පියුමිගේ සුපිරි රිය කුඩු ජාවාරමාගේ ගෙදර. පියුමිගේ ආලේපනය ලියාපදිංචි කර නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 594

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9n 3 วันที่ผ่านมา +167

    පවුකාර ගෑනු තමන්ගේ ලමයා කුඩු ගහලා හොරකමට පුරුදු උනානම් තමන්ට දැනෙන දුක කොහොමද ඒවගේම තමයි අනෙක් දෙමාපියන්ගෙ දරුවො ගැනත් හිතන්න ඕන

    • @rankangara1974
      @rankangara1974 3 วันที่ผ่านมา +5

      ඒකිගෙ ලමය දැනටත් කුඩු ගහනව ඇති.

    • @Classadvertismentcreators
      @Classadvertismentcreators 3 วันที่ผ่านมา +3

      Mekige lamaya sudu une kudu gahala😂

    • @ConfusedJapaneseMaples-fs3zj
      @ConfusedJapaneseMaples-fs3zj 3 วันที่ผ่านมา +5

      ​@@rankangara1974නෑ උන් අනිත් දරුවො විනස කලාට උන්ගෙ දරුවො විනාස වෙන්න දෙන්නෙ නෑ.අනිත් දරුවන්ගෙ විනාසය උඩින් උන්ගෙ දරුවන්ට රජ සැප දෙනවා.

    • @user-bu2ox4pc2p
      @user-bu2ox4pc2p 2 วันที่ผ่านมา +2

      ​@ConfusedJapකොස්වත්ත අවට නිවැසියන් එයාව හොදට දන්නවා. aneseMaples-fs3zj

  • @mahakumarashiladere8565
    @mahakumarashiladere8565 4 วันที่ผ่านมา +182

    හැබැයි මටනම් කලින්ම හිතුනා මෙයා රගන රැගිල්ලට, හොද නාඩගමක් බලාගන්න පුළුවන් කියලා, කොහෙද ඉතිං අපේ මිනිස්සු මේ වගේ අය තොරන් ගහලා පිළිගන්නේ, කිසිම වග විබාගයක් නෑ ලස්සන තියෙනවනම් 😂😂😂😂

    • @user-yj5gu3qz5s
      @user-yj5gu3qz5s 3 วันที่ผ่านมา +4

      හ්ම් පාට සුදු නිසා කව්රුත්

    • @DilaniSubashini-rj3ec
      @DilaniSubashini-rj3ec 3 วันที่ผ่านมา

      @@mahakumarashiladere8565 mukuth kiysnna epa jiwithe widina un ei redi ussan

    • @danih.6707
      @danih.6707 3 วันที่ผ่านมา +5

      Loreal cream එක වත් මෙච්චර ගනන් නෑ!මම නම් කියන්නේ cream ගත්තා නම් ඒ අය ඉදිරිපත් වෙන්න කියලා!

  • @gayashangayashan5743
    @gayashangayashan5743 3 วันที่ผ่านมา +134

    දැන් කියාවි කුඩු කාරයා මගෙ බාප්පවත් තාත්තවත් නෙමෙයි කියලා😂

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 4 วันที่ผ่านมา +301

    ඔය ජරා ගැනිට ලංකාවේ කවදාවත් නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැ

    • @sritha9738
      @sritha9738 3 วันที่ผ่านมา +8

      OU EKANE EKI WERADDAK KARANAWA KIYALA DENA DENA PATHTHINI AMMA WAGE KATHA KARE OKITA DESHAPALUWANGE HAIYA TIYANAWA UNGE WEDA KARALA DENA NISA

    • @manakaae6838
      @manakaae6838 3 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම

    • @rankangara1974
      @rankangara1974 3 วันที่ผ่านมา +14

      ​@@sritha9738ඔව් ඉතින් මේ ගෑනිගෙ වැරදි එක්ක බැලුවම හිරුනිකා බාලාංශෙනෙ.පව් ඒ මනුස්සය හිරේ

    • @fnirmala7179
      @fnirmala7179 3 วันที่ผ่านมา +1

      Yes

    • @LiyanageDonaChathuryaDewmini
      @LiyanageDonaChathuryaDewmini 3 วันที่ผ่านมา +1

      Ou

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 4 วันที่ผ่านมา +114

    රජෙක් වුවත් වැරදි කලොත් නියම දඩුවම සොබාදහමේන් දඩුවම් දෙනවාමයි..බලාසිටින්න ....

  • @rk-gn3bl
    @rk-gn3bl 3 วันที่ผ่านมา +122

    කෝ දැන් පියුමිගේ ගුණ වයපු අම්මන්ඩිලයි අප්පච්චිලයි😅😅...උන් ඔක්කොටම නිවන්සුව !

  • @malimeregal8239
    @malimeregal8239 2 วันที่ผ่านมา +11

    අක්කි පක්කි ගගා එකී ගෙ පස්ස ලේව කාපු උන්ට දැන් ගූ රස දැනෙනවා ඇති.😂😂😂

  • @Thomasshelby001l7
    @Thomasshelby001l7 4 วันที่ผ่านมา +459

    කෝ පියුමි හංසමාලි දිරිය කාන්තාවක් කිය කිය ගුණ වයපු සෙට් එක 😹

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 3 วันที่ผ่านมา +70

    කුඩු බිස්නස් කරන උන්ට හෙනම ගහන්න ඕන තරැන ජීවිත විනාස කරනවට

  • @user-uc3xx2ep9f
    @user-uc3xx2ep9f 3 วันที่ผ่านมา +270

    පියුමිට හොද කියපු කට්ටිය කෝ දැන් .
    ලොලියා ..

