ලසන්ත වික්‍රමතුංග ඝාතනය- සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට නීතිපති නියෝග
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- Preservation of Sri Lanka as a Unitary State and the identity of the Sinhale and to subvert any move towards converting Sri Lanka into a Federal State as well as any attempt at moving toward the creation of a Separate Tamil Eelam State in the North and East of Sri Lanka.
ඇත්තටම බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන
ටිරන්ත මහත්තයෝ ඕඩියෝ එක අවුල්, අමාරුයි අහන්න.. dji මයික් එකකට යමුද? වටිනා අදහස් පැහැදිලිව අහන්න තිබුනානම් වටිනවා.. ❤ ආදරෙයි හදවතින්ම
ඔබේ අදහස් ඉතා වටිනවා.අපි හැම එකක්ම බලනවා.මහත්මයා අද නන් sound අවුල්..හොද sound setup එකක් දාගත්තනන් වැඩි පිරිසකට ඔබේ පණිවිඩය යයි 🙏
Great explanation. Thank You!
ටිරන්ත වලලියද්ද නිතිඥ තුමණි ඔබගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා
ඇටෝනියෙක්, නීතිඥයෙක් වෙන්නෙ කොහොම ද?
අනෙක, තිරන්ත ප්‍රකාශ කළ සියල්ලෙහි, නීතිමය පදනමක් නෑ නේ ද, ව්‍යවස්ථාව නීත්‍යනුකූල නොවන සමාජ ගිවිසුමක් නිසා?
පරමාධිපත්‍ය හිමි ජනතාව 👑
නඩුවක් තාම පවරා නැති නිසා non procicution අවස්ථාවටත් යන්න බෑ උගත් නීතිඥ මැතිතුමාට ස්තුතියි නීතිපති ඇයි ඒ සැකකරුවන්ට සුවිශේෂී වී මෙතරම් ඉක්මණට ඔවුන් කෙරෙහි සුගතිගාමි ප්‍රතිපත්ති යක් ගන්නෙ
පොලිස්, අධිකරණ කක්කුසි වලවල් දෙක පවිත්‍ර කරන තුරු මහා පරිමාණ දූෂණය නැති රටක් සිහිනයක් පමණි.😥
බොහොම වැදගත් මෙහෙම සමාජය දැනුවත් කරීම පිලිබද
අන්න,නියම කතාව..මේ වගේ අය එන්න ඕනෙ නීතිපති ..තනතුරට.එකෙන්න්ම ..respect sir...❤❤
මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ..මොනවාදෝ මතුරනවා වගේ ඇහෙනවා???.😮😮😮
අන්තෝ ජටා...
බහී ජටා...
රටට හුටා....
මෙම සිද්ධිය, දේශපාලන වේදිකා වල මාලිමා රජයේ පුධාන වගකීම් සහිත ප්‍රධාන අයවලුන් පුන පුනා කථා කරන ලද අනිකුත් නඩු විභාගය අවසන් මෙසේම කෙලවර වියහැකි.
ගරු මහේතුාත් තුමනි ඔබට නියම තිරනයක් දිය හැකියාව ඇත මෙම නටයොගයයට එරෙහිව
Thanks for your impartial clarification.
Thank you. Important revelation and with think so, too early to release the three witnesses, vital information can be lost and it is a premature decision when the whole of SL are waiting for answers in this case. It is something that can provoke the media and the peace in the country.
වැක්සින් ගැහුවහම මැරෙනව කියල කිව්ව හාදයා නේ මේහ්
Thank you sir for your update 🙏
ස්තුතියි!තෙරුවන්සරණයි!අප සැමදෙනාමවිශ්වයේසිටින හොඳම දරුවන් වෙමු.
You are absolutely right .
This whole episode brings CREDIBILITY of the process into question which allows an outcome to negate everything about this case...
Basically no case to answer as this interferences make ,whole process null and void thus no validity reliability or credibility 😮
නීතිපති ඉක්මන් වුණා වැඩියි තමා.. මොකක්හරි හේතුවක් තියෙකවා ඒකට..
Great explanation
ස්තූතියී ❤
Thank you sir.!
Sir, video එක අහගෙන යනවිට Noice එකක් එනවා.
