තඹවන් වැල්ලට දම්වැසි වස්සන සුවහස් දන නිවනට පෙළ ගස්වන උත්තම හිමි සිරිපා පුදන්නෙමි මොක් පුර සෙත සදනා තපෝවන පින්බර හිමි ඔබගේ.... I worship the feet of the great Thapovana thero, the one who spread the Dhamma in the land of Tambhapanni,leading thousands of people to Nirvana!!!
Venerable Lord, all the noble characteristics of a great Buddha's son are evident from you. In the current Sangha society, you are a noble figure in the truest sense of the word.
That truth without frame and / or structure from is sublime. It is nature. ...🌱🌾 That is why we see great virtues from the sacred Thapowanaya Thera....Most Ven Thapownaya Himi is the symbol of TRUTH 🪔🌄🌄🌄
වටිනාම දේ්සනාවක් අනුබුදු හිමිපානන් වහන්ස ආස්චර්යයි මේ උතුම් දේ්සනාව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි
තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා පුතේ
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අතිපූජණිය ගුරු පියාණන් වහන්ස සාදූ සාදු සාදු ,ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම ආශ්චර්‍ය්යක් ,මේ වැනි සරල සි0හල විග්‍රහයක් ඇගුවාමයි පොඩි දරුවන්ට උනත් තේරුම් ගන්නටම හරිම ලේසියි පහසුයි ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
නමස්කාර කරමි පිංවත් ස්වාමින්වහන්ස
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
නමෝ බුද්ධාය 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි පින්වත් ගෟරවනිය වන්දනිය පුජනිය ගුරු දෙවොත්තමයනන් වහන්සේගේද පින්වත් නිරොධ ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලාගේ ද පින්වත් මෙහෙනින් වහන්සේලාගේ ද පාද නමස්කාර කරමි සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උත්තම නිවනින්ම නිවි සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණිය අම්මේ තාත්තේ සහොදර සහොදරියනි පින්වත් දුවේ පුතේ ඔබ සැමට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏☸️☸️☸️🌺🌺🌺🌺🌼🌼🌼🌷🌷🌷
සාදු සාදු සාදු!!!
ඔබ වහන්සේ නිර්මල බුදුදහම ප්‍රත්‍යක්ෂ කරගත් ආකාරය හරිම ආශ්චර්යක් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ගේ මුව මඩලෙන් නික්මෙන වදන් වල ඇති මහා කරුනාව මෛත්‍රීය දයාව ඉවසීම හරිම ආශ්චර්යයි.
තිස් එක් තලයේ ම වෙසෙන සියලුම දෙනාගේම නෙත් බුදු පියාණන් වහන්සේ වෙතට යොමු විය. එලෙසම මෙලොව සිටින පිං පූරණය කල සියලුම ලෝකවාසී ජනතාවගේ දෙසවන් ඔබ වහන්සේ වෙතට හැරී අවසන්. එය දිනෙන් දින ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී.
ඔබ වහන්සේ ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට අනුකම්පා වෙන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කර ප්‍රත්‍යක්ෂ කරගත් නිර්මල බුදුදහම මෙලෙසින් ලොවට දායාද කරනුයේ ඔබ වහන්සේ ම පමනයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ ට විශ්වයේ ආශීර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා !!!.
සංසාරයේ පිං පූරණය කල සියලුම දෙනාටම නිවන් දොර විවර වේවා!.මෙම සත්‍ය නිවැරදි දහම දැනේවා වැටහේවා!. සාදු සාදු සාදු
තෙරුවන්සරණයි ඔබතුමියට යහපතම වේවා
අපගේ පූජනීය උතුම් හිමි ගරන ඔබගේ අදහස අගයමි, ඒ පූජනීය හිමිට අප හැමගේ නමස්කාරයම වේවා
අපගේ පූජනීය උතුම් ස්වාමින්වහන්ස ගැන ඔබගෙ අදහස අගයමි, තෙරුවන්සරණයි මැතිනිය
තෙරුවන් සරණයි ගුරු තුමිය මෙවැනි අදහසක් ලිවීම ගොඩාක් වටිනවා ,නිවනින් සැනසීමට පත් වේවා
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේත්වා
Theruwansaranai.......pinwwat swamen wahanseta padam namaskara karami sadu sadu sadu sadu...
තෙරුවන්සරණයි සුවපත්ම වේවා
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
ආශ්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස මේ දේශනාවම ඇති මුලු ලොවක් නිවනින් සැනසීමට පත් වෙන්නට ඒ තරමට මේ දේශනාවෙන් සත්‍ය ධර්මය මාර්ගයට එන්න නිවැරැදිව සි0හලෙන් පැහැදිලිව පාරවල් දෙකක්ම කියලා දෙනවා,අප්‍රමාදිව මේ සත්‍ය අවබෝධ කරගෙන තවත් අයකුට අහන්න දෙන්න ,තවත් අයකුට මේ දුකින් නිදහස් වෙලා යන්න,ඔබ වහන්සේ මනුලොවට ආශ්චර්‍ය්යක් ,ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු
තෙරුවන් තාත්තා නිවනින් සැනසීම ලැබේවා
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අතිපූජණිය ගුරු ස්වාමීන් වහන්ස සාදූ සාදු සාදු ,සියලුම දේනාටම මේ සත්‍ය ධර්මය ශ්‍රවණය වේවා ,සියලුම දෙනාට නිවනින් සැනසීමට ලැබේවා ,මගේ අනුබුදු හීමිපාණන් වහන්ස පාද වන්දනා කරමී සාදූ සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
තෙරුවන් සරණයි
@@Wasanthawijesinha 🙏🙏🙏🙏🙏
පූජණීය ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උතුම් පා යුග බැති සිතින් වදිම්...සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸💐💐💐🙏🙏🙏🙏උතුම් සම්දුනේ මිහිපිට වැඩි ජීවමාන බුදුන් ඔබ වහන්සේයි......බුදු සම්දුන් නැති ලෝකය එළිය කලේ...ඔබයි හිම්පාණන් වහන්ස...ශ්‍රී සද්ධර්මය දේශනා කරන උතුම් සම්දාණෙනි...බුදු සමිදුන් ගෙ බුදු නෙතින් ඔබ වහන්සේ නම් දකින්න ඇති....නිදුකාණන් වහන්ස නැවත වැඩ සිටී..තපෝවන අරණේ....සාදු සාදු සාදු......දිර්ඝායුෂ ලැබේවා.චිරාත් කාලයක් මේ ලොව තුල වැඩ වසත්වා....සාදු සාදු සාදු🌸🌸🌸🌸🌸💐💐💐🌹🌹🌹🌷🌷🌷🌷
උතුම් සම්දාණෙනි ඔබ වහන්සේගේ උතුම් පා යුග වදිම්...බැතියෙන්......🌹🌹🌹💐🌹🌸🙏🙏🙏
තෙරුවන්සරණයි මැතිනිය සැදැහැති සටහන වාසනාවන් පිංවත් ඔබට උතුම් අමා නිවන ඉතාළඟ වේවා තෙරුවන්සරණ පතමි ආදරයෙන් ❤🙏🪔
සාදු සාදු 🪔
@@Nirvanaya5871මා ආදරණීය දියණිය සැමදාකම මවකට කරන ගරුත්වයෙන් ආශීරවාද ප්‍රාර්ථනා එක් කරන ඔබ ගේ සිතේ මිදීම ඒ තුලින් මම දැක ගතිම් ...තෙරුවන් සරණයී..දියණිය නිව් නිවී සැනසේවා...තෙරුවන් සරණයි.ඔබට
තෙරුවන් සරණයි ආදරණිය අම්මේ නිවනින්ම සැනසේත්වා
ආශ්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස සාදූ සාදු සාදු ,අතිවිශිස්ට පැහැදිලි කිරීමක්,ඒ වාගේම දර්මය සාසණය සැමදා රැකේවා ඔබ වහන්සේගේ නිහතමානී නිහඬ කැපවීමට අපත් එක්වෙමු තෙරුවන් සරණයි ස්වාමීන් ව්හන්සේට නිදුක් නීරෝගී සුවය රැකවරණය ලැබේවා පාද වන්දනා කරමි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
ගුරු ස්වාමින් වහන්සේට ශක්තියක්ව වැඩ සිටින ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ස්වාම්න් වහන්ස..🙏🙏🙏🌸🌸🌸🌸🌸
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස නමස්කාර වේවා
අප පූජනීය හිමිට සවිබලයක් වන ඔබවහන්සේලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා
වන්දනා කරමි ස්වාමින්වහන්ස තෙරුවන්සරණයි
සාදු සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි ඔබට
@@kaushallyasl6734තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
ආශ්චර්යයි ...සාදු සාදු සාදු .නමස්කාර වේවා ආර්‍යයන් වහන්ස ..
