ඇරෝව්ස්ටාර් අලුත්ම අමු සිංදු බජව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 238

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 9 หลายเดือนก่อน +42

    ඇරෝස්ටා රොෂාන් ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු දකුණු ආශියාවේ බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක . ෆට්ටම ෆට්ට අමිල මුතුගල ❤❤❤රොමා දෙන්නනම ෆට්ට❤❤

  • @JanakaDmja
    @JanakaDmja 9 หลายเดือนก่อน +54

    ඇරෝස්ටාර් කියන්නේ මටනම් ආගමක් නීට් කොලිටිම බෑන්ඩ් එක

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 9 หลายเดือนก่อน +65

    රොෂාන් අයියගෙ අත්, කකුල් සදා වැජඹේවා 😍❤ 1990 ටෙම්පො 2024ත් එකයි 😍🔥 රිදමාගෙ වොයිස් නම් මරු ❤❤🔥

  • @AnuradhaRathnayake87
    @AnuradhaRathnayake87 8 หลายเดือนก่อน +41

    රොෂාන් අයියේ, ඔය දෑත් දෙපාවල සදාකාලීක ශක්තිය පවතීවා.......

  • @nowty___sayuwa2814
    @nowty___sayuwa2814 9 หลายเดือนก่อน +42

    ඇන්ටා රොශාන් වැඩක් කරා කියන්නෙ ඒක පට්ට 🥰❤️ ආදරෙයි Arrowstar ❤

  • @Oshithathisaru-2008
    @Oshithathisaru-2008 3 หลายเดือนก่อน +5

    රොෂාන් Bozage ඒ ගැම්ම
    ආදරෙයි brther
    දීර්ගායු වේවා mchn♦️

  • @PradeepMadusanka-u5u
    @PradeepMadusanka-u5u 4 หลายเดือนก่อน +3

    මාලන්ගෙන් පස්සේ සෙට් උන සුපිරිම රිදමා. පට්ට ❤

  • @nandanakarunathilaka6678
    @nandanakarunathilaka6678 21 วันที่ผ่านมา +1

    අම්මෝ කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ දෙනවා ලෙසටම...මේකනම් පිස්සුවක්..
    අරෝස්ටාර් කියන්නෙම පිස්සුවක්....❤❤

  • @jagadaham
    @jagadaham 7 หลายเดือนก่อน +7

    ❤❤ වහින වෙලාවේ අඩියක්ගහන ගමන් අහනකොට කොට කොහොමද සැප😊😊😊

  • @Mizter_Kv
    @Mizter_Kv 9 หลายเดือนก่อน +20

    ඇරෝව්ස්‍ටාර්ලාගේ තව වීඩියෝ ඕන සම්පත් අයියේ....❤

  • @NilanthaJanaka-cx8wu
    @NilanthaJanaka-cx8wu 8 หลายเดือนก่อน +21

    සම්මාන නොලත් හදවතේ බෑන්ඩ් එක ❤❤

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 9 หลายเดือนก่อน +7

    ඒක නම් සුපිරී ඈ.... ❤️👍

  • @nethushaimanka4085
    @nethushaimanka4085 3 หลายเดือนก่อน +2

    රොෂාන් නම් පිස්සුවක් තමා

  • @damithkaushalya
    @damithkaushalya 8 หลายเดือนก่อน +9

    සමියයි අමිල මුතුගලයි මේකේ ඉන්නම ඕනි දෙන්නෙක් එච්චරයි 100%

  • @geethikagamage2712
    @geethikagamage2712 8 หลายเดือนก่อน +10

    ඇරොස්ටා බෑන්ඩ් ඵකට ඉන්න වැඩ්ඩෙක් රිදමා....❤❤❤

  • @pradeepkumara7685
    @pradeepkumara7685 9 หลายเดือนก่อน +15

    ෂා... මරු 👍👍👍කොහොමද රොෂාගේ බීට් එක.

  • @geethikakumari8655
    @geethikakumari8655 8 หลายเดือนก่อน +3

    Niyamai roma , ewagema amila. Jaya wewa arrow star !!!

