이,가,은,는,을,를 භාවිතය. (26) 🇰🇷🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2019
  • Sri Hangukmal සිංහලෙන් කොරියන් 🇰🇷

ความคิดเห็น • 75

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u 6 หลายเดือนก่อน +3

    පන්ති නොයා පාඩම් කරන මට දැන් ඔබ වහන්සේ හින්ද පන්ති යන අයට වඩා හොදට බාෂාව හසුරුවන්න පුළුවන් 🙏🙏🙏🙏බුදුසරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏

    • @srihangukmal3488
      @srihangukmal3488  6 หลายเดือนก่อน +1

      හොඳින් පාඩම් කරලා විභාගය ජය ගන්න දරුවො. තෙරුවන් සරණයි!!!

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u 5 หลายเดือนก่อน +1

      @@srihangukmal3488 බොහොම පින් ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @usharaamarasinghe9907
    @usharaamarasinghe9907 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට වැඩි වැඩියෙන් පින් ලැබේවා

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබවහන්සේට 🙏❤️❤️ හොදට පැහැදිලිව කියලා දෙනවා

  • @kasunshan9896
    @kasunshan9896 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් සවාමීන් වහන්සේට

  • @SanjuSanju-tp7me
    @SanjuSanju-tp7me 2 ปีที่แล้ว +3

    තැන්කියු සාදු නොදන්න තැනක් හොදට දැනගත්තා ❤️🙏

  • @KavishkaDhananjaya-yx7fb
    @KavishkaDhananjaya-yx7fb 10 หลายเดือนก่อน +1

    감사합니다🙏🙏🙏

  • @user-ul2te9uk4d
    @user-ul2te9uk4d 4 ปีที่แล้ว +7

    හිර උන තැනක් හොදට තෙරෙන විදිහට අද ඉගන ගත්තා හාමුදුරුවනෙ බොහොම ස්තුති💓

    • @srihangukmal3488
      @srihangukmal3488  4 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි. හොඳින් පාඩම් වැඩ නරගන්න.

  • @GIHANDHK253
    @GIHANDHK253 16 วันที่ผ่านมา

    6:03

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 11 หลายเดือนก่อน

    Goooodak sthuthi ape hamuduruvane Goooodak pin oba vahanseta

  • @tharakakalum5785
    @tharakakalum5785 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manojpathirana9685
    @manojpathirana9685 4 ปีที่แล้ว +1

    hodin pehedili una hamuduruwane.godak pin.theruwan saranai!!!

  • @buddikachathuranga215
    @buddikachathuranga215 4 ปีที่แล้ว +8

    අපෙ හාමුදුරුවෝ කියලදෙන දේවල් ගොඩක් පැහැදිලී තේරුම් ගන්න පුලුවන් අපිට තව තවත් වයාකරන කියල දෙන්න..අපෙ හාමුදුරුවෝ නිරෝගී වෙන්න ඕනා තෙරුවන්සරනයි !

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว

      චිංක කියලා කොහොමද ලියන්නේ....

    • @lasanthamaheesh5052
      @lasanthamaheesh5052 ปีที่แล้ว

      @@vijaykumara3842 징가

  • @janithalakshan5182
    @janithalakshan5182 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලි. තෙරවන් සරනයි හාමුදුරැවනේ.

  • @sitharamenusha4306
    @sitharamenusha4306 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් හාමුදුරුවනේ

  • @akalankachanaka1365
    @akalankachanaka1365 ปีที่แล้ว +1

    ගොඩක් පිං අපේ තරැන හ⁣ාමුදුරැවනේ ..🙏❤️

  • @magicmiusicmix4198
    @magicmiusicmix4198 ปีที่แล้ว

    Theruwn saranai hamudhuruwanee..

  • @HasithaJayalath-qb5xx
    @HasithaJayalath-qb5xx ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හමුදුරුවනේ!!!

  • @mahesheranda394
    @mahesheranda394 ปีที่แล้ว +1

    ගොඩාක් හොදට පැහදිලි කරනව තෙරුවන් සරනයි !

    • @srihangukmal3488
      @srihangukmal3488  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!!!

