හුම්මානයේ රහස හෙලි වේ. (Hummanaya) Blow Hole - Kudawella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2020
  • The second largest blowhole in the world. You can see the beautiful drone footage of Hummanaya.
  • บันเทิง

ความคิดเห็น • 172

  • @user-hx9ig5sy1s
    @user-hx9ig5sy1s 3 ปีที่แล้ว +18

    හුම්මානය කියලා අහල තිබුනට දැක්කෙ මේ වීඩියෝ එකෙන් ගොඩක් ස්තුතියි ඔයාට

    • @sujanthasanjeewa1853
      @sujanthasanjeewa1853 3 ปีที่แล้ว

      Lankawda inne

    • @user-hx9ig5sy1s
      @user-hx9ig5sy1s 3 ปีที่แล้ว +2

      @@sujanthasanjeewa1853 හරි ඉතින් ලන්කාවෙ තමයි ඒ උනාට අපි ගම්වල අයනේ ඉස්සර අපේ අම්මල අප්පච්චිලා අපිට නිදහස දුන්නෙ නෑ එහෙ මෙහෙ යන්න .දැන් නම් ඉතින් එහෙම නෑ ම්ම්ම්ම් යන්න ඕනෙ දවසක හුම්මානෙ බලන්න මම ගාලු කොටුව දැකලත් නෑ 🤔🤔🤔🤔🤔 හය්යෝ .... නේද

  • @yasiruvidusara3455
    @yasiruvidusara3455 3 ปีที่แล้ว +2

    Mage gama...කුඩාවැල්ල 💪💪💪 othanta atha idan ena katha wak thiyanawa...oya huu kiyana ewa athpudi gahana ewa aththa...ehema krama hummane wathura udata ena ek wadi wenawa...issara idan katha wak thiyanawa othanata....othana yata guhawakuth thiyanawa kiyala podi kale idan ahuwa...nidanayak thiyanawa..kiyla eth ethnta katawath yanna ba..issra gdk aya marila thiyanawa..othanata yanna gihilla...👆👆 sathutui mge gama gana widiyo ekk karata..eth thawa aththa wisthara dana gena dammanm hodai...oy hoda panowidekuth denawa...methana balanna ena aya gdk me thana katha krla thamai yanne...mmth illimak kranawa..me thana balanna giyata kamk na..eth giya thana lassanata thiyala yanna...😘😘👨‍❤️‍

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 3 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් සුපිරි .....පරිසරය සුරකිමු

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +5

    ම්ම්ම්ම්ම් හරිම ලස්සනයි ඇත්තටම ..වගේම බයානකයි .ලගට යන්න බැහැ බය හිතෙනවා .

  • @ranilasanka8337
    @ranilasanka8337 3 ปีที่แล้ว +29

    මොකක්ද බූරුවෝ රහස හිගා කාපන් බොරු නොදා

    • @srilankan4596
      @srilankan4596 3 ปีที่แล้ว +2

      Rahasa thamai buuruwo oya thana thiyana lassana.eka notherena ubala wage ewn thamai oya wage than winasa karanne

  • @ushangunasekara2247
    @ushangunasekara2247 3 ปีที่แล้ว +10

    රෙද්දටද රහස හෙලි වේ කියලා දැම්මේ..😒

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබට

  • @ashensandeep2931
    @ashensandeep2931 3 ปีที่แล้ว +28

    බොරු දාන උන්ව රිපෝට් කරන්න ඕනී

    • @wedakida8707
      @wedakida8707 3 ปีที่แล้ว +3

      Sirawata ban

    • @srilankan4596
      @srilankan4596 3 ปีที่แล้ว

      caption ekak danne video ekak hari mokak hari balanna polabawaganna.me video eka mona tharam lassanada.eka report karala ubata labenne monawada.ehenam kihin report karapan uba balana wada site tikai wala page tikai

    • @ashensandeep2931
      @ashensandeep2931 3 ปีที่แล้ว +2

      @@srilankan4596 යාලුවා කැප්ෂන් එකක් දාන්නේ වීඩියෝ එකේ අන්‍තර් ගතය සැකැවින් දැනගන්න බලන කෙනාට.
      නැතුව ඒකේ බොරු දාලා හරියන් නෑ.

