Around Sri Lanka | Road Trip | TRAVEL VLOG #11.1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 494

  • @Kammalalk
    @Kammalalk 5 ปีที่แล้ว +92

    Much love both of you....💓💓 💓💓
    උබලා සංසාරේ පතන් ආව එඋන් දෙන්නෙක්.. පට්ට බන් කියන්න වචන නැහැ.. හැමදාමත් වෙනස් දේවල් කරමු උබලා චතුර අයියට පස්සේ ලංකාවේ යුටියුබ් ට්‍රැවල් වලින් වෙනසක් කරා දැන් උබලට ගහන්න කවුරුවත් නැහැ.... ඉක්මනටම ලංකාවෙන් එළියටත් යමු.. 💓💓

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 5 ปีที่แล้ว +38

    මාරම ලස්සනයි කියන්න වචන නෑ...ඔයලා මාරම වාසනාවන්ත couple එකක්.😘 අපි හැබැහින් උදේ හවස දකින මුන්නෙශ්වරම් අද දැක්කෙ වෙනස්ම විදිහකට..ඒ තරම් ලස්සනයි..හරියට අපි ට්‍රිප් එක යනවා වගෙ feel එකක් දැනුනෙ😘

  • @dilrukbandara4566
    @dilrukbandara4566 5 ปีที่แล้ว +9

    මිනිස්සු ජීවත් වෙද්දි එක එක වැඩ කරනවා ඒ සමහරක් දේවල් නිසා ඒ මිනිස්සු කරපු වැඩ කාලයක් කතා බහට ලක් වෙනවා මේකත් එහෙම වැඩක් මගේ රටේ ලස්සන සමහර camera angels වලින් තවත් වැඩිවෙලා පෙනුනා... දැක්කම ඇවිදින්න ආස හිතෙන vlog එකක්... පට්ට වැඩක්... ජය ✌

  • @LokkasVLOG
    @LokkasVLOG 5 ปีที่แล้ว +41

    අම්මො.. තනිකරම international level .. ලන්කාවෙ travel logs වල වෙනම level එකක් මේ ඩබලා හැදුවා 😍

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +12

    කීවෙනි පාරටද මන්දා මේක බලන්නෙ.. මන් පිස්සුවෙන් බලපු එකක් මේක. මට දුක ඩ්‍රෝන් එක වතුරට වැටුන එක 😭❤️❤️❤️

  • @pinocchioyt3939
    @pinocchioyt3939 5 ปีที่แล้ว +7

    ඇත්තටම ලෝකෙ සුන්දරත්වය හොඳට විදිනවා කියලා මට විතරද හිතෙන්නේ supiri

  • @MagicCompass
    @MagicCompass 5 ปีที่แล้ว +1

    14:18 යන වෙලාවෙ ' ආපු මෝඩකම' කියලා හිතුනු පාරක අපිත් එක පාරක් ගියා. සෝමාවතියෙ ඉඳන් ත්‍රිකුණාමලේට. ඕනෙ වෙලවක අලියෙක් පාරට එන්න පුලුවන්, ගෙයක් දොරක් පේන මානෙක නැති, බැහැලා නාන්න පුලුවන් වලවල් තියෙන දූවිලි පිරුණ පාරක කිලෝමීටර් 50ක් විතර අලිබෙටි පහු කරගෙන බයික් එකේ. වැස්සනම් එහෙම ඇපත් නෑ. හබැයි දැන් මතක් කරද්දි ඒක මාර ආතල්. උඹලටත් එවේලේ එපා උනාට, දැන් මතක් වෙද්දි තමයි ඒකේ ආතල් එක තියෙන්නෙ. මේ ව්ලොග් එකෙත් ආතල් එක ඒකයි.

