Iskole kaledi oya laga tibuna nihatamanikama tama a vidihatama tyana eka gana godak sathutui Praveena.. A qualities nisa tamai ada oya othana inne. Adambarai api okkoma ekata sellam karapu kalayak tibuna ekata. Good Luck P2!!!
Thank you for inviting Praveena for an interview Konara. I hope young girls of our country will take note of amazing young women like her as role models. Wishing you all the best duwa ♥️ from Melbourne
Meya ape game lamayek dan apinam inne italy wela . podi kale idala api dannawa harima dairyawantha lamayek, eyalage ammath sahenna duk winda eyawa oya tatweta genna. E monawa unath harima satutui eya me tana inne eka gana . Good luck praveena duwe, oyata tawa issarahata yanne puluwan.
බොහොම ස්තූතියි මල්ලී ආරාධනාවට, කොහොම හරි මේ පාපන්දුවත් ලංකාවේ තැනකට ගේන්න , හැමදෙනාම කතා කරන තැනට ඔයාලා හරි මේ කරන වටින දේ අගයනවා, නැත්තම් මේ අපේ ක්‍රීඩාව වැලලිලාම යයි🙏
🥺
Mat පාපන්දු godaak asawen sellam kala akke.mge nme sewwandi .et mata eka nawattanna una.adatt pattama adrei පාපන්දුwalat
මාත් foot ball කරන්නෙ
මාත් ආසයි ගොඩක්
Praveena♥️
"Crush එක තමයි හොඳම යාළුවා" FB post එක දැකලා මේක හොයාගෙන ආපු උන් කෝ බලන්න.....
👇
👇
අනේ ප්‍රවීනා නංගි අපේ ඉස්කෝලෙ අපේ විශුද්ධිනි house එකේ එල්ලේ matches, cricket matches වලින් අපේ house එක උඩට ගෙනාව පුංචි කෙල්ල අද ඉන්න තැන දැක්කම හරිම සතුටුයි නංගි... Good luck නංගි! හදවතින්ම සුභාපතනව ඔයාගේ ඉදිරි ගමනට නංගි.... ❤️❤️❤️❤️
thank you akki
@@praveena17perera26 congratulations akka 🥺🥰
ආසම චරිතයක් "චලෝ" හංසි
ක්‍රීඩාවෙන් වගේම රගපෑමිනුත් ඉදිරියටම යන්න ජයෙන් ජය❤️
ඔහොම ස්තූතියි
ක්‍රීඩාව ගැන මෙහෙම අශාවෙන් කතාකරපු කෙනෙක් නැති තරම්.
වැඩසටහන ඉවරවෙනකම් බැලුවා.
සහෝදරියගේ ඉදිරිඅනාගතය යහපත් වේවා කියා එකසිතින් ප්‍රාර්ථනා කරනවා..
Praveena akki ❤️ ලංකාවේ පාපන්දුව ඉදිරියට අරන් යන්න පොඩි කාලේ ඉදන් කට්ට කාගෙන ඉදිරියට එන කෙනෙක් 💪🏻 ජයෙන් ජය අනිවාර්යයෙන් හීන හැබෑ වෙන්න ඕනා ✅
එයා හැම පැත්තෙන්ම දක්ශයි. වැලිවේරිය පල්ලියේ බෑන්ඩ් ප්‍රැක්ටිස් ආවා මාත්.හැමදේම කියලා දෙන හරිම ජොලි නිහතමානී චරිතයක්.සුබ පතනවා ප්‍රවීනා අක්කේ
චලෝ ලස්සන කතාවක් ..ඒත් කට්ටිය බලනව අඩුයි..ප්‍රසිද්ධයි අඩුයි..මාත් මුලින් බැලුවෙ නෑ..ඒත් දැන් බලනව..
මටත් ලොකූ ආසාවක් තියනවා දවසක ශ්‍රී ලංකාවේ නෙට් බෝල් ටීම් එකේ හොද ක්‍රීඩිකාවක් වෙන්න.. ප්‍රවීන අක්කි වගේ ඉන්ටවිව් එකකට ඇවිත් මගෙ ජීවිත කතාව කියන්න... ❤️
අනිවාර්යයෙන් පුලුවන් නංගී
@@praveena17perera26 thank you akki 😘😘😘 oyage katwa matat marama gammak ❤️ adarei 😁
ඔයාට පුළුවන්...👍👍❤
@@heshadhishenarya8705 ❤️😍
Search කරලා ආශාවෙන් බැලුවේ, ඉවරවෙනකන්ම, අදයි දන්නේ හංසි කියන්නේ ඇත්තටම football play කරන කෙනෙක් කියලා, සතුටුයි දුකක් වින්දොත් සැපක් තියෙනවා, wish කරනවා ඔයාගේ future career එකට
චලෝ හංසිට තමයි ගොඩක් ආදරේ ❤❤❤❤ ඔබේ අනාගතේ සාර්ථක වේවා !!!
