ඩොලර් නැතිව රට ගිනිගනිද්දී රාජපක්ෂ නෑයෙක්ට ඉඩමක් තෑගි දෙන්න හදලා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 90

  • @anilhalangoda3276
    @anilhalangoda3276 2 ปีที่แล้ว +3

    Thanks for the information.
    These facts are not mention in
    main stream tv media outlets.
    Pls continue your hard work.
    We appreciate your commitment.Bravo!👍

    • @MS-AATW
      @MS-AATW 2 ปีที่แล้ว

      I just googled some of the things he said and he got some of the basic information like when the company started wrong so who knows whether the other information is true ... little hesitant to believe him

  • @ema.6024
    @ema.6024 2 ปีที่แล้ว +13

    පාහර හොර පවුල කවදද මේ ලොවින් චුතව යන්නේ
    අනාගතයක් නැති තරුණ පිරිසක් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටී.

  • @dileshsihansa7971
    @dileshsihansa7971 2 ปีที่แล้ว +1

    Thank you for you'r investigation ...

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ปีที่แล้ว +16

    මේ රටේ ප්‍රශ්නය නරුම දේශපාලඥයන් නොව නපුන්සක වන්දිභට්ට හෙයින්ය.

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +28

    රාජපක්ෂලාගෙ දේශීය සහ විදේශීය ගොඩක් ව්‍යාපාර තියෙන්නෙ එයාලගෙ නම් වලින් නෙමෙයි..
    ඒ නිසා එයාලට නිතරම බලය අවශ්‍යයි, මේවා පවත්වා ගෙන යන්න.. බලයට කොයිතරම් කෑදරද කියනවා නම් බලය නැති වුනාම රාජපක්ෂලාට පිස්සු වගේ..
    ඒ වගේම ගේම් ගහල, හොර බලු වැඩ කරලා ආණ්ඩු බලය ගන්න/ රැක ගන්න රාජපක්ෂලා තරම් හොරු මේ ලෝකයේ කිසිම රටක කිසිම දේශපාලන පක්ෂයක් නැතිව ඇති..

  • @deviya9322
    @deviya9322 2 ปีที่แล้ว +10

    හොඳ පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි, මුන්ට ළඟදීම punishment එක දෙන කොට මේවා වැදගත්. නන්දන ලොකුවිතාන කියන එකා ගාව තියෙන්නේ රාජපක්ෂලා මංකොල්ල කාපු සල්ලි, මුන්ව හම ගහලා මදි

    • @judetissera8480
      @judetissera8480 2 ปีที่แล้ว +1

      It is very clear to any idiot that this ia the fact..
      It is no big issue if the next regime is honest in politics a background search of this company through interpol and Icij can investigate and acquire the property with all assets and arrest the culprits...
      In this way if an honest party comes in we can sort out most of the $$$$ crisis by regaining the lost /stolen wealth!!!.
      Howevet these culprits should be hunted down and reprimanded!!!.

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 ปีที่แล้ว +11

    Just second time am listning . thanks tharidu from europ . nirogee wewa

  • @udayaweihena9836
    @udayaweihena9836 2 ปีที่แล้ว +14

    2006 පටන් ගත්ත කම්පැනි එකක් නම් නම දාන්න තිබුනේ සුනාමි ලංකා කියලා 🤣🤣

  • @aroshsenanayaka4210
    @aroshsenanayaka4210 2 ปีที่แล้ว +7

    දන්න විදියට ඉස්සර අක්කර තුන්සිය ගානක් තිබිලා තියෙනවා.. චන්ද්‍රිකාගේ කාලේ දැන් ඉතිරි 180 හැර ඉතිරි ටික විකුනලා තමයිලු මිලේනියම් සිටි එක හදලා තියෙන්නේ... දැනට වුනත් නැවතත් ආන්ඩුවට පවර ගන්න පුලුවන් නම් ඉතාම වටිනවා... හැබැයි ඉතින් දේශපාලන පත්විම් වලින් බල්ලයි බුරැවයි ඔක්කොම ඔබන්න ගියොත් පාඩු විදින තත්වෙට ඒවි...

