Ultimate CHEESE PASTA Meal, KOCHCI FISH & BELLY PORK from Leaf Family Restaurant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2019
  • Attention !! This offer not available now ❌
    Sorry for the inconvenience.
    Note -we apologize for any inconvenience caused during Fridays and weekends for long waits to get tables and delays in food orders due to the large crowds that visit the restaurant.
    මේ වගේ තවත් සුපිරි කෑම තියෙන තැන් ගැන දැනගන්න දැන්ම සෙට් වෙන්න අපේ “කන බොන පීපල්ස්” Facebook Group එකට: bit.ly/kanabonapeoples
    #LeafRestaurant #ComboMeal #Banda
    ** SUBSCRIBE TO OUR CHANNEL **
    ------------------------------------------------
    ABOUT THIS RESTAURANT
    Leaf Family Restaurant - Kelaniya is part of Clover Banquets & Resorts. Opened just 3 months ago, serves Asian as well as Western cuisines to fit everyone’s taste buds. Overlooking the Kelaniya river, the two-storied restaurant caters to both families as well as groups.
    Guests can enjoy a drink whilst listening to the songs of the calypso band on Fridays and Saturdays when waiting for our Executive Chef Jayalal and his team to serve delicious meals in 20 minutes or less. Zero charges for corkage along with ample parking (500 vehicles) is another advantage that can be enjoyed by guests.
    Clover Banquets & Resorts is a luxury banquet facility with the capacity to host 800 guests. Glittering, extravagant chandeliers hung 23ft above the vast 10,000 sq ft pillar less banquet hall gives a grand as well as a charming look. Customers can host weddings, birthday parties, company get together to many other functions at the banquet space.
    Our sales team can be contacted on 0112913938 for more details and our restaurant can be reached on the hotline number 0763450606.
    Google Map Location: goo.gl/maps/RfSLmTKMEt5gbFEr5
    Clover Banquets & Resorts
    322/5, Gonawala, Biyagama Road,
    Kelaniya, Sri Lanka.
    ------------------------------------------------
    FOOD PRICES
    Pasta Combo Meal: Rs.1500/= (Severs for 04 people)
    Vietnam Kochchi Fish: Rs. 900/=
    Belli Pork Deviled : 800/=
    ------------------------------------------------
    CONTACT US
    lankatraveltoday@gmail.com
    SOCIAL MEDIA
    Facebook : / traveltodaysl
    Instagram : / traveltodaysl
    VIDEO CREDITS
    Executive Producer : Lasith Weerakoon
    Line Producer : Sujeev Dissanayake
    Presenter : Sandaru Bandara Weerasekara
    Camera Assistant : Gagana Hirusha

ความคิดเห็น • 656

  • @traveltodaysl
    @traveltodaysl  4 ปีที่แล้ว +104

    Attention !! This offer not available now ❌
    Sorry for the inconvenience.

  • @chamodm752
    @chamodm752 3 ปีที่แล้ว +8

    Chef and manager are so friendly ❤❤❤

  • @inokaranaweera253
    @inokaranaweera253 4 ปีที่แล้ว +4

    Tonight we had band combo..... It was Delicious.... Thank you banda.. Clover staff also very nice thank you all....

  • @migHty_spiDey
    @migHty_spiDey 4 ปีที่แล้ว +25

    පට්ට chef...💫අල්ලපු වැටේනෙ...යන්නෝනි....😋

  • @traveltodaysl
    @traveltodaysl  4 ปีที่แล้ว +4

    Have you tried our Banda Combo meal? It has a cheese pasta, French fries, salad and 4 bottles of Coca Cola for Rs 1,500! 🍟🥗🥤🍝 Valid only till 20th December 2019
    Note -we apologize for any inconvenience caused during Fridays and weekends for long waits to get tables and delays in food orders due to the large crowds that visit the restaurant.