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 3 วันที่ผ่านมา +3

      Athema naha

    • @ccsl6890
      @ccsl6890 3 วันที่ผ่านมา +4

      Loli wela.😂😂😂😂

    • @r.d9937
      @r.d9937 3 วันที่ผ่านมา +5

      Api nm oya loliya gattha ekek gana danne wath naha ... anika piumita adare kare samanya minissu itin e ayata 35000k dila gnna thiya 1500krim ekak ganneth අමාරුවෙන් 😂😂😂😂😂😂😂හරි 😂😂piumi dan sapada

    • @rankangara1974
      @rankangara1974 3 วันที่ผ่านมา +1

      Doctor semageta dewiyangema pihita wennath puluwan

    • @user-uc3xx2ep9f
      @user-uc3xx2ep9f 3 วันที่ผ่านมา

      @@ccsl6890 😁

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 4 วันที่ผ่านมา +130

    මේ කුඩු බිස්නස් කරන එවුන්ට හෙන ගහන්න ඕන අහිංසක ලමයින්ට කරන අපරාධය ට

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 4 วันที่ผ่านมา +73

    මේ හැමදේම කාලෙන් කාලෙට රග දක්වන නාට්‍ය .ප්‍රේක්ෂක අපි ඒ රංගන හැකියාව බලලා සතුටු සිතින් දුක්මුසුව පිටවී යායතුයි. ඊ ළග නාට්‍යයට වෙලාව බොහොම ලගනිසා.

    • @RK-Rosh
      @RK-Rosh 3 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් බ්‍රෝ

    • @user-ob4ku7pk2i
      @user-ob4ku7pk2i วันที่ผ่านมา

      Ithin nikn innada kiyanne

  • @benjaminfernando7892
    @benjaminfernando7892 4 วันที่ผ่านมา +138

    කව්රු අහූඋනත් නීතිය නමනවා නියතයි.මෙක ලංකාව යි සිරි ලංකාවයි.මතකයිනෙ පසූගිය දිනවල අල්ලූපූ අයට.උනූ දෙ??.බඩූත් නෑ, නඩූත්නෑ.😭🤭🫣

    • @thilininisansala8302
      @thilininisansala8302 3 วันที่ผ่านมา

      Aniwa

    • @malimeregal8239
      @malimeregal8239 2 วันที่ผ่านมา +1

      එහෙම වෙන්නෙ නෑ ඕකි හිරේ යනවමයි අපරාද කාරී

  • @nayomithakshila1128
    @nayomithakshila1128 4 วันที่ผ่านมา +238

    පියුමි වැරැද්දක් කරා නම් දඩුවම් දිය යුතුමයි.. එදා දැක්කනේ 100ට 200%ක් සුවර් ගගා කෑ ගැහුවා😂

    • @malki7505
      @malki7505 4 วันที่ผ่านมา +11

      Mekita hena gahanna oni kudu rejena

    • @malki7505
      @malki7505 4 วันที่ผ่านมา +10

      Okunwa ellumgahata😂yawannama oni

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 3 วันที่ผ่านมา +16

      Mata penna bari , mudukku kata

    • @j.njayalath2543
      @j.njayalath2543 3 วันที่ผ่านมา +12

      Oki kudu vikinanawa.

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 3 วันที่ผ่านมา

      @@nayomithakshila1128 criam ekka badu t enawa.
      Api italy valin genalla , comatic shop ekak damma. Cosmatic panata " api dannawa tiyanawa kiyalat,

  • @chethikaperera1122
    @chethikaperera1122 3 วันที่ผ่านมา +112

    කෝ මේ අනී ගෑණීයෙක් නැගිටිනකොට කකුලෙන් අදිනවා කියපු ඩප්පි නංගිලා ටික 😂

  • @udenialagiyawanna-pi1hb
    @udenialagiyawanna-pi1hb 3 วันที่ผ่านมา +16

    පියුමිට හුරේ තියපු කට්ටිය කෝ.මේකි පුදුම උඩ පැනිල්ලක් .ගමේ ගොඩේ ගැහැණු කියලා අපහාස කරපු මේකි හිරේ දාන්න ඕනි.කන බොන රෙන හැම එකක්ම අන්තර්ජාලයේ දාලා හොද වැඩේ.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 วันที่ผ่านมา +39

    අය්යෝ පියුමි,උබ කුඩු වලට සම්බන්ද නොවුනානම් තමයි පුදුම වෙන්ඩ ඕන

  • @danushkaweerasekara4901
    @danushkaweerasekara4901 3 วันที่ผ่านมา +11

    ඕන ගොනෙකුට තේරෙනවා කුඩු සල්ලි කියලා. ඒකට අපේ ගොං බයියෝ දිරිය කාන්තාව කිය කිය ගුණ වයනවා.

  • @udayahiguranage857
    @udayahiguranage857 3 วันที่ผ่านมา +34

    පියුමි නිලියක් නිලියක් කීවට රගපාන චිත්රපටි දැකලතිබුනෙ නැ.දැන්නෙ ඒව විකාශනය වෙන්නෙ.

    • @Sana-vq2zl
      @Sana-vq2zl 3 วันที่ผ่านมา +3

      Sachini Ayendra api kawadawath dekala nehe rangapanava. Hebei niliyaklu. Eyath cream thamai vikunanne konde ganna. Puduma ratak Meka. Neethiyak nethi hinda baya nethuwa karanawa

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 3 วันที่ผ่านมา

      ​@@Sana-vq2zlසචිනි රඟපාන නාට්‍යයක් තිබුනා ටික කාලෙකට කලින්.රොෂාන් රණවනයි ආශා එදිරිසිංහත් ඒකේ රගපැවා.කලබල නැති ලස්සන නාට්‍යයක් ඒක.

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 3 วันที่ผ่านมา +29

    කෝ. දැන්. පියුමි. ආදරෙ. කට්ටිය. කිව්ව. උඩ. පනිනකොට. කොහොමද. දැන්.

