අඹ අත්තක් පැළකිරිම,aba aththak pelakirima, Planting a mango branch.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #nihalRanasingha# ගසට පස් බැදිමෙන්අඹ අත්තක් පැලකරගැනිම සම්බන්දව මේ විඩියෝ එකේ සම්පුර්න විස්තර ඇතුලත් වෙනවා .
    Planting a mango branch .This video has the full details on how to plant a tree by laying soil.

ความคิดเห็น • 190

  • @pri-view7317
    @pri-view7317 4 ปีที่แล้ว +8

    හරිම ප්‍රයෝජනවත්. ඕනැම කෙනෙකුට තේරෙනවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @sisirakumara5764
      @sisirakumara5764 4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @ireshalakmali6975
    @ireshalakmali6975 4 ปีที่แล้ว +2

    You are the real teacher
    Best of luck my teacher

  • @nirushahansana7576
    @nirushahansana7576 4 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම් ඉතාමත් පැහැදිලියි.ජය

  • @majisilva8136
    @majisilva8136 4 ปีที่แล้ว +2

    ඔබටත් බොහොමත්ම ස්තුතියි ..හොදින් පැහැදිලිව කියලා දුන්නා..👍👍👍👍🌷🌷🌷🌷

  • @miulamiula328
    @miulamiula328 4 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි හැම දේම දිනෙන් දින දියුනු වෙිවා.

  • @GayanRathnasuriya
    @GayanRathnasuriya 4 ปีที่แล้ว +5

    පිං අයියෙ. නිදුක් නිරෝගී බව, සාර්ථකත්වයම අත්පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +3

    වටිනා දෙයක් කියා දුන්නා මෙතරම් මහන්සියෙන් සොයා ගත්ත දේ නොමිලේ කියා දුන්නට ස්තුතිය

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට

    • @hemajayantha4453
      @hemajayantha4453 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ලොකුම පිනක් මනුස්සයින්ගේ කුසගින්න නිවන්න හදන උත්සාහයට

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +1

    හොදට වැඩක්. අයියා බුදු සරණයි ඉදිරියටම යන්න, ලොකය දිනන්න හැකි වෙවා,දරුවගේ අනාගතය ඔබ හදලා ඉවරයි අයියා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @dimuthulakmal7875
    @dimuthulakmal7875 4 ปีที่แล้ว +4

    මගේ ගුරුවරයා මොහුය.....ආදරෙයි හැමදාමත් ඔබ තුමාට.................

  • @sunildayawansa1967
    @sunildayawansa1967 4 ปีที่แล้ว +2

    ඔබ තුමා ගේ වීඩියෝ බලලා ඒ උපදෙස් වලට අනුව අතු ලේයර් කිරීම් කිහිපයක් කලා.නමුත් ඒ එකක් වත් සාර්තක උනේ නෑ.අඹ.,දොඩම්, කාමරංගා,දෙල්,.අතු මැරී ගියා. මිසක් මුල් හට ගැනීමක් සිදු උනේ නැහැ....

  • @sanathkumara5035
    @sanathkumara5035 3 ปีที่แล้ว

    මාත් මේ ආකාරයටම අත්තක් පැල කරගත්තා. ගොඩාක් සතුටුයි. මස 3න් ගෙඩිත් හැදුනා.

  • @sarathnishantha4519
    @sarathnishantha4519 4 ปีที่แล้ว +1

    හොඳින් කියලා දෙනවා වටිනා දෙයක් ඔබට jaya වේවා .........

  • @ruwanwlr9388
    @ruwanwlr9388 4 ปีที่แล้ว +1

    Thanks bro, bulath vita kana eka ikmanatama nawathwanna, apita oyawa watinawa

  • @lakshmithilakaratna5038
    @lakshmithilakaratna5038 4 ปีที่แล้ว +10

    බොරු ආටෝප නැතිව කරන ඉදිරිපත් කිරීම, නිවැරදි දැනුම ප්‍රායෝගිකව ලබාදීම අතින් ඔබ ඉතාම ඉදිරියෙන්.
    දිනෙන් දින තව තවත් දියුනු වේවා!

