Your videos are genuine unlike a lot of Sri Lankan reviewers. Some recommendations. 1. Put the price of the food you eat 2. Rate each out of 10 eg: panipuri 8/10 like that 3. Capture more food shots. Add slow mos add different music that suits your video 4. Grab videos of random stuff happening like people talking, smiling etc etc. Add zoom ins outs, a drone shot if you can. 5. Watch a truckload of videos from great food bloggers overseas like the best ever food review show, food insider etc. Good job but you can be better. Keep this genuineness. Don't compromise it for money. Good luck!
Ela channel eka. Next visit to SL I'm gonna cover this street food area definitely..thank you Bana. Your belly is quite evident with your white tee shirt. NYC USA 🇺🇸
Lokka, long time no seen. What happened to you guys. Welcome back to give us a good food tour. Lot of kabbas around messing up with food channels. Very non productive. USA 🇺🇸
Api danagena thama giye apo giyapu dawase ane mnda pena achara loku apirisidu kamak tibe na pena ath api video ake kiyana 50% hodai kiyala Anith aka brother preganant akka kenek kana ona kama tienawa methana eee wage kama tibe naha ne saho ❤️❤️
මමත් මේ මාසේ 20 වෙනිදා ගියා දැන් Price එහෙම වෙනස් ඔයෙ වීඩියෝ එකේ Badam Milk කියලා 150ට දැක්ක එක දැන් එතනම 200යි. එනිවේ සමස්තයක් විදියට ගද්දි ප්ලේස් එක අපේ පැත්තේ තියන සයිවර් කඩ එක්ක බලද්දි.
මම ගිය දවසේ Club Sandwich එක චීස් එක්ක 350යි
පානිපූරි පෝශන් එක ( 7 Pieces ) 450යි
ඔයාලා bbq කාපු තැනම අපි බ්‍රෙස්ට් එක ගත්තා 450යි කිසි වෙනසක් නෑ ඔයාලාට ලැබුණු පෝශන් එකත් එක්ක ඒක 450යි.
කට්ටියක් එක්ක ඇවිල්ලා හොදට කාලා යන්න හොද ප්ලේස් එකක් ඇත්තටම. අර කිව්වා වගේ ගොඩාක් තැන් වල Sweets ගතිය තියෙනවා හැබැයි BBQ එක නම් පට්ට Spicy ❤️
Thanks my bro
මේ place එක open වෙන්නෙ කීයටද?
මේක දවල්ට නැද්ද සහෝ?
@@hrmmax9841 hawasa 5ta kiyala mn dakka thwa vedio ekakin...
දැං ක්ල්බ් සැන්ඩ්විච් එක 450 ක් 🥺
Your videos are genuine unlike a lot of Sri Lankan reviewers. Some recommendations.
1. Put the price of the food you eat
2. Rate each out of 10 eg: panipuri 8/10 like that
3. Capture more food shots. Add slow mos add different music that suits your video
4. Grab videos of random stuff happening like people talking, smiling etc etc. Add zoom ins outs, a drone shot if you can.
5. Watch a truckload of videos from great food bloggers overseas like the best ever food review show, food insider etc.
Good job but you can be better. Keep this genuineness. Don't compromise it for money.
Good luck!
🙏🙏🙏🙏🙏 thanks 😍😍😍
Good advices....i also got something....thanks...
මචන් උබලාගේ වැඩේ සුපිරි.හැබැයි මේ හැම දේකම වෙන වෙනම මිලත් සදහන් කරන් ගියානම් ඕනම කෙනෙකුට ගොඩාක් වැදගත් වෙයි.මේ කාලේ හැටියට හැමෝටම අදහසක් ගන්නත් එක්කම හැම දේකම මිලත් එක්කම video දාන්න.🙏
කාලෙකින් සුපිරියක් ජය වේවා ❤💪
thanks brother
ඉස්සර නම් අඩු වියදමකින් බඩ පැලෙන්න කන්න පුලුවම් දැන් ඉතින් හැමදේම වගේ අලුත් කඩේ කෑමත් ඔක්කොම ගනන් ගිහින්.කෑමත් අඩුයි.පිරිසිදු කමත් ටිකක් බලලා කඩ තෝරගන්න 😪🙆
aka thma 😒😒😒😞😞😞
පිරිසිදුකම පොඩ්ඩක් අඩුයි කියනවා ඇත්තද?
