Under Skirt Mahamu | How To Make Under Skirt | Swayan Rakiya At Home | Mahum |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #mahum #underskirt #sewing
    Under Skirt Mahamu | How To Make Under Skirt | Swayan Rakiya At Home | Mahum | ‎@Sl Art Academy
    Well Come To SL Art Academy
    ආයුබෝවන් ,අද මං ඔයාලට කියලා දෙන්නේ යට සායක් කොහොමද නිවැරැදිව පහසුවෙන් මහගන්නේ කියලා ,ඉතින් වීඩියෝ එක බලලා ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න,කියලා දෙන්නම්.
    මැහුම් ලේසි වෙන්න මැහුම් රහස් ටිකක් 👉👉👉 • Mahum Tips Sinhala | V...
    placket පහසුවෙන් මහමු 👉👉👉 • How To Make Easy Plack...
    ස්තූතියි .

ความคิดเห็น • 407

  • @thamaradayanganai9301
    @thamaradayanganai9301 3 ปีที่แล้ว +34

    Onema kenekuta egena ganna puluwan ethama hodata pehedele wa keyala dunna oba thumeyata godak thanks.
    Budusarani!!!!!

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว +1

      ස්තූතියි😍🙏

    • @swarnamaliherath9508
      @swarnamaliherath9508 3 ปีที่แล้ว +1

      Hodatama pahadili una size walata adala mesamant aka denna puluwanda miss

    • @madumalimadu5268
      @madumalimadu5268 3 ปีที่แล้ว +1

      Godak lassanai

  • @kumarisenadeera1921
    @kumarisenadeera1921 2 ปีที่แล้ว +8

    හරිම සරල විදියට කියලා දුන්න එකට ස්තුතිය .මමත් මැහුම් ගැන වැඩිය අවබෝධයක් නෑ .ඒත් මට මේ වීඩියෝ එක හරි පහසු උනා

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ..හොද පැහැදිලි කිරීමක් ..තෙරුවන් සරනයි පුතේ ..🌹🌹

  • @niroshashamaliniroshashama727
    @niroshashamaliniroshashama727 ปีที่แล้ว

    ගොඩක් ම පැහැදිලි යි.. thanks ඔයාට

  • @niroshanikumari2498
    @niroshanikumari2498 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මෙ විදිහටම තෙරෙන්න කියලා දෙන්න ගොඩක් පින්

  • @SujiSuji-i4g
    @SujiSuji-i4g 10 หลายเดือนก่อน

    Lassano. Hodata pahadiliwa kiyala dunnata thanks

  • @winifreedakalatuwawa2425
    @winifreedakalatuwawa2425 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි ❤

  • @rupasingha7816
    @rupasingha7816 6 หลายเดือนก่อน

    දියුණුවෙන් දියුණුවට පත් වේවි කියලා ප්‍රාර්ථනා කරනවා.. ස්තූතියි පලකිරීම අගය කරමි.. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට

  • @madawaeranda7686
    @madawaeranda7686 2 หลายเดือนก่อน

    Lassanata pahadiliwa kiyala denawa ..tnx oyata 👍

  • @chinthakapriyantha5842
    @chinthakapriyantha5842 ปีที่แล้ว

    බොහොම 🙏 ස්තූතියි පැහැදිලිව කියල දුන්නා බුදු සරණයි 🙏😍

  • @anushkaalahakoon4928
    @anushkaalahakoon4928 ปีที่แล้ว

    Aththatama hodata kiyala denawa godak pin

  • @SisirakumaraM-dr7vl
    @SisirakumaraM-dr7vl 4 หลายเดือนก่อน

    ඇත්තටම වටිනවා වීඩියෝ එක

    • @Slartacademy
      @Slartacademy  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @shamalishamali2444
    @shamalishamali2444 11 หลายเดือนก่อน

    Eththatama godak watina danumak laba dunnata oba thumiyata godak thank s.❤❤❤❤❤

    • @Slartacademy
      @Slartacademy  11 หลายเดือนก่อน

      Thank you dr ❤️🥰

  • @shanazweerabangsa5823
    @shanazweerabangsa5823 2 ปีที่แล้ว +1

    ස්තූතියි.නංගී. ඔයා කියලා දෙන විදිහ හරි හොඳයි. හොදට පැහැදිලි යි.මැහුම් ගැන කිසිම දැනීමක් නැති කෙනෙකුට උනත් ඉගෙන ගන්න පුළුවන්.

