උණුම උණු වයින් බිව්වා🥶| රසකෑම ගොඩායී😋🍔|Life In France 🇫🇷 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 87

  • @Life-with-nuu12
    @Life-with-nuu12 12 ชั่วโมงที่ผ่านมา +7

    අද දවස පටන් ගත්තෙ ඔයාලගෙ වීඩියෝ එකක් බලල නිසා දවසම සතුටින් ප්‍රෙශ් එකේ හිනාවෙලා ඉන්න ලැබෙයි 😁🤭 ඔයාල දෙන්න නම් හරිම ශෝයි ඇත්තටම ඒවගේ පාට්නර් කෙනෙක් ජීවිතේට ලැබුනම හරිම සැහැල්ලුවෙන් සතුටින් නිදහසේ ජීවිතේ ගත කරන්න පුලුවන් මන් ප්‍රාර්ථනා කරනව හැමෝටම තමන්ව තේරුම් ගත්ත ආදරණීය පාට්නර් කෙනෙක් ලැබෙන්න කියල ❤ ආදරෙයි ලස්සන ළමයි දෙන්නා ❤😘😍 යහපතක්ම වේවා!!🌟

  • @MusicwithManula9446
    @MusicwithManula9446 5 ชั่วโมงที่ผ่านมา

    Adareyi nangitayi mallitayi❤❤❤❤budusaranayi 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 ชั่วโมงที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @sahanlakshitha-xr6jp
    @sahanlakshitha-xr6jp 9 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි . ආදරෙන් ඉන්න ❤❤❤❤❤හැමදාම

  • @dewmikavinya2119
    @dewmikavinya2119 7 ชั่วโมงที่ผ่านมา +3

    අක්කා මං මාස 2කහමාරක අම්මා කෙනෙක් මගේ කුසේ සිටින චූටි පැටියා සියලු අගපසගයන් ගෙන් යුතු වාසනාවන්ත දරු පැටියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ ❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාල දෙන්නම ගොඩාක් ලස්සනයි හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න නංගි ❤❤❤ මල්ලි ❤❤❤ යහපතක්ම වේවා ජේසුපිහිටයි ❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉

  • @ChethanaLakshmi-bq8pk
    @ChethanaLakshmi-bq8pk 5 ชั่วโมงที่ผ่านมา

    Harima lassny akkiyoo hamdam oylge vlogs blnw adreiiii dennatam budusarani ❤❤❤❤❤❤❤😊

  • @TashiMalsha-sp7we
    @TashiMalsha-sp7we 8 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න ඕන අක්කා ❤❤❤❤

  • @GangaT.v.k
    @GangaT.v.k 6 ชั่วโมงที่ผ่านมา

    Beutiful vlog akki 🥰♥️😊

  • @ChathuChathu-j8j
    @ChathuChathu-j8j 7 ชั่วโมงที่ผ่านมา

    Akki aiya අදත් wanada වගේම ආදරණීය ලස්සන vloge akak balanna tikak parakku una ada godak besy at iwasillak natuwa maga balagena idiya vloge aka balanakan හැමදාම wagema adth vloge aka godak ලස්සනයි hitha satutin පිරිලා ithirila giya ආදරෙයි ගොඩාක් හැමදාම oi වගේම ලස්සනට adaren inna❤❤❤❤❤ jasu පිහිටයි

  • @sujivasujiva3559
    @sujivasujiva3559 9 ชั่วโมงที่ผ่านมา +1

    lassanai nangiyo. oya wagema tama oya duka mamath vidinawa desambar tama mage petiyath aenna hitiye aurudu 7 kata pasee ape hine heba una aeth😢😢😢 aya apaiwa dala geya . mona karannada .neda jesu pihitai nangiyo

  • @Anushadilhani10
    @Anushadilhani10 5 ชั่วโมงที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න අක්කියෝ අදත් ලස්සන දිග vlog එකක් 😍 හරිම ෂෝක් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි, අය්යයි ආදරෙයි 🥰♥️

  • @eshinibuddika5430
    @eshinibuddika5430 5 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ඉතින්...😍💗😘

  • @SanjanaSovis
    @SanjanaSovis 2 ชั่วโมงที่ผ่านมา

    Aneh akke .oyla shoii. Mama nm oylta godak adrii.❤

  • @udayangi3301
    @udayangi3301 11 ชั่วโมงที่ผ่านมา +1

    Hamadama ohoma hina wela sathutin inna oyala dennama❤❤❤❤❤,godak adarei😘😘😘😘,budusaranai🙏🙏🙏🙏,me para mage namata liyannakooo,(Dimesha)

