ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුලින්ම හරියාකාරව මේ වීඩියෝ එක බලන අය සඳහායි මේ කමෙන්ට් එක ලියන්නේමේකේ සිටින මිනිසුන්ට කුණුහරපෙන් බනින්නේ නැතුව මිනිස්සුන්ට තේරෙන විදියට ඕනම ප්‍රශ්නයක් අහන්නඔබ නියම බෞද්ධයෙක් නම්ඔබ වහරක වෙන්න පුළුවන් මීරිගම වෙන්න පුළුවන්ඔබ කිරිබත් ගොඩ වෙන්න පුළුවන්ලංකාවේ තියෙන ඕනම අසපුවක වෙන්න පුළුවන්ඔබ දහමේ ඉන්න කෙනෙක් නම්ඔබ නිවන් යන කෙනෙක් නම් කවදාවක හෝකොටින්ම කිව්වොත් ඔබ නිර්මල බෞද්ධයෙක් නම්ඔබ දන්න දහම් කරු මත ඔබට ප්‍රශ්න කරන්න අයිතියක් ඇතඒ වගේම යම්කිසි බණ භාවනා මධ්‍යස්ථානයක් මෙහෙයවන නායකත්වය දරනභික්ෂුවක් හෝ වෙනත් හෝ කෙනෙක් නම්ඔබලා එතන්ට එන මිනිස්සුන්ට පම්පෝරි ගහනවට වඩාඔබලාට සෘජුව මෙතන කමෙන්ට් එකකින් ප්‍රශ්න අහන්න පුළුවන්තමන්ලගේ අනන්‍යතාව පෙන්නලා මිනිසුන් වෙනුවෙන්නමුත් ඔබලා එහෙම කරන්නෙත් නැතබුද්ධ ශාසනයේ ඉන්න ජනතාවට ආදරේ නම්සෑම බෞද්ධයෙක් වෙනුවෙන්ම මෙතන ඔබලාට ප්‍රශ්න අහන්න අයිතියක් ඇතනමුත් අදටත් ඔබලා හැඟීමුත්තන් ගැසීම ගැන කණගාටුයිතමන්ට එහෙයි කියලා වැඳ වැටෙන පිරිසට වඩාතමන්ව ප්‍රතික්ෂේප කරන මිනිසුන්ගේ හිත දිනා ගන්න බලන්නඑයයි නිර්මල වූ බුදු දහමමේ ලොව පහළ වුණ සියලු බුදුවරු සහ රහතන් වහන්සේලා කර ඇත්තේ එයයිඅනුබුදුපියා නලන්ලත් කර ඇත්තේ එයයිකල්ලි හදාගෙන කල්ලිය පෝෂණය කරගෙන නැත මෙම වීඩියෝ එක බලන සෑම කෙනෙකුටම ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නය තද කර ගෙන ඉඳීම තුළ ඔබ පරාජිතයෙකිඔබගේ විමුක්තිය උදෙසා පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුළින්ඔබ ප්‍රශ්න කිරීම තුළම ඔබගේ ගැටීම ඇලීම බැඳීම් ආරම්භ වෙයි ඔබගේ භාවනා මධ්‍යස්ථානයේ ඔබ ගරු කරන ඔබගේ ලොකු චරිතය ඉදිරියේත් ඔබ කරන්නේ එයයිවිශේෂත්වය ඒ තැන්වල අනිමිනිසුන්ට පේන්න මයික් එකක් අරගෙන මහා ඉහළින් කතා කිරීමයිඒවා ඒ අය වීඩියෝ කර වීඩියෝ වැඩසටහන් බවටත් පත් කරනු ඇතපසුව ඒවා ලෝකවාසී මිනිසුන් බලයිඑතනින් ගතයුතු දෙයක් ඇත්නම් ඒ මිනිස්සුත් හැදෙයිඑතන සිස්ටම් එකත් මෙතන සිස්ටම් එකත් දෙකම එකයඑයින් ඔබට අවබෝධය ඇතිවෙයිඅවබෝධය තුළින් අතහැරීම ඇතිවෙයිඒ තුළින් ඔබට ඔබගේ නිවනත් ලෝකවාසී සියලු දෙනාගේ නිවනටත් උදව් කිරීමට හැකිවෙයි🙏🙏🙏🙏🙏🙏
Sathya hemavitama jaya gani obathumata Wishvaye anantha ashirvadayama lebeva ❤❤❤❤❤❤
ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤තෙරුවන් සරණයි.......!ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......!ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏Thanks for your valuable comments. 🙏உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඉතා වටිනා පැහැදිලි කිරීමක් වෙද මහත්තයා,🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏Thanks for your valuable comments. 🙏உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔබ තුමාට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මම දීගොඩ කුමාර දෙව්පියානන් අනුගමනය කරන අයෙක් ඔබතුමාගෙ මෙ පැහැදිලි කිරිම හරිම පැහැදිලි යි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා
ඔබ තාම එතුමා අනුගමනය කරන්නේ නැ
❤❤❤❤ දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා!
තෙරුවන්සරනයි වෙදමහත්තයා ඔබතුමා පහදාදුන්නු දර්ම කරුනු අවබෝධ කරල දුන්නු කරුනු උපදෙස් පැහැදිලි ගොඩක් පින් ස්තුති ඔබතුමා පව්ලේ සැමටම තෙරුවන්සරනයි
බෙහෝම පිං ඔබතුමාට මෙිවා තේරුම් කරලා දෙනවට තෙරුවන් සරණයි
තෙරැවන්සරනයි ඔබතුාගෙු් පහදාදීම අපුරැයි ඔබතුමාට නිදුක්නිරෝගි සුවපත් බවම වේවා
තෙරුවන් සරණයි ..බුද්ධ විෂය අචින්ත්‍යයි..ඉතාම සංකීර්ණයි ..සැබෑ අවබෝධයකින් පමණයි බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය විවේචනය කල හැකි....ධම්මචක්කපවත්තන සූත්‍රයේ තේරුම හොදින්ම ඉගන ගත්තා නම් ....බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාල ඔය දුක කියන මාතෘකාව ට මුලු සසර ගමනටම පිළිතුරු තිබේ.එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව තේරුම් ගැනීමට හැකි වීම නොහැකි වීමයි ප්‍රශ්නය ...අත්දැකිම් තුලින්ම යි පන්නරය ලැබෙන්නේ ...තෙරුවන් සරණයි ඔබතුමාට ..උත්සාහය ගොඩක් වටිනවා ...