    • @pavithralakmal4797
      @pavithralakmal4797 3 ปีที่แล้ว +1

      yakoo rahasa kiyala thyenne. අත්පුඩි ගහන් එකයි හ්ම් ගාන එකයි. 😂

  • @sunilfernando8605
    @sunilfernando8605 3 ปีที่แล้ว +1

    It is simply Amazing and a Beautiful place to visit in Sri Lanka. In January 2020 I went to see the Blow Hole with my family and friends.When I come home again love to visit the blow hole.

  • @TainiParindya
    @TainiParindya 2 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි ❤❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ thanks ඔයාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 ปีที่แล้ว

    Video ekata thanks
    Eth aye upload karaddi head line gana awabodayen inna.

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +1

    Anunge pawl jeewithawala magul hayan nathuwa me wage Ape lankawe parisara Asiriya pennanna Aka ethama watinawa.thanks.All the best 👍❤️.

  • @pavithraliyange5089
    @pavithraliyange5089 3 ปีที่แล้ว

    Marama lassanai. Vidio eka patta. Japan idala balana kota Lankawe meay wagee parisaraya watinawa. Escol yana kaleay trip eka gehen dakkata passé dakkamai hunmanaya

  • @piyalzoysa903
    @piyalzoysa903 3 ปีที่แล้ว +1

    Sri lanka has very nice places.. so we must protect this places..

  • @humayounabdulhameed5982
    @humayounabdulhameed5982 3 ปีที่แล้ว +3

    Great place

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰💪 මගේ රටේ අසිරිමත්.

  • @sudarshikakumari1795
    @sudarshikakumari1795 3 ปีที่แล้ว

    Patta ban

  • @user-cl2zu2xi3x
    @user-cl2zu2xi3x 3 ปีที่แล้ว

    Thanks brother

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว

    Dakapu nathi darshanayak thank you very much 😊❤️

  • @subasrilanka8134
    @subasrilanka8134 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @upulchandimal2742
    @upulchandimal2742 2 ปีที่แล้ว

    BEAUTIFUL

  • @sujanprasad3490
    @sujanprasad3490 3 ปีที่แล้ว +9

    රහස බලන්න ආපු වුන් පව්

    • @ajithnisshanka2390
      @ajithnisshanka2390 3 ปีที่แล้ว +1

      අනේ උබ ආවෙිි ආචිචිගේ ඇට දෙක බලන්න වෙන්නෑ.
      ..

    • @lankashama124
      @lankashama124 3 ปีที่แล้ว +1

      @@ajithnisshanka2390 🤣🤣🤣👍👍👍අම්මෝ ඒක බං ඇඩෙනවා

  • @chamindaarunashantha1784
    @chamindaarunashantha1784 11 หลายเดือนก่อน

    කවුද ගිහිල්ලා tiyanna ❤❤😊😊

  • @manojsuranga5496
    @manojsuranga5496 3 ปีที่แล้ว

    Ane api baluwa rahasa

  • @mathishaliyanaga4039
    @mathishaliyanaga4039 3 ปีที่แล้ว +1

    Rahasa tebbanam patta bro..