  • @ruharasmln8989
    @ruharasmln8989 4 ปีที่แล้ว

    Thank you mehema dewal apita kiyala denawata oyata

  • @donaldonal5580
    @donaldonal5580 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව අයියේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බලන්නේ බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @simpleart2252
    @simpleart2252 3 ปีที่แล้ว +1

    Very nice video

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna7558 4 ปีที่แล้ว +1

    Niyamatama pehedili karnwa jaya wewa!! Mee wage thwa wedagth vedio danna .

  • @ruwankumara6805
    @ruwankumara6805 4 ปีที่แล้ว +1

    හොඳයි

  • @kumardaniel5556
    @kumardaniel5556 4 ปีที่แล้ว +1

    Thanks from heart sir 🙏🙏🙏

  • @SamanKumara-ip9qn
    @SamanKumara-ip9qn 4 ปีที่แล้ว +1

    ape lankawe kenek monayam deyak karanawanam eka agaya ihalinma agayanna one godak hodai digatama karanna waradinne ne.b.s..

  • @sltiktok8834
    @sltiktok8834 4 ปีที่แล้ว +1

    Niyamay

  • @rohanarohana5095
    @rohanarohana5095 4 ปีที่แล้ว +2

    ඔයාට ජය වේවා.සුපිරියි මචෝ,මමත් කරලා බලන්නම්

  • @sarathsubasinha2446
    @sarathsubasinha2446 4 ปีที่แล้ว +2

    Godak ස්තුති

  • @udith-pz4tv
    @udith-pz4tv 4 ปีที่แล้ว +1

    එල එල නියමයි ස්තූතියි

  • @sameeraeranda8043
    @sameeraeranda8043 4 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝ එකක්..ස්තූතියි
    ජම්බු අත්තක් පැල කර ගන්න පුළුවන් ද මහත්තයෝ ඔය ක්‍රමයට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      පුලුවන් මේ තියෙන්නෙ ලින්ක් එක බොහොම ස්තුතියි th-cam.com/video/rBdJ1WOxORU/w-d-xo.html
      th-cam.com/video/PlKJ-EvhCsA/w-d-xo.html

  • @rajeewa1618
    @rajeewa1618 4 ปีที่แล้ว

    Thanks Lot mr.Nihal

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @indikachandani2110
    @indikachandani2110 4 ปีที่แล้ว +1

    amba palayak hitawala awuruddak withara wenawa.gaha ekathanamai.pasa boralu thadai.warrdanaya karaganne keseda.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පැලයට අඩි එක හාමාරක් විතර දුරින් හොදින් පස බුරුල්කරලා කාබනික පොහොර එකතුකරන්න (ගොම ,කුකුල් පොහොර ,කොම්පස් ) කිලෝ 10යක් පමන මේ ක්‍රමය මසකට වරක් කරගෙන යන්න මාස කීපක යද්දි පැලය වර්දනය වෙන්න පටන්ගන්නවා

  • @samanthafernando5983
    @samanthafernando5983 4 ปีที่แล้ว +1

    Good job

  • @janakaranjith5158
    @janakaranjith5158 4 ปีที่แล้ว +1

    Good.job

  • @rohanasanjeewa5696
    @rohanasanjeewa5696 4 ปีที่แล้ว +1

    nice..thanks

  • @sunethlanka8453
    @sunethlanka8453 4 ปีที่แล้ว +1

    good kob

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 4 ปีที่แล้ว +1

    Aligetapera gedi hedena ghaka attak kapala genat propergator1e dala pela krnna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පුලුවන් පැලවෙනවා අත්ත දුරක ඉදලා ගෙනවානම් මේ විඩියෝ එකේ විදිහට අරගෙන එන්න th-cam.com/video/7eFXG1TvNsc/w-d-xo.html

  • @Rose-mw7nz
    @Rose-mw7nz 4 ปีที่แล้ว +1

    Shok aiye niyamai bat ewata thamai man kemath duuriyan hedeida kurunegala district eke

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මෙහෙ හැදෙනවා මල්ලි බොහොම ස්තුතියි