දැනුවත් කෙරුවාට ඔබතුමා ට බොහොම පින් තෙරුවන් සරනයි..ඉතාලියේ..සිට...
තෙරුවන් සරණයි! ජය වේවා! දෙවි පිහිටයි!මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදී නිදහස් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! ☸️ 🌞 🌝
🙏🙏🙏
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔබේ දැනුම අදහස් තේරුම් ගැනීමට ප්‍රඥාව තිබිය යුතුයි. බුදුන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කර ගැනීමට චිත්ත ශක්තිය ප්‍රඥාව තිබිය යුතුය. මහා සම්මත මනු පරපුරට ජය නියතයි 🌞🌞💖🌞🌞
@@agnishakthi3706 💖
මෙවැනි පඬිවරුන් විටින් විට මතුවෙනවා අපිට බඩ දේශනා කරනවා
ජයවෙිිවා වෙදමහත්තයා 🙏🙏🙏
oba tumage pehedili kirima ita wishistayi wedamahattaya.oba tumatath yahapatak wewa.❤❤🙏🙏🙏👍
AleeemGATEEMBADEEM. Me thuna aekakata aekak wenas.. Saddawata gatennath puluwan.. Badennath puluwan..saddawata alenna beneda weda mahaththaya.. Gatenna newei🤗theruwan saranai
"මමය... මාගේය... කියා කිසිවක් නොමැත... ඇත්තේ සිත හා කය සමඟ කරන ක්‍රියාවලියක් පමණි". මෙය අවබෝධ කරගන්න තාක් කල් මේ බියකරු සසරෙන් ගැලවිය නොහැක....!
Oba thumanta Sinhela Suba aluth awruddak vewa.bohoma sthuthi Sathya darmaya pahadili kirimath.theruwan saranai🙏🙏🙏🌞🌎🌈
අනිවරෙන් ඔබ හරි 👌
ඔබතුමා හරි 👍
100% තෙරුවන් සරණයි 🙏🙏🙏
Theruwan saranama yanna ledewa.. Budu saranai
සෑම මිත්‍යාවකටම සත්‍යයේ දැක්මෙන් පහර දෙද්දී බයයි වෙද මහත්මයා ඔබ අපට අහිමිකරවයිද කියලා...🙏🙏🙏
Budu saranai devi pihitai wedamahaththaya
Obathumage pahadili kittena Mamath anumatha karanawa isthuthiy
Hoda pahadili kirimak obata jaya ❤❤🙏🙏
මහත්තයෝ නිවන අවබෝඩ කරලද නිවන කතා කරන්නේ ඔයාගේ ඔලුව හදා ගන්න Niwan Dakimu you tube චනල් එක අහන්න. එතකොට ඔයාට තේරේවි ඔයා කොච්චර මොන්ගල්ද කියලා ඔයාටම තේරේවි. බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
දැනෙන විදීහට සත්‍ය කතා කරන සත්‍ය යම් අවබෝධයකින් ජිවිතේ ජිවත් කරන පුද්ගල චරිත කතා කරන විදීහ මේක තමයි කියලා මට නම් හිතන්නේ බුදු සරණයි හිරු නමදින මිනිසුන් කිසිදා පරාජය නොවේය 🌍🌤️🙏🤲🪔
ඇත්ත ❤
🙏 තෙරුවන් සරණයි 🙏
❤❤❤🙏🙏🙏
බුදු saranae දැනුවත් කරට pen
සුව අත් වේවා ,
බුදු ගාමුදුරුවන්ගෙ කාලෙත් දෙව්දත් සරණ ගිය පිරිසක් හිටියා. අනුබුදු කියල හිතන් දැන් කොහොමත් එහෙම මිනිස්සු නැති තිවෙන්න බෑ.. තම තමන් කරගත් කුසල් අනුව තමයි ධර්ම අවබෝධ වෙන්නෙ..
well said.
