I love Charitha s Music but more than that I like to listen to his philosophy .....the difference is that you create illusions knowing how it's being created !
Oh damn. 🙌 The explanation Charitha gave was super awesome. I knew lot of things about simulation theory. But the way he explained it was so pleased to listen to. And it gave me an impression that Charitha is knowledgeable about the philosophy side. It would be great if you can do more episodes with him about philosophy.
Interesting ❤️ I specially loved how you matched Buddhism to simulation theory. Matrix also has a very similar read. Existence is hard to explain and that's why all the religions emerged. Simulation theory is just one among many good explanations and should not be given any more weight than any other theories. After all extraordinary claims need extraordinary evidence and we don't have any (yet).
aththa matath hithenawa mehema,yam kaalayakadi ape me sirura alianlage wage wey kiyala,habay a ape newe apen passe ena eyitath passe eyitath passe eyitath passe eyitath passe ena ayage wenna puluwan kiyala,so edata jeewath wena aya gana hithala ada api aawata wada karanna oona, thawama a kaale uda wela nahane,warthamaanaye inna oone api, samahara wita a kaale budhun gaawa hitiya student kenek wenna athi oya,oya kiyana dewal hariyata therum ganne anith studentsla wennathi,oyath samahara wita kaalayakadi soowan wey,becus u got the point,budu hamuduruwan 554 k ipadila thiyenawa kiyala kiyana eken kiyawenne eyata mathaka thibila thiyenawa kiyana1ne,,so oyatath mathakay, mata hithenawa mama yashodara ge le parapuren aawa kenekda kiyala,ithaa hoday oya,oyage sasara ketiy man hithanne,a kiyanne oya pinwanthayek,atharamagin yana aya eyalage sasara dik karagannawa, hithin mawaagaththa apaayak na man hithanne,sasara dik wena1ma thamay apaaya
මේව trending එන කාලෙට ලංකාව කොතන ඉදියිද ඒ දවස කවදා එයිද?විය යුත්තේ එය නෙවේද
ලංකාව කෝඩ් කරලා තියෙන්නේ එහෙම වෙන්න නෙමේ කියල හිතන්න බැරිද🤗. ඒත් කවුද කෝඩ් කරේ කියල නං දන්නෑ.
මේවා trending එන කාලයක් එවී පුතා දැන් උගත් පරපුරක් ගොඩනැගෙමින් ඉන්නෙ
trending කියන්නෙ trap එකක්, මිනිස්සුන්ව manipulate කරන.
ඒ දවස වැඩි ඈතක නෑ 🍃
වෙනකන් බලන් ඉන්න එපා. පුංචියට පටන් ගන්න