  • @Infinity_Herdz
    @Infinity_Herdz 9 หลายเดือนก่อน

    බොහොම පින් ස්වාමීන් වහන්ස ❤

  • @janthuwa5837
    @janthuwa5837 ปีที่แล้ว

    theruwan saranai ape hamuduruwane

  • @salithasadakalum5151
    @salithasadakalum5151 ปีที่แล้ว

    Bohoma sthuthi hamaduruwane

  • @ajithnanayakkara7111
    @ajithnanayakkara7111 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @kjclanguageacademy
    @kjclanguageacademy 2 ปีที่แล้ว +2

    ආයූබෝවන් ...
    ඔබත් කොරියානූ භාෂාව ඉගෙන ගන්න අයෙක් ද ?……ඔබට නොමිලේම කොරියානූ භාෂාව ඉගෙනගන්න අවස්ථාවක් මෙන්න..
    එසේනම් දැන්ම පහත ඇති ලින්ක් එකක් clik කර අපගේ Dream World Korea youtube චැනලය හා එක් වන්න..
    ඔබට දැනටමත් අපගේ Dream World Korea youtube චැනලය හරහා , පාඩම් මාලා 10ක පමණ කොටසක් ඉගෙන ගැනිමට හැකියාව ඇත..
    Dream world korea
    අපගේ TH-cam channel එක තුළින්ද ඔබට කොරියානූ භාෂාව ඉගෙනුම ලැබිය හැක..
    *කොරියානූ භාෂාව මුල සිට පාඩම් සියල්ල.. Eps topic*
    *තුන්වන පාඩම ..*
    th-cam.com/video/dsBzn5AO4jY/w-d-xo.html
    *හතරවන පාඩම ..*
    th-cam.com/video/iAHRjBLmJg4/w-d-xo.html
    *පස්වන පාඩම..*
    th-cam.com/video/9FBLN692FsU/w-d-xo.html
    *හයවන පාඩම ..*
    6 පාඩම -එක කොටස.
    th-cam.com/video/trK60HPoLZo/w-d-xo.html
    6 පාඩම -දෙක කොටස
    th-cam.com/video/mumB9P3NVmc/w-d-xo.html
    *හත්වන පාඩම ..*
    th-cam.com/video/qntqe7r1bLw/w-d-xo.html
    *කොරියානූ විභාගයට මූලික සුදුසුකම් ඔබටත් තියෙනවා ද ?.*
    th-cam.com/video/Haaj5IPfOg4/w-d-xo.html
    *හන් ගග දිගේ පැයක් ඇවිදන් යමුද ?. (Night view )*
    th-cam.com/video/dlIvVs8n05U/w-d-xo.html
    *කොරියානූ ඉලක්කම් කියවන හැටි*
    th-cam.com/video/uHMrxVcnHL8/w-d-xo.html
    *ඔයාගේ නම කොරියන් වලින් කියන හැටි ඉගෙනගමුද ?.*
    th-cam.com/video/iH48JqhFgTw/w-d-xo.html
    *ඔයා කොහේ ඉදලාද ආවේ..සහ පිළිතුරු දීම .. කොරියන් වලින් ඉගෙන ගමූ..*
    th-cam.com/video/ETyIQLzgF04/w-d-xo.html
    *2022 කොරියාවට කීයක් ගනීද ?.*
    th-cam.com/video/uFRtl6H_GFs/w-d-xo.html
    *වර්ණ අන්ධතා පරීක්ෂා කර ගමූද ?.*
    th-cam.com/video/6a6mpXspc7s/w-d-xo.html
    *කාටුන් බලලා කොරියන් ඉගෙනගමූ..*
    th-cam.com/video/5_8tmadvq-M/w-d-xo.html
    💫🇰🇷💫 **Dream World Korea**
    *අප සමග එක්වූවාට ස්තූතිය* 💫🇰🇷💫
    ජීවිතය දිනන්නට වෙර දරණ ඔබ උදෙසා . *Dream world korea*

  • @groomsquad5591
    @groomsquad5591 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති හාමුදුරුවනෙ ගොඩක් වැදගත් හොදට තේරෙනවබ්🙏

  • @btsarmy-ex5bh
    @btsarmy-ex5bh 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරනයි

  • @nipunsrimal3977
    @nipunsrimal3977 ปีที่แล้ว +1

    👍

  • @nuwanranaweera1546
    @nuwanranaweera1546 10 หลายเดือนก่อน

    බෝහෝ පිං හාමුදුරුවනේ....🙏

  • @sureshchana8678
    @sureshchana8678 3 ปีที่แล้ว +2

    🧡🧡🧡

  • @sshagaratv1586
    @sshagaratv1586 ปีที่แล้ว

    බොහොම isthuthii හාමුදුරුවනේ

  • @niligamuwegedararasika4053
    @niligamuwegedararasika4053 2 ปีที่แล้ว +1

    Hodayi hamuduruwane padam digatama danna...👍

  • @zoey09zoey02
    @zoey09zoey02 ปีที่แล้ว

    Bohoma pahadili..