මෙතන වෙලා තියෙන්නෙ උසාවියෙන් දිය යුතු නියෝග රාජපක්ෂ චෞර වලල්ල වෙනුවෙන් නීතිපති ද නිකුත් කරන්නෙ.මේ ගැන නැවත සොයා බලා නඩුව මුල් සිටම ඇහුවොත් නරකද
😂😂😂 jeppo ubalage jepi nayakayanta weda bari ban ubalata thama piliganna be neda ? Weda bari jeppo
සාක්ෂි තියෙනවද
@@kdroshan3302 නෑ නෑ සාක්ශි නෑ නිකන් හිතුමතේට සැකකරුවො කරල තියෙන්නෙ 😌
මෙතන වෙලාතියෙන්නෙ මේගොල්ල නිදහස් කරල ඒගොල්ලන් රජයේ සාක්ෂි කරුවන් කරල තමුන්ට අවශ්‍ය පිරිසක් සැකකරුවන් කරල නඩුව තොරොම්බල් කර කර පොලිටික්ස් කරන්න ව්රෝදතාවත් නාට්‍යයේ කොටසක්
මමත් පෙරකදෝරැවතු වන්නට ඉස්සර සිතා සිටියත් දැන්කමි හිතෙනව එසේ නොවුන එක කොයිතරමි හොදයිද කියල
අපොයි ඔව් .මහ පාපතර යෙක් වෙන්න පුලුවන් .
ඒකනම් ඇත්ත ඔය පෙන්නැද්ද හරියට මළමිනියක් කතාකරනවා වගේ පයිප්පෙට දුම්කොල වෙනුවට වෙන මොනවාහරි දානවද දන්නැ
Thanks.sir
ඔබ නීතිය පිලිබදව උගතෙක් අපිටත් වැටහෙනවා නීතිපති ගේ ගේමක් කියලා.. තාමත් හොල්මං කරන්නේ අපරාධකරුවන්ගේ බත් බැලයන්
ඔබතුමා කියන කිසිම දෙයක් නොදන්නා තොත්ත්ස් බබෙක්ද මේ ඉන්න නීතිපති මොහු ඉවත් විය යුතුමයි
උගත් වුනත්...ඔබ මෝඩ වැඩත් කරනවා...දුකයි 😢😢😢ඔය දුම් පයිප්පේ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකර ඉන්න බැරිද ...ඕකට කියන්නේ මෝඩ කම😅😅😅😅
මෙච්චර වැදගත් දෙයක් කියදදි දුම් පයිපෙට අවදනෙ යොමුකරනෙ ඇයි ඔයා මෙක පොඩි ලමයි බලන්නෙ නෑ
Is it possible to bring an amendment yo the existing laes/rules of removing the AG by 2/3rd majority of the parliament. If this is possible it must he done this week
Or next week.
වට්නා පැහැදිලි කිරීමක් ඔබ තුමාගේ
පොදු නීතිය ක්‍රියාත්මක වන ආකාරය අති රතුට මෙන්ම එම ආණ්ඩුවට ද හොඳ මදි. මේ ආණ්ඩුව තුළ ද ප්‍රමාද වී ඉටු වන යුක්තිය වැඩකට නෑ. ඒ වෙන තෙක් ආණ්ඩුව තිබ්බොත් ලොකු දෙයකි.
දැන් බැලින්නම් නීතිපති නීතිය දන්නේ නෑ..
පොලීසිය අත්අඩංගුවට ගන්න හැටි දන්නේ නෑ... තවත් සමහරු තමන්ට ආචාර්ය , මහාචාර්ය සහතිකය තියෙනවද නැද්ද කියලවත් දන්නේ නෑ..
තවත් අය මහා මන්දිර තමන්ගේද නැද්ද කියලවත් දන්නේ නෑ ...මොන පකේ රටක්ද මේ...අන්න ඒකට අරාබි නීතිය... උදේට වරදක් කරොත් , දවස් දෙක තුනෙන් තීරණය... සතියෙන් දෙකෙන් බෙල්ල මිසින්.
Supiri katawa.oka tamai ettama katawa
arabi nitiya hodai gotrika goobayonta oya kiyana vidiyata pluwanda polic walin nikam boruwata ki dank alla teyanwada boruwata a wage nikam minihak maruwoth mokada wanne..
@@yassampa6387 මේ නීතිය හොඳයි ගෝත්‍රික නෙවෙන , ඉබාගතේ යන උඹවගේ එවුන්ට. බලපිය අරාබියේ මහමඟ මහ දවල් මිනී මරණවද කියල..?
The president should use educated people like this to create a clean Sri Lanka.
One of the greatest speech given by a great gentleman in srilanka
😮
ඔබතුමා දන්නවද නීතිපතියට ඕව ගැන දැනීමක් නැතිබව.මිනිහට ඕන මිනිහ ඔතනට පත්කල කට්ටියට සහ ඒ ගොල්ලන්ගේ හෙංචයියන්ට පක්කලි සර්විස් කරන්න.ඒකයි එයාගේ බලතල ඉක්මවා ගිහින් මේ වාගේ අනිසි නියෝග දෙන්නේ.මිනිහයි මමයි දන්න නීතිය.
