මාධ්‍ය කියන්නේ වීව්ස්ම, රේටින්ග්ස්ම නෙමෙයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 11 ชั่วโมงที่ผ่านมา +6

    රටට කෙලවල හැදුන මාධ්‍ය ඔක්කොන්ට හෙන ගහන්නෙ පවුල්ිටින්ම

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 11 ชั่วโมงที่ผ่านมา +4

    මිනිස්සු ඔලමොට්ටල වෙලා ඉන්නේ. මේ නාලිකාවල වයිස් කට් බලලම.හොඳ ධනාත්මක දේවල් අවශ්‍යයි මිනිස්සුන්ට බලන්න

  • @DCpancha
    @DCpancha 11 ชั่วโมงที่ผ่านมา +6

    රට කෙල කරලා සතුටුවෙන ජඩ මාද්‍ය

  • @OldIsGold-m2p
    @OldIsGold-m2p 11 ชั่วโมงที่ผ่านมา +3

    කොහොමද පාර්ලිමේන්තුව දැන්. 😂❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 10 ชั่วโมงที่ผ่านมา +3

    Dilith lajjei Mongal pakkaliya

  • @neilranasinghe2505
    @neilranasinghe2505 11 ชั่วโมงที่ผ่านมา +2

    yes Nai , derana, pani , Derana

  • @dilshanhimantha2139
    @dilshanhimantha2139 10 ชั่วโมงที่ผ่านมา +1

    TV Derana ද?

  • @pcboom2897
    @pcboom2897 9 ชั่วโมงที่ผ่านมา

    නයි දෙරණ

  • @YasithDevin
    @YasithDevin 12 ชั่วโมงที่ผ่านมา +3

    ටොකු ඇන ඇනා ඉන්නෙ action එකක් ගනිංකො.ආන්ඩුව උබලගෙ නේද 😂

    • @Kavee_Music30
      @Kavee_Music30 11 ชั่วโมงที่ผ่านมา +7

      Action එකක්‌ ගත්තොත් උබලා ඕම කියන්නේ නෑනේ අන්න මාධ්‍යටත් කෙලින්න පටන්අරන් කියයි 😂

    • @YasithDevin
      @YasithDevin 11 ชั่วโมงที่ผ่านมา +1

      @Kavee_Music30 දැන් එතකොට උබ කියන්නෙ චන්දෙ නොදීපු උං එක එක ඒව කියන හින්ද ආන්ඩුව වැඩ කරන්නෑ කියලද😂

    • @Kavee_Music30
      @Kavee_Music30 10 ชั่วโมงที่ผ่านมา

      @@YasithDevin තේරුම් ගත්ත විදිහෙන් හිතාගන්න පුළුවන් 😂 ජාතිය මොකක්ද කියලා 😂 කව්රු මොනවා කීවත් ආණ්ඩුව වැඩ කරනවා ඉදිරියටත් කරාවි 😂 මොනවද කියලා දැනගන්න ඕනේ නම් අදාළ ආයතන වලින් දත්ත ඉල්ලගනින් ✋
      ගෞරවයෙන් බුදුසරණයි 😁✋

    • @dilshanhimantha2139
      @dilshanhimantha2139 10 ชั่วโมงที่ผ่านมา

      එහෙම වෙයි කියල හිතන්න හිටියට එහෙම වෙන්නෙ නෑ නේ..

    • @Kavee_Music30
      @Kavee_Music30 9 ชั่วโมงที่ผ่านมา

      @@dilshanhimantha2139 එකපාරටම action එකක් ගන්නත් අමාරුයි නෙහ් dear නේද...? නලින්ද කියන්නේ ඒකාධිපතියෙක් නෙවෙයි නෙහ් ඔන්න එහෙම නම් එකපාරින් නඩුවක් දාන්න පුළුවන් අසත්‍ය තොරතුරු වාර්තා කරනවට...ඒත් නලින්ද කියන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය භාර ඇමති එතන ක්‍රියාවලිය වෙන සිස්ටම් එකක් තියෙනවා මොකද ඒක රාජ්‍ය ආයතනයක්...ඔය පාර්ලිමේන්තුවේ අද කලේ දැනුවත් කිරීමක් එහෙම දේවල් කරන්න එපා කියලා මාධ්‍යයට...ජනමාධ්‍යට කෙසේවෙතත් ජඩ මාධ්‍යට ක්‍රියාමාර්ගයක් ලගදීම ගනීවී...✊

  • @lakshanranganaadihetti4432
    @lakshanranganaadihetti4432 11 ชั่วโมงที่ผ่านมา

    03:35