ෆුට් බෝල් වලින් කප් එකක් ගේනකන් ගොඩක් කල් ඉඳන් බලන් ඉන්නෙ🥺ප්‍රාර්තනා කරනව මෙයා ඇතුලු ටීම් එකට ඒක කරන්න පුලුවන් වෙන්න කියල❤️
හිතට දැනෙන කතාවක් ❤️🥺 බුදුසරණයි
Praveenawa man danne al cls ekedi..හරිම නිහතමානි ගොඩක් ආදරනීය චරිතයක්.කිසිම ලොකු කමක් නැති හිනාව මූනෙ හැමවෙලාම රැදෙන සුන්දර මිතුරියක්...😍😍
නංගි ඔයයි මමයි එකම පාසලේ... හදවතින්ම ඔයාගේ ගමනට සුභ පතනවා.....,❤️❤️
තාත්තා ඔයා දිහා බලන් ඇති ඔයාට බුදු සරණයි .
ආසම චරිතයක් අනේ ♥️♥️
සරළ නිහතමානී කෙල්ලක් චලෝ ටෙලිය බලලා නැ ඇය නිසා බලන්න ආස හිතුනා ඉදිරි ගමන ඡය වේවා 🙏
ආසම චරිතයක් 💟
As a girl 👉 I respect you.
As someone who loves sports 👉 I respect you.
A heart touching conversation ❤️❤️
අවධානය නතු කර ගමනක් ....කෝනාර නියමයි මල්ලි
මන් හිතන්නේ මේකේ ටයිටල් එක වෙනස් වෙන්න ඕන ! මරු
Iskole kaledi oya laga tibuna nihatamanikama tama a vidihatama tyana eka gana godak sathutui Praveena.. A qualities nisa tamai ada oya othana inne. Adambarai api okkoma ekata sellam karapu kalayak tibuna ekata. Good Luck P2!!!
Chalo lassana kathawak.. api harima asawen balnwa. Praveena harima ahinsakai..
ඉදිරියට ලස්සන ගමනක් යන්න සුභ පැතුම් ✨️💖
Thank you for inviting Praveena for an interview Konara. I hope young girls of our country will take note of amazing young women like her as role models. Wishing you all the best duwa ♥️ from Melbourne
thank you so much
" chalo drama " Hansi ❤. Good luck
Wish you all the best praveena nangi
Hari aasa charithayak. Aluth lassana muhunak.aadarei hansi nangiyo. ❤❤
Meya ape game lamayek dan apinam inne italy wela . podi kale idala api dannawa harima dairyawantha lamayek, eyalage ammath sahenna duk winda eyawa oya tatweta genna. E monawa unath harima satutui eya me tana inne eka gana . Good luck praveena duwe, oyata tawa issarahata yanne puluwan.
බොහොම ස්තූතියි
නියමයි එ්කත් 😱😱😱😱😱
ඉදිරියටම යන්න සුභ පැතුම් ❤
Api podi kade idan yaluwo..ekata scl giye..oya dan inna thena dakkama marama sathutui mata praveena akke....gbu...❤️❤️❤️
ideal football player💯praveena perera akka❣
මහරගම ඩෙන්ටල් එකේ මෙයාගෙ නිව්න් සහෝදරියක් ඉන්නවා
මගේ කතාව❤😍
Ahh pravee nangi .. Budusarni 🌺
Praweena akki oyata adarei oyage ammatath godak adare hitenawa akkeeeee mage amma wagemai
තෙරුවන් සරණයි දුව
චලෝ 😍 හන්සි සිරාවට ෆුට්බෝල් ගහනවා කියලා දන්නේ අදනේ
ලංකාවෙ රාමු නිසා ගොඩාක් අය වැලලිලා යනව. එහෙම නොහිතන අය මේ වගේ ඉදිරියට එනව. ඒකට භාධාවක් නෑ, භාධාව තියෙන්නෙ තමන්ගෙ හිතේමයි.
