ඇඩෙන්නම් දීලා ඒකනම් | Raththran pem purane(රත්තරන් පෙම් පුරානේ) | Amazing Dolki Cover | Ridam One

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • අපේ Channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා like එකක් දාන්න වීඩියෝ හොදයිනම් යාලුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා.😍😍😍
    ⭕⭕විවිද අවස්තා සදහා සංගිත භාන්ඩ වාදනය සදහා හෝ හැකි උපකාරක් ලබාදීමට මෙම දු.අ අමතන්න⭕⭕
    0716860758- ඉශාර
    අපේ තවත් වීඩීයෝ කිහිපයක් මෙතනින👊
    (links for our another few videoss
    • Kacha badam Dolki thab...
    • ඇබ්බැහි වෙන සුලුයි🎧දෙප...
    • සැනකෙලියක්ම තමා මේකනම්...
    • Ansathu oba wetha(අන්ස...
    • පලවෙනි පාරට බොන්ගො එකක...
    වීඩියෝ බලලා හොදයිනම් හරි හදාගන්න දේවල් තියනවනම් හරි Comment එකකින් ඒක කියලා යන්න අමතක කරන්න එපා😍🎶
    #dolki #Raththaranpemrane
    #Dolki cover
    #darbuka
    #bongo
    #darbukacover
    #Ridamone
  • เพลง

ความคิดเห็น • 222

  • @DjDilankaRemix
    @DjDilankaRemix 2 ปีที่แล้ว +26

    අම්මෝ පට්ට වැඩ්ඩෙක්ක්ක්ක්ක්😘😘😘😘සුපිරි ඇගම හිරි වැටුනා එකටනම්ම්ම්🥰🥰🥰

  • @නෝටිතිලා
    @නෝටිතිලා 2 ปีที่แล้ว +2

    මූනම් ඩොල්කි මන්ජුවාගෙ මල්ලිද කොහෙද❤️❤️😁❤️❤️❤️

  • @KarunawathiMorawakayalag-jb2bm
    @KarunawathiMorawakayalag-jb2bm ปีที่แล้ว +2

    සරස්වතී දේවාෂීර් වාදය ලැබේවා පුතේ පරිස්සමෙන් ඉන්න ගොඩාක් ලස්සනයි තෙරුවන් සරනයි ❤❤❤❤