සුපිරි කෑම ටික...❤😍 ගමේ එකා කස්සාත් හිටියා නේ...❤💪
aken ma Ape sound engineer 😍😍😍
Ela channel eka. Next visit to SL I'm gonna cover this street food area definitely..thank you Bana. Your belly is quite evident with your white tee shirt. NYC USA 🇺🇸
Street food video is very nice. Yummy food 😋😋😋😋😋. I subscribe to your channel. Superb.
Thank you for the support and subscribe!
thadiya patta peretha seen eke inne 😂😂😂..keep it up brothers.jaya vewa
😂😂😂 okoma perthayo thama
Without any doubt ,this is the best street food area in Colombo srilanka!!!
😍😍
ජය වේවා . ඒක සුපිරියක්
thanks brother 😍
රට ඉන්න මම හරිම අසරණ වෙනව.. එක පැත්තකින් මිනිස්සු කියනව රටේ ජීවත් වෙන එක හරිම අමාරුයි කියලා. ඒත් සමහර ඔයාලා වගේ චැනල් කරන අය සමාන්‍ය ජීවිතයක් පෙන්නනව මේ ප්‍රශ්න වලට කලින් තිබ්බ වගේ.. මගේම කෑම කඩයක් පටන ගන්න හිතානගෙන හැමදේම ප්ලෑන් කරගෙන හිටියෙ .. තව මාස දෙකයි ලංකාවට එන්න තියෙන්නෙ.. අනේ මන්දා හරිම දෙගඩියාවකින් ඉන්නෙ.. පටන් ගන්නද එපාද කියලා.... හිතාගන්න බෑ.. .. එක එක අය එක එක විදියට රට ගැන තොරතුරු දෙන්නෙ..
Resturant එකක් පටන්ගන්න එක මේ වෙලාවේ ලංකාවේ අමාරුයි
Ado kattiy wed patan aran ayeth niyamai 💪
ohhh boss a set wela ena 😍😍
Nice bro
thanks 😍
ගනන් එහෙම කිව්වනම් හොදයි බොසා ♥️
යන්න plan කරන් ඉන්න අයට වටිනව මච්න් ඒක 🙌
Waiting for another street food video 😌🖤
price aka machan ayeth wenas wela api gihin awata pase akai seen aka 😞😞😞
@@FoodBadass Adeee 😬🖤 el el bro ...
Average price ekk tibboth yanawad nadda kiyala theeranaya krnn lesi බොසා ඒකයි 😁
Anyways උබලගෙ videos නම් එල ♥️ජය වේවා ......
Owa thawa tika dawasai gana ahuwama kanna wenne nathi seen ekak enawa thawa sathi 3kin wage
thanks bokka
hmmm 😞😞😞
Thank you for the video... Now I know which street to visit when I come to Sri Lanka. I love street food but sometimes it it hit or miss.
thanks aa❤️❤️
me video eke hodata tynw , naththm api yna dawaswal patta apirisidui 💔 good luck brothers
hmmm
සුපිරි අයියා නියමයි 😋😋😋❤️❤️😍
Take me with u 🥺😂.... Enjoyed the video... Looking handsome too 😜
Sure sure welawaka akan yanm
@@FoodBadass 😜😜🤗
Great job guys!!
thanks 🥰
අලුත් කඩේ නම් Street Food තමා ❤️
😍😍😍
ම්ම්ම් පට්ට❤️
thanks 😍😍😍
Video eka hodai eth ganan kiuwanam thma watinne
ganan lagadi ayeth wenas wela
@@FoodBadass elaga video ekediwath poddak ehama ganan gana kiyanna ethota video eke adupaduwak na
කෑම වල prices ටිකත් එකින් එක කන ගමන් කියාන් ගියානම් හොදයි...යන්න කලින් බජට් එක ගැන Idea එකක් ගන්න පුලුවන්නෙ අපිට...කියන්න බැරි නම් description එකේ දාන්න,නැත්තන් කමෙන්ට් එකක්වත් දාන්න පින් කරලා....
ජය...❤️💪
ane naha bn price wadi wela bn akai price dn ma nathe
Nathnm pase borukarayo wenawa ne bn akai case
ජයවේවා අදත් මරු 👌👌👌😋😍😍😍
saho😍😍
Video eka pattahhhhh👍👍👍👍
thanks 😍😍
ගානත් කිවිවනමි වටිනවා 👍❤
ganan wenas wela saho ayeth edit karala gana kiyana ewa ain karala dn ma akai nathnm borukarayo wenawa ne bn
Supiri ayye❤
thanks ❤️❤️
Gammac thamai ah 🎉🎉
thanks a
Lokka, long time no seen. What happened to you guys. Welcome back to give us a good food tour. Lot of kabbas around messing up with food channels. Very non productive. USA 🇺🇸
🥰🥰🥰🥰✌️✌️ thanks
පට්ටයි... මං යන කඩ ටිකමයි😍😍😍😍😍😍 පෙරේතකමේ බලන් හිටියේ..😍😍😍😍😍😍😍😍😍
Supiri 😍😍😍
Me koheda kiyannako.