ඔබ නිවැරදියි චරිත!!, බුදු දහමේ මූලිකම දේ තමයි භවය හදන තෘෂ්ණාව නැති කිරීම, උතුම් වූ නිබ්බානය සාක්ෂාත් කිරීම, සංසාරේ හේතු ඵල නිසා සත්ත්වයන් ඔහේ ගමන් කරනවා, ඒක නවතන වැඩපිලිවෙලක් තමයි සතර සතිපට්ඨානය, බුදු රජාණන්වහන්සේ ලෝක සත්ත්වයාගේ මේ සසර ගමන දිහා බැලුවා, එතකොට තමයි වැටහුනේ මේකේ අගක් මුලක් හොයන්න බෑ, cording systems එක බැලුවා, ඒ බුදු හිතේ ඇති උනේ මහා කරුණාවක් ඒ වෙලාවේ, අනන්ත සසරේ දුක් විදින සත්ත්වයන් ගැන, ඒක නවත්වන සැබෑ වැඩපිලිවෙලක් උන් වහන්සේම අවභෝධයෙන්ම ලෝකයට දේශණා කලා, ඒ මග ගියොත් රාමුවෙන් එලියේ, ආයේම ඉපදීමක්නම් නෑ, සසරේ අපිව නැටවෙන්නේ නෑ, කාටවත් නටවන්නත් බෑ, ඒකට කරන්න තියෙන්නේ එකම දේ තමන්ගේ සිතින් code System එක decode කරගෙන යන්න ඕනි, ඒ මග ගියොත් හරියටම හරි, ඒත් මිනිස්සු දැන් බුදු දහම එක් යැදීමේ දහමක් කරගෙන, ඒකෙන් ඉවත්වෙලා සැබෑ බුදු දහම තෝරාගෙන ඒ මග ගියොත් නිවෙන්න පුලුවන් සදහටම, "නිබ්බානම් පරමං සුඛං" කියලා දේශණා කලේ ඒකයි, සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා!, නීරෝගී වෙත්වා!!, සුවපත් වෙත්වා!!!, උතුම් වූ නිවනින්ම සසර ගමන කෙලවර කර ගනිත්වා!!!, උත්සාහයක්වත් අරන් මැරෙන්න, නැතිනම් හිතලා බලන්න, කොයිතරම්නම් දුරක් යන්න වෙයිද කියලා, පිරිසිදු බුදු බණ හදාරන්න, තෘෂ්ණාවක් නිසා උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවෙනවා, ඒ උපාදානය නිසා භවය හටගන්නවා, මේ භවය නිසා ඉපදීම හට ගන්නවා, එහෙනම් ඉපදීම නැති කරන්නනම් තම තමන්ගේ සිත් වලින් නැති කරගෙන යන්න ඕනි කුමක්ද?, ඒකට මාර්ගයක් තියනවා, ඒ මාර්ගයේ යන්න, ඒ සතර සතිපට්ඨානයයි, වෙන මාර්ග short cuts නෑ, මේ සසරේ ගැඹුරු බව සෑම සියළු දෙනාටම අවභෝධ වේවා!!, සිත් නිවී සැනසේවා!!!, ඔබට ඔබවම අතහැරෙන තැන "නිවන". තෙරුවන් සරණයි!!!🙏
Golden Comment
❤
මේ වගේ මිනිස්සු ප්‍රසිද්ධත්වය පස්සෙ ගියානම් අද international level 🥺 චරිත මන් දවසක කතා කරන්න ආසම කෙනා 🥺❤️
දුකයි..දැන් තමයි චරිතව අදුනගන්නෙ
උබ නම් විශ්ව විද්‍යාලයක් චරිත❤️
විවරණ අනවශ්‍යයි
නමින්ම
“චරිත“ යක් ❤🇱🇰
තවම පාසල් යන වයසෙ දරුවෙක් උනත් මං මේ දේවල් අහන්නෙ බලන්නෙ පුදුම ආසාවකින්. Specially , චරිත අයියගෙ වැඩසටහන්.ඒ හැමදේකින්ම අකුරක් නෑර , වචනයක් නෑර මං ඉගෙන ගන්න දේ බොහොමයි.
පුංචි කාලෙ ඉදන්ම මං සංගීත විෂය හදාරනවා.මේ වෙනකොට මං සංගීතය වැඩිදුර ඉගෙනීම් හදාරනවා.
පුංචි කාලෙ ඉදන්ම මට තිබුණු එකම හීනෙ Music Composer කෙනෙක් වෙන එක.කවදහරි දවසක ඒ හීනෙට යන්නට චරිත අයියගෙන් සංගීතය ඉගෙන ගන්න ලැබෙනව නම් ඒක කොයිතරම් දෙයක්ද ? මං හිතන්නෙ ඒ හීනෙට මං තව දුරයි.ඒත් බලාපොරොත්තුවකින් ඉන්නව මං , අනිවාර්යයෙන්ම...! ❤️
ඒකනම් මාරයි...හදවතින්ම ආදරේ කරන චරිතයක්...අද තමා චරිතගෙ තවත් පැත්තක් දැනගත්තෙ..මිනිස්සු කතා කරන්න ඕනේ මේ වගේ මිනිස්සු එක්ක...මේ වගේ දේවල් අහන්න ලැබෙනවා ගොඩක් අඩුයි...❤
Simulation theory එකට buddhist philosophy එක සම්බන්ධ කරපු විදිය මාරයි👌
සිරාවට පුදුම හිතුණා
Atta ❤
වෙනම dimension එකකට ගියා වගේ❤️
අඩේ මරු ඕය්...සුපිරිම පැහැදිලි කිරීමක් 👌💙..මේක ඇහුවට පස්සෙ ආධ්‍යාත්මය ගැන බය හිතෙනව සිරාවටම 😐
මගේ ජීවිතේ පලවෙනි වතාව , අප ජීවත්වන ලෝකය මේ විදිහට දකින්න මනසට පණිවිඩයක් දුන්න. ස්තුතියි චරිත 🙏
♥️
Charitha has the makings of a great lecturer. The way he explained the complicated simulation theory was simply amazing!
