이/가 , 은/는 , 을/를 👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #learnkorean #korean #learning #language #korea #srilanka #fypシ #viral #like #video #language #shortvideo #shorts #koreanwithsandali #sinhala #kdrama #teaching

ความคิดเห็น • 57

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani9945 7 หลายเดือนก่อน +1

    සුපිරි 100% ක් සුපිරි හොඳට තේරුනා හිතේ තිබ්බ ලොකූ බරක් නිදහස් වුනා වගේ දැනෙනවා ❤️
    ගොඩාරියක් ස්තුති

  • @Supuntharanga123
    @Supuntharanga123 4 วันที่ผ่านมา

    මේ පාඩම So Good❤🎉😊

  • @chabiya2003
    @chabiya2003 6 หลายเดือนก่อน +1

    N thamai hodatama therune ❤ Thank u akke ❤️😊

  • @gamingb-haan5143
    @gamingb-haan5143 9 วันที่ผ่านมา

    ❤❤

  • @AsankaMadushan-np3mv
    @AsankaMadushan-np3mv หลายเดือนก่อน

    Good

  • @Dilchamathka
    @Dilchamathka ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ...🇰🇷🙏

  • @Supuntharanga123
    @Supuntharanga123 4 วันที่ผ่านมา

    වක්‍යක අවසානය යෙදෙන විදිහ ගැන වීඩියෝ එකක් ඕන please

  • @roshiiperera7165
    @roshiiperera7165 8 หลายเดือนก่อน

    Hodata theruna akke thank you ❤🙏🙏🙏🙏🙏

  • @jeewanthaamarasekara882
    @jeewanthaamarasekara882 6 หลายเดือนก่อน

    හොදටම පැහැදිලි කරනවා❤

  • @user-ys3de9jh7z
    @user-ys3de9jh7z 5 หลายเดือนก่อน

    🎉🎉❤❤

  • @dularibaagya9566
    @dularibaagya9566 ปีที่แล้ว +1

    Ane mn aasam hodatm lewsiyen korean igen gnn puluwn chanel eka meeka 😍❤

  • @pubuduprasath3200
    @pubuduprasath3200 3 หลายเดือนก่อน

    Patta

  • @user-vf8kt2ye5l
    @user-vf8kt2ye5l 6 หลายเดือนก่อน

    Aththtama hodatama theruna ❤

  • @thilakshishehara6860
    @thilakshishehara6860 ปีที่แล้ว

    💜💜💜

  • @Tharushi2006
    @Tharushi2006 9 หลายเดือนก่อน

    පාඩම හොදට තෙරුනා ❤❤

  • @sadsongs-me7qp
    @sadsongs-me7qp ปีที่แล้ว

    💗💗

  • @sanjanasandakelumnanayakka5256
    @sanjanasandakelumnanayakka5256 7 หลายเดือนก่อน

    Sandali miss imnitha/animnitha kotasa tikak kiyala denna puluwanda. Tnx somch.

  • @ChandikaKumara-kz5ng
    @ChandikaKumara-kz5ng 10 หลายเดือนก่อน

    ❤😊

  • @user-le6hf3ml6m
    @user-le6hf3ml6m 9 หลายเดือนก่อน

  • @sandunsameera4300
    @sandunsameera4300 9 หลายเดือนก่อน

    hari saralai❤❤

  • @nisansalamadubhashini8887
    @nisansalamadubhashini8887 ปีที่แล้ว

    oya lassanata pehedili krnw❤️ gdk hodata terun ❤️ thankyou so much❤️❤️

  • @madushanka.
    @madushanka. 8 หลายเดือนก่อน

    Patta pahadili❤

    • @madushanka.
      @madushanka. 8 หลายเดือนก่อน

      වචන පාඩම් කරන ක්‍ර්මයක් ගැන වීඩියෝ එකක් ඕන❤

    • @korean_with_sandali
      @korean_with_sandali  8 หลายเดือนก่อน +2

      ​@@madushanka.හරි

  • @kavindudilshan116
    @kavindudilshan116 8 หลายเดือนก่อน +1

    20:16 cake kanwa kiyan eke kauda 저 , 제 kiyana eka type karaddi waradila wage neda? ! 누는 , 내가 wenn one.