  • @Mrrajitha2009
    @Mrrajitha2009 5 ปีที่แล้ว +10

    Good stuff guys !!!
    waiting for the next one
    PS : පලවෙනිම දවස්වල හෙනම නිශ්ශබ්ද අපේ අයියා දැන් බලනකොට chatterbox එකක් වගේ

  • @NLaka325
    @NLaka325 5 ปีที่แล้ว +5

    ඔය දෙන්නා ලංකාවට මහ මෙරක් තරම් වටිනවා මගේ අයියේ,අක්කේ.. සුබ පැතුම්.. ජේසු පිහිටයි..!💞💞💞💞💞

  • @udarabimendragunatilake4991
    @udarabimendragunatilake4991 5 ปีที่แล้ว +47

    Awesome, Ministry of Tourism should have to motivate and promote these people & videos which indirectly develop the economy. As well, if you can add subtitles to different languages, ( English, Spanish, German, Chinese, ect.. ) you can accelerate the views and that definitely actuate your next level. Wishing you all the best.

  • @MadhawaDiaries
    @MadhawaDiaries 5 ปีที่แล้ว +6

    Travel with wife කියන්නෙ ආගමක් යකූ..😍

  • @pavithrapeiris
    @pavithrapeiris 5 ปีที่แล้ว +43

    me eka shot ekak ganna kochchara amaruda ...ki parak ganna oneda...edit karaddi epa wenawa samahara velawata...eka me wage video ekak karanna try karana kenekta vitaramai terenne..thumbs up guys..you two nailed it.

    • @maxnighttv7103
      @maxnighttv7103 5 ปีที่แล้ว +2

      අනිවා

    • @pavithrapeiris
      @pavithrapeiris 5 ปีที่แล้ว

      @@travelwithwife 😚😚

    • @dilrukbandara4566
      @dilrukbandara4566 5 ปีที่แล้ว +1

      ඒ camera angel හෙන නැවුම් සීන් එකක් තේරෙන්නෙ මට විතරද...

  • @streetexplorer6877
    @streetexplorer6877 5 ปีที่แล้ว +5

    These videos deserves millions of views , the effort and the editing skills are incredible,I’ll wish the best of luck

  • @pramujay597
    @pramujay597 5 ปีที่แล้ว +26

    Awesome 😍
    විනාඩි 17.20 ක් ගියා දැනුන්නෑ.. ඒ තරම් සැරටම බලන් හිටියේ😍 super edits kasun ayyee😍😍😍
    Xpander එක තිබ්බ හින්දා කිසි අව්ලක් නැ වගේ🤪

  • @nilanthaperera8396
    @nilanthaperera8396 3 ปีที่แล้ว +2

    ❤️❤️කියන්න දෙයක් නෑ 👌👌තුන් දෙනාටම... බුදු සරණයි..❤️❤️

  • @dimuthgamage757
    @dimuthgamage757 3 ปีที่แล้ว +1

    ඇඩෙනවා ❤️🔥 Next level 🔥 ඇත්තටම මුල් පාරට බලන්නේ ඔයාලගෙ video එකක් මොකද ලංකාවට ආවම අම්මා තාත්තා එක්කන් මටත් ඔය ට්‍රිප් එක යන්න අයිඩියා එකක් තියනවා, දේවල් ටිකක් දැනගන්න ඕන වේවී දවස් හතම බලලා අහන්නම් උත්තර දේවි කියලා බලාපොරොත්තු වෙනවා 😊

  • @kushenlahiru2971
    @kushenlahiru2971 5 ปีที่แล้ว +6

    *Aussie 🇦🇺 ඉඳන් නිදිමරාගෙන බලන්නේ..දැන් වෙලාව පාන්දර 1යි..හැමදාම වගේ සුපිරියි ඉතින්👌👌*

  • @udararanawake303
    @udararanawake303 5 ปีที่แล้ว +5

    Most perfect and attractive camera shots as usual ♥️ this is the best video from you guys 😇 background music super ☝🏻 cheers !

  • @ValiantSpirits69
    @ValiantSpirits69 3 ปีที่แล้ว +5

    DRONE SHOTS SUPERB KASUN AYYAH :)

  • @sajithmadhusankha7633
    @sajithmadhusankha7633 4 ปีที่แล้ว +1

    Around sri lanka...❤️ ada thamai balanna patangatte me vlog tika. Niyamai niyamai බුදුසරණයී 🙏

  • @TravelkarPranav
    @TravelkarPranav 5 ปีที่แล้ว +10

    Your editing skills n story telling is just support. You should have subtitles. Love from India.

