මිලියන 9 යේ කොන්ඩ කට්ට SHERLOCK(2010) Season-1 Episode-2 "Blind banker" sinhala dubbed story review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ලොකේ අනිත් භාෂා නොදන්නා නිසා ඒ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට අපි නොබලා සිටින්නෙමු,එම නිසා එම චිත්‍රපටියේ ඇති කතාව සිංහලින් ඔබට LK voice හරහා අප ගෙන එන්නෙමු
    sweet home all episodes: • Sweet Home
    ALICE IN BORDERLAND: • Alice in boarder land
    Intragram:-
    www.instagram....
    #sherlockholmes #detective
    #srilanka #sinhala #review #story #explanation #moviereview #movieexplanation #sinhaladubbed#comedy#movieinsinhala #bestactionmovies #englishmovieinsinhala

ความคิดเห็น • 269

  • @Tharukaudhantha
    @Tharukaudhantha 2 ปีที่แล้ว +133

    තව පොඩ්ඩක් ඉකමනට දන්න අයියේ . ඒ තරම් ඔයාගෙ වීඩියෝ එකටයි කටහඩටයි මම හරිම ආසයි😊😊

    • @charithmadu7281
      @charithmadu7281 2 ปีที่แล้ว +9

      අයියා ස්ලොව් නේද 😁

    • @samansuranga8677
      @samansuranga8677 2 ปีที่แล้ว +1

      @@charithmadu7281 👀🤔😁

  • @Alone-dh8yk
    @Alone-dh8yk 2 ปีที่แล้ว +73

    ගොඩක් ස්තුතියි 3 එකත් ඉක්මනට දාන්න ආදරෙයි මචං ඈ 😘

  • @Songvibez10146
    @Songvibez10146 2 ปีที่แล้ว +9

    Gamak thama saho oya ge kadahadath supiriyata mekata galapenawa ikmanata
    Ithiri thika danna👍💪

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +17

    ගැම්මක් lk අයියා.

  • @SLRxSILENTyt
    @SLRxSILENTyt 2 ปีที่แล้ว +39

    මගෙ එකම ආසාව Ditective කෙනෙක් වෙන එක 🥺

    • @u.t......
      @u.t...... ปีที่แล้ว

      හෑහ්🙄

    • @u.t......
      @u.t...... ปีที่แล้ว

      ඒ රස්සාව අමාරුයි

    • @manjulakumudu1117
      @manjulakumudu1117 ปีที่แล้ว +1

      Oyt puluwan

    • @lakna_priyangani
      @lakna_priyangani ปีที่แล้ว +2

      විකාර 😅

    • @C2klegendchanuka.
      @C2klegendchanuka. 4 หลายเดือนก่อน

      ඔබව අදම වෙඩි තියනවා

  • @ziyadzeo6880
    @ziyadzeo6880 2 ปีที่แล้ว +7

    Ithiri season 3th oniiii🤗🤗🤗🤗🤗supiri pissu hedhenawa 😎sherlock holmes patta

  • @Ashan85
    @Ashan85 2 ปีที่แล้ว +9

    Niyamai asama kathawak....ikmnata anith tikath oni

    • @chandrarathnadissanayake7230
      @chandrarathnadissanayake7230 2 หลายเดือนก่อน

      ririrururiririrruriririrururirrirurrurirurururururiruriruirirutirutyrriruytituitrururirrurutiruriiri^uryrtrritrutiritiurirurutirrutirirurikrkukkuuu|irukriirrukukururutrkeruirro^tjkurjruuytu^rruruurrkrukkurrrrutrurriitururiyrruryrururururuirtirurutitirirururutirtititirirutiruriruririttititiritiririitrtirutittiriruturururutirutiruteu^urriririryureuruitti^ei turrirr^rrtutitirururuti^wrirriwururuwrrririutyirrrr^uturirrirururirirurityrrutrriiru^wirrriwtrrurrruiryeyir^rutiwruwitwrrtririririrtiteioytetiuryirirutirirururrutiturutiritirrirwrutirriwruuyritittitirtutirurirutirirururutitiirititirururirirrurueiuririruriruriireururutiritirruri^irutirrywerrruwuewiruieiyrirwiutetytiturruriirtitiruwruirytirutwrirrurwriwrrruureurrirrireriwrrrwrwirrritwitewtuwwtirerwtywie