    • @Slartacademy
      @Slartacademy  2 ปีที่แล้ว +1

      Ane godak sthuthi 😍❤

  • @emsknishshanka9906
    @emsknishshanka9906 2 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි මිස්

  • @thaarukanchana3417
    @thaarukanchana3417 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි මිස් ..බුදුසරණයි ❤️❤️

  • @priyanthiivon4699
    @priyanthiivon4699 2 ปีที่แล้ว

    Harima padiliy mannam mhana danne na oyage video baluwama mhanna asa hitenawa aniwarenma mashemak aran mhanawa thanks obatumiyata

    • @Slartacademy
      @Slartacademy  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය වටිනා video එකක් කළාට

  • @nilukadamayathi7378
    @nilukadamayathi7378 2 ปีที่แล้ว

    Godki hodi pahadili budu sarani .

  • @manelmanel7518
    @manelmanel7518 2 ปีที่แล้ว

    Harima watinawa isthuthi obata jesu pihitai

  • @user-ls9kdchanthuni
    @user-ls9kdchanthuni 4 หลายเดือนก่อน

    ගොඩක් watinawa❤❤❤❤❤❤

    • @Slartacademy
      @Slartacademy  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ...හුගක් හොදට පැහැදිලිව කියා දුන්නා ....

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤ දිගටම රැදිලා ඉන්න

  • @maliniperera8245
    @maliniperera8245 ปีที่แล้ว

    Harima watinawa miss.

  • @renukachamod9999
    @renukachamod9999 3 ปีที่แล้ว

    Harima pahadili
    Thanks

  • @thisharathnayaka5150
    @thisharathnayaka5150 ปีที่แล้ว

    Thanku harma saralai😍😍😍😍

  • @inokashamali9728
    @inokashamali9728 2 ปีที่แล้ว

    Godaaak vatinawa.mn bisnuss ekata mahanna lasthi weddima thamai me vidiyowa dakke.harima neet.thankxxx miss💖💖💖💖

  • @dggffvxc5570
    @dggffvxc5570 3 ปีที่แล้ว +1

    හොද පැදිලිවම දැනුවත් කලා බොහොම ස්තුතියි ..

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤

    • @sadhunsampath2759
      @sadhunsampath2759 3 ปีที่แล้ว

      Godak hodata karala thiyanawa

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ස්තූතියි 😍❤️🙏

  • @nimmishashikala50
    @nimmishashikala50 ปีที่แล้ว

    Aththatama godak hodai asa hethenwa

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 7 หลายเดือนก่อน

    ඔයා හරිම හොඳට පැහැදිලිව කියලා දුන්නා.ස්තූතියි බෙහෙවින්ම.❤❤❤❤

  • @thilinimadushani6265
    @thilinimadushani6265 2 ปีที่แล้ว

    ගොඩක් හොදට පැහැදිලි .

  • @navodagamage3482
    @navodagamage3482 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුති ❤️

  • @gayathrianuradha6254
    @gayathrianuradha6254 ปีที่แล้ว

    man oya kiyala dipu widiyat mehum aththatama harima nit ekat awa.man gawa overlook ekakut tinwa eth man ehema mehuwa.lassanata awa.overlook nati කෙනෙකුට unth lassanata mahanna
    Puluwan .බොහොම pin oyt

  • @LakshaniDeshapriya
    @LakshaniDeshapriya 9 วันที่ผ่านมา

    ස්තුතියි

  • @nilminirupika3343
    @nilminirupika3343 ปีที่แล้ว

    Hodata pahadiliva kiya dunna... thanks 🙏

  • @dissanayaka1898
    @dissanayaka1898 หลายเดือนก่อน

    harima pahadiliwa kiyala dunna ❤Thanks

  • @sakunthalarathnayaka4007
    @sakunthalarathnayaka4007 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඔයාට හොඳට තේරුම් කළා