ඔබ හරි මචන් උන් අපිට ලබන අත්මේ පෙන්නලා උන් සැප ව්දිනවා හාමුදුරුවෝ ඉන්නෙත් පෙක් එකවුන් වලින්
❤❤❤❤විශේෂයෙන් මචං කිව්ව එකට ආදරේයි හදවතින්මඒක පට්ටයි❤❤❤❤ස්තුතියි ජනා❤❤❤
Theruwan.Saranai..🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤🙏🌞🙏
😊
❤🌞❤🙏
🙏😍💐
🙏🙏🙏🙏🙏🙏🙏😍
❤❤❤🙏🙏
❤❤❤
❤❤❤🙏
Supiri
❤❤❤🙏🙏🙏👍
🙏🙏🙏🙏🙏
❤❤❤🙏🙏🙏🌞
ඔබ පටලවාගෙන ඉන්න කෙනෙක් බව පේනවා. සම්මතයේ දේශනා අර්ථයත් මීවනපලානේ ස්වාමීන් වහන්සේ දේශනා කරන නිවැරදි බුද්ධ ධර්මයත් අතර ඔබ පටලවාගැනීමක් කරගෙන. රත් වුන,පිච්චුන,මත් වුන ගති පොදි ඔබේ හිත ඇතුල කැකෑරෙනවා. ඕව තමයි භව. ආත්මීය සහ භව තේරෙන්නේ නැති කෙනා ඔබෙන් හොඳට පේනවා
කැරකෙන්නේ රත් වෙන්නේ කාගේද කියලා බලන්නඔබතුමා වේදිකාවත් තනන්න ඕනම වේදිකාවකට මම එනවාහරි සිම්පල් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුළින් වර්තමාන යුගයට ගැලපෙන ආකාරයෙන්ප්රායෝගිකව කතා කරමුමීරිගම හාමුදුරුවන් සමග සාකච්ඡාවක් සලස්වන්නලංකාවටම පේන්න මාව ලැජ්ජ කරලා දාන්නඔබට පුළුවනි එතකොට කවුද ලෝකෙටම පේන්න ලැජ්ජ වෙන්නේ කියලා බලන්නහරි සිම්පල් මහත්තයෝලණු කැරලි වගේ අඹරෙන්න එපා පුළුවන්නම් ඔන්න ක්‍රමේ
0726280300කමෙන්ට් එක ලියන්න කොන්ද පණ තියෙනවා වගේ පුලුවන්නම් මට කෝල් එකක් ගන්න එහෙම නිර්භීත මිනිස්සුන්ට මම හරි කැමතියිසං කියන එක අන්තිමේදී සුන්කර ගන්න එපාඅන්තිමේදී සංසුන් වෙන්න👍
@@agnishakthi3706 කෝල් කරන්න කියන්නේ ගිනි ගන්න නිසානේ. මා 2004 සිට භාවනා කරලා ලෞකික සහ අරිය ධ්‍යාන ලැබූ අයෙක්. මට ඇසිපිය නොහෙලා ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. අනාගතය බලා සිටිනු.මා පැමිණෙනවා.
th-cam.com/video/LAwFd9XxdJ0/w-d-xo.htmlsi=ejhPiBNc9uTtHx_W
යහපතක් වේවා ,ඔබ ගන්න උත්සාහය හොදයි ,මිනිසුන්ට හරි දේ අවබෝධ කර ගන්න හැකියාව ලැබේවා ,ඔබේ මගපෙන්වීම් සාර්ථක වේවා ,වල් මත් වූ මානසිකත්වය වෙනස් කරන්න මිනිසුන්ට ධාර්මික වෙන්න උදව් දෙන එක හොදයි
සිදුවත් කුමරැගේ අම්මා නිවන් ගියෙ කොහේඉදලද
කල්‍යාණ මිත්‍රයෙක් යනු දහමට සිත නැඹුරැ කරමින් දහමට අපවත්නැඹුරැකරන තැනැත්තා එවැනි අය දිවියට වාසනාවන්. ඔබ ඔය කියන දුක , කියන දේවල් මොනවාද යන්න පෙන්වා දෙමින් ඉපදීමට හේතුවයි බලන්න කිව්වේ එය අවබෝධයෙන් දකිමින් ඉපදීම නවත්වන මාර්ගයේ යන්න කියලයි දේශනා වල තියෙන්නේ ඉපදීම දුකක් වෙන හේතු පෙනෙන කොට ඉතින් ඉපදීම දුකක්ම තමයි
වීඩියෝ එකේ කියන ටික හරියාකාරවඅහන්නඉපදිච්ච අයම තමයි බුදු වෙලා සහ නිවන් ගිහිල්ලා තියෙන්නේඔබගේ පොත්වල දැනුම පැත්තකින් තියා විශ්වයේ ධර්මතාවයෙන් අවබෝධයෙන් දකින්න
නිවන කියන්නේ කුමක්ද .......නිවන කියන්නේ නිවීම නම් නිවෙන්න පෙර හටගත් විදිහ කියන්න .... එහෙම හටගත්තේ කොහොමද ..පින් පවු ඇත්තක් නම් ජීවියෙක් බිහි වෙන්න බලපාපු හේතුව මොකක්ද කොතැනින්ද මේක ආරම්භ වුණේ ....පැහැදිලි උත්තරයක් , දෙන්න
th-cam.com/video/f0vqNFcI4L8/w-d-xo.htmlsi=BzXRhOB9qRX5UxRk
Oba thuma nama nokiya samahara ayava vivechanaya karanava kiyala mata hithenava.mamanam akamathima deyak hoda unath naraka unath anunva vivechanaya kireema.ape adahas api ediripath kala yuthui anun vivechanaya nokara
සියලු බුදුවරු මිනිසුන්ගේ නරක ක්‍රියාව විවේචනය කර ඇතකිසිදු මිනිසෙක්ව විවේචනය කර නොමැත මම හෙට දිනත් මිනිසුන්ගේ නරක ක්‍රියාව විවේචනය කරයිමන්ද එහෙනම් සියලු බුදුවරුත් වැරදියිඅංගුලිමාල මිනීමරුවෙක්මට්ට කුණ්ඩලී ගේ පියා මසුරෙක් ලෝභයෙක්බුදුදහමේ අග සිට මුල දක්වාම තියෙන්නේ මිනිසුන්ගේ නරක ක්‍රියාවේ විවේචනයිහොරුන් රැකීම මා තුළ නැත එම හොරුන්ගෙන් මේ සමාජයට කවදාවත් යහපතක් වෙන්නේ නැතඒ හොරෙක්ගේ පැත්තේ සිටන් ඔබේ හිත රිදුනනම් එය මට කරන්න දෙයක් නැතමම බුදු දහම අනුවයි කටයුතු කරන්නේඔබට යහපතක් වේවා❤🙏
Aleeem gateeem deka thiyena thanata maiththeya wadanna..