  • @rashmisewwandi598
    @rashmisewwandi598 4 ปีที่แล้ว

    ඔයාල දෙන්නම හරිම ලස්සනට පිළිවෙලට හැමදේම arrange කරගන්නවා.හරිම ලස්සනයි.අක්කත් හරිම නිහතමානියි.අහිංසක ලස්සනයි.මං හරිම ආසයි හැම vedio එකකටම.wish your journey ❤🖤

  • @Preethiproductions-
    @Preethiproductions- 5 ปีที่แล้ว +1

    මම බලපු සුපිරිම Volg එක...එක වාසී 😍😍

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage 5 ปีที่แล้ว +4

    පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙන වා😍😍😍

  • @ceylonlife
    @ceylonlife 5 ปีที่แล้ว +3

    පට්ට දිගටම කරගෙන යන්න. නියමයි වැඩේ. ඇමරිකාව වටේ මම ගිය road trip එකේ පලවෙනි වීඩියෝ එක publish කරලා තියෙන්නේ, කිලෝමිටර්ම 11700ක් 😎..!

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 5 ปีที่แล้ว

    නියමයි සුපිරියටම කරල තියනවා, video & editing best 👏👏👏

  • @TheTimathu
    @TheTimathu 5 ปีที่แล้ว

    Once again you guys are freaking awesome. මම අවුරුදු 13 කින් විතර වගේ ලංකාවට ඇවිල්ල නැහැ. වෙන්න ඉන්න වයිෆ් එක්ක මේ ටුවර් එක යන්න තමයි හිතං ඉන්නෙ. කලින් කිව්ව වගේම බැක් ග්‍රවුන්ඩ් මිසුසික් නම් පට්ට. ජය ශ්‍රී..

  • @chamikasandaruwan243
    @chamikasandaruwan243 5 ปีที่แล้ว

    සුපිරි trip එක.ආඩම්බරයි ඔයාලගේ මේ කැපවීම දැක්කම... Thanks a lot හැමදාමත් මේ වගේ විඩියෝ කරන්න වාසනාව ධර්යය ලැබේවා ඔබ දෙපලට.... 👍👌🎉😘

  • @chathurangajayamal926
    @chathurangajayamal926 5 ปีที่แล้ว +14

    Kasun Ayya I would like to suggest that if there is any possibility please try to put English subtitles as well! I'm saying this because currently I'm in out of Sri Lanka 🇱🇰 and you have fans here, and some of my foreign friends they want know how is your ideas but they dosen't understand Sinhalese.
    Best of luck! Wish you to be a more and more successful! And thanks you so much!

  • @gmjggayan
    @gmjggayan 5 ปีที่แล้ว

    Niyamai . Iwarenakan Asawen Balan Hitiya . 💓💓 💓💓

  • @travelboy1908
    @travelboy1908 5 ปีที่แล้ว +1

    ඔයාලගෙ වැඩ දැන් සුපිරි 😍..ලොකු ලයින් නැති එකම TH-camr ..Channel කරන් යන අලුත් කට්ටියට කියන්නෙ ඕන වෙලාවක Massage එකක් දාලා ඕන උදව්වක් ඉල්ලපන් වචන ටිකකින් හරි උබලට Suppot එකක් දෙයි..අත්දැකීමෙන් කියන්නෙ අනිත් උන් වගේ නෙවෙයි 😍😘..ආදරෙයි..වැඩේ ලස්සනට කරගෙන යන්න 😋

    • @NatureLover-hr9sx
      @NatureLover-hr9sx 5 ปีที่แล้ว

      Eknm aththa akkagei aiygei kisima lokukamak ne kiyla videos blna apitath therenwa

  • @kasunrathnayaka4907
    @kasunrathnayaka4907 5 ปีที่แล้ว

    Videography & editing නම් පට්ට කසුන් අයියේ .... All the best.. ඉස්සරහට මේ වගේ තවත් සුපිරි travel vlog කරන්න වාසනාව ලැබේවා.. I love Travel with Wife