  • @ranikiesel5745
    @ranikiesel5745 2 ปีที่แล้ว +4

    Horu okkoma Horu

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 2 ปีที่แล้ว +11

    ඔබලා රාජපක්ෂ රෙජිමය ගැන තව තවත් දැනගත යුතුය.බලයට පත් පක්ෂ මේ ශ්‍රීලංකාව තුල සිදු කලේ කුමැක්ද යැයි ඔබලාට තව තවත් පසක් විය යුතුය.හිතකින් නොකීවත් මේ ලැබෙන දඩුවම් තවමත් නොසෑහේ.චන්දය ලංවන විට කුමක් හෝ මවාපෑමකට ලක්වී ඔබලා නැවත් නැවතත් ඔවුනොවුන් බලයට පත්කර ගැනීමට පොරකති.මින් පසුවත් බත් පැකට්ටුවට අරක්කු කාලකට ටකරං කෑලි ටිකකට චන්දය භාවිතා නොකරන්න.එහි ප්‍රතිඵල සියලු ලක්වාසීන් දැන් භුක්ති විදිමින් සිටී.දේශපාලන කරලියම වෙනසක් කිරීමට නම් ජේවීපී පක්ෂය හැර වෙන කිසිදු විකල්පයක් නැත.දූශණය සහ වංචාව මගින් කොමිස් මුදල් සහ පගාව මගින් මේ රට මේ තැනට ඇද දමා ඇත්තේම අධම දේශපාලකයන් විසින් බව අද ජීවත් වන මොන්ට්සෝරි ළදරුවා පවා නොදන්නා රහසකි.ඔබල නැවත නැවතත් පත් කරගනුයේ එවැනිම වූ කයිරාටික පුද්ගලයින් පිරිසක් නම්,ශ්‍රීලංකාව කිසිදු දිනෙක සංවර්ධිත රටක් යන නාමය අත්කර නොගනු ඇත.ලෝකයෙ එක වර නැගී ආ රටවල් දෙස බලන කල අපට පෙනී යන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර වූ කල එවැනි රටවල් නැගී සිටි බවයි.එයට අවංක දේශපාලනයක් අවශ්‍ය බව නොරහසකි. ශ්‍රීලංකාව තුල එවැනි අවංක,ප්‍රතිපත්ති ගරුක,බුද්දිමත් පක්ෂයක් වේ න්ම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණි.ඊලග චන්දය ඔබලා මේ රටේ මුලු අනාගතයම තීරණය කරනවා නොඅනුමානයි.ජයවේවා ජේවිපී ❤

    • @kusumdias5070
      @kusumdias5070 2 ปีที่แล้ว +2

      පුතා මේ බව මට 1975දී තේරුම් ගියේ.විජේවීර සහෝදරයා කිව්ව දේ වලින්. ඔබ ඉපදිලා වත් නැතුව ඇති.නමුත් තවමත් මිනිසුන් ට නොතේරෙන එකනේ පුදුමය.මොකද සිංහලයා ඉතාමත් අනුවණ අයෙක් නිසා. ඔබට ජය.

  • @geshguna3111
    @geshguna3111 2 ปีที่แล้ว +10

    හ්ම්
    අළු වෙනකම් මම බලං ඉන්නෙ

  • @sunethradias6670
    @sunethradias6670 2 ปีที่แล้ว +11

    They are not worried about public opinion or people are deaf and blind!!! Sunethra Dias.

  • @aiti7900
    @aiti7900 2 ปีที่แล้ว +14

    රාජපක්ශ හොරු කම්බ හොරු..

  • @futurecare8429
    @futurecare8429 2 ปีที่แล้ว +19

    අන්තිමට අපේ ලමයින්ට ඉන්ඩ තැනක් ඉතුරු වෙයි ද ??? දෙවියනුත් මේ රට ගනන් නොගෙන අහකට දාලා වගේ!!!

    • @percywick7005
      @percywick7005 2 ปีที่แล้ว

      වහල්ලුන්ගේ දෙයියෝ රාජපක්ෂ ලා ඔය ඉන්නේ රට කමින් 😂😄🤣

  • @nevilsandiyaratna4240
    @nevilsandiyaratna4240 2 ปีที่แล้ว +2

    Good Thank

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏💛💛💛💛🇱🇰

  • @TikTokshort6P
    @TikTokshort6P 2 ปีที่แล้ว +6

    රාජපක්ස. බලුආන්ඩුව. ෙගදර. යවපල්ලා. මුංතවතවත් ෙහාරාකනඑක. බලා. ඉදපල්ලා. අවුරැදු. තුන ෙවද්දි. ශ්‍රිලංකාව. මුඩුබිමක්. කරයි ෙම්‍පරහැත්ත.

  • @solomonkurera572
    @solomonkurera572 2 ปีที่แล้ว +37

    පිලිප් ගුනවර්දන,දිනෙශ් පුතා නිවැරිදිව ඔය ඉඩම ගැන භොදින් දන්නවා ඒත් සද්ද නැහැ.

    • @Dr.SeneChats
      @Dr.SeneChats 2 ปีที่แล้ว +6

      That Dinesh guy is a garrulous useless old man. ( Dr. S )

    • @kamalprasanna3968
      @kamalprasanna3968 2 ปีที่แล้ว +11

      අපෝ දැන්නම් දිනේෂ් කියන්නේ රාජපක්ෂලාගේ ගූ කන බල්ලෙක්.

