හිටිවන කවි විරිදු කලාවේ ප්‍රාසාංගික වෙනස | kavi | virindu ( kivisuruaranatv )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2021
  • #hitiwana
    #wirindu
    #kavi
    සින්හල කවි විරිදු කලාව සමගින් ජීවත් වන කවියා හෝ විරිදු ශිල්පියා මලගෙදරට මගුල් ගෙදරට තොරනක් අසල කුඩා වේදිකාවකට පමනක් සීමා වීමෙන් කවි විරිදු කලාවටත් ශිල්පියාටත් ඇත්තේ අරමුනක් නැති අනාගතයක් සහ ප්‍රතිපල නොමැති වැපුරුමක් හෙයින් ඉතා විශාල ජනප්‍රසාදයක් කලා කරුවාට ලබා දීමටත් එම කලාවෙන් ඉතා විශාල ජන හදවත් ප්‍රමානයකට සාහිත්‍යමය සහ සෙනෙහස කැටි වූ පෝශනයක් ලබාදීමට කවි විරිදු ප්‍රසංග වේදිකාව දැවැන්ත පාලමක් වේ යැයි අතිමහත් විශ්වාසයෙන් ගල් මුල් මල් චොදනා යෝජනා සියල්ලක්ම විද ගැනීමටද බලාපොරොත්තුවෙන් මෙය නිර්මානය කලෙමි.
    මෙයට
    විල්පිට ජයන්ත
    Don't forget hit the like button and subscribe our channel.
  • บันเทิง

ความคิดเห็น • 294

  • @nimalkakanthi4736
    @nimalkakanthi4736 2 ปีที่แล้ว +5

    ආසයි අහන්න අහන්න ....හැමෝටම තුන්සරනේ ආශිර්වාද ලැබේවා ....

  • @malanirathayake9121
    @malanirathayake9121 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන විරුදු අහනවා ඔයාලා ගෙ විරුදු ඇහෙන්න vita hita හරිම ආසාවන් අහනවා ඔයාලට බුදුසරණ kavidu

  • @chamindaudayakumara482
    @chamindaudayakumara482 2 ปีที่แล้ว +2

    ඉමංග පුතේ නුබේ ඔය ගමනා සාර්ථක වේවා

  • @ranaweeratharindusrimal8151
    @ranaweeratharindusrimal8151 3 ปีที่แล้ว +12

    ටකරං මඩුවල පුංචි ස්ටේජ් වලට සිමා වෙලා තිබුන අපේ හෙල කවිය ජාතයන්තර තලයට ගෙන ගිය ඔබට ස්තූතිියි..!!😍

  • @theworldwin2996
    @theworldwin2996 3 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි විල්පිට ජයන්ත කිවිඳුනි 🙏🙏🙏🙏🙏

  • @pirithsuthura
    @pirithsuthura 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ජයන්ත මහත්තයෝ.තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @chamindakumara5930
    @chamindakumara5930 3 ปีที่แล้ว +5

    වාවි හරිම ලස්සනයි ,කවදත් ඉතිං කවි විරිදුනම් විල්පිට තමයි.ජය වේවා කිවිදුනි සියලුම දෙනාට.🙏🙏🙏🙏

  • @achalalakmali553
    @achalalakmali553 3 ปีที่แล้ว +2

    කොඩක්. වටිනා වැඩසටහනක් ලස්සනයි බුදුසරණයි

  • @chamararajasrkara9506
    @chamararajasrkara9506 3 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි වෙනස..මම බහරේන් ඉන්නෙ අහනව හැම video එකක්ම ..ජයන්ත කිවිඳුනි, කසුන් කිවිඳුනි හරිම මිහිරි කටහඬක් අහන්න ආසයි..බුදු සරණයි හැමෝටම.