  • @shenu8834
    @shenu8834 7 ชั่วโมงที่ผ่านมา

    අද වීඩියෝ එකනන් මරු ඈන් අක්කේ අයියත් කරන වැඩ 😅😅 කොහොම උනත් කමක් නෑ ඔයාලා දෙන්නා සතුටින් ඉන්න ❤😊 යහපතක්ම වේවා ❤❤❤❤

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm 9 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤❤❤ බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ❤❤❤

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 10 ชั่วโมงที่ผ่านมา +1

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤🌹ජේසු පිහිටයි 🙏🏻බුදුසරණයි 🙏🏻

  • @Thushiandlakshi
    @Thushiandlakshi 9 ชั่วโมงที่ผ่านมา

    Adarei akkiyo hemadamath wage aiyai akkai sathutin parissamen inna jp akkiyo ❤❤❤😍😍😍😍😍😍😘😘😘😘😍😍

  • @AchiniThosin
    @AchiniThosin 10 ชั่วโมงที่ผ่านมา

    හරිම ආදරණියයි බුදු සරණයි පරිස්සමින් ඉන්න 😍

  • @PujaniPujani-x3z
    @PujaniPujani-x3z 7 ชั่วโมงที่ผ่านมา

    හරිම ආදරනීයයි අක්කේ ඔයාලා දෙන්න....❤🥰😚

  • @ramyadias3018
    @ramyadias3018 7 ชั่วโมงที่ผ่านมา

    Mamath harima asai frites chees dala kanna.❤❤❤❤

  • @rash24.200
    @rash24.200 11 ชั่วโมงที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න ❤

  • @ronaalifernando5563
    @ronaalifernando5563 8 ชั่วโมงที่ผ่านมา

    දොනි මහත් වෙලා ලස්සනයි ජේසු පිහිටයි පුතේ ඔයාලාට අදරෙයි 🙏❤

  • @maheshisachini3064
    @maheshisachini3064 2 นาทีที่ผ่านมา

    Oya denna shoi anee❤

  • @nuwanpushpakumara6533
    @nuwanpushpakumara6533 11 ชั่วโมงที่ผ่านมา

    Lassanama lassana video ekak.....hamadamath sathutin inna akki....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanthisilva6287
    @nuwanthisilva6287 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤🥰😘😘 hamadama sikuradata akkige vedio blnna maga balagena inne ❤️❤️

  • @tharindunijanz800
    @tharindunijanz800 11 ชั่วโมงที่ผ่านมา

    අද වීඩියෝ එක නම් මරු අනේ.පුදුම ආසවකින් බැලුවේ.අයියා නම් මරු ආතල් දෙන්නේ 😂😂.සතුටින් පරෙස්සමින් ඉන්න දෙන්නම.ජේසු පිහිටයි යහපතක්ම වේවා 🥰❤️❤️

  • @JesikaMadushani
    @JesikaMadushani 8 ชั่วโมงที่ผ่านมา

    නංගා ලස්සන දවසක්...හරිම ආසාවෙන් බැලුවා.... දෙන්නටම ආදරෙයි❤❤

  • @EshaniHarshani-t4b
    @EshaniHarshani-t4b 11 ชั่วโมงที่ผ่านมา

    Adrei oyla Dennta .oya hemadam kyn wage sathutin lassani inna lebewa❤

  • @menolisathsarani8241
    @menolisathsarani8241 10 ชั่วโมงที่ผ่านมา

    ඒකට අපේ රටේ ඔහොම ගියානම් එහෙම 😅😅 ආදරෙයි අක්කි,අයියා...හැමදාම සතුටින් ඉන්න...❤❤❤❤❤❤❤

  • @WayanthiWeerakkody
    @WayanthiWeerakkody 9 ชั่วโมงที่ผ่านมา

    Godak ලස්සනයි aadarei akkiyo ❤❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 11 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි වීඩියෝ එක නන්ගෝ ❤❤❤❤...සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 11 ชั่วโมงที่ผ่านมา

    ඔයාලා දෙන්නටම බුදුසරනයි හැමදාම සතුටින් ආදරේන් ඉන්න ❤❤❤

  • @kavindhisathsarani5674
    @kavindhisathsarani5674 9 ชั่วโมงที่ผ่านมา +1

    Akki giyapara wage nam liyannawanam mage appachchige Nama liyanna puluwanda .🥺❤️ Sampath Hettiarachchi ( Thank you appachchi) kiyalath 😐