Hemadama openda
@@geethikasamankumari996 අළුත් කඩේ... එන්න අපේ ගමට 😌😌😘
Thank you for that panipuri place bro 🥰🥰😻🤗I love panipuri but I didn't ate yet
😍😍😍✌️✌️✌️ anytime
ආයෙ දාද්දි ගානත් එක්ක දාන්න අයියෙ එතකොට අපිට සියලුම දේ දැන ගන්න පුළුවන්නෙ 😊🙂🙂🙂
ganan wenas wela brother akai seen aka
reeta witharai da thiynne ??time eka kohomada ogollo giyapu??
6 ta giyanm supiri
Adath superb hode..😋😍
thanks 😍😍
Awesome Video guys
thanks
Ayyo ekada video damme naththe. Ehenan awlak na 😀😃🙂
😍😍😍
කාපල්ලා කාපල්ලා ඉතිං 😍😂❤❤...ආදරෙයි 😍
thanks ane 😍😍
මේක දැක්කම මට දැන්ම දුවන් ගිහිල්ලා හැම කඩයකින්ම එක කෑම එක ගානේ කන්න හිතුනා ඕයි...😒😞😋😍
aka ne yana yana❤️
පට්ටම පට්ට
thanks 😍😍
Super vedio 👍👍
සුපිරියක් තමයි ❤🔥
thanks 😍😍
Lankawe kanna onitharam thibenawa. Mona aragala awath👍💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
🤘🤘🤘🤘
පට්ට ඒක නම්
Aderei kollanee ohomakaawoth tamai dan kanna koi salli
😞😞😞😞
දිගටම විඩීයෝ ඕනී.
aniwaren denawa
Bro plz visit maligawatta jumma musjid road Shabi's evening delight for best babath fry beef soup milk coffee more come and try
Eke patta ❤️
thanks brother 😍😍
කොල්ලො දෙන්න ලස්සන වෙලා.. ❤️❤️
😂😂😂😂😍😍😜🙏
සුපිරියක්
thanks 😍😍
Ayyye oyalge video eka thamai hodama.oyala thamai ewa hadana widiya pawa pahadili kare.kana widiya pawa pahadiliwama pennnuwa.
thanks ❤️❤️❤️
මේ විඩියෝ එක පට්ට කොල්ටී ❤️.
අලුත් කැමරාවක් ගත්තාද🙏
thanks my bro
It's great to help people who are trying to make a living❤👊🙏
thanks 😍😍
ඒකනම් සුපිරියක්❤️
😍😍
Supiriyak tamai
thanks 😍😍😍
අනේ bro ගෙදර biriyani එකක් හදල ඔයාලම kana Video එකක් කරමු කො බං. ආසයි 😍😍
denam denam aniwaren kiyanawa nm
@@FoodBadass 💓
පල්ලෙහයින් ගනනුත් දැම්මනන් තවත් පට්ට
Ganan wenas wela brother gedara enakota 🤣🤣🤣🤣
දාපු ගමන් ආවේ බලලා යන්න..❤😊
thanks 😍😍
අයියෝ...... අදත්.......
😭😭😭😭😭😭....😱😱😱😱😱😱
අපි වත් එක්කරගෙන ම ගියා නම් මොකද.... හැමදාම ඔයාලා විතරයි....