  • @susilkodtuwakku7383
    @susilkodtuwakku7383 3 ปีที่แล้ว +2

    ,
    හරිම ලස්සනයි ඔබ සැමට තෙරුවන් සරනයි කිවිසුරු අරනට ජය වේවා

  • @mrshabiba8092
    @mrshabiba8092 2 ปีที่แล้ว +1

    කසුන් පුතාගේ කට හැඩට හරිම ආසයි තුන් දෙනාටම බුදුසරණයි

  • @anomakkganoma6331
    @anomakkganoma6331 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තුන්දෙනම කියන විරිදු තෙරුවන් සරණ යි ඉදිරියට ම යන්න ලැබෙනවා එකන්ත යෙන්ම

  • @chamindaudayakumara482
    @chamindaudayakumara482 2 ปีที่แล้ว +2

    හරිම අපූරුයි පුතේ ඔබේ ගමන සාර්ථක වේවා

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +3

    විල්පිට ජයන්න කිවිඳුගේ කවි විරිඳු වලට මම හැමදාම කැමතියි කුවේටි සිට

  • @ajanthasanjeewani5162
    @ajanthasanjeewani5162 3 ปีที่แล้ว +7

    අඑත් වැඩක් ගොඩක් ලස්සනයි ජයම වෙිවා බුදුසරනයි

  • @songoftheweek7589
    @songoftheweek7589 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි සුබ පැතුම් .........🙏🙏🙏

  • @shantigamage353
    @shantigamage353 3 ปีที่แล้ว +3

    ජය වේවා තෙරුවන් සරණයි ඔබ සැමට

  • @hemabatanagala6732
    @hemabatanagala6732 3 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි මම හරිම ආසයි හිටවන කවි වලට දුරු රටක තනිව සිටින විට කවිය හල සැලකෙනවා උඹලා හතරදෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @slrrproduction5196
    @slrrproduction5196 3 ปีที่แล้ว +5

    හරිම අපුරුයි ...තව තවත් මෙවැනි අපුරු නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරම් ..❤🙏

  • @Budhisttemple
    @Budhisttemple 3 ปีที่แล้ว +7

    තෙරුවන්සරණයි.ජයවේවා කිවිදුනි

  • @gayanchaminda7125
    @gayanchaminda7125 3 ปีที่แล้ว +6

    හරිම අපූරුයි අපේ ජයන්ත කිවිඳුන් ඇතුළු පිරිස.දකුණු ලක අපේ රැහේ අපේ අභිමානය.තෙරුවන් සරණයි ...!!!!!....

  • @l.p.pathirana918
    @l.p.pathirana918 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @user-ln6tc3ld6e
    @user-ln6tc3ld6e 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි
    තෙරුවන් සරණයි
    කිවිසුරු අරණට ජය ...

  • @menikebamunuge2
    @menikebamunuge2 3 ปีที่แล้ว +2

    හරිම ලස්සණයි .ප්‍රාර්ථනයක් ආසාවෙන් ඇහැව්වා .💐💐💐💐💐💐💐.teruwan සරණයි ..

  • @nanisriywathi9498
    @nanisriywathi9498 3 ปีที่แล้ว +3

    හාරිම ලස්සනයි කසුන් මල්ලි ඔයාටත් ජන්ත අයියටත් අනික් මල්ලිටත් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉදිරියටම යන්න සක්තිය දහිරියක් ලැබේවා කියලා මම හදවතින්ම පාර්තනා කරනවා 🌻🌻🌼🌷🌷🌷🌻🌻☸️☸️☸️☸️☸️☸️🌹🌹🌹🌹💮💮💮💮❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @rupikasandamali8926
      @rupikasandamali8926 2 ปีที่แล้ว

      අනෙ මගෙ නාන්නාට පින් දෙන්න අවුරුදු 25 වෙනවා කවියෙන් මම නෙලුවෙ රුපිකා

  • @sudarshikahettige8478
    @sudarshikahettige8478 3 ปีที่แล้ว +5

    ජය වේවා කිවිසුරු අරනට....

  • @abenayaka9575
    @abenayaka9575 3 ปีที่แล้ว +6

    ගොඩක්ම.ලස්සනයි💙💙💙

  • @deumini856
    @deumini856 3 ปีที่แล้ว +5

    හරිම රසයක් වින්දා .........
    බොහෝ පිං
    හැමෝටම .........