💜️❤️🖤......ප්‍රවීනා.....❤️💜️🖤
Sports karana kellek vidiyata adambarai akke❤️
මම තමයි එකටම බැලුවෙ 😜😜
Wishing you best luck nanga praveena ♥️🔥
Mage hodama yluwek mn thma adrei♥️😘
රටට කෙල වුන එකම හෙතුව තමා මෙ වගේ හෙඩ්ලයින් හැම නාලිකාවකම
Goood luck akki mge akk gv tynv elle team eke grup 4to ekk eke oyth inv hrima sthutui ape kellk gemmk akki සුදු අස්සයා නෙ hmdma ක්‍රීඩාව ඉහලට ඔසවන්න ජය වෙවා
❤️
God bless you dhu💙
ජයෙන් ජයම වෙිවා
Mama...sports teacher kenek.....mea..kella..ge....jiwithea...naattiyak....wage....andana..gaman...video...eka..beluwa,,,,puduma...dairiyakin..katha...karanne...budusaranai...puthea...
ආසම player කෙනෙක් ❤️
Kattakala thanakata apu kellk ❤️👍
Oyawa dakinawa godak welawata..jaya wewa..oll da best
❤අනිවාර්යෙන්ම කට්ට කාපු හැමෝටම ඔය වගෙ අමාරු මතක ගොඩක් තියෙනවා.ඔබට ජය අක්කි❤
God bless you ❤️
Praveena....❤️❤️❤️
Idiriyatama yanna jayawewa💪👌👌👌
Walivareye gamak tami walivariya bihikarapu taruvak tamai
Wish you all the best praveena nangi. ❤❤
බුදු සරණයි නංගී !!!!!
Parippu....nethi....hotale...kiwwaha...awa...hinawa,,,harima...ahunsakai..budusaranai..puthea
Aniwariyen nangi ape duppath demapiyanta denna deyak na thama habai ammata wadiya thathage ashiriwadaya apata godak danennawa.mage ththath apiwa dala giya yanna nosethu lesa
චලෝ අාසාවෙන් බලනවා
Brave girl
Adambari.oya.gena.thawathawath.ideriyata.yanna.shakthiya.daryiya lebewa
නංගි ♥️
Perfect 👍
Nangiye ubata subapathum!!
Ekata st.pauls eke netball එල්ලේ matches gahapu Atlantic karapu akka kenek🥰 දිගු ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා නංගි!! ඔයාට ජේසු පිහිටයි 😇
මං Soljer😜(මතකද දන් නෑ)
Proud bung❤️
හංසි ❤
1st comment
මට තියෙන අවුල football උන තිබ්බට සෙල්ලම් කරන්න බෑ 😪
Chalo ♥🖤
KONARA♥️♥️
Nanagi ❤️❤️❤️❤️❤️
Chalo ( හංසි)
❤️❤️❤️
♥️🥺
🌹🌹🌹
💯🔥💖💕
Sujani menaka wage
NIYEMAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY DUWE GANE OYA APE RATETA SAMPETHAK ANITH DARUWOTH ME DUWE ADARSEYETA AREGENA DIYENU WENNA BALANNE
OYA ATHULU PAWULE SAMETA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY
JAYEWEWA
SUBEMA SUBE ANAGETHEYAK WEWAA
th-cam.com/video/Dm13vXY1wNI/w-d-xo.html
යාල වනෝද්‍යානය ගැන දැන ගන හිටියද
❤️🔥
I Lve you
suba patanawa idiriyata yanna
👍
❤🥰🥺✨️
💓💖💓
😊😊
ඔය වගේ program කරන එකේ ,,අර නයෙක් ආවා කැළණි ගඟගෙන් මහ ශබ්දයක් දාගෙන කියලා කිව්ව හාමුදුරුවන්ව හම්බෙලා ඔය වගේ program එකක් කලොත් නරකද,මොකද සේරම program කරන උන් කරන්නේ සත්‍ය වසන් කරන එක ,?
කොනරත් unsabscribe වෙන්න කලෙ හරි වගේ
රැල්ලට වීඩියෝ දාන ගෝත පකයා
ඇයි මොකක්ද මේ video එකේ වැරැද්ද
@@vimukthinavoda4692 මේකේ ඇති වැරැද්දක් නෑ......මූ ගැන කිවුවෙ 😑
හොද..දුව.හොද.අමිම.කෙනෙක්.ඩයාට.හොද.අත්දැකිමි.එඩිතරවෙන්න..තෙරැවන්සරනයි ..
Atta😂🥲
❤️🥺
❤️
❤️🥺
❤️❤️
💓💓💓
❤️❤️❤️❤️