සාදු සාදු තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි
යහපතක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා ඔබතුමිය
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
ඒ උත්තම දේශනාවට මාගේ නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️ අහනකොටත් සතුටක් මේ දේශනාව අපේ හාමුදුරුවනේ 🙇♀️🙇♀️🙇♀️ ....
දස සංයෝජන වල මුල් සංයෝජන පහ, දේශනා අහලා පත පොත කියවලා තේරුම දැනගෙන හිටියත් සංයෝජන දහයම ප්‍රායෝගික තේරුම දැනගත්තේ ඔබවහන්සේගේ මේ දේශනාවෙන් අපේ හාමුදුරුවනේ........
ඔබ වහන්සේගේ දේශනා අහලා මේ උතුම් නිවන් මගේ ගමන් කරනවා කියන එකත් කෙතරම් සතුටට කාරණාවක්ද කියලා පුදුම නිහතමානී සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ....
මෙච්චර සුන්දර දහමක් තිබිලා යම් කෙනෙක් මුලා වෙනවා නම් ඒක හරිම අපරාධයක්....... අඥානකමක්.....
සියලු සත්වයෝ වැරදි දහම කරා නොගොස් පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මරත්නයම මුණ ගැසේවා.....
ඔබ වහන්සේගේ දේශනා අහන්නට කලියෙන් කොතරම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා සිතුවත් දැන් තමයි දැනගත්තේ අපේ හාමුදුරුවනේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන දෙයක් නොව වැඩෙන දෙයක් කියලා.....
වැරදි දහම මොකක්ද කියලා ඔබ වහන්සේ බොහෝ උත්සාහයක් වෙහෙස මහන්සියක් දරනවා පැහැදිලි කර දෙන්න ,
අහන අපට දුකක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙහෙසෙනවට.................
මෙච්චර සත්‍ය දහමක් දේශනා කරලා තිබියදීත් නොමග යන්න වුන් වෙනුවෙන් ඔබ වහන්සේ සෑම දේශනාවකම උපදෙස් දෙනවා වැරදි දහමෙන් මිදිලා සත්‍ය දහම කොහොමද හොයාගන්නේ කියලා.......
අපේ හාමුදුරුවනේ මම අහල තියෙනවා යම් කෙනෙක් මේ බුද්ධ රත්නයට ශ්‍රී සද්ධර්මරත්නයට අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝරත්නයට අගෞරව කරනවනම් ඒ කෙනා උමතුවට පත් වෙනවා කියලා ......
ඇත්තෙන්ම දුක හිතනවා අපේ හාමුදුරුවනේ එවන් අය ගැන මෙච්චර සුන්දර දහමක් ලැබිල තියෙද්දී දහමට අගෞරව කරලා නිරයට යන්නේ කවුද .....කෙතරම් අඥාන බවක්ද.......
මේ අය කෙරෙහි තිබෙන්නේ පුදුමාකාර අනුකම්පාවක් අපේ හාමුදුරුවනේ.....
මේ උතුම් තපෝ වනය දම් ගගුල ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස නිර්වාණාවබෝධය පිණිස විරාජමානව බොහෝ කලක් ගලා බසීවා ........
මගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර මුනිවරයන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා.🙇♀️🙇♀️🙇♀
දෙවෙනුවත් මාගේ උත්තම නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️
තෙවනුවත් මාගේ උත්තම නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️
තෙරුවන්සරණයි ඔබතුමියට ඉතා වටිනා හරවත් සංක්ෂිප්ත සටහනකි...
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා
තෙරුවන් සරණයි
නිවනින් සැනසේවා.
තෙරුවන් සරණයි ඔබගේ නිහතමානීව අදහස ගොඩාක් වටිනවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා .
අප පූජනීය උතුම් ස්වාමින්වහන්සේ හට දෙව් බඹුන් පවා නමස්කාරයම කරති, අප ඒ නමස්කාරයම කරමු..දේවත්වයෙන්ම ඒ උතුම් පා කමල් වන්දනා වේවා
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි..
තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
ඉන්ද්‍රඛීලයක් ඔබ වහන්සේ අද සමාජයට ස්වාමීන් වහන්ස ,එදා බුදු රජාණන් වහන්සේ දැනගෙන ඉන්න ඇති බුදු ඇසින් අද අපගේ පිහිට ඔබ වහන්සේ මනුලොවට සත්‍ය දර්මය දේශනා කරන්න වඩිනා බව,ගොඩාක් වටිනවා මේ දේශනාව මේ වැනි රෝගියෙක් මේ රෝග ලක්ෂණ ඔක්කොම තියෙන කෙනෙක් අපේ ගෙවල් ලග ඉන්නවා ,ආර්‍ර්‍ය්යන් වහන්සේ කියාගත් එතුමා තමයි youtube චැනල් ගොඩාක් හදාගෙන facebook දහයක් ව්තර හදාහෙන මෙහෙනින් වහන්සේලා ස්වාමීන් වහන්සේලා පවුලේම අයත් මහන කරගෙන ව්‍යාපාරයක් විදියටත් ගෑනියි දරුවෝ තුන් දෙනයි එක්ක ගෙදර ඉදගෙනම සාසනයත් ස්වාමීන් වහන්සේලාට ගරහමින් බොරු පම්පෝරී විකෘති දේශනා කරනවා ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අයියේ මමත් දන්නවා මේ මනුස්සයා පව් ගෑනිට රස්සාවට යන එකයි දරුවෝ පසැල් යන හින්දා ඉවසුවත් මේක ඉවරයක්ම නෑ බුදු වෙලා කියලා රගපානවා ලෝක මිනිසුන් මූලාවෙලා
ඔබ තුමා අපට සියලු නිවැරැදි තොරතුරු ලබා දෙන්න තෙරුවන් සරණයි
නිහඬව පාඩුවේ අකම්පිතව වම්පසවත් දකුණු පසවත් නොබලා, පසුපස කෙලෙසවත් නොබලා තේජාන්විත හස්තිරාජ ගමනක යෙදෙන ආජඤ්ඤ පුරුෂ්‍යයෝත්තම වහන්සේ නමක් වන තපෝවනය පූජනීය ස්වාමින්වහන්ස ඒ කිසිවකින් සැලෙන්නේ නම් නැත මැතිදුණි...සව්කෙලෙසුන් නසන ලද පූජනීය උතුමන් වහන්සේලා කාටවත් කොතනවත් නොබැදෙයි, අල්ලා නොගනි, ස්වභාව දහම බවට පත් වූ අප හිමියන් ස්වභාවදහමේ කොටස් කරුවෙකු මිස පුද්ගල භාව සංසදයක කුලකයක් නොවේ...දෘෂ්ටි ගත අයට අප අනුකම්පා කරමු, එවන් අයටත් කාරුණික තාදී අමා මෑණි ගුණයෙන් පිහිටවෙන පූජනීය උතුම් තපෝවනය සමිඳුනි ඔබවහන්සේ වටා ස්වභාවදමේ පවුර ස්වභාවයෙන්ම සැකසී ඇත...තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස
නිවැරදි මග ලැබූ අයට නිවන් මග ව්වර වේව්..අදුරේ වැටුනඅයටත් හරි මග පෙනේවා..
