කවි විරිඳු කලාවේ ප්‍රාසාංගික වෙනස තුන්වන දිගහැරුම. Kavi | Virindhu (kivisuruarana tv)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #hitiwana
    #wirindu
    #kavi
    කවි විරිඳු කලාවේ ප්‍රාසාංගික වෙනස තුන්වන දිගහැරුම.
    සින්හල කවි විරිදු කලාව සමගින් ජීවත් වන කවියා හෝ විරිදු ශිල්පියා මලගෙදරට මගුල් ගෙදරට තොරනක් අසල කුඩා වේදිකාවකට පමනක් සීමා වීමෙන් කවි විරිදු කලාවටත් ශිල්පියාටත් ඇත්තේ අරමුනක් නැති අනාගතයක් සහ ප්‍රතිපල නොමැති වැපුරුමක් හෙයින් ඉතා විශාල ජනප්‍රසාදයක් කලා කරුවාට ලබා දීමටත් එම කලාවෙන් ඉතා විශාල ජන හදවත් ප්‍රමානයකට සාහිත්‍යමය සහ සෙනෙහස කැටි වූ පෝශනයක් ලබාදීමට කවි විරිදු ප්‍රසංග වේදිකාව දැවැන්ත පාලමක් වේ යැයි අතිමහත් විශ්වාසයෙන් ගල් මුල් මල් චොදනා යෝජනා සියල්ලක්ම විද ගැනීමටද බලාපොරොත්තුවෙන් මෙය නිර්මානය කලෙමි.
    මෙයට
    විල්පිට ජයන්ත
    කවි විරිඳු ගායනය
    විල්පිට ජයන්ත කිවිඳු
    විල්පිට කසුන් කිවිඳු
    විල්පිට සකුන්තලා කිවිඳිය
    ඌරුමුත්තේ ඉමන්ග කිවිඳු
    කථනය
    සරත් විජේසි0හ
    cinematography and editing
    Hasarel Sandaruwan
    Don't forget hit the like button and subscribe our channel.

ความคิดเห็น • 117

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 2 ปีที่แล้ว +21

    කවියට විරිඳුවට වටිනා තෝතැන්නක් තැනූ කිවිසුරු අරණ නිර්මාතෘවර කළ්‍යාණමිත්‍ර විල්පිට ජයන්ත කිවිඳුන් ප්‍රධාන සැමට අපේ ආශීර්වාදය ..තෙරුවන් සරණයි

    • @dammikajayasuriya5210
      @dammikajayasuriya5210 2 ปีที่แล้ว

      හාමුදුරුවනේ මෙ ජයන්ත මාමාගෙ නම්බෙර් එක දෙන්නකො

  • @DanujaUmalsha-lc6xv
    @DanujaUmalsha-lc6xv ปีที่แล้ว +1

    ලස්සන ම ලස්සනයි මාමේ

  • @ishanipriyangika5504
    @ishanipriyangika5504 ปีที่แล้ว

    ජයෙන් ජයම වෙිවා ඔයාල හැමෝටම තෙරුවන් සරණයි .

  • @sbdjhssh333
    @sbdjhssh333 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔබසැමට දලදාසමිදු පිහිටයි තවත් ලස්සන විරැදු ගෙන එන්න

  • @ශාස්ත්රපතිගල්ගමුවේප්රේමාමුණසිං

    වාසනාවන් ...!!!
    කිවිසුර අරණින් කුසලතා දුටුවෙමි .. ඔබ සියලු දෙනා ජාතියේ පිනට උපන් වාසනාවන්තයින් . තෙරුවන් සරණ ලැබේවා .. ජයවේවා ..!!!

  • @palithatherodannoruwe9735
    @palithatherodannoruwe9735 2 ปีที่แล้ว +2

    විල්පිට කිවිඳුන් ගේ කවි නිතර නිතර අසමි .තෙරුවන් සරණයි

  • @commagaming3535
    @commagaming3535 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාට.හරිම අසාවෙන් අපි බලනවා.