  • @chinthikaimasha5644
    @chinthikaimasha5644 6 ชั่วโมงที่ผ่านมา

    හැම මොහොතක්ම ආදරණීයම වේවා !!❤❤❤🥰🥰😘

  • @nayomipiumika2159
    @nayomipiumika2159 4 ชั่วโมงที่ผ่านมา

    Ane akki matath mge hasban lagata ඉක්මනින් ynna labenn kiyla deviyngen illanakooo lokuu pinak පුළුවන් nm jesut itipandamak patthu krnnko akki

  • @Malshi1
    @Malshi1 12 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි Akki ❤Aiya❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 11 ชั่วโมงที่ผ่านมา

    ජේසු පිහිටයි❤😘❤

  • @NadeeshaSumudumali-vo3vg
    @NadeeshaSumudumali-vo3vg 11 ชั่วโมงที่ผ่านมา +1

    Ane akki hima weteddi "NADEE DHANU" kiyla liyannako

  • @missaestheticia2118
    @missaestheticia2118 6 ชั่วโมงที่ผ่านมา

    Harima lassanai ❤❤

  • @Senu954
    @Senu954 11 ชั่วโมงที่ผ่านมา +1

    ඈන් අක්කියෝ
    වට්සැප් චැනල් එකක් ඕනී ආදරෙයි❤

  • @KaveeshaKavee-p3x
    @KaveeshaKavee-p3x 11 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 9 ชั่วโมงที่ผ่านมา

    Adareyi❤❤❤

  • @madushikalakmini7316
    @madushikalakmini7316 6 นาทีที่ผ่านมา

    Oyltt yahapathakm wewa ❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 ชั่วโมงที่ผ่านมา

    Lovely couple ❤❤

  • @SuwarnanishantiFernando
    @SuwarnanishantiFernando 10 ชั่วโมงที่ผ่านมา

    Aaaaaaasamaaaaaa vlog ekkkk dennm gdddddddk sathutin prissmin innone akkai aiyi jp oyl denntmmmmm❤❤❤❤❤❤❤❤

  • @KanchanaSandamali-o5g
    @KanchanaSandamali-o5g 11 ชั่วโมงที่ผ่านมา

    සතුටින් ඉන්න අක්කි😊😊අදරෙයි ගොඩාක්❤❤මට පහුගිය විඩියො 3කමෙන්ට් දන්න බැරි උනා..ප්‍රශ්න ගොඩාක් එක්ක මේ දවස් වල ජිවත් වෙන්නෙ අක්කි සතුටින් ඉන්නව දකිද්දි සතුටුයි...දුකයි පහුගිය එවට mg එකක්වත් දන්න බැරි උනාට😢😢ආදරෙයි අක්කි&අයියා සතුටින් ඉන්න හැමදමත් ❤❤යහපතක්ම වෙවා 🙏🙏

  • @RashiniLochana
    @RashiniLochana 11 ชั่วโมงที่ผ่านมา

    Rashini
    කියලා ලියලා ඕනෙ හිමේ 🥹💗
    Love u so much akka & ayya
    May god bless u 💗

  • @HemalikaMaduwanthi-pn9ud
    @HemalikaMaduwanthi-pn9ud 12 ชั่วโมงที่ผ่านมา

    shook ane oyala denna✨

  • @Pamudiamarasingha
    @Pamudiamarasingha 12 ชั่วโมงที่ผ่านมา

    Adath kalinma baluwoo 🥲💗shoi ane oya denna 🫶

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 10 ชั่วโมงที่ผ่านมา

    Ada num hima babala dennek wage.lankawatath dan seetalai hama welema wassa.adree dennatama.❤❤❤

  • @SanjanaSithuli
    @SanjanaSithuli 11 ชั่วโมงที่ผ่านมา

    Adatha lassanai❤❤❤❤❤

  • @iselaSG805
    @iselaSG805 7 ชั่วโมงที่ผ่านมา

    අනේ දිග cooking වීඩියෝ එකක් ගේන්නකෝ අක්කේ

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 ชั่วโมงที่ผ่านมา

    Katin dum danawa makrunge wage❤

  • @NimanthikaLakmali-b8d
    @NimanthikaLakmali-b8d 7 ชั่วโมงที่ผ่านมา

    Anne snow kaloth dini ❤ dew kiyala snow wala liyannako❤😊

  • @shakeelaariff548
    @shakeelaariff548 12 ชั่วโมงที่ผ่านมา

    Anne Akki very beautiful Volg
    Today ❤❤❤Take take and God bless you say safe together out with haugs and kiss.

  • @ChanukiUhnsha
    @ChanukiUhnsha 12 ชั่วโมงที่ผ่านมา

    Ane stutin inn adrei❤️‍🥺💗

  • @chathuriboralessa343
    @chathuriboralessa343 3 ชั่วโมงที่ผ่านมา

    France vala koheda me christmas market eka thiyenne?