ගෞරවනීය සංඝ රත්නයට නමස්කාර වෙිවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබතුමාට
Sadu sadu sadu mage pada namas kara karami pinwath sawamin wahansa theruwan saranai swamin wahansa sadu sadu sadu
තෙරුවන්සරණයි
යහපතම වේවා
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
යහපතක් වේවා
සාදු සාදු සාදු කෝටි කෝටි වාරයක් මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට නමස්කාර වෙවා වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏උතුම් නිර්වාණ සම්පත්තියෙන්ම සැනසිම ලැබේවා අති උතුම් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
😢
🙏🙏🙏🙏🙏sadu sadu sadu padanamaskara karami namaskara wewa🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻
මම ද නමස්කාරයම කරමි
ඔබට තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
🌹🌻🌹🌻🌹🌻🌹🌻 ස්වාමීනි අපගේ ගුරු උතුමන් වහන්ස ඉතාමත්ම වටිනා දේශනාවක් ස්වාමීනි ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
මෙරට වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයට ගෞරව කරන්න නොදන්නා අයෙකුවෙි නමි එය එම පුද්ගලයාගේ අභාග්‍යක් ලෙස දැක්විය හැක.ඇත්තටම ගුරු ස්වාමීන් වහන්ස, ඉතා වැදගත්,වටිනා රැකියා කරපු සද්ධාවෙන් සාසනයට ඇතුළු වී සියලු දේ අතහැර පැවිදි බිමට ඇවිත් සිටින සංඝ රත්නය රැකගැනිම සහ එම උතුමන් වහන්සේලා ආරක්ෂා කිරිම සියලු බෞද්ධ ජනතාවගේ වගකීමක් ඇත්තෙන්ම මහා සංඝ රත්නයට නිගා කරන්නෙකු වෙි නමි ඔහු මිනිසත් බවට නොසුදුසු කෙනෙකු විය යුතුයි. ධර්ම දේශනාවට මහා සංඝ රත්නය වැඩ සිටින රටක ගිහියන්ගේ බණ කුමටද ?විශාල අතහැරීමක් කරපැවිදිව සිටින උතුමන් වහන්සේලා සිටියදි කිසිම අත හැරීමක් නොකර සෑම සැපක්ම භුක්ති විදින ගිහියන් කියන බණ වැදි බණට සමාන බව මට සිතේ මම මහා සංඝ ගුණ දැනුනේ ගෞරවනීය ගුරු උතුමන් වහන්සේගෙනි තුන් කල්හි මහාසග රුවන මම දකින්නේ ජීවමානව වැඩ සිටින අපගේ ගුරු උතුමන් වහන්සේ තුලින්මයි එවැනි ගුණ දැකිමට නොහැකි නමි අඩුම තරමෙි තමුන්ගේ කට වසා ගැනීම කල යුතුමය අපගේ ගුරු උතුමන් වහන්සේ ඇතුළු මහාසග රුවන විශ්වයේ පවතින සියලු ශක්තියකින් විසින් රැකදේවා 🙏🙏🙏🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻
අතිවිශිෂ්ටයි සොයුරිය,බොහෝ සෙයින් සිතට දැනුණා තෙරුවන්සරණයි ඔබට
මේ නම් පවිත්‍රත්වයේ හඬයි, සියල්ලෝම දකිත්වා, වටහා ගනිත්වා..ඔබගේ සටහන සියලු දෙනාගෙ හිත සුව පණිසම , නිරෝගී භාවයේ පරම ලාභය පිණිස ම වේවා...
සත්‍යය එයමයි ඔබගේ අදහස ට මාස එකහෙලා එකගවෙමි සත්‍යය ලිවිම අගය කරමි තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
තෙරුවන් සරණයි
මේ කමෙන්ට් එක ඔබතුමා අගය කිරිම ගොඩක් වටිනවා සියලුම දෙනා මේ අදහස ට එකතු විය යුතුයි තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා @SagaraRatnayaka @@Nirvanaya5871
උතුම් බුද්ද පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි ........
පිංවත ඔබ නිවැරැදියි ..ඒ උතුම් බුද්ධපුත්‍ර වහන්සේයි....අරහත් කිරුළේ ප්‍රභාෂ්වරත්වය යි...🌄
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට පත් වේවා
තෙරුවන් සරණයි
මාගෙද නමස්කාරයම වේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදු සාදු ,මේ දේශනාව ලෝකයක් වටිනවා පුදුමාකාර විශිෂ්ඨ ප්‍රාතිහාර්‍ය්යි පැහැදිලි කිරිම ඕනෑම කෙනෙක් මේ සත්‍ය ධර්මය ශ්‍රවණය කලොත් මාර්ගයට එන්න නිවැරැදි සත්‍ය ධර්මය සොයා ගන්නවාමයි ,සක්මන් භාවනාවෙන් මිනිසුන් මුලා කරනවා ඒක ලියාගෙන කට පාඩමින් කියන කෙනා නිවන් දකිනවා කියන බොරුව සමාජ ගත කරලා ලන්කාව පුරාම මේ විසබීජය පතුරනවා සියලුම දේනාටම මේ උතුම් දේශනාව අහන්න ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් ව්හන්සේට නිදුක් නීරෝගී සුවය රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස නමස්කාර කරමි
පිංවත් ඔබවහන්සේ ගෙ පැතුම එලෙසම ඉටුවේවා...
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
මෙහෙණින් වහන්සේට නමස්කාර කරමි
තෙරුවන් සරණයි ස්වාමීන් ව්හන්සේට
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට නිවනින්ම සැනසේවා
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබට
තෙරුවන්සරණයි !!!!
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස මාගේ නමස්කාරය වේවා...🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඉතාමත් වැදගත් දේශනාවක් අද අපට අහන්න ලැබුණේ මම ඉන්නේ මොරටුවේ රාවතාවත්තේ අපේ ගමේ ඉන්නවා ආර්යයන් වහන්සේ කියන පුද්ගලයෙක් ඔහු කරන්නෙ බණ කිය කිය මාධ්‍යයට දානවා ඔහුගේ දරු පවුලත් ඔහුත් රැකෙන්නේ මේ ව්‍යාපාරයෙන් මා මේ සටහන තැබුවේ මෙවන් අය තවත් ඇති මුලා නොවන්න නියම පිරිසුදු දහම ඔබත් සොයාගන්න සියලු දෙනාටම ධර්මයම අවබෝධ වේවා සාදු! සාදු සාදු
සත්‍ය තොරතුරු විස්තරයක් අපට ලබා දෙන්න මෙතුමා මෙහෙනින් වහන්සේලා යොදාගෙන ව්‍යාපාරයක් කරනවා මෙත්මල් අරණ නමින් ඒක සම්පූර්ණයෙන් විකෘතියක් විනාශයක් බැවින්
තෙරුවන් සරණයි ඔබතුමා සියලු නිවැරැදි තොරතුරු අපට ලබා දෙන්න තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි යහපතම පතමි
අපගේ ගුරු උතුමන් ඇතුළු මහාසග රුවනට නමස්කාරය වෙිවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබට
තෙරුවන් සරණයි
ආර්යයන් වහන්සේට තෙරුවන් සරණින් ,නිදුක් නිරෝගීභාවය, දිර්ගායුෂ , ලැබේවා.!!!
තෙරුවන්සරණයි ඔබට
මම ද ඒ පැතුම සමඟ එක්වෙමි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
ඔබගේ නිහතමානී උතුම් ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
ගුරු හිමියණි මනුලොව සත්‍ය දර්මය වෙනුවෙන් කල උත්තරීතර දේශනාවක් ,මෙවන් යුගයක මෙවැනි දේශනාවක් කල හැක්කේ ඔබ වහන්සේ න්සේ වැනි ශිල සම්පත්තියෙන් පරිපුර්ණ අනුබුදු හිමියන් වහන්සේ නමකටම පමණි ,මෙහෙනින් වහන්සේලා වෙනුවෙන් ඊලඟ දේශනාවකින් උපදේශකයන් බලාපොරොත්තු වෙනවා,මොකද අපේ මෙහෙනින් වහන්සේලාම ඔය ආර්‍ර්‍ය්යන් වහන්සේ කියන මහතා සමග එකතුවෙලා මෙහෙනි සාසනය විනාස කරනවා,අනුබුදු හිමියණි පාද වන්දනා කරන්නට අවසරයි සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට
සව්කෙලෙසුන් නසන ලද පූජනීය උත්තරීතර ගුරුඋතුමන් වහන්සේ බුද්ධ ශාසනයම බාරයි ස්වාමින්වහන්ස තෙරුවන්සරණයි
සාදු සාදු සාදු බුදු සසුන සැරැකෙන්නේ අපේ තපෝවන අරණේ සමිදාණන් වහන්සේ නිසාවෙන්...ඒ පසු පසම සිටිනා ගරු ස්වාමින් වහන්සේලාටත් ,ගුරු උතුම න් වහන්සේටත් යෝද බල යෝධ,ශක්තිය ලැබේවා...
