AfeefAzmi
    @AfeefAzmi 3 ปีที่แล้ว +7

    Ohhhh shit ❤ congratulations

  • @kanchanadilrukshi3450
    @kanchanadilrukshi3450 3 ปีที่แล้ว +1

    Congratulations malli..you are my favourite

  • @fdojeenat5946
    @fdojeenat5946 2 ปีที่แล้ว

    ලස්සනයි පුතේ ඔයාල දෙන්නටම ජේසු පිහිටයි

  • @nethminikushani8274
    @nethminikushani8274 3 ปีที่แล้ว

    Congratulations aiye.suba අනාගතයක් වේවා දෙන්නට .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @avishkasewmini6999
    @avishkasewmini6999 3 ปีที่แล้ว +1

    Happy wedded life both of you❤️🌷

  • @ashi97singhage19
    @ashi97singhage19 3 ปีที่แล้ว +5

    Congratulations මනමාලන්..😊

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 ปีที่แล้ว +1

    Lovely couple 😍❤️

  • @hasiniperera6570
    @hasiniperera6570 3 ปีที่แล้ว +3

    Manamalan aiye suba mangalam 😍❤❤budu saranai dennatma ✨😍

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +14

    මනමාලන් නේද මේ එයත් බැදලා එහෙනම් 😘

  • @LolLol-jo5zg
    @LolLol-jo5zg 3 ปีที่แล้ว

    Harima godaaak lassanata gayana ya.

  • @prageethhemasiri224
    @prageethhemasiri224 3 ปีที่แล้ว +1

    ගොඩක් දක්ෂ .....ඉදිරිය පැහැදිලි ....