    • @korean_with_sandali
      @korean_with_sandali  8 หลายเดือนก่อน +1

      මම එතන ප්‍රශ්නේ නෙමෙයි කොරියන් වලින් ලියලා තියෙන්නේ. මට එතන උක්තය පැහැදිලි කරන්න ඕනෙ නිසයි "කවුද කේක් කන්නේ?" කියලා අහන්නේ. උත්තරය විදියට එන්නේ "මම කේක් කනවා කියලා." ඒක තමා කොරියන් වලින් මම ලියලා තියෙන්නේ.

    • @kavindudilshan116
      @kavindudilshan116 7 หลายเดือนก่อน

      @@korean_with_sandali godak sthuthii.. 🙏🏻 ethakota apita puluwan d 이 , 가 은 는 apita awashya ukthaya widiyt one widiyt danna?
      2. ehema dammoth waradida?

  • @sandysandmali-pp8rz
    @sandysandmali-pp8rz ปีที่แล้ว +2

    Me wede godak hodai mama inne kuwet wala mata welawa labena hamawelawema mama me padam tikabalanawa digatama mewade karanna eka loku haiyak b. s

  • @thilinasenavirathna2034
    @thilinasenavirathna2034 9 หลายเดือนก่อน +1

    ඔයා කියන ස්පිඩ් එක තව චුට්ටක් අඩුකරනම් හොදට තෙරුම් ගන්න පුලුවන්

  • @GamageSuranga-gz1mn
    @GamageSuranga-gz1mn ปีที่แล้ว

    තව පාඩම් දාන්න

  • @sureshalwis3469
    @sureshalwis3469 หลายเดือนก่อน

    Mula idan igena ganna kenekta meken igena ganna puluwanda

    • @korean_with_sandali
      @korean_with_sandali  หลายเดือนก่อน

      ඔව්. මම හෝඩියේ ඉදන් පාඩම් දාලා තියෙන්නේ. ඒත් ඔයා TOPIK exam එක කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මගේ පාඩම් විතරක් බලන්න එපා. මම TOPIK exam එක focus කරලා කරන කෙනෙක් නෙමෙයි. Korean දැනුම මගේ videos වලින් ගන්න පුළුවන්.

  • @isurupriyan84
    @isurupriyan84 ปีที่แล้ว

    අතීත වර්තමාණ ආනාගත වාක්‍ය ගැන තේරුම් ගන්න පුලුවම් හොදම ක්‍රමය ගැන කියන්න මිස්

    • @korean_with_sandali
      @korean_with_sandali  ปีที่แล้ว +1

      ක්‍රියාපද ගැන videos ටිකක් ඉක්මනින් දෙන්නම්.

  • @akilasampath9799
    @akilasampath9799 4 หลายเดือนก่อน +1

    කතනයෙදිත් භාවිතා කරනවද

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani9945 7 หลายเดือนก่อน +1

    plz reply
    අල් හා ලල් කොටසේ ප්‍රශ්නයක් තියෙනවා එතන මට නොතේරුනු
    .
    ජංකුක් බත් කනවා
    ජන්කුක් ඉ පබ් අල් මොග්ගෝයෝ
    කියන එකෙ
    ජන්කුක් අන් පබ් අල් මොග්ගෝයෝ එන්න බැරිද
    අන් අල් එකේ කියා දුන්නා වගේ
    එතන පොදු ප්‍රකාශයක් නෙවේ ද වෙන්නෙ ඒක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ද plzzz

    • @korean_with_sandali
      @korean_with_sandali  7 หลายเดือนก่อน +1

      දෙකම භාවිතා කරන්න පුළුවන්. වැරදි නැහැ. දෙකෙන් මොන එක දැම්මත් එතන අදහස් වෙන්නේ එකම දේ. නමුත් ව්‍යවහාරේදී ගත්තම මම video ඒකෙ කියලා දෙන විදියට තමා භාවිතා වෙන්නේ. පැහැදිලිද?

