ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියම ආණ්ඩුව....😢😢😢
ඇවිදින දුරින් ළමයින්ට පාසල් පහසුකම් සපයන එක තමයි එකම විසඳුම
ජනප්‍රිය පාසැල් මේනියාව පහවීමත් සමඟ ඔය ගැටවත් පහව යාවී.කොහොමත් සියලු වාහන වලට ඔය අවට තැනකින් multi level parking system එකක් පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය හරි. දැනටමත් පරක්කුයි
එහෙම උනාම බස් වැඩක් නෑ පයින් යන්න පුලුවන්
🎉මුසමිමිල් ද හාපෝ මතක්කරන්න එපා
සත්තකින්ම ඔබ තුමාගේ අදහස තමයි විසදුම. ❤
@@ChandanaAbeykoon-s6q❤❤❤❤❤❤❤❤❤❤
ඔව් මෙයාලා හරි, ළමුන්ගේ ආරක්ෂාව සහ මෙම ක්‍රියාවලියේ ප්‍රායෝගිකත්වය සලකා බලා පාසල් වලට කිට්ටුවෙන් parking ලබා දෙන එක තමා හොඳ.
මෙවැනි කිුයා අනුමත කළ නොහැකිය.
දැන්නම් මිනිසුන්ට තේරෙන්නේ ප්‍රමාද වැඩි යි
අනේ මන්දා.හාල් ටික හරියට දී ගන්න බැරි ආණ්ඩුව කොහොමද මල්ටි ලෙවල් කාර් පාර්ක් හදන්නෙ ?වෙන කෙනෙක් එහෙම යෝජනා කරල තිබුණ.
අපි කුඩා කාලයේ දි ලංගම පාසල් බස් රථ සේවය ඉතාම හොදින් තිබුනා නගරබද පාසල් සදහා. ඉතාම විනය ගරුක ලංගම බස් කොන්දොස්තර මහතුන් සහ රියදුරන් හිටියා . හොද වගකීමෙන් සේවය සැලසුවා. නැවත ඒ පාසල් සේවය ඇති කරන්න . වාර ප්‍රවේශ පත්‍රය ට ඒ කාලයේ ඉතාම සුලු මුදලයි ගියෙ මාසෙකට . ලංගම බස් රථයකට හුගාක් දරුවන්ට යන්න පුළුවන් . එවිට මේ තරම් වාහන පාක් කරගෙන ඉන්න ඕන නැහැ . ඒ කාලයේ හරියටම පාසල ඇරෙන කොටම පාසල් බසය පාසල ගාව ලමයි සීසන් ටිකට් එක අතේ තියාගෙන පෝලිමට බසයට නැග්ගෙ. පාසල ගාවින් එක එක පැත්තට බස් තිබුනා . හරිම සුන්දර කාලයක් .1977 ලංගම සේවය නැති කරලා විනාශ කලා යූඑන්පී ආංඩුව . ඒ කාලයේ මේ විදියට වෑන් අවශ්‍ය වුනේ නැහැ . පාසල් බසයක් නැති මාර්ගවල තමයි දෙමාපියන් ලමයින්ව..... වෑන් වල යැව්වෙ..
❤❤❤
Q
මොළේ තියෙන එවුන් තිරන ගත යුතුයි .
ජනප්‍රිය පාසැල් ක්‍රමයෙ මෙතාක් නුදූටූ පැත්තක්.කොළඹ පාරවල තදබදය මදිවට පාරෙ වාහන පාක් කරගෙන ඉන්නවා.ඈත ඉදල එන ලමයින් පාසැලට ඇතූලත් කර ගත්තා මදිවට පාකින් පහසූකමත් සලසන්න විදූහල්පතිට සිදු වෙලා.තදබද කොළඹට.තව තව පුශ්න.
LAMAINGE AARUKSAWS PALAMUWA
අසංවිධිත කුණු ක්‍රමය. Vs. clean srilanka
කොමියුනිස්ට් දරදඩු ක්‍රම අපේ රටට එපා.පොඩි දරුවන්ටවත් නම්‍යශීලී විය යතුයි.