මට.පවසන.සියල්ල.ඇත්තයි.මෙසියල්ල.වටහා.ගන්න.කැමති.අය.අඩූයි
👍👍👍👍👍🇮🇱🇮🇱🇮🇱🇮🇱 ඊස්රායල්
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඔබට හැමදාම සුභම වේවා❤❤❤🙏🙏🙏🙏
සබ්බේ සංඛාරා දුක්ඛාතී..... දුක්ඛං අරිය සච්චං ..... අනිච්චං දුක්ඛං විපරිනාම දම්මං ...... ඇත්තටම දුක්ඛ කියල බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාලේ කෙනෙක් සත්වයෙක් ඉපදිලා ලබන දුකට නොවේ... පංච උපාදානස්කන්දා දුක්ඛා.... බුදු වදන නිවැරදිව තේරුන් ගත යුතුයි. නිවැරදිව විග්‍රහ කරගත යුතුයි... දුක ඇතිවන්නේම ඉපදීම නිසා නෙමේ. ඇපි කැමති සේ යමක් නැත්නම් අන්න එය දුක බවයි බුදුපියාණන් වහන්සේගේ දේශනාව. යද නිච්චං තං දුක්ඛං... යමෙක් කැමැත්තට ඇත්නම් එය දුකක් වෙන්නෑ. කැමති සේ නැති නිසාමයි දුක. කැමැත්තට නොබැඳී සිටීම තුල දුකක් නෑ. තාවකාලික සැප සැපක් ලෙස දුටුවත් එය කවදා හෝ විපරිනාම වීමෙන් දුක ඇතිවේ. පොත පතෙන් මෙය ඇත්තටම අවබෝද කල නොහැකියි... දේශකයානන් වහන්සේලාගෙන් හෝ මෙය අවබෝද කල නොහැකියි. තමන් තුලින් දැක දැන අවබෝද කලයුතු දෙයක්. පැවැත්මෙන් මිදෙන්න ඔබතුමා කියනව වගේ ලේසි නෑ. ඒක මේ විශ්වයේ යම් සිස්ටම් එකක් ඇතිබව පැහැදිලියි. එය ඔබතුමාගෙන් ඉතා ඉක්මනින් දැන ගැනීමට කැමතියි... ඒ සිස්ටම් එක හඳුනාගත් කෙනාට ඉපදීම කොහෙත්ම දුකක් නොවේවි. ඔබට ජය. හිරු නමදින මිනිසුන් කිසිදා පරාජය නොවේය. සුවපත්වේවා !!! ❤❤❤
@chinthanaekanayaka-il4im ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏Thanks for your valuable comments. 🙏உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔයා ඔය කියන දුක බුදුන් දේසනා කල දුක්ක ආර්‍ය සත්‍යනම් නොවේ ,මොකද කැමති විදියට තියාගන්න බෑ කියනඑක තිරිසන් සතෙකුට උනත් වැටහැනවා
@@SaralaAbidahama ඔයාට අනුව වෙනස්වීමද දුක කියන්නේ. කැමති සේ නැති නිසා දුක බව මම නෙමේ කියන්නෙ බුදුපියාණන් වහන්සේ අට්ටුක්කරා තීනිපදා සම්බුද්ධ දේශනාවනම් අනිච්ච දුක්ඛ අනත්ත බව. ඔය තිරිසන් සතුන්ට තේරෙන කතාවනම් මම දන්නෑ. ඔයා එතන ඉන්න නිසා සමහර විට තේරෙනව ඇති. කාරනය වැරදිනම් නිවැරදි කාරනය පැහැදිලි කරන්න . මෙතන නිකන් අරක වැරදියි මේක් වැරදියි තිරිසන් සතෙකුට තේරුන් ගන්න පුළුවන් නම් හරි දේ කියල දෙන්නකො තිරිසන් සතුන්ට තේරුන්ගන්න බැරි මනු සතාට තේරෙන්න එහෙනම්... ඉවරනෙ කතාව.
@@SaralaAbidahamaමොකක්ද දුක්ඛ ආර්‍ය සත්‍යය? පැහැදිලි කරන්න ... බැරිනම් ටෝක් දීල පලක් නෑ..
