Around Sri Lanka | Road Trip | TRAVEL VLOG #11.4
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- SPECIAL THANKS : United Motors Sri Lanka
Doing a tour around my motherland was a dream but not anymore... We ticked another bucket list item of ours. There's no end to the beauty of Sri Lanka. Every single tour takes us to more new places. This trip was different and gave us a chance to meet so many beautiful people... We are two proud Sri Lankans who travelled around the country in 1623km... Come, we want to share our experience with you...
Thanks: Dayan Pathirana
Hair Braids: Salon LaParis /Lalana Jayasekara
AROUND SRI LANKA TRAVEL VLOG SERIES
Vlog #11.1 - Colombo to Mannar : bit.ly/2trsiZh
Vlog #11.2 - Mannar : bit.ly/2GO3Nxr
Vlog #11.3 - Jaffna to Mullaitivu : bit.ly/2KnDnGf
Vlog #11.4 - Mullaitivu to Pasikuda : bit.ly/2ZITEIt
Vlog #11.5 - Pasikuda to Arugambay : • Around Sri Lanka | Roa...
Vlog #11.6 - Arugambay to Mirissa : • Around Sri Lanka | Roa...
Vlog #11.7 - Mirissa to Colombo : • Around Sri Lanka | Roa...
FOLLOW OUR JOURNEY : / travel_with_wife
LIKE US : / travelwithwifelk
* * * * * * * * * * * * * * * *
..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
share.epidemics...
(Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
* * * * * * * * * * * * * * * *
SUPPORT OUR TRAVEL VLOGS 👉 bit.ly/2D1Agxl
#AroundSriLanka #twwroadtrip #travelwithwife #travelvlog
----------
OUR TRAVEL VIDEO TOOLKIT
• GoPro Hero 7 Black bit.ly/2IpbeNZ
• DJI Osmo Pocket
• GoPro Karma Grip bit.ly/2SZhwYU
• GoPro Seeker Backpack
• DJI Mavic Pro
----------
Edited in Premiere CC 2018
Adobe Photoshop
----------
Thanks for watching!
Episode දෙක තුනකම දැක්කා ලමයිට පොත් දෙනවා.Appreciate both of you
ලංකාවේ දැකපු වාසනාවන්තම කපල් එකක්...වීඩියො එක පට්ට...ජය❤️
Trinco කෝනෙශ්වරම් යන හැමෝම ඉට පහල තියන පන්සලටත් යන්න , ගෝකන්න රජමහා විහාරය ,, ගොඩක් වැදගත් දේවල් තියනවා ,,, ලස්සනයි විඩියො එක 👍👊 ජය වේව
එකම video එක දෙපාරක් බලනවා..ගොඩාක් නිහතමානී දෙන්නෙක්.සුබ පතනවා අයියා අක්කා
godak lassnai.aththrama me video blanakota godak relax eke blann pulwan.lankawe thiyana dewal lassnata shoot karala pennwata thnx oyala dennatama.issrahata me wage godaaaak video karann labenna kiyala wish karanwa😘
Super bro and sister super tanks very much and I like and God bless you 2 make more video please 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏💐💐💐✌✌✌
ඔයාලා දෙන්නා හැමදාම ආදරේන් ඉන්න ඔනි...එන්ජොයි කරන්න පුලුවන් ලස්සන වීඩියෝ ඔයල දෙන්න අපිට දෙනව...එක ගොඩක් මරු....
Great stuff Guys! Looking forward to the Next one! really happy you guys are creating more awareness on the Garbage issue in the country! Keep it up!
ජය වේවා හැමදාම සතටින් ඉන්න
සුපිරි වීඩියෝ එක youtube එකේ තියෙන වීඩියෝ වලින් skip කරන්නේ නැතුව ඉවර වෙනකම්ම බලන එකම වීඩියෝ ඔයාලගේ වීඩියෝ. ඒකනෙ මේ වගේ තැන් අහු වෙන්නේ.ඕකට මාත් ගිහින් තියෙනවා අපේ එවුං ඕකට කපුටු කඩේ කියලා නමකුත් දැම්මා. (6.10-6.16 crow attack) ඔයාලගේ හැම video එකක්ම මම බලලා තියෙනවා. හැම video එකක්ම සුපිරි all the best for success.
Oyala denna mara lucky ane.. lankawa watema dennatama ekata yanna labila. Harima sathutui. Mewa baladdi apitath yanna hithenawa... 😍 good luck. Parissamin.
❤❤❤❤❤❤❤❤ ඔයාලා දෙන්නා හරි නිහතමානීව මේ ගමන යනවා මං ඔයාලගේ videos නිතරම බලනවා 🌹🌹🌹🌹🌹🌹 කසුන් අයියා &චමරි අක්කී
Shook anee. Asa hitenw.. me ayemth apassat balanne..
Me para vlog ekanan supiri . Ayyai akki hodata karanwa.. next video ekath Ekmanata danna. Waiting for that .. ❤❤❤😊😊🤟🤟🤟👍
Mn iye pereda idan oyalage videos deka thunak balanna gaththa.