Oya lawyer kenek da. Rajayqta ilkeemak karanna oyaata neethipathi denna kiyala
Ekane nakiyo api kiyanne me neethi patiya pannanda kiyala 😂😂😂me rata kanne nakiyo ❤❤❤valalenda hadanava ❤❤nodaking❤❤❤❤❤❤
Anura සහෝදරයා ...පොඩ්ඩක් ..strong ,වෙන්න.මදි මදි..
ගෝටටත් වඩා හොදටම කරයි වගේ
Npp එකේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණයි. ඒ නිසාම ඇතැම් තීරණ ගැනීම් ප්‍රමාදයි. ඒක රටට බලපානවා
නිතියක් නැති එ්කම රට නෙදකින්??????
ඉස්සර පාර්ලිමේන්තුවේ හිටියේ හොරු. දැන් ඉන්නෙ නයි . ජනතාවට නයා පෙන්වනව.
ගරු ජානාදිපතිතුමා ඉක්මන් තිරන ගත යුතුයි....අතපසු වී පසුතවෙන්න වෙයි වගේ පෙනෙන්නේ ???
ලසන්ත ඝාතනයේ පරීක්ෂණ ඉතා හොඳින් ඉදිරියටම ...
උනේ විත්ති කරුවන් සාක්ෂි කාරයන් කිරීමට ඉල්ලීමක් කරපු එක විතරයි ...- we want to catch the big Cat, not the small ones
එතකොට අර බලපිටියේ නඩුව ඉල්ලා අස්කරගත් එක හරිද..😮😮😮
WE. ARE. VERY SAD ABOUT LASANTHA"S CASE. NO JUSTICE WILL. BE MADE.
යකෝ සිකරට බීබී මේ ජනතාව අමතා වන්නේ මේ පොඩි ළමයිද බලන්න මේ වීඩියෝ මොකෙන්ද මේ
තුන් සින්හලෙ කියන්නෙ , කොන්ඩෙ වවාගෙන පයිප්පෙ අදින් එකටද
😂😂
මොන ලියදවිල්ලක් ? දන්න කෙනෙක් ඒක පොඩ්ඩක් හරියට කියන්න
ඔය පොතේ තියෙන ගොඩක් නීති ඇත්ත යථාර්ථයේදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
නීතිපතිට යට වෙලා තමයි රටේ ගොඩක් මහේස්ත්‍රාත්වරු ක්‍රියාකරන්නේ.
මොකද ඒගොල්ලෝ නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලෙ සර් සර් කිය කිය හිටපු ලොක්කුන්ගේ ඕඩර්ස් තමයි මහේස්ත්‍රාත් උනත් ආපහු කරන්නේ
ane kaale wane waase kiwalu ape mahaththaya,,salli visikaranawanam niithiya ona kenekuta namanna puluwan
Thrtuwan..Saranai..🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
තරිඳු ජයවර්ධන පැහැදිලිවම කියනව u tube සෑහෙන සාක්ෂි තිබෙන බව.
A tika denna kiyapan nithipathita😂😂😂😂😂😂
ඇයි නීතිකයිපති අන්ද ගොලු බීරෙක්ද😂😅 අපි හොයල දෙන්ඩ සේරම 😂@@PUBUDUROSHAN-w1q
@@PUBUDUROSHAN-w1qකැරි නීති පතියා අහයිද කිව්වම?
මිනිහා කියන්නෙත් investigation කරපු ටික තමයි.. නැතුවා ඒක sherlock homes නෙමෙයි
නීති පති බලා ඉදලද.
❤❤❤❤
දුම් කෝටියක් එක්ක සද්දයි මොනවද මේ කරන්නේ?
Oba thuma vitharai hariyata mekata mokkakda venna puluvan kiyala kiuve.mahesthrath thuma sadaranayak karai.ape pathuma ekai.
නීතිඥ තුමනි,
මේකෙන් පෙනෙන්නේ මේ රටේ ව්නිසුරුවන්ගේ නීතිය ගැන අවබෝදය අඩුබවද ?
ඔවුන්ගේ ස්වාදීනත්වය තර්ජනයට ලක්වෙලද? යන්න පහදන්න.
මේක හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් 😂
නැවත නඩු පවරන්න හැකිද.?