  • @Lakmalchamara2003
    @Lakmalchamara2003 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ..

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว +3

    ගොඩන්.ලස්සනයි.මගේ.හදවතින්ම.අාදරෙයි.කිවිසුනු.අරනේ.සැමදෙනාටම.💙💙💙💙💙

    • @swarnamalkanthi7908
      @swarnamalkanthi7908 ปีที่แล้ว

      Godk lassnai mama inne vdesh gatha v sitht denen mansika pidny sansalnnt wadath ruklk wnu aeth obsamt jayen jaya

  • @mlproduction4773
    @mlproduction4773 2 ปีที่แล้ว +3

    ජයෙන් ජයවේවා ...දළදා සමිදුන්ගේ පිහිටයි....!!! ඔබ සැමට

    • @kwkw7563
      @kwkw7563 3 หลายเดือนก่อน

      හරි ලෂ්ෂනයි ජයෙන් ජයම වේවා

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 2 ปีที่แล้ว +3

    උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා ..

  • @thuryaweerasingha8986
    @thuryaweerasingha8986 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ❤️
    බුදු සරණයි හැමෝටම 🙏

  • @qatarqatar3940
    @qatarqatar3940 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියළුම දෙනාටම ජයවේවා

  • @sudathsubhasinha2366
    @sudathsubhasinha2366 2 ปีที่แล้ว +2

    ජයන්ත මල්ලි ඔයාට සුභ පැතුම්....💐🙂

  • @slrrproduction5196
    @slrrproduction5196 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන වැඩක් ඉතාමත් විශිෂ්ටයි හදවතින්ම සුභ පැතුම් ආදරණිය ජයන්ත කිවිදුන් ඇතුළු සැමටම ❤

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️😱🙏❤️

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว

      👍👍🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏

  • @baghyabaghya8663
    @baghyabaghya8663 ปีที่แล้ว

    Lassanai godak lassanai parissamen inna jesu pihitai

  • @KaviViriduLanka
    @KaviViriduLanka 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි වැඩසටහන....හරිම රසවත්....හදවතින්ම ඔබ සැමටම සුබ පතනවා...❤🙏

  • @sankadasilvasankadasilva2339
    @sankadasilvasankadasilva2339 8 หลายเดือนก่อน

    හතර දෙනාම ලස්සනට කවි පෙල ගස්සනවා...... ජයන්ත කිවිදුන් අතුලු සියලු දෙනාටම දීර්ඝායු වේවා ❤❤❤🎉🎉🎉

  • @kusumkusum2720
    @kusumkusum2720 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඈත් රාජ්‍ට බුදුසරණයි බුදුසරණයි

  • @nuwanchathuranga1377
    @nuwanchathuranga1377 2 ปีที่แล้ว +1

    Niyamai man 3 ma baluwa supiri budu saranai okkotana

  • @sunatharmadbushan1186
    @sunatharmadbushan1186 2 ปีที่แล้ว +1

    Ithama lassanay..kivisuruaranata jaya weewaa

  • @dasunchamara5964
    @dasunchamara5964 2 ปีที่แล้ว

    Vilpita kasun harima asai obe hadata..ewagema jayantha ayyat..suba pathanawa

  • @sudarshanimadushani4056
    @sudarshanimadushani4056 2 ปีที่แล้ว +1

    Isuru aiye oyanam maru man asai oya loke Inna dhakshama kividu kenek wenawata good luck aiye obata jaya

  • @පයියාගලහුකනානන්ද
    @පයියාගලහුකනානන්ද 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි.තෙරුවන් සරනයි බෝසත් අැත් නිරිදුනි.ඔබ සැමටත් තෙරුවන් සරනයි🙏

  • @ruchirapriyanwada09
    @ruchirapriyanwada09 2 ปีที่แล้ว +2

    නියමයි...ගොඩක් ලස්සනයි ...බුදු සරණයි 🙏🙏🙏

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 2 ปีที่แล้ว +5

    කසුන් මල්ලි හොදට ම කියනවා. ගයාන් මල්ලි හිටියානම් නියමයි.ජයන්ත කිවිදුනි,ගයාන් මල්ලි සම්බන්ධ කරගන්න උත්සහ කරන්න.

