Bulath Roga - Ape Waththa | අපේ වත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 103

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว +1

    ගොඩක් අගෙයි ඔබ තුමියගේ පැහැදිලි කිරීම් ..සාර්ථක වේවා ඔබ ගේ චනල් එක...ජය වේවා ...තෙරුවන් සරණයි ...

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 7 หลายเดือนก่อน

    ස්තූතිය ඔබතුමියට,ඒ වගේම මගේ බුලත් වැලේ බුලත් කොලවල පිට පැත්තේ දූවිලි වගේ පොඩි කලු තිත් තියෙනවා,ඒ ගැන ඔබතුමියගෙන් කාරුනික ව පිලිතුරක් බලාපොරොත්තු වෙමි,🙏

  • @nihalwimalathissa3682
    @nihalwimalathissa3682 4 ปีที่แล้ว +1

    Harima hodhay wedhagath
    😍❤️👍👍👍👌

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ස්තුති

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +2

    Good advice 👏someone really interesting to start as a business. Thanks for your valuable information.🙏

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      Glad you enjoyed it!

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +1

    හරිම ෂෝක් වීඩියෝ පෙළක්. බලන්නත් ආසයි. කම්මැලි නැතුව බලන්න පුලුවන්. ඔබට ජයවේවා.

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @peshalashashika637
    @peshalashashika637 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමියට

  • @samarasinghaaththanagodha4721
    @samarasinghaaththanagodha4721 4 ปีที่แล้ว +9

    බුලත් වගාව සම්බන්ධව දැනුමක් නොමැති නිසාවෙන් වගාව කරගෙන යාමේදී ඇති වන ගැටළුවක් වන්නේ ලෙඩ රෝග ඇති වීමයි. මේ සම්බන්ධයෙන් ඔබ තූමිය ඉදිරිපත් කර ඇති විග්‍රහය නොදන්නා අයකු හට ඉතා වටිනා කමක් ඇත. මන්ද යත් පත පොතින් ගන්නා දැනුමට වඩා ප්‍රායෝගික දැනුම මත පදනම් වූ දේ වැදගත් වන හෙයිනි.යම් අයෙක් හට මෙම වීඩියෝවේ යම්කිසි වරදක් දක්නට ලැබුනත් මාහට මෙහි පෙනෙන්නට වරදක් නැත.සරල බසින් විග්‍රහ කරන නිසා තේරුම් ගැනීමටද පහසුවේ.පසුබට නොවී ආධුනිකයින් හට උදවු කරන ඔබ තුමියට මාගේ ප්‍රණාමය.

  • @nirosharohini9387
    @nirosharohini9387 4 ปีที่แล้ว +3

    කතාවෙන් ,පොතෙන් සහ වෙනත් උපදේශන දෙන බොහෝ අය ප්‍රායෝගිකව වගාවන් තුල නැහැ.නියම ප්‍රායෝගික වගාව තුලින් ඔබේ වගාවන් දකිද්දී ඔබගේ දෛර්‍යය අපට පෙනේ..දිරියෙන් ඉදිරියට යන්න ..ඔබගේ අත්දැකීම් අපට බොහෝ වටී..තෙරුවන් සරනයි අක්කා.ජය පතනවා..

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @kumarasajith-fd1cz
    @kumarasajith-fd1cz ปีที่แล้ว

    💘

  • @3zero407
    @3zero407 4 ปีที่แล้ว +2

    කොල කහ වෙල රෝගයට Mancoseb දිලීර නාශකය ගහනවද

  • @AchalaParasangani
    @AchalaParasangani 8 หลายเดือนก่อน +1

    Kalamediri rogayata mokada karanne miss

    • @ApeWaththa
      @ApeWaththa  7 หลายเดือนก่อน

      kalamediriyagen haniyak nehe.
      kalamediriyagen rogawahanaya wenna puluwan.
      kohomba kola isma gas walata widinna.

  • @SamanKumara-ip9qn
    @SamanKumara-ip9qn 4 ปีที่แล้ว +1

    oba thumiya hodin bulath wagawa gena kiyadenawa kisima deyak hanganne ne thawath kenakuta hoda rukulak oba thumiya godak hodai.b.s..