  • @user-DIMUTHU_INDUNIL.
    @user-DIMUTHU_INDUNIL. 9 หลายเดือนก่อน +10

    රිදමනං පිස්සුවක්...❤

  • @susanthakumara5119
    @susanthakumara5119 8 หลายเดือนก่อน +7

    ඇරෝස්ටා මොනදේ කරත් ඒක හරියටම කරනව හදවතේ band එක ❤❤❤

  • @hapcduminda
    @hapcduminda 7 หลายเดือนก่อน +2

    සම්මාන නොලත් අපේ හදවතේ බෑන්ඩ් එක

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 8 หลายเดือนก่อน +6

    මේව තමයි music කියන්නෙ . මේ බැකින් වලට ගහන්න වැඩ්ඩො න්ෂැ.

  • @SasinduLakshan-ll3nn
    @SasinduLakshan-ll3nn หลายเดือนก่อน +1

    My super band

  • @supunisharawsi4576
    @supunisharawsi4576 7 หลายเดือนก่อน +4

    තව සින්දු ටිකක් ඇඩ් කරානන්න්න් මරු👌 ❤️❤️ 🎵 🎵🎵🎵🔊🔊👍👍 🎶

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 8 หลายเดือนก่อน +2

    Mona band eka mona de karath minissunge rasa vindane up karannai ona, out put eka thamai hoda wenna ona, eka aluth parana band 2ma ekai, 👍👍

  • @SanatDissanayaka
    @SanatDissanayaka 3 หลายเดือนก่อน

    Ridama pattaathal chariteaaa❤

  • @nishanthaabeywardana4488
    @nishanthaabeywardana4488 9 หลายเดือนก่อน +7

    බාජව්ව මුලින්ම sunflower

  • @ThanujaWickramage
    @ThanujaWickramage 5 หลายเดือนก่อน +1

    Ahan inna පුළුවන් backing.....nawath ewa pennanne nathuwa play kranwa.....mn me ahanne 19 weni para

  • @krishantharukshan5786
    @krishantharukshan5786 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤ ජය වේවා ඇරෝස්ටර්
    බුදු සරණයි

  • @chandeeraruwan
    @chandeeraruwan 9 หลายเดือนก่อน +10

    Flashback බජව්ව රැල්ලක් වෙලා....🎉🎉

    • @chathuraisanka2602
      @chathuraisanka2602 8 หลายเดือนก่อน +2

      බජව්ව ඉස්සර වෙලාම ගැහුවෙ සන්ෆල්වර් දන්නැත්තං දන්න එහෙකුගෙන් අහගනිල්ලා

  • @indika9916
    @indika9916 8 หลายเดือนก่อน +2

    සෙට් එකම ඉතින් සුපිරි තමා රොෂාන් අයියා ගැන ඉතින් කියන්න වදන් නැ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @prageethhasaruwan8971
    @prageethhasaruwan8971 9 หลายเดือนก่อน +7

    බජව්ව කියන එකට නියමඅරුතක්

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 8 หลายเดือนก่อน +4

    Darmss ඩුුමිිස් නමිි රොෂාන් පෙරේරා තමයි අංක එකෙ drams ඩුුමා සුපර් arostra ඇරඇරෝස්ටා නියමයි 💙💙💛💚💜️🤍🖤💫😀😀😀😀💫💎💫👍✌✌👎🫵👍👍👍👍

  • @AkilaMinsara
    @AkilaMinsara 9 หลายเดือนก่อน +79

    Flashback ට වඩා හොඳට play කරනව ඒ සිංදු ටික ට

    • @thisaruvlog472
      @thisaruvlog472 9 หลายเดือนก่อน +3

      Srawatama kollo♥️

    • @Ohmygossips
      @Ohmygossips 9 หลายเดือนก่อน +13

      Flash backband එකක්ද බං කට්ටිය උස්සන් හිටියට.... උං තනිකර ගහන්නේ රෙකෝඩින්

    • @samithaweerasekara7589
      @samithaweerasekara7589 9 หลายเดือนก่อน +10

      තද තද...අප්පිරියම band eka flashback

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 9 หลายเดือนก่อน +8

      Mona huththe band ekakda bn flash back kiyanne. Band ekak gana katha karapan bn kabbo gana kiyawanne nathuwa

    • @sudeerarathnayaka9156
      @sudeerarathnayaka9156 9 หลายเดือนก่อน

      Oya okkma beat bnd iwarai .accostic bnd thama dan minissu illanne.me mona magulakda.takaran thalanawa.flshback hondai.anith beat bnd goo godai.