ගුරු දෙවියනි ඔබවහන්සේට සියලු රැකවරණය සැලසේවා🙏🙏🙏 ඔබවහන්සේට මගේ නමස්කාරය වෙිවා
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
තෙරුවන් සරණයි අනුබුදුහිමියනි !
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා !
තෙරුවන්සරණයි සුවපත් වේවා
🌻🌻🌻
🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි යහපතක් වේවී
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ කරන්නාවූ මෙහෙවර නීසා ඔබ වහන්සේ ගේ නිවන් පූර්ණ ය පිනිසම එය හෙතුවාසනා වේවා යි ආශිර්වාද ලබා දෙනවා සාදු සාදු සාදු
තෙරුවන්සරණයි යහපත වේවා
නිවන්මග පිළිපන්ව දර්ශනඥාණය අවදි කර ගනිත්වා උතුම් නිවනම වේවා මැතිනියනි
නිවන් දොර ව්වර වේවා..
තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීම ලැබේවා
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි
Swamin wahanseta pada namas kara karami teruwan saranai siyalu denatama niwana awaboda wewa sadu sadu sadu
තෙරුවන්සරණයි
තෙරුවන් සරන වේවා..
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
යහපත්කම වේවා නිවන් මග විවර වේවා
යහපතක්ම වෙත්වා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙපා වැද නමස්කාර කරමි,🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි යහපතම වේවා
තෙරුවන් සරණයි..
තෙරුවන්සරණ යි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
අතිපූජ්ණීයයි ගුරු හිමියණි පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු සාදු ,අද දේශනාව අතිවිශිෂ්ටයි , එදා බුදු රජාණන් වහන්සේත් මෙලෙස මානසික රෝගින් දෘෂ්ටියන් වැනි අය දර්ම මාර්ගයට ගන්න දැරු උත්තරීතර අවශ්ථාව ආවර්ජනය වෙනවා , බොහෝ ම පැහැදිලි කිරිම දසසන් යෝජන ඇහැදිලි කරදීම කුඩ දරුවන්ට පවා හොදින් තේරුම් ගැනීමට පුලුවන් ,සියලුදෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියණි
සියලු දෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස නමස්කාර කරමි
පූජනීය පිංවත් මත ශෝධකයාණන් වහන්ස මේ නයින් ඔබවහන්සේ පිරිසිදු කරන්නේම පුහුදුන් කෙලෙස් සිත ම නොවේද?????
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස පැහැදිලි කිරිම අගයමි 🙏🙏🙏
තෙරුවන් සරණයි..ස්වාමින් වහන්ස...සාදු සාදුසාදු
තෙරුවන් සරනයි පුජිනීය අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං වැදගත් දේශනාවක් යහපත් සමාජයක් සදහා දෙන බුද්ධ අවවාද යහපත් සමාජයක් සදහාම හේතු වේවා පිංවත් ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරමි සාධු සාධු සාදු ..
මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන හැමොම ධර්ම අවබෝධය ලැබේවා තෙරුවන් සරනයි ..
තෙරුවන්සරණයි ඔබට යහපතක් ම වේවා
ඔබගේ ප්‍රාර්ථනාව එලෙසම වෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏
තපෝවනයේ දේශනා අසා නිවිසැනසෙන ඔබට මාගෙ නමස්කාර වේවා
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා
තෙරුවන් සරණින් නිවනින්ම සැනසේත්වා
සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාර ය වේවා ..ඔබ වහන්සේට දිර්ඝායුශ වේවා ..තෙරුවන් සරනය් සාදු සාදු සාදු
තෙරුවන්සරණයි යහපතක්ම වේවා
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි
නිවන් දොරටුව විවර වේවා
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
Mage namaskarya oba wahanseta SADU sadu sadu
තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි සාදු සාදු සාදු 🙏🪷
යහපත්කම වේවා තෙරුවන් සරණයි
ඔබට යහපත වෙත්වා
තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා
සතර සතිපඨ්ඨානය ,බොඣ්ජන්ග ධර්ම ,දසසංයෝජන වැනි ඉතාමත් ඝාම්බීර දේශනා ,සරලව,මහත්වූ කරුණාබර වදනින් පහදා දෙන උතුම් ආර්‍ර්න්වහන්ස...ඔබවහන්සේ සැබැවින්ම භාගයක් උතුම් හිමියණි ....සසර දුකින් පෙලෙන ලෝවැසියන් දුකින් මුදවාලීමට පහල වූ අති උතුම් බුද්දපුත්‍රයාන්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියණි අදත් ...🙏🙏🙏..දීර්‍ර්ඝායු වේවා ! ! ! සුවපත් වේවා ! ! ! මහත් වූ සද්දාවකින් පා යුග වන්දනා කරමි උතුම් හිමියණි ...! ! ! 🙏🙏🙏..තෙරුවන් සරණයි ! ! ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනින් නිවීමට පත් වෙත්වා තෙරුවන් සරණයි
@@yashodaraTherani-vu4cf තෙරුවන් සරණයි පින්වත් තෙරණියන්වහන්ස ! ! ! ඔබවහන්සේ ගේ ආශිර්වාදය ලැබීමත් මහත් භාග්‍යයක් ...ඒ උතුම් ගුනයෙන් පිරී තෙරණියන්වහන්සේට නමස්කාර කරමි ! ! ! 🙏
පංචනීවරණ දර්මයන් නිවන අවුරා දැමීමට කෙතරම් හේතු වනවාදැයි පුර පසලොස්වක පොහොය දිනය මූලික කර ගනිමින් සියලු සත්වයාට වැදගත් දහම් කරුනක් පෙන්වාදෙයි . එහිදි සැකය තුලින් සියලු පෘථග්ජනයා කෙතරම් පරිහානියකට පත් වනවාද යන්න අර්ත පූර්වකව ඉදිරිපත් කරීම හා සියලු සත්වයාගේ මනෝබාවයන්ට හා බුද්දි මට්ටම් වලට ගැලපෙන ලෙස දර්මය ලබා දෙන ඔබ වහන්සේට නමස්කාර කරමි ස්වාමින්වහන්ස තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷
තෙරුවන්සරණයි ඔබට නමස්කාර කරමි
පච්චත්තං වේදිතබ්බෝ ගුණය සෑම ආර්යය උත්තමයෙක් වෙතම පිහිටයි...එය සැබෑ ආර්යයත්වයයි...🪔
ගුරු හිමිට නමස්කාර වෙිවා සත්‍ය වදන් අගය කරමි තෙරුවන් සරනයි
තෙරුවන් සරණයී
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
සාදු සාදු සාදු මේ නම් නිවන් මාර්ගයමයි සියලු දෙනා යුහුසුළුව ගමන් කිරීමට හැකි වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, දසසංයෝජන අහල තිබුණට කවදාවත් මෙහෙම හිතට කාවදින විදියට අසා තිබුනේ නෑ, ගොඩක් වටිනවා මේ උතුම් දේශනාව පොඩි දරුවෙක් උනත් තේරුම් ගන්නවා හොඳින් මේ පැහැදිලි කිරීම පොඩි දරුවෝ පවා ධර්ම මාර්ගයට එන නිසා තවත් වටිනවා ,ඔබ වහන්සේ කිවිවා වාගේ දැන් දැන් විකෘති ධර්මය දේශනා පිරිලා මේ ලගදි ආර්යයන් වහන්සේගේ මෙත්මල් අරණ ඉන්නවා කියන කාන්තාවක් මටත් කතා කලා ගොඩක් දේවල් කියෙව්වා,මට තේරුණේ එතුමියටත් පොඩි මානසික රෝගී තත්ත්වයක් වාගේ මොකද කතා කරලා ධර්මය නිවන් දෙන්න හදනවා මම අනුකම්පා කලා ඔක්කොම අහගෙන ඉන්න බැරි නිසා පෝන් එක කට් කලා , ආර්යයන් වහන්සේ ගැන මට කියන්න එනවා එතුමිය එතුමාගේ ගෙවල් කිට්ටුව තමයි මගේ අයියා ඉන්නේ ඉතිං කාට කියන්නද මේවා කියලා නිහඩ උනා , නමුත් අපේ හාමුදුරුවෝ මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා තෙරුවන් සරණයි පුජනිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාටත්
තෙරුවන් සරණයි ඔබතුමියගේ අදහස් ලිවිම ගොඩක් වටිනවා සත්‍යය සමාජගත කිරීම ගොඩක් වටිනවා සත්‍යය ධර්මය සාසනය රැක ගැනිම උදේසා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සත්‍යය එයයි,තපෝවනයේ දේශනා වල සත්‍යයේ කිරණ තැවරිලා..එයයි අනෙක් සත්‍යය..තෙරුවන්සරණයි පිංවන්ත මැතිනියට ❤🙏
අප පූජනීය උතුම් ස්වාමින්වහන්ස කොයි කාටත් තනිව කමටහන් මග කියාදිමේදි වුවත් පොදුවේ කියා දුන්නත් පොඩි දරුවන්ට සේයි කියාදෙන්නෙ..එයයි මහා ආර්යය සංඝත්වය, කාරුණිකත්වයා, අමාමෑණි අනුබුදු බවත් එයමයි..සව්කෙලෙසුන් නසන ලද උත්තමයින්ට අහිංසක අසරණ අපව මුදවන්නම ඒ කාරුණික බව පිහිටන්නේ...අප ඒ ගුණයට වන්දනා කරමු. 🪔🪔🪔🙏🪔🙏🪔🌾
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
අපේ නිවීමේ මඟ ඉතා පැහැදිලිව සරලව පෙන්වා දෙන .මේ සත්‍ය දහම ලොවට හඳුන්වා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !🙏🙏🙏
තෙරුවන්සරණයි යහපත පතමි
තෙරුවන් සරනයි..