  • @tharinduedirisinghe1066
    @tharinduedirisinghe1066 4 ปีที่แล้ว +271

    චෙෆ් බයවුනා බඩබෝල බන්ඩා කන විදිහට 😂
    කිඹුලා මැටි ගිලිනවා වගේ ගිලිනවනේ 😂

    • @sankabandara9771
      @sankabandara9771 4 ปีที่แล้ว

      😆😆😆😆

    • @xee5874
      @xee5874 4 ปีที่แล้ว +3

      හරකා මැටි ගිලිනවා වගේ😂😂

    • @lakshanjayaweera6461
      @lakshanjayaweera6461 4 ปีที่แล้ว

      Bando mahath wei ohoma keliyoth nam

    • @Amy-jg5gz
      @Amy-jg5gz 4 ปีที่แล้ว

      Sirawata

    • @hewage7789
      @hewage7789 4 ปีที่แล้ว +2

      Haraka nemei bn meti gilinne kibula

  • @samgemsgems7571
    @samgemsgems7571 3 ปีที่แล้ว +2

    Seems tasty food and lovely place.friendly staff.i will go there.thank you for the introduction.bandas presentation is excellent,manager and cheff equally nice.this is how restaurent must be.

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 4 ปีที่แล้ว +9

    නියමයි 🏁🇱🇰 .
    ජය වේවා !!! දිගටම කරගෙන යමු මචෝ.

  • @shashipriya2000
    @shashipriya2000 4 ปีที่แล้ว +23

    චෙෆ් නම් හරිම නිහතමානී පොරක්.👨‍🍳

  • @isurushehan8657
    @isurushehan8657 4 ปีที่แล้ว +132

    බන්ඩෝ කෑම කද්දී ටික ටික කටට දාගනින් බන්..කට අරිද්දී ආමාශයත් පේනවා...😂

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว +16

      හම්මෝ ඒක.. 😂😂

    • @shinayashai7678
      @shinayashai7678 4 ปีที่แล้ว +1

      Isuru Shehan z😂😂😂😂

    • @wadithagamage
      @wadithagamage 4 ปีที่แล้ว +4

      @@traveltodaysl *එහෙම කට්ටිය කීවට අර පෙරේත ක්‍රමයටම කමු බණ්ඩෝ ඒක තමා බණ්ඩා වෙනස ...පෙරේතය වගේ කට පුරෝගෙනම කමු...පුරුද්ද අත අරින්න එපා*

    • @Earn.Money_11
      @Earn.Money_11 3 ปีที่แล้ว

      @@shinayashai7678 hamoo😉😂😂😂😂

    • @himeshwickramasingha4620
      @himeshwickramasingha4620 3 ปีที่แล้ว +1

      😅

  • @SSNC9699
    @SSNC9699 4 ปีที่แล้ว +12

    සුපිරි බංඩා ❤👍👊💪
    ලස්සන තැන් ගැන,සුපිරි කෑම ගැන අපිට කියනවට කණ්ඩායමට ම ස්තූතියි !....සුභ පැතුම් !.

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤

  • @ReviewWhoCares
    @ReviewWhoCares 4 ปีที่แล้ว +62

    ඒ කෑමනම් කන්නම ඕනි කියන සෙට් එක ලයික් එකක් දාමු 😁
    (( සිනමා ලෝකයේ සැරිසරන්න එකතු වෙන්න අපිත් එක්ක ❤️🔥✌️))

    • @slmaxbro806
      @slmaxbro806 4 ปีที่แล้ว

      Ubawa සබ් කරල ඉන්නෙ bokkha මාවත් poddak බලලා hellp එකක් දෙන්න

    • @50k70
      @50k70 4 ปีที่แล้ว

      Mu nm hma video ekakama hingakanwa

    • @ReviewWhoCares
      @ReviewWhoCares 4 ปีที่แล้ว

      කවුද බං

    • @slmaxbro806
      @slmaxbro806 4 ปีที่แล้ว

      @@50k70 matada kiuwe

    • @slmaxbro806
      @slmaxbro806 4 ปีที่แล้ว

      @@50k70 uba matanam kiuwe ubata wadak nahane mamane higa kanne thoge wadak balagena idapan pyanna

  • @akashharshana4
    @akashharshana4 4 ปีที่แล้ว +175

    චෙෆ් නම් හොද මනුස්සයෙක් ❤

  • @sandeepanishashipriya3805
    @sandeepanishashipriya3805 4 ปีที่แล้ว +1

    awesome 👏 hopefully waiting

  • @gayanmadushanka7027
    @gayanmadushanka7027 4 ปีที่แล้ว +131

    අපි ලෙඩ වෙන්නෙ කෙල ගිලලා🤒🤒🤒

  • @pathumaroshana
    @pathumaroshana 4 ปีที่แล้ว +94

    ඒ චෙෆ් මාර ෆ්‍රෙන්ඩ්ලි

  • @chathukalakshith1508
    @chathukalakshith1508 4 ปีที่แล้ว +3

    I love ur channel. Very interesting gud tips when I com to Lanka

  • @gayanpeiris6178
    @gayanpeiris6178 4 ปีที่แล้ว

    අඩෙ බංඩා අපේ පැත්තට ඇවිල්ලා.එල එල බංඩො. ඔහොම සුපිරියටම කරගෙන යං......😋😋😋😋😋😋

  • @user-sc5yd5jg9b
    @user-sc5yd5jg9b 4 ปีที่แล้ว

    සුපිරියි අදත් වීඩියෝ එක...