Ada baluwa art beat eke oyala hitapu eka.
Patta.
Thama me e patan gaththa para videos balanawa.
Simple
Decent
Anthimeta out put eka patta.
Congratulations aiya akka 💪♥️
Harima lassanai video eka! Godak kal balan hitiya Mela enakam aeththatama api me kohevath gihin naha arimalemale veli dekkama puduma hithuna meva beluvama apitath yanda hithenava😇 lankaave lassana hemadamath lassanata pennana oya dennata thava iridiyata yanna suba pathanava kasun aiye chamari akke thava vlogs daanna honde love you both may god bless you 😘
හැමදාම වගේ පට්ට ආදරෙයි දෙන්නටම
niyamai bro :) superb editing (Y)
Oya dennage videos atthatama niyamai eth subscribe karanna hithenne na ne oyala idea hell 1th ekka wada karana nisa . Oyalagema own contents unath personally mata hithenne ithin oyalawa guide karanawa ogollo ramuwakata hira welai wada karanne kiyalane. Eka ehema nemei nam kiyannako danaganna .mata yaluwo kiyala thiyana dewal walinui idea hell 1 gana man guess karan inna widiya kiuwe. Oyalata patta skill 1k thiyanawa ne presenting ,video editing, photography e wage hama dema oyala niyamatama karanawa ne .thaniyama wada karan yannako aiye akke .best of luck.
Well done guys!!! Keep the good work going and all the best!!
niyama dabalak... mn me lagadi idan oyalage videos balana rasikayek.. niyamai..
Video එකක් එනකන් බලන් හිටියේ මචං. Video එක ගැන කතාකරලා වැඩක් නෑ. පට්ට. Road Trip එක කවද්ද ඉවර වෙන්නෙ කියලා බලන් ඉන්නේ මචං. තව ලස්සන Videos කරහන් මචං. Good Luck 👍 ❤️🇱🇰🇦🇪
නියමයි වීඩියො එක . 👍සුබපැතුම්
❤️❤️❤️ quality production.
200k subsලටත් පස්සේ ආයෙත් බලන කට්ටිය කෝ
Travel with wife the beach travel💙✌️ mewa baladdi thamai lankawa mechchara lassanada kiyl danene thax ane api dakapu nathi lassana lankawa apit pennwt😍
Wooo looks very nice 👍
Good job people, I love editing ❤️❤️
Car eke piti passa bed ekk widiyta hadaganna...amuthuma experience ekk wevi..night ekata❤️❤️❤️
Amazing video shots ❤️
මේ වගේ travel කරන හස්බන්ඩ් කෙනෙක් නම් හා අම්මේ :) love you both
wow nice
සුපිරි කසුන් අයියේ
Video eka 😍😍😍😍😍😍
Notification awe nene🙄☹️
Video ek hemadama wage ftta😍
Amazing video!! Thank you for sharing it ✈️
අපිත් ගියේ අර juice bar එකට කෝනේෂ්වරම් කෝවිල් ගියපු වෙලේ. ඇත්තමයි එතන මාරම ලස්සන view එකක් තිබ්බා මතකයි. අනික එතන මං හිට්ගන්නෙ මුහුදු බොක්කක් තියෙනවා. ඒ වගේම අර කෝවිලට පිටිපස්සෙන් තියෙන beach side එකත් මාරම ලස්සනයි. කියන්න වචන නෑ. මේ අපි ඉන්න ලංකාව කොච්චරක් ලස්සනද කියල බලන එක ඇත්තටම වටිනවා... ❤️✌️
Lv u travel with wife 💙💜️💙
Ane lassanai akki apith giya koneshwaram kovil godak lassanai
hi , nice trinco vlog superb i hv travelled TRINCO few times those days when LTTE and Our forces controlled time when peace agreement ,,i reach their around 01.00 am their no one in road can seen only Navy personnel patrolling the area LTTE Control area they out tyres middle of the road,,with difficult i reach my hotel,,now its more developed i can see from video thanks to kasun and chamari...kinniya their is place hot well bathing and Nilaveli beach,,pigeon island superb,,enjoy,,superb video
@@travelwithwife hi , mng , chamari and kasun, sure I will share,,,
ලස්සන ආදරයක්
සුපිරි. වීඩියෝ නම් පරක්කු වැඩිද මන්ද අපි ලංකාව වටේ යන්න පිටත් වෙන්නත් මාසෙකට වගේ කලින් ඔයාල 1st videos දැම්මෙ 😂😂 දැන් අපි ගිහින් ඇවිල්ලත් මාස දෙකක් විතර
ඔය වගේම වැල්ලක් තිබ්බ මතකයි කච්ඡතිව් දූපතේත්.
අපි නම් ඔය බීච් එකට ගියේ නැහැ මොකද ඔයහරිය පහුකලේ ගොඩක් පාන්දර 😜 උදේ කෑම වෙලාව වෙද්දි තමා ට්‍රින්කො වලට ආවෙ
Videography nam pattai.. tawa videos onee mee wagee❤️
Arisimalenan maru.... api a arameta danayak denna giya..... awale othna nala karala geye....maru
Drone operating and videography excellent !!!! editing superb !!!