නූතන සංගීත ලෝකයේ උඩුගම් බලායන අපේ කාලයේ විශිෂ්ටයා චරිත අතලගේ❤️❤️
චරිත නම වගේම චරිතයක් 🌻❤
චරිත අය්යෙ ....ඔයා ලොකු වෙනසක් කරනව......අතහරින්නැතුව ඉස්සරහටම යන්න....❤
චරිත කියන්නේ හදාරන්න ඕන චරිතයක්, එහෙම යන ගමනෙදි හම්බුන නියම චැනල් එකක්. ❤
♥️♥️
ප්‍රශ්නයක් තියෙනවා
බුදුන්ටත් බැරි උනා නේද මේ සිස්ටම් එක (ලෝක දර්මතාවය) වෙනස් කරන්න.
බුදුන්ටත් පුලුවන් උනේ මේ සිස්ටම් එකෙන් අයින් වෙන්න තන්හාව කියන කෝඩ් එක කඩලා.
ඇයි මෙහෙම සිස්ටම් එකක් තියෙන්නේ, කොහොමද අපි ඒකට ආවේ,මේකෙන් ගැලවිලා යන්න ව්තරද පුලුවන් .
ඔය කතාව ඔය විදියටම Elon Musk 2016 Code conference එකේ කිව්ව ඔය උදාහරණෙම අරගෙන. මට පට්ට සතුටුයි මේක ගැන ලංකාවෙ මනුස්සයෙක් කතා කරපු එක ගැන. හරි නම් අපි තමා ඕව හොයල ඔය දේවල් ලෝකෙත් එක්ක කතා කරන්න ඕනෙ මොකද හරිම බුදු දහමෙ, real buddhist philosophy එකේ ඔය දේවල් ගැන Hints අපිට දීල තියෙන හින්ද. හැබැයි අපේ අය ඒ වෙනුවට කරන්නෙ අපේ දේවලුත් තව එකෙක් හොයල දෙනකන් බලාගෙන ඉන්න එක. ඒ රටවල් වල මොල කාරයොන්ගෙන් ගොඩ දෙනෙක් බුදු දහම ගැන දන්නෙ නෑ. ඒ රටවල් වල බුදු දහම තිබ්බ නම් ඒ මිනිස්සු අද අපිට හිතාගන්නත් බැරි දේවල් හොයාගෙන.
බුදුදහම හරියට දන්නව නම් ඔය ගැට ටික ලිහා ගන්න පුලුවන්, ඒත් ඒක ප්රත්යක්ෂ නොවනතාක්, උගුලක.
මාරම දැනුම් සාගරයක්♥️ චරිත♥️
මාර පොයින්ට් එකක් ඔයා කිවුවේ පංච ඉන්ද්‍රියන්ගෙන් දකින ලෝකය මයාවක් කියපු එක
මං ආසම චරිතයක් .චරිත සර් තවතවත් හොද දේවල් කරන්න සුපිරිම මොලයක් නම වගේම චරිතයක් 😇😇😇😇🤗🤗🤗🤗🤗🍃🍃🍃🙏🏼
අපිටත් දැනට boundries තියෙනවා. Software එකක boundry තියෙනවා වගේ. Game එකේ යන්න පුලුවන් දුරන් තියෙනවා නැත්තම් කොච්චර දුර ගියත් කොනක් අහු වෙන්නෙ නෑ. විශ්වයත් ඒ වගේ light speed එක වගේ ලඟා කරගන්න බැරි දේවල් තියෙනවා lightspeed තියෙනවා කියන්නෙ code එකේ bugs හොයාගන්න පුලුවන් වෙන දෙයක්
Bugs තියෙනවා ඕනම system එකක, ඒත් ඒව දකින්න තරම් අපි දියුණු ද?
“Matrix” and “13th floor” films are the best explanation for this... which I agreed with what CA said. Awesome explanation Charitha! 👍👏✋
I love Charitha s Music but more than that I like to listen to his philosophy .....the difference is that you create illusions knowing how it's being created !
මේ පොඩ්කාස්ට් Ep එක අහපු දවසෙම Westworld බලන්න සෙට් වුනා අහම්බෙන්..
මේ කතා මම ඉස්සර ඉදන් යාලුවන්ට කිව්වට උන්ට එව්වා තේරුම්ගන්න බැරිකමක්ද මන්දා
මාව විහිලුවකට ගන්නවා 🥲
කොහොමත් අපේ පැවැත්ම ප්‍රශ්නාර්ථයක්, හෙවීම ඵලක් නෑ කියන තැන ගොඩක් අය ඉන්නෙ. දාර්ශනික දේවල් එහෙම අය එක්ක කතා කරන එකත් ඵලක් නෑ 😀
ඔබ රහතෙක්. අපි මේ ඉන්නෙ කාල තරණයක.
මාර රහයි 🤘🤘🤘
Wow he is amazing. Learned a lot of things and got many things to think again. Thank you so much undisclosed author for bringing something like this.
hey girl 🤘
@@kavindugimhan7538 😊
Thank you for the complement.
Oh damn. 🙌 The explanation Charitha gave was super awesome. I knew lot of things about simulation theory. But the way he explained it was so pleased to listen to. And it gave me an impression that Charitha is knowledgeable about the philosophy side. It would be great if you can do more episodes with him about philosophy.
He has nicely combined Buddhist philosophy & a Scientific theory 💜..
Contact lenses ගැන මොකද හිතන්නේ
Kawadawth hithapu nathi paththakata apiwa genichcha marama lassanata explain kra Charitha nam Wishwa Vidyalayak
Oya theory eka maha pissuwak. Apita oya kiyana limitations theyaenwanm api kohomada hittannae apiwath code karala kiyala??
😍මම ආසම චරිතයක්
ඔවු අපිව Code කරලා තියෙන්නේ අපිමයි. චරිත. ඒ Code භාෂාව තමයි කර්මය.
ඊටත් එහාට දේවල් තියෙනවා, අපේ කර්මයත් අපිට externally, by force assign කරන ජීවීන් මේ විශ්වයේ ඉන්නවා.
අපි එක්තරා මානයක එක්තරා product එකක් පමණයි.
@@xtreme_lk මේක ගැන කතා කරන්න අපි පොඩි ප්ලට්ෆොර්ම් එඅකක් හදා ගමුද>
@@sswkrz කර්මය ගැන කථාව පිළිගන්න පුළුවන්.....ඒත් හැමදේම කර්මයටම බාර දෙන්න එපා කියනව නේ.....
@@navodapiyumali5185 කර්මය අභිබවා යන්න පුළුවන්..
ඔයා කියන්නේ එක මට්ටමකින් විතරයි කියලා මට හිතෙනවා එහෙම කෝඩ් කරලා තියනවා නං අපේ රියැලිටි එක ඇතුලේ හැම දේම බැලන්ස් වෙනවා නේද? අනේ මන්දා.
මම දැන්නෙ නැහැ, චරිත මේ Comment එක කියවයි ද කියලවත්. ඒ කොහොම වෙතත්,
චරිත මේ කියන දේ ලස්සනට පැහැදිලි කරන්න, French Philosopher කෙනෙක් වන John Baudrilladට හැකියාව ලැබිලා තියෙනවා. මේ කියන දේ වැඩි සවිස්තරාත්මකව, Baudrilladගෙ පොත වෙන "On Simulation and Simulacra" කියන පොතේ තියෙනවා.
මේ දේ ගැන අහද්දි තවත් හිතෙන දෙයක් තමයි, Holographic Principle එක. මේක String Theory & Quantum Gravity/Mechanics සම්බන්ධ කරල හදපු දෙයක්. මේ ගැනත් චරිතට Follow කරන්න කියල Humble request එකක් තියෙනවා. මොකද, චරිත ලංකාවේ Music ඇතුලෙ කරන්න හදන Dynamical Change එකට මේ දේවල් "පොහොරක්" වෙයි කියල මම හිතනවා.
Computer Simulation එකක් ගැන කියද්දි මතක් වෙන Film එකක් වෙන, Matrix & ලඟදි Netflix හරහා release වෙච්ච, Black Mirror ගැනත් චරිත දැනුවත් ඇතියි කියල මම හිතනවා & ඒගෙන් ඔහු අනාගතයෙදි හොඳ Content එකක් හදාවි කියන බලාපොරොත්තුව හිත ඇතුලෙ තියෙනවා.
මේ වගේ දේවල් කරන්න උත්සුක වෙන මේ Channel එකට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
ජය
~ධනා
#slmusic #philosophy #simulationtheory #baudri #charitha
🔥🔥
රියලිටි එකත් සිමියුලේශන් එකක් වෙන්න බැයිද
I love the way you connected science maths buddhism and god.Thats how people should think without dividing in to tribes🔥🔥
Interesting ❤️ I specially loved how you matched Buddhism to simulation theory. Matrix also has a very similar read.
Existence is hard to explain and that's why all the religions emerged. Simulation theory is just one among many good explanations and should not be given any more weight than any other theories. After all extraordinary claims need extraordinary evidence and we don't have any (yet).
♥️♥️♥️
Background music eka patta 😊❤😘👍
චරිත 👌❤️💯
wooah! thank you so much undisclosed authour ! 💖 me interview eke okkma parts upload krnna! great job!
චරිත චරිත චරිත ❤❤❤❤
Ee explanation eka build up karapu widiha nm marai❤️👌🏻
නික් බොස්ට්රම් ගෙ සිමියුලේශන් ආගියුමන්ට් එක❤
Api aththatama kranna one oya kiwwa wage reality eka question krala delete wela ynna try karana eka thama.budu hamuduruwo ekta thama method eka kiwwe!!
Codes දකින්න ඕනි නම්, ඒ කෝඩ් චේන්ජ් කරන්න ඕනි නම් සිත දියුනු කරලා ද්යාන ලබා ගන්න වෙයි
Code එකක් කියල දකින එකම, ගැලවීමට මාර්ගයක්.
නිකමට හිතෙන්නේ නැද්ද මේ සිමියුලේට' එකේ අවසානය නිර්වාණය කියලා :-!
ආරම්භයක් නැති දෙයක කොහි සොයන්නද අවසානයක්..
මේක අපි හිතනවට වඩා වෙනස්ම දෙයක්..
Charitha ..No words. You are amazing ..good luck ❤
Watch Rick and Morty. You can get the basics for this story 😎
😂😂🔥
😁😁😁😁
Next level explanation..!
Meke soundtrack eka danna kenek innawanm kiyannako
great explanation Charitha
❤️
Charith. Unbelievable. ❤️
The great explanation 🖤
He is not normal///// Long way ahead!!!!!! Love your music charitha sir
ramuwa chanel eke randika sahodaraya elidakwapu adahasa charitha sahodara eli dakwala thiyenwa.math inne oyage mathe mai.simulation ekak kiyala oppu wei kiyala hithnwa loke issrht.loku wishwasyk thiyenwa.❤️
වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන් 🤞
සුපිරියටම Explain කරා ❤️
සියල්ලම මායාවක්.....හිතාගන්න බැහැ 😂😓
hariyatama hari kiyana kathawa
13:45 ---->perfect
I have not thought of such a thing for so long ... It's absolutely interesting and realized such a wonderful person he is.. ✨️
චරිත 😇❤️
Who is the developer ? මාරයා
ඔව්, රූපකයක් විදිහට එහෙමත් හිතන්න පුලුවන්.
Charitha ❤❤❤
Superb
Computer game එකකට coding දෙන්නේ මිනිස්සු වගේ අපි ඉන්නේ simulation එකක නම් ඒක coding කලේ කවුද දන්නෑ. ( kadeshv scale එකේ higher level එකක ජීවියෙක්වත්ද? 🤔)
එහෙම බලපුවහම රහත් වෙනවා වගේ සීන් එකකින් වෙන්නේ මේ simulation එකේ මේ level එකෙන් මිදිල වෙන ඉහල level එකක තවත් simulation එකක් ඇතුලට යනවා වගේ දෙයක්වත්ද? එහෙම බැලුවොත් මේක ඉවරයක් නැතුව යනවා. 🙄🤯
යකො ඔලුව අවුල් කරන්න එපා😟😟
යකෝ මගුලක් කිය වන්න එපා දැනටම මඤාඤාන් වෙලා ඉන්නේ
Ow macha @Ramuwa channel eke randika sahodarayage matrix kiyawima baluwan mekata hoda improve karaganna puluwan
Api inna simulation eke nama "Sansaraya". Ape Hitha Arihathvaya kiyana thanata path kara gaththoth api simulation eken nidahas
මම නම් හිතන්නේ රහත් වීම කියන්නෙ ලෙවල්ස් ඔක්කොගෙන්ම ඉවත් වීමක්.
❤ the one who question their reality will have to face a great mess 😮 Now I got something important
Yes. The person who is questioning the reality is much closer to the truth at the same time which is the most hardest path to choose.
Mind blowing
මොකද්ද යකෝ ඒ කිව්වේ කරකවලා අතෑරියා වගේ 😲
thaniyama hithnna. Eka parama therenne na
Sahodaraya e pare godak dura awith......... .!
pissek halo chariya umba
aththa matath hithenawa mehema,yam kaalayakadi ape me sirura alianlage wage wey kiyala,habay a ape newe apen passe ena eyitath passe eyitath passe eyitath passe eyitath passe ena ayage wenna puluwan kiyala,so edata jeewath wena aya gana hithala ada api aawata wada karanna oona, thawama a kaale uda wela nahane,warthamaanaye inna oone api, samahara wita a kaale budhun gaawa hitiya student kenek wenna athi oya,oya kiyana dewal hariyata therum ganne anith studentsla wennathi,oyath samahara wita kaalayakadi soowan wey,becus u got the point,budu hamuduruwan 554 k ipadila thiyenawa kiyala kiyana eken kiyawenne eyata mathaka thibila thiyenawa kiyana1ne,,so oyatath mathakay, mata hithenawa mama yashodara ge le parapuren aawa kenekda kiyala,ithaa hoday oya,oyage sasara ketiy man hithanne,a kiyanne oya pinwanthayek,atharamagin yana aya eyalage sasara dik karagannawa, hithin mawaagaththa apaayak na man hithanne,sasara dik wena1ma thamay apaaya
menn intv.
niyamayi intv ek krn kena ❤
බොහොම ස්තුතියි ♥️
Sri lankan sushanth
goosebumps
2024❤️🩹
Ever since I watched matrix in 2000, this has been bugging thought....
The Matrix එක වගේ සීන් එකක් නේ මේ කිව්වේ 🙂
Sirawata
ඔය දේවල් ටික මං කාට හරි explain කලානම්, මට පිස්සු කියලා එලවනවා.
අනිවාර්යයෙන් 😀
චරිත කියන දේ තේරුම් ගන්න පුළුවන් සාමාඡයක් හැදෙන්න කොච්චර කල් යයිද? මාරම dimension එකක චරිත උඹ ඉන්නේ..
🔝
🔙🔛🔜
🔊♾🆓
Matrix👤
oka elon musk ge project ekak neda... charitha aiya cording gana kiwwta artificial intelligence luth okata add karanm hodai kiyala mama hithanwa.
🙏🙏🙏🙏
The truman show
you didn't take maximum output from Charitha
ඕක කියන හාමුදුරුවරුත් ඉන්නව ලංකාවෙ හැබැයි ඒකට තැනක් නෑ
kavd ee. Mn ahalama na
@@_freemusic_4642 බන්ඩාරවෙල පැත්තෙ හාමුදුරුනමක්
It's matrix
එහෙම හිතන්නත් පුලුවන් 🙂
@@UndisclosedAuthor yeah
👍
😯
😮❤️
'Ready player one' movie
🔥❤
✌
🖤🖤
❤️😍😘😘😘
Pissu hadawanna epa yako🥲
අමුතුවෙන් හැදෙන්න දෙයක් නෑ 😀
❤️
Me yaka free guy film eka balala kiyawanne😂
වීඩියෝ එක දැම්මේ කවද්ද බලන්න. 🤧🤦😃
මේක 2020 කියන කතාවක්.
Free guy 2021 🙂
ඔහේ කියවන්න එපා මෝඩ විදිහට උඹේ මෝඩ කම තමා මචන් පේන්නේ 😂