ඩරුවන්ගෙ ආරක්සාවය පාසල අරින වෙලවට එන්න කලින්ම ඔහොම ගහගය්හ්තාම මිනිසුන් පයින් යන්න බෑනේපාරෙ වාහන ඇගඋඩ යනෙ
Harima sadaranay meyala kiyana deya anika tamange prasne harima sadaranawdiyata me mahattaya idiripath karanwa agameti tumiyani me gena soya balanna
අපේ රටේ පොලිසියේ නීතිය හරියට යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ විකල්ප නැ උත්තර නැ ප්‍රශ්න විතරයි පොලිසිය ඉදිරිපත් කරන කරුණු අනුව තමයි අධිකරණය නියෝග දෙන්නෙ
Niyama Anduwa
පාඩල් ලමයි විකුනාගන කන්න එපා කොහේහරි ඉඩලා පාඩල ඇරෙන වෙලාවට යන්න පාසල ලහට
🐂🐂🐂🐂🐂🐂👎👎👎👎👎👎
පුනරුදේ ක්ලීන් ශ්‍රී ලංකා
මිනිසුන්ට පයින් යන්න තියෙන පාරවල් අවහිට කිරීම තහනම් කරන්න ප්‍රයිවට් බුස් ඩවාලය ඕන තැනක් ගාල් කරලා ඉස්කෝලඅරින වෙලාවට ලමයිගන්න එන්නඕන
Monawakalah,,maparabasgahana,,aka,,anumahakala,,nohakei,,parayana,,magen,,kohomadayanna,,
ඩඩඩඩඩඩඩ
දරුපැටවුව🎉අනාතනොවිඑතනින්මලමයිපටවගන්න🎉🎉පොලිසියටබබුගාගන්නකියන්න🎉දරුවෙක්නැතිවුනොත්පොලිසියකියන්නෙනැඋන්🎉එට🎉උයයිදරුපරිසන්කරන්න🎉දරුපැටවූන්වපාසලගාවිමිමගන්න🎉🎉
මේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ ඉඳලා පාසැල් දරුවන්ට..කුසගින්නේ ඉන්න ජනතාවට අසාධාරණකම් තමා වෙන්නේ..පාසැල් දරුවන්ට කරනා මහත් අකාරුනිකත්වයක් මේක
විකල්පය ළඟම පාසැල හොඳම පාසැල කිරීම.... දියුණු රටවල වගේ. දරුවෝ පාන්දර පහට නැගිටලා බස් එකේ පැය ගණනක් කාලය ගත කිරීම නතරකල යුතුයි.
ඇයිබන් ඉස්සර වගේ කැගහන්න 😂
දැන් සනීපෙයි😂😂😂😂
ඔහොම වහහන ගහපුවාම පාරෙ යන වාහන පදිකයින් යන්නෙ කොහොමද උඩින්ද ඕව තමා මේ රටෙ තිබුන අඩුපාඩු පාර දෙපැත්තෙම වාහන මේව ඉවත් කරන එක සාධාරනයි නමුත් විකල්පයක් තිබිය යුතුයි.විකල්පයක් නැතිව එහෙම කරන්නෙ නැහැ.
දැන් බයද ලැජ්ජාවක්ද දියවු දියවු කියන්න😅
Aniwa owa ain karanna ona owata wenama visadum hoya ganna
Ykotopitamolatynnapukdajnatvaynnabramdada
Fare demand to settle down for the sake of school children. Authorities should address this issues.
මේ පාර මාලිගා කන්ද නොවෙයිනේ 😂
එකෙකුට වෙඩි තිබ්බ කියල ඔහොම කලොත් ඔතන තවතැනක වුනොත්😢
කියන කතාවේ ඇත්තක් තියෙනව. 1සහ2 වසරවල පුංචි ළමයි ගැන අවධාකයෙන් ඉන්න ඕන. වාහන ගාල් කිර්‍රමට ස්ථානයක් ලබාදීමට රථවාහන සහ මහනගර සභා සහ අධ්‍යාපන එකට එකතු වී තීරණයක් ගන්න ඕන නේද?
අනිවාර්යයෙන්ම මේව පොඩි ලමයි ගෙනියන සේවාවල්...ලමයින් ගේ ආර්ක්ශාව මුල් කරල කටයුතු කල යුතුයි 👍
මීටර 100 ක් ගියාම මොකද. තමුන් බලන්නේ තමුන්ගේ වාසිය පාසල් ලගම අවශ්‍ය නෑ
ඹය තැන්වල ගොඩක් නරක දෙවල් සිද්ද වෙනවලු හොයල බලන්න
Provide a safe public transport system and get rid of this crazy lazy way of life.