Mr Waraliyadde, it is clear many Sri Lankans, including myself are not aware of basic laws and the systems of the land. If you look at the US as an example, may people are aware of the basic rights granted to them from the constitution of USA. If you could, can you please clarify how the Judiciary, the Police, AG and any other linked bodies like say forensics all tie in together? And who has ultimate power over one another and how this system can be fair in dispensing justice to all citizens? It appears from your video that the AG can overrule the Police, the forensics and even the Judiciary and choose not to prosecute some suspects. How can this model have checks and balance? If we assume for a moment the AG is corrupt, what is the remedy if one person who is the AG can overrule the judciary too? Seems rather a messed up system
Obathuma kiyana hatiyata Mahesthrathtuma, Neethipathithuma Policiyata dee athi niyogaya, piligathayuthu neha neda?
76 වසරක් වැඩ නොකර දැන් ඉතින් මොකෝ කරන්නෙ?😢
වැඩක් නෑ මේ හොරු රැල අල්ලන්න එකෙක්වත් නෑ
මෙි රාපක්‍ශවරැ නිදහස් කිරිමක් නොව සැබඝාතකයා ආරක්ෂා කිරිමක් වියහැක.
එතකොට කලින් නීති කති විසින් අස් කර ගත්ත නඩු වලට මොකද කරන්නෙ
අ . මට න නීතියක් ලංකාවෙ තිබෙන්නේ.
අතිරතු, වැඩි දවසක් නෑ ගෙදරට තමයි ,, අතිරතු රාජපක්ෂලාගේ වල්ගෙයක් වත් අල්ලන්නේ නැහැ ,,,
Athirathu marum kanawa aniwaren janathawa wisinma gahanawa gotabayata wena ratakata hari yanna puluwan unaa kaiyanayakata wenade hithagannawath ba
😂😂😂😂පු-න් හිනා
Tho Rajapaksa vahalek nedha?
Rajapaksa vahallu bayawela
@@RuwanthielansakaraRajapaksa vahalek nedha?
I don’t know 🤷♀️ what to say? No clue 🙈
ඔයා උත්සහ කරන්නෙ මැදමුලන සිරිකොත 🦮 රකින කාලකන්නි නීතිපතිව තියාගන්න, ඔයා මේ කරන්නෙ මැදමුලන කොන්ත්‍රාත් 1 ක්
සර් යාපනෙ සරසවියෙ සිංහ කොඩිය ගලවලා කලු කොඩි ඔසවපු එක ගානෙ විඩියොවක් කරන්න
E kodiya boge ganige hutte gahala
@@kanchanaperera9072Shit man..be decent, when expressing your views. 4:50.
අනිවාර්යයෙන්ම සර්...ඒක ගැන කිසිම කතිකාවක් නැත්තේ ඇයි???
මේක අනිත් පැත්ත උනා නම් අද බලන්න තිබ්බ...ප්ල්ස් සර් මේ ගැන කතිකාවක් අවශය්යමයි,, මේක ඇත්තකද් ? බොරුවක්ද්?
Channel කීපයකම විඩියෝ එක දැක්ක...
උඹ වගේ උන් තමයි මැදමුලන 🦮 ගෙ සමූහ රතිකෙලියක ප්‍රතිපල විදියට කරුමෙට හිට්ට උන්
Rol karala puke gaha ganin
❤❤❤❤❤❤❤❤
Please watch full video of Bharatha thennakoon about the same matter and reconsider your opinions. Thanks
Lapaya api amu amuwema thawamat wasara pahama api rawatanawa
ඔබතුමාගේ වට්ස්ඇප් නොම්මරය දෙන්න පුලුවන්ද
මට දැනගන්න ඕන ඔබතුමාට නීතිපති වීමට, අග්‍ර විනිසුරු හො වීමට සුදුසු කම් නැද්ද? ඒකට වෙනම පාත් එකක යන්න ඕනද
Mokatada bn kudu Nadu 2y neethipathi jivitha kaalema sallary eka athe
මේ තීරණය වෙනස් කරන්න උදව් කරන්න ඔබතුමත්. කෲරත්වයට ඉඩ දෙන්න එපා සාධාරණය වෙනුවෙන් ඒ දෙය කරන්න කරුණාකර.
අපබ්‍රංස .අනේ මන්දා . ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බා ...මිනීමරුව නිදහස් උනා ....අගතියට පත් උන් පවුලේ අය ට මොනවා හිතෙන්න ඇත්ද .අද ජීවතුන් අතරත් නෑ .