  • @nirodilrukshi4589
    @nirodilrukshi4589 ปีที่แล้ว +1

    මම දැකපු සුපිරිම ඩොල්කි වැඩ්ඩ ඔයා තමයි අයියෙ.බුදු සරණයි මැණික👍👍👍👍👍👍👍👍👍👍

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว

    ආයෙත් බැලුවා... ට හිකෙන ගැහිල්ලක් ඒක

  • @slb.hgameplayer6242
    @slb.hgameplayer6242 2 ปีที่แล้ว

    මල්ලි ඩොල්කි මන්ජුලා කැලේ ඕයි උබ ඇත්තටම සුපිරිම සුපිරි වැඩ්ඩෙක් බන් එල 👍👍

  • @shashikaGayan-ux2mj
    @shashikaGayan-ux2mj 9 หลายเดือนก่อน

    උඹට ගහාන්න එකෙක් නෑ මල්ලි ඩොල්කි වලින් එකෙන්ම පට්ට❤❤❤❤❤

  • @ajantharanasingha1452
    @ajantharanasingha1452 ปีที่แล้ว +2

    සුපිරි බොල තනි ඇහැට ඇඩෙනවා😭👍👍👍💔

  • @pathumprasad1356
    @pathumprasad1356 2 ปีที่แล้ว +9

    ඇඟ හිරි වැටෙන්න ම දෙනවා 🤩🤟👍💖💖💖 සුපිරියක් බොක්ක 😘😘👍👍👍

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      💚😍🥰

  • @thusharapansilu8455
    @thusharapansilu8455 2 ปีที่แล้ว +8

    අප්පට සිරිවර්දන මෙකනම් පට්ට ඔයි.😁🙈කියලා වැඩක් නැ.පන්කාදු පහයි 😁💖 සුබ අනාගතයක්

  • @ගමේබජව්ව
    @ගමේබජව්ව 2 ปีที่แล้ว +1

    ඇස්වහක්නම් වදින්න එපා වෙන වෙඩ්ඩෝ නෑ බ්න් සිරා👉💥💥💥💕💕

  • @pakayapakaya1124
    @pakayapakaya1124 2 ปีที่แล้ว +1

    මගේ එකා නේ 💕💕👌👌

  • @lakshansachintha8646
    @lakshansachintha8646 2 ปีที่แล้ว +15

    දැකපු සුපිරිම වාදකයෙක්❤️❤️ආදරෙයි බොම්ක ❤️🙏

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +2

      ස්තූතියි ගොඩක් 🥰😍

    • @isharalakmal2871
      @isharalakmal2871 2 ปีที่แล้ว

      Hm

  • @sunethdhananjaya885
    @sunethdhananjaya885 2 ปีที่แล้ว +1

    Pissu haddawanawa bn. Uba nimaii bn. Rate adambare bn. Attatama sathutui bn

  • @bloodmoon9723
    @bloodmoon9723 2 ปีที่แล้ว +5

    දරබක් එකෙ කෙසේ වෙතත් මේකනම් සුපිරියට ගහනව

  • @charithajanaka3087
    @charithajanaka3087 2 ปีที่แล้ว

    Supiri malli.pinakata pahalau daruvek.navathinna apa daruvo oya gamma niyamai.upathinma genapu

  • @mahiyanganekollo7085
    @mahiyanganekollo7085 2 ปีที่แล้ว +18

    අඩා බොල කොල්ලො ඒක සුපිරි ගොඩාක් ලස්සනයි ....

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +1

      😍💚

  • @prabodanishashikala1931
    @prabodanishashikala1931 2 ปีที่แล้ว

    මරු එ හැකියාව. තව තවත් එ හැකියාව දියුනු වේවා බුදුසරණයි !

  • @prabhathweerasinghe5113
    @prabhathweerasinghe5113 ปีที่แล้ว

    Kiyanna wada na.💐💐💐💐💐🌹🌹🌹🌹🌹👍👍👍👍👍🎼🎼🎼

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +3

    මේ වගේ තරුණ දක්ශයන්ට තැන දෙන එකනම් බොහොම වටිනවා

  • @luckybilly8808
    @luckybilly8808 2 ปีที่แล้ว

    අඩෝ අඩෝ අඩෝ... ඔහොම ගහන්නෙපා බං😀😀😀😀 යකෝ ඒ ගැහිල්ල... උබනම් යකෙක් මල්ලී... 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @අනංමනං-ර1ඹ
    @අනංමනං-ර1ඹ ปีที่แล้ว +1

    රත්තරන් කොල්ලො ඒක පට්ට ඈ❤️

  • @virajamarasinghe7384
    @virajamarasinghe7384 ปีที่แล้ว +1

    ආඩම්බරයි කොල්ලො උඹ දැන් සුපිරි වැඩ්ඩෙක් නේ...youtube channel එකක් කරනව කියල දැනගෙන හිටියෙ නෑ.... මට අහම්බෙන් චැනල් එක හම්බුනේ.. 😊💪💪💪

  • @nilunade9885
    @nilunade9885 ปีที่แล้ว +1

    අප්පද බොල කොල්ලෝ ඒක ඇගේ මයිල් කෙලින් උනා යකූ හීතල නැතිවම සුපිරි බං සදා ජය හීං කොල්ලෝ බුදු සරනයි 😍😍💪💪💪🔥

  • @dammaramakatharagama4449
    @dammaramakatharagama4449 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්❤️❤️❤️