  • @Yasiru
    @Yasiru 5 ปีที่แล้ว +4

    Superb😍😍 Fully Proffesional Travel Vlog💗💖 ගොඩක් මහන්සි වෙලා තියනවා

    • @Yasiru
      @Yasiru 5 ปีที่แล้ว

      @@travelwithwife welcome Vlog
      11.2 ikmanata onee

  • @madhuradananjaya9679
    @madhuradananjaya9679 5 ปีที่แล้ว

    Wow niyamai.camera shots and video edit is super.asai oyalage videos balanna.oyala lassanata channel eka karanava.oyalage mhansiyata hariyanna niyama video ekak hadila tiyenava.niyamai.digatama karan yanna.best of luck.lv u both❤️❤️

    • @madhuradananjaya9679
      @madhuradananjaya9679 5 ปีที่แล้ว

      @@travelwithwife wow niyamai.evat enakan balagena innava

  • @NethmiVihansa
    @NethmiVihansa 5 ปีที่แล้ว +7

    නියමයි අයියේ ...කෝ බලන්න මේම යන්න කැමති අය

  • @Supunsudarsha
    @Supunsudarsha 5 ปีที่แล้ว

    Editing Drone Shots ඔක්කොම මරු කියන්න වචන නෑ ❤️.

  • @salmanmhd143
    @salmanmhd143 5 ปีที่แล้ว

    Reminder දාගත්තා අද, එච්චරට ආසාවක් ආවා Videos බලන්න. මාරම ලස්සනයි Attractive ❤️
    Video එක මම බලන වෙලව 2.30 නිදි මත දැනුනෙත් නෑ, එච්චරටම ලස්සනයි😍
    Specially ඔයාල දෙන්නා යාලුවො වගෙ මම ගොඩක්ම කමති එකට.
    Keep it up All the best both of you ❤️

  • @prasannajayasinghe7826
    @prasannajayasinghe7826 5 ปีที่แล้ว

    Eka video ekakvath miss karanna hithenne ne,oya denna marama enjoy karanava vagema video eka balana apatath trip ekak plan karanna puluvan supiriyata.thanks dennatama❤️

  • @thisarajayasekaranayakenz
    @thisarajayasekaranayakenz 5 ปีที่แล้ว +1

    pattama wadak. One day, this video would reach millions of views

  • @damiprasa5290
    @damiprasa5290 5 ปีที่แล้ว

    me video eka kochchara baluwath ayeth balanna hithenne mata vitharada.........!!!!!!!!!!!
    patta lassanai me video eka !

  • @kushanfernando1404
    @kushanfernando1404 5 ปีที่แล้ว

    Footages tikath patta ae wagema editing ekath supiri.. Ela ela guys.. Well done.. Keep it up..

  • @navavlogs46
    @navavlogs46 5 ปีที่แล้ว +7

    තද❤️❤️❤️

  • @vanniyo7947
    @vanniyo7947 5 ปีที่แล้ว +4

    කසුන් අයියා ඔයා තරම් හිතවත් photographer videography and eddting කරන්න කනෙකේ මම මෙ ලංකාවේ කොහේ වත් දැකල නෑ.කොයි වෙලාවක හරි cl එකක් දිල අහපු ගමන් ඔනැම දෙයක් කියල දුන්න ඔයා මටත් ජයවේවා සහො.❤❤❤❤

  • @dileeshawimalasiri4079
    @dileeshawimalasiri4079 3 ปีที่แล้ว

    Woow woow wooooow video edit nm super aiya ❤👌

  • @roshensilva4108
    @roshensilva4108 4 ปีที่แล้ว +2

    රත්මලානේ එයාර්පෝට් එකේ ඉදලා යාපනේ එයාපෝර්ට් එකට domestic plen එකක යන වීඩියෝ එකක් දාන්නකෝ අයියේ

  • @bawanthasuhan2467
    @bawanthasuhan2467 5 ปีที่แล้ว +1

    Anavilundawa birds la seasons tiyanawa watura godak wedi kale wedak ne gihin

  • @gayan759
    @gayan759 5 ปีที่แล้ว

    මේක නම් මරුයි..මේකෙන් පස්සේ වැරදුනු කෑලී දාල හදපු ව්ලොග් එහෙකුත් ඕනේ..සුපර්...❤️❤️❤️❤️