  • @MangalaNilanthi-rg9fb
    @MangalaNilanthi-rg9fb หลายเดือนก่อน

    Godak ස්තුතියි .❤

  • @badalkumburabadalkumbura4870
    @badalkumburabadalkumbura4870 ปีที่แล้ว

    හරිම පැහැදිලි. .....ගොඩක් ස්තුතියි....මිස්

  • @thanudilruu9497
    @thanudilruu9497 3 ปีที่แล้ว +3

    පැහැදිලිව විස්තර කරනවා ..ස්තුතියි

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ස්තූතියි 🙏😍

  • @NiroUdayangani-h5v
    @NiroUdayangani-h5v 8 หลายเดือนก่อน

    Ane godak ස්තුතියි මිස්.. 🙏🙏

  • @dansampath
    @dansampath 4 หลายเดือนก่อน

    Bohoma sthuthi

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 3 หลายเดือนก่อน

    ස්තූතියි .මැණිකෙට...❤❤

  • @nethminikeshala9711
    @nethminikeshala9711 ปีที่แล้ว

    Oya hodata kiyaladenawa, thank you mis, oyata jaya

  • @nadeed5896
    @nadeed5896 ปีที่แล้ว

    Godak thank akke oyata. Kiya dhipu widiya hodata theruna. Man mahanna dannawa unata meshimant aran kapanna danne ne me video eka beluwama theruna hodata. Godaaak thank bs

  • @dilanmadhusanka1723
    @dilanmadhusanka1723 ปีที่แล้ว

    Godak pin math meheuwa.hodata thibba.

  • @ireshanilmini4066
    @ireshanilmini4066 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කි හොදට තේරුණා ගොඩක් ස්තුති ඉ

    • @Slartacademy
      @Slartacademy  2 ปีที่แล้ว

      anee ගොඩක් ස්තූතියි

  • @sujanimadhubhashini6858
    @sujanimadhubhashini6858 3 ปีที่แล้ว +1

    Harima pahadili,godak sthuthi

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nadeeshasubhasingha3685
    @nadeeshasubhasingha3685 2 ปีที่แล้ว +1

    හොදටම පැහැදිලියි. ගොඩක් ස්තුතියි.. 👌

  • @sumeeramax1290
    @sumeeramax1290 3 ปีที่แล้ว

    Godaaaaaak pahadili miss. Thanks

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤ දිගටම රැදිලා ඉන්න

  • @priyangikajayasooriya6372
    @priyangikajayasooriya6372 2 ปีที่แล้ว

    Niyamai

  • @prathibaniapsara7522
    @prathibaniapsara7522 3 ปีที่แล้ว +2

    ස්තුතියි ගොඩාක් පැහැදිලි

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @vilmaperera4452
    @vilmaperera4452 2 ปีที่แล้ว

    Godak vatinawa, oba thumiyata Theruvan Saranai, Devi Pihitai

    • @Slartacademy
      @Slartacademy  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 2 ปีที่แล้ว

    Ada thamay oyage channel 1 dekke..mista godakk pin..harima saralawa kiyala dunna

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว

    ස්තුතියි මිස්

  • @WmPahandi
    @WmPahandi 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති

  • @proxydigitalworld8334
    @proxydigitalworld8334 3 ปีที่แล้ว +1

    හරි අපූරුවට කියලා දෙන්නෙ.
    කිසිම හැඟවීමක් නැතිව.
    තුනුරුවන් සරණයි .යහපතම වේවා ..

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @tharikasolochani4020
    @tharikasolochani4020 ปีที่แล้ว

    Thank you miss.....andaskat eke sais eka gahanne kohomada...ewa ganna thiyenne koheda....💜️💜️💜️

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 2 ปีที่แล้ว

    Harima piliwelin kiya dunna miss oyata niduk nirogeewa thawa thawath daneem diyunuwela apata awankawa igena ganeemata salaswanna oyata godaak pin Miss harima pahadiliwa kiya denawa, thanks, mata asai oben adum igena ganna koheda oya class karanawada ane a gana visthara laba denawanam sathutui, theruwan saranai 🙏🏽🙏🏽deegayu wewaaaaaaa 🙏🏽🙏🏽🙏🏽

    • @Slartacademy
      @Slartacademy  2 ปีที่แล้ว

      Ane oyata godak sthuthi, man class karanne nam ne suneetha ❤️ oyatath theruwan saranai

  • @Kalu5447
    @Kalu5447 2 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වීඩියෝවක් ස්තුතියි 🌷

  • @verginiefernando3075
    @verginiefernando3075 3 ปีที่แล้ว

    Godak pahadiliva visthara kalata sthuthi miss. Harima prayojanavath una.

