ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Pattama patta kathawak.oka thamai attha ape un therum noganna.❤jayawewa....
Excellent brother.Denna tiyena advice tika uparimayen dila tiyenawa.Kattak kannama one jeewite hadaganna.Keep it up brother..👍
ඉවර වෙනකල්ම බැලුවා මචන් ලොකු වෙලාවක වීඩීයෝ එකක් උනත් ඒක එච්චර දැනුනෙ නෑ ....නියමයි
අයියෙ මේක මම බලපු පට්ටම video එකක් . පැයම බැලුවා යවන්නෙ නැතුව ..thank you 🙏මාරම දෙයක් ගන්න තියෙන්නෙ .
A2Z බැලුවා මෙකත් ආයෙ නෑ බොක්කටම වදින්න කියනවා Hasitha Brother දකුණේ ගැම්මක් තමයි මචන් ✊❤ 🇪🇺 🇲🇩 🇱🇰
ඇත්තටම මම ඔයාව අගය කරනවා. ඔයා අවංකව කතා කරනවා. ඔයා කරන්නේ ලොකු සේවයක්. බුදු සරණයි මල්ලී. ❤❤❤
මුල ඉදන් ඉවර වෙනකම්ම බැලුව brother vedio එක ඔයාගෙ කතාව හරියටම හරි තමන් කන කට්ට ඇතුලෙන්ම තමයි තමන්ට ගන්න පුළුවන් opportunities පේන්න තියෙන්නෙ ගොඩක් උන්ට ඕක තේරුම් යන්නෙ නෑ,තමන්ගෙ target එක රොමේනියාව නෙවේ වෙන europe රටක් නම් ආයතනේ උන් එක්ක ඇර ගන්නෙ නැතුව worp permit එකක් apply කරල යන එක නෙ තියෙන්නෙ දැන් කොහොමත් ජනවාරි 1 ඉදල full shenanigan නිසා වැඩේ තව ලේසි.. ගොඩක් වටින vedio එකක් brother බොහොම ස්තූති
මම ඉවරවෙනකන් බැලුවා. වීඩියෝ එකේනම් ගන්න ගොඩක් දේවල් තියෙනව. . ❤❤❤
Great brother. Keep it up. Wish you all the very best.Merry happy Christmas.
Matht baluwa harima hoda malligenek🎉
I learned some great things in 1.22 hours. Thank you very much.
Maru malli..rumania aawath nethath patta amuwen kiyapu kathandare..bokkatama weduna..film ekakwath skip nokara balala nerhi man ube kathawa iwara wenakam beluwa.. ubata pin..aadareyi
Motivation story එකක් නෙමෙයි කිව්වට මේක පට්ටම Motivation story එකක්නේ
සුපිරි ටොක් දෙන්නේ ❤🌷💕
I'm going through a tough time like this as well. Thank you for the motivation. Please keep posting videos more❤❤❤❤.
You are so welcome
Very very very good malli niyama adahas tika❤❤❤❤
Patta bro, Ape path eka API hada Gatha uthi❤
ඔයාගේ කතාව ඇත්ත ඔයා කොයි හරිද ඉන්නේ
තෙරුවන් සරණයි සහෝදරයා ❤❤
කියන දෙ අමුවෙන්ම කිව්වා පට්ට දිරිමත් කොල්ලෙක්❤
Absolutely true your speech thanx
Niyamai aiya
ඔයා පටිට පොරක් සහෝදරයා 🌷🌷🌷👍👍👍💙💙
Super job.
Super ❤❤❤❤
Good bless you ❤❤❤
හැමෝටම සමාව දුන්නා කියලා නිතර හිතන්න
Hodai malli phadele karanawa
ඉවර වෙනකල් බලුවා යව යව 😅 හැබැයි සුපිරි. . . අරුන්ගේ ප්‍රශ්න වලට විසදුම් නම් නැහැ. කතාවේ හැටියට ඒ ප්‍රශ්න වලට හුරුවෙන්න කියලා තමයි සාරාංශයේන් පෙන්නේ. 😉
supiri....