    • @psamarajiva
      @psamarajiva 2 ปีที่แล้ว +11

      බොරලුගොඩ සිංහයාගේ පුතා බොරලුගොඩ සුනකයා කටු ලෙවකෑම තමයි ප්‍රගුනකරන්නේ.

    • @සමන්.ආර්.සමරධීර
      @සමන්.ආර්.සමරධීර 2 ปีที่แล้ว +2

      බොරලු ගොඩ සි0හයගෙ පුතා බලු සි0හයෙක්.....

    • @channaperera1
      @channaperera1 2 ปีที่แล้ว +1

      He is 🤡

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +27

    ඩොලර් මොනවද බන් .අන්න උදිතයා මහින්දගේ ගිණුමෙන් කෝටි 5 ගහලාලු.🤣. කම්බ හොරෙක් ගෙන් තවත් හොරෙක් ගහපු ගැහිල්ල කොහොමද

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +9

    කබිනට් එකේ ගුටි බැට කියලත් ආරන්ංචි

  • @සමන්.ආර්.සමරධීර
    @සමන්.ආර්.සමරධීර 2 ปีที่แล้ว +3

    මුන් බොතල් පත්තර කාරයෝ වගේ ජාතියක්......

  • @ravindrajayasuriya6657
    @ravindrajayasuriya6657 2 ปีที่แล้ว +2

    අයිතිකාරයෝ කවුද කියලා නොකියා කිව්වා .නියමයි

  • @asrilankanwee482
    @asrilankanwee482 2 ปีที่แล้ว +9

    ඔය කැරි රාජපක්ෂලාට හෙන 7ම ගහපං

  • @Janka-c9f
    @Janka-c9f 2 ปีที่แล้ว +8

    මුන්ට හෙන ගහනව බන්

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว +12

    එස් එම් ට හොරවපොතාන ජනතාව හොද පාඩම උගන්වන්න සූදානම්....
    ඇත්තටම අරයා කොමිස් ගහන්න කොන්ත්‍රාත්තුව කරන හොරා

  • @piyatissavidanarachchi4889
    @piyatissavidanarachchi4889 2 ปีที่แล้ว +7

    උදිතයා දන්නවා වක්කඩෙි ළඟින් රාජපක්ෂලාගේ හකුරුත් එනවා කියලා . එකනේ ඌත් බය නැතුව සල්ලි වලට කෙළවලා දැමිමෙි

  • @hasindinethudahara6034
    @hasindinethudahara6034 2 ปีที่แล้ว +2

    තෙරුන්ගන්න හැකි ජනතාවක් ලංකාවෙ හිටියානම්දැ නටමත්ප්‍රස්න නැනෙ

  • @dammikadammika7216
    @dammikadammika7216 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @yhhsqeee7402
    @yhhsqeee7402 2 ปีที่แล้ว

    Munge Hati.balanna.niyama baiyyo.

  • @channaperera1
    @channaperera1 2 ปีที่แล้ว

    I believe this own by gota

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว +1

    👍

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 2 ปีที่แล้ว

    SOORAYANGE SOORAYA ( HORUNGE HORU).. …. ….

  • @mjimthiaz204
    @mjimthiaz204 2 ปีที่แล้ว

    10% කොමිස්

  • @chamaranadia1846
    @chamaranadia1846 2 ปีที่แล้ว

    කොල්ලා ලස්සන වෙලා

  • @isuruishara6623
    @isuruishara6623 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +18

    හොරුන්ගේ ත් හොරු රාජපක්ෂ හොරු

    • @ruwandikwella7508
      @ruwandikwella7508 2 ปีที่แล้ว +2

      10000 Likes

    • @lathalatha496
      @lathalatha496 2 ปีที่แล้ว +3

      Rajapakshala elawanakan lankawata wagathuwak naaaa

    • @Dr.SeneChats
      @Dr.SeneChats 2 ปีที่แล้ว +2

      @@ruwandikwella7508 people should get on the streets in your country and have massive protests, and fight these criminal leaders off! ( Dr. S from overseas)

    • @ruwandikwella7508
      @ruwandikwella7508 2 ปีที่แล้ว +1

      @@Dr.SeneChats that will definitely happen very soon or little later.

    • @Dr.SeneChats
      @Dr.SeneChats 2 ปีที่แล้ว

      @@ruwandikwella7508 the more the people wait, the more of the country will be sold. Someone said its like a Chinese Colony already. You guys should fight! Get on the streets. Nothing will happen unless there is PEOPLE'S POWER shown actively.( Dr. S from overseas)

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍 👍

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 2 ปีที่แล้ว +3

    මහින්දගෙ හොරාකපු සල්ලි වෙන්න බැරිද ඔවා

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว

    ජයවර්ධනපුර ඉඩමි මංකොල්ල කාලා නැද්ද?