  • @kavishkabandara8613
    @kavishkabandara8613 2 ปีที่แล้ว

    සුපිරියක් තමයි ඉතින්

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 2 ปีที่แล้ว

    බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා පුතේ ඔබට බුදුසරණයි

  • @charithajanaka3087
    @charithajanaka3087 2 ปีที่แล้ว

    Upathinma genapu varamak daruvo oyata.theruvan saranai

  • @dhanushkagayan1279
    @dhanushkagayan1279 ปีที่แล้ว

    Mona kiyanna daaaa
    ❤❤❤❤❤❤
    Ubata jaya mage maliya

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว

    කියලා වැඩක් නැහැ කොල්ලෝ කියන්න wachanath නැහැ a තරම් සුපිරි අනේ ඔයා කොහේද kageda jayama ලැබේවා සම්මා සම්බුදු සරණයි ❤️

  • @jayanthaub3345
    @jayanthaub3345 2 ปีที่แล้ว

    පට්ටයි කියල වැඩක්නැ ඩිගටම අපි ඔයත් එක්ක

  • @janakaariyathilaka.2275
    @janakaariyathilaka.2275 2 ปีที่แล้ว +1

    B.s malliyoo hadawathinma suba pathanawa .💓

  • @SL-os6sz
    @SL-os6sz ปีที่แล้ว +1

    අමෝර් ගැම්මක් 🤩💨🖤

  • @sameerawijerathne9702
    @sameerawijerathne9702 2 ปีที่แล้ว

    පරිස්සමින් ඉදපන් කොම්ලෝ.... හිතුනොත් උබව උස්සනවා, 😝😝😝♥️♥️

  • @sameerawijerathne9702
    @sameerawijerathne9702 2 ปีที่แล้ว +1

    තව දාපන් මගෙ එකා... sup එක උඩින්ම ❣️❣️❣️

  • @supuniranga4007
    @supuniranga4007 2 ปีที่แล้ว

    ඉෂාර ඔයා ඉදිරියටම යන්න👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chehankannangara6705
    @chehankannangara6705 2 ปีที่แล้ว

    Brakes gaththa samahara than poddak ehe mehe una ee unata gahilla supiri patta 🙌💯

  • @dilonabisha9869
    @dilonabisha9869 2 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් බන් උබනම් 😘🥰💖💖💖

  • @tharakadilanlasanthatharak7220
    @tharakadilanlasanthatharak7220 2 ปีที่แล้ว +1

    සුපිරියක් ඒකනම්

  • @krishaninilushi1675
    @krishaninilushi1675 2 ปีที่แล้ว +2

    Niyamai.malli

  • @chiranbandara9080
    @chiranbandara9080 2 ปีที่แล้ว +1

    ammoo. kanam supiri ayiye..gammak thamaa.
    kolla.

