වරම් දරුවෝ අසරණ විය හැකි කාල පරාසයක් මොහොතක් අසන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @YamunaPriyadarshani-er2mo
    @YamunaPriyadarshani-er2mo หลายเดือนก่อน +2

    ඔබතුමා මෙිි කියන හැම දේම සත්‍යයි . ඔබතුමා ගේ පාද නමස්කාර කරනවා. වචනයකින් මෙිි හැම දරවෙක්ම යහපතම කරා යෑවිමට කරන උත්සහයට❤❤❤❤❤❤❤🎉🎉

    • @prinsikarosanthi5500
      @prinsikarosanthi5500 หลายเดือนก่อน

      භරව වරම ගැන කියල දෙනවද?ලොකු පිනක් ඹබතුමාට.

  • @athaharima
    @athaharima หลายเดือนก่อน

    වෙද මහත්තයා ඹබ තුමා කියන කාරනා හරියටම හරි මටත් දැඩිමුන්ඩ නාග පත්තිනි ගම්බාර දෙවියන්ගේ ආශිර්වාදය තියනවා මගෙ සමූහයට ත් බඹ තුමාගේ වීඩියෝ සේයා කරන වා පින්වත් අයට පමනයි මෙම වීඩියෝ ඇස ගැටෙන්නේ
    ඹබ තුමාට තුණුරුවන් ගේම පිහිටයි.

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ කතාව හරි ඔබතුමාට තවත් ශක්තිය ලැබෙවා දළදා සමිදු පිහිට දැඩි මුණ්ඩ මගෙ සියා අප්පච්චිගෙ පිහිට නම්බුකාර හැඩකාර බලකාර තෙදකාර ගම්බාර සිද්ධ සුනියම් මගෙ අප්පච්චිගෙ පිහිට සත්පත්තිනී මගෙ අම්මාගෙ පිහිට ඇතුළු සියලු දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙවා

  • @SamanEranga-g9m
    @SamanEranga-g9m หลายเดือนก่อน

    සුපිරි කතාව.

  • @PrasadiWijesuriya
    @PrasadiWijesuriya หลายเดือนก่อน +1

    Obathuma kiyu siyalu de sathyai.obathumata theruwan saranai.

  • @SachithJayawardana
    @SachithJayawardana หลายเดือนก่อน +1

    Guruthumanee oba thuma ge vidio mn hamadama balanwa api wage daruwanta oba thuma dena guru danumata godak pin. Matath sahenna prashna. Guruthumanee oba thuma ge pihitak balaporothu wemi. Budu saranai.

  • @doreenPerera-ni6kd
    @doreenPerera-ni6kd หลายเดือนก่อน +1

    Sahathika aththa guruthuma. Theruvsn saranai.🙏🙏🙏

  • @sujanipriyadarshani8903
    @sujanipriyadarshani8903 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @Shashiprabhawnke
    @Shashiprabhawnke หลายเดือนก่อน +1

    Theruwan saranai guruthumani....

    • @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag
      @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @Shashiprabhawnke
      @Shashiprabhawnke หลายเดือนก่อน

      @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag guruthumani....me kaalaya awadanam nam..me kalaye atham bawana katayuthu waladi api nodanna nisa marayage grahanayata wadiyen lakwiya haki neda....darma margaye namenuth Mara balawega apita pahara dewi nam.... Kisima adayathmika shakthiyak thawama godanaga gaththe nathi ma wani ayata...me kalayedi....bawanawa....nusudusui neda guruthumani....wataha denna guruthumani....🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChanakaPrtyasanka
    @ChanakaPrtyasanka หลายเดือนก่อน

    ❤❤

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh หลายเดือนก่อน +1

    ලේ බිලි පුජා වලට ඔවුන්ට දඩුවම් ලැබෙයි

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh หลายเดือนก่อน +1

    බයවෙන්න එපා හරි පැත්තට හරවන වා

  • @nathashadiwayagali
    @nathashadiwayagali 29 วันที่ผ่านมา

    Dewalaya koheda thiyenne

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l หลายเดือนก่อน +2

    Obatuma hari mata oyade una

  • @indeewaraKatugampola
    @indeewaraKatugampola หลายเดือนก่อน

    Mama kavarekda

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 23 วันที่ผ่านมา

    🙏𝐓𝐇𝐈𝐑𝐔𝐖𝐀𝐍 𝐬𝐚𝐫𝐚𝐧𝐚𝐢 𝐠𝐮𝐫𝐮𝐭𝐡𝐮𝐦𝐚 𝐚𝐭𝐡𝐭𝐡𝐚𝐦𝐚 𝐤𝐞𝐞𝐰𝐚 𝐡𝐚𝐫𝐞 𝐛𝐨𝐡𝐨𝐦𝐚 𝐰𝐚𝐭𝐢𝐧𝐚𝐰𝐚 𝐨𝐛𝐚 𝐭𝐡𝐮𝐦𝐚 𝐭𝐚 𝐭𝐡𝐚𝐰𝐚 𝐭𝐡𝐚𝐰𝐚𝐭𝐡 𝐬𝐚𝐤𝐭𝐡𝐢𝐲𝐚 𝐥𝐚𝐛𝐞𝐞𝐰𝐚 𝐨𝐛𝐚 𝐭𝐡𝐮𝐦𝐚 𝐬𝐞𝐲𝐚𝐥𝐮 𝐝𝐞𝐰𝐞𝐲𝐚𝐧 𝐚𝐫𝐚𝐤𝐬𝐡𝐚 𝐰𝐞𝐞𝐰𝐚 🙏🙏🙏