  • @user-fx9gy1rh6d
    @user-fx9gy1rh6d 4 วันที่ผ่านมา +152

    ඔය ක්‍රීම් ගාපු හැමෝම පිලිකා රෝහලේ

    • @user-uc3xx2ep9f
      @user-uc3xx2ep9f 3 วันที่ผ่านมา

      @@user-fx9gy1rh6d හොද වැඩේ .

  • @lalithdissanayake-hf6gu
    @lalithdissanayake-hf6gu 3 วันที่ผ่านมา +83

    ඔය ගෑනි මේ සමාජෙට විෂබීජයක්

    • @ayyanavodya9761
      @ayyanavodya9761 2 วันที่ผ่านมา +2

      පට්ට විශ බිජයක් අනික් එකා king birthday පාටි දාන මන්ද මානසික චන්දිමාල්

  • @Cocktail77686
    @Cocktail77686 3 วันที่ผ่านมา +71

    ලියාපදිංචි කරලා නෑ කියලා දැනුයි දන්නෙ.. ලකේ පංකාව😂

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 3 วันที่ผ่านมา +62

    කුඩු පියුමි ඉක්මනින් හිරේට දාන්න

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 4 วันที่ผ่านมา +161

    අනේ ගැනියේ කුඩු විකනලා කොටසක් මිනිස්සු මරනවා ආලේපන විකුනලා කොටසක් මිනිස්සු මරනවා ඒ සල්ලි වලින් උබ නටනවා තොපි කුනු පණුවන් ගහලා මැරෙන්නේ

    • @samanthakumari704
      @samanthakumari704 3 วันที่ผ่านมา

      @@shalikaamunukotuwa2120 ඒකනම් ඇත්ත

    • @samanthakumari704
      @samanthakumari704 3 วันที่ผ่านมา +7

      ඒකනම් සහතික ඇත්ත

  • @malmilihansa6879
    @malmilihansa6879 3 วันที่ผ่านมา +73

    මේ ගෑනි හැමතැනම interview වලට ගිහින් කියන්නෙ, මං කවදාවත් බොරු කියනෑ බොරු කියන්නෑ ගගා......😂

    • @heyhogiss3721
      @heyhogiss3721 3 วันที่ผ่านมา +3

      Ow hamoma kiyanne piumi akki atta Katha karanawa kiyalane😂oya thiyenne atta

    • @NithilaDewnith
      @NithilaDewnith 3 วันที่ผ่านมา

      @@malmilihansa6879 aneda kiyanne

    • @malmilihansa6879
      @malmilihansa6879 3 วันที่ผ่านมา

      ​@@heyhogiss3721
      Eknee ..

    • @chamodiperera3685
      @chamodiperera3685 2 วันที่ผ่านมา +1

      Eya eka thamai market krnne.Ape namkila ithin rawatila adahanawa.

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7d 4 วันที่ผ่านมา +31

    පහුගිය කාලෙ නැටුවෙ ඔය ටික කරගන්න තමා

  • @user-cn3rb3rx5t
    @user-cn3rb3rx5t 4 วันที่ผ่านมา +46

    මේකනේ වැඩේ අපේ ලංකාවේ ගොඩාක් දෙනෙක් නිකම් මොනවා හෝ දුන්නොත් ඒ කෙනා මාරම හොද කෙනෙක් ...අපේ දේශපාලනය කරන කාලමකන්නි මෙහෙම කිවට වැරදි නෑ...වුන් තමයි කුඩ්ඩන්ව බේරන්නේ....රේගුවට දාන්නෙත් ඇති වරැන්ගේ අය ඉතින් නිකම්ම කුඩු ගේන්න පුලුවන්..
    එක්කෝ මේ ර හැදෙන්නනම් වැරදි කරන සේරම මේවට සම්බන්ද පොඩි එකාගේ ඉදලා ලොකු එකා දක්වා පරලොව යවන්න වෙනවා...මේ කාලකන්නි ඉන්නකම් ජරා ගෑනු මිනිස්සු ඉන්නකම් ඒවා උලුප්පලා දාන චැනල් ජනමාධ්‍ය තියෙනකම් අපේ රට හදන්න බෑ...පොලිසිවල පගා පප්පලා ඉන්කම් දුෂිත ව්‍යාපාරිකයෝ ඉන්නකම් මේ කපේදි ඔය හොර තක්කඩි නතර කරන්න බෑ....පවු අහිංසක දුප්පත් එකාට හැමදාම නිතිය අකුරටම කරනවා...මේවා කාගේ වැරදිද..අපිම පත්කරලා රට හදන්න කියලා පාර්ලිමේන්තුවට හොරැන්ව යවන අපිම තමයි වැරදි....කවුරැත් නිකන් දුන්න පලියට ගුණ වර්නා කරන්නඑපා

  • @sue4742
    @sue4742 3 วันที่ผ่านมา +4

    දැන් අවුරුදු දෙකකට කලින් චතුර එක්ක ඉන්ටවිව් එකේදි පියුමි කියනව එයාට සල්ලි නෑ, කුලියට ඉන්නෙ,වාහනයක් නෑ threeweel වල යන්නෙ කියල. අවුරුදු දෙකෙන් කෝටිපතිනියක් වෙලා 😂😂😂😂😂😂😂

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 4 วันที่ผ่านมา +66

    අන්න F.b. දාලා අසරන අයට උදවි කරනවා කියලා ආපෙ ලංකාවේ මිනිස්සු හරි මොඩයි. රැවටෙනවා. පියුමි හබිබ කලෙ අසාධාරණ සල්ලි.

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 3 วันที่ผ่านมา +2

      😂😂😂😂😂youtub dagana pin karana un vishvasa karanna epa.😮ayet moda wela, piumi vage un ,, parlimant arinna ehema epa😂😂
      Piumiget Katikatwaya hodai.
      Ape rate minissu manapa denne Katikatwaya ta.