  • @ushansetmika5097
    @ushansetmika5097 2 ปีที่แล้ว +24

    Episode 3 ඉක්මනට දාන්න අයියේ😇😇😇

  • @wasanajiwanthi3237
    @wasanajiwanthi3237 2 ปีที่แล้ว +14

    Video eka lassanai

  • @ishaniupeksha3659
    @ishaniupeksha3659 2 ปีที่แล้ว +5

    Shelok thama asama poth tika 🤗❤️❤️..ආදරෙයි ikmanata ona.😘😘

  • @thuruli3185
    @thuruli3185 2 ปีที่แล้ว +21

    අම්මො අම්මො දැං දිගට වීඩියො දානව නේ😌😁❤️

  • @mermaidprincessfan2077
    @mermaidprincessfan2077 2 ปีที่แล้ว +12

    ඉක්කමනට ඕන ඉතුරු එපිසෝඩ් ටිකත්☺️මම මේක බලලාම නෑ තෑන්ක්ස් මේක දුන්න ට...👀🥰☺️

  • @blackpinkblink2389
    @blackpinkblink2389 2 ปีที่แล้ว +14

    super episode 3 ඉක්මනට ඕනේ

  • @adithaniduk4963
    @adithaniduk4963 2 ปีที่แล้ว +12

    මහාචාර්ය මොරියාටි...පොරත් හෙන වැඩ්ඩෙක් තමා...

  • @mavalmcu8844
    @mavalmcu8844 2 ปีที่แล้ว +12

    හැමදාම ඔය වගේ video දාන්න කරන්ට් එකත් නෑ නෙ

  • @EDUCMATHS
    @EDUCMATHS 2 ปีที่แล้ว +8

    Reviewe okkoma enkn bln innoooo ✌️✌️💪💪💪

  • @infteedy44
    @infteedy44 2 ปีที่แล้ว +28

    ඔයාගේ කටහඩ සුපිරි 💖

  • @yasiru-lakmal.
    @yasiru-lakmal. 2 ปีที่แล้ว +5

    Ayye ikmanatama anith episode akath danna meka godak hodai good luck

  • @mvsuchethana7636
    @mvsuchethana7636 2 ปีที่แล้ว +13

    Sherlock ගෙ ඒව ගොඩක් දාන්න අයියෙ ❤️‍🔥❤️‍🔥👌👌

  • @pissukolla535
    @pissukolla535 2 ปีที่แล้ว +17

    දවසට 1බැගින් දෙන්නකෝ අයියේ 🥰

  • @ලාංකිකයා
    @ලාංකිකයා 2 ปีที่แล้ว +8

    Supiri bro😘

  • @sl.cobra.gamingfreefire7836
    @sl.cobra.gamingfreefire7836 2 ปีที่แล้ว +47

    මෙකෙ episode 01 එකෙ තියෙන්නෙ ලෝහිත පරීක්ශනය ඒත් එකෙ ගොඩක් ඒවා නෑ .rachel කියලා තියෙන්නෙ බිත්තියෙ ඒත් මෙකෙ තියෙන්නෙ පොලවෙ ගොඩක් කෑලි නෑ හැබැයි පට්ට 😸

    • @EDUCMATHS
      @EDUCMATHS 2 ปีที่แล้ว +4

      Ow math eka note kara ✌️

    • @Madhura.Madhushankha
      @Madhura.Madhushankha 2 ปีที่แล้ว +8

      ඔව් ඉතින් මේක සංස්කරණයක් බං.මොකද ඇත්ත කතාවේ ලැප්ටොප් නෑනේ

    • @a2d_clown864
      @a2d_clown864 2 ปีที่แล้ว +2

      @@Madhura.Madhushankha ඔව් යකෝ ෂර්ලොක් හිටියේ 1800 ගණන් වල 😅

    • @kavindayagunawardhana8153
      @kavindayagunawardhana8153 2 ปีที่แล้ว

      ගේම් විතරක් ගහන නිසා මොල කුරුවල් වෙලා නේද තියෙන්නේ..