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @RajaAri-we5jg
    @RajaAri-we5jg หลายเดือนก่อน

    Good

  • @hasithananayakkara9438
    @hasithananayakkara9438 2 ปีที่แล้ว +1

    Thank. you
    Api sadapu bulath alevi karanne kohomada

    • @ApeWaththa
      @ApeWaththa  2 ปีที่แล้ว

      බුලත් මිලදී ගන්න වෙළඳමහතුන් සමඟ සම්බන්ධවන්න.

  • @dilankavinda9720
    @dilankavinda9720 4 ปีที่แล้ว +2

    Elama

  • @dhammikakeerthinanda7600
    @dhammikakeerthinanda7600 4 ปีที่แล้ว +1

    Niyamai akke jayawewa!!!! Math bulath wagakaranawa.....

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ස්තුති

  • @kavindulakshan5918
    @kavindulakshan5918 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @hasindudeashan7935
    @hasindudeashan7935 4 ปีที่แล้ว +1

    Thank you ...

  • @SamiduJeevantha-ch2gn
    @SamiduJeevantha-ch2gn ปีที่แล้ว +1

    Bulath දළු ganna tiyanawawada

    • @ApeWaththa
      @ApeWaththa  7 หลายเดือนก่อน

      pala thiyenawa

  • @nalaniramanayaka2623
    @nalaniramanayaka2623 4 ปีที่แล้ว +1

    Thanks

  • @Chamu784
    @Chamu784 2 ปีที่แล้ว

    Thank you

  • @ranathungaarachchige846
    @ranathungaarachchige846 3 ปีที่แล้ว +1

    කලාමැදිරි හානියට බෙහෙත් නැද්ද plz reply karanna

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      keppitaya kola danawa.

  • @malmiesiriwardana2355
    @malmiesiriwardana2355 3 ปีที่แล้ว +1

    බුලත් කොල වල දුඹුරු පාට පුල්ලි දාලා .විසදුමක් කියන්න පුලුවන්ද?

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      lagadima visadumak kiyannam.

    • @malmiesiriwardana2355
      @malmiesiriwardana2355 3 ปีที่แล้ว

      @@ApeWaththa ගොඩක් ස්තුතියි

  • @slgamers9968
    @slgamers9968 4 ปีที่แล้ว +1

    කොළේ කෙළවර දුඹුරු වෙනව (වේලුනා වගේ) ඒකට බෙහෙතක් නැද්ද.

  • @methumdinsuka9740
    @methumdinsuka9740 2 ปีที่แล้ว +1

    Kole lavata Kalu thith thiyenne ledakda?

    • @ApeWaththa
      @ApeWaththa  2 ปีที่แล้ว

      boho durata ledak noweyi

  • @shanthakum5952
    @shanthakum5952 4 ปีที่แล้ว +1

    Pela ganna puluwanda

  • @nalaniramanayaka2623
    @nalaniramanayaka2623 4 ปีที่แล้ว +1

    Kola pohara monawada danne wetmara hodada?

  • @isurujayanayaka4806
    @isurujayanayaka4806 4 ปีที่แล้ว +1

    bulath walata "ata kudu pohora" yodana eka hodada narakada??????????

  • @laksmilaksmi6973
    @laksmilaksmi6973 4 ปีที่แล้ว +1

    Kukulpohora danna puluwanda

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      puluwan.
      th-cam.com/video/Lv1WoBQU6JA/w-d-xo.html

    • @sandunmadusanka4528
      @sandunmadusanka4528 3 ปีที่แล้ว

      ඊට වඩා හොදයි එලු පොහොර

  • @Tv-mt6xu
    @Tv-mt6xu 2 ปีที่แล้ว +1

    නැන්දේ අපේ වත්තේ දැන් බුලත් හිටවන් බැ බුලත් වලට හැදේන දරුණු මලකඩ රොගේ හැදුනා ඊට පසේ වත්තේ සෙරම බුලත් ඉවත් කරා. ඉතිං අයෙ බුලත් හිටවන්න අවිරුදු‌ ගානක් ඉන්න ඔනෙ හින්දා
    මං පොහොර කවර ඇතුලට ඉටි කවර දාලා ඒ වල පස් පුරවලා බුලත් පැල කිපයක් හිටෙවිවා පස් වත්තෙන් නොගෙන දුරකින් පස් ගෙනල්ලා..
    එහෙම කරාම ආයෙ අර රොගය මතු වෙයි ද? පුදුවන්නමි මෙකට රිප්ලයි ඒකක් දාන්න නැන්දෙ ලොකු උදවිවක්..Plxxx ?