😅😅😅😅😅😅😅😅
ඔයා හිමීට දනුෂ් ලගටම ගිහින් එයාගේ මිත්‍යාව වැපිරිම ගැන කථා නතර වුණා නේද එයාගේ වචනයට ඇන්දිම කණගාටුයි
මම කාටවත් ඇන්දිලා නැතමාව ලේසියෙන් කාටවත් ගන්නත් බැරියඔබට දැනුස් එක්ක වෛරයක් ඇත්නම් එය ඔබම විසඳගත යුතුයිඕනම කෙනෙකුට වැරැද්ද දැක්කොත් මම හෙට දිනයේදී කතා කරනවාඒ අය ඒ වැරැද්ද හදා ගත්තොත් මම නිහඬව බලා සිටිනවාධනුස් සමග තියෙන පෞද්ගලික ප්‍රශ්නය ඔබ බේරගන්නමගෙන් එය බලාපොරොත්තු වෙන්න එපාමම දනුස් ගාවට ගියෙත් නැත දනුස්මංගාවට ආවෙත් නැතවෛරයෙන් අවෛරය සංසිඳේඅවබෝධය තුළඔබගේ හිතේ තියෙන දහමට වඩා මේ විශ්වයේ යම්කිසි ධර්මතාවයක් ඇතඑහි පාස් වර්ඩ් එක හොයාගෙන ඔබේ ගමන යන්න❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
❤❤
🙏🙏
🙏🙏🙏🙏🌞❤🙏
❤❤❤❤❤
❤❤🙏
මුලින්ම හරියාකාරව මේ වීඩියෝ එක බලන අය සඳහායි මේ කමෙන්ට් එක ලියන්නේ
මේකේ සිටින මිනිසුන්ට කුණුහරපෙන් බනින්නේ නැතුව
මිනිස්සුන්ට තේරෙන විදියට ඕනම ප්‍රශ්නයක් අහන්න
ඔබ නියම බෞද්ධයෙක් නම්
ඔබ වහරක වෙන්න පුළුවන් මීරිගම වෙන්න පුළුවන්
ඔබ කිරිබත් ගොඩ වෙන්න පුළුවන්
ලංකාවේ තියෙන ඕනම අසපුවක වෙන්න පුළුවන්
ඔබ දහමේ ඉන්න කෙනෙක් නම්
ඔබ නිවන් යන කෙනෙක් නම් කවදාවක හෝ
කොටින්ම කිව්වොත් ඔබ නිර්මල බෞද්ධයෙක් නම්
ඔබ දන්න දහම් කරු මත ඔබට ප්‍රශ්න කරන්න අයිතියක් ඇත
ඒ වගේම යම්කිසි බණ භාවනා මධ්‍යස්ථානයක් මෙහෙයවන නායකත්වය දරන
භික්ෂුවක් හෝ වෙනත් හෝ කෙනෙක් නම්
ඔබලා එතන්ට එන මිනිස්සුන්ට පම්පෝරි ගහනවට වඩා
ඔබලාට සෘජුව මෙතන කමෙන්ට් එකකින් ප්‍රශ්න අහන්න පුළුවන්
තමන්ලගේ අනන්‍යතාව පෙන්නලා මිනිසුන් වෙනුවෙන්
නමුත් ඔබලා එහෙම කරන්නෙත් නැත
බුද්ධ ශාසනයේ ඉන්න ජනතාවට ආදරේ නම්
සෑම බෞද්ධයෙක් වෙනුවෙන්ම මෙතන ඔබලාට ප්‍රශ්න අහන්න අයිතියක් ඇත
නමුත් අදටත් ඔබලා හැඟීමුත්තන් ගැසීම ගැන කණගාටුයි
තමන්ට එහෙයි කියලා වැඳ වැටෙන පිරිසට වඩා
තමන්ව ප්‍රතික්ෂේප කරන මිනිසුන්ගේ හිත දිනා ගන්න බලන්න
එයයි නිර්මල වූ බුදු දහම
මේ ලොව පහළ වුණ සියලු බුදුවරු සහ රහතන් වහන්සේලා කර ඇත්තේ එයයි
අනුබුදුපියා නලන්ලත් කර ඇත්තේ එයයි
කල්ලි හදාගෙන කල්ලිය පෝෂණය කරගෙන නැත
මෙම වීඩියෝ එක බලන සෑම කෙනෙකුටම ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නය තද කර ගෙන ඉඳීම තුළ ඔබ පරාජිතයෙකි
ඔබගේ විමුක්තිය උදෙසා පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුළින්
ඔබ ප්‍රශ්න කිරීම තුළම ඔබගේ ගැටීම ඇලීම බැඳීම් ආරම්භ වෙයි
ඔබගේ භාවනා මධ්‍යස්ථානයේ ඔබ ගරු කරන ඔබගේ ලොකු චරිතය ඉදිරියේත් ඔබ කරන්නේ එයයි
විශේෂත්වය ඒ තැන්වල අනිමිනිසුන්ට පේන්න මයික් එකක් අරගෙන මහා ඉහළින් කතා කිරීමයි
ඒවා ඒ අය වීඩියෝ කර වීඩියෝ වැඩසටහන් බවටත් පත් කරනු ඇත
පසුව ඒවා ලෝකවාසී මිනිසුන් බලයි
එතනින් ගතයුතු දෙයක් ඇත්නම් ඒ මිනිස්සුත් හැදෙයි
එතන සිස්ටම් එකත් මෙතන සිස්ටම් එකත් දෙකම එකය
එයින් ඔබට අවබෝධය ඇතිවෙයි
අවබෝධය තුළින් අතහැරීම ඇතිවෙයි
ඒ තුළින් ඔබට ඔබගේ නිවනත් ලෝකවාසී සියලු දෙනාගේ නිවනටත් උදව් කිරීමට හැකිවෙයි
🙏🙏🙏🙏🙏🙏
Sathya hemavitama jaya gani obathumata Wishvaye anantha ashirvadayama lebeva ❤❤❤❤❤❤
ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤
තෙරුවන් සරණයි.......!
ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......!
ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඉතා වටිනා පැහැදිලි කිරීමක් වෙද මහත්තයා,🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔබ තුමාට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
මම දීගොඩ කුමාර දෙව්පියානන් අනුගමනය කරන අයෙක් ඔබතුමාගෙ මෙ පැහැදිලි කිරිම හරිම පැහැදිලි යි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔබ තාම එතුමා අනුගමනය කරන්නේ නැ
❤❤❤❤ දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා!
තෙරුවන්සරනයි වෙදමහත්තයා ඔබතුමා පහදාදුන්නු දර්ම කරුනු අවබෝධ කරල දුන්නු කරුනු උපදෙස් පැහැදිලි ගොඩක් පින් ස්තුති ඔබතුමා පව්ලේ සැමටම තෙරුවන්සරනයි
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
බෙහෝම පිං ඔබතුමාට මෙිවා තේරුම් කරලා දෙනවට තෙරුවන් සරණයි
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
තෙරැවන්සරනයි ඔබතුාගෙු් පහදාදීම අපුරැයි
ඔබතුමාට නිදුක්නිරෝගි සුවපත් බවම වේවා
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
තෙරුවන් සරණයි ..
බුද්ධ විෂය අචින්ත්‍යයි..
ඉතාම සංකීර්ණයි ..සැබෑ අවබෝධයකින් පමණයි බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය විවේචනය කල හැකි....