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewage 4 วันที่ผ่านมา +44

    වරදක් කරානම් දඩුවම් ලැබීය යුතුමයි.

  • @irahada5961
    @irahada5961 4 วันที่ผ่านมา +130

    චන්දීමාල් ගේ හොඳම යාලුවා රෝසී සේනානායක ,රෝසී ගේ පුතා ට රනිල් ලොකු තනතුරක් දීලා තියෙනවා එම්බසී එකක.පියුම්ව අනිවාර්යයෙන් බේරෙනවා රනිල්.මොකද රාජපක්ෂලා ත් මෙයාට හවුල් නේ.

    • @sarathgunawardena2435
      @sarathgunawardena2435 4 วันที่ผ่านมา +17

      අන්තිමට ගිහින් නැවතුනේ රාජපක්ෂ ළඟ 😂

    • @ccsl6890
      @ccsl6890 3 วันที่ผ่านมา +3

      Aniwarayai balamuko mewa yata gahana widiha.

    • @irahada5961
      @irahada5961 3 วันที่ผ่านมา

      @@sarathgunawardena2435 එගොල්ලන් නිසා තමයි අපි මෙහෙම දුක් විදින්නේ .හැම ජනාධිපති කෙනෙක් ම හොරකම් කරා තමයි මෙගොල්ලන් තමයි හොඳටම කරේ .එක රාජපක්ෂ ළමයෙක් රස්සාවක් කරනවා ද කියන්න කෝ

    • @lgliyangilg1140
      @lgliyangilg1140 3 วันที่ผ่านมา

      අවසනේ කමිබා හොරු එලිය⁣ට ආවා​@@sarathgunawardena2435

    • @laksiriperera8314
      @laksiriperera8314 3 วันที่ผ่านมา +2

      අමිමෝ දන්න දෙවල් හොදයි එක

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 3 วันที่ผ่านมา +10

    ලංකාවේ ඉන්න මොළේ නැති ගොං ගෑණුන්ව ඕන ඕන විදිහට අන්දගන්න පුළුවන් කියලා උන් දන්නවා😅😅

  • @manojweerakoon5473
    @manojweerakoon5473 4 วันที่ผ่านมา +46

    මත්කුඩු වලට සුදුවෙන ක්‍රීම් කියලත් කියනවද?🤔🤔🤔

  • @시로마-u6w
    @시로마-u6w 3 วันที่ผ่านมา +6

    රටෙ ඉන්න දරුවො විනාස කරලා තොගෙ දරුවා රැක ගන්න බෑ බන් කර්මය බලාගෙන ඉන්නවා බන්

  • @mahindapathmawansha4187
    @mahindapathmawansha4187 3 วันที่ผ่านมา +8

    හිරේ ගියාම නියමයි, හිර කාරයින්ට මරැ 😂😂😂

  • @chandanichandi8773
    @chandanichandi8773 3 วันที่ผ่านมา +6

    මට කරපු දෙයක් නෑ මේ ගැනු කෙනා ඒත් මට පේන්නම බැ කාන්තාවගෙ වහගන්න.ඕන දේවල් එලියෙ දාගෙන රගන එක අප්පිරියයි

  • @user-yj5gu3qz5s
    @user-yj5gu3qz5s 3 วันที่ผ่านมา +18

    ඇයි සන්කුට්ටා කියලා එකෙක් ඉන්නේ 😄😄🤭

    • @rupikaheenatigala8706
      @rupikaheenatigala8706 3 วันที่ผ่านมา

      ඌ ඉස්සර ත්‍රීවීල් කාරයෙක් දන්නෝ දනිති

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 3 วันที่ผ่านมา +5

    කාටවත් කවදාවත් කර්මයට පිටුපාන්න බෑ ..මේ සොබාහදාම නඩු අහන කාලයක් ඔහොම යන්

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 3 วันที่ผ่านมา +14

    සoකුට්ටා ත්‍රීවීල් කාරයෙක් ලමයි ඉන්න තාත්තා කෙනෙක් මේකි ඒ පවුලත් කෑව ඌ පව් ගොනා දැන් කියන්නේ කෝටිපති ව්‍යාපාරයක අයිතිකාරයෙක් කියලා පව් යකඩෝ දන්නෝ දනිති

  • @UdeniHewage
    @UdeniHewage 3 วันที่ผ่านมา +17

    කුඞු ද කොහෙද මේ ගෑණි කීුම් කියලා විකුණනලතියෙන්නේ මේ රංගනයත් පියුම් akki ට හරි කැමැති ය😂්

  • @user-we9qt9py7e
    @user-we9qt9py7e 3 วันที่ผ่านมา +5

    හොදම වැඩේ පෙන්නම බැරි එකියක් තමයි

  • @rashiashya5896
    @rashiashya5896 3 วันที่ผ่านมา +4

    කෝ දැන් එදා පියුමිට හොද කියපු අය😂මරු දිරිය කාන්තාව😂😂
    පව් හැබැයි ක්‍රීම් ගත්ත අය,කුඩුත් දාලද දන් නැ ක්‍රීම් හදන්නෙ එයා😂අම්මො ලියාපදිංචිත් නැලු😂ගාපු අයව හොයපල්ල දැන්😂

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c 3 วันที่ผ่านมา +4

    එහෙමලු එයා ජීවිතය විදින්නේ😂😂😂

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 วันที่ผ่านมา +12

    දැන් අලුත් ට්‍රෙන්ඩින් එකක්.. ධර්මයේ හැසිරීම තමයි පුළුවන් තරම් සක්කිලි වැඩ කරන්නේ 🫵🫵 මෙයත් ඒ වගේ කෙනෙක් තමයි