  • @sigithithilini4502
    @sigithithilini4502 3 ปีที่แล้ว +1

    පොහොර සැර වැඩි කමටද වැල් මලානික වෙන්නේ

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      කුමන පොහොර උනත් ගස මුලට යොදන්න එපා. මම වීඩියෝ වල කියලතියෙන විදිහට පොහොර යොදන්න.
      වතුර මදි උනාමත් මලනික වෙනව , හිරු එළිය වැඩිඋනාමත් මලානික වෙනව, මුල් නරක් උනාමත් මලානික වෙනව.

  • @tryandtry6963
    @tryandtry6963 4 ปีที่แล้ว +1

    Bulath mula kunuwela panuwo innawa . eka anith pela walata weladima nawathwa genimata danna behethak thiyanawada.

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +1

      kunuwechcha gahe mula hodin suddakaranna pasuwa alu ihinna.pasuwa bulath wele udakotasa wehenna pas danna.

  • @charukshisubasinghe4725
    @charukshisubasinghe4725 2 ปีที่แล้ว +1

    Dalu wateta kalu wenawa nm mokadda karanna one

    • @ApeWaththa
      @ApeWaththa  2 ปีที่แล้ว

      බොහෝ විට දරුණු බුලත් රෝගයක් වියහැක. බුලත් වැල් ගලවා ඉවත්කිරීම සුදුසුයි.

  • @thissakarunanayaka2504
    @thissakarunanayaka2504 3 ปีที่แล้ว +1

    Bulathwagawanodannaayatameyaithawatinwaobatajayh..

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @siromisiromi601
    @siromisiromi601 4 ปีที่แล้ว +1

    Ane. Akke. Kaha , iguru, hitawanne kohomada

  • @sepalikumari8432
    @sepalikumari8432 4 ปีที่แล้ว +1

    Kola pulli rogayata chemical nedda

  • @sandunmadusanka4528
    @sandunmadusanka4528 3 ปีที่แล้ว +1

    ප්‍රදාන බුලත් රෝගය වලක්වා ගැනීමට ගත හැකි පියවරක් මේ වන තුරු ලෝකයේ හොයාගෙන නැද්ද . එහෙම දෙයක් දන්නවනම් කියන්න පින් සිද්ද වෙනව 🙏🙏🙏🙏🙏

  • @kawyawithanage3858
    @kawyawithanage3858 4 ปีที่แล้ว +1

    Alu daanne ai nande??

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      mul narak wena lede thiyenawanam thamayi alu danne.

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 2 ปีที่แล้ว +1

    කරුණාකර කියන්න පුළුවන්ද මට බුලත් වලට වැටී මාර කොල දාන්න හොඳද

  • @ruvishanmadhuranga2553
    @ruvishanmadhuranga2553 3 ปีที่แล้ว +1

    බුලත් කොලවල කහපාට පුල්ලි පුල්ලි හැමවැලකම ලෙඩේ මොකද්ද කරන්නේ 😢

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      kolayak balanne nethiwa lede kiyanna amaruyi

  • @pradeepkumara501
    @pradeepkumara501 2 ปีที่แล้ว +1

    Bahit nadda

  • @nathalinathali7401
    @nathalinathali7401 4 ปีที่แล้ว +2

    මාත් බුලත් video ටික මුල ඉදන්න බැලුවා මාත් බුලත් හැදුවා ..පුල්ලි රෝගෙ ආවා බුලත් කොටුවම විනාසඋනා බලාන ඉද්ද.😢😢

  • @aruniaruni2015
    @aruniaruni2015 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @pdsdamayanthi9659
    @pdsdamayanthi9659 2 ปีที่แล้ว +1

    අං

  • @ushanthadeshapriya4548
    @ushanthadeshapriya4548 4 ปีที่แล้ว +1

    Wadi aswannak labenne me kramayatada paththi kramayatada ?kpul walata thekka kpul hodaida

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      mama nirdeshakaranne mema kramaya.
      albisiya godak hodayi

  • @slgamers9968
    @slgamers9968 4 ปีที่แล้ว +1

    Kole kelawara welenawa ekata behethak nadda

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      awwa wadida?
      pohora wadiyen danna epaa.
      wathura hodin damanna.