  • @maheshsamaranayake2873
    @maheshsamaranayake2873 7 หลายเดือนก่อน

    👌ගැම්මක්💪❤️

  • @chamarapethum5250
    @chamarapethum5250 2 ปีที่แล้ว +3

    පලනව ඒක😍.අම්මෝ පට්ට වැඩ්ඩෙක්😍😍💓

  • @Sudu826
    @Sudu826 ปีที่แล้ว

    ✌️✌️✌️🤘සුපිරී මචන්

  • @thisaliyanage4685
    @thisaliyanage4685 2 ปีที่แล้ว +1

    supiri kollo sinduwa gindara wage

  • @shanumadu6189
    @shanumadu6189 2 ปีที่แล้ว +1

    Aiye Maru hada

  • @rajithakarandeniya4497
    @rajithakarandeniya4497 2 ปีที่แล้ว

    මුනම් සුපිරි මූව ඉස්සරහටම අරන් පලයන් එකෙන්ම 👌👌👌👌❤️❤️❤️❤️

  • @MalshanMadusha
    @MalshanMadusha 2 ปีที่แล้ว +2

    සුපිරි බන් උබනම් ගහනවා ගැහිල්ලක් ❤️❤️❤️❤️

  • @vipulavip6094
    @vipulavip6094 2 ปีที่แล้ว +2

    මල්ලියා පට්ටම පට්ට ලස්සනයි 💝💝💝💝🕺🕺🕺🕺🕺

  • @bolebole2400
    @bolebole2400 2 ปีที่แล้ว

    Kiyanna wachana ne maru🤘🤘🤘🤘🤘

  • @nadeeramaduwanthi9240
    @nadeeramaduwanthi9240 2 ปีที่แล้ว +1

    කියන්න වචනෑ සුපිරිම සුපිරි බුදු සරණයි

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว

    Niyamai aaaaa patttttta

  • @muditharukshan20
    @muditharukshan20 2 ปีที่แล้ว +4

    තැනකට එන්න ඕනි සුපිරි චරිත 😍😍😍🤟🤟❤❤❤🖤🖤🖤

  • @KAVI.100
    @KAVI.100 2 ปีที่แล้ว +2

    Mn ඩෝල එකක් දාන්න කියපු නිසා ද දැම්මෙ ❤️❤️❤️❤️ perfect

    • @KAVI.100
      @KAVI.100 2 ปีที่แล้ว +1

      ඕක ගහන්න අමාරුයි

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +2

      ඔයාලගේ කැමැත්තට ඉඩ දෙනවා අනිවාරෙන් 😍💚

    • @dolkipodda-7961
      @dolkipodda-7961 2 ปีที่แล้ว

      🥰🥰❤️🤗

  • @shortmusic4815
    @shortmusic4815 2 ปีที่แล้ว +2

    නොටිවි කෙශන් අපු ගමන් ආවෙ 😘

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +1

      ආදරෙයි ඉතින්😍😍

  • @rathnayakaimbulana9692
    @rathnayakaimbulana9692 ปีที่แล้ว

    Patta kiyala deyak ne putha ❤❤❤❤❤❤

  • @Yourtubewahini
    @Yourtubewahini 2 ปีที่แล้ว

    නියමයි කොල්ලො ඔන්න sub එක දුන්නා..❤️❤️

  • @nagendiranpillai6182
    @nagendiranpillai6182 2 ปีที่แล้ว

    Woow nice dolki play

  • @kwtkwt9533
    @kwtkwt9533 ปีที่แล้ว

    ලස්සනයි මල්ලියොි

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 2 ปีที่แล้ว

    Supiri kollo asai oyage dolki parata sinduwak kiyana 💕💕💕

  • @isharaudayanga3327
    @isharaudayanga3327 2 ปีที่แล้ว

    Adoo supiriyatama supiri hodeee adarei aaa 👍👍👍❤️❤️

  • @chamodsenadeera992
    @chamodsenadeera992 2 ปีที่แล้ว +1

    Mage malliyata waradinne ne,hadawathinma suba pathanawa 💓💓💓

  • @aravindasadaruvan3411
    @aravindasadaruvan3411 2 ปีที่แล้ว

    lokenma ekai malli e uba

  • @lasanthachaturanga4294
    @lasanthachaturanga4294 2 ปีที่แล้ว

    අම්මෝ පිස්සු හැදෙනව

  • @damithmadushan8016
    @damithmadushan8016 2 ปีที่แล้ว +2

    පට්ට . කියන්න දෙයක් නෑ ආය 👌👌

  • @sumithramadagedara406
    @sumithramadagedara406 2 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරි bn♥️♥️

  • @sachethanachamathkara3718
    @sachethanachamathkara3718 ปีที่แล้ว

    Adooo patta 😍❤️

  • @deshanpasindu979
    @deshanpasindu979 2 ปีที่แล้ว +3

    නියමයි ❤️

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 2 ปีที่แล้ว

    උම්මා ඩෝ❤❤❤❤❤

  • @palithakumara7286
    @palithakumara7286 2 ปีที่แล้ว

    ලස්සනයි පුතා ..තෙරැවන් ස...

  • @mihiranga1204
    @mihiranga1204 2 ปีที่แล้ว +1

    Niyamai

  • @udaraariyarathna5970
    @udaraariyarathna5970 2 ปีที่แล้ว +2

    නියමයි මල්ලී ජය ❤💪

  • @nishanthakumara8829
    @nishanthakumara8829 2 ปีที่แล้ว

    සුභ අනාගතයක් 🌹🌹🌹

  • @shashikasadakalum759
    @shashikasadakalum759 2 ปีที่แล้ว +5

    වැඩ්ඩෙක් තමා.........😌දිගටම යන්....good luk🤘

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +2

      😍💚👊

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක පට්ට

  • @nuwanadhikari7095
    @nuwanadhikari7095 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි බ්‍රෝ

  • @craft1989talk
    @craft1989talk 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලී ......
    වචන නෑ ................