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා
ඔබ නිවැරදියි උන් වහන්සේ අප ට නිවෙන මග කියා දුන් මුනිවරයා නන් වහන්සේමයි
බොහොම වටිනවා අදහස තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට. ඔබවහන්සේ හැමෝටම තේරෙන ආකාරයට මේ කරන ධර්ම දේසනා ඉතාමත් වැදගත්. ඔබවහන්සේගේ මේ ධර්ම දේසනා අසා අද බොහෝ දෙනෙක් ධර්ම මාර්ගයේ ගමන් කරනවා, අවබෝධ කරනවා. නොතේරෙන කරුණු බොහොමයක් මේ දේසනා වලට සවන් දිමෙන් දැන ගැනිමට හැකි වෙනවා. ඔබවහන්සේට තව තවත් අය ධර්ම අවබෝධ කරා යවන්නට හැකි වේවා. ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව සහ දිර්ගායුෂ පර්යේෂණ කරමි. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏😊
ප්රාරථනා කරමි. 🙏🙏🙏🙏
sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආස්චර්‍යමත් ආර්‍ය්න්වහන්ස මේ රටම ගිලගෙන යන පිස්සු වැදි බහ කියවීම මේ දේශනාව තුලින් බිදවැටෙමින් සත්‍ය විවර කර සියලු සත්වයාට නිවනින්ම සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
තෙරුවන්සරණයි සුවපත් වේවා
සුවයම වෙත්වා
සාත්‍ය එයමයි පිස්සෝ වැදි බණ කීමෙන් සත්‍ය ධර්මය වැහිලා යනවා
තෙරුවන් සරණයි අම්මේ
තෙරුවන් සරණයි අම්මේ
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
තෙරුවන් සරණයි නිවනින් සැනසීම
ගරු ස්වාමින් වහන්සේට නමස්කාර කරම්...🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
තෙරුවන් සරණයි අම්මේ
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට වන්දනා කරමි
ඔබතුමියට තෙරුවන්සරණයි
නිදුක් නීරෝගී වේවා
ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ සත්‍ය දර්මය බොහොම සරලව පැහැදිලි කිරිම ,අප සියලු දෙනාම අසරණ උන අවස්තාක් මේ ඔබ වහන්සේ අපට පැහැදිලිව වැටහුණේ අදමයි,ගොඩක් ගැටලු විසදා ගැනීමට ලැබුනා ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය තවත් බොහෝ දෙනෙක් සත්‍ය දර්මය දේශනා අසා අවබෝධ කර ගනිත්වා ,ඔබ වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා තෙරුවන් සරණයි පූජණිය ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
අනුබුදු හිමියනේ පාද වන්දනා කරමී 🙏🙏🙏🙏 දවසින් දවස කරන නිවැරදි ආකාරය පැහැදිලි කිරීම අතිවිශේෂයි සියලුම දෙනාට මේ සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය වේවා,ඔබ වහන්සේ හරියටම හරි අද ධර්මයේ නාමයෙන් බොහෝ දෙනෙක් ජීවන මාර්ගය සහිත ගන්න නිසා තම හිතලු ඔහේ කියවනවා සියලුම දෙනා නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියනි සාදු 🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි මෑණින්වහන්සේට වන්දනාකරමි
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේට නමස්කාර වේවා
මෙහෙණින් වහන්සේට නමස්කාර කරමි
🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේට
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
🙏🙏🙏 සාදු සාදු සාදු
තෙරුවන් සරණයි මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
උතුම් සම්දුන් වදිම්..සාදු සාදු සාදු
තෙරුවන්සරණයි පිංවතිය යහපතම වේවා
ඔබගෙ නිහතමානි කැපවීම නිසාවෙන්ම දුර්ලභ වූ පූජනීය වූ අපගෙ ගුරුහිමිට මෙම ගාථාවෙන් අප ද නමස්කාර කරමු
සාදු සාදු සාදු පින්වත් මාගේ නැගණිය මාද me උතුම් වන්දනා වට සාදු සිතින් එකතු වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙ උතුම් සත්තය අප සියලු දෙනාට අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏
ඔබගේ් ප්‍රාර්ථනාවට මමද එකතු වෙමි ඔබට තෙරුවන් සරනයි !!
🙏🙏🙏 තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස පෝදා කරන දේසනාව ගොඩක් වටිනා දේසනාවක් නොදන්න ගොඩක් දේවල් දැනගන්න ලැබුනා ධර්මය කියල ගොඩක් පිරිසක් රැවටීලා ඉන්නෙ අධර්මයට පින් තියෙන කෙනා මේ සත්‍යය පිලි ගන්න කැමැතියි වැඩි පිරිසක් මග නොමග හොයාගන්න බැරිව අතරමන්ව සිටිනවා නමුත් මේ සත්‍යය ගන්න කැමැති නෑ ඔබ වහන්සේගේ සත්‍යය දේසනා අහන සියලු දෙනාම සසර පින් ඇත්තෝ මයි සසරට වැටෙන පිරිස අතරින් නිවන් දකින පිරිස බොහොම අඩුයි ඔබ වහන්සේගේ අවවාද අනුසාසනා අනුවයි අපි ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ මේ ලෝක සත්වයාට සත්‍යය දේසනා කර දුකින් මුදවන්නට ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය හා දිර්ගායුෂ ලැබේවා ග්‍යෞරවනීය පාද නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේට නමස්කාර කරමි
@@Nirvanaya5871 තෙරුවන් සරනයි ඔබ තුමියටත් නිවනින්ම සැනසීම ලැබේවා
@SagaraRatnayakaතෙරුවන් සරනයි ඔබ තුමාටත් ධර්ම අවබොධයම ලැබේවා
මෙහෙණින් වහන්ස නමස්කාර කරම්..
@@kaushallyasl6734 තෙරුවන් සරනයි ඔබටත් නිවන් අවබොධයම ලැබේවා
Sadu sadu saadu.