  • @srilankan4596
    @srilankan4596 3 ปีที่แล้ว +1

    හුම්මනෙ රහස බලන්න ඇවිල්ල මේක කරපු එව්න්ට මෙච්චර බැනල තියන කමෙන්ට් දැක්කම අපේ රටේ ඉන්න ගොන් බූරූවන්ගෙ තරම තේරෙනව.මුන් මේ කැප්ශන් එක මේ විදියට දැම්මෙ නැත්තම් එකෙක්වත් හුම්මනෙ ලස්සන මේ විදියට දකිනවද?ඔක්කොටම කලින් කියපල්ල හුම්මනෙ මීට කලින් මේ විදියට දැකල තියනවද කියල.අන්න ඒ දේ අගය කරපල්ල.උන් අමාරුවෙන් ලස්සන විඩීයෝ එකක් හදල අපේ රටේ ලස්ස්න ලෝකෙට පෙන්නල තියනව.මේකෙ ඉන්න අවලම් හැත්ත අම්මගෙ රෙද්ද හොයන්න ඇවිල්ල.ඔය බැනල තියන එකෙක්වත් වැල වීඩීයෝ එකකට,කුනුහර්පයකට රිපෝර්ට් කරල ,බැනල තියනවද,හොරාට ඇවිල්ල බලල ස්වයං වින්දනය කරල යනව මිසක්.ඒක නිසා කුහක වෙන්න එපා.මේව අගය කරපල්ල.ඇඩ්මිට කඩේ යනව නෙමේ.ඇත්තටම මමත් ඒ වීඩීයෝ එකට පට්ට ආසයි.ලස්සනයි.මේක අපේ රටේ තියන එකට ආඩම්බරයි, මට දැනිච්ච හුම්මනෙ රහසෙ නම් ඕක තමයි.

  • @kjenili8454
    @kjenili8454 3 ปีที่แล้ว +1

    Me lassana hummanaya thiyenne mage game apinam danna tharamata rahasak ne hebei e kale nam madina Mama kiyala kenek merunalu hummane thiyana nidhanayak thiyanawa kiyala ganna gihin

  • @KATUMTI_IN-DRA
    @KATUMTI_IN-DRA 3 ปีที่แล้ว +5

    කෝ අඩෝ රහස ??? කොල්ලෝ ඔයා රිපෝට්!!!!

  • @_thetiktokhesha8335
    @_thetiktokhesha8335 ปีที่แล้ว

    Woww😇

  • @hirukidinara1269
    @hirukidinara1269 11 หลายเดือนก่อน

    ලස්සනයි 🍎🐭

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +3

    අහලා තියෙනවා ,ඒත් දැක්කෙ අද තමයි ,,😍

    • @rehan.a2257
      @rehan.a2257 3 ปีที่แล้ว

      sirawata

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว

      @@rehan.a2257 ලස්සනයි නේද

    • @rehan.a2257
      @rehan.a2257 3 ปีที่แล้ว

      @@user-rv1rm3ov5n ow

  • @HansiMadhuka-mp9mo
    @HansiMadhuka-mp9mo วันที่ผ่านมา

    Tickets Eka gana kiyada

  • @rasikamadusanka6561
    @rasikamadusanka6561 3 ปีที่แล้ว +5

    ඊයා කෝ යකෝ රහස.........

    • @thusithakumara5294
      @thusithakumara5294 3 ปีที่แล้ว

      eyi bn muuda petten gihin video karapu eka..eka wenna eti.

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 3 ปีที่แล้ว +1

    Amma mathak wena hamootama devi pihitai .

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว +1

    Anee giya saree aawahaama giyaa...
    Lassanai

  • @gayanudayanga2777
    @gayanudayanga2777 3 ปีที่แล้ว +1

    Mokakda den rahasa???ehema ekak nene apita ehen nedda Dan ne

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    Good

  • @roshanrathnayake3736
    @roshanrathnayake3736 ปีที่แล้ว

  • @chaturamadushan85
    @chaturamadushan85 3 ปีที่แล้ว

    👍❤️

  • @vsbro9552
    @vsbro9552 3 ปีที่แล้ว

    මරු

  • @damindakumara1496
    @damindakumara1496 2 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @kantikanti6755
    @kantikanti6755 3 ปีที่แล้ว +5

    Ko itin rahasa

  • @pubuduperera3950
    @pubuduperera3950 3 ปีที่แล้ว +3

    ඕක රහසක්ද බන්. අර හිල මැද්දෙන් වතුර උඩට එන එකනෙ වෙන්නේ

  • @dipalady6235
    @dipalady6235 3 ปีที่แล้ว +1

    apith rahsa hoyanawa ban

  • @thilakathilaka1702
    @thilakathilaka1702 3 ปีที่แล้ว

    Rahasa kiyana wachane noda hummane kiyala demmanam kemathi kenek balavi me wage balu benum nethuwa.a nisa eththa kiyala namak hadaganna hithuwanam hodai neda boru nokiya.