  • @sisirakumara1881
    @sisirakumara1881 3 ปีที่แล้ว

    Gasaka athtak mull Addawaganemata dawas kerak gatawada

  • @i.r.mmiska1099
    @i.r.mmiska1099 4 ปีที่แล้ว

    Aaiye. but mango pealayak kohomada hondata balala wawagane kiyala kiyala denawada. Thanks

  • @rohanpradeep7540
    @rohanpradeep7540 4 ปีที่แล้ว +1

    Harim proyojannai

  • @asankajayaweera9381
    @asankajayaweera9381 3 ปีที่แล้ว

    Aba aththak polowe sitawala muladda ganna barida

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 4 ปีที่แล้ว +1

    Thank so much

  • @meenufernando279
    @meenufernando279 2 ปีที่แล้ว

    Ape amba gahe hadena dalu okkoma kunu wela welila halenawa dan awurudu එකහමාරක් wage wenawa pale hitawala mekata mkd karanna one ane plz kiyala denna

  • @wasanthakumara4683
    @wasanthakumara4683 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.

  • @user-np3te7hu1x
    @user-np3te7hu1x 4 ปีที่แล้ว +1

    ane aiye godak wedagath

  • @sajeewachanaka5643
    @sajeewachanaka5643 4 ปีที่แล้ว +1

    Thanks

  • @jayavidesilva6289
    @jayavidesilva6289 4 ปีที่แล้ว +3

    මම plastic පෝච්චියක බට් අඹ පැලයක් හිටෙවුව හොදට හැදීගෙන ආව 😀කොලවලට ස්වාබාවික කෘමි විකර්ශක පාවිච්චි කලා ගිය සතියෙ පෝච්චිය අයිනෙන් පස් හාරල ලුනු කැට දැම්ම ගිය සිකුරාදා හවස් වෙනකොට 🤔 මෝරපු කොල වේලෙන්න පටන් ගත්ත මේ වෙනකොට දලු පවා හැලිල ගිහින්😞😢😞 හොදට තිබ්බ ගහට මොකද උනේ කියල හිතා ගන්න බෑ. ( අද උදේ 24/02/'20හැම අත්තකම රිකිලි කපා දැම්ම කවුරු හරි දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද ගහට මොකද්ද උනේ කියල? ගහ බේර ගන්න පුලුවන් වෙයිද ? ගහ බේරගන්න මොනවද කරන්න ඕනෙ ) දන්න කෙනෙක් උදවු කරන්න 🙏

  • @lasantha708
    @lasantha708 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gowsmohamed7185
    @gowsmohamed7185 4 ปีที่แล้ว +1

    Ai amba palanne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      (ජලයේ විසමතාවය හා පොහොරවල විසමතාවය )පොහොර අඩු වැඩිවීම හා වතුර අඩුවැඩිවීම නිසා එහෙම වෙන්නේ

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 2 ปีที่แล้ว

    මුල් අද්දන පවුඩර් එක මොකක්ද රැබිටි රැටි පොහොර එක හොඳයි ද? මාත් කරන්නෙ පැළ තවානක් ,

  • @upulkumara2736
    @upulkumara2736 4 ปีที่แล้ว +1

    Duriyan Arthur pLa karanna barida

  • @janiyalk
    @janiyalk 3 ปีที่แล้ว +1

    wathura yodagena aththa pala karan widiyo ekak mama dakka aka sarthakada?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      ඒ ක්‍රමයනම් මම අත්හදා බලලා නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
      visibility_off

    • @janiyalk
      @janiyalk 3 ปีที่แล้ว

      @@agriculturenihalranasingha thanks

  • @nisansalaabeyrathna9468
    @nisansalaabeyrathna9468 3 ปีที่แล้ว

    Mahathmaya,Dan API Wal aba warga walatane bohoo durata baddaya karanne.e kal pawathma hithala.ethakota mehema aththak badda karama pawathma kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      මවු සාකය පවතින තාක් මේ සාකයත් පවතිනවා බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @perera666gmali.
    @perera666gmali. ปีที่แล้ว

    aththa කපලා පැල කරද්දී කොළ අයින් කරන්න ඕනෙද

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +1

    Thank u

  • @bandara.s7433
    @bandara.s7433 4 ปีที่แล้ว +1

    thanks, Nihal

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    Godak pin

  • @weeramudalige361
    @weeramudalige361 3 ปีที่แล้ว

    Ayye mage abaple dalla velila ynava ayi

  • @sajithfernando3265
    @sajithfernando3265 11 หลายเดือนก่อน

    මල්ලි layer කරපු පැlල ඔයාගෙන් ගන්න බැරිද?😊

  • @ranawakachiranjaya8601
    @ranawakachiranjaya8601 4 ปีที่แล้ว +1

    Kos walata puluwanda vedio ekak karanna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      තාම උත්සහ කරගෙන යනවා සර්තක උනාම විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි

  • @karunadasapelawatta891
    @karunadasapelawatta891 4 หลายเดือนก่อน

    ඔබගේ අබඅත්තක් මුල් අද්දවාගෙන පැලකිරීම විස්තරයගැන ස්තුතිවන්ත වන අතර එහි දකින එකම අඩුපාඩුව සඳහන් කල යුතුමය.
    ක්‍රියාදාමය විස්තර කරන විට ගෙලින්ම අප දිහා නොබලා අහක බලන් කතා කරන්නෙ ඇයිද කියල හිතාගන්න බැහැ.
    ඉදිරි වීඩියෝ වලදී මේ කාරනය ගැනත් සැලකිලිමත් වෙන්න.

  • @ngssamarawickrama1007
    @ngssamarawickrama1007 4 ปีที่แล้ว

    මගේ බට් අඹ ගසේ හොඳින් මල් එනවා ටික දවසකින් මල් වේලිලා යනවා මෙකට හේතුව කුමක්ද කරුනාකරලා විසදුමක් කියන්න

  • @deepthisenarath3872
    @deepthisenarath3872 4 ปีที่แล้ว +1

    ape loku amba gahe ata pala wenne naha. me kramaya ath hada balanawa.obata pinsiduwewa!

  • @chathurangas7818
    @chathurangas7818 4 ปีที่แล้ว

    aiye mama jam pera 3 serayak layar kala. athu kipayakma, poththa ain karapu thena loku wata getathi wage awith tibba, mul awith tibune ne, mokadda hethuwak kiyanna puluwanda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මල්ලි මුල් අද්දවන හෝමෝන එකක් යොදාගත්තාද දින කියෙන්ද බැලුවේ මුල් ඇදලාද කියලා හවස 7න් පස්සේ කතාකරන්න 0786974418බොහොම ස්තුතියි

  • @gayankumara3507
    @gayankumara3507 4 ปีที่แล้ว +1

    සාමන්යෙන් බට් අබ පැලයක ගෙඩි හැදෙන්න කොච්චර කාලයක් යනවද.මොකද අවුරුදු 3 වෙනවා තාම මල් හැදුනෙත් නැහැ,පැහැදිලිව විස්තරයක් දෙන්න ස්තුතියි..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      අවුරුදු දෙකහාමරත් 3නත් අතර හැදෙන්න ඔනෙ ගහ තියන තැනට හොදින් අවුව තියනවාද මේ ලින්ක් එකේ වැඩිවිස්තර තියනවා බලන්න www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/25-mango1

  • @dhanulakshan9672
    @dhanulakshan9672 4 ปีที่แล้ว +1

    Me kramayata anoda .dehi athu pelakaranna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පුලුවන් මේ එ විඩියෝ දේකේ ලින්ක් දෙක th-cam.com/video/unJmpiRMxtE/w-d-xo.html th-cam.com/video/6UZOTlJPBE8/w-d-xo.html

  • @sootinmartin6021
    @sootinmartin6021 4 ปีที่แล้ว +2

    රඹුටන් වලටත් මේ වගේ කරන්න පුළුවන්ද...?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      පුලුවන් මේ තියෙන්නෙ ලින්ක් එක බොහොම ස්තුතියිth-cam.com/video/AkQm41mXU7E/w-d-xo.html

    • @sootinmartin6021
      @sootinmartin6021 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ඔබට බොහොම ස්තූතියි. දැනුවත් වුනා. හෙටම අථදා බලනවා.

    • @etelgampola4840
      @etelgampola4840 4 ปีที่แล้ว

      ,
      0779458324
      ..oyat..pin.