  • @raveendrenramasamy5204
    @raveendrenramasamy5204 3 ปีที่แล้ว

    Good job keep it up from Canada 🇨🇦

  • @chathura8766
    @chathura8766 4 ปีที่แล้ว

    Good job... එලම ආහ් වෙලාවක එනවා

  • @kaveeshagunathilake3136
    @kaveeshagunathilake3136 4 ปีที่แล้ว +1

    Patta chef kenek♥️,..😋

  • @shashiherath7724
    @shashiherath7724 4 ปีที่แล้ว +2

    Eththatama sobaneta kewanam kauruth asa wen balanne nehe. Bandage chanel eke Rahasa thamai Eya kana widiya katha krna widiya. Anith ekkenektawath eka behe❤👍

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +37

    බන්ඩා කාලම මැරියන්😂😂😂කොච්චි ෆිශ් එක මරු ඇති ගල් බෝතලයක් ගහන්න.කෑම රසයි කිව්වාම චෙෆ්ගෙ මූනෙ සතුට කියලාවැඩක්නෑ නියම පොරක්

  • @sen_nadx112
    @sen_nadx112 4 ปีที่แล้ว +1

    Mamanm banda aiyatai cheftai e resturant eke introduce aiyatai marama kaamthi 😚😚😙😙😙😗😗😗

  • @nilminigunasekara4492
    @nilminigunasekara4492 4 ปีที่แล้ว +1

    Cinnamon lakeside hottel eke goodies section foood ගැන video ekak danna

  • @-xxx5349
    @-xxx5349 4 ปีที่แล้ว +20

    වැඩ්ඩො දෙන්නෙක් ඉන්නෙ😋
    මොනා උනත් පට්ට ප්ලෙස් එකක් වගෙ

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම යන්න ඕනි තැනක්..

  • @nalakahemantha4980
    @nalakahemantha4980 4 ปีที่แล้ว

    එළ,සුපිරි, we love u ❤️❤️❤️

  • @dilanferdo757
    @dilanferdo757 4 ปีที่แล้ว +1

    niyamai bandaaaa...

  • @kesaroedition5045
    @kesaroedition5045 4 ปีที่แล้ว +1

    Banda mama leaf ake inneh...oya order karapu items tikama order kala..kama tika patta...soup akath hodai...man me welcome ake inn man gen ahuwa oya neda bandage video ake inne kiyala ow kiuwa...🤣Thanx banda oya nisa hoda dine in akak ada rata ❤

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว +1

      Ela ela.. niyamai. Enjoy your dinner ❤

    • @kesaroedition5045
      @kesaroedition5045 4 ปีที่แล้ว +1

      @@traveltodaysl Thanx banda...❤ Video aka balala awe kiyalama kiuwa...😍

  • @heartbeat2266
    @heartbeat2266 4 ปีที่แล้ว +5

    කීවට තරහවෙන්න එපා මචන් උබෙ හොදටයි කියන්නෙ..ඔය කනව වගෙම පොඩි pt පාරකුත් යමන් නැත්තන් අනාගතේ බන්ඩෙක් හොයාගන්න බැරිවෙයි...

  • @renukahewa809
    @renukahewa809 3 ปีที่แล้ว +1

    Woooooooow very nice 👍. Super 😊😊😊😊😊🙏🙏🙏🙏❤️

  • @sanjeewanifernando1973
    @sanjeewanifernando1973 4 ปีที่แล้ว +72

    චෙෆ් හරිම නිහතමානීයි..හරිම හොද පාටයි..