ධම්මචක්කපවත්තන සූත්‍රයේ තේරුම හොදින්ම ඉගන ගත්තා නම් ....බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාල ඔය දුක කියන මාතෘකාව ට
මුලු සසර ගමනටම පිළිතුරු තිබේ.
එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව තේරුම් ගැනීමට හැකි වීම නොහැකි වීමයි ප්‍රශ්නය ...
අත්දැකිම් තුලින්ම යි පන්නරය ලැබෙන්නේ ...
තෙරුවන් සරණයි ඔබතුමාට ..උත්සාහය ගොඩක් වටිනවා ...
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
දැනුවත් කෙරුවාට ඔබතුමා ට බොහොම පින් තෙරුවන් සරනයි..ඉතාලියේ..සිට...
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
තෙරුවන් සරණයි! ජය වේවා! දෙවි පිහිටයි!
මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදී නිදහස් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! ☸️ 🌞 🌝
🙏🙏🙏
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔබේ දැනුම අදහස් තේරුම් ගැනීමට ප්‍රඥාව තිබිය යුතුයි. බුදුන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කර ගැනීමට චිත්ත ශක්තිය ප්‍රඥාව තිබිය යුතුය. මහා සම්මත මනු පරපුරට ජය නියතයි 🌞🌞💖🌞🌞
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
@@agnishakthi3706 💖
මෙවැනි පඬිවරුන් විටින් විට මතුවෙනවා අපිට බඩ දේශනා කරනවා
ජයවෙිිවා වෙදමහත්තයා 🙏🙏🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
oba tumage pehedili kirima ita wishistayi wedamahattaya.oba tumatath yahapatak wewa.❤❤🙏🙏🙏👍
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
Aleeem
GATEEM
BADEEM. Me thuna aekakata aekak wenas.. Saddawata gatennath puluwan.. Badennath puluwan..saddawata alenna beneda weda mahaththaya.. Gatenna newei🤗theruwan saranai
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
"මමය... මාගේය... කියා කිසිවක් නොමැත... ඇත්තේ සිත හා කය සමඟ කරන ක්‍රියාවලියක් පමණි". මෙය අවබෝධ කරගන්න තාක් කල් මේ බියකරු සසරෙන් ගැලවිය නොහැක....!
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
Oba thumanta Sinhela Suba aluth awruddak vewa.bohoma sthuthi Sathya darmaya pahadili kirimath.theruwan saranai🙏🙏🙏🌞🌎🌈
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
අනිවරෙන් ඔබ හරි 👌
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔබතුමා හරි 👍
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
100% තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
Theruwan saranama yanna ledewa.. Budu saranai
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සෑම මිත්‍යාවකටම සත්‍යයේ දැක්මෙන් පහර දෙද්දී බයයි වෙද මහත්මයා ඔබ අපට අහිමිකරවයිද කියලා...🙏🙏🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤
තෙරුවන් සරණයි.......!
ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......!
ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
Budu saranai devi pihitai wedamahaththaya
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
Obathumage pahadili kittena Mamath anumatha karanawa isthuthiy
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
Hoda pahadili kirimak obata jaya ❤❤🙏🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
මහත්තයෝ නිවන අවබෝඩ කරලද නිවන කතා කරන්නේ ඔයාගේ ඔලුව හදා ගන්න Niwan Dakimu you tube චනල් එක අහන්න. එතකොට ඔයාට තේරේවි ඔයා කොච්චර මොන්ගල්ද කියලා ඔයාටම තේරේවි. බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
දැනෙන විදීහට සත්‍ය කතා කරන සත්‍ය යම් අවබෝධයකින් ජිවිතේ ජිවත් කරන පුද්ගල චරිත කතා කරන විදීහ මේක තමයි කියලා මට නම් හිතන්නේ බුදු සරණයි හිරු නමදින මිනිසුන් කිසිදා පරාජය නොවේය 🌍🌤️🙏🤲🪔
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඇත්ත ❤
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
🙏 තෙරුවන් සරණයි 🙏
❤❤❤🙏🙏🙏
බුදු saranae දැනුවත් කරට pen
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සුව අත් වේවා ,
🙏🙏🙏
බුදු ගාමුදුරුවන්ගෙ කාලෙත් දෙව්දත් සරණ ගිය පිරිසක් හිටියා. අනුබුදු කියල හිතන් දැන් කොහොමත් එහෙම මිනිස්සු නැති තිවෙන්න බෑ.. තම තමන් කරගත් කුසල් අනුව තමයි ධර්ම අවබෝධ වෙන්නෙ..
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
well said.