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 3 วันที่ผ่านมา +1

      හයියෙන් සාදූ කියන ගොඩක් උන් තමා පව් වැඩියෙන් කරන්නේ

    • @sathsarnipereraperera9205
      @sathsarnipereraperera9205 3 วันที่ผ่านมา

      මෙයා මහන වෙන්නත් උනේ කිව්වා (මහන වෙල ඔය පව් ගෙවන්න බැහැ අහිංසක දරුවො දෙමාපියන් විදවල මකබා වෙන්නෙ ( කෝ දන් ලොලියාගෙ කට්ටිය 😮

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 3 วันที่ผ่านมา

      @@sathsarnipereraperera9205 තව දවස් දෙක තුනකින් ආයම දායක සබාව එලියට බහිවි වාචාල ගැණිව සුදනා කරන්න.දායක සබාව හිතාන ඉන්නෙ මිනිස්සු එයාට ඊර්ෂ්‍යා කරනවා කියලා 🤣 ඊර්ෂ්‍යා කරන්නම වැඩේමයි මේ වාචාල ගැණිට😁
      මුන් කරන අපත ජරා වැඩවලින් අන්තිමට දුක් විදින්නේ රටේ සාමාන්‍ය මිනිස්සු.

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 วันที่ผ่านมา +18

    නොබෝ දිනකින් ක්‍රීම් කාරයො සැලූන් කාරයො මේ රටේ පෝසත්ම අය...මොකද නාකි ගෑනුත් අවතාර වගෙ මේකප් දානව.බඩට කන්නෙ නැතිව...

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 3 วันที่ผ่านมา +16

    අක්කිට බුදු සරනයි හැමදාම ලස්සනට ඉන්න " කිය කිය, වැලලුනු,එවුන් කෝ රටේ හැම දුප්පත් පෝසත් බේදයකින් තොරව දරුවන්ට කුඩු අයිස් පොවල මහ එවුන් එක්ක සල්ලි හම්බකරන වල් ගෑනි ඒකි දන්නෙ නෑ තමන්ට ඉන්නෙත් දරුවෙක් කියලා නීතියෙන් නැතත් ස්වභාව ධර්මයෙන් ඉක්මනින්ම දඩුවම් ලැබෙනවා රටේ අම්මලා විදවන විදවිල්ල ඕකිටත් දවසක විදවන්න වෙනවා ඔකිගෙ ගොන් අලවගත්ත ඇගට වහ වැටිල වැලලෙන්න හදපු එවුන් දැනුත් කියපල්ල බුදු සරනයි අක්කි තව තවත් කුඩු අයිස් ගෙනල්ල අපේ එවුන්ට පොවල සල්ලි හම්බකරන්න අක්කි කියල මුඩුක්කුවක ඉපදිලා පොඩි වයසෙදිම දරුවෙක් එක්ක අතරමං වෙලා අවුරුදු හතරකින් පහකින් ක්‍රීම් එකක් විකුනලා මෙච්චර සල්ලියක් හම්බකරන්න පුලුවන් නම් මේරටේ මිනිස්සු මේතරමි දුප්පත් ඇයි දන්නෙ නෑ දන්න අයත් මේ ලොලියා ගානවා ඇති සුදක් නම් නෑ මාසෙ අන්තිමට උන්ගේ මුලු පඩියම ලොලියට දීල වැඩට යන්න ගෙවල් වලින් ඉල්ලනව 😂😅😅😅

    • @ccsl6890
      @ccsl6890 3 วันที่ผ่านมา

      Hariyata hari.

    • @winetadiais5948
      @winetadiais5948 3 วันที่ผ่านมา

      @@malanipoojapitiya3014 mage vayasa den aurudu 60 aurudu 25 vitara videsha rataval vedakala denuth kuwait Ala vedakaranna a Washington Vala aurudu 2 vedakala ya Tam geevath venne adath pudumai pumita ketikaalekadi kotaram danayak lebeema

    • @malimeregal8239
      @malimeregal8239 2 วันที่ผ่านมา

      සහතික ඇත්ත ඕකිව මට නම් ඉස්සර ඉදන් පේන්න බැරි ගැනියෙක්

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 3 วันที่ผ่านมา +5

    ඇත්ත නමි සහගහනවා .

  • @kavidusankalpa1681
    @kavidusankalpa1681 3 วันที่ผ่านมา +6

    මේ ගෑනිගෙ පුතාට කුඩු පොවපියව් සංකුට්ටා කොහෙද බන්

  • @l.hdesilva7926
    @l.hdesilva7926 3 วันที่ผ่านมา +3

    පියුම් සැප වින්දා ඇති උඩ පැන පැන දැන් දුක තමා සල්ලි සල්ලි සල්ලි ක්‍රිම් ද කුඩු ද 🤭😢

  • @user-ry7jw1cw8m
    @user-ry7jw1cw8m 3 วันที่ผ่านมา +8

    තවත් හොයලා බලන්න සුපිරි සැලෝන් කරණ අය,කෝටි ගණන් වටින බිල්ඩින්, ගෙවල් දොරවල් වාහන,කොන්ඩ කපලා මෙච්චර සුපිරි ධනවතුන් වෙන්න පුළුවන් ද.තව සුපිරි හොටෙල් හදාගෙන යන අයත් ඉන්නවා.රටේ මංකොල්ල කාපු සල්ලි වෙන්න පුළුවන්.නීති විරෝධී වත්කම් වහාම ආණ්ඩුවට පවරා ගන්න.