Pallaya ground ekak thiyanawa oke charges ayakarala wisandumak denda .mokada ground ekata lamay enne after 0300pm
පොඩි ළමයි ගැනවත් අනුකම්පා කරව් දුෂ්ට පාලකයින් වෙන්න එපා.ඔය අසරණ වෙන්නෙ ඔබලට චන්ද දීපු මව් පියන්ගෙ දරුවො.
ඔය හරියේ රාජ්‍ය ආයතන ගොඩක් තියෙනවා, මේ පාකින් එක නිසා යන එන අපට පුදුම කරදරයක් තියෙන්නේ,ඕක අයින් කරන එක තමා හොද....
ඔය පාසැල්වලට දුර ඉන්න අයත් ගන්නවද?
ඔව් කලින් මැති ඇමතිලාට ගොට්ට අල්ලපු උන්ගේ ළමයි තමයි යන්නේ ඔය
වාහනෙ වෙනත්තැනක තියාගන ඉඳල පාසලඇරෙන ටයිම් එකට ඇවිත්දාගන යන්ටබැරිද.එහෙහමසිද්දියක්වෙල ලලමයකුටමොනව හරි උනානං උඹල ලමයගෙජීවිතෙ දෙනවද.මුංලමයි පිනටද ගෙනියන්නෙ.
Mukuth kataha ona na dada kola dunna nam hari
ටිකට් කඩාරත්ගාලක් හෆාඩෙන්න මෙයලත් ලමයින්ගෙන් සල්ලි ගන්නවා
කරුණාකරල මානූෂීයව හිතල බලල කටයුතු කරන්න. පාසල් දරුවන්ට ආරක්ෂාව ඕන , එනිසයි අමාරුවෙන් හරි ඇතැම් දෙමාපියන් මෙහෙම එවන්නෙ .ගීතා පෙරේරා වැලිගම්පිටිය කොළඹ ශ්‍රි ලංකා
Do not publisize your personal details, comment is enough. Protect your personal details.
හරි ඔයාලගේ ගෙදරට අපි එන්නම් 😂
මුං ඔය ලමයින්ගෙ ගාස්තු වැඩිකරන්නත් ඔයවගෙ විකල්ප අදහස් ඉල්ලනවද නැ තමන්ට හිතුන විදියට වැඩිකරනව ලමයි ගෙනත් දාල ඇරෙන වෙලාවට වරෙල්ල ඉවරනෙ
😂😂😂😂
Dan sapad
Pokadipa pathkaranam vidawapalla😅😅😅
All of you voted to NPP. Now what do you think about them? Are they worried about poor people? Pl answer?
Minisuna.udata.lami.ganath.aimath.pasala.arana.walawata.avith.araganna.yanna.athta.kota.hari.na.
Aei lamai dura pasal walata enne mthamunge palathe pasal walata giyama kathandara ewarai thamusela karranne business three-wheeler karayo para allagena innawa ublath para ellanwa lamai ude pasal awata passe ubalage gewal walata palayalla
Ado chi owa kiyapan napunsakayo colomba pasal walata horen dapu unta ado pimpiyo owa aragena ubalage gamwalata napunsakayo colomba minissu lamai danda colomba pasal na mun salli walata lamai vikunala
Lamainge gewal koheda
Gewal langata gihin lamai pickup keranna
Mewa boruwata lamai issarahata dala munge pahasuwa hada ganna hadanne
Minesuntta. Jeewat. Wannabe. Wge.
Musamilge uge ammagede ganigede pimpiyo
නියම ආණ්ඩුව....😢😢😢
ඇවිදින දුරින් ළමයින්ට පාසල් පහසුකම් සපයන එක තමයි එකම විසඳුම
ජනප්‍රිය පාසැල් මේනියාව පහවීමත් සමඟ ඔය ගැටවත් පහව යාවී.