  • @gayansuraweera
    @gayansuraweera 7 หลายเดือนก่อน +3

    Kochara sindu thibbath roshan witharak gahuwoth witharak balana mama..

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 9 หลายเดือนก่อน +4

    Tempo නම් Tempo ❤️❤️

  • @chintakakwi6330
    @chintakakwi6330 8 หลายเดือนก่อน +8

    flash.backta.wada.hodai.arosta

  • @MDSLakmal
    @MDSLakmal 3 หลายเดือนก่อน

    Good

  • @PriyankaraNanayakkara-n2i
    @PriyankaraNanayakkara-n2i 6 หลายเดือนก่อน

    ඇන්ටන් රොෂාන් නියම වැඩකරෙයො...

  • @romeshhettiarachchi7155
    @romeshhettiarachchi7155 8 หลายเดือนก่อน +1

    Sami malli niyamai

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 8 หลายเดือนก่อน

    Wow backing ekaaaaa. Hamadama rasata dena Arrowstar.....❤️❤️❤️❤️❤️👍🏻

  • @ShachinNiyon
    @ShachinNiyon 5 หลายเดือนก่อน

    Ridama fatta

  • @ChathurangaKumara-rl7dm
    @ChathurangaKumara-rl7dm 8 หลายเดือนก่อน +3

    ඔක්කොම flashback kopi kara kara gahanawa ඉතින්.මේකත් lලස්සනයි .ජයවේවා

    • @sahanpramesh9377
      @sahanpramesh9377 8 หลายเดือนก่อน

      😂ඉස්සර පෑස් බෑස් කොපි කලේ සන්ෆ්ලවර් තමයි පරන ශෝ අරන් බලන්න itn කඩ වීදිය එහෙම

  • @InnocentCardGame-kg2mw
    @InnocentCardGame-kg2mw 9 หลายเดือนก่อน +1

    Arrowstar.... fatta

  • @predeepnuwan5248
    @predeepnuwan5248 8 หลายเดือนก่อน

    පට්ටම පට්ටයි සුපිරි සුපිරි සුපිරි සුපිරි වැඩ්ඩො

  • @maheshkumara2396
    @maheshkumara2396 8 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤❤❤❤

  • @Samar-m1p
    @Samar-m1p 8 หลายเดือนก่อน +1

    මරුම තමා

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh 9 หลายเดือนก่อน +1

    පට්ටම සුපිරි

  • @prasadwanigasooriya8090
    @prasadwanigasooriya8090 8 หลายเดือนก่อน

    Arrowsstar kiyanne band ekak ma nemei brand ekak in Langkawi onama artist kenekta original denne❤❤

  • @sandvolcode
    @sandvolcode 7 หลายเดือนก่อน

    රිදම් තමා voice ❤

  • @LahirusampathSampath-e5s
    @LahirusampathSampath-e5s 7 หลายเดือนก่อน

    Roshan patta.sunflower ahuweth u nisa

  • @gayansuraweera
    @gayansuraweera 7 หลายเดือนก่อน

    This is my first time of listen pita kaware..

  • @chira-amila91
    @chira-amila91 8 หลายเดือนก่อน +1

    සම්පයී උදානයී මාලනුයී ඉද්දී තිබ්බ ගැම්ම නෑ දැන් 😢😢😢😢

  • @demexgihan
    @demexgihan 9 หลายเดือนก่อน +2

    ❤ Elakiri kollo

  • @manojpj1
    @manojpj1 8 หลายเดือนก่อน

    Palaweni sinduwa nam dan chora.. Deka nam supiri.❤

  • @ChalanaSavinga-n6q
    @ChalanaSavinga-n6q 2 หลายเดือนก่อน

    2x dala nam ahanna epaa 😗

  • @RuwanWannaku
    @RuwanWannaku 8 หลายเดือนก่อน

    Bestvoice ridam and keyboardist music danne unnam arrow star tamai book karannne kanata supiri music arrow star tama