    • @user-re8nu1ce1e
      @user-re8nu1ce1e 3 วันที่ผ่านมา +2

      Mata nam e Danushka kiyana salon karayawath sakai

    • @user-ry7jw1cw8m
      @user-ry7jw1cw8m 3 วันที่ผ่านมา

      @@user-re8nu1ce1e ඔව් මටත් සැකයි,ගැනී කොළඹ,පෙනුමත් එයාගෙ එච්චර හොඳ නැහැ.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 วันที่ผ่านมา +8

    දැන් පැහදිලියිනේ මුන් ඔක්කොම වැරදි කාරයෝ හංගනවා

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j 3 วันที่ผ่านมา +7

    ලොලියා, සාදාරනයි මල්ලි ,සාදාරනයි ,කොහොම ද රගපෑම , එන්න කියන්නෙත් නැති ව ගිහින් රගපෑම සුපිරි

  • @vasanthakottage2357
    @vasanthakottage2357 2 วันที่ผ่านมา +1

    ජිවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිරගත කල යුතුයි. එසේ නැතිනමි මරන දන්ඩනය නියම කල යුතුයි.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 วันที่ผ่านมา +1

    Maalimaawa.dinawamu
    Maalimaawata.jayawewaa❤❤

  • @Dama_145
    @Dama_145 3 วันที่ผ่านมา +5

    කුඩු ලොලියා
    පියුමෙහි පැණි බොති වන බඹරු

  • @MuthuSanaya
    @MuthuSanaya 3 วันที่ผ่านมา +9

    පියුමි වෙනුවෙන් කවි ගී ලියපු කට්ටියට කියන්න එයාට ලියාපදිංචිය ලියලා දෙන්න කියලා. සෞඛ්‍ය පනතට එරෙහිව මිනිස්සු මූලා කරන එකත් නීති විරෝදි දෙයක්.

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 3 วันที่ผ่านมา +1

    Ohhhhhh yehhhhhhh cheers 🥂

  • @roshansilva5384
    @roshansilva5384 3 วันที่ผ่านมา +21

    මම යුරෝපයේ ජීවත් වෙන කෙනෙක් රුපියල් 25000ක් කියන්නේ යුරෝ 75ක් යුරෝ 75කට මෙහේ brande cream තුනක් ගන්න පුළුවන් අපේම ලංකාවේ මෝඩ මිනිස්සු ප්‍රමිතියක් නැති කෙන්සර් හැදෙන 25000 දීලා පියුම ගේ ක්‍රීම් පාවිච්චි කරනවා මූට ගොබ්බ හැත්ත. ජීවිතයට හැදෙන්න ජාතියක් තමයි හැමදාම රැවටෙනවා ඊට වඩා හොඳයි එකි ගේ. ගූ මූණේ ගනිල්ලා ඊට වඩා හොඳයි

    • @SumanavathiDsillwa-gm6gl
      @SumanavathiDsillwa-gm6gl 3 วันที่ผ่านมา

      ඒ කීම් වල නම් කියන්න බලන්න ❤❤

  • @antinternational4095
    @antinternational4095 3 วันที่ผ่านมา +5

    මරල දාපියව් තරැන ජිවිත අම්මල තාත්තල කි ලක්ශයක් දුක් විදිනවද

  • @user-tt8wr2mc1j
    @user-tt8wr2mc1j 3 วันที่ผ่านมา +4

    පියූම් කිවනෙද දරැවට හෙන ගහනව කියලා වැරදි කරලා සල්ලි හෙවූවෙ නැ කිව වෙද නොදකින්

  • @SamanthaKumudu-kc5lj
    @SamanthaKumudu-kc5lj 3 วันที่ผ่านมา +20

    දැන් කියයි පියුමි හන්සමාලි එයා මගෙ තාත්තා නෙමෙයි.එයාටත් සර් කියයි.හෙන වැදියන් ඔකිටයි පවුලෙ උන්ටයි.

  • @ramadhu4767
    @ramadhu4767 3 วันที่ผ่านมา +2

    Cream ගාපු අය ට තමයි වැඩේ

  • @SriLankaClips
    @SriLankaClips 4 วันที่ผ่านมา +24

    මනි ලොන්ඩ්‍රියක් ද

  • @pasindufonseka5685
    @pasindufonseka5685 3 วันที่ผ่านมา +8

    😂😂😂මන් ඒක රෙන්ට් එකට දුන්නා කියයි😊

  • @armalynlyn5824
    @armalynlyn5824 3 วันที่ผ่านมา +4

    එහෙ මෙහෙ ගියේ ගුවන්ගමන්වලට මුදප් යොදවලා ඇත්ාත් කුඩුමුදලාලිමයි

  • @user-po3tb5hw5m
    @user-po3tb5hw5m 3 วันที่ผ่านมา +4

    පියුමි ට ආදරෙයි කියපු fb වැළළුණ උන් දැන් කෝ. දිරිය කාන්තාව කුඩු රැජින වෙයි. වගේ
    අත්අඩංගුවට පියුමි ගන්න තියෙන්නෙ. පුදුම නාට්‍යයක්

  • @Malika-kl7qq
    @Malika-kl7qq 3 วันที่ผ่านมา +1

    Maru niyamai aka akkena ath adanguwata ganna

  • @nricndjfifmcj3667
    @nricndjfifmcj3667 3 วันที่ผ่านมา +4

    මෙම වෙසි මාධ්‍යයට ඇවිල්ලා හිනා වෙලා කථා කරනවා මෙකී බය වෙලයි ඉන්නේ මෙකී ලොකයාට පෙන්නවා මෙනි නිර්දොසයි කියලා මෙකිව හිරගෙදරට දාන්න ඹ්න

  • @user-bo6jk1nj6i
    @user-bo6jk1nj6i 3 วันที่ผ่านมา +2

    රංගන ඔයාලමනේ නිලියො ඔළුව උඩ තියාගෙන හිටියේ ඇයි අපිද දැන් සැපද රංගන

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 3 วันที่ผ่านมา +11

    දේශපලුවෝ ආස්‍රය කරන හැම සල්ලි කරයෙක්ම එක්කො හොරෙක් නැත්නම් කුඩු මුදලාලි කෙනෙක්

  • @user-rv6qh1qy1u
    @user-rv6qh1qy1u 3 วันที่ผ่านมา +11

    සාධාරණයි අයියේ සාධාරණයි😂😂😂

  • @cMajormusic_maliarachchige
    @cMajormusic_maliarachchige 3 วันที่ผ่านมา +3

    අවුරැද්දෙ මුල මත්කුඩු ගෙනාපු කෙනා මෙපමන කල් ඔහුට නීතිමය kriyamarga ගෙන නෑ. පියුමිගෙ වාහනය කියල එ කාලෙම දැනගෙන ඉන්න ඇති Arakshaka අන්ශ.
    සන්ඡය පැමිණියි කරේ නැත්තන් එ මිනිහව අල්ලන්නෙත් නෑ

  • @deevikadeevika6652
    @deevikadeevika6652 3 วันที่ผ่านมา +9

    ඕනවට වඩා උඩ පැන්න වැඩි එයා.