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @shamalashamala5823
    @shamalashamala5823 3 ปีที่แล้ว

    Hari neat lassanai

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤ දිගටම රැදිලා ඉන්න

  • @sriyaniwijesekara3506
    @sriyaniwijesekara3506 3 ปีที่แล้ว

    ගොඩක් හොදට පැහැදිලිව,සරලව කියල දුන්න.ගොඩක් ස්තූතියි

  • @shankamadhesh8640
    @shankamadhesh8640 3 ปีที่แล้ว

    Harima pahadilie

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว

    Pahadiliwa Kiya denawa obathumiyata boho sthuthiy duwe thank you

  • @lfmgroup2162
    @lfmgroup2162 3 ปีที่แล้ว +1

    හොඳයි misd harims pahadilii 🌹🙏🙏

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @uthpalaga9743
    @uthpalaga9743 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි පැහැදිලිව කියාදුන්නාට...

  • @madushanipathirana5523
    @madushanipathirana5523 3 ปีที่แล้ว

    Harima lasi e krame thanks akki

  • @ruvinaranjani578
    @ruvinaranjani578 3 ปีที่แล้ว +1

    හොදට දැනුවත් කලා
    ස්තූතිය ඔබට.....💖

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ස්තූතියි😍🙏

  • @SandamaliSandamali-ng7zh
    @SandamaliSandamali-ng7zh 2 หลายเดือนก่อน

    Thanks godak watinawa

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි .

    • @Slartacademy
      @Slartacademy  2 ปีที่แล้ว

      ස්තූතියි 😍🙏❤

  • @hashinikaushalya884
    @hashinikaushalya884 2 ปีที่แล้ว

    Hodta kiyla denawa ..thank you
    mama harima kamti oyge vedios walata 🙏😍😍

  • @SRIYANIMALKANTHI-q6h
    @SRIYANIMALKANTHI-q6h 3 หลายเดือนก่อน

    මිස් මට කියන්න අපි ඕනම සයිස් එකකින් පහක්හයක් මහනවනම් එකියන්නෙ යාර දහයකින් ලාජ් සයිස් සායවල් මහනවනම් අර පොඩි කොටස් කපාගන්නෙ කොහොමද ..

  • @tharushimadushani7820
    @tharushimadushani7820 2 ปีที่แล้ว

    හොදට තේරුනා 🙏🙏 thanks

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 ปีที่แล้ว

    Oyla තොග දෙනවද miss
    ගොඩාක් හොඳයි ස්තුති ..

  • @thamaramalani2909
    @thamaramalani2909 10 วันที่ผ่านมา +1

    ඉලාස්ටික් නැතිව කටුව ගහලා අදින්න කියලා දෙන්න පුලුවන්ද

  • @thisaramadusanka7709
    @thisaramadusanka7709 2 ปีที่แล้ว

    oyage video aka hodata therum ganna puluwan .tnx

  • @priyanthadeepani8149
    @priyanthadeepani8149 3 ปีที่แล้ว

    Good luck.matath godak asa hithuna vedio eka dekkama.mama meta kalin mahala ne.puluwan nam mama kemathi thawa igena ganna.thanks oyata.bs.

  • @AyeshaSadamali-on7fw
    @AyeshaSadamali-on7fw 4 หลายเดือนก่อน

    Goooodaaaaaak pehedili mis tnk

  • @arunigodakandaarachchi7468
    @arunigodakandaarachchi7468 2 ปีที่แล้ว

    Very clearly. Good

  • @Senevirathna-eg2wj
    @Senevirathna-eg2wj ปีที่แล้ว

    බොහොම ස්තූතියි නැන්දේ.....හරිම පැහැදිලී❤😊

  • @sunethraekanayake1675
    @sunethraekanayake1675 ปีที่แล้ว

    2xll, අයට යාර 2න් සාය 2ක් මහන්න පුලුවන් ද? මිස්

  • @rasikasupun1798
    @rasikasupun1798 3 ปีที่แล้ว +12

    මිස් මන් ගොඩාක් දුප්පත් කෙනෙක්.ඔයාට ගොඩාක් පින්.මන් කපන්න.මහන්න දන්නෙ නෑ.ඒ උනාට ජීවත් වෙන්න මාර්ගයක් මට නැති නිසා මන් මෙහෙම හරි ඉගන ගෙන මහන්න ඕන කියලා හිතුවා...ඔයාට ගොඩාක් 🙏 ස්තූතියි මිස් ගොඩාක් .මට නම්බර් එක කියන්න මිස් ඔයාගෙ...මට උදව් කරන්න මිස්..