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage9008 2 ปีที่แล้ว +1

    හරිම සතුටක් සිතට දැනෙන්නෙ. ජන හදවත් සුවපත් කිරීමට ඔබ සැම දක්වන අපරිමිත සේවය ඉතා ක්රුතවේදීව අගයමි. ඔබ සැමට බෙහෙවින්ම ස්තුතිවන්ත වන්නෙමු.

  • @සුජතානිශ්පාදන
    @සුජතානිශ්පාදන ปีที่แล้ว

    වටිනා වැඩසටහන ජයවෙිවා ලස්සනයි

  • @KarunarathnaweerasinghaKarunar
    @KarunarathnaweerasinghaKarunar ปีที่แล้ว

    ජය වේවා

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආදරෙයිගොඩක්

  • @SANDARUWANSDIG
    @SANDARUWANSDIG ปีที่แล้ว

    බුදුසරණයි හැමෝටම අහද්දී මාරම ආසයි

  • @nilanthanilantha6554
    @nilanthanilantha6554 ปีที่แล้ว

    Ape game. jaya වේවා

  • @mangalikamangalika2360
    @mangalikamangalika2360 ปีที่แล้ว

    Lassanai...apen obata suba pathum...

  • @KamalUddin-xu2pq
    @KamalUddin-xu2pq 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @indikauga5339
    @indikauga5339 2 ปีที่แล้ว +2

    මාතර විල්පිට නාමය ලෝකයට ගෙන යන ඔබට සුභ පැතුම් ❤❤

  • @berlunfon6412
    @berlunfon6412 ปีที่แล้ว

    බුදු සරණයි

  • @dilinidilini5324
    @dilinidilini5324 2 ปีที่แล้ว

    බෝනික්කි කියන්නෙ මගෙ හොදම යාලුවෙක් ආදරෙයි බෝනික්කි .මේ වගේ නැදුන් ගමුවේ රාජා වෙනුවෙන් හොද වැඩක් කිරිමට .අපි ආශිර්වාද කරනවා .නැදුම් ගමුවේ රාජානනි .බුදු සරනයි .😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏මම බාශී.

  • @මුහුණුපොතටමාලියූකවි

    හදවතින්ම ආදරෙයි කිවිසුරු අරණට......ජයවේවා .....තෙරුවන් සරණයි ඔබට🙏🙏🙏🙏

  • @tharakahasith4496
    @tharakahasith4496 2 ปีที่แล้ว +1

    හරිම ලස්ස්නයි 🙏🙏🙏🙏

  • @SANDARUWANSDIG
    @SANDARUWANSDIG ปีที่แล้ว

    ලස්සනයි අනේ

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    Goodk ලස්සනයි ජය වේවා
    🙏🙏🙏🙏🙏

  • @malamua9297
    @malamua9297 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @hgjg786
    @hgjg786 ปีที่แล้ว

    Lassanai.... Hodai.. Budusaranie

  • @kantyk3888
    @kantyk3888 2 ปีที่แล้ว

    Gòdak...lasanaei....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anomaid
    @anomaid ปีที่แล้ว

    ලස්සනයි බුදුසරණයි

  • @රජිතාධාරණී
    @රජිතාධාරණී 2 ปีที่แล้ว

    කිවිසුරු අරණට ජයවේවා .තෙරුවන් සරණයි .!

  • @menikerathnayaka2962
    @menikerathnayaka2962 ปีที่แล้ว

    Ahanna ahanna asai oba semadenatama theruwan saranai

  • @lathapathirana2495
    @lathapathirana2495 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @dineshpriyasad5263
    @dineshpriyasad5263 2 ปีที่แล้ว

    ලස්සනයි. කිවිසුරු අරණට ජය .