😭😭😭😭😋😋😋😋😋😋😋😁😁😁👍😍😍💝
aiyo aka ne neda Banata kiyna aya akan yai
@@FoodBadass 🤣🤣🤣🤣🤣👍😃🥰
Street food ❤️dakkma lassani eth kama kisima pirisuduwak na ekana thel wka unth sahenna use krnawa indian kadawala wada krala experience thiyenawa
😍😍😍 aka atha ethin
@@FoodBadass ube wade lassani hode macho ❤️❤️ mn kiwe man dakke de
malilaa!! meka maruu 😍
Thanks brother 🤘🤘
Beef soup eka appiriyayi
ai ee😂
සුපිරි අශේන් අයියේ.....ජය වේවා....❤️❤️
thanks brother ❤️
මටත් අසාවක් තියෙනවා ඔය දෙන්නා එක්ක එකතු වෙලා මේ වගෙ කන්ඩ යන්ඩ සුපිරියක් ජය වෙව්
yamu kana aniwaren 😍😍
@@FoodBadass ❤️❤️
whatsapp aken ms akak dala tiyna
@@FoodBadass අනිවාර්යයෙන් ආදරෙයි සෙට් එකටම
Nice video pls share the prices next time 👍
sure meke dn ma nathe pricw wenas wela akai
ubala tharaha wenna epaa. Ubala danuwath wa ho nodanauwath da kiyala danne naa. Othana kaama kaala minissu leda wenawa.. Apirisidu kaama. Othana kadawal tika set welaa
Marketing agency ekakta bara dila thiyenne
Marketing wada tika. Owala thiyana pirisidu kama hoyala balala kattiyta recommend karanna. Me lagadi preganant lady kenekuth leda welaa thibba oya kaama kaala.
Congratulations ...
Awabodayen samaja wagakimak athuwa idiriyata yamu....
Api danagena thama giye apo giyapu dawase ane mnda pena achara loku apirisidu kamak tibe na pena ath api video ake kiyana 50% hodai kiyala
Anith aka brother preganant akka kenek kana ona kama tienawa methana eee wage kama tibe naha ne saho ❤️❤️
Fta bn
thanks 😍😍 brother
👌super bro
thanks 😍😍
Ane aththatama aluth kade dan apirisiduida? Godak fb post share wenawa
ohhh tikak upset ape video ake tiena kana puluwan kada tika witharai
@@FoodBadass Thank you reply karata
ela ela kelle
Land of the kings eke burger tower eka kannako bana.♥️
kana ona kana ona ena kiyana apita
Eka melo rahak ne bro
Mamath yanna hitiye. Giya aya kiyanawa padui, kaama rasa naa kiyala. Hoyala balala yanna. Vlog balala nam yanna epaa. Vlog wala mona thanak wath hari naa kiyanne naa
මෙක තමයි ජීවිතේ❤❤❤
♥️♥️♥️♥️
අපිත් ගියා.😍සුපිරි♥️
thanks a❤️❤️
දවල්ට නැද්ද .. ඔපනින්
සුපිරියක් තමා කෑම ට්ක🤗
aka ne 😍😍
Superb video
Price ekath ekka kohamda danne bn.dawasin dawasa wenas wenawane..
aka thama case aka
Yummy... 😋
ඔන්න ඔහොම එක දිගටම ව්ලොග් දාමු
thanks 😍😍😍
Ela.😛😛😛
Thanks
Banai chamai food challenge ekak one ❤️
denam aniwaren
වීඩියෝ කරන අයියා
🥺🥲
😂😂😂
Mewwane putha food review 😁🤘❤️
thanks 😍😍😍🙏
Beef soup eke bone eke mada thiyana tikata kiyanne 'Bone Marrow'. Oya gollo wena namak neda kiyanne? E namath harida?
ohhhh akath hari
Sinhala aya godak kiyane aka
Bro Kia Mia try kare nadda
🤔🤔🤔🤔
I was in the video from 8.40 minutes the maroon shirt
brother 😍😍😍 thanks
Maru ithin❤️
aka ne😍😍
දැන් ඉතින් මේම වීඩියෝ එකකින් දැක්කොත් තම ඉතින් 🥲
yamu welawaka
Kamu mithura kamuuuu.ela
aka ne 😍😍😍
පට්ට
thanks 😍😍
Dawasaka yanna oniii bada palanakan Kala Anna🤗🤗
✋✋✌️✌️🤝🤝
Great
thanks
Pako owa api kanawa .. dannam atewela... owa kanda api dan kale anuwa dawasata 10000 wat pade ganna ona
ha ha ha oya kiyana deyak thama
එලම මචෝ..... 🎉🎉🎉🎉🎉
thanks bro
Camera karana aiyta hambennedda aiye
Aaa hari red cap dagena hitiye ee aiya needa
yap aya thama 😍😍
Owa kanna ubala wage untanam puluwn
Aka ne ❤️
Superb
thanks ❤️❤️
Mawath ekkn ynna ayyooooo😒🥰
Ha
Wooow
thanks kelle
Banai chamai challenge ekak damuda
kamu kamu
ඇත්තටම මේව
😍😍😍
බඩ පැලෙන්න කන්න ඕනේ... දවස්ක් විතර නොකා ඉඳලා යන්න ඕනේ.. 😂😂
Ela ela
Supiriyak
thanks 😍😍 aaa