  • @maheshpushpakumar3268
    @maheshpushpakumar3268 3 ปีที่แล้ว +5

    බුදු සරණයි අයියේ 🙏🙏🙏

  • @nimminirasha1075
    @nimminirasha1075 3 ปีที่แล้ว +5

    කිවිසුරු අරණට ජය වේවා

  • @user-kr9lb4ix7k
    @user-kr9lb4ix7k 3 ปีที่แล้ว +1

    ආසාවෙන් ඇහුව ජයන්ත කිවිදුනි ඔබ තුමාගේ හැම වීඩියෝවක්ම මම බලනව

  • @mlthiranagamasouthinlion9549
    @mlthiranagamasouthinlion9549 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ....ඔබ සැමට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!

  • @senavirathnatv1970
    @senavirathnatv1970 3 ปีที่แล้ว +5

    නියමයි. ජයවේවා! තෙරුවන් සරණයි! දෙවි රැක වරණයි!

  • @user-lb5du5zm3p
    @user-lb5du5zm3p 2 ปีที่แล้ว +1

    හුඟක් ලස්සනයි කිවිදුණි හැමෝටම බුදු සරණයි

  • @vipulavip6094
    @vipulavip6094 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏ඔබලා සීයලුදේනාට ආයු බෝවේවා🙏🙏🙏🙏🙏

  • @anomajayalat4603
    @anomajayalat4603 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ සැමට

  • @qatarqatar3940
    @qatarqatar3940 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔයලා සියළුමදෙනාටම ජයවේවා ❤❤❤

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +2

    මම ඉන්නේ කුවෙටි කොපමන වැඩ අදිකඋනත් මේ වැඩසටහන අනිවාරයෙන් අහනවා හරිමලස්සනයි

  • @mlthiranagamasouthinlion9549
    @mlthiranagamasouthinlion9549 2 ปีที่แล้ว

    ජයන්ත කිවිදුණි මගෙ හඳපිරි සුභ පැතුම්.....දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!

  • @hashanharsha7811
    @hashanharsha7811 3 ปีที่แล้ว +2

    හරිම හොද වැඩසටහනක්

  • @thurya6304
    @thurya6304 ปีที่แล้ว +1

    Koyann wachan na niyamy kividuni 🙏💖💜️bs hamotam

  • @SumanathissaJayasingha
    @SumanathissaJayasingha 2 หลายเดือนก่อน

    අහන්න,ආසම,කවිවිරිඩුව,තෙරුවන්,සරනඊ

  • @user-qx4ib5oi7t
    @user-qx4ib5oi7t 2 ปีที่แล้ว

    හරි ලස්සනයි....මමත් කවියෙක් ලෙස හරි ආසාවෙන් බලනවා..ජය වේවා

  • @nimminirasha1075
    @nimminirasha1075 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @kumarirenuka1892
    @kumarirenuka1892 3 ปีที่แล้ว +2

    ලස්සනයි බුදු සරණයි ඔයාලා හැමෝටම ❤️❤️❤️

  • @patemapatema9511
    @patemapatema9511 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හැමෝටම බුදු සරණයි

  • @anurashantha9155
    @anurashantha9155 3 ปีที่แล้ว +3

    තව තවත් කලාව සුපෝශිත කරනට සවිය ලැබේවා.

  • @dammikawasanthi298
    @dammikawasanthi298 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..අහන්න ආසය් 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖..මේ වාගේ වැඩ සටහන් දිගටම කරගන්න ..බුදු සරණයි ඔක්කොටම ...🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +5

    හරිම අපූරුයි වැඩසටහන විල්පිට කිවිදුනි....කසුන් මල්ලි....නව පරපුර නියෝජනය කරන නව සොයුරා.......ඔබ සැමට ජයෙන් ජයම වේවා !මෙම වැඩසටහන ලොව පුරාම පතුරාලන්නට ඔබ සැමට දිරිය ශක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි සැමට.

  • @nishanikumari5689
    @nishanikumari5689 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @mojula404
    @mojula404 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදු සරනයි

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +1

    සුභ. ගමන්. තිදෙනාටම,,,,,,, 👍

  • @judejayasinghe6719
    @judejayasinghe6719 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි...හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏

  • @kadihingalapiyanandahamudu5450
    @kadihingalapiyanandahamudu5450 3 ปีที่แล้ว +3

    ජයන්ත අයියා ජයෙන් ජයෙන් ජයම වේවා බුදුසරණයි

  • @dineshpriyasad5263
    @dineshpriyasad5263 3 ปีที่แล้ว +4

    ලස්සනයි .ඊයේ ගොඩාක් රෑ නිසා නිදාගත්තා. උදේම බලුවා.