  • @manelathukorala4854
    @manelathukorala4854 3 วันที่ผ่านมา +3

    අපුර්ව දිරිය කාන්තාව අපේ රට මේතරම්ම අසෝබන රටක් කලේ ඔයවගේ සෙට් ඒක තමයි

  • @sohelianjana7150
    @sohelianjana7150 3 วันที่ผ่านมา +3

    අපිට ඇපල්ගෙඩියක්වත් ගේන්න බෑ මුන්ට හොරෙන් මුන් ගුවන් මගින් කුඩු ගේන්නේ කොහොමද බන් 🤔🤔🤔🤔🤔

  • @dhammikmanel2660
    @dhammikmanel2660 3 วันที่ผ่านมา +1

    කවද හරි කලකමි පලදෙනව..අනේ හොදයි රගනවට👍🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-dj2zv2bl4x
    @user-dj2zv2bl4x 3 วันที่ผ่านมา +11

    අපිත් ගැහැනු තමයි ඒත් මෙි මුන්වගේ ජරාවැඩ කරන්නෙ නැ මෙි ගැනි ලඟතියන සල්ලි කුඩුසල්ලි වෙන්න ඔින ලැජ්ජනැති ගැනියෙක් උපරිම දඩුවමි දෙන්න ඔින

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 3 วันที่ผ่านมา +1

    හයියෙන් සාදූ කියන උන් තමා ගොඩක් වැඩියෙන් පව් කරන්නේ 😊

  • @christeenlaity3201
    @christeenlaity3201 3 วันที่ผ่านมา +20

    ඔකිබඩුවක්. නිසා දේශපාලකයෝ
    ඉන්නවා සමහරක් එකිගේ ජංගිහොදන උන් මැදිහත්වෙලා සේරමගයට ගහයි මහලොකුවට
    චන්දිමාල් එකිව සුද්ධකරලා විඩියෝ
    දාලා තියෙන්නේ එයාගෙන් මුලින්ම
    පුස්නකල යුතුයි එයාත් ජංගිහොදනවා
    කොහොමද රැගුවේ මිනිහාත් එක්ක
    ෂෙfයිල් උස්සගෙන චොදනාකරන්නේ
    බොරැවට ලමයාගැන හිතනවා කුඩුජාවාරම් කරන්නැ කොකට වැහිලද මේකුිම් ගාපු අයට මොනවා
    වෙලාද ඉටත් කුිම් 35 000/ කට නෙවෙයි 50. 000 වික්කත් මෙච්චර දේවල් කරන්නබැ මෙකිදන්නවා බේරන්න අයපාර්ලිමේන්තුවේ ඉන්න
    බව එකයි රගන්නේ බලමු මේගැනිට
    නිතිය කුියාවෙන හැටි කොහොමදකට
    ඉරිසියාවලු එකලුමඩ ගහන්නේ පවුල්
    කියක් නම් කැඩිලා ඇද්ද මේකිගෙ අවලම්වැඩ නිසා යි තවමෙවැනි ජාවාරම් කලානම් මිනිස්සු මත්කර
    විනාශකරලා ඇතිද බලාඉමු

    • @rupikaheenatigala8706
      @rupikaheenatigala8706 3 วันที่ผ่านมา +2

      දැන් තියන් ඉන්න සoකුට්ටත් ලමයි ඉන්න මිනිහෙක් ඉස්සර ත්‍රීවීල් දිව්වේ අනේ ඌත් කෝටිපති ව්‍යාපාරයක අයිතිකාරයෙක් කියනවා නේද දැන්

    • @user-re8nu1ce1e
      @user-re8nu1ce1e 3 วันที่ผ่านมา +2

      Chandimal uth sambanda athi loweth. 😂 nethham oota royal birthday party Ganda kohen da echchra salliyak aurudden awuruddata

  • @user-ts5pr2vl1k
    @user-ts5pr2vl1k 3 วันที่ผ่านมา +2

    දඩුවම් දෙන්න ඕනෙ .

  • @marimarino6519
    @marimarino6519 3 วันที่ผ่านมา +2

    පිරිම් ලමයෙක් නෙද මේ වගෙ ජරා වැඩ කරන අම්මා ලා පුතා ට හොද ආදර්ශමත් අම්මා කෙනෙක් අනෙ මෙහෙම ගැහැනු

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 3 วันที่ผ่านมา +9

    පියුමි ගොන් බඩුව හිරේ දැමිය යුතුයි

  • @kumarikanthi7208
    @kumarikanthi7208 3 วันที่ผ่านมา +3

    මේ creme ගාණ අයට දෙවියන්ගේ පිහිට තමයි

  • @hkmgkumari844
    @hkmgkumari844 3 วันที่ผ่านมา +3

    හැදියාවක් නැති ගැනියක් බව රටෙි හැමෝම දන්නවා පිරිමිගේ
    කරේ ඉන්නේ ඔය ගැනි එක්ක ඉන්න අර මිනිහට හැදෙන ලෙඩ හොයන්නත් බැරි වෙයි