  • @RamyalathaJayanthi
    @RamyalathaJayanthi หลายเดือนก่อน +1

    Ane guruthumani mt obathumage number eka dennako pin siddawei obathumata

  • @princerajitha8126
    @princerajitha8126 หลายเดือนก่อน +1

    අසුර ශක්තීන් අනිවාරයෙන්ම වැඩි වෙලා තියනව. හිතාගන්න අමාරු උනා මටත් කලු ඇඳගෙන පිං කරන්න වගේ පංසල් වල යන එකෙක්. මහ ශක්තියක් අදින්න ආව. ඔයා හරියට කිව්ව ඒකත් එහෙනම්. මම දැන් මේ සියල්ල අවබෝධයෙන් යන්නෙ. මේ වගේ කාලකන්නි ටික කාලයයි හැබැයි.නමත් කියන්නම් ඕන නම් උගෙ. මනිඅක්ඛිත නා රජ තුමා ලගදි මගෙ නලලට අත තිබ්බෙ ඌ

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌹🌻🌹🌻🌹💖💝💞💗

  • @prinsikarosanthi5500
    @prinsikarosanthi5500 หลายเดือนก่อน +1

    මේවරමෙ ලකෂණ පැහැදිලි කරදෙනවද?

  • @Partywithtravellife
    @Partywithtravellife หลายเดือนก่อน +1

    ගුරුතුමනි අකාර්ශන ශක්තිය හා වරම් ශක්තිය කියන්නේ දෙක්කද ? අකාර්ශන ශක්තියක් ඇති කෙනෙක් විදියට පිලිපැදිය යුතු දෙවල් මොනවද ? දැඩිමුන්ඩ අප්පච්චි පිහිටයි 🌎

  • @AnandakelumAnanda-je3ku
    @AnandakelumAnanda-je3ku หลายเดือนก่อน +1

    විශ්ව රීතිය තුල මහදේවාතාවෝ කවදාවත් පඩුරු ගන්න ඉඩදෙන්නෙ නෑ මොකද එයාල තෝරගන්න කෙනා බලවත් ඒ කියන්නෙ පොහොසත් කියන කාරනේ නොවේ එයාට අවශ්‍යපමනට ඒ කෙනාට දෙන්න දේවල් මහශක්ති ලග තෑගි බෝග තිබේ මුතු මැනික් වැනිදේ එයාල රුපියල් වලින් ගනුදෙනු කරන්නෙ නෑ හැබැයි සසරෙ පින් තියන අලෝබ අදෝශ රහිත සිත් ඇත්තන්ට නොමිලේ පිහිට ලබාදෙනව ඒක වෙන්නෙ ජාති ආගම් කුල බේද නැතුව හැබැයි දාහෙ පන්දාහෙ කොලවලට පූජාවටිටි අනිවාර්‍යෙන් බලා පොරොත්තු වෙන්නෙම නෑ සුවද මල් පූජා කරල සුවද පිරිසිදු තෙල්වලින් ආලෝක දල්වල ශ්‍රද්ධාසිතින් පින් දුන්නම එයාලට ඇති නේද කෙමිකල් ලෝකයක මොන සුවදද පවතින්නෙ නේද කවදාවත් එයාල පුද පඩුරු තිර හොයන්නෙ නෑ ලෝකයේ බලවතුන් උදවුකරන්නෙ අසරනයින්ට තෑගි බෝග බලාගෙන නොවේ ඒත් අසුරයින්ට ඒව නැත ප්‍රේතයො කුම්බාන්ඩයො අඩපන උනුයකුන් ට තමා මේව ඕන ඒත් ඔවුන්ට කවමදාවත් මිනිහෙකුට සුබ දෙයකට පිහිට වෙන්න බෑ නරකක්ම පමනි ගුරුතුමනි ඒකනෙ දැන් මිනිස්සු පලිපොල් ගහන්නෙ හූනියම් කරන්නෙ දේවාලවල ඒව අනිත්කෙනා බලවත්නම් ආපසු එනව ඒකවිනාශක මුල ඒකයි මේ රටේ මිනිස්සු බහුතරයක් මරු කියවන්නෙ මිනිස්සු දහයක් ගත්ඝොත් 9ක්ට විසදන්න බැරි ප්‍රස්න ඒක හින්ද දේවාලවල පිරනව ඒ මිනිස්සුන් තවත් අමාරුවෙ වට්ටනව ලේ පිපාසිත පුලුටු පෙරේත මතට ගිජු උනු මේ අසුර පිරිස සමග උන්ව දෙවියන් යැයි අදහන මායම්වෙන පිරිස විසින් ඉඝින් කොහොමද ශුද්ධ දෙවියන් ඇවිත් නරයන්ට පිහිට වෙන්නෙ ඔයාට තෙරුවන්සරනයි

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 23 วันที่ผ่านมา

    𝐥𝐛𝐨𝐡𝐨𝐦𝐚 𝐰𝐚𝐭𝐢𝐧𝐚 𝐯𝐢𝐝𝐞𝐲𝐨 𝐚𝐤𝐚 𝐰𝐚𝐧𝐚𝐰𝐚 𝐛𝐨𝐡𝐨𝐦𝐚 𝐩𝐢𝐧 𝐨𝐛𝐚 𝐭𝐡𝐮𝐦𝐚𝐭𝐚 🙏

  • @JanakaNeelawala
    @JanakaNeelawala หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @HarshaniMekala
    @HarshaniMekala หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