  • @gratakrishanthi7502
    @gratakrishanthi7502 2 ปีที่แล้ว

    හරි ලස්සනයි බුදු සරණයි

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว

    හැමදාම ලස්සනයි තෙරුවන් සරනයි.

  • @KarunarathnaweerasinghaKarunar
    @KarunarathnaweerasinghaKarunar ปีที่แล้ว

    ජයෙන් ජය

  • @hjihji5980
    @hjihji5980 ปีที่แล้ว

    Lassanai bs

  • @Gaming_tharuwa
    @Gaming_tharuwa 2 หลายเดือนก่อน

    Jaya wewa 👍👍

  • @xujfufgi6646
    @xujfufgi6646 2 ปีที่แล้ว

    Lasani mama godak asai oyala viredu ahanna budu sarani

  • @mastrmastr8719
    @mastrmastr8719 ปีที่แล้ว

    Mama hamadamath asanawa obe wiridu wilpita jayantha kiwiduni. Mama akuresse namuth einne kuwait ape thanikama magaarinna mewa ahanawa weda eiwarawela obalata siyalu devipihitai..

  • @namalpushpakumara5799
    @namalpushpakumara5799 ปีที่แล้ว

    Godak lassanai

  • @jeewaniliyanaarachchi2980
    @jeewaniliyanaarachchi2980 2 ปีที่แล้ว

    attatama lassanai hada patlenma suba patami dinen dina kivisuru arna wajabewa

  • @පුරාණවිහාරයමැටිගහතැන්න

    හරිම ලස්සනයි
    තෙරුවන් සරණයි කිවිසුරු අරණට

  • @sadunchandana1665
    @sadunchandana1665 2 ปีที่แล้ว

    harima lassani theruwan sarani

  • @prasangaruwan4739
    @prasangaruwan4739 2 ปีที่แล้ว

    Theruwan saranai hamotama harima lassana wadasatahanak jaya wewa,

  • @bashinimaduwanthi660
    @bashinimaduwanthi660 2 ปีที่แล้ว

    Theruwan saranai...harima lassanaiiii dinen Dina babalewa

  • @menikebamunuge2
    @menikebamunuge2 2 ปีที่แล้ว

    ලස්සණයි .. teruwan සරණයි ...

  • @inokapathmakumari626
    @inokapathmakumari626 2 ปีที่แล้ว

    Godak lassanaii bs dp hamotama❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ajanthasanjeewani5162
    @ajanthasanjeewani5162 3 ปีที่แล้ว

    බුදු සරනයි දිගු ගමනක් යාමට ආසිරි ලස්නයි ගොඩක්

  • @dilinidilini5324
    @dilinidilini5324 2 ปีที่แล้ว

    බුදු සරනයි හැමෝටම

  • @asaranasarana8310
    @asaranasarana8310 ปีที่แล้ว +1

    අපේ කවියට විරිදුවට මෙලෙසින් තැනදීම අගේ කරනවා

  • @Nuwanaනුවනා
    @Nuwanaනුවනා 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 3 ปีที่แล้ว +1

    Oba wahansaga maniyanth ikman suwayama labawa

    • @nilukarasanthi3101
      @nilukarasanthi3101 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි.කිවිසුරු අරණට ජය වේවා..

  • @w.mproduction6413
    @w.mproduction6413 2 ปีที่แล้ว

    මුණියා සහ A-note tv උණුසුම් සුභ පැතුම්

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 3 ปีที่แล้ว

    Obala siyaluma davi phitai

  • @kumariphatma3037
    @kumariphatma3037 2 ปีที่แล้ว

    Siyalu danata samma samidu sarana ❤🙏🙏🙏🙏

  • @bandulakumarasiri3883
    @bandulakumarasiri3883 2 ปีที่แล้ว

    Itma ana wada sthnak

  • @rantharuamayatv1431
    @rantharuamayatv1431 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @SamsungM-yy7iv
    @SamsungM-yy7iv ปีที่แล้ว

    හතරවන දිගහැරුම ඉක්මනට දාන්නකෝ

  • @dasunchamara5964
    @dasunchamara5964 2 ปีที่แล้ว

    Kasun oyagei gayangei ewa godak ahuwa mama..ko gayan nadda..