  • @rumeshsanjeewa9481
    @rumeshsanjeewa9481 3 วันที่ผ่านมา +5

    රංගන අක්කි, පියුමි අක්කිව ගෙන්නල සියත තරු පිරි program එකක් කරමුකෝ. Program එකට කලින් අක්කිට පුලුවන්නෙ පියුමි අක්කිට මේ එල්ල කරන් චෝදනා වල ඇත්ත නැත්ත හොයල බලන්න.
    මොකද අපි දන්නව රංගන අක්කිට එ සම්බන්දයෙන් cid එකටත් වඩා හැකියාවක් තියෙනව කියල.
    ආදරෙයි රංගන අක්කිටයි පියුමි අක්කිටයි අහස තරම්.❤

  • @sadalisadali698
    @sadalisadali698 3 วันที่ผ่านมา +2

    තව ඇති hangichcha un...අමුතුම විදිහේ ඇඳුම ඇදගෙන උපන් දින saada pawath wu ewungeth patikiriya හොයලා බැලුවා nam හොඳයි

  • @shiranihemamali1300
    @shiranihemamali1300 3 วันที่ผ่านมา +15

    ලෝලියා කියලා විකුණන්න ඇත්තෙ කුඩු පැකට් රුපියල් තිස්පන් දහසට😂😂

    • @flipw6569
      @flipw6569 3 วันที่ผ่านมา

      Lolla mara ganan ne balagena yanakota

  • @prince-hv7xj
    @prince-hv7xj 3 วันที่ผ่านมา +11

    කුඩු බිස්නස් ගැන නම් දන්නෙ නෑ. ඉස්සර නම් මෙයා වටේම දේශපාලකයන්ටයි ව්‍යාපාරිකයන්ටයි විකුනපු එක තමයි කලේ😂 කුඩු නෙවෙයි හැබැයි.
    දිරිය ගැහැණිය.

  • @ayeshamendis3119
    @ayeshamendis3119 2 วันที่ผ่านมา +1

    Queen Piyumi kiya kiya haliii liyapu set ekata🙏🙏🙏🙏🙏

  • @dineththaruka3893
    @dineththaruka3893 3 วันที่ผ่านมา +3

    කොහොමද බැල්ලිගෙ වැඩ

  • @maxinilnethu2004
    @maxinilnethu2004 4 วันที่ผ่านมา +11

    Piyumi pitipasse inne desapalanaya hastayak anivaryenma

  • @lakewindfamilyresort351
    @lakewindfamilyresort351 2 วันที่ผ่านมา +1

    බුදු දහමට ,පරිසරයට විරුද්දව යන කාට කාටත් වැඩිකල් රගන්න අමාරුයි.

  • @christeenlaity3201
    @christeenlaity3201 3 วันที่ผ่านมา +8

    අපේ ලංකාවේ කොල්ලො කෙල්ලන්ට
    පුදුමඅමාරැවක් තියෙන්නේ සුදුවෙන
    මානසික ලෙඩක් දැන් උන්ටවෙලා තියන දේත් අහන්න ලැබෙයි එවායට
    ගියේ නැතිනම් මාරකටක් තමයි තියෙන්නේ කාටවත් ඉරිසියාවෙන්න
    කිසිම උවමනාවක් නැ මොකද වැදගත්
    කිසිමගැනියෙක්කුට ඔයපපු ලොකුකර
    ගන්නපස්සලොකු කරගන්න මුණසුදු
    කරගන්න උවමනානැ උපතින්මඅපට
    ලැබිලා තියනවිදිය හොදයි මොකද
    ඔයවැනි ජරාවැඩ කරලා පිරිමි දැලෙ
    දාගන්න වැඩකරන්නෙ හැමපිරිමියා
    ටම නිරැවත පෙන්නා ලැජ්ජනැතිකම
    කිසිමඉරිසියාවක් හිතන්න තරමි මානසික ලෙඩ්ඩුනැ වැදගත් විදියට
    ජිවත්වෙන අයට ලැජ්ජාවක්විතරයි
    ඇතිවන්නෙ ඔවාදැක්කාම වල් පිරිමින්ට ඔවා හොදයි එකපියුමි
    හොදටහිතට ගන්න අම්මාගේ නිරැවත පුතාත් දැකලා හමාරයි
    පුතාට දැනමුතුකම් දෙන්නබැහැ
    දවසක පුතාත් ඒ අඩිපාරේම යනවා
    😅

  • @VG11779
    @VG11779 3 วันที่ผ่านมา +4

    Kohomada deepu talks tika 😂

  • @Azr900
    @Azr900 3 วันที่ผ่านมา +3

    ඔය බඩුව හෙන කැතට හිටියෙ නාමල්ගෙ රූම් එකට නයිට ගහන්න ගිය දවසෙ ඉදල අතට සල්ලි ආව ඒ සල්ලි වලින් සුදු වෙන්න පපුව පස්ස හැදෙන්න surgery කරා ඊට පස්සෙ හතර වටේ එක්කම බුදියගත්ත තව ටික කාලයක් ගියොත් ඕක Aids බැංකුවක් වෙනව 😂

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 3 วันที่ผ่านมา +4

    Man nam danan හිටියේ me gani මෙච්චර kal ragapu රැඟුම් මෙච්චර සල්ලි me cream walin komada dan sapada දිරිය කාන්තාව කිය කිය හිටපු අය

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 3 วันที่ผ่านมา +8

    ඔය තියෙන්නේ සාක්ෂි නේද,,, 🤔🤔

  • @kumarikanthi7208
    @kumarikanthi7208 3 วันที่ผ่านมา +7

    එයා ගැන හොඳ කියන්නේ එයා වගේම අය තමයි

  • @malkiabeygunawardena9423
    @malkiabeygunawardena9423 3 วันที่ผ่านมา +3

    දැන් එයා දන්නෑ කියාවි ....😂