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
මහා කාරුණිකයාණන් වහන්ස ඔබ වහන්සේගේ දස සංයෝජනා දේශනාව අති විශිෂ්ටයි වැරදි මාර්ගය පෙන්වාදීම මා ගරු කොට සලකමි පින් ඇත්තෝ අසත්වා අපේ උත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මමද එක් වෙම් නමස් රකාය වේවා
ඔබ නිවනින් සැනසීමට පත් වේවා
තෙරුවන්සරණයි ඔබට
උතුම් නිවන ම වේවා
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
අපෙ ස්වාමින්වහන්ස දැනුයි මට වේලාවක් ලැබුණේ දේශනාව අහන්න ඔබවහන්සේ මේ කරන පැහැදිලි කිරිම හරිම වටිනවා දැනුමයි ප්‍රායෝගිකත්වයයි කියන්නෙ දෙකක්,බලෙන් මාර්ගයෙ යාමයි නිරායාසයෙන් මාර්ගයේ යාමයි දෙකක්. හැබැයි මේ දස සංයෝජන බලෙන් නිවන් මාර්ගයෙ යන අයටයි ඒයාලව එහෙම මාර්ගගත කරන අයටයි හරියටම තේරේවිද මංදා , හරි පැහැදිලි දැක්ම විකෘති වෙන්නෙ තථාවාදි ලෙස එහෙමත් නැති නම් ස්වාමින්වහන්ස හරි දේ හරියට දැක්කෙ නැති වුණාම ඒත් කොහොමහරි කමක් නෑ ඔබවහන්සේ ඇත්ත ඇති සැටියෙන් කවදත් පැහැදිලි කරණ හිමියන් නිසා අබ මල් රේණුවක මොළයේ කළඳක් තියෙන පිරිස ගත යුතු හරය ගන්නවා...ඒක වටිනවා මොකද අපෙ ස්වාමින්වහන්ස හැමදාම කළෙ හරිදේ සමාජයට කියාදෙන එකයි ගුණ දහම් කියාදෙන එකයි ඒ හැම තැනකදිම ඒකෙ අනික් පැත්ත ඒ කියන්නෙ වැරදි පැත්තත් කියලා දෙන එකනෙ. ඉතිං ඕනෙම පොඩි කෙනෙකුට වුනත් පිරිසිදු දේ හොයාගන්න පහසුයි. අර සක්මන ගැනත් ඔබවහන්සේ කියන කතාව හරි. අපිට නිවිම ලැබුනෙ සක්මන් කරල නෙවෙයි ප්‍රායෝගිකව මේ මාර්ගෙ නුවනින් විමසලා දැකල, ඉබේටම දැන් සක්මන කියන ඔය ඉරියව්වෙ විතරක් නෙවෙයි හැම ඉරියව්වෙදිම දැන් සිතිවිලි දැකල නිවි නිවි යනවා..ඔබවහන්සේ මේම දස සංයෝජන සතර සතිපට්ටාන බෝධිඅංග ගැන එහෙම කියලා දෙන කොට තව මාර්ගෙත් පිරිසිදු වෙනවා, ඉතිං මේ සරල දේ නේ අපෙ රටේ මිනිසුන් විකෘති කරන්නෙ..මේ මං ඉන්න රටේ සුදු ජාතිකයෝ ට ඔය කාරණා ගැන හරි දැක්ම දුන්නනම් එයාල අවංකවම හරි දේ තමයි සමාජයට දෙන්නෙ හාමුදුරුවනේ. කමක් නෑ ඔබවහන්සේ ඔය කරන කැපවිමට අපි කොහේ හිටියත් ඔබවහන්සේ එක්කම ඉදිරියටත් ඉන්නවා, හරි දේ වෙනුවෙන් විශ්වයම ඔබවහන්සේ එක්ක එකතු වෙනවා, ඔබවහන්සේ ට තවත් මේම හරි දේ සමාජයට දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ස්වාමින්වහන්ස 👆👆👆🙏🙏🙏🙏..
තෙරුවන්සරණයි සුවපත්ම වේවා
තෙරුවන් සරණයි...
ඔබ අපට සත්‍ය ධර්මය අනාගතය වෙතට ආරක්ෂා කර ගැනිමට ශක්තියක් තෙරුවන් සරණයි
ඔබ තුමාගේ වටිනා අදහස කැපවිම අප අගය කරමු තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
අතිවිශිෂ්ටයි ගුරු හිමියණි ,ඔබ වහන්සේ සත්‍ය දර්මය ආරක්ෂා කිරිම උදෙසාම මෙලෙසින් සමාජය දැනුවත් කිරිම බොහෝම අහිංසක මිනිසුන් මුලාවෙලා ,දැන් සමරහ ගිහියෝ බුදු නුවනටත් එහා ගිහින් කියලා හිතට අරගෙන දර්මය විකෘති කරනවා,ඒ මදිවට පුරජේරුව කයිරෝව කෙලවරක් නැලු ,ඔබ වහන්සේ පරිස්සමින් ඔබ වහන්සේ ස්වභාවය දර්මය ආරක්ෂා කරාවී තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි
තෙරුවන්සරණයි යහපතම වේවා
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ ලෙසින් සත්‍යය ලිවිම ගොඩක් අගයමි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
වන්දනා කරමි ස්වාමින්වහන්ස තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි පූජනීය ගුරු ස්වාමීන් වහන්ස මෙතෙක් කාලයක් දස ස0යෝජන කියලා අප ඉගෙන ගෙන කල දේවල් මොනවාද අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ මේ වැහිලා යටපත් වෙලා තිබුණු සත්‍ය ධර්මය මේ විදියට නැවත අවධි කිරිම බොහෝ වටිනවා ,ඔබ වහන්සේ මේ ආකාරයෙන් අපට ධර්ම කරුනු පැහැදිලි කර දෙන සේක්වා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදු සාදු සාදු
තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා
සියලුම දෙනාට මේ සත්‍ය ධර්මය ශ්‍රවණය වේවා නිවනින් සැනසීම ලැබේවා
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේට
උතුම් තපෝවනය දේශනා වලට මගෙ උතුම් වන්දනාවක් තිබේයිනම් ඒ උතුම් වන්දනාව ඒ දේශනා වලට හිමිවේවා, පිරිසිදු උතුම් දේශනා එකම සත්‍යයබව පසක් කළ ආර්යන්වහන්සේටද මාගෙ උතුම් නමස්කාර වෙත්වා.
සත්‍යයි තපෝවනය දේශනා මා දුටු නිර්මල සද්ධර්මය යි
යහපත්කම වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
බුද්ධ පුත්‍රයන් වහන්ස පාද වන්දනා කරමී 🙏🙏🙏🙏,මහා කරුණාවෙන් ඉවසීමෙන් සියලුම දෙනාට ගැලපෙන ආකාරයෙන් අර්ථ ධර්මයෙන් සරලව දේශනා කරන ආකාරය විශ්මිතයි ස්වාමීන් වහන්ස මේ දේශනාව ඇසී නිවන් මග විවර නොවෙන්නේ නම් වහා ගුණධර්ම දියුණු කරන්න ඔබට නිවන් මග විවර වේවී,අපගේ අනුබුදු හිමියනේ නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි පූජනීය මෙහෙණින් වහන්සේට
ඔබවහන්සේ ට නමස්කාර කරමි හැමදාම !!!!!මෙහෙණින් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
උතුම් අරහතුන් වහන්සේට නමස්කාර වේවා....🙏🙏🙏
තෙරුවන්සරණයි ඔබට
මාගෙද වන්දනා ව වේවා
තෙරුවන් සරණයි යහපතක් වේවී
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා
දුර්ලභ සද්ධර්මය ලෝකේ සෑම තැකදීම පැතිරෙත්වා..
තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
එයමයි වියයුතු තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින් නිවීමට පත් වෙත්වා
සාදු. සාදු. සාදු. 🙏🙏🙏
තෙරුවන් සරණයි
තෙරුවන්සරණ පතමි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වේවා
යහපතක් වේවා තෙරුවන් සරණයි
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණින් ඔබවහන්සේට දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා .
තෙරුවන්සරණයි නිදුක් නිරෝගි වේවා
තෙරුවන් සරනයි
ඔබගේ ආශිර්වාදය උන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
යහපතක්ම වෙත්වා
මේ ගාම්භීර ධර්මය ශ්‍රවණය කරන්නට, මෙවන් උතුම් ආර්‍යයන් වහන්සේ නමකගේ ඇසුර ලබන්නට, මේ දේශයේ මෙවන් කලක ඉපදීමම පෙර මහා කුසලයක් බව සිතෙනවා. ආර්‍යයන් වහන්සේට ශාරීරික මානසික සුවපත් භාවයම ලැබේවා ! තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි පාද නමස්කාර කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස දස සංයෝජන ටික පැහැදිලි කර දුන්නාට ගොඩක් පින් සිදුවේවා! ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි මැතිතුමනි
වටිනා දේශනාව ගැන දැනෙනවා යනු ඔබ සදහටම නිවි සැනසෙන බවයි. නමස්කාරයම වේවා !
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🪷 මම ද එක්වෙමි
තෙරුවන්සරණයි ඔබත් නිරෝගී වේවා සදහටම...
සාදු සාදු සාදු ඒ උතුම් පැතුම හා මමද එක් වෙම්..