  • @sriyaniweera336
    @sriyaniweera336 4 ปีที่แล้ว

    ඔයා ලග ඔයවගෙම පැලකරපු පැල ගන්න තියනවද ඔයා කොහෙද පදිංචි 👍👍👍

  • @palithakumara3780
    @palithakumara3780 4 ปีที่แล้ว

    Gedi haden nathi atu walata paladawa labanna kramayak nedda ,tharuwan saranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      පුලුවන් එ අතු වල පිහියකින් අත්තේ දෙපැත්තට කපුම් පාරවල් ටිකක් යොදන්න අගල් දෙකෙන් දෙකට අඩියක් විතර දුරට පොද්ද කැපෙනකන් බොහොම ස්තුතියි

    • @palithakumara3780
      @palithakumara3780 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha bohoma stuthi mahathmaya tharuwan

  • @yasinisupeshala1148
    @yasinisupeshala1148 3 ปีที่แล้ว +1

    මැංගුස් ලේයර් සාර්ථක ද මහත්මයා

  • @dishandilshand66
    @dishandilshand66 4 ปีที่แล้ว +1

    නියමයි

  • @surangasamanthilaka381
    @surangasamanthilaka381 4 ปีที่แล้ว +1

    මේ ලේයර් කිරීම තේ ගසකට කරන්න පුලුවන්ද ..?

  • @omanmuscat8273
    @omanmuscat8273 4 ปีที่แล้ว +1

    හරිම වැදගත් මහත්මයා මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද මට දුරකථන අංකයක් සඳහන් කරන්න පුලුවන්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      වාසනාවන්ත සුභ නව වසරක් ඔබ ඇතුළු පවුලේ සැමට හදවතින්ම ප්‍රාර්ථනය කරනවා

  • @vipulakottegoda5555
    @vipulakottegoda5555 4 ปีที่แล้ว +1

    Oya bahath wela nama mokadde kiyala kiyanna puluwande

  • @ranjigunasekara969
    @ranjigunasekara969 4 ปีที่แล้ว +1

    Bad karapu ali gata pera gahaka mal witharay .gedi ganna kramayak kiyanna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      අලිගැට පේර ගස්වල මල් පමනක් හැදෙන පිරිමි ගස් තියනවා නමුත් බද්ද පැලයක් නිසා එහෙම වෙනවානම් මල් හැලීමට හෙතු කිපයක්ම තියවා .සමහර ඉට ගහ ටිකක් වර්දනය වෙනකන් මල් හැලෙන අවස්තත් තියනවා

  • @g.nimanthikachathurani7742
    @g.nimanthikachathurani7742 4 ปีที่แล้ว

    me kramaya tom agc walatath puluwanda

  • @starrynight43451
    @starrynight43451 4 ปีที่แล้ว +1

    ඒ අස්සේ බලු රේස් එකකුත් තියනවා

  • @RSZ-Channel
    @RSZ-Channel 4 ปีที่แล้ว +1

    Ali pera puluwanda ayya me kramyata

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ඔවු පුලුවන් මේ මගේ පේජෙකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @sheershanbulnar1462
    @sheershanbulnar1462 4 ปีที่แล้ว +1

    අය්යේ ඔය ක්‍රමයට බිලිං අතු පැල කරන්න පුලුවන්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පුලුවන් පැලවෙනවා

    • @rameshrandika1885
      @rameshrandika1885 4 ปีที่แล้ว +1

      මම බිලිං අතු කෑල්ලක් අරන් මුල් අද්දවන හෝමෝන ගාලා, සිටුවා ප්‍රොපගේටරයක දැම්මා . හරි ගියේ නැහැ.

  • @maheshdeshapriya7631
    @maheshdeshapriya7631 4 ปีที่แล้ว

    පැපොල් වලටත් මෙහෙම කරන්න පුලුවන්ද පොච්චිවල සිටුවිය හැකි ආකාරයෙන්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      පුලුවන් පැලවෙනවා බොහොම ස්තුතියි

  • @shortcutrun1584
    @shortcutrun1584 4 ปีที่แล้ว +1

    ගස උස යන්නේ නැද්ද .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බදුනක හැදුවොත් බදුනේ ප්‍රේමානයට හැදෙන්නෙ බිම හැදුවොත් ලොකු වෙනවා

  • @wasanthakumara846
    @wasanthakumara846 4 หลายเดือนก่อน

    රඹුටන් ලෙයර් කල හැකිද?