කොහොමත් සියලු වාහන වලට ඔය අවට තැනකින් multi level parking system එකක් පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය හරි. දැනටමත් පරක්කුයි
එහෙම උනාම බස් වැඩක් නෑ පයින් යන්න පුලුවන්
🎉මුසමිමිල් ද හාපෝ මතක්කරන්න එපා
සත්තකින්ම ඔබ තුමාගේ අදහස තමයි විසදුම. ❤
@@ChandanaAbeykoon-s6q❤❤❤❤❤❤❤❤❤❤
ඔව් මෙයාලා හරි, ළමුන්ගේ ආරක්ෂාව සහ මෙම ක්‍රියාවලියේ ප්‍රායෝගිකත්වය සලකා බලා පාසල් වලට කිට්ටුවෙන් parking ලබා දෙන එක තමා හොඳ.
මෙවැනි කිුයා අනුමත කළ නොහැකිය.
දැන්නම් මිනිසුන්ට තේරෙන්නේ ප්‍රමාද වැඩි යි
අනේ මන්දා.
හාල් ටික හරියට දී ගන්න බැරි ආණ්ඩුව කොහොමද මල්ටි ලෙවල් කාර් පාර්ක් හදන්නෙ ?
වෙන කෙනෙක් එහෙම යෝජනා කරල තිබුණ.
අපි කුඩා කාලයේ දි ලංගම පාසල් බස් රථ සේවය ඉතාම හොදින් තිබුනා නගරබද පාසල් සදහා. ඉතාම විනය ගරුක ලංගම බස් කොන්දොස්තර මහතුන් සහ රියදුරන් හිටියා . හොද වගකීමෙන් සේවය සැලසුවා. නැවත ඒ පාසල් සේවය ඇති කරන්න . වාර ප්‍රවේශ පත්‍රය ට ඒ කාලයේ ඉතාම සුලු මුදලයි ගියෙ මාසෙකට .
ලංගම බස් රථයකට හුගාක් දරුවන්ට යන්න පුළුවන් . එවිට මේ තරම් වාහන පාක් කරගෙන ඉන්න ඕන නැහැ . ඒ කාලයේ හරියටම පාසල ඇරෙන කොටම පාසල් බසය පාසල ගාව
ලමයි සීසන් ටිකට් එක අතේ තියාගෙන පෝලිමට බසයට නැග්ගෙ. පාසල ගාවින් එක එක පැත්තට බස් තිබුනා . හරිම සුන්දර කාලයක් .1977 ලංගම සේවය නැති කරලා විනාශ කලා යූඑන්පී ආංඩුව . ඒ කාලයේ මේ විදියට වෑන් අවශ්‍ය වුනේ නැහැ . පාසල් බසයක් නැති මාර්ගවල තමයි දෙමාපියන් ලමයින්ව..... වෑන් වල යැව්වෙ..
❤❤❤
Q
මොළේ තියෙන එවුන් තිරන ගත යුතුයි .
ජනප්‍රිය පාසැල් ක්‍රමයෙ මෙතාක් නුදූටූ පැත්තක්.කොළඹ පාරවල තදබදය මදිවට පාරෙ වාහන පාක් කරගෙන ඉන්නවා.ඈත ඉදල එන ලමයින් පාසැලට ඇතූලත් කර ගත්තා මදිවට පාකින් පහසූකමත් සලසන්න විදූහල්පතිට සිදු වෙලා.තදබද කොළඹට.තව තව පුශ්න.
LAMAINGE AARUKSAWS PALAMUWA
අසංවිධිත කුණු ක්‍රමය. Vs. clean srilanka
කොමියුනිස්ට් දරදඩු ක්‍රම අපේ රටට එපා.
පොඩි දරුවන්ටවත් නම්‍යශීලී විය යතුයි.