  • @Chathum__Kanishka
    @Chathum__Kanishka 2 ปีที่แล้ว +4

    අඩෝ සුපිරියි බන් උබේ කටහඩ ඉකමනට අනිත් එකත් දාපන් good blessed you

  • @spidy61
    @spidy61 2 ปีที่แล้ว +13

    ගැම්මක් තමා අය්යෙ

  • @NoMen2244
    @NoMen2244 2 ปีที่แล้ว +10

    මේ විදියට විස්තර කරන එක දිගටම ගෙනියන්න එක වටිනවා

  • @ngp3341
    @ngp3341 2 ปีที่แล้ว +15

    ඉතුරු episodes ටිකත් ඉක්මනටම ඉක්මනටම ඕනෙ 😍🥺❤️‍🔥

  • @sadeepsenadeera2780
    @sadeepsenadeera2780 2 ปีที่แล้ว +17

    ඉතුරු episode ටිකත් ඉක්මනට ඔනි😌❤️

  • @jayasankaabilasha9147
    @jayasankaabilasha9147 2 ปีที่แล้ว +13

    thanks

  • @newnoobgamingsl5202
    @newnoobgamingsl5202 2 ปีที่แล้ว +5

    නයිස් බන් ඉතින් 100k ගහමු ඉක්මනට

  • @mattamatta902
    @mattamatta902 2 ปีที่แล้ว +4

    සුපිරී අයියෙ ❤️ මම ආසම move එකක්බ්

  • @akiladhananjaya2512
    @akiladhananjaya2512 2 ปีที่แล้ว +6

    ලස්සනයි 3 💗💗

  • @dulshipramodya920
    @dulshipramodya920 2 ปีที่แล้ว +6

    ඊලග එපියත් ඕනි 😁😊මාර ආසවෙන් බලන්නෙ

  • @mr_crack5365
    @mr_crack5365 2 ปีที่แล้ว +3

    ගැම්මක්

  • @kulithayumal8396
    @kulithayumal8396 2 ปีที่แล้ว +4

    Supirima kathawa thamay 'chuchu newey chichu'...😅🤣🤣🤣

  • @diwminifernando3141
    @diwminifernando3141 2 ปีที่แล้ว +5

    මන් මේ sherlock කතා tv එකේ බලන කොට හිතුවේ නැ මෙච්චර ලස්සනයි කියලා මේකට ඔයගේ කට‍ හඩත් එකතු වෙන නිසා තවත් ලස්සනයි 😚

  • @dsengineering145
    @dsengineering145 2 ปีที่แล้ว +3

    👍මතකය අලුත් කරනවට thanks.

  • @LK.hube.story752
    @LK.hube.story752 2 ปีที่แล้ว +13

    Respect 😀😁

  • @niroshanirathnayake2
    @niroshanirathnayake2 2 ปีที่แล้ว +10

    thank aiyye ❤

  • @gihanjayasekara5576
    @gihanjayasekara5576 2 ปีที่แล้ว +4

    සුපිරි අයියේ

  • @Amanda-rh1fo
    @Amanda-rh1fo 2 ปีที่แล้ว +9

    Yeeee ❤️😘🖤🌈🌼

  • @respectsong9286
    @respectsong9286 2 ปีที่แล้ว +4

    Maru

  • @sulakshaashan4396
    @sulakshaashan4396 2 ปีที่แล้ว +5

    Ado thanks bng❤

  • @ashantha5614
    @ashantha5614 2 ปีที่แล้ว +22

    Wow

  • @dilishathisal82
    @dilishathisal82 2 ปีที่แล้ว +11

    මේ වගේ ඒව හරි කොරියන් හාස්‍යාත්මක හොල්මන් කතා දාන්නකෝ

  • @d.t.s.creationbussid
    @d.t.s.creationbussid 2 ปีที่แล้ว +10

    මේක එනකන් හිටියෙ😍

  • @gamingdamiyayt828
    @gamingdamiyayt828 2 ปีที่แล้ว +4

    සුපිරි යක්😍

  • @harshatv1314
    @harshatv1314 2 ปีที่แล้ว +5

    Aiye ela ela 🤟

  • @kazunkarunarathna
    @kazunkarunarathna 2 ปีที่แล้ว +3

    Patta

  • @bbright115
    @bbright115 2 ปีที่แล้ว +14

    Thankyouu 💛

  • @slsayyabro1511
    @slsayyabro1511 2 ปีที่แล้ว +16

    ep 3 ත් ඕනෙ
    😊

  • @deshanihewage7775
    @deshanihewage7775 2 ปีที่แล้ว +6

    LK VOICE ස්තූතියි ..