  • @RuviniDesilva-nq6rh
    @RuviniDesilva-nq6rh 11 หลายเดือนก่อน +1

    මම ඉගෙන ගන්නෙ 8 වසරෙ. මට හරියට මෙ පාඩම පැහැරදිලිනැ නේ

    • @korean_with_sandali
      @korean_with_sandali  11 หลายเดือนก่อน +1

      මුල ඉදන් පාඩම් ටික බලන්න. එක පාරඒ පාඩම බැලුවට තේරෙන්නේ නෑ.

  • @kasunanushka6645
    @kasunanushka6645 8 หลายเดือนก่อน +1

    에 යෙදුනාම කර්මයට ඒත් 은 는 එනවද

    • @korean_with_sandali
      @korean_with_sandali  8 หลายเดือนก่อน +1

      කර්මයට එකතු වෙන්නේ 을 를

    • @kasunanushka6645
      @kasunanushka6645 8 หลายเดือนก่อน

      @@korean_with_sandali 💜

  • @user-uo5nd3ye8c
    @user-uo5nd3ye8c 7 หลายเดือนก่อน

    අක්කෙ අර අම්මාකියද්දි ඔමොනි කියල නෙ එන්නෙ . එත් අතන ඔමොනි නැතුව ඔම්මානන් කියල දැවෙ කොහොමද . අනෙ එක පොඩ්ඩක් කියල දෙන්නකො😢❤

    • @korean_with_sandali
      @korean_with_sandali  6 หลายเดือนก่อน

      දෙකම පාවිච්චි වෙනවා. ඔමොනි කියන එක ගොඩක් පාවිච්චි උනේ ඉස්සර. දැන් වෙද්දී ගොඩක් පාවිච්චි වෙන්නේ ඔම්මා කියලා. දෙකම හරි. වැරදි නෑ

  • @snapeff2701
    @snapeff2701 ปีที่แล้ว

    이/가 ස්තීර ප්‍රකාශන වල යෙදෙද්දි ජෙනි කොහෙද ඉන්නෙ දන්නවද අහපු එකේ
    (මමත් දන්නේ නැ) ඒක ස්තිරවම කියනවන්නේ දන්නෙ නැ කියලා එකේ ඇයි 이/가 යෙදෙන් නැත්තේ

    • @korean_with_sandali
      @korean_with_sandali  ปีที่แล้ว +4

      එතනදී කියන්නේ කියන්නේ "මමත්" දන්නේ නෑ කියලා. "මම" දන්නේ නෑ කිව්වොත් 내가/ 제가 කියලා යොදන්න පුළුවන්. මමත් කියලා කියද්දී 나도/저도 කියලා යෙදෙන්නේ.

  • @sanjeewaperera670
    @sanjeewaperera670 ปีที่แล้ว

    කා...ද? ගා..ද?

    • @korean_with_sandali
      @korean_with_sandali  ปีที่แล้ว

      තනිව අක්ෂරය උච්චාරණය කරද්දී "කා". වචනයක් එක්ක යෙදීලා උච්චාරණය වෙද්දී "ගා".

    • @sanjeewaperera670
      @sanjeewaperera670 ปีที่แล้ว

      Thank you ..

  • @user-gx6fr3fe2v
    @user-gx6fr3fe2v 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @isharasampath-wb8cp
    @isharasampath-wb8cp หลายเดือนก่อน

    ❤❤❤

  • @sheshanshashindra7617
    @sheshanshashindra7617 ปีที่แล้ว +1

    ❤❤❤