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔබ හරි මචන් උන් අපිට ලබන අත්මේ පෙන්නලා උන් සැප ව්දිනවා හාමුදුරුවෝ ඉන්නෙත් පෙක් එකවුන් වලින්
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
❤❤❤❤
විශේෂයෙන් මචං කිව්ව එකට ආදරේයි හදවතින්ම
ඒක පට්ටයි❤❤❤❤
ස්තුතියි ජනා❤❤❤
Theruwan.Saranai..🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤🙏🌞🙏
😊
❤🌞❤🙏
🙏😍💐
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
🙏🙏🙏🙏🙏🙏🙏😍
❤❤❤🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
❤❤❤
❤❤❤🙏
Supiri
❤❤❤🙏🙏🙏👍
🙏🙏🙏🙏🙏
❤❤❤🙏🙏🙏🌞
ඔබ පටලවාගෙන ඉන්න කෙනෙක් බව පේනවා. සම්මතයේ දේශනා අර්ථයත් මීවනපලානේ ස්වාමීන් වහන්සේ දේශනා කරන නිවැරදි බුද්ධ ධර්මයත් අතර ඔබ පටලවාගැනීමක් කරගෙන. රත් වුන,පිච්චුන,මත් වුන ගති පොදි ඔබේ හිත ඇතුල කැකෑරෙනවා. ඕව තමයි භව. ආත්මීය සහ භව තේරෙන්නේ නැති කෙනා ඔබෙන් හොඳට පේනවා
කැරකෙන්නේ රත් වෙන්නේ කාගේද කියලා බලන්න
ඔබතුමා වේදිකාවත් තනන්න ඕනම වේදිකාවකට මම එනවා
හරි සිම්පල් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුළින්
වර්තමාන යුගයට ගැලපෙන ආකාරයෙන්
ප්‍රායෝගිකව කතා කරමු
මීරිගම හාමුදුරුවන් සමග සාකච්ඡාවක් සලස්වන්න
ලංකාවටම පේන්න මාව ලැජ්ජ කරලා දාන්න
ඔබට පුළුවනි එතකොට කවුද ලෝකෙටම පේන්න ලැජ්ජ වෙන්නේ කියලා බලන්නහරි සිම්පල් මහත්තයෝ
ලණු කැරලි වගේ අඹරෙන්න එපා පුළුවන්නම් ඔන්න ක්‍රමේ
ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤
තෙරුවන් සරණයි.......!
ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......!
ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
0726280300
කමෙන්ට් එක ලියන්න කොන්ද පණ තියෙනවා වගේ පුලුවන්නම් මට කෝල් එකක් ගන්න එහෙම නිර්භීත මිනිස්සුන්ට මම හරි කැමතියි
සං කියන එක අන්තිමේදී සුන්කර ගන්න එපා
අන්තිමේදී සංසුන් වෙන්න👍
@@agnishakthi3706 කෝල් කරන්න කියන්නේ ගිනි ගන්න නිසානේ. මා 2004 සිට භාවනා කරලා ලෞකික සහ අරිය ධ්‍යාන ලැබූ අයෙක්. මට ඇසිපිය නොහෙලා ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. අනාගතය බලා සිටිනු.මා පැමිණෙනවා.
th-cam.com/video/LAwFd9XxdJ0/w-d-xo.htmlsi=ejhPiBNc9uTtHx_W
යහපතක් වේවා ,ඔබ ගන්න උත්සාහය හොදයි ,මිනිසුන්ට හරි දේ
අවබෝධ කර ගන්න හැකියාව ලැබේවා ,
ඔබේ මගපෙන්වීම්
සාර්ථක වේවා ,වල් මත් වූ මානසිකත්වය වෙනස් කරන්න මිනිසුන්ට ධාර්මික වෙන්න උදව් දෙන එක හොදයි
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සිදුවත් කුමරැගේ අම්මා නිවන් ගියෙ කොහේඉදලද
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
කල්‍යාණ මිත්‍රයෙක් යනු දහමට සිත නැඹුරැ කරමින් දහමට අපවත්නැඹුරැකරන තැනැත්තා එවැනි අය දිවියට වාසනාවන්. ඔබ ඔය කියන දුක , කියන දේවල් මොනවාද යන්න පෙන්වා දෙමින් ඉපදීමට හේතුවයි බලන්න කිව්වේ එය අවබෝධයෙන් දකිමින් ඉපදීම නවත්වන මාර්ගයේ යන්න කියලයි දේශනා වල තියෙන්නේ ඉපදීම දුකක් වෙන හේතු පෙනෙන කොට ඉතින් ඉපදීම දුකක්ම තමයි
වීඩියෝ එකේ කියන ටික හරියාකාරව
අහන්න
ඉපදිච්ච අයම තමයි බුදු වෙලා සහ නිවන් ගිහිල්ලා තියෙන්නේ
ඔබගේ පොත්වල දැනුම පැත්තකින් තියා විශ්වයේ ධර්මතාවයෙන් අවබෝධයෙන් දකින්න
නිවන කියන්නේ කුමක්ද .......නිවන කියන්නේ නිවීම නම් නිවෙන්න පෙර හටගත් විදිහ කියන්න .... එහෙම හටගත්තේ කොහොමද ..පින් පවු ඇත්තක් නම් ජීවියෙක් බිහි වෙන්න බලපාපු හේතුව මොකක්ද කොතැනින්ද මේක ආරම්භ වුණේ ....පැහැදිලි උත්තරයක් , දෙන්න
th-cam.com/video/f0vqNFcI4L8/w-d-xo.htmlsi=BzXRhOB9qRX5UxRk
Oba thuma nama nokiya samahara ayava vivechanaya karanava kiyala mata hithenava.mamanam akamathima deyak hoda unath naraka unath anunva vivechanaya kireema.ape adahas api ediripath kala yuthui anun vivechanaya nokara
සියලු බුදුවරු මිනිසුන්ගේ නරක ක්‍රියාව විවේචනය කර ඇත
කිසිදු මිනිසෙක්ව විවේචනය කර නොමැත
මම හෙට දිනත් මිනිසුන්ගේ නරක ක්‍රියාව විවේචනය කරයි
මන්ද එහෙනම් සියලු බුදුවරුත් වැරදියි
අංගුලිමාල මිනීමරුවෙක්
මට්ට කුණ්ඩලී ගේ පියා මසුරෙක් ලෝභයෙක්
බුදුදහමේ අග සිට මුල දක්වාම තියෙන්නේ මිනිසුන්ගේ නරක ක්‍රියාවේ විවේචනයි
හොරුන් රැකීම මා තුළ නැත
එම හොරුන්ගෙන් මේ සමාජයට කවදාවත් යහපතක් වෙන්නේ නැත
ඒ හොරෙක්ගේ පැත්තේ සිටන් ඔබේ හිත රිදුනනම් එය මට කරන්න දෙයක් නැත
මම බුදු දහම අනුවයි කටයුතු කරන්නේ
ඔබට යහපතක් වේවා❤🙏
Aleeem gateeem deka thiyena thanata maiththeya wadanna..