  • @priyankaindunil5366
    @priyankaindunil5366 2 ปีที่แล้ว +4

    My favorite fictional character is SHERLOCK HOLMES

  • @backgroundmusic4761
    @backgroundmusic4761 2 ปีที่แล้ว +4

    Adarei bokka

  • @ChannelEleven204
    @ChannelEleven204 2 ปีที่แล้ว +6

    2 Kotasa Dhanakan Thami Hitiye

  • @punsarastudio8163
    @punsarastudio8163 2 ปีที่แล้ว +11

    Aprial 14 වැනිද ට KGF 2 ඕනි 🥰🥰

  • @dinethkaveeaha
    @dinethkaveeaha ปีที่แล้ว +1

    ලන්කාවෙ හොදම film review තාමා LK voice chanel එක👍❤️

  • @liyavera7967
    @liyavera7967 2 ปีที่แล้ว +3

    පව් අනෙ ඩිටෙක්ටිව් 😂 ශර්ලොක් චොර කරනව එ මනුස්සයව

  • @supunibhagya3204
    @supunibhagya3204 2 ปีที่แล้ว +5

    Woow♥️♥️

  • @tharindhudananjaya6772
    @tharindhudananjaya6772 2 ปีที่แล้ว +16

    මචන් මෙ session එක ඉවර වෙනකම් ඔන ,නියමෙට ඔයා video එක කරනවා

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 2 ปีที่แล้ว +3

    Keep it up 😌 wede niyamai 🤟🏻

  • @MrRemi-2.0
    @MrRemi-2.0 2 ปีที่แล้ว +3

    මම ඔයගේ සප් 2000 ඉදලා ඉන්නේ ඔයා ඉක්මනද 100k ගහමු 🥰

  • @kamanijayamali6386
    @kamanijayamali6386 2 ปีที่แล้ว +2

    3 oni ikmanatama 😊♥️♥️♥️♥️♥️

  • @UnkArtz
    @UnkArtz 2 ปีที่แล้ว +7

    මේ සීරියස් එකම දාන්න මචෝ එක දිගටම ✨️

  • @nawo...
    @nawo... 2 ปีที่แล้ว +3

    මරේ මරු... 👍😊💜🌷

  • @sumithrakasthuri2925
    @sumithrakasthuri2925 2 ปีที่แล้ว +11

    The final problem කතාවේදී ෂර්ලොක් හෝම්ස් මොරියාටි නිසා මැරෙනවා. එතනදී මොරියාටිත් ඇල්ලෙන් පහළට ඇද වැටෙනවා. 😓

    • @dskdsk9388
      @dskdsk9388 2 ปีที่แล้ว +2

      ඒ වෙලාවෙ ෂර්ලොක් මැරෙන්නෙ නෑනෙ 🤔 ඇයි ඔයා මහ රෑ ආ මාරයා කියවලා නැද්ද??

    • @_thanu.3_
      @_thanu.3_ 2 ปีที่แล้ว +1

      Marunna e vele

    • @u.t......
      @u.t...... ปีที่แล้ว

      නෑ බං පනපිටින් ඉන්න උන් මරන්න එපා

  • @gamingwithpabba8051
    @gamingwithpabba8051 2 ปีที่แล้ว +5

    Meke 3 genna ikmanata 🥰🥰🥰🥰

  • @wenuramethsara6011
    @wenuramethsara6011 2 ปีที่แล้ว +2

    maru. Aasa hitenwa mekta

  • @madubashini8663
    @madubashini8663 2 ปีที่แล้ว +3

    අනේ 3 වෙනි episode එකත් දාන්නකෝ ඉක්මනට .

  • @s.l.natural8496
    @s.l.natural8496 2 ปีที่แล้ว +3

    මොරියාටි කොච්චර හොද උනත් මොරියාටි සෝලොක්ට පාරද වෙනවා නේ ගොඩක් තැන් වලදී ඒ දෙන්නගෙම මොළේ එක වගේ වෙනස මොරියාටි අපරාධ කාරයෙක් සෝලොක් අපරාධ වැතිකරන කෙනෙක්

  • @m.manjarishakya3317
    @m.manjarishakya3317 2 ปีที่แล้ว +4

    Episode 3 ඉක්මනට ඕනේ....