Ube kathawa mtnm patta hayyak machan Math inne craiova
👍👍👍❤❤❤
🎉❤👏👍
තව යුරෝපේ ගේම් ගහන්ඩ පුලුවන් විදි කියන්ඩ 😊💚
🤣🤣🤣🤣🤣🤣Thans boro..apit oyage wacanen kiyanwanam.apit dan mas 6k puk denwa munta.apit loku asadarn una.ajansi apiwa atariya damlagahala yann hitila tibune..ayiye ube video ak iwarwenkan baluwa ahamben set une.patt thans .❤❤❤❤😃😃😃😃😃😃😃😃
❤❤❤❤🎉🎉🎉🎉
Ade mrum video eka supiry a mn iwarawenkn bluwa
Putha oyage rumania jeiwithe hodama case study akak .wena Kenekuta igenaganna onatharam dewal thiyenawa.
1 year katta kapan machan.. eta passe oya rajek.. oya win kara kiyala hitaganna.. mamath oya katta kewa den man win 🏆
Apit maram kattak kanne at adinwa aurudd.natnam gewalwal minissu pau.anik api nyawela awe.galf get akennam ann apa.
ද ඉමිග්‍රන්ට් නෙවෙ බ්‍රො 'දි ඉමිග්‍රන්ට්'
ඔය දෙකේ වෙනස මොකක්ද?
❤
❤❤
කොටින්ම කියනවනම් එල කතාව
අපේ උන් හිතන් ඉන්නෙ යන රස්සාවම විතරයි කරන්න ඕන කියල.එහෙම නෑ.හැම එකම කරන්නඕන.ලංකාවෙ උන් හෙන හොරයි නෙ.අනික id එක අපි වියදම් කරලා ඉක්මනට හදාගන්න පුලුවන්.කොහොම උනත් යන්නෙ වැඩ කරන්න.
සුදන්ත ගෙ රුමේනියා වෙ ඉන්න යාලුවා හොරා නේද එකියන්නෙ සුදන්තකත් හොරා
Aniwaryen aekanam athha kiyannema boru😊
TH-cam කාරයෝ වැඩ්යෙන්ම ඉන්නෙ රුමානියාවේ ගිය අය
සිරාවටම
සුදන්තකට මොකක්ද උනෙ
@@mixall6197 එයා ආපහු පරන සුදන්තක වෙලා ලොකෙ වටේ යනව. ඒක මරු
@theimmigrantEU කෙලින් කියන්නකො අනෙ කියන දෙයක්
Aiye SE 174 koi kaalewage interview date eida
June මාසේ වගෙ වෙයි
Old town eken katha karapu kena apu agency eka mokak da
@@rock155009 එක් පුත්ගලයෙකුගෙ සිද්දියක් නිසා බිස්නස් එකකට හානිකරන්න මට බෑ. හැඹැයි ඕන කෙනෙකුට පුලුවන් මගේ තැනට ඇවිත් තමන්ට උන අසාදාරනය ගැන කතාකරන්න.නම් ගම් ඇඩ්‍රස් එක්කම
@@theimmigrantEUඔය වගේම දේයක් මගේ යාලුයෙකුටත් වුනා එකයි ඇහුවේ
හොදයි මලයා
Latar natiwa job maru karanna ba
මලයාසියාවේ good yer tir කොම්පැනි ඒක අවුරුදු 3ක් හිටිය හොස්ටල් එකේ කාමර 2කයි අපි 12 දෙනයි පැය 12ක් වැඩ 7 to 7 උයාගෙන කෑවේ වැඩ වල වෙලාවක් නැහැ රැ 1 දෙකටද 3 ටද කතා කරහම යන්න ඕනේ km 2ක් පයින් යන්න ඕනේ ට්‍රාන්ස්පෝර්ට් නැහැ මැෂින් 2කක් බලාගන්න ඕනේ fork ල්ෆිට් එකත් එක්ක සෙන්සර් මැෂින් හයිඩ්රොලික් ලෙසර් පොඩ්ඩක් මිස් උනොත් අතද බෙල්ලද කකුලද කියල නැහැ 2004 හොඳම මැෂින් ඔපරේට ගිෆ්ට් ඒක දුන්නෙත් නැහැ අවුරුදු 3නම හිටිය
ගැම්මක් තමයි... 🫶
Mali mama inna Romania croiva.oyage contact num ekak mata massage danawada.mama dan awilla masa 14 wenawa.ditals tikak danganna tiyanawa.ok thanks oyage video niyamai boru nathi video.happy New year malli
Description එකේ ඇති
Super ❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
Pattama patta kathawak.oka thamai attha ape un therum noganna.❤jayawewa....