  • @dinukatharanga8860
    @dinukatharanga8860 2 ปีที่แล้ว +1

    අනේ මගේ බුලත් වැල් වල කොළ ගොටුගැහිලා වගේ...කොලේ ලොකු වුනත් ඇකිලිලි වගේ තියෙන්නෙ...මොකද කරන්නෙ

    • @ApeWaththa
      @ApeWaththa  2 ปีที่แล้ว

      අව්ව වැඩි උනාමත් ඔහොම වෙනව. හොදින් පොහොර යොදන්න.

  • @Saminda912
    @Saminda912 3 ปีที่แล้ว +1

    පොඩි කාලෙ එන කොල ඇබරිලා වගේ එන්නෙ ඇයි...? අනිත් එක කොල මැද දුභුරු වෙලා මලකඩ වගේ අල්ලන්නෙ ඇයි??

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      පොඩිකාලෙ එහෙම එන්නෙ අව්ව වැඩි උනාම හෝ හෙවන වැඩි උනාම. මෙම රෝගය ටික කලක් යඩ්ඩි හරියනව

  • @udaraudara9039
    @udaraudara9039 4 ปีที่แล้ว +1

    Mage bulath cotuwe cola auwata pichhila wage

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      හිරු එළිය වැඩි උනාමත් එහෙම වෙනව.
      පොහොර වැඩි වුනාමත් එහෙම වෙන්න පුලුවන්.
      (ඉහත කාරණා දෙකම නොවේනම්, ඔබගේ බුලත් වගාවට දරුණු රෝගයක් වැලදිලා තියෙනව.ගලවා පුච්චා දමන්න. )

  • @navodaniabeyrathna4481
    @navodaniabeyrathna4481 3 ปีที่แล้ว +1

    කොලේ දුඹුරු පාට තිත් තියනවා මෝරපු කොල වල තමයි ගොඩක් තියෙන්නේ ටික කාලෙකින් ඒ කොල වැටිල යනවා අනේ විසදුමක් කියන්නකෝ නැන්දේ😢

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      me sambandawa lagadima video ekak karanawa.

    • @navodaniabeyrathna4481
      @navodaniabeyrathna4481 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි පුලුවන් ඉක්මනට විසදුමක් කියන්න.....

    • @navodaniabeyrathna4481
      @navodaniabeyrathna4481 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි පුලුවන් ඉක්මනට විසදුමක් කියන්න.....

  • @කෙල්ලහ්
    @කෙල්ලහ් 2 ปีที่แล้ว +1

    මගේ බුලත් වැල් වල රෝගයක් තියනවා... . බුලත් කොළ වල දුඹුරු පාට තිත් තිත් වගේ දළුවලයි, කොළ වලයි තියනවා ඒ රෝගෙ හැදිච්ච කොළ වල ඉන්නවා දුඹුරු පාට කූඹියෝ වගේ සත්තු ජාතියක්... මේ රෝගෙ ඉක්මනට පැතිරී ගෙන යනවා ... අනේ ඒකට ප්‍රතිකර්මයක් කියන්නකෝ︻╦デ╤━╼༺༒༻

    • @ApeWaththa
      @ApeWaththa  2 ปีที่แล้ว

      බුලත් වැල්වලට අලු ඉසින්න. පසුව දින 2 කින් වැල් වලට වතුර ඉසින්න.

  • @ok-qx8dn
    @ok-qx8dn 4 ปีที่แล้ว +1

    කොල කහ වෙලා මලානික වෙලා තියෙනවා.අයේ යතාතත්වයට ගන්න පුලුවන් ද.නැත්තම් එය ගලවා දැමිය යුතුද.

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +1

      gahe mula thiyena pas tika ain karala , hodin wathura dala.. balanna.