  • @renu3121
    @renu3121 2 ปีที่แล้ว

    ලස්සනයි පට්ට හොදේ

  • @nethukasathsara5778
    @nethukasathsara5778 2 ปีที่แล้ว +1

    අඩෝ පට්ට බන්.
    සුපිරිරිරිරිරිරිරිරි

  • @patnummanohra7671
    @patnummanohra7671 2 ปีที่แล้ว +1

    Ft ft bro

  • @MinuliChenaya-rr3ql
    @MinuliChenaya-rr3ql ปีที่แล้ว

    Lassanai ❤

  • @slcreates9000
    @slcreates9000 2 ปีที่แล้ว

    රිදම් වන් ..all the best

  • @deshnkavihara5735
    @deshnkavihara5735 2 ปีที่แล้ว

    හදවත් නටනවා ඒ ගැහිල්ලට පට්ට වාදකයෙක් bs ❤️👍

  • @menakapujithagunawerdana3359
    @menakapujithagunawerdana3359 2 ปีที่แล้ว +1

    Pattam brother ❤️🥰

  • @dilhanidodangoda4564
    @dilhanidodangoda4564 2 ปีที่แล้ว

    Oyage athdekata dalada samiduge pihitai malli

  • @prasadsadakelumkp8782
    @prasadsadakelumkp8782 2 ปีที่แล้ว +2

    ඩොල්කි මංජුත් කැලේ❤️❤️❤️❤️❤️

  • @paramiwayaba4936
    @paramiwayaba4936 2 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🎤🎤🎸🎸🎸💃🏾💃🏾💃🏾💃🏾godak lassanai ❤❤💯💯💯🌷🌷

  • @lasithvihanga5124
    @lasithvihanga5124 2 ปีที่แล้ว +1

    Ekath supiriyakma thama 🙈🎧🎧🎶

  • @pisannapisanna8338
    @pisannapisanna8338 2 ปีที่แล้ว

    Supiri.lassanai.adari.malli.suba.anagathayak.oyata

  • @sudarshanasaman9265
    @sudarshanasaman9265 2 ปีที่แล้ว

    Kiyanne mokadda kiyala hitha ganna baruwa man wage thawa innawada.🤩🤩🤩

  • @thilinadilshan2063
    @thilinadilshan2063 2 ปีที่แล้ว +1

    Patta patta ❤️❤️❤️❤️

  • @maliyabuskingdom.
    @maliyabuskingdom. 2 ปีที่แล้ว +2

    1st like eka magen
    gammak thama ishara ayiya
    hamadamath adareyi

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      ආදරෙයි මල්ලියෝ😍👊💚

  • @asankasandaruwan9569
    @asankasandaruwan9569 2 ปีที่แล้ว

    Patta ban eka Nam supiri..

  • @hggarage9100
    @hggarage9100 2 ปีที่แล้ว +1

    Ftt porak ne❤️

  • @hgpraneeth9323
    @hgpraneeth9323 2 ปีที่แล้ว +1

    Ela ban.....

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +3

    වැඩ්ඩා😍

  • @lasithasanjeewani9042
    @lasithasanjeewani9042 ปีที่แล้ว

    Supere

  • @ranjithkumara8103
    @ranjithkumara8103 2 ปีที่แล้ว

    Lassanai,manika,budu,saranai,patiya💜🤎🖤💚🧡💙

  • @Asela4562
    @Asela4562 2 ปีที่แล้ว +3

    සුපිරියක්

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      😍🙏

  • @harshasampath7903
    @harshasampath7903 2 ปีที่แล้ว

    සුපිරියක් 😃❤️❤️❤️