  • @k.s9052
    @k.s9052 2 ปีที่แล้ว +2

    ඉක්මනට ඉක්මනටම ඕනි😊

  • @backgroundmusic4761
    @backgroundmusic4761 2 ปีที่แล้ว +3

    Mama 1

  • @blaablaaa6565
    @blaablaaa6565 2 ปีที่แล้ว +3

    Moriarty is really MASTERMIND...♨️😎🔥

  • @sanu6908
    @sanu6908 2 ปีที่แล้ว +5

    Super 🥰🌹🥰🌹🥰🌹🥰🌹

  • @boyka875
    @boyka875 2 ปีที่แล้ว +3

    wena youtubers la nan welawa thibbath comment dakke na wage yanawa.oya ehema na hamadama video dana nisa reply nathi unath dukak na.digatama karagena yaman

  • @sanjeewaniperera4523
    @sanjeewaniperera4523 2 ปีที่แล้ว +6

    Please, ikmanatama 3 Danna
    Palaveni eka visaduvada

  • @nishaa7186
    @nishaa7186 2 ปีที่แล้ว +4

    අනේ අයියෙ හැමදාම ශෝ දාන්නකෝ.....☺️
    මම ඔයා දාන ශෝ වලට තමයි කැමතිම......
    ඔයාගෙ වොයිස් එක තමයි මට දැනට හම්බ උන ලස්සනම වොයිස් එක.....❤️😊
    ඔයාගෙ වොයිස් එක විතිරයි මට ෆිට් උනේ....
    එකයි.....☺
    අනෙ ඒ නිසා හැමදාම දාන්න එක විඩියෝ එක ගානෙ හරි....😊😁😊😊😊😊😊😊

  • @pradeepfernando8350
    @pradeepfernando8350 2 ปีที่แล้ว +5

    korean film danna bro

  • @gemingfeerfire6554
    @gemingfeerfire6554 2 ปีที่แล้ว +5

    Anakan balan hitiye

  • @nethunsandika8797
    @nethunsandika8797 2 ปีที่แล้ว +3

    Ikmanata danna 🤤

  • @sachiya1673
    @sachiya1673 2 ปีที่แล้ว +3

    ඒක මරු ඊලග එකත් ඕනි ඉක්මනින් 🤜🖤

  • @gamingpodda8437
    @gamingpodda8437 2 ปีที่แล้ว +4

    ඉක්මනට 3 වෙනි කොටස ඕනි

  • @isurutharuka6958
    @isurutharuka6958 2 ปีที่แล้ว +3

    Superb dude

  • @thinunawarathna4393
    @thinunawarathna4393 2 ปีที่แล้ว +2

    Moriyati thama niyama charithe

  • @BusHubLk
    @BusHubLk 2 ปีที่แล้ว +3

    Supar supar supar

  • @Alpha_706
    @Alpha_706 2 ปีที่แล้ว +11

    ඊළඟ කොටසත් ගේන්න

  • @yeshikafernando6859
    @yeshikafernando6859 2 ปีที่แล้ว +1

    Niyamai

  • @windyasarangi8242
    @windyasarangi8242 2 ปีที่แล้ว +7

    😍

  • @sanuthikavindya9180
    @sanuthikavindya9180 2 ปีที่แล้ว +3

    Ft

  • @adhithyaperera7437
    @adhithyaperera7437 2 ปีที่แล้ว +1

    Thankyou .. man kemathi oya thankyou kiyana vidihata...😊

  • @lasinduyashodara9731
    @lasinduyashodara9731 2 ปีที่แล้ว +3

    ඊළග episode එකත් ඉක්මනට ඕනේ කොල්ලෝ

  • @supunibhagya3204
    @supunibhagya3204 2 ปีที่แล้ว +8

    ඊලග එකත් ඉක්මනට ඕනී

  • @adigunawardana2748
    @adigunawardana2748 2 ปีที่แล้ว +5

    දවසට එක ගානේ දාපන්කෝ😢😊

  • @KalumWijesiri-go7dn
    @KalumWijesiri-go7dn ปีที่แล้ว

    Oya katha kiyana widiya lassanai 👍👍👍

  • @nipunakarunarathne
    @nipunakarunarathne 2 ปีที่แล้ว +3

    මොරිස් තමා ඩයල් එක ❤

  • @rakuzastreaming508
    @rakuzastreaming508 2 ปีที่แล้ว +3

    දිගටම ඕන සගෝ❤️

  • @iroshdilshan6856
    @iroshdilshan6856 2 ปีที่แล้ว +3

    ඉතුරු එකත් ඔනි🤗

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 2 ปีที่แล้ว +3

    lassanai ❤️

  • @mindbulls07
    @mindbulls07 2 ปีที่แล้ว +1

    නියමයි

  • @randuladx6086
    @randuladx6086 2 ปีที่แล้ว +3

    ලග ලග ඕන ❤️