    • @kavisri5957
      @kavisri5957 3 ปีที่แล้ว

      අපි බුලත් කරන්නේ යාලූ අක්කර ගනන්..

  • @arunaindrajith9458
    @arunaindrajith9458 4 ปีที่แล้ว +2

    අනේ මිස් නොදන්න දේවල් කියා දෙන්න එපා වීඩියෝ ඔක්කොම මම බැලුවා වැරදි ගොඩක් තියෙනවා අද කියල දෙන මුල් කුනු විමට කියන්නේ ඊනිමැරීම කියල මේක බෝවෙන ලෙඩක් බූලත් කරන අය මේකට බෙහෙත් දන්නවා පස් දාපූවම හරියනව උල්දිය දාපුවට නමි අනිත් ලෙඩෙ ඕකටත් ඕනෑ තරම් බෙහෙත් තියනවා සතෙක් කනවා එක සතෙක් ටිකක් භයානකයි (red trips) මුලු වගාවම විනාශ වෙන්න පූලූවන් නමුත් බෙහෙත් තියෙනවා දන්න දේ පමනක් කියන්න ආර්ථික වාසි ගන්න නමි ටිකක් හිතන්න වෙයි දැනගියොත් කතරගම නොදැන ගියොත් .............

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +3

      සමාවෙන්න මහත්මයා,
      මම බුලත් වගාකරන්නෙ පොත පතින් හෝ වෙනත් සිද්ධාන්ත මගින් ලබාගත් දැනුමකින් නොවේ.
      මම වසර 15 ක් 16 ක් බුලත් වගාකර ලබාගත් අද්දැකීම් මගින් බව දන්වා සිටිමි. එම නිසා රෝග වල නිවැරදි නම්,ගම් හා රෝගකාරක සත්වයින්ගේ නම්,ගම් මම නොදනී..
      නමුත් ඇති වූ රෝග වලට සර්තකව මුහුණ දීමට මට හැකිවිය , ඇතිවිය හැකි රෝග සදහා මුහුණ දීමට මට හැකියාව ඇතිබව කාන්තාවක් ලෙස අභිමානයෙන් යුතුව ප්‍රකාශකල හැක.
      මගේ අරමුණ මම දන්නාදේ තවත් පුද්ගලයන්ට කියාදීමයි.
      ඔබට මෙය වැරද්දක් ලෙස පෙනේ නම් නොබැලුවාට කම් නැත.
      කතරගම යන්න හෝ අතරමං වෙන්න මුලින් වැරදියට හෝ නිවැරදිව ආරම්භයක් ගත යුතුයි.
      දැක්වූ ප්‍රතිචාරයට ස්තූතියි.
      ඔබට බුදු සරණයි දෙයිය්න්ගෙම පිහිටයි.

    • @dhananjayasanjeewa9372
      @dhananjayasanjeewa9372 4 ปีที่แล้ว

      අත්දැකීම් පළපුරුද්ද තාක්ෂණය මෙ හැමදේම වගාවක ta අවශ්‍ය ඔයත් දන්නා දෙයක් තියෙනවා nam කියලා දෙන්න එක විවේචනයට වඩා හොඳයි

    • @priyangakumari3338
      @priyangakumari3338 4 ปีที่แล้ว

      මම විඩියො කිපයක්ම බැලුවා මෙතුමියගෙ බුලත් වගාව ඒත් තාම සස්ක්‍රයිබ් කරෙ නැ. ඒත් මෙ කමෙන්ට් දැකල දුක හිතුනා .කාන්තාවක් හැටියට එතුමිය කරන කුියාව ගැන හරිම සතුටුයි .විඩියො බලලා අපි යම් දැනුමක් ඇයගෙන් ලබා ගන්නවා වගේම ඇය නොදන්නා දෙයක් නිහතමානීව පහදලා දෙන්න අපෙ අය කාරැනණික වෙමු. තෙරැවන් සරනයි ! සැමට

    • @sandunmadusanka4528
      @sandunmadusanka4528 3 ปีที่แล้ว

      ප්‍රදාන බුලත් රෝගය වළක්වා ගැනීමට ප්‍රතිකාරයක් දන්නවනම් කියන්න පින් සිද්ද වෙයි ඔයාට 🙏🙏🙏🙏🙏🙏😥