  • @DushanNadeeshaLiyanage
    @DushanNadeeshaLiyanage ปีที่แล้ว

    🙏💟💟🙏

  • @nilushansteelwork4028
    @nilushansteelwork4028 ปีที่แล้ว

    ❤❤❤

  • @walkingLife.
    @walkingLife. ปีที่แล้ว +1

    හරිම පැහැදිලි.... පුළුවන් නම් වාක්‍ය ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ක්‍රම කියලා දෙන්න

  • @sirisenamalaya8634
    @sirisenamalaya8634 2 ปีที่แล้ว

    💍☀️

  • @frankenstein93
    @frankenstein93 ปีที่แล้ว +1

    9:57 외국 은 고기를 먹지 않습니다 මෙහෙම ත් හරිද

  • @ashanvimod6952
    @ashanvimod6952 18 วันที่ผ่านมา

    ඉ/ග , අන්/නන් වෙන වෙනම මෙන්න මේ නාම පදයට,ඒ කියන්නෙ ඔය වර්ග දෙක හෑ නාම පදයටම එන්න පූලුවන්ද මෙතනට එන්න ඕනෙ කියල අඳුනගන්නෙ කොහොමද

  • @Hangalkorea
    @Hangalkorea ปีที่แล้ว

    ගොඩල් පින් හාමුදුරුවනේ ! මේ තැන හිර වෙලා හිටියේ....

  • @notyprathesh9501
    @notyprathesh9501 ปีที่แล้ว +1

    Ape amuruduwoone....English walath kiyala denna puluwanda amudurwone🙏🙏

  • @nadiniduwara891
    @nadiniduwara891 ปีที่แล้ว +3

    සදු clz ekak කරනවද🥹👋🙏

    • @Ishkorea
      @Ishkorea ปีที่แล้ว

      Ow class ekak karanwad please reply

  • @shavindupiyumal6575
    @shavindupiyumal6575 4 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ Eps toic Pass papers ටිකක් මම බැලුවා.ඒවා සමහර වෙලාවට සෑහෙන්න අමාරුයි ඒ වගේ ටිකක් කරන විදිහ කියලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @ravindithaksala8928
    @ravindithaksala8928 5 หลายเดือนก่อน

    pin ❤

  • @channeldlk6684
    @channeldlk6684 4 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ end screen option එක දැම්මොත් බලන අයට පහසුවක් වේවි

  • @D.H.K200
    @D.H.K200 10 หลายเดือนก่อน +1

    5:03 친구 කියන එකට 가 දාන්නෙ හල් අකුරක් නැත්නම් නෙ..එතකොට හල් අකුර බන්නෙ අන්තිමට තින අක්ශරෙන්ද චින්ගු කියන එකෙ (න්) අකුර හල් නිසා කමක් නැද්ද ? අන්තිම අකුරින්ද බලන්නෙ ✍️🙏

    • @srihangukmal3488
      @srihangukmal3488  10 หลายเดือนก่อน +1

      Oww awasana akura balanne

  • @gamingsana3126
    @gamingsana3126 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස, 이,가 යි 은,는 යි වෙන් කරලා දාන්න ඕනි නාම පද වෙන් කරලා හොයාගන්නේ කොහොමද

    • @srihangukmal3488
      @srihangukmal3488  หลายเดือนก่อน

      මේ වීඩීයෝවේ ඒක පැහැදිලි කරලා තියෙනවනෙ

  • @MeghaYathra
    @MeghaYathra 4 ปีที่แล้ว

    Good video.Onna hamuduruwane magenuth sub ekak dunna..ape channel eka peththeth ewith help ekak denna.thanks

  • @onitha275
    @onitha275 ปีที่แล้ว

    Hamuduruwane online class 2024ta thiyenawada

  • @buddikachathuranga215
    @buddikachathuranga215 4 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ මට මේ ප්‍රතය යොදාගන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ අපිට ඕන තැනකට යොදන්න පුලුවන් ද?

  • @amilarukshan8912
    @amilarukshan8912 2 ปีที่แล้ว +1

    이/가, 은/ 는 නාම පද වලට යොදා ගද්දි කොහොමද හාමුදුරුවනේ වෙන් කරගන්නෙ. 친구가/친구는 දෙකම යොදාගන්න පුලුවන් නේද? අදහස එකමද මේ දෙකේම?

    • @srihangukmal3488
      @srihangukmal3488  2 ปีที่แล้ว

      Video eke wenasa pagadili karala thiyenawane

  • @dimuthukumara3702
    @dimuthukumara3702 ปีที่แล้ว +1

    හල් කිරීම පොඩ්ඩක් කියලා දෙන්න ko හාමුදුරුවනේ

  • @thimilamadumesh9219
    @thimilamadumesh9219 4 ปีที่แล้ว

    844subs eka magen mawath subs karanna

  • @lakshmandissanayaka9270
    @lakshmandissanayaka9270 ปีที่แล้ว +1

    යලුවනෙ කියලා කියන්න එපා.දරුවනෙ කියලා කියන්න.🙏🙏🙏

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว

    චිංක කියලා කොහොමද කොරියාවෙන් ලියන්නේ ස්වාමින් වහන්ස..

  • @naveenfernando267
    @naveenfernando267 2 ปีที่แล้ว +1

    🙏🙏🙏