උතුම් පැතුම් නිවනට හේතූ වෙනවා..නිවනින් සැනසේවා
තෙරුවන් සරණයි
මාගේ උතුම්ම නමස්කාර ය වෙවා මහා කාරුණික යන් වහන්ස ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏
ලොවක් වෙනුවෙන් අව්‍යාජ්‍යත්වයෙන් සියලු සතහට එක ලෙස නිවිසැනසිල්ලේ පිහිට වෙන පූජනීය ගුරුඋතුමන් වහන්සේට නමස්කාරයම වේවා
ඔබට තෙරුවන්සරණයි
@@Nirvanaya5871 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබට
නිවනින් සැනසීමට පත් වේවා
සාදු සාදු සාදු ඹබ වහන්සේට නමස්කාර වේවා මෙතරම් සරලව පැහැදිලි කිරිම ආශ්චර්යය සියලු දෙනා ටම මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ලබන නිවන් මාර්ගය දොරටු විවර වේ වා
තෙරුවන් සරණයි සියලුම දෙනාට,ඔබ අප සියළු දේනාම සත්‍ය ධර්මය මෙවැනි රෝගින් ගෙන් ආරක්ෂා කරමු,එය රෝගියාත් සත්‍යය ධර්මයත් සමාජයත් ආරක්ෂා කරමු, ඔබගේ මාගේ වගකීම මේ රෝගීන් වෛද්‍යවරුන්ට යොමු කිරීම එනිසා ඔවුන්ට අනුකම්පා කර ඔවුන් පිළිබඳ තොරතුරු මෙහි සටහන් කරන්න අප ඔවුන්ව වෛද්‍යවරුන් වෙත යොමු කරමු, සියලුම දෙනා මේ සදහා අපට ශක්තියක් සහයෝගය ලබා දෙන්න තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙහෙනින් වහන්සේලා මෙහෙනි සාසනය මේ මෙත්මල් අරණ ව්‍යාපාරය තුලින් ආර්‍ර්‍ය්යන් වහන්සේ මහතා කරන විනාශ නතර කර ගැනීමට අපට ශක්තියක් ආශිර්වාදයක් වෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
පාද නමස්කාර කරමි..උතුම් සමදාණන් වහන්සේට..සාදු සාදු සාදු
තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස, නමස්කාරයම වේවා, අපෙ පූජනීය උතුම් තපෙේවනයේ සමිඳු වෙත යෝධ බල යෝධ ශක්තිය ලැබී සියලු සත්වයින්ට පිහිටවෙන්න හැකිවේවා, පූජනීය නීරෝධ ස්වාමින්වහන්සේට හා පූජනීය තපෝවනයේ ගුරුඋතුමන් වහන්සේට තෙරුවන්සරණයි නමස්කාරයම වේවා 🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප ගුරු උතුමන් වහන්සේට හා ඔබ වහන්සේට ශක්තියක් වෙමු තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
උතුම් වූ මේ සත්‍ය ධර්මය ඉතාමත්ම පැහැදිලිව නිරවුල්ව සරලව පැහැදිලි කරදෙන ඔබ වහන්සේට මාගේ කාරුණික නමස්කාරය වේවා ! සාදු සාදු සාදු !!!
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා
අපගේ අනුබුදු හිමිපානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏දිිර්ගායුෂම ලැබේවා ඔබ වහන්සේට මෙ දුක්කිත සසරින් එතෙර කරන්න අප සියලු දේනාම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
තෙරුවන්සරණයි
තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා පුතේ
යහපතක් වේවා තෙරුවන් සරණයි
මේ ලෝකය ට මිනි පහනක් වූ ඔබ වහන්සේට ධ්‍ර්‍ර්ඝායුශ වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ඔබට
මමත් ගොඩක් උත්සාහ කරනවා මෙම තත්ත්වයට පත් ව්මට
එය ඉශ්ඨ වේවා..
තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි උතුම් දහම වැටහේවා ඔබට
නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
උත්තමයා වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි නිදුක් නිරොගි සුවය දිර්‍ර්ග අයු ලැබේවා පිං සාදු සාදු සාදු සාදු 🪔🪔🪔🪔🪔🪔🪔
තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 මෙි ලෝක සත්වයාගේ දුක නිවාලා නිවන් මර්ගය දේශනා කර දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා 🙏 සැම සිත් නිවනින් සැනසේවා 🙏
තෙරුවන්සරණයි උතුම් නිවන දුර නොවේවා
යහපතම වේවා
සියලු රැකවරණය සැලසේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
සත්‍යය එයයි අම්මේ සියලුම දෙනාට නිවන් මග විවර වේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා,මේ ධර්ම කතිකාව ගොඩක් වටිනවා ඔබ වහන්සේ බොහොම පරිස්සමෙන් මාර්ගයට සහ නිවන් දකින්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා, බොහෝ දෙනෙක් කටෙන් රහත් වෙලා ඒත් අදමයි මේක මේ තරම් විෂිශ්ඨ ලෙස අසා දැනගත්තේ, කතාවෙන් බුදු වෙන කටෙන් රහත් වෙන අය ඉතිං කොහොම මාර්ගය පැහැදිලි කරන්නද ඔබ වහන්සේ අප ලද එකම භාග්‍යයකි,හෙට ඉදලා ආර්යයන් වහන්සේ මහත්තයා රටපොට පෙරළන්න ගනී ඔන්න zoom meeting එකේ හොර මංකොල්ල සෙට් එක මට හිනා යනම වැඩේ තමයි, you tube zoom meeting එකට වඩම්මන එක මොන සවා පෑමක් මේ හොරතක්කඩියා කරනවාද ඉතිං පම්පෝරි ගහමින් ආධාර එකතු කරන්න රැවටෙන්න අය ගැන ඉතින් කියලා වැඩක් නෑ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තෙරුවන්සරණයි
ඔබේ ගුණ ධර්ම ම ඔබට යහපත ගෙනදේවි..තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබ තුමාගේ නිහතමානී අදහස් ලිවිම ගොඩක් වටිනවා නිවන් මග විවර වේවා
තෙරුවන් සරණයි තාත්තා
තෙරුවන් සරණයි
ස්තූතියි ස්වාමීන් වහන්ස. මේක මටම කිව්ව වගේ.. 🙏
තෙරුවන් සරණයි ,ඔබ වහන්සේ අපට ශක්තියක් වෙන්න,මේ ආර්‍ර්‍ය්යන් වහන්සේ කියන මහතා කාන්තාවන් හිතලු හිතලු මහන කරලා මෙත්මල් අරණවල් හදලා සල්ලි බඩුමුට්ටු දේපොළ අධාර එකතු කරන්න පාවිච්චි කරන එක නවතාලමු,මෙහෙනින් වහන්සේලා දාගෙන zoom සාකච්ඡවල මෙහෙනි සාසනය විනාස කරනවා ඒක නතමු මොකද මේ අපේ හාමුදුරුවෝ කියන ලෙඩේ රෝග ලක්ෂණ ඔක්කොම එතුමට තියෙනවා පෙන්න තියෙනවා,තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස අප ඔබ වහන්සේලාට උපකාර කරනවා සාසනයේ සත්‍ය දර්මය තුල කිසිම වර්ග භේදයක් නෑ අපට සත්‍ය තොරතුරු ලබා ගනිමින් සිටිමු තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේට පාද නමස්කාරයම වේවා
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට අපගේ නමස්කාරය වෙිවා
අප සැම ඔබ වහන්සේලා සමගයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි
අප සැම උතුම් වූ ඔබ වහන්සේලා සමගයි....සාදු සාදු සාදු
තෙරුවන් සරනය ස්වාමීන් වහන්සෙට නමස්කාරය වෙවා. 🙏🙏🙏
තඹවන් වැල්ලට දම්වැසි වස්සන
සුවහස් දන නිවනට පෙළ ගස්වන
උත්තම හිමි සිරිපා පුදන්නෙමි
මොක් පුර සෙත සදනා තපෝවන පින්බර හිමි ඔබගේ....
I worship the feet of the great Thapovana thero,
the one who spread the Dhamma in the land of Tambhapanni,leading thousands of people to Nirvana!!!