  • @Thushiandlakshi
    @Thushiandlakshi 9 ชั่วโมงที่ผ่านมา

    Ane akkiyo mage namath hime liyannako 😍😍😍😍❄❄❄😘

  • @dilroo6475
    @dilroo6475 9 ชั่วโมงที่ผ่านมา

    😚♥️

  • @ShashinkaMadhushani
    @ShashinkaMadhushani 10 ชั่วโมงที่ผ่านมา

    🌹

  • @nimashinipeiris
    @nimashinipeiris 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @me-na-ra
    @me-na-ra 10 ชั่วโมงที่ผ่านมา +2

    චීස් කන්න විතරක් නෙමෙයි කියන චීස් කියන වචනෙටත් ආසයි මන් 😂🧀❤️

  • @ChamindiNimesha
    @ChamindiNimesha 12 ชั่วโมงที่ผ่านมา

  • @SitharaPresadani
    @SitharaPresadani 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @SamoLiyanage
    @SamoLiyanage 11 ชั่วโมงที่ผ่านมา

    Adarei godak😍🪻❤

  • @dinushasadaruwani
    @dinushasadaruwani 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤💖💖💖💖💖💖

  • @AnumaX-bq7gq
    @AnumaX-bq7gq 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🌻🌻🌻🌼🌼🌼

  • @AjtpSilva-wt1yp
    @AjtpSilva-wt1yp 6 ชั่วโมงที่ผ่านมา

    Akki oyala inna rate da princess leonor inne.

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 10 ชั่วโมงที่ผ่านมา

    අක්කි හරිම ලස්සනයි. ඒව හිතන්න එපා.ජීවිතේ එහෙම තමයී.හමුවීම් වෙන්වීම් ,ලැබීම් නොලැබීම් තියනවා.මට දරුවො දෙන්නෙක් ඉන්නවා.එතනින් දුවට කතා කරගන්න බැ.කන්න බොන්නත් අපිට අඩු පාඩු තියන්වා.අක්කිලා කන බොන ඒවා දකිනකොට පුතා කියවනවා.මට වැඩකට යන්න දුව බලන්න කැමති නැ.අක්කි මම මෙහෙම කමෙන්ට් දාලා උදවු ඉල්ලනවා.අක්කිට පුලුවන්නම් මට හෙල්ප් කරන්න.පින් සිද්ද වෙනවා.ප්ලීස් අක්කි.මට කමෙන් එකක් දාන්න.

  • @TharinduRasanga-d8u
    @TharinduRasanga-d8u 12 ชั่วโมงที่ผ่านมา

    Hi akke man thisari

  • @lisalafaber5039
    @lisalafaber5039 12 ชั่วโมงที่ผ่านมา

    Hi👩‍🦰🧑‍🦰🌻🌹⚘🌷🌼🌺🏵💮🌸💐good afternoon to both of you and your family, your Husband family How are you All?👩‍🦱🧔Me and My Husband keeping well Thank. good to hear from you Dear and your Husband this week on Friday afternoon and it's our 1st TV show on week Friday evening. When see the beautiful video clip and it's our day happiness and Love, blessed, joy in our hearts. Thank you so much one again for the beautiful video clip, post comments, Message. Have blessed day and 😌😌🙏🙏our prayers to both of you and your family, your Husband family. 👩‍🦱🧔❤❤❤❤our Love to you to both of you 👩‍🦰👨‍🦰and GOD bless you to both of you and your family, your Husband family, Mary blessings to All.

  • @chamaniwasana4581
    @chamaniwasana4581 12 ชั่วโมงที่ผ่านมา

    Hi

  • @thilinishashikala8379
    @thilinishashikala8379 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂

  • @n.imashajaliel751
    @n.imashajaliel751 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @Sandayakumariiiiiiiiiiii
    @Sandayakumariiiiiiiiiiii 12 ชั่วโมงที่ผ่านมา

  • @LalaniWeerathunga
    @LalaniWeerathunga 12 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️

  • @rasikawasanthi3951
    @rasikawasanthi3951 11 ชั่วโมงที่ผ่านมา

    🎉❤❤❤❤

  • @AchiniMaduwanthi-n4m
    @AchiniMaduwanthi-n4m 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @lifewithhavi5745
    @lifewithhavi5745 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @nimeshasadamali5731
    @nimeshasadamali5731 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @ThakshilaAnurudhdhi
    @ThakshilaAnurudhdhi 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @SashiniNavodya-nh3sg
    @SashiniNavodya-nh3sg 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @udaragimhana8044
    @udaragimhana8044 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