  • @prasannawijesekara7077
    @prasannawijesekara7077 8 หลายเดือนก่อน

    adarai godak arrowstar niyama baking ❤️❤️❤️❤️

  • @mayurafernando9112
    @mayurafernando9112 8 หลายเดือนก่อน

    අඩේ ට්‍රෙන්ඩින් යන්න ඕනා එකක් මේක

  • @DarshanaSuneth-fu9cy
    @DarshanaSuneth-fu9cy 8 หลายเดือนก่อน +1

    එදා මහරගම ගැහුවා ... මෙයාල රොශාන් අයියා පන කඩාගෙන ගහනව ඩ්‍රම ඇඩෙන්න ගැහුව එත් අනිත් උන් නම්.මෙලො වැඩක් නැ බන් 😊

  • @SamanSaman-cr7qn
    @SamanSaman-cr7qn 7 หลายเดือนก่อน

    Fatta

  • @harithabandara5814
    @harithabandara5814 8 หลายเดือนก่อน

    Hamadamaa adareii antan Roshan aiyala edathh adathh hetathh hariyata deyakk karannaa supirii waddooo niro supirii wadada teruwansaranii hamotamaa bandekee

  • @dineshkumara8098
    @dineshkumara8098 8 หลายเดือนก่อน

    සුපිරි ❤🔥ආදරෙයි ගොඩාක් ඇරොස්ටාර්

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 9 หลายเดือนก่อน +3

    සම්පත් අයිය කෝ.....ආයේ ඇරෝස්ටා බලන්නෑ....සත්තයි,සහතිකයි👍👍👍👍සහතිකයි

  • @vinudagimhana3053
    @vinudagimhana3053 8 หลายเดือนก่อน +2

    Flashback දෙයක් කලොත් තමා අනික් band වලටත් , මේවා මතක් වෙන්නෙ😂

    • @shiyanmadusanka6180
      @shiyanmadusanka6180 8 หลายเดือนก่อน +1

      අර ෆෑශ් මේ ෆෑශ් එන්න කලින් තමයි මෙයාලා සෙල්ලම් දැම්මේ දන්නෙ නැති ලබ්බක් කියවන්නෙ නැතුව හිටපන් ගොන් ලබ්බා 😅😂

    • @thusithawimlaweera2525
      @thusithawimlaweera2525 8 หลายเดือนก่อน +1

      හා.... පව් 😂😂😂

    • @slsurajstudio5501
      @slsurajstudio5501 8 หลายเดือนก่อน

      ෆ්ලෑෂ්බෑක්ලට කලින් බජව්ව ගැහුවේ සන්ෆ්ලවර් 😅

    • @KalumDeshapriya-w3h
      @KalumDeshapriya-w3h 3 หลายเดือนก่อน

      දන්න ලබ්බක් කිපන් නිල් අයිය තමයි වේග රිද්මය දුන්නෙ එයා ගෙ ගොලයෝ තමයි මේ

  • @hapcduminda
    @hapcduminda 8 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤

  • @chinthakapethum3998
    @chinthakapethum3998 8 หลายเดือนก่อน

    සුපිරියක් නියමයි

  • @gayandangalladewage6419
    @gayandangalladewage6419 8 หลายเดือนก่อน

    I love that song and it’s good ❤😊

  • @supuneranga450
    @supuneranga450 8 หลายเดือนก่อน +1

    සම්පත් ලයාන්විතයා නැති අඩුව තියෙනවා 😢😢😢

  • @gayanchathranga1575
    @gayanchathranga1575 8 หลายเดือนก่อน

    සුපිරි ඔය කට්ටිය වත් ඉටියානම් එල

  • @lilanipriyadarshani2845
    @lilanipriyadarshani2845 8 หลายเดือนก่อน

    Niyamai miucik ❤

  • @ravikoralagamage307
    @ravikoralagamage307 9 หลายเดือนก่อน +1

    Arrow star ❤❤

  • @nuwanegodage8749
    @nuwanegodage8749 9 หลายเดือนก่อน +2

    Uba show balala tiyenne horizon witarada bn.idakin oya.