තෙරුවන්සරණයි ඔබට යහපත ම වේවා
සැදැහැ බව උතුරා යන සිතින් ලියන ලද මේ සටහන බොහෝ සෙයින් දැනුණා, ධර්මයක අසිරිය පූජනීය සමිඳුන් වෙතින් උගත්තෙමි.....🪔✨️
@yasheemakalharidassanayake587ඔබ නිවැරැදි යි හිමියන් පිලිබද මා තුල ඇත්තේඅචල භක්තියකි
තෙරුවන් සරනයි
Thank you for presenting the story of truth
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියළු දෙනාටම ධර්ම අවබෝධය ලැබේවා
තෙරුවන් සරණයි උත්තරීතර අනුබුදු මාහිමියනි!!! දේශනය ශ්‍රවණය කරා "කමටහන" "තුලින්" නිවැරැදිව "අත්දැකීම" අවබෝධ කරගන්නා අයුරු ඉතා පැහැදිලිව වැටහෙනවා ස්වාමීන්වහන්ස🙏🙏🙏 උත්සාහය අත් හරින්නේ නෑ මමත්. තෙරුවන් සරණයි මාහිමියනි..සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන්සරණයි යහපතම පතමි
නිවනින් සැනසීම ලැබේවා...
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේත්වා
තෙරුවන් සරණයි අම්මේ
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
යහපතම වේවා තෙරුවන්සරණයි
යහ පතක්ම වේවා..
යහපත්කම වේවා
තෙරුවන් සරණයි
😢🙏🙏🙏💐 තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !
තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්ති ලැබේවා තීරදාස ලැබේවා දළදා සමිඳු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුද්ධ පුත්‍රයන් වහන්ස පාද වන්දනා කරමී 🙏🙏🙏🙏,මහා කරුණාවෙන් ඉවසීමෙන් සියලුම දෙනාට ගැලපෙන ආකාරයෙන් අර්ථ ධර්මයෙන් සරලව දේශනා කරන ආකාරය විශ්මිතයි ස්වාමීන් වහන්ස මේ දේශනාව ඇසී නිවන් මග විවර නොවෙන්නේ නම් වහා ගුණධර්ම දියුණු කරන්න ඔබට නිවන් මග විවර වේවී,අප ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්සේලා ආර්ය්‍යයන් වහන්සේ කියන මහතා පවරාගත් ආරාම මෙත්මල් අරණ ව්‍යාපාරයට එහි මහන කරන අසරණ කාන්තාවන් හට මහියංගනයේ මෙහෙණින් වහන්සේ හරහා සිව්රු අන්දවලා zoom meeting එක්ෆ එයාගේ එතුමාගේ පම්පෝරිය හරියට කියවන්නේ නැති උනාම මෙහෙණි සාසනයම විනාශ වන අපකීර්තියට ලක් කරනවා අනක මේ සිවුරු හිගාකන්න ලැබුන දෙයක් කියලා එතුමා බොහෝ සිව්රු යාචක පිරිසක් හදාගෙන මෙත්මල් අරණ නමින් විශාල ව්‍යාපාරයකි කරනවා,මේ පොත්තෙත් තියෙනවා මේ විනාශය නවතිවන්න සමාජගත කරන්න අපට අවස්ථාව සලසා දෙන්න මේ අදහස ඉවත් නොකරන සේක්වා අපගේ අනුබුදු හිමියනේ නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේට නමස්කාර වේවා
වන්දනා කරමි මෙහෙණින් වහන්සේට
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
සාදු සාදු සාදු 🌺🌺🌸🌸🌻🌻
තෙරුවන්සරණයි යහපතක්ම වේවා
තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !
මම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි._🙏🏼🙏🏼🙏🏼
දස සංයෝජන ධර්ම පිළිබඳව හොඳින්ම අවබෝධ වුණේ අද තමයි. ඔබ වහන්සේගේ දේශනා හරිම ආශ්චර්යයි.
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!!!
Venerable Lord, all the noble characteristics of a great Buddha's son are evident from you. In the current Sangha society, you are a noble figure in the truest sense of the word.
That truth without frame and / or structure from is sublime.
It is nature. ...🌱🌾
That is why we see great virtues from the sacred Thapowanaya Thera....Most Ven Thapownaya Himi is the symbol of TRUTH 🪔🌄🌄🌄
Tripple Gem bless you, As usual appreciate your greatest words and we expect further such words for other innocent people...Thank you.🌷🌾
@@Nirvanaya5871highly appriciated your great words. May the tripple gem bless you.
100% agree, he told us the truth and saved us from our sorrow. I worship the noble Lord.
@@Nirvanaya5871👆🙏🙏🙏🙏
තෙරුවන් සරණයි උතුම්ම ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම ලැබේවා. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්න අවසරයි මට ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏
Itha watinam deshanawak. oba wahanse saralawa kiyala dena me gaburu dahama therum ganimata nohakinam e awasanawakmayi.siyalu sathwayata mema darmaya asewa,awaboda wewa.🙏🙏🙏oba wahanseta mage wandanawa wewa
තෙරුවන්සරණයි උතුම් පැතුම් නිවන් මගම සපථ කරාවි 🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
තෙරුවන්සරනෛ ස්වම්න්වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලබෙවා සාදු ...සාදු ...සාදු
Sadu sadu sadu sadu sadu sadu ..
තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ස්වාභාවික ලෝකයේ අපට හිමි තැන සම්බුද්ධ දහම අනුව සරලව පහදා අප නිවන් මගට යොමුකරන අපේ ස්වාමින්වහන්සේට තෙරුවන් සරනයි
නාමයෙන් දසසංයෝජන දැනගත්තට ඉතාම පැහැදිලි ව දේශනාවෙන් අවබෝධවුනා බොහොමත් පිං තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
අප පූජනීය හිමි කවදත් මුල් තැන දෙන්නේ ප්‍රතිපත්තියට ප්‍රායෝගිකත්වයට , දැනුමෙන් ඔබ්බට ගිය දර්ශනය සියලු ආර්යයන්වහන්සේලාගේ ස්වභාවයයි. එනිසායි මැතිතුමනි !!!
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
🥱සාදු සාදු සාදු 🌹🙏🙏🙏🌹🇨🇦ස්වාමින්වහන්ස
උතුම් අර්හතුන්වහන්සේට දිනපතාම මගෙ වන්දනාව වෙත්වා
තෙරුවන්සරණයි,
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වේවා
යහපතක් වේවා
තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ගූරු පියානන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා
Oba wahansata katha karannata awsthawak laba thanna thatwan saranae sadu sadu sadu
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
Sawamine wahansa Oba wahanseta niduk nirogi suwapath bawaya dirrgaush labewa .Sadu.....Sadu......Sadu......🙏🙏🙏🙏🙏🙏🙏.
තෙරුවන්සරණයි
නිවනින් සැනසේවා
තෙරුවන් සරන වේවා
නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
Namaskarawewa.oba wahanseta deergausha lebewa.
තෙරුවන් සරණයි අපගේ උත්තරීතර අනුබුදු මාහිමියනි!!! ඊයේ හවස ඉඳන් මේ වෙනතුරු කී වතාවක් "තපෝවනය නාලිකාව" බලන්න ඇත්ද මම? පෝදා ධර්ම සාකච්ඡාවට සවන්දෙන්න පුල පුලා බලා සිටිමි ස්වාමීන්වහන්ස. ඔබවහන්සේට පිං දෙන්න අනවශ්‍ය උනත්, කෘතගුණ සැලකීමක් හැටියට, ශ්‍රවණය කිරීමටත් පෙර මෙම පණිවිඩය ලියා තබමි. ඔබවහන්සේ ප්‍රමුඛ ආරාමයේ වැඩ වාසය කරන සියළුම මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!! සියළු සත්වයෝ ඔබවහන්සේගේ දේශනා ශ්‍රවණය කර උතුම් නිවනින්ම නිවී සැනසේවා!!! සාදු සාදු සාදු ...එක පුද්ගලයක් හෝ මෙම උතුම් සත්‍ය ධර්මය ඇසීමට පෙලඹෙන්නේ නම්, අනේ එය කොතරම් ආශ්චර්යයක්ද? සියළු සතුන් ලොව සුවපත් වේවා 🙏🙏🙏 අපගේ අති පූජණීය අනුබුදු මාහිමියන්ට මාගේ උත්තරීතර නමස්කාරය වේවා..සාදු සාදු සාදු
තෙරුවන්සරණයි යහපතම වේවා
සියලු රැකවරණය සැලසේවා
🙏🙏🙏@SagaraRatnayaka
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අම්මේ නිදුක් නිරෝගී සුවය ලැබේවා
සාදු සාදු සාදු ! 🙏
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා