ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම කොළබ මහානාම විදුහලේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ 1981 සිට 1986 දක්වා හිටිය අයෙක්. මේ ගීතය අපි එදා වෙනත් කිසිදු තූර්යවාදක කණ්ඩායමක් සෙල්ලම් කරන්න කලින් බොහෝ තරග හා සංදර්ශන සදහා වාදනය කළා. අපි වසර 3ක් රටේ ජාතික තරගාවලියක් දින්නා රාජකීය විදුහලේ පැවැති තරගාවලියකින්. මට හොදට මතකයි අපි ඒ තරග සදහා මේ සුණ්දර ගීතය වාදනය කලා. ප්‍රියා සූරියසේන ගේ "ගෙළ වට බැන්දාවූ මුතු පොටේ" ගීතයත් වාදනය කලා. අපි දින්නේ එවැනි මියුරු සංගීතවත් ගීත වාදනය කල නිසා. මෙම අති සුන්දර මනහර ගීතය වික්ටර් ගේ හැකියාවත් මර්වින් ගේ දක්ෂතාවයත් පද රචකකයා වූ මීගොඩ විල්සන් මහතාගේ සුවිශේෂී වදන් වලිනුත් රසවත් ඉහලම ගනයේ ගීතයක්. අපේ සංගීත මාස්ටර් වූ ෂෙල්ටන් මිහිදුකුළසූරිය මහතාව ඉතාමත් ආදරෙන් මතක් කිරීමටද අමතක නොකරමි.
ඔබේ වටිනා මිහිරි මතකය අප සමගද බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි . ඒ යුගයේ ස ප්‍රසංගය බලන්න පිරිලා හිටියෙ පාසල් දරුවන් . පුදුම හික්මීමක් එදා ප්‍රේක්ශකාගාරය තුල තිබුනේ .මේ ගීතය පිලිබදව ඔබ මනා දැනුමෙන් යුක්තව සිටි බව පේනවා ඒ සමගම ඔබේ සංගීත ගුරුතුමා සිහිපත් කිරීම හුගාක් වටිනවා .බොහෝ දෙනෙක් තම ගුරුවරු අමතක කරනවා .එය කනගාටුදායක තත්ත්වයක් .ඔබට පුලුවන් අතීතයේ මිහිරි ගීත බාල පරපුරට අදුන්වා දෙන්න්ස් .උත්සාහ කරන්න .ඔබට ජය
ඒ කාලේ බෑන්ඩ්ස් ඔය වගේ play කරා. හරිම ආනන්දජනකයි ඒ මතක
වලාවේ සිසිල ත් සුමුදු බවත් ආදරයේ සන්කේතයක් වෙයි. එය කෙමෙන් කෙමෙන් දුරස්තවු කදු පෙල දිශාවට පාවී යයි. එසමගින් ආදර මතකයන් ඔහුගේ මනසට ලන් ලන් ව එයි.එය ද එන්නෙ සරල ලයාන්විත රිද්මයකිනි. ඒ පෙර දින සුන්දර මතකයන් විලසිනි . සුර්ර්යයා පායා ඒම ලෝකය මෙන්ම හදවත ද විකසිත කරන්නකි. දවස උදාවන්නේ සුපහන් විලාශයකිනි . ආදරය කොතරම් ශොභා දහමත් සමග සබඳද?එය ගායනය සහ සන්ගීතය සමගින් අපුරුවට. ඒකාත්මික වී තිබේ..එනිසා ගීතය අසන නිමේෂයක පාසා අපට ජීවිතයේ මිහිරි සුවද ව්න්දනය කල හකි වේ..හරිම අපූරු නිර්මාණය ක් .
Ssththakin. ❤
පාවේ වලා ඈත කඳු බලාපෑ ආදරේ අමා මා හද මවාමා හද මවා..කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවාජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවාආලෝකෙ විහිදා සංකා නැසේසුසුම් රැල් මැකේනුවන් දිය සිඳේපහන් පෙම දිලේ හාදව පෙම් බැන්ද රුවින් පාලුව මැකුණාආදර ලොව අන්ධ නොවේදෑසේ මැවේ ආදරේ මල් හිනාතුටින් පිරි ලොවේසහන් එළි නැගේපහන් පෙම දිලේ..
මීගොඩ විල්සන් මහතාණනි ඔබට නිවන් සුව 🙏🙏
මේ වගෙ සිත නිවන ආදරණීය ගීත එකතුවක් අපට දායාද කළ ඔබට අනේකවාරයක් පින්
මොන තරම් ලස්සන සිංදුවක්ද? ❤
Talented legend...Stay healthy and blessed...music will last for decades ....
මම පාසල් යන කාලෙ ඉදල ආසම සිංදුවක් පහන් හැගීමක් දැනෙනවා
සුපිරිම ගිිතයක් ගිිත අතරින්. how wonderful this voice ❤
මරවින් පෙරේරා මහතාගේ මනහර සංගීතයක්.
සුමිහිරි ගීතයකි. අහන්න අහන්න ආසයි.
Ma mulinma Victor dekke mema geethaya galledi gayana karana vita adatath adarei geethayata.
ස ප්‍රසංග ය බලපු වාර ගණන මතක නැහැ එතරම් ආදරය කල ගීත
Mama Adaraya karana Ge Atharin NO 1
Supiri sindu mewa
A sweet song by the veteran singer Victor Ratnayake!
සුපිරි
APE KALE AHAPU SINDU KOHOMADA... 😍🥰😍
හේනාවල මතක් වෙිනවා
Amazing ❤️
victor -- the one who got us to enjoy music .. no matches to him ..
සර් ❤🙏
Magnificent
❤❤❤❤ nice song
Great song
මුල් ගී තැටිය මාසතුව තියෙනවා
ඔබනම් හැබෑවටම වාසනාවන්තයෙක් .යූටියුබ් එකේ මුල් ගීතය නැහැ එනිසා අර මුල් ගීතයේ රසය විදින්න බැහැ . අපට එය අසන්න සලස්වන්න ක්‍රමයක් නැත්ද
Atite amrnai ❤
පාවේ වළා ඈත කඳු බලාපෑ ආදරේ අමා මා හද මවා//පාවේ වළා ඈත කඳු බලාපෑ ආදරේ අමා මා හද මවා//කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවාජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවාආලෝකෙ විහිදා සංකා නැසේ සුසුම් රැල් මැකේනුවන් දිය සිඳේ පහන් පෙම දිනේපාවේ වළා ඈත කඳු බලාපෑ ආදරේ අමා මා හද මවා//හාදව පෙම් බැන්ද රුවින් පාළුව මැකුනාආදර ලොව අන්ධ නොවේ දෙහදක නැගෙනාදෑසේ මැවේ ආදරේ මල් හිනා තුටින් පිරි ලොවේසහන් එළි නැගේ පහන් පෙම දිනේපාවේ වළා ඈත කඳු බලාපෑ ආදරේ අමා මා හද මවා//පද රචනය:- මීගොඩ විල්සන්සංගීත නිර්මාණය:- මර්වින් පෙරේරාගායනය:- වික්ටර් රත්නායකLyrics:- Meegoda WilsonMusic:- Mervyn PereraArtist:- Victor Rathnayake
Thank you sir, 🙏
@@judyshirani3131 මියුරු ගීතයක්.නිසංසලේ රස විඳිය හැකි.
❤️❤️❤️
Mama iganagaththe Wattala Shantha Anthony Vidayalaye. Apita Chemistry ugan napu Swarnalatha teacher ge nick name eka. Sadhakalika nayai eyata.
🙏🏼❤️
ඒත් අද මීගොඩ විල්සන් ගේය පද රචකයා නිහඬයි..
එතුමන් පෙරේදා අභාවප්‍රාප්ත වුණා.
@@VictorRathnayakeOfficial ඔව්
❤
🎻👋🎻👋🎻👋
❤❤❤❤🎉🎉🎉
මීගොඩ විල්සන් මහතා ගැන තොරතුරු දන්නා කෙනෙක් මෙහි ඔහුගැන සටහන් කරන්න ලොකු පිනක් .
එතුමා වසර කිහිපයකට පසු දුක්ඛිත ජීවිතයක් ගතකොට සමුගත්තා..
ඔහු මොනතරම් දක්ශයෙක් ද .හරිම කනගාටුදායක ආරංචියක් .ඔනුට නිවන් සුවයම වේවා . ඔබට බොහොම ස්තුතියි ම
පුදුම ලස්සන ගීතයක්......
මම කොළබ මහානාම විදුහලේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ 1981 සිට 1986 දක්වා හිටිය අයෙක්. මේ ගීතය අපි එදා වෙනත් කිසිදු තූර්යවාදක කණ්ඩායමක් සෙල්ලම් කරන්න කලින් බොහෝ තරග හා සංදර්ශන සදහා වාදනය කළා. අපි වසර 3ක් රටේ ජාතික තරගාවලියක් දින්නා රාජකීය විදුහලේ පැවැති තරගාවලියකින්. මට හොදට මතකයි අපි ඒ තරග සදහා මේ සුණ්දර ගීතය වාදනය කලා. ප්‍රියා සූරියසේන ගේ "ගෙළ වට බැන්දාවූ මුතු පොටේ" ගීතයත් වාදනය කලා. අපි දින්නේ එවැනි මියුරු සංගීතවත් ගීත වාදනය කල නිසා.
මෙම අති සුන්දර මනහර ගීතය වික්ටර් ගේ හැකියාවත් මර්වින් ගේ දක්ෂතාවයත් පද රචකකයා වූ මීගොඩ විල්සන් මහතාගේ සුවිශේෂී වදන් වලිනුත් රසවත් ඉහලම ගනයේ ගීතයක්. අපේ සංගීත මාස්ටර් වූ ෂෙල්ටන් මිහිදුකුළසූරිය මහතාව ඉතාමත් ආදරෙන් මතක් කිරීමටද අමතක නොකරමි.