  • @user-pb5jy4qe8o
    @user-pb5jy4qe8o 3 ปีที่แล้ว

    Apie yanakota watak thibunea naha dan Araksawa hodae

  • @oshakakaburugamuwakaburuga2004
    @oshakakaburugamuwakaburuga2004 3 ปีที่แล้ว

    Lassani mama masita (01)parak yanwa mama athnta asaiii

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว

    Api yana kale araksaka weta neha

  • @wehellamudeligeudayanandit795
    @wehellamudeligeudayanandit795 3 ปีที่แล้ว

    Kauda me lage nalatiyenne mama newa muhdw

  • @ninima6836
    @ninima6836 3 ปีที่แล้ว +4

    රහස එලිවුනා එල එල 😂😂😂😂

  • @senevirathnasenevirathna6204
    @senevirathnasenevirathna6204 2 ปีที่แล้ว

    Ala ala

  • @liznasrilanka6127
    @liznasrilanka6127 3 ปีที่แล้ว

    Ane ballo bayan

  • @nikilnikil2589
    @nikilnikil2589 2 ปีที่แล้ว

    හුම්මානෙට ගියේ අවුරුදු 12 විතර ගෙදර අය එක්ක දැන් 35 ක් .තාමත් කොච්චර සුන්දරද 😘🧡🧡

    • @piumitharangani9075
      @piumitharangani9075 2 ปีที่แล้ว

      මාත් ගියෙ අවුරුදු 5 විතර දැන් අවුරුදු 21 යන්න ආසම තැනක්

  • @user-hq8ry7hd7w
    @user-hq8ry7hd7w 3 ปีที่แล้ว

    ඒ මුට තියන ආතල්....

  • @priyadarshanakasun3586
    @priyadarshanakasun3586 3 ปีที่แล้ว

    Koheda buruwo meke rahasak.. melo rahak nethi gon video ekak

  • @danuuda3990
    @danuuda3990 3 ปีที่แล้ว

    Secret ask from his mom. Unless ask from seetha, she knows the secret.

  • @vijithamalani1783
    @vijithamalani1783 3 ปีที่แล้ว +4

    රහස කිව්වෙ නෑ නෙ

  • @soulvoicesl6783
    @soulvoicesl6783 3 ปีที่แล้ว

    Title eka poddak niwaradi unanam,, programme eke thawath watinakama wadiwenawa...👍

    • @srilankan4596
      @srilankan4596 3 ปีที่แล้ว

      machan mama nam hithanne title eka ohoma hari mun dapu nisa thamai ubai mamai dennama me lassna video eka baluwe kiyala.

  • @nishanuwan5908
    @nishanuwan5908 3 ปีที่แล้ว +3

    උඹ මේකේ රත්තරං දිය කරලා පෙව්වත් වැඩක් නෑ.comment වලට reply දාපං.අනිත් එක බොරු display කරන්න එපා.ඇත්ත දාපං.මොකක්ද බං දැං එලි වුණ රහස?

  • @PCUser-sq7rk
    @PCUser-sq7rk 3 ปีที่แล้ว

    Ko ban rahasa, Nikan gon Click Bait captions daanna epa. Nikan gon parts daanne nathuwa honda video ekak karanawa view ganna one nam.