රාජපක්ෂවරුන් නිදොස් කොට නිදහස් වෙමින් පවතී ❤👑
ලපයා චාටර් වෙමින් පවතී 🤣🤣
රාජපක්ෂ සක්කිලියන්ගෙ ගූ කන ජඩයන්ට අපි උත්තර දෙනව නීතියෙන් නැති උනොත්.....ඒක ෂුවර්...අපේ ඉවසීම ටෙස්ට් නොකර ඉන්නවනං කාට කාටත් හොඳයි..
Oya gathana siyallakma kare wena pirisak rajapaksala ta thibba Jana prasadaya nethikaranda oya mathaya ratapura geniyana rathu balakaya meheyauwe pasugiya chanden gedara giya Janadipathi kiyala mata hithenne mekath lankawa arajika kirime project eke thawath eka kotasak
කොට pache
Pala ponnayo yanna Rajapakshala thamai Lasantha wa maruwe
@@kanchanaperera9072 ube ammata hikuweth rajapakshalada ponna kariya pimpiyek da ban uba. 😂😂😂😂😂😂
Anura sahodaraya maka balanna
ජේවීපී ආණ්ඩුව දිනුවේ ඔය නඩු ගැන කියලා.. දැන් කොහොම හරි දිනන්න ඕනේ.. රටේ නීතිය වැඩක් නෑ.. නියමයි ආණ්ඩුව සහ රජය අතර ගැටුම පටන් ගත්තා ජෙප්පන්ට දිෂට් දර්ම පඩිසන් දෙනවා..
බොරුවට ආයුෂ අඩුයි.
මෙලෝ රහක් නැහැ පන ඇතුව ගැම්මට කතා කරනවකො හලෝ
Heta marena naki❤❤❤rata vsnasana😂naki❤❤❤❤marenda baya naki❤❤❤❤vevla vevla naki ❤❤duvapiyavu naki❤❤❤❤❤
ANE SIR, PL APPEAR. ON BEHALF OF. LASANTHA. NO FAITH IN HORA. NEETHIPATHIYA
වල පයයි ගොඩ පයයි .අනෙ කෙරගන්න පවක්.කුඩුකාරයින් පත්තට කතාකරල කරගත්ත පව් මදිවෙලද කොහෙද
ෙමක තමයි aKD යි ෙගාතා අතර තියන යාඑකම. රන්ජන් කිවිව කාතාව හරියට හරි , ම්‍රං ඔක්ෙකාම යාඑෙවා . රනිල් ම්‍රන්ට ෙගදර යන්න ද්‍රන්නාන් ෙපාලව පැෙලනකමි බනියි
මු හොරෙන් මැදමුලනෙ ඉදුල් කාපු එකෙක් තමයි.
Rajapaksa vahalek 😂😂
නඩුත් රාලහාමි බඩුත් රාලහාමිගේ😂😂😂😂😂
එවැනි චෝදනාවලට දඬුවම් නැද්ද.ඔවුන් චූදිතයෝ නේද.
දැකලා නැත්තමි,පයිල් කට වහගෙන,ඉන්න,Dont try to be cynoshure.
ඔයාට නිකන් පිස්සු වගේ නේද? කතාව අහන්න හරීම අමාරුයි.
පාතාලේ එවුන්ගේ ගූ කන එක නවත්තන්නේ කවද්ද වලලියද්ද
අන්තිමේදි රවි හා ශාන්ල ගෙදර යාවි
එකක් පැහැදිලියි මුන්ටත‍් ප්‍රතිපත්තියක් නෑ,
❤
4:19 විධායකයට වෙන්නෙ අධිකරණයට ඇඟිලි ගැසීම.
අහන් ඉන්න එකාට තේරෙන්නෙ විධායකය අධිකරණයට ඇඟිලි ගැසුවා කියන අර්ථය.
මේව හිතා මතා විධායකය
හෑල්ලු කිරීමේ උවමනාව.
අනුර අනේ මුගේ කෝල් එකක් ආවම කතා කරන්න.
පිස්සෙක් උනත් හිතේ සතුටක් ඇතිනේ කතාකරා කියල.
now everyone knows
අපිට තේරෙන්නත් ඒක කෑල්ලක් තියෙනවා නීතිපතිතුමා ඔය තීරණය ගන්නෙත් තනියමද නැත්නම් ඔයිට ඉස්සෙල්ලා කරන ලද සේරම සාරාංශ ගත කරලා අවසානයේ එයාගේ අත්සන විතරක්ද?
මේ සම්බන්ධයෙන් නීතිපතිගේ ක්‍රියාකලාපය මත, ඔහුවත් මෙම නඩුවේ විත්තිකරුවකු කරන්න බැරිද?