  • @malshamadushani7169
    @malshamadushani7169 5 ปีที่แล้ว

    Meka danakanma thamai man balan hitiye😍😍😍 woow😊😊😍 harima lassanai❤️❤️❤️❤️👌👌👌

  • @chamudithajayawardana4918
    @chamudithajayawardana4918 5 ปีที่แล้ว

    Super. Congratulations Ayya & Akki. Wish your all the best & carefully

  • @subodhachamini8273
    @subodhachamini8273 5 ปีที่แล้ว

    Adareiiii oya dennatama hodariyakkkkk akkiyaa harimaa hurubuhuti😍😍😍😍

  • @krishanmadhusanka459
    @krishanmadhusanka459 5 ปีที่แล้ว

    Waiting for the next episodes 😍😍😍😘 පට්ටම් පට්ට

  • @agrabhashinee9084
    @agrabhashinee9084 5 ปีที่แล้ว

    adarei dennatama😍😘❤️ hamadama sathutin inna aiye and akke

  • @madushaneranga846
    @madushaneranga846 5 ปีที่แล้ว

    wow guyz...amazing..My heart's #1 trending youtube channel..😍 Digatama karanna..Around the world karanna dawasaka..Quality eka godak hodai ..Good luck

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +1

    Absolutely stunning footage! ❤Makes me envious, jealous and wannabe of the warm weather in sri Lanka 😊. Way to go love birds 😉

  • @gayan629
    @gayan629 5 ปีที่แล้ว

    වීඩියෝ එක නම් සුපිරි United motors එකෙන් panoramic sunroof එකක් තියෙන vehicle එකක් දුන්නා නම් videos තවත් රසවත් වෙන්න තිබ්බා

  • @kelumasiri8524
    @kelumasiri8524 5 ปีที่แล้ว +1

    Great vlog. waiting for 2nd part.

  • @nishanthakumara1985
    @nishanthakumara1985 5 ปีที่แล้ว

    නියමයි ... ඇත්තටම නියම ඩබලක් .. ඔයාලගෙ චැනල් එක මං යාළුවන්ටත් කියලා subscribe කලා.. ඉක්මනින් ලංකාවෙන් පිටට යමු.. සුබ පතනවා ..💕💕😍 කොරියාවෙ🇰🇷 ඉදන් බලන්නෙ දැන් 3 a.m

  • @PrabaththeExplorer
    @PrabaththeExplorer 5 ปีที่แล้ว +19

    Amazing. Watching from Estonia 🇪🇪

  • @danielryan121
    @danielryan121 5 ปีที่แล้ว

    ලංකාවෙ සුපිරිම Traveling Channel 1

  • @SM-ug4mg
    @SM-ug4mg 5 ปีที่แล้ว +4

    11:28 බහින්නෙපා ජීවිතේට අම්මෝ.උඩින් පෙනුනට සමහර වතුට පාරවල් පට්ට සැරයි.මං ගහගෙන ගියපු නිසා කියන්නෙ😂😂

  • @උදාරයා-ත9ස
    @උදාරයා-ත9ස 3 ปีที่แล้ว

    අාසා හිතෙනවා මෙක බලපුවාම Lankawa වාටෙම යන්න ලස්සනයි

  • @mithilaseneviratne5142
    @mithilaseneviratne5142 5 ปีที่แล้ว +2

    ගැලපෙන ජෝඩුව 👌👌👌👌

  • @nilukasenevirathne2351
    @nilukasenevirathne2351 4 ปีที่แล้ว

    Hi...mn oylwa subscribe kale Ada....eth videos godak denatama balala iwaraii...ekak iwarawenna ekak beluwa..etramma aasa hithenawa..godariyk lassanai...Galle Unawatuna jungle beach, kanneliya, duuwili Ella ewath godak lassanai.puluwannm anith ayta blnna videos krnna.keep it up...Lv u....