  • @sandyfernando9600
    @sandyfernando9600 4 ปีที่แล้ว

    මේ විදිහට අලි පේර අත්තක් මුල් ඇද ගන්න පුලුවන්ද මහත්මය

  • @dineshdilanjan9521
    @dineshdilanjan9521 4 ปีที่แล้ว +1

    පිං අයියා මට ආස හිතුනා වගා කරන්න

  • @sanjuchanaka8355
    @sanjuchanaka8355 4 ปีที่แล้ว

    මොකක්ද ගාන පව්ඩර් එක නම මොකක්ද

  • @tudf6530
    @tudf6530 4 ปีที่แล้ว

    Aba atu hareyanavada

  • @tharanganalandegedara5438
    @tharanganalandegedara5438 4 ปีที่แล้ว

    ඔයා සම්බන්ද කර ගන්න බැහැ. තරංග පරණවත්තෙන්

  • @mahakalimathamahakalimatha2650
    @mahakalimathamahakalimatha2650 4 ปีที่แล้ว +2

    අඹ ගහකින් ඉක්මනින් පලදව ගන්න ව්දිහ කියන්න කො

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      හෝදින් කප්පාදු කරන්න හගේ කදට අවුව වැටෙනවිදිහට බ්ලුම් ස්පෙසෙල් කියලා හියර පොහොර එකක් තියනවා අක ස්ප්‍රේ කරන්න පුලුවන් කොලවලට

    • @mahakalimathamahakalimatha2650
      @mahakalimathamahakalimatha2650 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ඔබ තුමාමාට මගෙ අඹ වාගාව පෙන් වන්න කැමති නම් ඉමො ඉන්න අංකය එවන්න

  • @ranjithjayakody9541
    @ranjithjayakody9541 4 ปีที่แล้ว +1

    දවස් 90ක් යනකම් වතුර දාන්නෙ නෙද්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      දින 60දි පමන පොලිතින් එක සිදුරුකරල ජලය ස්වල්පයක් යොදන්න මම විඩියෝ එකේ පෙන්වනවා කරන්න ඔනේ විදිහ බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

    • @ranjithjayakody9541
      @ranjithjayakody9541 4 ปีที่แล้ว

      Thankfully

  • @samanthiethal3197
    @samanthiethal3197 4 ปีที่แล้ว

    දෙහි අතු පැලකරගත හැකිද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පැගිරිකුලයේ සියලුම අතු පැලවෙනවා th-cam.com/video/UT-QHV2nGws/w-d-xo.html මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියි

  • @sajeewaprasanna72
    @sajeewaprasanna72 4 ปีที่แล้ว +1

    මොනාද ඒ ගාන පව්ඩර් එකේ නම

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t 4 ปีที่แล้ว

    රබුටං පැලකරන්න පුලුවන්ද

  • @pradeepsanjeewa4686
    @pradeepsanjeewa4686 3 ปีที่แล้ว

    මොකක්ද ඔයා ගාපු හෝමෝන එක නම් දෙක කියන්න

  • @sandyfernando9600
    @sandyfernando9600 4 ปีที่แล้ว

    100% පැල වීමේ සම්භාවිතාවයක් නැහැ කිවුවේ මුල් අදීමද නැත්තම් මුල් ඇදපු අත්ත බිම පැලවීමද මහත්මය ?

  • @gayankumara5463
    @gayankumara5463 3 ปีที่แล้ว +1

    mata contact number eka denavada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @gamingdenuwa1051
    @gamingdenuwa1051 4 ปีที่แล้ว +1

    0786888818 මෙ නොන්බර් එකට මිස් කොල් එකක් ගහන්ඩ පින්

  • @srWelikala
    @srWelikala 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @sameerasamrakoon5995
    @sameerasamrakoon5995 ปีที่แล้ว

    But karapu gahakin atthak me widiyata karnna berida

  • @MrLasanka
    @MrLasanka 4 ปีที่แล้ว +1

    thanks