    • @nowty___sayuwa2814
      @nowty___sayuwa2814 9 หลายเดือนก่อน

      ඕයී ඕයී 😂😂😂

  • @chathuraisanka2602
    @chathuraisanka2602 7 หลายเดือนก่อน

    මගේ ආගම

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 8 หลายเดือนก่อน +2

    උඹ දක්ෂයා සමී මල්ලි

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 8 หลายเดือนก่อน

    Super songs 🎵 👌 ❤ 🎉

  • @prasannaprasadreams7956
    @prasannaprasadreams7956 7 หลายเดือนก่อน

    කඋද බන් මේ😂😂 ....flash bak best ❤️❤️❤️❤️

    • @Anuanu-qn1or
      @Anuanu-qn1or 7 หลายเดือนก่อน

      කබ්බො දන්නෙ නෑ

  • @kavishkapasindu5410
    @kavishkapasindu5410 9 หลายเดือนก่อน +4

    menn bking🥺

  • @KMMSenarathna
    @KMMSenarathna 9 หลายเดือนก่อน +1

    Flashback kelay

  • @gayansampath3708
    @gayansampath3708 8 หลายเดือนก่อน

    පට්ටයි ඒකනම්.❤❤

  • @NihalW.a
    @NihalW.a 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤woow 😘😘😘😘😘😘

  • @keerthiubesekara2478
    @keerthiubesekara2478 9 หลายเดือนก่อน +1

    ela

  • @ruwankapila8380
    @ruwankapila8380 7 หลายเดือนก่อน

    ❤️❤️❤️🎵🎶🎵🎶

  • @pradeeprohitha781
    @pradeeprohitha781 8 หลายเดือนก่อน

    Super

  • @chamiinhasanga5794
    @chamiinhasanga5794 8 หลายเดือนก่อน

    samanya mattamaka innawa dan Arrowstar

  • @lakmalwijesingha2912
    @lakmalwijesingha2912 9 หลายเดือนก่อน +1

    Full video eka danna

  • @chandanaasanka510
    @chandanaasanka510 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉supiri..

  • @sanjeewaranaweera5401
    @sanjeewaranaweera5401 8 หลายเดือนก่อน

    kage hari band ekak ply karapu ekak balan coopiyak tawa band ekak ply karanawa ecchari 😅😅😅😅

  • @damishafdo9905
    @damishafdo9905 7 หลายเดือนก่อน

    ගොඩ ඉඳගෙන නැව් වලට ගල් ගහන කුහකයෝ හැම තැනම 😅

  • @vijayakumaradissanayaka253
    @vijayakumaradissanayaka253 9 หลายเดือนก่อน

    Beautiful

  • @AyeshMadhushan-nd7oe
    @AyeshMadhushan-nd7oe 7 หลายเดือนก่อน

    ❤😅😊

  • @ChamindaSamarappulige-t7w
    @ChamindaSamarappulige-t7w 9 หลายเดือนก่อน

    🎉🎉😢nice

  • @gayandangalladewage6419
    @gayandangalladewage6419 8 หลายเดือนก่อน

    😊😊😊

  • @KasunSanjaya-i7x
    @KasunSanjaya-i7x 7 หลายเดือนก่อน

    Flashback ekka gewennawath puluwanda

  • @ThanujaWickramage
    @ThanujaWickramage 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DineshOnline
    @DineshOnline 7 หลายเดือนก่อน

    කෝ ඇන්ටන් 🙄

  • @TravellingSL
    @TravellingSL 7 หลายเดือนก่อน

    1.25x dala ahanna 🙂

  • @imeshchamara7341
    @imeshchamara7341 9 หลายเดือนก่อน +1

    සම්පා නැද්ද 🥹

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 9 หลายเดือนก่อน +1

      එයා ඔස්ට්‍රේලියාවෙ ගියා පදිංචියට...

    • @imeshchamara7341
      @imeshchamara7341 9 หลายเดือนก่อน

      @@dhanushkasuraweera6932 🥹

  • @vishwadilshan6564
    @vishwadilshan6564 9 หลายเดือนก่อน

    Hodaa benddekk thmii

  • @NipunaMadushan-ei8ko
    @NipunaMadushan-ei8ko 9 หลายเดือนก่อน

    Ftta

  • @amilanuwan6014
    @amilanuwan6014 7 หลายเดือนก่อน

    දැන් ඇන්ටන් ප්ලේකරන්නේ නැද්ද 🤔🤔🤔🤔🤔

    • @Eranga-Lochana
      @Eranga-Lochana 7 หลายเดือนก่อน

      ඔය ඉන්නෙ හොඳින් බලන්නකො.

    • @amilanuwan6014
      @amilanuwan6014 6 หลายเดือนก่อน

      ​@@Eranga-Lochana❤️❤️❤️👍❤️❤️❤️