  • @chandimalkumara9352
    @chandimalkumara9352 5 ปีที่แล้ว

    සුපිරිම චැනල් එකක්..හරිම වාසනාවන්තයි ඔයාල 😙😙❤️

  • @tharistt0013
    @tharistt0013 5 ปีที่แล้ว

    Niyamai video eka kiyanna deyak na oyala dennata ikmaninma lankawen epitath vlog karanna shakthiya labenna one balan innawa ehema vlog ekak balanna

  • @ManuRumex
    @ManuRumex 5 ปีที่แล้ว

    මරැ අයියේ සුපිරි වැඩක් ... දිගටම කරං යන්න 😍😍😍😍😍😍😍😍😍😍😍

  • @AmazingTravelPresents
    @AmazingTravelPresents 5 ปีที่แล้ว

    නියමයි..Good Luck..Congratulations 😘😘😘

  • @NethmiVihansa
    @NethmiVihansa 5 ปีที่แล้ว +45

    කෝ බලන්න අඩුම තරමේ යාපනේ වත් ගියපු අය

    • @hashair7819
      @hashair7819 4 ปีที่แล้ว

      Nethmi Vihansa ගියා පොයින්ට් පෙඩ්රෝ ත් ගියා නාගදීපය ට්‍රින්කො කොන්නේශ්වරම් කෝවිල් etc..

  • @omilaperera8699
    @omilaperera8699 5 ปีที่แล้ว

    Nice shots,,better than tv travel program..all the best👍

  • @manashHG
    @manashHG 5 ปีที่แล้ว +1

    those drone shots and the slo-mos!!! ❤️

  • @daniduwijesekara3166
    @daniduwijesekara3166 5 ปีที่แล้ว +1

    Kiyanna wachana na...✌🔥✌...excellent ♥️✌♥️

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 3 ปีที่แล้ว

    Wowwwww😍
    Perfect .. 👌
    Much love ❤

  • @tharinduchathuranga7359
    @tharinduchathuranga7359 5 ปีที่แล้ว

    another great video from #tww 😍😍
    waiting for other videos guys...hoping to see them asap

  • @vanniyo7947
    @vanniyo7947 5 ปีที่แล้ว

    බාගත කරලම බැලුවා ඔන්න ජයවේවා ඉස්සර ඉදම්ම ඔයල දෙන්නගෙ විඩියෝ බලන්න මම පුබුදු මල්ලී ජයවේවා ❤❤❤❤

  • @AnuraPa
    @AnuraPa 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි! සමහර දර්ශන ලංකාවද කියල හිතාගන්නත් අපහසුයි. ඉතා හොද වැඩ සටහනක්! 😇😇😇😍😍😍❤️😍👍👍🙏

    • @AnuraPa
      @AnuraPa 5 ปีที่แล้ว

      you are welcome 🙏 all the time...

  • @sachinanuja7161
    @sachinanuja7161 5 ปีที่แล้ว

    Jordan idala balanne.. පට්ට 😍💯🔥👌🖤

  • @dilshanperera3365
    @dilshanperera3365 5 ปีที่แล้ว

    wooowwww😍😍😍 කියන්න වචන නෑ මාරම ලස්සනයි....

  • @SLFishHome
    @SLFishHome 3 ปีที่แล้ว +1

    සුපිරි එලකිරි පට්ට කියන්න වචන නැ..... B roll එකනම් සුපිරි 😍😍😍 .... vedio එකේ අන්තිමෙට තියන song එකේ නම කියන්න පුලුවන්ද මම සැහෙන කාලෙක ඉදල හොයනව... plezzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzZzzzzzzzzzzzzz

  • @nishadinishadi5993
    @nishadinishadi5993 3 ปีที่แล้ว

    Ape town eka mechchara lassanatama dakkamai😍😍😍😍 puttalam

  • @kavindyanirmali4924
    @kavindyanirmali4924 3 ปีที่แล้ว

    Oyala ape gamatath awillane. Dan thamai hariyatama baluwe 😘😘😘😘😘😍😍😍😎😎😎😎

  • @NCNCreation
    @NCNCreation 4 ปีที่แล้ว

    කියන්න වචන නෑ... සුබ පතනවා ඇරෙන්න... ඒතරම් ලස්සනයි වැඩේ.. පුළුවන්නම් ඔයාල භාවිතා කරන drone එකේ මම රිප්ලයි කරනවද.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @yashrulz2013
    @yashrulz2013 5 ปีที่แล้ว +1