Excellent brother.Denna tiyena advice tika uparimayen dila tiyenawa.Kattak kannama one jeewite hadaganna.Keep it up brother..👍
ඉවර වෙනකල්ම බැලුවා මචන් ලොකු වෙලාවක වීඩීයෝ එකක් උනත් ඒක එච්චර දැනුනෙ නෑ ....නියමයි
අයියෙ මේක මම බලපු පට්ටම video එකක් . පැයම බැලුවා යවන්නෙ නැතුව ..thank you 🙏මාරම දෙයක් ගන්න තියෙන්නෙ .
A2Z බැලුවා මෙකත් ආයෙ නෑ බොක්කටම වදින්න කියනවා Hasitha Brother දකුණේ ගැම්මක් තමයි මචන් ✊❤ 🇪🇺 🇲🇩 🇱🇰
ඇත්තටම මම ඔයාව අගය කරනවා. ඔයා අවංකව කතා කරනවා. ඔයා කරන්නේ ලොකු සේවයක්. බුදු සරණයි මල්ලී. ❤❤❤
මුල ඉදන් ඉවර වෙනකම්ම බැලුව brother vedio එක ඔයාගෙ කතාව හරියටම හරි තමන් කන කට්ට ඇතුලෙන්ම තමයි තමන්ට ගන්න පුළුවන් opportunities පේන්න තියෙන්නෙ ගොඩක් උන්ට ඕක තේරුම් යන්නෙ නෑ,තමන්ගෙ target එක රොමේනියාව නෙවේ වෙන europe රටක් නම් ආයතනේ උන් එක්ක ඇර ගන්නෙ නැතුව worp permit එකක් apply කරල යන එක නෙ තියෙන්නෙ දැන් කොහොමත් ජනවාරි 1 ඉදල full shenanigan නිසා වැඩේ තව ලේසි.. ගොඩක් වටින vedio එකක් brother බොහොම ස්තූති
මම ඉවරවෙනකන් බැලුවා. වීඩියෝ එකේනම් ගන්න ගොඩක් දේවල් තියෙනව. . ❤❤❤
Great brother. Keep it up. Wish you all the very best.
Merry happy Christmas.
Matht baluwa harima hoda malligenek🎉
I learned some great things in 1.22 hours. Thank you very much.
Maru malli..rumania aawath nethath patta amuwen kiyapu kathandare..bokkatama weduna..film ekakwath skip nokara balala nerhi man ube kathawa iwara wenakam beluwa.. ubata pin..aadareyi
Motivation story එකක් නෙමෙයි කිව්වට මේක පට්ටම Motivation story එකක්නේ
සුපිරි ටොක් දෙන්නේ ❤🌷💕
I'm going through a tough time like this as well. Thank you for the motivation. Please keep posting videos more❤❤❤❤.
You are so welcome
Very very very good malli niyama adahas tika❤❤❤❤
Patta bro, Ape path eka API hada Gatha uthi❤
ඔයාගේ කතාව ඇත්ත
ඔයා කොයි හරිද ඉන්නේ
තෙරුවන් සරණයි සහෝදරයා ❤❤
කියන දෙ අමුවෙන්ම කිව්වා පට්ට දිරිමත් කොල්ලෙක්❤
Absolutely true your speech thanx
Niyamai aiya
ඔයා පටිට පොරක් සහෝදරයා 🌷🌷🌷👍👍👍💙💙
Super job.
Super ❤❤❤❤
Good bless you ❤❤❤
හැමෝටම සමාව දුන්නා කියලා නිතර හිතන්න
Hodai malli phadele karanawa
ඉවර වෙනකල් බලුවා යව යව 😅 හැබැයි සුපිරි. . . අරුන්ගේ ප්‍රශ්න වලට විසදුම් නම් නැහැ. කතාවේ හැටියට ඒ ප්‍රශ්න වලට හුරුවෙන්න කියලා තමයි සාරාංශයේන් පෙන්නේ. 😉
supiri....
Ube kathawa mtnm patta hayyak machan
Math inne craiova