  • @sarathbandara494
    @sarathbandara494 ปีที่แล้ว

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @mlproduction4773
    @mlproduction4773 2 ปีที่แล้ว

    කොහොමද අපිට මේ වැඩ සටහනට ලිපියක් එවන්නේ

  • @dinethpasindu5444
    @dinethpasindu5444 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalitharunasiri-cu3xj
    @lalitharunasiri-cu3xj ปีที่แล้ว

    ❤❤🎉

  • @renukath.s2423
    @renukath.s2423 2 ปีที่แล้ว

    🙏, 🙏 🙏 🙏

  • @SriSaku-jn9dk
    @SriSaku-jn9dk 18 วันที่ผ่านมา

  • @UgH-v6g
    @UgH-v6g 4 หลายเดือนก่อน

    B.s.siyaludeanata❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤🎉❤❤❤

  • @sriyanimalika8231
    @sriyanimalika8231 2 ปีที่แล้ว

    🌻🌻🌻🌻🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @ppriyangani8799
    @ppriyangani8799 2 ปีที่แล้ว

    මගේ වුටි පුතගේ 10 වෙනි උපන් දිනයට අසිරි ගෙනෙන්නෙ ක්‍රටෙ රටෙ සිට අමිමා පියංගනි ලංකවෙ අයියා අක්කා තාත්තා පවුලෙ සැම

  • @dammikajayasuriya5210
    @dammikajayasuriya5210 2 ปีที่แล้ว

    අනෙ මෙ විරිදු කියන එක්කෙනගෙ නම්බෙර් එක දෙන්නකෝ

  • @chaturangadishasekara2337
    @chaturangadishasekara2337 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @shanakagayashan7427
    @shanakagayashan7427 2 ปีที่แล้ว

    නාමිබර් දන්න

  • @sriyanimalika8231
    @sriyanimalika8231 2 ปีที่แล้ว

    @@@@👍👍👍

  • @denethanjana6317
    @denethanjana6317 3 ปีที่แล้ว

    🥰🥰❤️

  • @kasundhammika3821
    @kasundhammika3821 ปีที่แล้ว

    4වෙනි දිග හැරුම කවදාද

  • @thuryadinuli3123
    @thuryadinuli3123 2 ปีที่แล้ว

    👍🙏👍👍👍👍👌👌👌👋

  • @ajanthasanjeewani5162
    @ajanthasanjeewani5162 3 ปีที่แล้ว

    ♥♥♥♥♥♥♥

  • @sriyanimalika8231
    @sriyanimalika8231 2 ปีที่แล้ว

    😭😭😭😭🏵🏵🏵🏵

  • @bestchoicebc5666
    @bestchoicebc5666 2 ปีที่แล้ว

    Meepani danawa wage.......

  • @bandulakumarasiri3883
    @bandulakumarasiri3883 2 ปีที่แล้ว

    Ai army aka amataka kare

  • @kantyk3888
    @kantyk3888 2 ปีที่แล้ว

    Tel..pon...no..sadha.karanna...

  • @berlunfon6412
    @berlunfon6412 3 ปีที่แล้ว

    BS

  • @chandanirenuka9173
    @chandanirenuka9173 7 หลายเดือนก่อน

    අනේ ගයාන් පුතාවත් ගේන්නකෝ කසුන් පුතයි ගයාන් පුතායි හප්පමු

  • @SujeewaPriyadarshana-b5j
    @SujeewaPriyadarshana-b5j 5 หลายเดือนก่อน

    පෝ