  • @AmilaSadamali-gj5hw
    @AmilaSadamali-gj5hw ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි බුදුසරණයි තුන්දෙනාටම

  • @rfzu1340
    @rfzu1340 ปีที่แล้ว

    හතරවෙනි..වැඩසටහන..කරන්නට.ඉක්මනටම.හැකියාව.ලැබේවා.කිවිසුරැඅරණට.ඔබසැමට.තෙරැවන්.සරණයි

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว +1

    Jayama wawa ana oyala niwadaka thuma athulu siyaluma danata asirwada karanawa kiyanna wachana ne marama lassanai ana👍💗💟💪👍🙏 maha baktiyak tiyanna apita hoda

  • @paramisandaruwani1123
    @paramisandaruwani1123 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියේ තුනුරුවන් සරණයි🌹

  • @ruwanchanaka7011
    @ruwanchanaka7011 2 ปีที่แล้ว

    ලස්සනයි නියමයි සුපිරි හොදයි එල බුදු සරනයි හැමොටම

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 ปีที่แล้ว

    ලස්සනයි තේරුවන් සරණායි හැමෝටම

  • @venustv872
    @venustv872 3 ปีที่แล้ว +6

    ලස්සන වැඩක්, ඉදිරියට තවත් මේ වගේ දෙයක් අරන් එන්න අපි බලන් ඉන්නව, කිවිඳුන්ලාට ජයෙන් ජය💗

  • @somawathill1069
    @somawathill1069 3 ปีที่แล้ว +4

    Oyalata tawa tawat lassanata vireduw kavi kiyanna liyanna labauwa jaya srimaha boosamiduw pihitaee

  • @obaidalzahmi4670
    @obaidalzahmi4670 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තිදෙනාට

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 3 ปีที่แล้ว +1

    වර්ණනා කරන්නේ කෙසේද කියා නොවැටහෙන තරමටම නිර්මාණශීලියි...
    තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා

  • @malasudarsani9246
    @malasudarsani9246 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සියෙලුදෙනාටම

  • @navodaprasath6288
    @navodaprasath6288 3 ปีที่แล้ว

    Lassana veda satahanak harima lassanai hithata mara sehelluvak denenava kividuni oba sematath vedasatahana meheyavana siyalu denatamath budusaranai katharagama devi phitai

  • @rehanarehana6418
    @rehanarehana6418 2 ปีที่แล้ว

    Harima ලස්සනයි බුදු saranai

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว

    Bohomath sthuthi obathumata haravath vatina viridu kividun thidenatath behevinma pin agaya kala yuthumai gayana love digu gamanak yannata varam labeva sakthiya diriya nirathuru labeva sanma sambudu saranai 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺❤❤❤❤❤❤❤❤❤❤❤❤🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @janakapushpakumara6239
    @janakapushpakumara6239 2 ปีที่แล้ว

    පවසන්නමද කිවිඳුනි මට දැනුන දෙය මෙය වටිනා වැඩකි හැමදා කරනුමැන ඔබ සැම රැක දෙන්න දෙවිදුනි කතර ගම පතනෙමී ඔබ සැමට ආසිර්වාද මම

  • @thurya6304
    @thurya6304 ปีที่แล้ว

    Godaakm lassny ❤️❤️theruwan sarany thun denatam 🙏🙏🙏💖💖

  • @samanmaleigamage7349
    @samanmaleigamage7349 3 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි .🙏🙏🙏❤️❤️❤️

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි හැම දෙනාටම

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 4 หลายเดือนก่อน

    Lassanai. 3. Denatama. Theruwan. Saranayi 🙏🙏🙏

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว

    හරිම ලෂ්ෂනයි දෙවිපිහිටයි

  • @deepthikumarasinha9995
    @deepthikumarasinha9995 3 ปีที่แล้ว

    Supiri patta vilpita jayantha mahaththaya oya maru.....