ඔබේ වටිනා මිහිරි මතකය අප සමගද බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි . ඒ යුගයේ ස ප්‍රසංගය බලන්න පිරිලා හිටියෙ පාසල් දරුවන් . පුදුම හික්මීමක් එදා ප්‍රේක්ශකාගාරය තුල තිබුනේ .මේ ගීතය පිලිබදව ඔබ මනා දැනුමෙන් යුක්තව සිටි බව පේනවා ඒ සමගම ඔබේ සංගීත ගුරුතුමා සිහිපත් කිරීම හුගාක් වටිනවා .බොහෝ දෙනෙක් තම ගුරුවරු අමතක කරනවා .එය කනගාටුදායක තත්ත්වයක් .ඔබට පුලුවන් අතීතයේ මිහිරි ගීත බාල පරපුරට අදුන්වා දෙන්න්ස් .උත්සාහ කරන්න .ඔබට ජය
ඒ කාලේ බෑන්ඩ්ස් ඔය වගේ play කරා. හරිම ආනන්දජනකයි ඒ මතක
වලාවේ සිසිල ත් සුමුදු බවත් ආදරයේ සන්කේතයක් වෙයි. එය කෙමෙන් කෙමෙන් දුරස්තවු කදු පෙල දිශාවට පාවී යයි. එසමගින් ආදර මතකයන් ඔහුගේ මනසට ලන් ලන් ව එයි.එය ද එන්නෙ සරල ලයාන්විත රිද්මයකිනි. ඒ පෙර දින සුන්දර මතකයන් විලසිනි . සුර්ර්යයා පායා ඒම ලෝකය මෙන්ම හදවත ද විකසිත කරන්නකි. දවස උදාවන්නේ සුපහන් විලාශයකිනි . ආදරය කොතරම් ශොභා දහමත් සමග සබඳද?එය ගායනය සහ සන්ගීතය සමගින් අපුරුවට. ඒකාත්මික වී තිබේ..එනිසා ගීතය අසන නිමේෂයක පාසා අපට ජීවිතයේ මිහිරි සුවද ව්න්දනය කල හකි වේ..හරිම අපූරු නිර්මාණය ක් .
Ssththakin. ❤
පාවේ වලා ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා..
කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ
හාදව පෙම් බැන්ද රුවින් පාලුව මැකුණා
ආදර ලොව අන්ධ නොවේ
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එළි නැගේ
පහන් පෙම දිලේ..
මීගොඩ විල්සන් මහතාණනි ඔබට නිවන් සුව 🙏🙏
මේ වගෙ සිත නිවන ආදරණීය ගීත එකතුවක් අපට දායාද කළ ඔබට අනේකවාරයක් පින්
මොන තරම් ලස්සන සිංදුවක්ද? ❤
Talented legend...Stay healthy and blessed...music will last for decades ....
මම පාසල් යන කාලෙ ඉදල ආසම සිංදුවක් පහන් හැගීමක් දැනෙනවා
සුපිරිම ගිිතයක් ගිිත අතරින්. how wonderful this voice ❤
මරවින් පෙරේරා මහතාගේ මනහර සංගීතයක්.
සුමිහිරි ගීතයකි. අහන්න අහන්න ආසයි.
Ma mulinma Victor dekke mema geethaya galledi gayana karana vita adatath adarei geethayata.
ස ප්‍රසංග ය බලපු වාර ගණන මතක නැහැ එතරම් ආදරය කල ගීත
Mama Adaraya karana Ge Atharin NO 1
Supiri sindu mewa
A sweet song by the veteran singer Victor Ratnayake!
සුපිරි
APE KALE AHAPU SINDU KOHOMADA... 😍🥰😍
හේනාවල මතක් වෙිනවා
Amazing ❤️
victor -- the one who got us to enjoy music .. no matches to him ..
සර් ❤🙏
Magnificent
❤❤❤❤ nice song
Great song
මුල් ගී තැටිය මාසතුව තියෙනවා
ඔබනම් හැබෑවටම වාසනාවන්තයෙක් .යූටියුබ් එකේ මුල් ගීතය නැහැ එනිසා අර මුල් ගීතයේ රසය විදින්න බැහැ . අපට එය අසන්න සලස්වන්න ක්‍රමයක් නැත්ද
Atite amrnai ❤
පාවේ වළා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා//
පාවේ වළා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා//
කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිනේ
පාවේ වළා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා//
හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ
දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එළි නැගේ
පහන් පෙම දිනේ
පාවේ වළා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා//
පද රචනය:- මීගොඩ විල්සන්
සංගීත නිර්මාණය:- මර්වින් පෙරේරා
ගායනය:- වික්ටර් රත්නායක
Lyrics:- Meegoda Wilson
Music:- Mervyn Perera
Artist:- Victor Rathnayake