  • @asangaratnasirimahagamage7461
    @asangaratnasirimahagamage7461 2 ปีที่แล้ว +3

    Patta Horu Mahinda Namal Besil Gota yaluek ge hora salli

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne9821 2 ปีที่แล้ว +1

    Rajapaksha ballo rata kewa

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว +1

    Rajapakshala hamadaama kare horakam balen ganeem unge depala vage.

  • @malikam7866
    @malikam7866 ปีที่แล้ว

    Oka alu wenna ona

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 2 ปีที่แล้ว

    Ane malli may kalakanni desa paluwange monawal dakina kotath bada dagalanawa. Desa palu hetikaray

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 2 ปีที่แล้ว +7

    නන්දන කියන්නේ රාජපක්ෂ henchiyek රාජපක්ෂ la ගේ බිස්නස් එකක් මොහු කරන්නේ ඩුබායි රැකියාවක් සඳහා ගිය මේ පුද්ගලයා ඩුබායි meriyet හෝටලය මිලට ගත්තේ ඔය කියන සමාගම හරහා ඒවාට මුදල් ලැබුණු හැටි රහසක් ඒවාගෙම වානේ සංස්ථාව මිලට ගන්නවා පසුව හොරණ tayer කම්හල හම්බන්තොට cement සමාගම පටන් ගෙන වැඩ කරනවා වානේ සංස්ථාව සතු අලුත්ම බිස්නස් tyre සහ cement මේ බිස්නස් කාගේ ද කවුරුත් මේ gena දන්නේ නැ දැනට අලුතින් බිහි වු බිස්නස් කාරයෝ මේ සමාගම් වල adayaksa මණ්ඩල වල ඉන්නවා සොයා බැලීම ඔබට pawaranawaa

    • @janakaranatunga2758
      @janakaranatunga2758 2 ปีที่แล้ว

      Mekatawa hariya hari danno daniti

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 2 ปีที่แล้ว

      මේ අලුත් ව්‍යාපාරිකයෝ සතු මුදල් ඊළග් රජය ගොඩනැගීමට යොදවාවි.

  • @sandeepanigarusinha508
    @sandeepanigarusinha508 2 ปีที่แล้ว +1

    Rate godak Nam valen raja paksalage exam teyanne

  • @MS-AATW
    @MS-AATW 2 ปีที่แล้ว

    2008/2009 neda start kare? meke hariata research kara de?

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 2 ปีที่แล้ว

    loku withane kiyanne anuradhapura hitapu hengowiyek neda??

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 2 ปีที่แล้ว

    Mun avilla thiyenne RATA hathanne nevai - UNVA HATENNE.

  • @channa7331
    @channa7331 2 ปีที่แล้ว +1

    MUNGEEE MEE GAMANA NATARAKA RATA GODDA
    GANNA BELUWOTH NARAKADA...........?

  • @sallymilhan
    @sallymilhan 2 ปีที่แล้ว

    Moonwa pannapiwau

  • @udithapitawala8286
    @udithapitawala8286 2 ปีที่แล้ว

    Stolen money from people.

  • @channa7331
    @channa7331 2 ปีที่แล้ว

    MEE SAKKIILLI PADADAYOOO
    RAJA SEPA VIDIMIN
    ME RATATA TAWA DURATAH
    ME VINASAYA KARANNA
    IDA DENAWADAA........?
    Sir.

  • @channa7331
    @channa7331 2 ปีที่แล้ว

    MEE SAKKILLINTA TAMATAH
    JA....T...MA KIYAMIN
    PATTA SIURU HORU AWADANAWA...........!

  • @ajithfernando2286
    @ajithfernando2286 2 ปีที่แล้ว

    Athi yantam harak cabinet ekata mole dingittak padila

  • @janakaranatunga2758
    @janakaranatunga2758 2 ปีที่แล้ว

    Hoyala balanna chandrasea rajapakka nedeyoda kiyala

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 2 ปีที่แล้ว

    Petra pin karmaya paladeva

  • @channa7331
    @channa7331 2 ปีที่แล้ว

    ME APE MUBIMA KANA
    ME PATTA """: TATTA. PATTA HORUNTAH
    HODAK NAM. WENNAAA
    EPAA.........!

  • @channa7331
    @channa7331 2 ปีที่แล้ว

    ADARANIYA Soura
    DEN KOPAMANA KALATH
    MUN MEE. KEEMA NAWATHANNEEE
    NEEEE.............?