  • @ruvankumara2581
    @ruvankumara2581 3 ปีที่แล้ว +2

    ඉදිරියටම යමු ජය වේවා

  • @gihansahansadi9955
    @gihansahansadi9955 2 ปีที่แล้ว +1

    ලස්සනයි🥰⚘

  • @Nadeeka-gu7yt
    @Nadeeka-gu7yt 3 ปีที่แล้ว +2

    Harima lassanai .oba සියලු u denata turunuwan aranai

  • @chamindaudayakumara482
    @chamindaudayakumara482 2 ปีที่แล้ว

    හැම දෙනාටම තෙරැවන් සරනයි

  • @samanthakumara799
    @samanthakumara799 3 ปีที่แล้ว +3

    කාලෙකින් අයියායි මල්ලියි උෟරුමුත්තේ පුතායි ජයම වේවා

  • @inokapathmakumari626
    @inokapathmakumari626 2 ปีที่แล้ว

    Harima lasdanaiiii suba pathum bs dp❤❤❤❤🌷🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @w.mproduction6413
    @w.mproduction6413 3 ปีที่แล้ว +3

    ඔන්න අපි ආවා

  • @saffyghh4501
    @saffyghh4501 3 ปีที่แล้ว +2

    මම .කුවේට් වල .සිට

  • @arunasujiwan7192
    @arunasujiwan7192 2 ปีที่แล้ว

    ලස්සනයි budusarenai

  • @rockjaiya998
    @rockjaiya998 2 ปีที่แล้ว

    බුදුසරණ i ලස්සනයි

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +2

    අනේ මගේ දුවගේ උපන්දිනේ ජුලි13වෙනිදා අවුරදු 24ක් ඉෂාරා දිල්කි මම අමිමා ශිරානි කුවේටි සුබ පැතුමක් එක්කරන්න කිවිසුණුඅරණේන් කිවිඳුගේන් කාරැනාවේන් ඉල්ලා සිටිමි.

  • @malki2307
    @malki2307 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 🙏🌹

  • @ranagisachithra6040
    @ranagisachithra6040 3 ปีที่แล้ว

    Teruwansaranai kivduni oyala siyalu denatama

  • @dhanushkahewawitharanage5540
    @dhanushkahewawitharanage5540 2 ปีที่แล้ว +1

    May the triple gem bless all of you and good luck, all the best

  • @leelamanike1921
    @leelamanike1921 2 ปีที่แล้ว

    Godak.lassani.kivisuruaranata.
    Su bapathum.

  • @sriyanimm4525
    @sriyanimm4525 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන වැඩක්

  • @pathminihallalaarachchi1391
    @pathminihallalaarachchi1391 3 ปีที่แล้ว +1

    Rata innaapita loku sathutaklabanava oyalata suba pathanava

  • @pemahendrek5140
    @pemahendrek5140 2 ปีที่แล้ว +1

    ඔබතුමන්ලා සැමට ම තෙරුවන් සරනයි දීර්ඝආයුෂ ලැබේ වා ,,,,,,,,,,,,,සතුටුයි මේ වැඩ සටහන ගැන ,,,,නැවතත් වැඩ සටහන් කරන්න ,,,ස්තුතියි

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว

    හරිම ලෂ්ෂනයි නැවතඑන්න බුදුෂරනයි

  • @nilukarasanthi3101
    @nilukarasanthi3101 2 ปีที่แล้ว

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 3 ปีที่แล้ว

    Good morning , very butiful 3 brother de voice . Good lac . I lived in Paris . Batheega

  • @KadiHINGALA
    @KadiHINGALA 2 ปีที่แล้ว

    බුදුසරණයි ❤️❤️❤️

  • @sumanasiriwardhana1991
    @sumanasiriwardhana1991 ปีที่แล้ว

    Good thank you for kivisuru Arana

  • @somawathill1069
    @somawathill1069 3 ปีที่แล้ว +1

    Oyala 3 danatama tesarana saranae dergayusa labauwa korona waerasaya atuluw seyAluwma lada roga obalawata lannowauwa sarasavi ammaga pihita araksawa warama balma rakawaranaya noaduwa labauwaa....😘😘😘