    • @nilanthisilva9174
      @nilanthisilva9174 ปีที่แล้ว

      හොඳටම තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනකුට 👍👍👍👍👍👍👍👍👍👍👍
      ගොඩාක් pin ඔයාට

    • @sandamalivikramanayeka2118
      @sandamalivikramanayeka2118 ปีที่แล้ว

      Godak pin mis.

    • @lalaniperera4685
      @lalaniperera4685 2 หลายเดือนก่อน

      Miss usa palala eka samanada hama size ekakama

  • @airanganivitharana1813
    @airanganivitharana1813 2 ปีที่แล้ว

    තෑන්ක්ස් සහොදරී

  • @malkanthimalkanthi5078
    @malkanthimalkanthi5078 2 ปีที่แล้ว

    Kiyala dena vidiyata godak pahedili .godak asa hithenawa mamath mahala balanna one .oyata theruwan saranai .

  • @AyeshaFernando-oh8kl
    @AyeshaFernando-oh8kl 5 หลายเดือนก่อน

    Harima pahadili

    • @Slartacademy
      @Slartacademy  4 หลายเดือนก่อน

      godak sthuthi

  • @surani675
    @surani675 2 ปีที่แล้ว

    හොඳින් පැහැදිලි කලා

  • @supunikariyawasam1060
    @supunikariyawasam1060 2 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දෙනවා

    • @Slartacademy
      @Slartacademy  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @h.m.chandrawthiharath2875
    @h.m.chandrawthiharath2875 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි බුදුසරණයි සියලු දෙව් රැක වරනයි

    • @Slartacademy
      @Slartacademy  2 ปีที่แล้ว

      ස්තූතියි 😍🙏❤

  • @manelyatawara6126
    @manelyatawara6126 3 ปีที่แล้ว

    Pahadili obata godak sthuthi

  • @akskweerasinghe9807
    @akskweerasinghe9807 2 ปีที่แล้ว

    wow good job

  • @dineshasandamali423
    @dineshasandamali423 2 ปีที่แล้ว

    හොදටම පැහැදිලියි....බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka5951 3 ปีที่แล้ว

    හරීම ලස්සනයි.
    යාර දෙකෙන් කෝමද කියලා හිතුනා දෙකක් මහන්නේ.දැන් පුලුවන්.

  • @wishakakaushalya9476
    @wishakakaushalya9476 2 ปีที่แล้ว

    Niyamai bisnas akakata karanawa am mila sadahan karanna

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    හරිම පැහදිලිව කියාදුන්නා ස්තුති ඔයාට

  • @dilushikalakmali4196
    @dilushikalakmali4196 2 ปีที่แล้ว

    thanks 🙏♥️ businesses ekak karanna fabric aduwata ganna thanak kiyanawada .poplin .lace.elastic ...

  • @jayaminikanchana4392
    @jayaminikanchana4392 3 ปีที่แล้ว

    Missge vidio waraddannathuwa balanawa asawen.harima pahadilie thanku miss.ada kiyala dunne wadagath padamak.😍❤️🤗👍

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට😍🙏දිගටම රැදිල ඉන්න..

  • @chandrakanthiabenayeka5675
    @chandrakanthiabenayeka5675 3 ปีที่แล้ว

    Thanks.harima neet එකට thiyenawa

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @maheshbodahandi340
    @maheshbodahandi340 3 ปีที่แล้ว +2

    දැනුවත් කිරීම හරිම ලස්සනයි.

    • @Slartacademy
      @Slartacademy  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @erandilakmali958
    @erandilakmali958 2 ปีที่แล้ว

    Thank you නංගී

  • @sherinefernando9829
    @sherinefernando9829 ปีที่แล้ว

    Thankyou miss .