ඩරුවන්ගෙ ආරක්සාවය පාසල අරින වෙලවට එන්න කලින්ම ඔහොම ගහගය්හ්තාම මිනිසුන් පයින් යන්න බෑනේපාරෙ වාහන ඇගඋඩ යනෙ
Harima sadaranay meyala kiyana deya anika tamange prasne harima sadaranawdiyata me mahattaya idiripath karanwa agameti tumiyani me gena soya balanna
අපේ රටේ පොලිසියේ නීතිය හරියට යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ විකල්ප නැ උත්තර නැ ප්‍රශ්න විතරයි පොලිසිය ඉදිරිපත් කරන කරුණු අනුව තමයි අධිකරණය නියෝග දෙන්නෙ
Niyama Anduwa
පාඩල් ලමයි විකුනාගන කන්න එපා කොහේහරි ඉඩලා පාඩල ඇරෙන වෙලාවට යන්න පාසල ලහට
🐂🐂🐂🐂🐂🐂👎👎👎👎👎👎
පුනරුදේ ක්ලීන් ශ්‍රී ලංකා
මිනිසුන්ට පයින් යන්න තියෙන පාරවල් අවහිට කිරීම තහනම් කරන්න ප්‍රයිවට් බුස් ඩවාලය ඕන තැනක් ගාල් කරලා ඉස්කෝලඅරින වෙලාවට ලමයිගන්න එන්නඕන
Monawakalah,,maparabasgahana,,aka,,anumahakala,,nohakei,,parayana,,magen,,kohomadayanna,,
ඩඩඩඩඩඩඩ
ඩඩඩඩඩඩඩ
දරුපැටවුව🎉අනාතනොවිඑතනින්මලමයිපටවගන්න🎉🎉පොලිසියටබබුගාගන්නකියන්න🎉දරුවෙක්නැතිවුනොත්පොලිසියකියන්නෙනැඋන්🎉එට🎉උයයිදරුපරිසන්කරන්න🎉දරුපැටවූන්වපාසලගාවිමිමගන්න🎉🎉
මේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ ඉඳලා පාසැල් දරුවන්ට..කුසගින්නේ ඉන්න ජනතාවට අසාධාරණකම් තමා වෙන්නේ..පාසැල් දරුවන්ට කරනා මහත් අකාරුනිකත්වයක් මේක
විකල්පය ළඟම පාසැල හොඳම පාසැල කිරීම.... දියුණු රටවල වගේ. දරුවෝ පාන්දර පහට නැගිටලා බස් එකේ පැය ගණනක් කාලය ගත කිරීම නතරකල යුතුයි.
ඇයිබන් ඉස්සර වගේ කැගහන්න 😂
දැන් සනීපෙයි😂😂😂😂
ඔහොම වහහන ගහපුවාම පාරෙ යන වාහන පදිකයින් යන්නෙ කොහොමද උඩින්ද ඕව තමා මේ රටෙ තිබුන අඩුපාඩු පාර දෙපැත්තෙම වාහන මේව ඉවත් කරන එක සාධාරනයි නමුත් විකල්පයක් තිබිය යුතුයි.විකල්පයක් නැතිව එහෙම කරන්නෙ නැහැ.
දැන් බයද ලැජ්ජාවක්ද දියවු දියවු කියන්න😅
Aniwa owa ain karanna ona owata wenama visadum hoya ganna
Ykotopitamolatynnapukdajnatvaynnabramdada
Fare demand to settle down for the sake of school children. Authorities should address this issues.
මේ පාර මාලිගා කන්ද නොවෙයිනේ 😂
එකෙකුට වෙඩි තිබ්බ කියල ඔහොම කලොත් ඔතන තවතැනක වුනොත්😢
කියන කතාවේ ඇත්තක් තියෙනව. 1සහ2 වසරවල පුංචි ළමයි ගැන අවධාකයෙන් ඉන්න ඕන. වාහන ගාල් කිර්‍රමට ස්ථානයක් ලබාදීමට රථවාහන සහ මහනගර සභා සහ අධ්‍යාපන එකට එකතු වී තීරණයක් ගන්න ඕන නේද?
අනිවාර්යයෙන්ම මේව පොඩි ලමයි ගෙනියන සේවාවල්...ලමයින් ගේ ආර්ක්ශාව මුල් කරල කටයුතු කල යුතුයි 👍
මීටර 100 ක් ගියාම මොකද. තමුන් බලන්නේ තමුන්ගේ වාසිය පාසල් ලගම අවශ්‍ය නෑ
ඹය තැන්වල ගොඩක් නරක දෙවල් සිද්ද වෙනවලු හොයල බලන්න
Provide a safe public transport system and get rid of this crazy lazy way of life.
Pallaya ground ekak thiyanawa oke charges ayakarala wisandumak denda .mokada ground ekata lamay enne after 0300pm
පොඩි ළමයි ගැනවත් අනුකම්පා කරව් දුෂ්ට පාලකයින් වෙන්න එපා.
ඔය අසරණ වෙන්නෙ ඔබලට චන්ද දීපු මව් පියන්ගෙ දරුවො.