  • @poodchanell4091
    @poodchanell4091 3 ปีที่แล้ว +44

    උබෙ අම්මගෙන්ද රහස අහන්න ඔනේ දැන්

  • @gayanwijesuriya240
    @gayanwijesuriya240 3 ปีที่แล้ว +1

    Mona hu....da? . Kiyanne ponnaya

  • @priyanthapranandu8020
    @priyanthapranandu8020 3 ปีที่แล้ว +4

    කෝ හුත්තො රහස

  • @solosrilankantraveler9329
    @solosrilankantraveler9329 3 ปีที่แล้ว +6

    කෝ පකෝ රහස මෝඩ චූන් දෙන්ඩ එපා

    • @srilankan4596
      @srilankan4596 3 ปีที่แล้ว

      rahasa thamai oya wage lasssana than raka ganna kiyana eka

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 3 ปีที่แล้ว +9

    ඔබගේ කාරණියක ඉල්ලීමක් කරන්න කැමතියි අපි එහෙට ගිය වෙලාවේ ටොයිලට් පහසුකම් තිබුනෙම නෑ අපි සමග ඇවිත් හිටපු අපේ විදේශ ජාතිකයන් හරිම පිළිකුල් සහගත විදිහට දිහා බැලුවේ සොබාදහම හරිම සුන්දරයි මනුස්සයා පිරිසිදු කරන නිසා එය හිතාගන්න බැරි වේදනාවක් තියනවා මේ සඳහා මුදලක් අයකර
    ලොකු මුදලක් අයකරට ඒ උනාට අපිට ලැබුන සෞඛ්‍යය පහසුකම් බින්දුවයි
    මෙතැනට විදේශිකයන් පැමිණෙන නිසා කාරුණික ඉල්ලීමයි
    සෞඛ්‍යය පහසුකම් ලබා දෙනවා
    මේක රජයේ වගකීමක් ද පලක යන්ගෙ වගකීමක් ද අපි දන්නෙ නෑ අපිට කිය හැකි දේ තමයි කීවේ ඔබට බොහොම ස්තුතියි

    • @sankanetpulathisi1791
      @sankanetpulathisi1791 3 ปีที่แล้ว

      ඔන්න රහස...
      😂🤣😀😁😅😃😄

    • @lankashama124
      @lankashama124 3 ปีที่แล้ว

      රහස එලි උනා🤣🤣🤣🤣

    • @sajithyanaka1406
      @sajithyanaka1406 3 ปีที่แล้ว

      Aaaaah Ehenam mekai rahasa

  • @sampathsameera7502
    @sampathsameera7502 3 ปีที่แล้ว

    Supar

  • @lolitajayawaradane9595
    @lolitajayawaradane9595 3 ปีที่แล้ว +1

    රහස හෙලි උනාට මූ දන්නව කියල කිව්වෙ නනෙ බන්

  • @bandulasena7937
    @bandulasena7937 3 ปีที่แล้ว +3

    Mona ponnayak da mea mona rahasak da yakkooo eli unnea

  • @nadeekakumari2189
    @nadeekakumari2189 ปีที่แล้ว

    අපි ගිය කාලේ මෙච්චර දියුනු නෑ

  • @hashangamage3091
    @hashangamage3091 3 ปีที่แล้ว +3

    Report karamu

    • @srilankan4596
      @srilankan4596 3 ปีที่แล้ว

      uba balana wala site tikath report karapan moda haraka.meke thiyana lassana watinakama widinna danne nathi gon buruwa capation ekata rawatila report karannalu.ai meka 18+ da,naththm balanna hoda nadda.

  • @thaishudesilva4383
    @thaishudesilva4383 3 ปีที่แล้ว

    Mona rahasakkda

  • @Hruwantha
    @Hruwantha 3 ปีที่แล้ว

    Nodaking

  • @sriyalatharathnyaka5908
    @sriyalatharathnyaka5908 3 ปีที่แล้ว +3

    රහස අම්මගෙන් අහගන්නලා

  • @mihisaraabhilash6433
    @mihisaraabhilash6433 3 ปีที่แล้ว +4

    තොගෙ අම්මගෙන්ද රහස අහන්න ඕනෙ

    • @thusharidammika83
      @thusharidammika83 3 ปีที่แล้ว

      අම්මෝ පව් අනේ අම්මලා

  • @kawinduheshan7343
    @kawinduheshan7343 3 ปีที่แล้ว

    Oka rahasakda rahasa eli wela godak kal😕😕😕😕

  • @hemamaladsilva897
    @hemamaladsilva897 3 ปีที่แล้ว +1

    Rahasa denaganna oona.

  • @dumindarukshan2407
    @dumindarukshan2407 3 ปีที่แล้ว +1

    Thumbnail eke boru danna epa kochchara hoda video ekak kalath wedak ne ethakota

  • @janithkaushalye7743
    @janithkaushalye7743 3 ปีที่แล้ว

    Aye warenko dakune.ahu wenn epa puthe

  • @lalithekanayake3403
    @lalithekanayake3403 3 ปีที่แล้ว +1

    gon athal

  • @nyanaindika7192
    @nyanaindika7192 3 ปีที่แล้ว

    😳🙄😯😲🇱🇰🌹🌹😱😍😘

  • @rangamadu6139
    @rangamadu6139 3 ปีที่แล้ว +1

    Yako ape ගෙදර laga meka තියෙන්නෙ..පච head line dala manussayo rawattanna epa oi.රහසක් කියන්න thiynawa oyage කම්මුල් laga mage ඇගිලි 5 😡😡😡

  • @nisatv6890
    @nisatv6890 3 ปีที่แล้ว

    Oyawa subscribers kala mawath subscribers karanna..jaywewa

  • @Hornetpasan
    @Hornetpasan 3 ปีที่แล้ว

    good work

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 ปีที่แล้ว

    මාගේ පැත්තෙ එන්න යලු මාගේ විඩියෝ බාලාන්න

  • @akilapradeep912
    @akilapradeep912 3 ปีที่แล้ว

    Mokakda huththo rahasa kiyanne oka api dannwa

  • @kamaljanakantha6049
    @kamaljanakantha6049 3 ปีที่แล้ว

    ලස්සන රහස😏😏😏😏😂

  • @jeewapriyasugathadasa5047
    @jeewapriyasugathadasa5047 3 ปีที่แล้ว +3

    උබ දන්න රහසක් නෑ පල යකෝ යන්න

    • @srilankan4596
      @srilankan4596 3 ปีที่แล้ว

      rahasa thamai pako me widiyata kawadawath uba hummane dakala thiyanawada.eka thamai rahasa

  • @sameeraranasinghe311
    @sameeraranasinghe311 3 ปีที่แล้ว

    pala pala yanda

  • @s.lmafiya3226
    @s.lmafiya3226 3 ปีที่แล้ว +1

    කො යකො රහස උබෙ අම්ම ගෙන්ද අහන්න ඔනෙ

    • @srilankan4596
      @srilankan4596 3 ปีที่แล้ว

      Ammagen ahapan me widiyata hummane dakala thiyanawada kiyala.amma dakala na kiwwoth ubata rahasa mokakda kiyala therewi.gon buruwa

  • @lahirushantha7170
    @lahirushantha7170 3 ปีที่แล้ว

    Ko bn uba rahasa kiuwe na ne

  • @nevilroshan2703
    @nevilroshan2703 3 ปีที่แล้ว

    Huk

  • @FF_HACKER545
    @FF_HACKER545 10 หลายเดือนก่อน

    රහස කෝ යකෝ 😂😂😂😂😂😅

  • @adaxmobile812
    @adaxmobile812 3 ปีที่แล้ว

    දෙයක්.වෙන්නම.වුනා.මෙවා.බලන්න

  • @nimshanmahadurage9737
    @nimshanmahadurage9737 3 ปีที่แล้ว

    මේකත් රාවණා කරපු දෙයක් වෙන්න ඇතිද? සමහර විට රාවණා පුක හේදුවේ හුම්මානෙන් වෙන්න බැරිද?🤔🤔🤔

  • @shahidshajid9014
    @shahidshajid9014 3 ปีที่แล้ว +1

    තොපි බොරු දාන්න එපා ....ඇත්ත දාලා හම්බ කරපියව් ...

  • @rehan.a2257
    @rehan.a2257 3 ปีที่แล้ว

    රහස awilam balaganna 😂😂

  • @imeshns2445
    @imeshns2445 3 ปีที่แล้ว

    Report karanooo

  • @susilfernando3088
    @susilfernando3088 3 ปีที่แล้ว

    ko yako rahasa

  • @hashi123
    @hashi123 3 ปีที่แล้ว

    Vedio ek ptt eth boru dnn ep

    • @srilankan4596
      @srilankan4596 3 ปีที่แล้ว

      mama hithanne machan mun hari.mehema damme naththam ekekwath mehema balanne na.wala site ,kunuharpa video balala sadda nathiwa inna ewn ewata report karanne nathuwa mewage adupadu hoyana eka gana nam attama dukai