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
මට.පවසන.සියල්ල.ඇත්තයි.මෙසියල්ල.වටහා.ගන්න.කැමති.අය.අඩූයි
ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤
තෙරුවන් සරණයි.......!
ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......!
ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
👍👍👍👍👍🇮🇱🇮🇱🇮🇱🇮🇱 ඊස්රායල්
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඔබට හැමදාම සුභම වේවා
❤❤❤🙏🙏🙏🙏
සබ්බේ සංඛාරා දුක්ඛාතී..... දුක්ඛං අරිය සච්චං ..... අනිච්චං දුක්ඛං විපරිනාම දම්මං ...... ඇත්තටම දුක්ඛ කියල බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාලේ කෙනෙක් සත්වයෙක් ඉපදිලා ලබන දුකට නොවේ... පංච උපාදානස්කන්දා දුක්ඛා.... බුදු වදන නිවැරදිව තේරුන් ගත යුතුයි. නිවැරදිව විග්‍රහ කරගත යුතුයි... දුක ඇතිවන්නේම ඉපදීම නිසා නෙමේ. ඇපි කැමති සේ යමක් නැත්නම් අන්න එය දුක බවයි බුදුපියාණන් වහන්සේගේ දේශනාව. යද නිච්චං තං දුක්ඛං... යමෙක් කැමැත්තට ඇත්නම් එය දුකක් වෙන්නෑ. කැමති සේ නැති නිසාමයි දුක. කැමැත්තට නොබැඳී සිටීම තුල දුකක් නෑ. තාවකාලික සැප සැපක් ලෙස දුටුවත් එය කවදා හෝ විපරිනාම වීමෙන් දුක ඇතිවේ. පොත පතෙන් මෙය ඇත්තටම අවබෝද කල නොහැකියි... දේශකයානන් වහන්සේලාගෙන් හෝ මෙය අවබෝද කල නොහැකියි. තමන් තුලින් දැක දැන අවබෝද කලයුතු දෙයක්. පැවැත්මෙන් මිදෙන්න ඔබතුමා කියනව වගේ ලේසි නෑ. ඒක මේ විශ්වයේ යම් සිස්ටම් එකක් ඇතිබව පැහැදිලියි. එය ඔබතුමාගෙන් ඉතා ඉක්මනින් දැන ගැනීමට කැමතියි... ඒ සිස්ටම් එක හඳුනාගත් කෙනාට ඉපදීම කොහෙත්ම දුකක් නොවේවි. ඔබට ජය. හිරු නමදින මිනිසුන් කිසිදා පරාජය නොවේය. සුවපත්වේවා !!! ❤❤❤
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
@chinthanaekanayaka-il4im
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔයා ඔය කියන දුක බුදුන් දේසනා කල දුක්ක ආර්‍ය සත්‍යනම් නොවේ ,මොකද කැමති විදියට තියාගන්න බෑ කියනඑක තිරිසන් සතෙකුට උනත් වැටහැනවා
@@SaralaAbidahama ඔයාට අනුව වෙනස්වීමද දුක කියන්නේ. කැමති සේ නැති නිසා දුක බව මම නෙමේ කියන්නෙ බුදුපියාණන් වහන්සේ අට්ටුක්කරා තීනිපදා සම්බුද්ධ දේශනාවනම් අනිච්ච දුක්ඛ අනත්ත බව. ඔය තිරිසන් සතුන්ට තේරෙන කතාවනම් මම දන්නෑ. ඔයා එතන ඉන්න නිසා සමහර විට තේරෙනව ඇති. කාරනය වැරදිනම් නිවැරදි කාරනය පැහැදිලි කරන්න . මෙතන නිකන් අරක වැරදියි මේක් වැරදියි තිරිසන් සතෙකුට තේරුන් ගන්න පුළුවන් නම් හරි දේ කියල දෙන්නකො තිරිසන් සතුන්ට තේරුන්ගන්න බැරි මනු සතාට තේරෙන්න එහෙනම්... ඉවරනෙ කතාව.
@@SaralaAbidahamaමොකක්ද දුක්ඛ ආර්‍ය සත්‍යය? පැහැදිලි කරන්න ... බැරිනම් ටෝක් දීල පලක් නෑ..
😅😅😅😅😅😅😅😅
ඔයා හිමීට දනුෂ් ලගටම ගිහින්
එයාගේ මිත්‍යාව වැපිරිම ගැන කථා නතර වුණා නේද එයාගේ වචනයට ඇන්දිම කණගාටුයි
මම කාටවත් ඇන්දිලා නැත
මාව ලේසියෙන් කාටවත් ගන්නත් බැරිය
ඔබට දැනුස් එක්ක වෛරයක් ඇත්නම් එය ඔබම විසඳගත යුතුයි
ඕනම කෙනෙකුට වැරැද්ද දැක්කොත් මම හෙට දිනයේදී කතා කරනවා
ඒ අය ඒ වැරැද්ද හදා ගත්තොත් මම නිහඬව බලා සිටිනවා
ධනුස් සමග තියෙන පෞද්ගලික ප්‍රශ්නය ඔබ බේරගන්න
මගෙන් එය බලාපොරොත්තු වෙන්න එපා
මම දනුස් ගාවට ගියෙත් නැත දනුස්මංගාවට ආවෙත් නැත
වෛරයෙන් අවෛරය සංසිඳේ
අවබෝධය තුළ
ඔබගේ හිතේ තියෙන දහමට වඩා මේ විශ්වයේ යම්කිසි ධර්මතාවයක් ඇත
එහි පාස් වර්ඩ් එක හොයාගෙන ඔබේ ගමන යන්න❤❤🙏🙏🙏