  • @kanchanapeiris782
    @kanchanapeiris782 4 ปีที่แล้ว

    Banda kama kana hAtith igena gnna maye amma.. wade supiriii.. dapu okkoma balala thinne ada wenkn

  • @pehethsasalanka2596
    @pehethsasalanka2596 2 ปีที่แล้ว +1

    අම්මටසිරි පට්ට place එක මෙතන මන් හැම weekend එකේම dinner out යනවා clover එකට කෑම නම් පට්ටම පට්ට හරිම රසයි හරිම සාදාරනයි කෑම වල ගණනුත් ❤❤❤❤❤❤❤❤❤

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว

    Mata hariyana channel ekak ❤

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว

    Another enthusiastic review Bando.... Keep up the good work guys!

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว +1

      Thanks bro.. ❤

    • @MJJNamalDias
      @MJJNamalDias 4 ปีที่แล้ว

      @@traveltodaysl you are welcome....

  • @alimaalima3137
    @alimaalima3137 3 ปีที่แล้ว

    Thumbs up to chief 👍👍👍

  • @kasundarshana5825
    @kasundarshana5825 4 ปีที่แล้ว

    Very good channel.....

  • @tharukabro7547
    @tharukabro7547 3 ปีที่แล้ว

    නියමයි බන්ඩෝ🙂

  • @liyanage9147
    @liyanage9147 3 ปีที่แล้ว +1

    Chef supirine ☺️☺️

  • @rishithnethmika1624
    @rishithnethmika1624 4 ปีที่แล้ว +3

    සුපිරි බන්ඩා කොක් එකෙන් sponsor කරනවා වගේ 😁😁👍

  • @theviya6806
    @theviya6806 4 ปีที่แล้ว +29

    චෙෆ් අයියගෙ කෑම රස පාටයි.👍

  • @yummy.shashee
    @yummy.shashee 4 ปีที่แล้ว

    Great job.

  • @manjulapradeep4938
    @manjulapradeep4938 4 ปีที่แล้ว +1

    බණ්ඩ ඒක නම් පට්ට Place එක ඈ.සුපිරි කෑම ටික එකෙන්ම සුපිරි 🌟 🌟 🌟 🌟 🌟

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว

      Ela machan thanks. Puluwan nam ape facebook group eka photos danna.

  • @Aestheti303
    @Aestheti303 4 ปีที่แล้ว

    Excellent service .🍟️🌯🍲

  • @slsuperfun
    @slsuperfun 4 ปีที่แล้ว

    සුපිරි තැනක් බන්ඩෝ😀😀😀😀

  • @naadatv8930
    @naadatv8930 4 ปีที่แล้ว +2

    100K එන්න සුභ පතනවා බ්‍රෝ

  • @dininduudakara468
    @dininduudakara468 4 ปีที่แล้ว

    කොහොම වුණත් අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොහෙ ගියත් කන්න තියෙන්නේ මස්, මාළු, බිත්තර එක්ක විතරයි. ගොඩාක් වෙලාවට මට නං කොහෙ හරි ගියාම බඩගින්නේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඒ වගේම සෑහෙන වෙලාවක් පෙට්‍රල් පුච්චගෙන රස්තියාදු වෙනවා නිර්මාංශ කෑම ගන්න ඇහැකි තැනක් හොයන්න. ලොකුම ප්‍රශ්නේ තමයි නිර්මාංශ කෑම වල තියෙන අධික මිල. මස්, මාළු, බිත්තර ඔක්කොම දාලා හදන කෑම වලට වඩා නිර්මාංශ කෑම හරිම ගණන්. මේ වීඩියෝ එකේ තියෙන Combo Meal එක රු. 1500 ට තිබුණට Hot hot butter mushroom portion එකක් එක්ක Vegetable Fried Rice එකක් ගන්නත් රු. 1500 ක් මදි. ඒකෙත් බත් එක එක්කෙනෙකුට වඩා කන්න බෑ. mushroom නං තුන් දෙනෙකුට විතර ඇති වෙයි. ඉතින් මං යෝජනා කරන්න කැමතියි ඔය විදියට සාධාරණ මිලට නිර්මාංශ කෑම ගන්න තියෙන තැන් කීපයක් ගැන video series එකක් කරන්න. මොකද කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම නිර්මාංශ කාණ්ඩේ ගොඩාක් ඉන්නවා. කොහොම වුණත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කොළඹ විතරයි. මොකද අනිත් පළාත් වල මටනං Vegetarian Restaurant
    එකක් හම්බවෙලා නෑ. අනිත් එක තමයි සාමාන්‍ය තැනකට ගිහින් අපි Vegetable Fried Rice එකක් ඉල්ලුවත් අපි දන්නේ නෑ ඒකට මොනවා දානවද කියලා. ඉතින් මං කියපු දේ ගැනත් සලකලා බලන්නකෝ........
    270,171 views•Nov 20, 2019

  • @TouchMyScylla
    @TouchMyScylla 4 ปีที่แล้ว +108

    බංඩට 100k ගහන්න සුබ පතන අය මේ පැත්තට එන්න

  • @sahansahan1384
    @sahansahan1384 4 ปีที่แล้ว

    Patta

  • @slwonder3746
    @slwonder3746 4 ปีที่แล้ว

    Maru bro!!!!!😊😱

  • @user-yy1vf1xi5l
    @user-yy1vf1xi5l 4 ปีที่แล้ว +7

    මේක දානව කිව්ව දවසෙ ඉදන් බල බල හිටියේ. මතකද කොටුවෙ shop එකකදි හම්බුනේ බන්ඩා✋🏻😁

  • @kasuninduwara9810
    @kasuninduwara9810 4 ปีที่แล้ว

    niya mi a....

  • @didulasanjaya4615
    @didulasanjaya4615 4 ปีที่แล้ว +1

    මේකට යනව නම් කලින් බුක් කරල යන්න.. මාත් බන්ඩ යන places follow කරන්ව.. මේ තැන tables 6ක් වත් නෑ.. උඩත් කරැමෙට book කරල තිබ්බොත් 8 ගිහිල්ල වහන්න කලින් නම් කාල එන්න පුලුවන් වෙයි.. හොදම දේ කලින් reserve කරල එන්න.. නැත්නම් කාර් පාක් එකෙ වේලි වේලි ඉන්න..

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว

      ඔව් ඊයේ දිනයේදී එහෙම ගැටලුවක් වෙලා තියෙනවා. අපි ඒ ගැන restaurant එකට කිව්වා. සිදුවු දේ ගැන කණගාටුයි.

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 4 ปีที่แล้ว

    i should try~

  • @hirunabandara9512
    @hirunabandara9512 4 ปีที่แล้ว +1

    Supiri

  • @nethmisenanayake8882
    @nethmisenanayake8882 4 ปีที่แล้ว +5

    Chef was so sweet♥️

  • @malshishyamika5914
    @malshishyamika5914 4 ปีที่แล้ว +2

    A chef shoiii❤️

  • @deepalhiran1965
    @deepalhiran1965 4 ปีที่แล้ว

    best chef

  • @nirmalaariyarathna9741
    @nirmalaariyarathna9741 4 ปีที่แล้ว

    Mmmmm mouth waiting 😋😋😋😋

  • @salitha7964
    @salitha7964 4 ปีที่แล้ว

    Chefnam super 👍👍👍

  • @kavindunishan6425
    @kavindunishan6425 3 ปีที่แล้ว

    Niymai banda ❤

  • @dulanjanalazer2025
    @dulanjanalazer2025 4 ปีที่แล้ว

    Aniwa yanwa❤️😋

  • @ushanachintha8793
    @ushanachintha8793 4 ปีที่แล้ว +37

    බන්ඩගෙ බඩේ හිගන්නෙක් මං හිතන්නෙ😂😂😂😂

  • @with8472
    @with8472 4 ปีที่แล้ว

    බංඩෝ....ලෙසියෙන් කන්න පුලුවන් බඩක් පිහිටන්නෙ නෑ...අපි වගේම ඩයල් එකක් උන එකට ඇත්තටම සතුටුයි

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 4 ปีที่แล้ว

    Yako Hematenama Kapan Oya Kana Velavatavath Toppiya Galavapan Kemata Gaurava Karapan Ubage Oluve Amaruval Netinam ???

  • @chamathkalharamusic1431
    @chamathkalharamusic1431 3 ปีที่แล้ว

    Chefge hinawa ❤️

  • @sandeepanishashipriya3805
    @sandeepanishashipriya3805 4 ปีที่แล้ว

    great 👍

  • @shenukinishanya1417
    @shenukinishanya1417 4 ปีที่แล้ว

    Super banda

  • @samanniroshana9239
    @samanniroshana9239 4 ปีที่แล้ว

    බන්ඩා ඒකනම් සුපිරි බන්👌👌👌👌👌

  • @bandaranayakacollegeeastern
    @bandaranayakacollegeeastern 4 ปีที่แล้ว

    Wade hodai බණ්ඩා . Cap eka glawala kama kawanme hodai neda.