    Ammo aiyage editing nm patta ❤️❤️ me wage vlog lankawata heenayak wela thibbe 🇱🇰🇯🇵

  • @shammichandul9666
    @shammichandul9666 5 ปีที่แล้ว

    නියමයි ආ... සුපිරී 🔥♥️👌😍

  • @jasonjack8546
    @jasonjack8546 5 ปีที่แล้ว +1

    This is beautiful I'm also half srilankan my mom is from jeffna. I never visited Srilanka but one day i will 😊

  • @SrilankanTrain
    @SrilankanTrain 5 ปีที่แล้ว

    අපේ පැත්තෙ ඇවිල්ලා 😁. සුපිරිම vlog එකක්. All the best අයියා & අක්කී

  • @sunilekanayake6097
    @sunilekanayake6097 4 ปีที่แล้ว

    Ape chilaw paththata th awilla Akki nd aiya ,Munneswaram❤️😍

  • @roshdelta1
    @roshdelta1 5 ปีที่แล้ว +1

    සුපිරියි ǃ නියමයි ǃ තව තවත් ලස්සන තැන් හමුවේවා ǃ Good Luck ǃ Roshan

  • @ranjithwathu3584
    @ranjithwathu3584 5 ปีที่แล้ว

    omggg those drone shots are crazy!!!!!!

  • @VirageVlogs
    @VirageVlogs 5 ปีที่แล้ว

    ammoo eka nam niyamai aiye.. anith hama vlog ekakatama wadaa...❤

  • @son8219
    @son8219 5 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බලන්නෙ...
    ❤❤❤❤❤❤

  • @kavishiasinsana7540
    @kavishiasinsana7540 3 ปีที่แล้ว

    Math rata watema yanawa oyala wagee thawa tika kalekina...good luck akki and aiya

  • @sandeepafernando3106
    @sandeepafernando3106 3 ปีที่แล้ว

    Wow !! This vlog is awesome 🥺❤

  • @nuwansampath2107
    @nuwansampath2107 5 ปีที่แล้ว

    Lassanai lassanai lassanai lassanai oyalanam godaaaaaak vasanavantai budusaranai dennatama

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 5 ปีที่แล้ว

    ලස්සනයි ..ආසාවෙන් බැලුවා...මෙහෙම යන්න හැමෝටම ලැබෙන්නේ නෑ.අපි ගිහිල්ලා බලනවට වඩා හොදට ඔයාල පෙන්වන නිසා අපි ගියා වගේ තමයි ඉතින් ..ආදරෙයි දෙන්නට..ඉක්මනින් ඕනා අනිත් වීඩියෝ එක.....🙋🙋🙋❤❤❤😘

  • @sweetsash1
    @sweetsash1 5 ปีที่แล้ว +1

    Nicely captured. Well done you both ❤

  • @nuwantharaka305
    @nuwantharaka305 5 ปีที่แล้ว

    Editing ගැනනම් ආයෙ කතාකරන්න දෙයක් නෑ.කියන්න වචන නෑ යකෝ.පට්ට

  • @MagicCompass
    @MagicCompass 5 ปีที่แล้ว +11

    ඔන්න රිමයින්ඩරෙත් දාගත්තා.

    • @vanniyo7947
      @vanniyo7947 5 ปีที่แล้ว +1

      මේ ඉන්න අනිත් දෙන්නා එත් travel with wife ලට ගහන්නම් දෙන්නෙක් නැ..😂😂😂

    • @MagicCompass
      @MagicCompass 5 ปีที่แล้ว

      SLGuide TV ශාහ්. අපි දෙන්නවත් දන්න අය ඉන්නව එහෙනම්. 😊

  • @dinushagunawardana4424
    @dinushagunawardana4424 5 ปีที่แล้ว

    සුපිරියක්...නියමයි 🔥👍😍

  • @chamiwalker4781
    @chamiwalker4781 3 ปีที่แล้ว +1

    ලස්සන ජීවිත......... 🔥