හම්මේ .... ඩ්‍රෝන් ශොට් ටික එල....
සුපිරියි 😍😍😍😍😍
Shoulder eke thiyagena gopro ekn shoot krpu shoots tika maru ayiye💪.gopro eke backpack eke review ekk dana kan balan innwa api,e bag ek maru wage
උඹලා ලංකාව වටේ ගියේ වාහනෙන්ද පයින්ද කියලා හිතෙනවා යකෝ සෙරෙප්පුව දැක්කම. :D
අනිත් එක යකෝ ශෝටවල් දෙක තුනක් තියෙනවා කියන්නෙත් හෙන ආඩම්බරේට කරුණක් කොල්ලෙක් විදියට. ;)
Aiye southern province walath video ekak karannakoo🤔🤔🤔
One of the best travel vlog.. 👍
Nice video! 👌 one day we will defiantly head there ourselves 👍
@@travelwithwife We shall do! Why not check out our vlogs, you might be interested to see our recent work :)
අදත් සුපිරියි...
Editing සුපිරි 🤟💪❤️
ඔයාලා දෙන්නා මොනවා කරත් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ good 👍👍👍👍 loku ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි
Amazing couple 🥰 Keep up your good work & stay blessed forever ♥️♥️♥️
Perfect shoot .......
Awesome story
wow ayya. niyamai video ekk
එනකම් බලන් හිටියා ❤️❤️❤️👌👌
Pattai...pasikkuda and kalmune pethe vlog tika goadaak balapoarathuven🙈
Woow. Good luck guys..
You are the favourite couple in youtube ❤❤
මාර ලස්සනයි නේද බ්රෝ..සිස්..සුපිරි ආ ආස හිතෙනවා බන් ❤️
Aiyh Ek Nam Ft Ah
ආදරෙයි ආදරෙයි ❤❤❤
අපේ ගම ළගටත් ඇවිත් ❤️ ඔය බෝඩ් එකේ තියෙන ප්‍රාදේශීය සභාවෙ වැඩ කරන්නෙ මම කසුන් අයියේ.. අපරාදෙ ඔය බෝඩ් එක ලගම ලස්සණ කළපුවක් තිබුනා බලන්න තිබ්බේ ❤️
Excellent, As usual
Nice da thami and thankachi
Perfect akka n aiiya gopro gana video ekak karanna puluwanda
i just stared to work for my dream through you.. love you guys so much
Niyamai aiya and akka.❤️❤️
Video editing, videography superb!!!
@@travelwithwife ❤️✌️✌️
homahari ballo 2,3 hambuwenawa ne?? u both so lucky!
වැඩේ ලස්සනට කරන් යනව
ආදරෙයි උඹලා දෙන්නට
ජය
DJI Osmo Pocket eka hondaida?
aththatama e pati mara lassnayi thawama minissu wadiya noyana nisa ...
Notifications එක නම් ආවා ඒත් වීඩියෝ එක 🤔...
Travel With Wife ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරලා Premiere ඔන් කරලා තිබුනනේ...ඉතින් Notification එක ආවා වීඩියෝ එක Play වෙන්නේ නැහැනේ..
සුපිරි වීඩියෝ ව.....
Editing එල....
Present කරපු විදියත් හොඳයි..
ඇස් වලට කදුලු ආවා අනේ.පොඩි අයට තෑගිත් අරන් ගිහින්❤
මරු😍❤️
සෙරෙප්පු දෙකක් අරගෙන දෙන්නද... බන්... 👍👍දැන් videos නම් පට්ට
Waiting for next one😊
My favo travel couple 🥺❤️
Job well done both of you!
Very nice video ❤
Harima lassanai..thank u❤
😍😍😍😍😍💚
Aws ලස්සනයි විඩියො එක
නියමයි Trico මං ආසම තැනක්. Piegon Island ඊලග එකේ ඇති නේද 😍😍😍.
ජයවේවා
@@travelwithwife නියමයි ❤️❤️ ජයවේවා
Niyamaii aiya akki.. Travel nam travel with wife thamaaa ❤️❤️❤️❤️🙏🏼😍🇱🇰🥰
Ammata siri me para eka share karanna amathaka wuna inna karannam
ලස්සනයි...👌👌👌👌👌👌👌🇱🇰
eka nm pattama😍😍😍🔥🔥
අම්මෝ මේක නම් පට්ට..❤️❤️
Gooooooooddd
Ela supiri Keep Up 🖤😍
Yes.well done travel with wife
Great one!
i love good luck
මේකනම් හොදට කරලා තියෙනව ලස්සනයි . :)
th-cam.com/video/Trc41erRiZs/w-d-xo.html
හිල් උන සෙරෙප්පුවෙන් #Creative #Shot😂😊 කපුටොත් උදේට කෑවද මන්දා
සුපිරි