  • @mathishafamily5082
    @mathishafamily5082 3 ปีที่แล้ว

    Wow very nice banda my babys like to so much good luck mr.banda

  • @dinushabernard9638
    @dinushabernard9638 3 ปีที่แล้ว

    Thamath me combo pack eka thiyenwada?

  • @cleviya3130
    @cleviya3130 4 ปีที่แล้ว +2

    Hilton wage 5 star hotel wala bufe ekak gana video ekak karanna puluwannam

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว +1

      බලමු වෙලාවක වීඩියෝ එකක් දෙන්නම් 😊😊

  • @sidathmadawa8103
    @sidathmadawa8103 2 ปีที่แล้ว

    Api kawa hrima rasai 👍

  • @ishutharuvlogs114
    @ishutharuvlogs114 4 ปีที่แล้ว

    Supiri banda ayye❤️ mn kiynne boruda kanwa knwa iwryk ne😂😂

  • @nalaka.perera
    @nalaka.perera 4 ปีที่แล้ว

    This is amazing place

  • @lawanpansilu847
    @lawanpansilu847 4 ปีที่แล้ว

    I love.......😍😍😍

  • @randikadissanayake4795
    @randikadissanayake4795 4 ปีที่แล้ว

    Nice bro

  • @kppviraj4291
    @kppviraj4291 4 ปีที่แล้ว

    Geniyanna gannath puluwanda?

  • @manjuladevapura5500
    @manjuladevapura5500 4 ปีที่แล้ว

    patta

  • @ganadeepansubramaniam2575
    @ganadeepansubramaniam2575 4 ปีที่แล้ว +2

    Thank you gor the giveaway 🙏🙏🙏

  • @sampathsumada
    @sampathsumada 4 ปีที่แล้ว

    super....

  • @nisalmadusithrathnayaka5481
    @nisalmadusithrathnayaka5481 4 ปีที่แล้ว

    Supiri place eka

  • @bhagyasl225
    @bhagyasl225 4 ปีที่แล้ว +31

    ජිම්පප්පා පරදයි බන්ඩ ට...මූනම් මනුස්සයෙක් වෙන්න බෑ...😂

  • @shehan44avi
    @shehan44avi 4 ปีที่แล้ว

    ජයලාල් ලොක්කා වැඩ්ඩෙක් තමයි එලම chef ❤️❤️

  • @dulipnavarathna2984
    @dulipnavarathna2984 4 ปีที่แล้ว +10

    බෙදාගෙන කන එක හොද වැඩක්😂

  • @lakshikafernando4870
    @lakshikafernando4870 4 ปีที่แล้ว

    Great

  • @ShaShicinema
    @ShaShicinema 4 ปีที่แล้ว +1

    wooooh hoooooooooo

  • @malakasubash3538
    @malakasubash3538 4 ปีที่แล้ว

    පට්ට ඩයල් එකක් චෙෆ්🖤

  • @dineshvlog5830
    @dineshvlog5830 4 ปีที่แล้ว +1

    bandooooo නියමයිනේ

  • @Humananimal1999
    @Humananimal1999 4 ปีที่แล้ว

    එ hotel එකනම් ftt ❤️❤️❤️👍

  • @anuththararuwanpura6946
    @anuththararuwanpura6946 4 ปีที่แล้ว

    Super

  • @malithdilshan9453
    @malithdilshan9453 4 ปีที่แล้ว

    Peggy's cafe enna banda.kadawatha eldeniye thiyenne.patta please eka.kama ehemath supiri

  • @thanushimandakini5778
    @thanushimandakini5778 4 ปีที่แล้ว

    Ane shooi maath inne kalaniye math enwa mge boy ekka aniwaryenma👍🏼😍

  • @shortinventionswithyasith2763
    @shortinventionswithyasith2763 3 ปีที่แล้ว

    Ane😋😋

  • @kalanaranasingha8964
    @kalanaranasingha8964 4 ปีที่แล้ว

    Aniwa yanna onee okata , supiri 😂

  • @rashitharu6416
    @rashitharu6416 4 ปีที่แล้ว +2

    Anee e chef hrima hodai wge attma hri nihthmani knk 😍💰 yna one bando okat ynwa me month eke pics dnnm

  • @thimira1521
    @thimira1521 4 ปีที่แล้ว

    චෙෆ් නම් පට්ට මනුස්සය..අන්තිම කෑම ටිකේ ගනන් කොහොමද බන්ඩො